රාහු 8 නම් ජීවිතය Raahu 8

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 21

  • @nuwanshantha8675
    @nuwanshantha8675 2 місяці тому +3

    මගෙත් රාහු 8 මට දැන් රාහු මාහා දසාව ලබලා අවුරුදු 17 ක් විතර. ජීවිතයට වෙන්න පුළුවන් ගොඩාක් නරක දේවල් උනා රාහු මහ දසාව නිසා. කාලයක් තිබුණා මැරිච්ච මිනිහෙක් විදියට ජීවත් වෙච්ච. හැබැයි මට එක හොඳ දෙයක් වුණා රාහු මහ දසාව කාලයේ ගොඩක් පින්කම් කරන්න මගේ හිත නැඹුරු වුණා.

  • @dimuthurathnayaka3487
    @dimuthurathnayaka3487 15 днів тому

    Sir thula lagnaya rahu Chandra dennama uchchawa 8 innawa ethakota kohomada

  • @samanthagomary6466
    @samanthagomary6466 Місяць тому

    Man Gemini, Rahu 8, Kuja 11 mata nam me kiyana ekak wath wela ne. Man nam hondin innawa. Duka sapa, life up and down katath kalen kaleta enawa. Me kiana wage naraka thathwayak mata kawada wath thibila ne.

  • @lasanthiramyalatha7399
    @lasanthiramyalatha7399 Місяць тому

    Mage kataka lagnya rahu 8 ketut ekka shani 2 innva eka koma phitimakda obatumagen uttaryk balporottu venva

  • @kumaradasanayaka1623
    @kumaradasanayaka1623 2 місяці тому

    Mama mesha 😢 lagnaye raahu 8 neechawa inne 😢 matath podi pahadili kirimak karanna puluwanida

    • @Ranapuralanka
      @Ranapuralanka  2 місяці тому

      oyage 8 wrushchikayata raahu neecha wenawa ithin karadara walin aduwak nathi jeewithyak thamayi thyenne . habi suba grhayakge dhustiyak watunoth eka tikak adu wenwa ea wunath jeewitheta karadara prashna kiyana dea adu nathiwa enna meka balapanawa hadisi anathuru wagema hadisi asaneepa snayu wala abada enna puluwan prissam wenna

    • @NishanthaEpa
      @NishanthaEpa Місяць тому

      Masha lagnayata Rahul ate balapamak na

  • @thyagadivyanjali
    @thyagadivyanjali 22 дні тому

    Vushaba lagneta rahu kuja dekma 8 hitiyoth kohomda..? 😢

    • @Ranapuralanka
      @Ranapuralanka  22 дні тому

      ඔබට ජීවිතය පුරාම උස්පහත් තත්වයක් ජිවිතයේ ඇති කරවනවා වගේම.වරින් වර රැකියා නැති වීමත් තමන්ට අයිති දේපල හරි ධනය හරි නැතිවීමත් වෙනවා සතුරන් ඇතිවීමත් නිතරම සතුරන් සමගින් ජීවිතය ගත කිරීමට වීමත් ඔබට සිද්ධ වෙන්වා 2 වැන්නේ කේතු සිටීම නිසා තැන්පත් ධනයක් හෝ ඔබගේ මුදල් භාවිතය පිලිබද ඉතාමත් නරක අන්දමේ බලපෑම් ඇතිකරනවා. තරුණ අයෙක් නම් තරුණ කාලයේ සතුරු කරදර බොහොම වැඩි

  • @mashd5935
    @mashd5935 3 місяці тому

    Thula lagnaya wela rahu 8 nam rahu uchchai neda? Ethakotath mehema wenawada

    • @Ranapuralanka
      @Ranapuralanka  3 місяці тому +1

      obage 8 vAni raashiya vrushabaya vana athara vrushabayata raahu uchchya ewita raahugen ena apalaya ayahapath akarayen etharam balanopayi namuth laaba alaba dekama warinwara yede , ugath pudgleyeki, thamn anith ayata wada ugath yayi hithana gathiya obata atha, obe vivahayata meya etharam bala nopana athara wiwahayen pawa obata depala labe, adhika wiyadam nokarana pudahgalyek nemi oya

    • @mashd5935
      @mashd5935 2 місяці тому

      Pilithuru laba dima pilibada isthuthiwantha wemi .

    • @windyaprasadini3644
      @windyaprasadini3644 Місяць тому

      Mage lagnaya kataka.kumba rashiye rahu(8) inne.kohomda me thathwaya?

    • @palithaariyawansa3673
      @palithaariyawansa3673 Місяць тому

      ** Mamath thulaa. Rahu 8 te inne. But mama pitarata rekiyaawa karanne. Madyama panthiye danawathek. Mata kisima aduwak ne. Mewa okkoma boru. Mama jeevithaye labanna oni sema deyakma labaagana iwaray. Mata hithena vidiyata thulaa lagnaye raahu 8 te siteema honday.🙏🙏🙏

  • @VijithBbk
    @VijithBbk Місяць тому

    කු ..රා..ශු mewa tiynn mahttya

  • @NadeekaKumari-t9s
    @NadeekaKumari-t9s Місяць тому

    මගේත් රාහු 8 ගොඩක් නරක දේවල් උනේ

  • @supriyashantha6161
    @supriyashantha6161 2 місяці тому

    කටකේ රාහු 8 තිබුණොත් 😒 නවයේ කුජ. දෙකේ කේතු

    • @nuwanshantha8675
      @nuwanshantha8675 2 місяці тому +1

      මගෙත් ඔය පිහිටීමමයි තියෙන්නේ කුජ විතරයි එකේ ඉන්නේ කේතු දෙකේ රාහු අටේ. ඇත්තම කිව්වොත් මේ පිහිටීම ගොඩාක් නරකයි. ඔයාට රාහු මහ දසාවක් ආපු දවසට පුළුවන් බලාගන්න මේක කොච්චර නරක පිහිටීමක්ද කියලා.. පුළුවන් තරම් පින් දහම් කරන්න.

    • @ayeshasilva-lg9zh
      @ayeshasilva-lg9zh 15 днів тому +1

      ඔයාලා කිසිම දෙයක් ගැන වැඩිය හිතන්නේ නෑ. ගෙයක් දොරක් හදාගන්න ගෑනු දරු පවුල් ඒ කිසිම දෙයක් වගේ වගක් නෑ. කේතු දෙකේ ඉන්න අයගේ.

    • @ayeshasilva-lg9zh
      @ayeshasilva-lg9zh 15 днів тому

      ​@@nuwanshantha8675කුජ නවයේ නම් ස්ත්‍රීන් පිළිබඳව වැඩිපුර සිතන අය