Ane duwa dailiya paradisayakata hebehin beriwunath me vididiyata hari deka ganna lebima harima satui . Ape pena aya Pusan a esundara Mal nipewum karana Duwage husband ge father ge yaluwata. Duwage husband Budun vadi a vidiya dekala th godak satu una.Pawle sematama Thunuruwan saranai. Godak adarei mulu pawlatama
Like karala comment kala...mage husbend december 1st week eke Netherlands walata enawa dear...mamath next year enna inne mama special need students lata teach karana teacher kenek..shadow teacherslata schools wala jobs thiyanawada dear
It's bulbs you have to plant, like onions. According Jan, he is also sending Dahlia bulbs to Sri Lanka and Hatton is a perfect place for these flowers. Can you check in plant shops there, you can buy dahlia bulbs to plant. Thank you my dear. Hope you wil have a beautiful garden full of dahlia soon❤❤❤❤
Nangi.. apita Netherlands padinchi venna asai,, danata awruddakata kalin sponsor karanna Netherlands yaluwek hitiya.. vada tika karaganna yaddi giya month wala eyage husband nathiuna .. ithin dan a process ekaaga navathuna.. oya danna vidihak thiyanawa nam kiyanna please
Hij heeft helemaal omheen een slootje gemaakt. en meteen daarna overal slakkenkorrels gestrooid. Het werkt wel maar voor ons het is niet praktisch of niet mogelijk 😅
මලකට පාට දෙන්න, ස්වාභාවික මලක් නිර්මානය කරන්න වගේම මලකට නමක් දෙන්න හැමෝටම බෑ..ඒක කරන්න පුලුවන් සුන්දර අව්‍යාජ හදවතක් තියෙන කෙනෙකුට විතරයි ...ඇත්තෙන්ම ඔහු සුන්දර මිනිසෙක්...ඉතින් හරිම ලස්සනයි .ඒ සුන්දර මල් පාරාදීසයේ පියමං කරන්න ඔයාටත් පිනක් තිබුනා..ඊටත් වඩා මේ වගේ සුන්දර රටක ජීවත් වෙන ඔයත් හරිම පින්වන්තියක්..ස්තුතියි .ජයවේවා ...❤❤❤
ඇත්තම තමයි❤❤❤
Jan කියන්නෙ මගේ ජීවිතේදි මට හම්බවුන ගොඩාක් සුන්දර ආදරණීය මනුස්සයෙක්. එයා ගොඩාක් අහිංසකයි 😍😍😍
ඔයාට ස්තුතියි ගොඩක්❤❤❤
තෙරුවන් සරණයි🙏🙏🙏
ඇත්තට ම අහම්බෙන් හම්බුනේ මේ චැන්ල් එක. නියමයි. හරිම ලස්සනයි🎉
ගොඩාක් ස්තුතියි ඔයාට මල්ලි❤❤❤
@Life-In-The-Netherlands හරිම සතුටක් දැනුනා අක්කෙ ඔයාගෙ ලස්සන family එකයි ලස්සන රටයි බලද්දි. මම් තාම ඔයාගෙ වීඩියෝ 3ක් වගේ බැලුවේ. නියමයි. Bs.❤️
දුව මම මේ බලන්නේ ඔයාගේ දෙවන video එක. ඒ කියන්නේ මට ඔයාව හම්බවුණේ ගිය සතියෙ. ඉතිං ඉස්සරහට ලස්සන video's ගෙන්න.😊 බුදු දහමට ලැදි ඔය පවුලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Math balana 2 video aka ❤
@@nayomishashikala4779ගොඩක් ස්තුතියි මට දෙන සහයෝගයට ❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
මගේ ත් දෙවෙනි එක.පිට රටක හිටියත් අපේකම රැකගෙන යන මේ ගමනට හදවතින් ම තුති .❤❤❤❤
අද තමයි මුලින්ම ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ..ඒකත් මම ආසම topic එකක්..මල් කියන්නෙ ජීවිතේ වගේ..දිගටම වීඩියෝ දාන්න dr..❤
ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කි මැණික ❤අහම්බෙන් දැකල ඔයාගේ video බලන්න ගත්තෙ..මට ගොඩක් සතුටුයි අක්කියෝ ඔයා දුර රටක ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන විඳිය දැකල...ඔයාල හතර දෙනාටම තෙරුවන් සරණයි අක්කි...ආදරෙයි ❤❤අක්කි පුළුවන් නම් day vlogs ගේන්න...අපි ආසයි ඒවත් බලන්න ❤
@@lakminihewawitharana4981 ආදරෙයි නංගෝ❤️❤️❤️❤️❤️❤️
අනෙ දෙයියනෙ ලස්සන 😍😍😍😍🌺🌺🌺🌺 ඔයාට ස්තූතියි මෙහෙම පෙන්නුවාට❤
ඔයාට ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලල comment කලාට ❤❤❤
මේ මල් මේ විවිධ ආකාරයට නිර්මාණය කරන්නේ කොහොමද කියලා කිව්වා නම් හරි වටිනවා .මෙවැනි විඩ්යො කරන විට අද්යාපන වටිනාකමක් එකතු කරන්නේ නම් බලන කෙනෙකුට ඉගෙනගන්න පුළුවන් වෙනවා .ස්තුතියි ...!බුදු සරනය්...!ඔබ සියලු දෙනටම...
ගොඩක් ස්තුතියි අදහසට. මම අහල බලන්නම් එයාගෙ ලැබ් එකේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද කියල.
තෙරුවන් සරණයි🙏🙏🙏
එච්චර අමාරු දෙයක් නෙමෙ..ලංකාවෙත් කරනව.. ලංකාවෙනම් වැඩිපුර කරන්නෙ ඕකිඩ්..
අද තමයි ඔයාගෙ vlog එක දැක්කෙ හරිම ලස්සනයි දුව දිගටම vlog ගෙන්න ❤❤❤❤ බුදු සරණයි
@@subashinirodrigo3086 ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️
තෙරුවන් සරණයි🙏🙏🙏
අනේ හරිම ලස්සනයි ඔයාට පිං අපිට බලන්න දැන්මට මම මල්වලට ගොඩක් ආසයි.
@@D.D.S-t9t ❤️❤️❤️❤️
Very beautiful ❤ lots of love from Sri Lanka💐
@@Shining-o8r Thank you dear❤️❤️❤️❤️❤️❤️
අදයි මට ඔයාගෙ videos හමූඋනේ.හරිම ලස්සනයි ඔයාට තෙරුවන් සරණයි
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤
තෙරුවන් සරණයි ඔයාට වගේම පවුලෙ අයටත්🙏🙏🙏
හරිම සුන්දරයි දුවේ ❤❤❤
ගොඩාක් ස්තුතියි❤❤❤❤
මං දන්නෑ මිණිස්සු මාව කොහොම විනිශ්චය කරයිද කියල ❤
පොත් කියවන්න 📚
කොලපාට ගස් සහ මල් වලට 💐 🌳
ඇවිදින්න 🚶
තනියම ඉන්න 😌
කෑම හදන්න 🍱
ලස්සනට අඳින්න 👖
ඉතිං ෆැන්ටසියට කැමති මං මේ වීඩියෝ එකට මාර ආස උනා ජීවිතේ පලවෙනි වතාවට දැක්කෙ මෙච්චර ලස්සන ඩේලීයා ගොඩක් 😍😱
මල් වවන කෙනාට තියෙන්නේ හරි ලස්සන හදවතක් ඒ හිනාව හරි අව්‍යාජ එකක් ❤
Thank you Akke A lassana Apita pennuwata mn Alutin ekatu une oyalata ❤
ඔයා හරිම සුන්දර කෙනෙක්ද මල්ලියා🥰🥰🥰 ඒ අදහස් හරීම සුන්දරයි ලස්සනයි😍😍
සොබාදහම එක්ක නිවී සැනසිල්ලේ ඉන්නෙ කාටවත් කරදරයක් නැති හිත ලස්සන අය. Thank you මල්ලියා❤❤❤ සතුටක් ඔයාව හඳුනගන්න ලැබීම. ආදරෙයි❤❤❤
අහම්බෙන් හම්බුනේ channel එක මරු ❤
ගොඩක් ස්තුතියි❤❤❤
පුදුම ලස්සනක්.මේවා බලන්න අපටත් ඉඩ දුන්නාට ඔයාලා හැමෝටම lot of thanks .වහින කාලෙට ,හිම වැටෙන කාලෙට මෙතන මොන වගේද තියෙන්නේ ?❤❤❤
@@palikaweerasinghe5890 ඒ කාලෙට නම් ඉතින් ඔය ලස්සන නෑ, ගස් වල කොලත් නෑ☹️
Goda godak lassanai hAmadama enawa❤❤❤balanna aye❤❤
ගොඩක් ස්තුතියි නංගියෝ❤❤❤
ආදරෙයි❤❤❤❤
Ahamben dakke oyage vediyo ,mara lassanai ng,budu saranai ,oya oheta apu vidiya kiyala vediyo ekak karanna ng,dena ganna
ඔයාට ගොඩාක් ස්තුතියි❤❤❤❤
මම ඒ ගැන කියල වීඩියෝ එකක් දාන්නම්👍
තෙරුවන් සරණයි 🙏🙏🙏
ලස්සනයි නංගී මේ දෙවෙනි වීඩියෝව මම බලන❤❤❤❤.
ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
Thank you.Very beautiful. ❤
Thank you my dear ❤❤❤❤
ඒ මල්නම් ඇත්තටම හරිම ලස්සනයි 🥹❤️
ගොඩක් ස්තුතියි ❤❤❤
Mesmerizing topography 🌷🍁
@@laksh9986 ❤️❤️❤️
හරිම ලස්සන මල් ❤❤❤
Thank you my dear ❤❤❤
ada thama mama oyage vlogs balanna gatte. Ada dawasata vlogs 5k baluwa. Aaasa hithenawa. ❤❤❤❤❤❤❤ADAREiiiiiiiiii❤❤❤❤❤❤
අනේ ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤
හරිම ලස්සනයි 🥰🌼🏵️
@@a.ngamage2633 ❤️❤️❤️❤️
හරිම ලස්සනයි ගොඩක්
ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤❤
God bless you and your family 👪🙏
Thank u so much for the love and kindness❤❤❤❤
දුව ඔයාට දී පිකා අම්මා ආදරියි❤❤❤❤
ආදරෙයි ආම්මා❤❤❤❤❤
It was a nice video and good experience with flowers. .
Tc
Got bless you
Thank you my dear❤❤❤
God bless u 🙏🙏
හරිම ලස්සනයි 💐
ගොඩක් ස්තුතියි❤❤❤❤
Wow.very beautiful.thank you
Thank u my dear❤❤❤
හරිම ලස්සනයි . ඒ මුල් ගහේ මල් කොහොමද කියල දකින්න ආස හිතුනා. Thanks hansi ❤🥰
ඒක නං ඇත්ත තමයි. ඒ ගහේ මල් පිපෙන්නෙ නොවැම්බර් වල, ඒ වෙනකොට මෙහෙට සීතල කාලෙ හින්ද මල් පිපෙන්න හම්බවෙන්න නැතිලු. ඔක්කොම අලුත ගස් වලට මල් පිපෙන්න දීල එයා බලන්න ඉන්නව🥹
WOW. It's so beautiful. Thanks for sharing ❤❤🙏
Thank u so much my dear❤❤❤
අපේ ඇසුත් පින් කරල තියෙනවා මේවා දකින්න.ස්තූතියි 💗🌺💐
@@nalakajayalath7362 ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️
Chamber dekapu vidiowak duwa oya Hartman lassanai
ගොඩාක් ස්තුතිය🥹🥹❤❤❤
ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏
Ane nangi mata babala dennek ennawa.job ekk nha.amaruwen jewath wenne.oyata pin godak nangi.puluwan nm udauwak karanna.oyala hamotama budu saranai manika.
මෙහෙට එන හැටි ගැන විස්තර ටික හොයල මම වීඩියෝ එකක් දාන්නම් අක්කෙ. පරිස්සමින් ඉන්න ඔයාට බුදු සරණයි🙏🙏🙏
ඔයටත් pera pina thibila thiyanawa me wage lassana rataka jeewath wenna apitath pinak thibuna me wage.lassana videos balanna wishwa mathawage ashrwadaya llabeewa oyatath seya pawlatath du ❤❤❤♥️♥️♥️♥️♥️👍
ඔයාට ගොඩාක් ස්තුතියි ආදරණීය වචන වලට 🥹😍😍
ගොඩාක් ආදරෙයි ❤❤❤❤
තෙරුවන් සරණයි🙏🙏🙏
හරිම ලස්සනයි ❤ ❤
@@disnasenanayake9890 ❤️❤️❤️
මල්ටික හරිම ලස්සනයි දුව
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
Wow... it's a heaven 🎉❤
Thank you so much dear ❤❤❤❤
Ada thamai oyagechannel aka dakke.harima apurui duwa
ගොඩාක් ස්තුතියි ආන්ටි❤❤
තෙරුවන් සරණයි ඔයාට වගේම පවුලෙ අයටත්🙏🙏🙏
හරිම ලස්සනයි නන්ගි ❤❤
ස්තුතියි අක්කෝ❤❤❤❤
So beautiful 🌼🌼🌼🌼👍👍👍👍👍❤️❤️❤️❤️
Thank you so much❤❤❤
Beautiful video ❤love yr family ❤😊
Thank u so much ❤❤❤
Lots of love from The Netherlands 🇳🇱😘😘😘❤️❤️❤️
❤❤❤එක නම් හරිම ලස්සන යි🎉🎉🎉🎉
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
ඩේලියා මලයි ඔයයි දෙකම එක වගෙයි.
Woow ❤❤❤
Thank you ❤❤❤❤
Ada thamai oyage video dekke beluwe 2024 .10.25 hemotama budusaranai devipihitai
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤
❤Harima lassanai oyage video s..
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤
Ane duwa dailiya paradisayakata hebehin beriwunath me vididiyata hari deka ganna lebima harima satui . Ape pena aya Pusan a esundara Mal nipewum karana Duwage husband ge father ge yaluwata. Duwage husband Budun vadi a vidiya dekala th godak satu una.Pawle sematama Thunuruwan saranai. Godak adarei mulu pawlatama
ගොඩක් ස්තුතියි අම්ම ඒ ආදරේට ගොඩක් පිං🙏🙏
අම්මට වගේම පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
අනේ ලස්සන 😍🥹❤
@@AmandikaPrasadini ❤️❤️❤️
හරිම ලස්සනයි❤❤❤නියම බිස්නස් එකක් නේද ? සතුටුයි..මම ටියුලිප් ගාඩ්න්නම් ගිහින් තියෙනවා..ඒත් ඩේලියා ගාඩ්න් එකක්නම් මේ දැක්කමයි❤❤
ඒක තමයි ඒ වගේ බිස්නස් එකක් කරන්න තියනවනම් මොකද නේද, ඔය වගේ මල් පාරාදීසයක් මැද්දෙ 😍😍😍
Mara lassanai mal ane pissu wattanawa ❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
❤❤️😍
❤❤❤❤❤❤
❤❤ math ynna asa ratak
@@udithaisuru7919 ❤️❤️❤️❤️
ඒ මල් දැක්කාම හිත නිවෙනවා 🤍🌸
ඔව් නංගො ඇත්ත තමයි 🥰🥰
Woow ....❤️❤️❤️
Thank u dear❤❤❤
Thank you so much darling ❤❤❤❤
Thank u my dear❤❤❤
Lots of love😘😘😘
Harima lassanai❤❤❤
Thank you my dear ❤❤❤
harima lassanai
ගොඩක් ස්තුතියි ❤❤❤❤
Puduma lassanak❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
තෙරුවන් සරණයි🙏🙏🙏
Like karala comment kala...mage husbend december 1st week eke Netherlands walata enawa dear...mamath next year enna inne mama special need students lata teach karana teacher kenek..shadow teacherslata schools wala jobs thiyanawada dear
Thanks dear❤❤❤ මෙහෙ ඒ වගේ organisations තියනව. ඔයා පුලුවන් තරම් ඉක්මනට Dutch ඉගෙන ගන්න. එතකොට ඕනතරම් අවස්ථා තියනව. ඔයාලා කොයි city එකටද එන්නේ?
අනෙ කොහොමද එහෙම අලුතින් මල් ගසක් නිර්මාණය කරන්නෙ කියල දැන ගන්න පුළුවන් ද. ඒක රහසක් නෙවෙයි නම්. ස්තූතියි
මමත් හරියටම දන්නෙ නෑ නංගෝ, මම අහල බලන්නම් Janගෙන් ඒ දැනුම අපිත් එක්ක බෙදාගන්න පුලුවන්ද කියල, එහෙම උනොත් මම විඩියෝ එකක් කරන්නම්❤❤❤
ඔයාට ස්තුතියි❤❤❤
@Life-In-The-Netherlands ස්තූතියි ඔයාටත්. මමත් මල් වලට හරිම කැමතියි ♥️
අහම්බෙන් dekke ඔයාගෙ vedios..
ලස්සනයි...apitath enna උදව් karannako... mama mgt graduate කෙනෙක් ...pls
මම මේ දවස්වල විස්තර හොයනව, ඒ ඔක්කොම විස්තර ඔයාලට ඉක්මනටම අරන් එන්නම් ❤❤
Can I get some seeds to grow in Hatton? Please let me know
It's bulbs you have to plant, like onions. According Jan, he is also sending Dahlia bulbs to Sri Lanka and Hatton is a perfect place for these flowers. Can you check in plant shops there, you can buy dahlia bulbs to plant. Thank you my dear. Hope you wil have a beautiful garden full of dahlia soon❤❤❤❤
අනෙ දිව්‍ය ලෝකයක් වගේ නංගියො ඇත්තටම ඔයා ගොඩාක් ගිය ආතමෙ පින් කරලා ඔයා හරිම වාසනා වන්තයි නංගි
ගොඩක් ස්තුතියි අක්කෝ
Love u❤❤❤
Wow
Thank u my dear❤❤❤
❤
❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
Nangi.. apita Netherlands padinchi venna asai,, danata awruddakata kalin sponsor karanna Netherlands yaluwek hitiya.. vada tika karaganna yaddi giya month wala eyage husband nathiuna .. ithin dan a process ekaaga navathuna.. oya danna vidihak thiyanawa nam kiyanna please
මම මෙහෙට එන විදිය කියල ලඟදිම වීඩියෝ එකක් දාන්නම්. යාලුවට මගේ කණගාටුව 😢
@Life-In-Th❤e-Netherlands
Hrimalassani😅
wat zijn zijn oplossingen voor het slakkenvraat? bedankt
Hij heeft helemaal omheen een slootje gemaakt. en meteen daarna overal slakkenkorrels gestrooid. Het werkt wel maar voor ons het is niet praktisch of niet mogelijk 😅
Oya dala thiyana photo ekata husband wath danna akkiyo.
ඒකනං ඇත්ත තමා නංගියො, ලස්සන තැන, පොටෝග්රැෆර් හස්බන්ඩ්. අපරාදෙ තමයි. අලුතෙන් හතර දෙනාම ඉන්න එකක් දාන්නම් නංගෝ❤❤❤❤
Lots of love❤❤
Apata balanna pevapu duvath malak .
අනේ 🥹🥹
ඔයාට ගොඩක් ස්තුතිය ❤❤❤❤
Oyath malak wage
අනේ ගොඩාක් ස්තුතියි ඒ ආදරේට❤❤❤❤
තෙරුවන් සරණයි ඔයාට වගේම පවුලෙ අයටත්🙏🙏🙏
ආදරෙයි❤❤❤
Location eka danawada nangi. Apu welawaka yanna . Mage duwa ennawa
Kadijk 38, Heemstede තමයි එයාගෙ adress එක. එයාලා සැප්තැම්බර් ඔක්තොම්බර් වල තමයි opean කරල තියෙන්නෙ
Thank you very much ❤
Like this
Thank u so much my dear❤❤❤
Mata nedarland enna udaw karannako
මම වීඩියෝ එකක් දාන්නම් එන විස්තර ඔක්කොම කියල නංගියෝ
Lots of love❤❤❤❤
❤❤❤❤
❤️❤️❤️❤️
නංගි අසරණ කරකියා ගන්න බැරි පවුල් දෙක තුනක් තියෙනවා, ඒ මිනිස්සු වෙනුවෙන් ආධාරයක් කරන්න පුලුවන්ද , ලොකු පිනක් නංගි
අක්ක මම ගොඩාක් අයට එහෙම උපකාර කරනව. එහෙම කරනකොට තව අය හම්බ වෙනව. තවත් උදවු ඕන අය ඉන්නව අක්ක ඒ උනාට මට තනියම ඒ සේරටම තනියම කරන්න අමාරුයි. මට තේරෙනව ඒ අයගෙ දුක 😢 ඒ උනාට ඒ හැමෝටම කරන්න තරම් මට සල්ලි නෑ අක්ක
@Life-In-The-Netherlands නංගි පොඩි ආධාරයක් හරි කලොත් මේ වෙලාවෙ ගොඩක් ලොකු පිනක් 🙏
Can u tell me location plz?
It's Kadijk 38 Heemstede
They are open only from september to octomber.
Lots of love❤❤❤
@@Life-In-The-Netherlands thank u for ur information , 🫶
මල් වගේ හිත් තියෙන ම්නිසෙක් තමා මේ මල් වවන මහත්මයාත් මට පේන විදිහට
ඇත්ත.. එයා හරීම අහින්සක ගොඩාක් කරුණාවන්ත කෙනෙක්. ඒ මල් වගේම සුන්දර මනුස්සයෙක් ❤❤❤
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤
Hi netherlands bachelor mit ekata student visa enna hithan inne awoth job opportunities and settle wenna puluwnd
ඔව් dear, Student කෙනක් විධියට ආවම, මෙහෙ part time Jobs කරන්න පුලුවන් ඉතිං ඒ මාර්ගෙන් connetctions හදාගත්තම ඔයාගෙ study ඉවර වෙනකොට job එකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ
@@Life-In-The-Netherlands netherlands වල pr pathway ඒක කොහොමද
@@Nuvan-f4p මේකෙ ඒ ගැන විස්තර තියනව dear
search.app?link=https%3A%2F%2Fwww.mynta.nl%2Fen%2Fknowledge-base%2Fpathways-towards-nl-permanent-residence-for-prospective-foreign-students%23%3A~%3Atext%3Dthe%2520following%2520requirements.-%2CYou%2520must%2520have%2520lived%2520in%2520the%2520Netherlands%2520with%2520no%2520residence%2CDutch%2520to%2520a%2520certain%2520level.&Csh%2Fx%2Fgs%2Fm2%2F4
Holland මල්වලට ගහන්න මල් නෑ ඉතින් කවදත්
ඇත්ත තමයි, මල් අතින් නම් ඉතින් අඩුවක් නෑ තමයි මෙහට
Waar woont jij? Ik kom uit ook Sri lanka. Ik woon in Bovenkarspel .
Wow ❤ zo leuk Shanika
Wat leuk. Wij wonen in Haarlem. Ik denk jullie wonen ongeveer een uur rijden van hier vandaan 😍
.
❤❤❤❤❤❤❤
අනේ නංගි මටත් නෙදර්ලන්තේමහලු නිවාසෙකට ලෙඩෙක් බලන්න විසා එකක් එවන්නකෝ මාස 4 5 හරි කමක් නැහැ ඔයා මගේ පඩි කපා ගන්න මම කුලියට ඉන්නේ මටත් අවුරැදු 8 පුතෙක් ඉන්නවා
එන පිලිවෙල කියල විස්තර ඇතිව වීඩියෝ එකක් දාන්නම් අක්ක ලඟදිම
❤❤❤
තෙරුවන් සරණයි ඔයාට
අනේ ඔව් අක්කා ගොඩක් උදව්වක්,ඔගොල්ලෝ ඔහොම සතුටින් ඉද්දි අපි මේ ලන්කාවේ ඉදන් හම්බ කර කර ජීවිතේ විදෝනවා
Ane oyalage videos harima lassanai e wagema oxalate family ekat.ane job vacancies tiyenam Ena widiya dannako
ලස්සනයි ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔබට❤❤
ලස්සනයි ❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤