I never thought sarath would give an excellent speech like this, l was his class & dorm ( Read) mate at Gurutalawa, so proud of you.I can lightly remember you had revolutionary ideas way back 1962-1963
Congratulations on your incredible speech Sir. I was a student of yours and now an Archie......hopefully my grandkids will make use of AI and all new technology in the future for the betterment of our country. 🙏
Dear Prof Kotagama, glad to have come in contact with you through FOGSL. I consider it's a blessing. You are a genuine gentleman up to your finger tips.
Dear sir . I ask that why you were continuing both language .exactly your explain in english was good to sinhala .good no of persons in sri lanka are fail in spoken ability in english therefore for we must follow the polyglots in the world .your presentation is well .but please sir don't mention in both language .I just I think that anyone in your university can understand your lecture or whatever in International language . Thank you sir.
සම්මතයතුල ඉදගෙන සම්මතය කඩාගෙන යන්න ඕන! මම ආවෙත් එහෙමයි යන්නෙත් එහෙම තමයි. එකනිසා මම දැතලා තියෙනවා අපේ අච්චිගේ සීයගේ මහා වටිනාකම. අපේ දරු පරම්පරාවට අපේ මජර අධ්‍යාපන ක්‍රමයෙන් නොලැබෙන ජීවිතය සෑබැ වටම ජයගන්න මාර්ගය විවරකරදුන් ගෞරවනීය තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේට අනෙක වාරයක් ස්තුතිතිවන්ත වෙමි.
අසාමාන්‍ය වූ විරල අප්‍රමාණ . බුද්ධ්මය .මානව ගුණාත්මක .සුපුශ්පයක්. දීඝායු කෝ භව...❤❤❤❤❤🙏🙏🙏
සතූතියි අහම්බෙන් හමු වූ අතිශය වටිනා කතාවක්.
ඉතා සරල නිහතමානී පරාත්‍රකාමී ආදර්ශමත් චරිතයක් වූ සරත් අපේ අතීත ම්තුරෙකී...හොද කතාවක්...මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...
Are you talking about Pathirana in the Engineering faculty. Pera.
බිබිල කොටගම ගමෙන් ආවෙි. මම අසා ඇති විදිහට කොළඹට කාක්කො එන්නේ කොහෙන්ද කියලා පර්යේෂණයක් කලා. කොළඹ විශ්ව විද්‍යාලයේ zoology ඩිපාර්ටිමන්ටි එකේ. හවසට පිටිටනිය වටෙි ජොගින්. හවසට කුඩෙි පිටෙි එලල්ගෙන පයින් ගියපු සුන්දර මනුෂ්‍යයෙක්. සුපිරි බුද්ධිමතෙක්. 1882 ඔක්තෝබර් 02 මාත් කොළඹ වි: වි : ගියේ. වානිජවෙිදී. ඉතා සරළව ස්වභාව ධර්මය සමග ජීවිතය ගෙන ගිය සුන්දර අයෙක්. ඔය දිගට වවපු කොන්ඩෙි සහ රැවුල 1982 දීත් දිගට තිබුනා. සුන්දර මනුෂ්‍යයෙක් දැක්කාම ඉතා සතුටුයි.
ව්ශිෂ්ට දෙශනයක්.....ඔබ කල සේවයට ස්තූතියි .
අපේ ආදරණීය ගුරුතුමා, සතුටුයි අසන්නට ලැබීම ගැන.
Thank you dear Sir for teaching us to love the nature.
We are proud to learn from you.
හොදම කතාවක්, ඒකවත් තේරුම් ගන්න බැරි මෝඩයෝත් ඉන්නවා
ඔබ ගේ සේවය සදා අමරණීය යි..❤
Outstanding professor in Sri Lanka.
I never thought sarath would give an excellent speech like this, l was his class & dorm ( Read) mate at Gurutalawa, so proud of you.I can lightly remember you had revolutionary ideas way back 1962-1963
Congratulations on your incredible speech Sir. I was a student of yours and now an Archie......hopefully my grandkids will make use of AI and all new technology in the future for the betterment of our country. 🙏
Yes I could remember Prof Sarath Kotagama was my first lecturer. Thank you 🙏
Excellent presentation! 18:02
Thithagalle swamin wahaseta anekawarayak sthuthi.
Dear Prof Kotagama, glad to have come in contact with you through FOGSL. I consider it's a blessing. You are a genuine gentleman up to your finger tips.
Supirima Weddek Tama! God bless you ❤
A great man in our Country...
You’re telling that exactly right. We used to do better future generations not to destroy .
Nice. Speech. About. Progress. But. Very. Spacial. For. Youth Genaration
Thank you
Attempting to change others without altering oneself, especially when resistant to personal change, is generally ineffective
Most interesting and excellent lecture thank you professor
ඔහු අපට වඩා අවුරුද්දක් senior. අපට පරිසර විද්‍යාව ඉගැන්නුවා. ඔහු කැම්පස් එකෙන් ගියා වනජීවී දෙපාර්තමේන්තුවේ ලොක්කා ලෙස. ඔහු කිසිම දේශපාලන පක්ෂයකට කත් ඇද්දේ නෑ. වැරදි නම් වැරදියි ඔහුට කවුරු කලත්.ඔහු කණ්ඩලම හෝටලයෙන් වන පරිසර හානිය ගැන වාර්තාවක් ප්‍රසිද්ද කලා. පසුවදාම ජනාධිපති ප්‍රේමදාස ඔහු ගෙදර ඇරියා මොකද රජයට ඕන වුණේ කෙසේ හෝ හෝටලය හදන්න විතරයි. ඔහු හැම දෙයක් ම අපක්‍ෂපාතී ලෙස විද්‍යාත්මක ඇසින් බලා කරන්නේ තමන්ම එයට හැකි ලෙස දායක වෙමින්.ඔහු උගන්වන්න ඇඳන් ආවේ ටී ෂර්ට් එකක් සහ සරල ඩෙනිම් කලිසමක්. මට මතකයි ටී ෂර්ට් එකක ප්‍රින්ට් කරලා තිබුනේ "One world for all" තවත් එකක "Only ඕනේ earth" වගේ. පරිසරය සුරකීමට රජයවල් සමග ගැටුණු අවස්ථා අනන්තයි
@@wasanthamorawaka1602 kiyanna denagsnna kandalama hotel eken wela thiyena weredda 😘
👍🙏❤️
මගෙ වීරයෙක්
🙏🙏🙏🙏
♥️
🎉🎉🎉
🎉
❤❤❤❤
👍 👍 👍 👍
මේ ලෝකේ තියන එක කතාවක් ව්තරයි ඒ ඔය කතාව 😂
ඕනෑම කතාවක් ලෝකයේ තියෙන එක කතාවක් පමණයි මිත්‍රයා, වැස්ස කියන්නෙත් වැහිබිදු ගොඩක එකතුවක් ❤😂
Dear sir .
I ask that why you were continuing both language .exactly your explain in english was good to sinhala .good no of persons in sri lanka are fail in spoken ability in english therefore for we must follow the polyglots in the world .your presentation is well .but please sir don't mention in both language .I just I think that anyone in your university can understand your lecture or whatever in International language .
Thank you sir.
But, not bad sir😊
@@CyrilPremathilaka-j5c He killed thousands of Parrots
Gira maruwa !
Great buddhist 🙏
A swimming pool to every primary and secondary school ..
මම මේක බැලුවෙ රූපෙ දැකලා වඳුරුන් ගැන කියන නාට්‍යයක් කියලා හිතාගෙන. ඇඳුම නම් ඒ වගේ දේකට සුපිරි. ඒත් කතා කරන්නේ සම්මත කඩන්න. සුද්දා අටවපු වහළුන් බිහිකරන අධ්‍යාපනය තුලින් හොඳක් වුනා නම් ඒ තමයි මේ වගේ අන් දරේ ලා බිහිවීම. මමත් විවෘත විශ්ව විද්‍යාලය බිහි වුන කාලෙ තමයි මුලින් ම දේශණා (කෙප්ප හරක්ට බයිලා කීම - අපි කියනවා. හරක් ඒවා කට පාඩම් කරනවා) කරන්න ගියේ. ඒත් එදා මෙදා තුර ආයෙ නම් දේශණා කරන්න හිත දුන්නෙ නැහැ. මේ අධ්‍යාපනය කියන්නේ මෝඩයන් රැලකට අං පළඳවා උගතුන් බුද්ධිමතුන් ලෙස නොමග යැවීම. ඒක නම් සිංහල වචන වල තේරුම ගත්තම සම්මත කඩනවාටත් වඩා එහා යාමක්. ඉංග්‍රීසියෙන් කියපු කතාවත් නරක නැහැ. සුද්දො ඔය කතා නිතර කියනවා. සුද්දා අටවපු වහළුන් බිහිකරන අධ්‍යාපනය අද වෙනකොට කොච්චර පිරිහිලා ද කියනවා නම්, අද වෙන කොට මුදල් ගෙවා ගන්න පත්තරයක් තරම්වත් උපාධි සහතිකේ වටින්නෙ නැහැ. දූෂිත රටක් වන ලංකාවේ බිහිවෙන ආචාරීන් ගත්තම උපාධිය තරම් වත් වටිනාකමක් නැහැ. මේක සුද්දා අටවපු වහළුන් බිහිකරන අධ්‍යාපනය තියෙන බටහිර පවා අද වෙලා ඉවරයි. මේක ලියපු මම ලෝකෙ ඉහලම යයි කියාගන්න ආචාරීන් සිය දහස් ගණනින් නොකඩවා බිහි කරන, සුද්දා අටවපු වහළුන් බිහිකරන අධ්‍යාපනය අතහැරපු පොඩි මිනිහෙක්. කියන දේ ඇත්ත නම්, මම කියපු කතාවක විකුර්ථියක් ඔය කට්ටිය ඉගෙන ගන්නවා වෙන්නත් පුළුවන්. AI ගැන මොකුත් කියන්නේ නැහැ. කිව්වොත් හෙට මම කියපු දේ ඉගෙන ගන්න වෙනවා. පව් ඉතින්. මෝඩයන් බුද්ධිමතුන් ලෙස ඇන් දුවාම රට නොවෙයි ලෝකෙම විනාශයි.
Suddata banina oba
Karala thiyena yahapatha kiyannna😅😅😅
@@reggiepaul-tx1tf 2010 දී සුද්දට විතරක් නොවෙයි කාටවත් කරන්න බැරි ව අනාථ වෙලා ඉන්න කොට තාක්‍ෂණයක් දීලා ප්‍රශ්ණෙ විසඳුවා. තමුන් තෝරාගත් අධ්‍යාපනය අනුව ඉගෙන ගන්න එක විෂයයක් මගේ දැනුම වෙන්නත් පුළුවන්. තව ඕන ද? 🤣🤣🤣🤣
@reggiepaul-tx1tf ow eka aththa
@@priyanthaabe4706 oba oya kaiya gahanne malyangane v v eken igenagena venta etii ,
Samaharunge genunta thama lamai hambuwenne Suda nisa
Hebei hama kalui
Obath ee kenek wage ☝
@ 2010දි සුද්දට නොවෙයි කාටවත් බැරි වුන ප්‍රශ්ණයක් මගේ තාක්‍ෂණයෙන් විසඳුවා. සමහර විට තමුන් මම බිහි කල විෂයයක් ඉගෙන ගන්නවාත් ඇති. කලින් දාපු එක මැකීම ගැන කණගාටු වෙන්නෙ නැහැ. මොකද ලැජ්ජාව තියෙන උන් ලංකාවෙ නැහැ නේ.
Malima rajayata jayaweewaa ..harini madam ..❤
Ape guruthuma malimawata adinna epa. Ethuma rate sampathak , ogollo hadapu kenek newei. Awurudu 76 ka nirmanyak.
@shanthidhammika8978 hi hih hi .... ratama malimawata unu dawasaka oya PHD EKEN WADAK WEYI ...nathnam phd walin mini maranna thamayi wenne ..
Wadak nathi upadiya bellen kapala dala rata goda ganna kramayak hithanna puluwan nam ...❤
කිසිම හරයක් නැති කතාවක්
මෝඩයන්ට මේවාගෙ කතා වැඩක් නෑ තමාය්
ඉතින් ඒකනේ පිස්සෙක් කියන්නේ
හරයක් කියන්නෙ මොකද්ද , නිර්වචනය 🤔🤔
❤❤❤
❤
❤❤❤❤
❤
❤❤