Sangeetha Weerarathna and Jackson Anthony - Ridee rayak - kola kada kada

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ •

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 10 місяців тому +16

    ජැක්සන් ඇන්තනි දකින විට හරිම දුකයි .ඒ වගේ අතිදක්ෂ අපිට නැතිවීම දරාගන්න බැරි පාඩුවක් .එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 Рік тому +17

    හරිම ලස්සනයි .
    ජැක්සන් ඇන්තනී අති
    දක්ශයෙක් .
    සංගීතා අපුරුවට නටනව.දෙන්න නියමෙට ගැලපෙනව.මරු.

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 Рік тому +19

    රිදී රැයක් වැඩ සටහන් වල මම දැකපු ආකර්ශනීය සුන්දර 💃 නර්තනයක්😍🎉

  • @ManelNawarathna-r5d
    @ManelNawarathna-r5d Рік тому +33

    මෙවන් කලාකරුවෝ රටට සම්පතක් ඔව්ගේ නික්මයාම අපේ අවාසනාව හරිම😢දුකයි මතු ආත්මෙකදිවත් මෙවන් කරදරයක් නොමවෙවා
    😢😢😢😢නිවන් සුවය ලැබේවා ජැක්සන් මහතානනි🙏🙏🙏🙏😂😂😂

    • @sriyanir1861
      @sriyanir1861 5 місяців тому

      Den ridee reyak baladdi bada dagalanawa..aprasannayi

    • @sriyanir1861
      @sriyanir1861 5 місяців тому

      Sajitha akila. Hodatama karayi oya ranganaya...theruwan saranayi

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 11 місяців тому +12

    සංගීතා හරිම ලස්සනයි ❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому +22

    අද ඉන්න නිලියෝ කාටද පුලුවන් මෙහෙම නටන්න,.....It's Brilliant ❤

    • @kelumpremathilaka198
      @kelumpremathilaka198 Рік тому +2

      ඇත්තටම

    • @sunithafernando7638
      @sunithafernando7638 11 місяців тому +2

      හෙළුව පෙන්නල ප්‍රසිද්ධ වෙන්න හදන අයනේ දැන් ඉන්නේ

  • @padmachandranayake3247
    @padmachandranayake3247 10 місяців тому +6

    නටනව හරිම ලස්සනයි.

  • @wijewije4683
    @wijewije4683 Рік тому +7

    නියම සුසංයෝගයක්...

  • @lathalatha8506
    @lathalatha8506 Рік тому +10

    ❤❤ භරීම දුකයී ජැක්සන් සර් දැක්කම

  • @Bhashi24
    @Bhashi24 Рік тому +25

    ඇත්තටම මාර ලස්සනයි 🥺♥️

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 4 дні тому +1

    ජැක්සන් සර් ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 11 місяців тому +5

    සංගීතා ඉතා ජව සම්පන්නව සහ මනරම් රංගනක ❤🌹

  • @sajithkumara8250
    @sajithkumara8250 10 місяців тому +3

    පට්ට ලස්සනයි

  • @kumududevi5610
    @kumududevi5610 Рік тому +12

    සන්ගීතා 👌 නියම යි නටනවා ❤❤

  • @tharushianjalee3327
    @tharushianjalee3327 Рік тому +9

    අනෙ ජැක්සන් මාමිට ඉක්මනින් සුවපත් වේවා..... ජැක්සන් මාමි ලස්සනට නටනවා ඇස් අහකට ගන්න හිතෙන්නැ ...නියමයි අම්මො ඇස් අහකට ගන්න හිතෙන්නැ...

  • @youlearn4769
    @youlearn4769 3 роки тому +43

    OMG, Sangeetha is such a talented dancer. So beautiful!

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 Рік тому +24

    සංගිතා අක්කි ලස්සනට නටනවා 💕 ජැක්සන් අයියා පවු අප්පා නිවන් සුවය ලැබේවා 😢😢

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому +25

    1957 O. P. නයියාර් සංගීතවත්කල " නයා දෞර්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ආශා බෝන්ස්ලේ ගැයූ 'උඩ් ජබ් ජබ් සුල්ෆින් තේරී' නම් හින්දි ගීතය අනුව මෙම ගීතය නිර්මාණයවී ඇත. (මෙම වසරේ හොඳම සංගීතය සඳහා ' ෆිල්ම්ෆෙයාර්'
    සම්මානය මෙම චිත්‍රපටය සංගීතවත් කල නයියාර් දිනාගත්තේය.)
    O. P. නයියාර් විසින් හින්දි චිත්‍රපට සංගීතයට, G. S. කොහ්ලි, ඌෂා ඛන්නා නම් සංගීත අධ්‍යක්ෂවරුන් මෙන්ම, බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්, තම සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස යොදාගත් 'සෙබස්තියන් සෝසා' නම් බටහිර සංගීත ශිල්පියාවද හඳුන්වා දුන්නේය.
    භාරත ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ට එකම ගීතයකවත් නිර්මාණය නොකර වුවද, හින්දි සිනමාවේ මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වැජඹෙන්නට නයියාර්ට හැකි විය.
    O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, එන්නද රන් මැණිකේ, සැනසිල්ල නැලවිල්ල, සුර ලෝකේ මං සක්කර දෙයියෝ, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත රාශියකි.

    • @තල්මසා-ළ2ඛ
      @තල්මසා-ළ2ඛ Місяць тому +1

      ඔබට බෙහෙවින් ස්තූතියි වැළලිලා යන අතීතයක් නැවත මතුකලාට

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 3 місяці тому +1

    හරි ලස්සනයි මේ නර්තනය මේ 2 පාර බලන ❤️

  • @aminirwana6325
    @aminirwana6325 Рік тому +17

    නෙයිනගෙ සූදුවේ ජැකා රබාන ගහමින් අනුලා බුලත්සිංහල සමග නටපු හැටි මතක් වෙනවා.One and only Jaka!

    • @Sandakathmini01
      @Sandakathmini01 6 місяців тому +1

      මටත් මතක් වුනේ ඒක

  • @samarasingh3065
    @samarasingh3065 11 місяців тому +3

    Anai daviyani mawani agae ati kalakaruwa apiwa dala giyani hariyata hinayak wagae mawani maranayak nomawa ajaramara niwan suwa parattana karami jaksshan piyanani🙏🏻🙏🏻🙏🏻

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 4 роки тому +30

    අම්මෝ ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ.හරිම ලස්සනයි

  • @nilukalu
    @nilukalu Рік тому +13

    Never seen Sangeetha's dancing before ..beautiful!!! Beautiful dance.. with Jackson.. Good old days and he too was a fantastic entertainer !!

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤lassanai Wana mohini chira payiya,

  • @AsokaIndrajith-ns7vj
    @AsokaIndrajith-ns7vj Рік тому +7

    ජැක්සන් ඇන්තනි මහත්තයා .සංගීතා වීරරත්න මහත්මිය රගන අපුරැව කදිමයි.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 місяців тому +1

    දැන් ඉන්න ගණිකා වගේද කොච්චර ලස්සන සංගීතගේ නැටුම

  • @tyronne_steady
    @tyronne_steady 2 місяці тому

    Sangeetha's dance is Superb. Blessings! Uncle Tyronne.

  • @sepalikadamayanthi2148
    @sepalikadamayanthi2148 3 роки тому +17

    සන්ගීතා ලස්සනට නටනවා

  • @kalugalanandana3680
    @kalugalanandana3680 2 роки тому +11

    EXCELLENT PERFORMANCE. WELL DONE

  • @padmagalkotuwe
    @padmagalkotuwe Рік тому +4

    ඒක නම් කොච්චර බැලුවත් ඇති වෙන්නැ..

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Рік тому +5

    Wow! What a beautiful dance!❤

  • @srimathihp5787
    @srimathihp5787 Рік тому +10

    මම දහස් වාරයක් බැලුවා .පුදුම දුකක්
    හිතෙන්නෙ. අනේ ඉක්මන් සුවයම ලැබෙිිවා .

  • @Nelum-k6h
    @Nelum-k6h Рік тому +1

    අපි මේක දැක්කා හරිම ලස්සනයී,පව් දෙයීයනේ ජැක්සන් අයියා

  • @ramanidemel1821
    @ramanidemel1821 Рік тому +1

    Aneee harima lassanai 🙏

  • @anulabandara2134
    @anulabandara2134 Рік тому +1

    Godak sarayak baluwa . Harima lassanai.

  • @chinthapatti1
    @chinthapatti1 Рік тому +1

    Amw chan…thanks for your long commentary on op nyiyar. Pattiarachchi

  • @manilanka1899
    @manilanka1899 Рік тому +1

    Athi daksha kalakaruwanani, ikmansuwa labewa!!! obata seenigama dewol dewiyange pihitai!!!

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +5

    ❤❤❤❤❤❤ දෙන්නම ලස්සනයි

  • @manilanka1899
    @manilanka1899 3 роки тому +3

    hurima lassanai, wonderfull!

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 Рік тому +2

    Harima lassana ranganaya obathuma nathi kala lokaya harima palui obata okmansuwaya labewa

  • @champaperera8487
    @champaperera8487 2 роки тому +8

    Sangeetha ,jackson very very nice ,marvellous dance performance . Thanks both of you .

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +2

    හරිම ලස්සනයි ජැක්සන් ඉතින් කවදා දකින්නද

  • @manilanka1899
    @manilanka1899 Рік тому +2

    the great, I dont, remember, How many time I enjoy with this dance, Sir get well soon!!!❤💓😢

  • @ayonikodikara9542
    @ayonikodikara9542 Рік тому

    හරිම ලස්සනයි

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 Рік тому +1

    JACSON Anthony Unfogettable NICE Person.

  • @sheyamendi5475
    @sheyamendi5475 Рік тому +6

    මට පේන්නේ සංගීතා එක්ක සජිත නටනවා වගේ.❤️❤️

  • @chathurasurige5892
    @chathurasurige5892 2 роки тому +12

    මෙතුමා ඉක්මනින් සුව වේවා

  • @douglasdhanawardana9468
    @douglasdhanawardana9468 Рік тому

    අති විශිෂ්ට යි ඒ දෙන්නගෙම රංගනය

  • @nimalfernando1064
    @nimalfernando1064 Рік тому

    Pawu jackshan Ayya.Both are very talented...

  • @ashasolanga6403
    @ashasolanga6403 Рік тому +4

    ජැක්සන් මාර ටැලන්ට් කෙනෙක් තමයි ..

  • @Vip19774
    @Vip19774 Рік тому +1

    ජෝති ගායනා කල ලස්සන ගීතයක් කවුද එකෙක් ගීතය වලදනව.

  • @NBandarigoda
    @NBandarigoda День тому

    බලපු වාර ගනන මමම දන්නෙ නැහැ. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ. අනේ ජැකා දකින කොට හරිම දුකයි

  • @White.....186
    @White.....186 Рік тому +1

    Jakson sir. ❤😢

  • @hemalathaherath2066
    @hemalathaherath2066 Рік тому

    Das dalwagena kalpayak unat balagena inna buluwan mewage kalakaruwo nawata bihiwrwa❤

  • @utpalamalarabha3877
    @utpalamalarabha3877 Рік тому +1

    Lovely - his talents are so many cannot say what and what

  • @kapiladias9178
    @kapiladias9178 9 місяців тому

    පණ්ඩියා...❤❤❤❤❤❤

  • @ramani325
    @ramani325 3 роки тому +3

    Very nice song and the dance both are very talanted

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 Рік тому

    Niwansuwa labewa kalakaruwata

  • @arunakumari6028
    @arunakumari6028 Рік тому +2

    හරෘම ලස්සනයි!

  • @Tharu-gk5cf
    @Tharu-gk5cf 11 місяців тому

    නම දැක්කත් රුව දැක්කත් විස්තර හෙව්වා හැම mohothakama ඇත්තටම අදහන්න ඕන චරිතයක් කියලා නිම කරන්න බැරි gawrawayk එතුම gana එදා වගෙම අදත් හෙටත්

  • @n.w.damayanthi115
    @n.w.damayanthi115 Рік тому +1

    Ane harima dukai 😢😢😢

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 роки тому +2

    Mewage sindu n.a. maru maru maru

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Рік тому +1

    අනේ ජැකෝ තවත් නටන්න උඔ හිටිය නම් පවි අප්පා

  • @kelumpremathilaka198
    @kelumpremathilaka198 Рік тому +2

    සංගීතා පට්ට නැටුම්

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 Рік тому +1

    වැඩදාල හැඩකාර රංගනය
    නියමයි

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 2 місяці тому

    අනේ අලි ඇත්තු වුනත් පෙරලන්නම් කියනකොට අර සිද්ධිය මැවිල පෙනුන එතුමට නිවන් සුව

  • @kumarialwis8127
    @kumarialwis8127 Рік тому

    Excellent ❤❤

  • @IroshaRathanyaka-gq6qf
    @IroshaRathanyaka-gq6qf Рік тому +1

    Obathumata niwan suwa lebewa

  • @shariatukorala7095
    @shariatukorala7095 Рік тому +2

    Beautiful - in vain Jackson Anthony's loss...

  • @dileepaariyarathne8429
    @dileepaariyarathne8429 Місяць тому

    Maru😊😊❤

  • @JayarathnaMadumali
    @JayarathnaMadumali 10 місяців тому

    Adarai❤❤❤❤ jakshan sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malaniwickramasinghe8018
    @malaniwickramasinghe8018 Рік тому +1

    මෙික දැකකොත් මමබලනවා මයි

  • @Sandakathmini01
    @Sandakathmini01 6 місяців тому

    ජීවිතයේ අවසාන කාලය සුන්දර මහල්ලෙකු සේ ගත කිරීමට සිහින මැවූ ඔහු.....
    හදිසියේ අකාලයේ ජීවිතයෙන් සමුගෙන යන්න ගිහින්.
    ........ .......... .......... ........... ......... හිතන්න බොහෝ දේවල් ඉතිරිකර

  • @sriyanir1861
    @sriyanir1861 5 місяців тому

    Eyatama gelapuna sangeetha ape janakaantha niliya.

  • @gayanakawee6811
    @gayanakawee6811 11 місяців тому +1

    ❤❤❤❤❤ 1:27

  • @sriyanir1861
    @sriyanir1861 Рік тому

    Hodatama kala jackson sir

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Рік тому +2

    අනෙ ජැක්සන් වටිනා මිනිසෙක් නැතිවුනෙ රටට😢

  • @nroshanrosha1127
    @nroshanrosha1127 Рік тому

    නිවන් suwa labewa 😢

  • @donamalika3908
    @donamalika3908 Рік тому

    Very nice ❤❤❤❤❤

  • @ramyagamage1617
    @ramyagamage1617 8 місяців тому

    Sangeetha best

  • @Kai45435
    @Kai45435 26 днів тому

    Miss him 😢

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Рік тому

    Gorgeous ❤

  • @sripalik2010
    @sripalik2010 Рік тому +1

    අනේ ජැක් ....
    😢

  • @LondonBandara
    @LondonBandara Рік тому +1

    Wow.....

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 4 місяці тому

    Feel very sorry When see Mr Jackson.

  • @noornirosha1729
    @noornirosha1729 Рік тому

    God bless you

  • @deepaaugustine335
    @deepaaugustine335 Рік тому

    Very nice

  • @sunithafernando7638
    @sunithafernando7638 11 місяців тому

    කොයිතරම් ලස්සනද? වටිනා මනුස්සයෙක් අපිට අහිමි උනා.

  • @kantikoko4905
    @kantikoko4905 Рік тому +1

    😢😢😢😢😢

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 11 місяців тому

    ❤❤❤❤❤❤

  • @OmalhariOmalhari
    @OmalhariOmalhari Рік тому

    ❤️😊

  • @rasiamano6877
    @rasiamano6877 11 місяців тому

    Obatuma..nathe.loku.paduwk.niyathmana.manusayak
    Giya.thana.satuten
    Inna

  • @nandikaranaweera5411
    @nandikaranaweera5411 Рік тому

    We miss you.

  • @farooks.a7144
    @farooks.a7144 3 роки тому +1

    Niyamai

  • @anneniranjala7309
    @anneniranjala7309 Рік тому

    Suba gaman Jackson Anthony

  • @himaliwasundara9098
    @himaliwasundara9098 Рік тому

    ජැක්සන් 😢😢

  • @SuduSunethra
    @SuduSunethra 10 місяців тому

    😢😢😢Suppiri

  • @rajithfernando6793
    @rajithfernando6793 11 місяців тому

    Mis you Jackson 🤍🥺♥️

  • @DanukaMadushan-jj8yv
    @DanukaMadushan-jj8yv 11 місяців тому

    ❤❤❤❤❤😢

  • @rohinibandara
    @rohinibandara Рік тому

    දවසට 1 සැරයක් බලනා