I came to know Upali Kannangara in the early eighties briefly. He was a guitarist in a leading musical group at the time. He was an admirable artist and a man with a good heart. I never met him afterward and even did not get a chance to see him during my brief visits to Sri Lanka. A human being with a rare quality!!
Upali was our classmate at Isipathana college until grade 10. He never exhibited his talents in music while at college but see what a talented musician and he left us prematurely Niwan suwa
தமிழ் அர்த்தம்: பல்லவி: நம் முழுமையான அன்பை வெளிப்படுத்தித் திருமணம் செய்துகொள்ளும் காலம் வந்துவிட்டதடி. எனவே, அழகு நிறைந்தவளே, சும்மா தயங்காமல் என் முகத்தைப் பாரடி, என் சிறு குடிசையின் மகாராணியாக உனக்கு விருப்பமோவென்று சொல்லடி. சரணம் 1: நம் உறவினர்களைப் பர்த்துவர ஜோடிசேர்ந்து மாட்டு வண்டியில் போவொம் வா, என் இரத்தினமே உனக்கு நான் இரத்தினபுரியிலிருந்தே மாணிக்கங்கள் வாங்கி வருகிறேன். சத்தியமாய்ச் சொல்கிறேன், என் உயிருள்ளவரை உனக்கு எல்லாவற்றையும் வாங்கித் தருவேன். சரணம் 2: உன் கழுத்தில் முத்துமாலையொன்று தொங்குவதுபோல் கனாக் கண்டேனடி, உன்னை மனமகளாக்கி என்னொடு அழைத்துச் செல்ல ஏங்குகின்றேனடி, பெளர்ணமிக்கு முன்னதாக நாம் திருமணம் செய்ய ஒரு நல்ல நேரம் பார்ப்போமா.
කංචනාගේ කවර් එක ඇහුවාට පස්සේ කව්ද මේක අහන්න ආවේ ❤️❤️
එකෙන්ම.....ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාට උපහාරයක්ම වේවා ....🙏
මාත්
මාත්
මම 😃🔥
මමත්❤️
කාංචනා කියනවා අහලා Original එක අහන්න ආපු මං වගේ අය තව සිටීද? 😁❤
mn 🙃
mama
ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාට උපහාරයක්ම වේවා ...🙏
@@chaturalankan7614 අනිවා..🙏💯
😀
කංචිගෙ කටහඩින් තමයි පළවෙනි පාර ඇහුවට පස්සෙ සොයාගෙන ආවේ මාර ලස්සනයි ❤️
සිරා මාත්
@@janithisuranga5554 😍
මාත්... මාර ලස්සනයි . කාංචනා හොද සාධාරණයක් කරලා තියෙනවා කන්නංගර සර්ගේ සිංදුවට
Me sinduwa math ahala ne kawdawath eth eda kanchige hadin ahuwa patta eka... mekatath wada exalant ❤
Me tooo... ලස්සන සින්දුවක් .....
කාංචනා ගේ සිංදු ව අහලා මෙක අහන්න අවේ. එයා හොද සාධාරණයක් කරලා කන්නංගර සර් ගේ සිංදුවට ❤️😇
ඕව් අනිවාර්යෙන්
එකඟායි...ඒ වගේම අවංකව කියන්න ඕන ඇයගේ ගායන විලාසය වෙනස් වුනත් මම ඒකට හුඟක්ම කැමතියි..
👍💐👍
නිලන්ති ඩයස් ගෙ රන්ගනය music එකට එහා ගිය දෙයක්.....🙏😍😍😍😍
❤️❤️❤️❤️🙏🏼🔥
@@pushpakumara3195
7jotjpa FY
To go chop KFC do
මේ කටහඬ මාරම රහක් ඔබතුමාගේ. කංචි කියන්නේ මේකෙම තව රහක්, කොයි කටහඬකින් ආවත් මේ සිංදුවලට පණ තියෙනවා. නිලන්ති අක්ක කියන්නෙත් තවත් හැඬයක් 😍
ලගදි නැති වුනා නේ මේ ගායකයා...ඇත්තටම ලස්සන සිංදුවක්..ඔබට නිවන් සුව කලාකරුවානනි...
මොන ලඟදීද දැන් අවුරුදු හතරක් පහක් විතර වෙනවා
@@janaka900 alr
cover එක අහලා ආවෙ..ලස්සනයි ❤❤❤
කාංචනාගෙ සින්දුව අහල බැලුවේ කවුද original එක කියන්නේ කියලා 😍
ගිතයට නොදෙවනිව,ගැලපෙන නිලන්තිගෙ නැටුම ..හරිම ලස්සනයි ..
ගැමි ළදකගෙ ලැජ්ජාව ,ලාලිත්‍ය හරිම සෙෘදර්යාත්මකයි..ඇදුමපවා ...
ගිතයත් නැටුමත් අමුතුම ලෝකයකට ගෙනියනවා.
Well done both of you
උපාලි කන්නන්ගර කියන්නෙ ලංකාවෙ හිටපු ඉතාම දක්ශ නිහතමානී ...අත්දැකීම් වලින් පරිපුර්ර්ණ සංගීත අධ්යක්ෂ වරයෙක්...මේ ගැමි නාද මාලා....පදරටා ඔහුට හොදට ගැලපුනා...පාරට කිට්ටුව....කිරිවැදුනු ගොයම වගේ සිංදුත් මේ රහටම තියෙන ඒවා ...කාංචනා ගෙ සිංදුවෙන් පස්සෙ බොහෝ අය මේ කවුදැයි හොයපු එක ගැන සතුටුයි ...උපාලි හිටිය නම් හරි සතුටු වෙයි...මිතුරේ උඹ තාම ජීවමානයි...
ගායකයෝ නම් ගායකයෝ ඉතින්... ඉස්සර පාරට කිට්ටුව අහනවා පට්ට ආසාවෙන්.....😍😍😍👌👌🙏
ඇයි...."දුම්බර මිටියාවත පැත්තේ..."
@@gayashiniwijesekara7504 ඔවු ඒකත් පට්ටම තමා....
මම ඉස්සර පොඩි කාලෙ අවුරුදු 3දී විතර ලග ගෙදරක කැසට් එකකින් හැමදාම හවසට දුම්බර මිටියාවත පැත්තේ අහන්න යනවලු🥺
Parana kittuwa song Eke theruma kiyanawada 🤔
Aniwa! Dan okkoma nathi wela.. nathi wenawa tika tika... :’(
උපාලි කන්නන්ගර නාමය ඉතිරි කර මෙතුමා.. 2018 දී, අප සිරිලකට අහිමි වුනා.. මෙතුමා දක්ෂ ගායකයෙකු,වාදකයෙකු මෙන්ම ගී පද රචකයෙක්.. etc.. මෙතුමන්ගෙ ගීත ගොන්නක් සදා අමරණීය ලෙසින් තවත් කල් වැජඹෙනු නොඅනුමානයි.. සදාදරණීය ගායකයාණෙනි!!
❤❤❤❤❤❤
කාංචනා අක්කිගෙ ගායනයෙන් පස්සෙ ආවේ...අම්මෝ මේ වටින සින්දු කොහෙද තිබ්බෙ..😍
පිඹගෙන ආවෙ ඔරිජිනල් එක බලන්න📢 අරක බලල මේක බලන්න ආපු එවුන් කවුද අහනවා මේකෙ ඉන්න ඔක්කොම එකෙන් ආපු එවුන් ❤️🔥👑️👍
Aniwaryen
Aniwa
🙋😃
කාංචනා අනුරාධිගෙන් මේ සිංදුව මුලින්ම ඇහුවට පස්සේ මේ ගීතයේ සැබෑ අයිතිකාර සර්ව හොයන් ආවේ.. ඇත්තටම ගොඩාරියක් ලස්සනයි. කාංචි ලොකුම ලොකු සාදාරණයක් කරල තියෙන කන්නන්ගර සර් ඔබට. කිසිම හෙයිකින් ගීතය විකුර්ති කරලා නැහැ.. ඒ ආකාරයෙන් ම ගායනා කරනවා.. හරිම ලස්සනයි ❤❤
කවුරු කොහොම කිව්වත් මේක තමයි ලස්සන.නිවන් සුව ඔබට
කාන්චනා අක්කිගෙන් සින්දුව අහලා original එක අහන්න ආපු අය කො
Kanchanagen passe ahapu set eka 🙋
මම ආවෙ කන්චි හින්දා හොයාගෙන..
@@mahelisiwmini8941 apith
Math ehemai dekama ලස්සනයි .
නිවන් සුව ලැබේවා සොදුරැ කලාකරැවානිනි.....!!!
ඇයි අපි මෙහෙම සින්දුවක් කවදාවත් අහලා නොතිබුනේ 🙄
ekane
එයා සිරිදේවි වුනා අපේ මංජු මල්ලිගේ පැලේ
ලස්සනයි නිලන්ති නංගී ..🌷❤️💜️
wow නිලන්තිගේ dance එකේ ලස්සන 😍
🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️
Uplode කරලා අවුරුදු 8ක් cover එක හන්දා මේක බලන්න ආවෙ හැබැයි මේ style එක උපාලි අයියගෙ කියල කංචි කියද්දී නිකමට හිතුනා❤️❤️❤️❤️❤️🔥
උපාලි කන්නංගර ගායකයෙක් අතිදක්ෂ ගිටාර් වාදකයෙක්...මේවගේ අය අායේ හැදෙයිද...නිවන්සුව අත්වේවා...
මේ සිංදුව උඩට ගන්න...
I came to know Upali Kannangara in the early eighties briefly. He was a guitarist in a leading musical group at the time. He was an admirable artist and a man with a good heart. I never met him afterward and even did not get a chance to see him during my brief visits to Sri Lanka. A human being with a rare quality!!
cover එකෙන් baluwee.original hoyn awaa ..🥰🥰 dekama lassnaiiii godak
අපේ රටේ හිටිය තවත් දක්ශ කලාකරුවෙක්.රෑපය දිරාගියත් නාමය කවදාවත් නැතිවෙන් නෑ.
Nilanthi very good dancing. Thanks for serving us 🎉🎉🎉🎉🎉
අවුරුදු 6 ක් පුරාවට හැමදාම වාහනේ යද්දි අහන සින්දුවක්. අදටත් එපා වෙලා නෑ
ගායනය, රංගනය දෙකම අති සුපිරියි.කීප සැරයක් බැලුවා .
හරිම ලස්සන ගීතයක් . උපාලි කන්නංගර මහතා මෙවන් ගීත බොහොමයක් අප වෙනුවෙන් ගායනා කළ දක්ෂ ගායනශිල්පියෙන්. සදා අමරණීය ගීත. ඔබට බොහොම පින්! ඔබ නිවනින් සැනසේවා !🙏
Upali kannangara.. legend... so beautiful 😍 Nilanthi...
( කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින් //
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන් ) //
නෑදෑයෝ බලන්නට ජෝඩු වෙලා අපි බක්කි කරත්තෙන් යන්
මන් රත්තපුරෙන් මගෙ මැණිකෙට ඕනෙ හැම දේම ගෙනත් දෙන්නම්
පන තියෙන තුරාවට හැමදේම දෙන්නෙමි සත්තයි දිව්රමි මන්
අනෙ සත්තයි දිව්රමි මන්
කරකාරෙ බඳින්නට ...
මුතු මාල පොටක් ඔය ගෙල පළඳින්නට හීන බැලුවේ මන්
මනමාලි කරන් නුඹ කැන්දන් යන්නට පෙරුම් පිරූවේ මන්
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි නැකතක් බලමුද දැන්
අනෙ නැකතක් බලමුද දැන්
කරකාරෙ බඳින්නට ... //
Good thakyou
Good job
Thank you.mata oya sinduwe wachana Hoya Hoya hitiye..Kanchana kiyana vidihata wachana monawada kiyala hitha ganna baruwa hitiye
උපාලි කන්නන්ගර මහතාණෙනි ඔබතුමාගේ මෙවැනි ඉදිරිපත් කිරීම් ලෝකයක් වටිනවා. ඔබතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.
Upali and Nilanthi, Excellent work !! very nice ! All the best !!
Amradewa
One of the most underrated singers in srilanka..May you attain supreme bliss of nirvana🙏🥺
Nilanthi Akkage dance eka super exellent.
Nilanthi your performance is superb you make the best for the song
Once again l would say that this song by mr Upali and the dance by .sister Nilanthi Dias have really. WON them our endless love and affection
වාව් පට්ට සින්දුවක්නේ හැන්ගිලා තිබිලා තියෙන්නේ KANCHANO ඔයානම් මරු කෙල්ලේ
උපාලි කන්නන්ගර මහත්තයගේ යූටියුබ් චැනල් එක දැක්කෙත් අදමයි. කාන්චනා කොරපු හරියක් 😁😁😁
හරිම නැටුමත් , ගීතයත් හරිම සුන්දරයි. මිහිරයි. ලස්සනයි .
ඔබ දෙපලට ජයම වේවා
නිවන් සුව කලාකරුවානෙනි
ඇත්තටම ලස්සනයි. කවදාවත් අහලා තිබුණේ නැ මේ සින්දුව කාන්ච් කිවුවාම ඇවිත් ඔර්ජින්ල් එක බැලුවෙ ගොඩාක් ලස්සනයි. කාන්ච් සාධාරණයක් කරා කියලා දැනෙනවා මෙක ඇහුවම
Upali was our classmate at Isipathana college until grade 10. He never exhibited his talents in music while at college but see what a talented musician and he left us prematurely Niwan suwa
From Canada native of Lanka. Wow Dance give life to the song and vise versa. Well done v proud of you
Super song & super dance. Upali & Nilanthi a class by themselves.
Nilanthi’s dance is awesome and His singing is amazing 🔥🔥🔥
ඇත්තටම හරිම ලස්සනයි , උපලිගේ හඩත් සුපිරියි , නැටුමත් ලස්සනයි
වසර ගණනක් ගියත් නොමියෙන ගීත , එදා වගේම අදත් , ..
தமிழ் அர்த்தம்:
பல்லவி:
நம் முழுமையான அன்பை வெளிப்படுத்தித் திருமணம் செய்துகொள்ளும் காலம் வந்துவிட்டதடி.
எனவே, அழகு நிறைந்தவளே, சும்மா தயங்காமல் என் முகத்தைப் பாரடி,
என் சிறு குடிசையின் மகாராணியாக உனக்கு விருப்பமோவென்று சொல்லடி.
சரணம் 1:
நம் உறவினர்களைப் பர்த்துவர ஜோடிசேர்ந்து மாட்டு வண்டியில் போவொம் வா,
என் இரத்தினமே உனக்கு நான் இரத்தினபுரியிலிருந்தே மாணிக்கங்கள் வாங்கி வருகிறேன்.
சத்தியமாய்ச் சொல்கிறேன், என் உயிருள்ளவரை உனக்கு எல்லாவற்றையும் வாங்கித் தருவேன்.
சரணம் 2:
உன் கழுத்தில் முத்துமாலையொன்று தொங்குவதுபோல் கனாக் கண்டேனடி,
உன்னை மனமகளாக்கி என்னொடு அழைத்துச் செல்ல ஏங்குகின்றேனடி,
பெளர்ணமிக்கு முன்னதாக நாம் திருமணம் செய்ய ஒரு நல்ல நேரம் பார்ப்போமா.
Upali kananngara I salute you for the best performance and the best song lyrics with the best music Upali you are a kegend in music
Excellent PROGRAM .WOW NILANTHI .Beautiful DANCING .
Cover එක ඇහුවට පස්සෙ හොයන් ආවෙ❤️❤️✅
දුකයි ලංකාවේ රසිකයෝ ගැන මේ මනුස්සයා මැරිලත් කාලයක් ගිහින් දැන් තමා මිනිස්සු සිංදුව අහන්නේ ඒකත් cover එක ඇහුවට පස්සේ😂 නැත්තන් ඒකත් නැහැ.ඉතින් කොහොමද මේ වගේ රටක කලාකරුවන්ට නිසිතැන හම්බෙන්නේ😢
මගේ ආදර රත්තරනේ..
පිලගැට්ටේ ඇන තියාන ඉන්නේ..
පාරට කිට්ටුව..
ගෙලේ රන්මාල දා...
Covers එන්න කලින් මේවත් අහන්න😀
ඔබතුමාගේ මතකය සදා පවති...නිවන් සුව ලැබෙිවා
පොඩි කාලේ ටීවී එකේ බලලා තියෙනවා ආයේත් අහනවා හැමදා😮ම අහනවා 😔🎶🎧🌹❤️😍👍🥺🙂😢 නිවන් සුව ලැබේවා සොදුරු කළාකරුවානෙනි
What lovely dance by nilanthi dias..excellent and outstanding.
උපාලි කන්නන්ගර ආඩම ගායකයෙක්.❤️
Nilanthige 💃 dance eka ලස්සනයි 😍
නිලන්ති ඩයස්ගේ ලස්සනම ඩාන්ස් එක. ස්තුතියි නිලන්ති,, කාංචනා ගේ version එකට නත්තා කියනවා ම නෙමෙයි ඒත් උපාලි කන්නන්ගර මහත්තයාගේ version එකට ගහන්ඩ නම් බෑ, හේතුව මේ පදමාලාවට අයිති හඬ ඒක,
Superb performance by Upali and the dance
Beautiful Song and Performance
නිහතමානි, ඒ දක්ෂයා, උපාලි කන්නංගර මහතා
මේක තමා ලස්සන සින්දුව
Beutiful dance by a beautiful lady and catchy song
wow BEAUTIFUL SONG AND DANCE JAYAWEWA LANKA FROM CANADA
Shoiii ane eka harima lassanaiasaven ahuve 👌👌👌👌❤️❤️❤️❤️❤️
I miss my dad so much wish he was here, rest in peace thatha- Upali kannangara😢
Dont let that b*tch Kanchana destroy your fathers work. Go after her. File a lawsuit
🙏🌹
great example of benefits of a good cover song, what a catchy tune. Kanchana was a full package, Upali Kannangara had rhythm.
පට්ට song ඒක 👌සුපිරි 👍
උපාලි ට පින් සිද්ධ වෙනවමෙහෙම රසයක් ලබා දුන්නට
මේ සිංදුව කවදාවත් අහලා තිබ්බේ නෑ.. කාංචනා නිසා ඒ ලස්සන සිංදුව ඇහුවා❤
ඒක පට්ට 💖💖👌
One of the best performances to the song nilanthi
මේ ගීත හැමෝටම කියන්න පුලුවන් ඒත් මුල් ගායනය අනිවාර්යයෙන් මතක් කරන්න ඕන 🌹
කවර් එක අහල ආවෙ❤Thanks කාන්චි😘
The dance going with the song is very fascinating.
Very happy to hear
කන්චනාගේන් තමා මේක ඇහැවිවේ හරිම ලස්සනයි ,,
නිවන් සුව සොදුරු කලාකරුවානෙනි
මුල් ගීතයට , 1st place දිය යුතුයි!
ලස්සනයි 2කම. Cover eka dakala awe.
නිවන් සුව ලැබේවා උපාලී මාමේ.. 🙏😞🙏
කාංචනා කියනවා අහලා Original එක අහන්න ආපු මං ....
Caver song eka ahala asa hithuna...harima lassanai...❤️❤️
Nlanthi dias you are so beautiful and do the best for and the total dance to accomplish Upali kannagaras best song. Thank you
Woow niyamai man godak ashai
ලස්සනයි සිංදුව. නිලන්ති ගෙ නැටුම වගේ නෑ වෙන කාගෙවත්
💐💐💐💐❤️❤️❤️❤️
What a nice song and a nice dance.
Beautiful dance. Well done.❤
කාන්චනා ගේ කටහඩින් මුලින්ම ahuve, පස්සේ තමයි හොයාගන ආවෙ. හරි ලස්සනයි
වටිනා සම්පත් අපිට අහිමි උන උපාලි කන්නන්ගර මැතිතුමන් අප අතරට එන්න යලිත් අජරාමර නිවන් සුව ලැබේවා ඔබට
නිවන් සුව ලැබේවා සොදුරැ කලාකරැවානිනි.
What a nice song and a dance.excellent and outstanding.
මමත් කාංචනාගේ සිංදුව අහලා බලන්න මයි ආවේ
Umali kannangara. Aiye. Harima. Lassanai. Obey geyuma. Very tasty.
අතීතයට හිත ගෙනියනවා. ලස්සනයි.
Gone too soon. But his voice will be in our hearts forever.
Lassanai , niwan suwa labewa oba thumata