රෝස වගාව | ලොකුවට රෝස මල් ගන්න නිවැරදි කප්පාදුව | How to prune roses |Ceylon Agri | Episode 180

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 365

  • @menakanilanthi822
    @menakanilanthi822 10 місяців тому +8

    ගොඩක් කැමැති මල් වර්ගයක් වුනත් කරුනු නොදන්නා නිසා හැමදාම අසාර්ථක වුණා අද ලැබුණු දනුම ඉතාමත් වටිනවා. ඔබට බොහොමත්ම ස්තුතියි

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 2 місяці тому +5

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම බොහොම වටිනවා මමත් අපේ පන්සලේ මේ මෑ තක ඉඳලා 🌹 වවනවා ඉතාම වටිනවා දිළීර නසන ආකාරය ගැන දැන ගත්තා කප්පාදු කරන අයුරු දැන ගත්තා බොහොම පින් අපේ මහත්මා

  • @Akshini_Perera
    @Akshini_Perera 7 місяців тому +7

    අවුරුදු 10කට පස්සෙ ආයෙත් රෝස වගා කරන්න හදන මට හොඳ වටිනා දැනුමක් ලැබුනා. ඇත්තටම කාලෙකට කලින් රෝස වගාව අත අරින්නත් හේතුව පැලයක් හරියට නඩත්තු කරගන්න බැරිවීම. ඔබට ස්තූතියි මේ පැහැදිලි කිරීමට.

  • @wishmithaliyanage2118
    @wishmithaliyanage2118 Рік тому +4

    හැමදේම පැහැදිලිවම කියලා දුන්නා සහ ලොකු දැනුමක් මේ සම්බන්ධව ලබාගත්තා. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.

  • @RajKumar-je7os
    @RajKumar-je7os 10 місяців тому +3

    ගොඩක් ස්තුතියි සහෝදරයා, ගොඩක් දේවල් දැනගත්ත. රෝස්, අන්තුරියම් වගාව ගැන 🙏🙏🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 роки тому +7

    දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සන විදිහට තේරුම් නැතුව කියලා දෙනවා මමත් හදල බලන්න ම්.ඔබතුමාට තෙරුවන් සරණයි

  • @amilasuganda4640
    @amilasuganda4640 3 роки тому +27

    ගොඩාක් වටිනා දැනුමක් ආවා.. ඔබතුමාට ගොඩාක් පින්. ඔබතුමා දන්න හරි දේ හරියටම කියන නිසා අපිට ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්..ඔබ තුමාගේ දැනුම දිනෙන් දිනම දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ඔබතුමාට

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому

      isthuthi

    • @vimalasilvia3768
      @vimalasilvia3768 3 роки тому

      @@CeylonAgri see

    • @mahindajaysingha4793
      @mahindajaysingha4793 3 роки тому

      @@CeylonAgri coma dammama weyo anawane. Ahema wenne ai

    • @karunawathiepa7950
      @karunawathiepa7950 2 роки тому

      සිලෝන් ඇග්‍රි වෙතින් එවනලද මසූර් පරිප්පු බීජ ලැබුනා ස්තුතියි

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 роки тому

      කරැනාකර ඔබතුමාගෙ ලපිනිය දක්වන්න,

  • @jayasingha7102
    @jayasingha7102 3 роки тому +13

    👍 හොද දනුවත් කිරිමක් ඔබ තුමාගේ දනුම අපිට හරිම වටිනනවා සර් 🙏

  • @yamunaedirisinghe4701
    @yamunaedirisinghe4701 3 роки тому +12

    හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි!

  • @s.c.udugama1393
    @s.c.udugama1393 11 місяців тому +3

    ඉතා වැදගත් උපදෙස් රාශියක් ලැබුණා. ස්කුකියි.

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 роки тому +11

    බොහොම ස්තුතියි මහත්මයා හරිම වැදගත් වීඩියෝ එකක් දීර්ඝායු වේවා ඔබතුමාට

  • @tharinduprasad8357
    @tharinduprasad8357 2 роки тому +7

    🌹🌹බොහොම ස්‍තූතී මහත්තයා.හරිම
    වටිනවා.🌹🌹

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 3 роки тому +3

    ගොඩක් ස්තුතියි මහත්මයා. මගෙ ආශම මල් වර්ගය තමයි රොස. ස්තුතියි ඔබට.

  • @manelmangalika4749
    @manelmangalika4749 2 роки тому +13

    ඔබතුමා කියපු පිටිමකුනා විනාශ කිරීමට කියපු ගෙදරින් හදාගන්න බෙහෙත හරිම සාර්ථකයි. ගොඩක් ස්තුතියි. මට රෝස පැල ගන්න විදිහක් තියෙනවද.

  • @perera3366
    @perera3366 2 роки тому +3

    Harima honda kenek.....Math ada diyatha uyenedi hamba wuna...thamange danuma minisuth ekka bedaganna nihathamani miniseki...Diyatha uyane hama stall ekakatama giya eth kisima mal alavikaruwek hamba wunata udin pallen kiyana eka vitharaiy mata ahune..namuth methuma vithraiy Rosa mal vagawe godak dewal mata kiyala dunne ❤️ .....Obata jaya Sir ❤️❤️

  • @sudishnaedirisuriya366
    @sudishnaedirisuriya366 3 роки тому +4

    හරිම පැහැදිළියි. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. ඔබට බොහොම ස්තුතියි

  • @nilanirajapaksha7592
    @nilanirajapaksha7592 3 роки тому +5

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි

  • @Sinna-SL
    @Sinna-SL 9 місяців тому +1

    ඉතා හොඳ දැනුමක් ලබා ගත්තා. බොහෝම ස්තූතියි.👍🙏

  • @YashGamage5555
    @YashGamage5555 2 роки тому +2

    ස්තූතියි ..මාත් ඔබතුමා කිව්වා වගේ රෝස කප්පාදු කලා.. අපූරුවට දළු රිකිලි දාලා මල් හැදෙනවා..❤️

  • @gangafdo2385
    @gangafdo2385 3 роки тому +2

    මම මේ විඩීයෝ එක බලලා මම ඒ අත් දැකීමෙන් හොදටම මල් ලබා ගත්තා.ස්තුතියි

  • @Subhash3z
    @Subhash3z 3 роки тому +16

    දිලීර ආසාදන වලක්වාගන්න කැපුම් ස්තානයේ කුඩුකල අගුරු ටිකක් දියාරු වෙන්න වතුරටිකක්දාලා ගාන්න.

  • @harshihartbeat9888
    @harshihartbeat9888 3 роки тому +5

    ගොඩක් වටිනවා.ස්තූතියි ඔබතුමාට

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 3 роки тому +6

    හරිම වැදගත් හිත හිතා හිටපු වැඩසටහනක් ගො ඩක් ... ස්තුතියි

  • @binu3268
    @binu3268 3 роки тому +6

    බොහොම ස්තුතියි ඉතාම පැහැදිලි උපදෙස් වලට.

  • @hemalathaperamuna
    @hemalathaperamuna 3 місяці тому

    ගැටලු වලට විසදුම් ලැබුනා ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @gangalakshani870
    @gangalakshani870 3 роки тому +6

    හොදට පැහැදිලි කළා ස්තූතියි

  • @underthesky_
    @underthesky_ 3 роки тому +6

    බොහොම ස්තුතියි ඔබතුමාට. වටිනා කරුණු රැසක් ඉගෙනගන්න ලැබුනා.

  • @SL_GAMING_ENINDU_GAGANATH
    @SL_GAMING_ENINDU_GAGANATH 3 місяці тому

    හරිම වටිනවා. ඔබ තුමා කව්රුත් කිව්වේ නැති දේවල් ගොඩක් කිව්වා

  • @gimhaniwimarshana9625
    @gimhaniwimarshana9625 3 роки тому +7

    හරිම පැහැදිලියි...ගොඩාක් පින්..🙏

  • @rashminalika8882
    @rashminalika8882 3 роки тому +5

    මම බලාපොරොත්තු වෙන්ම හිටපු දෙයක් ගොඩක් ඉස්තුති

  • @ahinsajeayamali6569
    @ahinsajeayamali6569 2 роки тому +2

    Deergayusha labevaa obata godaak pin budu saranai devi pihitai.

  • @maliniranaweera1585
    @maliniranaweera1585 3 роки тому +2

    රොසහදා ගන්න පිලිබඳ දැනුවත් කලාට ඹඛ ට ස්තුතියි

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 9 місяців тому

    බලාපොරොත්තුව හිටිය වැඩ සටහනක් ස්තුති

  • @anomaepa5756
    @anomaepa5756 3 роки тому +3

    Obathuma kiyadeepu විදියටම Rosa බද්ධ කිරීම kalaa. eya සාර්ථක ලෙස සිදු වුනා. Dan mal පොහොට්ටු තියනවා
    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 роки тому +29

    ජලය යොදන විදියත් කියා දෙන්න.ගොඩාක් වටිනවා ඔබතුමා කියා දෙන විදිය. ඉතාමත් පැහැදිලියි.ඔබට දිර්ඝායු වෙිවා...

  • @yasanthamaligaspe526
    @yasanthamaligaspe526 3 роки тому +11

    This is the most informative and explicit rose cultivation video that I have ever watched. thank you so much!

  • @adheeshadesilva3713
    @adheeshadesilva3713 3 роки тому +4

    බොහොම ස්තූතියි . රෝස වැලක් හදාගන්න හැටි කියලා දෙන්න මහත්මයා

  • @ruwinisaranga479
    @ruwinisaranga479 3 роки тому +2

    Harima watinawa. Godak dewal igena gathha. Godak sthuthiy

  • @shehansamiru4080
    @shehansamiru4080 3 роки тому +17

    වැල් රෝස arch එකක් හදාගන්න විදිහ ගැනත් ටිකක් කියන්න.. ස්තූතියි...

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 3 роки тому +1

    බොහොම ස්තූතියි සර්..නොදැන හිටපු ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 3 роки тому +8

    හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 роки тому +2

    බොහොම ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +4

    ස්තුතියි ඔබට දැනුවත් කලාට .

  • @sampathgunaratne
    @sampathgunaratne 8 місяців тому +1

    Thank you for being very honest .

  • @manorigunasekara119
    @manorigunasekara119 3 роки тому +2

    ඔබතුමා ට ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි 🙏

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 Рік тому +2

    Very successful explanation.
    There was a practical demonstration as well. It's very worth. I got some useful hints as well.

  • @dr.p.t.jayasinghejayasingh7433
    @dr.p.t.jayasinghejayasingh7433 3 роки тому +5

    Very good episode . I did the same and gets beautiful big flowers . Thank you so much .

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +1

    දැනුවත් කළාට බොහොම ස්තූතියි

  • @judepriyantha9433
    @judepriyantha9433 3 роки тому

    Oba thuma නිවැරැදි ලෙස කියලා දෙනවා ඔබට ස්තුති 🙏

    • @KazJay9
      @KazJay9 2 роки тому

      Kesel leli pohora sathiyakata sarayakda danna one sir

  • @nileeka6147
    @nileeka6147 2 роки тому +1

    බොහොම ස්තූතියි හරිම වටින වීඩියෝ එකක් .මමත් රෝස හිටවන්න හිතාගෙන ඉන්නේ ?ඒක නිසා මට මේක ගොඩක් වටිනවා .

  • @shinestar1589
    @shinestar1589 6 місяців тому

    අනේ බොහෝම ස්තුතියි මහත්තය 🙏🏽

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari8366 3 роки тому +2

    ඔබතුමා ge පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් pin ඔබතුමා ta.

    • @aruniekanayaka3737
      @aruniekanayaka3737 3 роки тому

      රෝස ඇට වගා කරන විදිය දන්නවද ඔයා....

  • @samantharanaweera2207
    @samantharanaweera2207 3 роки тому +8

    හරිම වටිනවා 👍

  • @jayanandaranasinghe9819
    @jayanandaranasinghe9819 3 роки тому +1

    බොහෝම ස්තුතියි පැහැදිලි කර දුන්නාට

  • @Bl-oe3li
    @Bl-oe3li 3 роки тому +2

    Thank sir . Godakma watinawa . Me dunna danumata obathumata pin godaaak .

  • @wimalasiripathirage6822
    @wimalasiripathirage6822 3 роки тому +3

    හොඳ පැහැදිලි කිරීමක්

  • @nalaniramanayaka6247
    @nalaniramanayaka6247 3 роки тому +3

    Very good clear explain thanks

  • @ruwanirodrigo6062
    @ruwanirodrigo6062 3 роки тому +3

    බොහොම ස්තූතියි sir..හරිම වැදගත් video 1k ...👍

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому

      Thank You

    • @morinchandani7378
      @morinchandani7378 3 роки тому

      @@CeylonAgri mahathmaya mt udawwak karanna.pochiwala elawalu hitawanna kaden ganna puluwan pas monawada kiyana puluwanida. Thank you mahathmaya.

  • @samankumara2326
    @samankumara2326 3 роки тому +1

    හරිම පැහැදිලි.ඔබ තුමාට ගොඩක් ස්තූතියි.

  • @RenukaPerera-c6n
    @RenukaPerera-c6n 4 місяці тому

    දැනුවත් කිරීම ගැන ස්තුතියි.
    රෝස වගාව පිළිබද courses මොනවා හරි තිබේ ද අධ්‍යාපන ලබන්න.
    Business විදියට රෝස් වගාව පටන් ගන්න
    Thanks a lot.

  • @seedevigangani72
    @seedevigangani72 Рік тому +1

    තෑන්ස් ගොඩක් වටිනව 😊❤️

  • @suweni3730
    @suweni3730 2 роки тому

    Thank you, I decided to buy rose plants after watching the video Thank you

  • @mariejayasuriya2231
    @mariejayasuriya2231 3 роки тому +2

    I have watched many videos here in the US but never got so much information as this one. Excellent video!! Thank you so much.

  • @mohammedfasryabdulwadud7197
    @mohammedfasryabdulwadud7197 2 роки тому

    Bohoma vatina video ekak...bohoma sthuthi..👌👌👌

  • @niroshaedirisinghe475
    @niroshaedirisinghe475 2 роки тому

    බෝහොම ඉස්තුතියි ඔබ තුමාට

  • @nuwanthipoorni2967
    @nuwanthipoorni2967 3 роки тому +3

    godaak wedagath vedio ekak.harima asawen beluwa.obathumaata godaaak sthuti.thawa thawath meweni vatina vedios kirimata obathumata shakthiya lebewa.

  • @ardanasusu6767
    @ardanasusu6767 3 роки тому

    Hugaaaak. Sthuthi...awashayama video ekak.hugak watinawa.matath tibba prashne oya tika.sthuthi

  • @minushkidama8317
    @minushkidama8317 2 роки тому +2

    හරිම වටිනවා

  • @sagii9937
    @sagii9937 3 роки тому +5

    Very valuable video... Thank you.

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 3 роки тому +8

    මමත් ආසම මල් ජාතිය ලස්සන වැඩසටහන ❤❤👌👌👌👌👌

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 роки тому +2

    බොහොම ස්තූතියි ඔබ තුමා ට

  • @sisirajayantha8886
    @sisirajayantha8886 3 роки тому +4

    බොහොම පින්

  • @nisansalawijekoon70
    @nisansalawijekoon70 3 роки тому +2

    Rosa wagawa gene loku deyak dena gaththa...thank you..

  • @Pradeeshandevendra
    @Pradeeshandevendra Рік тому

    Ane Maath haduwa mn nuwara lokuu paduru awa harima lassani

  • @amagamage6338
    @amagamage6338 3 роки тому +2

    බොහෝම ස්තුතියි.

  • @kanthiperera8419
    @kanthiperera8419 3 роки тому

    Oba thumata bohoma pin . Theruwan saranai !

  • @sarangasujeewa2424
    @sarangasujeewa2424 3 роки тому

    Godak watinawa harima pahadiliwa kiyaladenawa ..

  • @amalihasanthikapriyadarsha7895
    @amalihasanthikapriyadarsha7895 3 роки тому +2

    බොහොම ස්තුතියි

  • @manelchandrasena3655
    @manelchandrasena3655 3 роки тому

    ස්තුතියි ඔබට සුභ දවසක්

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 роки тому

    Very informative. Thank u

  • @padminichandrika8523
    @padminichandrika8523 2 роки тому

    ස්තුතියි මහත්තයා ...

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 роки тому +3

    බොහොම ස්තූතිය ...බුදුසරනයි

  • @chitrakumari1222
    @chitrakumari1222 2 роки тому +2

    Very good 👍👍👍👍👍

  • @sathsarasankalpa7317
    @sathsarasankalpa7317 3 роки тому

    ගොඩක් ස්තූතියි සර්.

  • @navodindumina6622
    @navodindumina6622 Рік тому +1

    Mahathmaya rosa kola wala duburu pata tith wage hadila kola kaha wela yanwa ekata mkada karanna puluwan

  • @rovillewenaden4111
    @rovillewenaden4111 8 місяців тому

    Thankyou so much for the Info.

  • @nandanad7351
    @nandanad7351 2 роки тому

    ඔබ‍ට ස්තුති.

  • @panawalagepriyanga4758
    @panawalagepriyanga4758 2 роки тому

    Bohoma sthuthy mahathmaya

  • @kalanimendis8902
    @kalanimendis8902 Рік тому +2

    My favorite 🌹❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 3 роки тому +1

    Anthuriyam seeds hitawana hati video ekak karanna sir......

  • @iranganeemahadivulwewa8123
    @iranganeemahadivulwewa8123 3 роки тому +3

    Theruwansaranai thank you for the information given here.
    I have Rose's and will follow your instructions. My Rose's are doing good.

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 роки тому

    Thank you very much bodu saranayie oyata

  • @inokapriyanthi8174
    @inokapriyanthi8174 3 роки тому +3

    ගොඩක් ස්තුති ❤️❤️❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 роки тому +1

    Oba tumata stutiy BudusaranI

  • @benjoe7760
    @benjoe7760 Рік тому +1

    Useful thanks

  • @siyaniaththanayaka3926
    @siyaniaththanayaka3926 3 роки тому

    Indoor plants gena vedeo ekak karanna obathuma nihathamaaniwa pahediliwa kiyala denawa godak sthuthi

  • @sandunisathsara5135
    @sandunisathsara5135 3 роки тому +4

    Thank you sir..
    Orchid wagawa ගැනත් kiyannako..

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому +1

      video akak karannam

    • @user-zg9lt7jc3b
      @user-zg9lt7jc3b 3 роки тому

      ජෙරනියමි වගාව හා හයිඩ්රෙන්ජියා වගාව ගැන video එකක් කරන්න

  • @kvchanal3043
    @kvchanal3043 3 роки тому +1

    Harima hodai kiya denawa

  • @tnskumara7311
    @tnskumara7311 3 роки тому

    ඔබට.ගොඩක්.ස්තුතියි

  • @jeushsandu7487
    @jeushsandu7487 3 роки тому +2

    Good explanation