හිමාල සෘෂිවරිය ලංකාව ගැන කියූ විස්මිත අනාවැකිය |

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 783

  • @saralam.a4695
    @saralam.a4695 Рік тому +84

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 අපේ රටට තෙරුවන් සරණයි බුදු දහම ලොව පැතිරේවා🙏🙏🙏

  • @maheshnirodha444
    @maheshnirodha444 Рік тому +27

    ඔබ වහන්සේට මාගේ නමස්කාරේ වේවා🙏🙏🙏 මගේ රටට තුනුරැවනේ සරණයි...

  • @podimanikemanike6371
    @podimanikemanike6371 Рік тому +17

    ඔබ වහන්සේට මගෙ නමස්කාරම වේවා ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏👍👍👍🌻

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 Рік тому +50

    සාදු සාදු මෙ රට සහ ලෝකය දුකින් මුදවාගන්න පුලුවන් දර්මය ප්‍රචාරනය කරන්න පුලුවන් උතුම් ගුනවත් පුද්ගලයින් මේ රටෙ බිහි වෙවා තෙරුවන් සරණයි

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 Рік тому +52

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් , නීරෝගි , දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @dinethyakivindi6646
    @dinethyakivindi6646 Рік тому +64

    අපේ එකම පැතුම සියලුම දුක් කරදර නැති සුන්දර බෞද්ධ රටක වෙසෙන ජනතාවට යහපතක් ම වේවා තෙරුවන් සරණයි

  • @kavishkadilruksha
    @kavishkadilruksha Рік тому +36

    ඒ ප්‍රර්ථනාව එසේම ඉස්ට වේවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @bggunawathie3702
    @bggunawathie3702 Рік тому +31

    ශක්‍ර දේවේන්ද්‍ර යන් බාර කල මේ දිපයට සමිමා සමිබුදු සරණයි.මාගේ රටට සමිබුදු සරණයි🙂🙂🙂😃😃😀🙏🙏🙏🌸

    • @sahanin143
      @sahanin143 3 місяці тому

      බුදුන් උපන් ලෝකෙන් උතුම්ම රට 🙏🙏🙏

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 Рік тому +46

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 අපේ හාමුරැවනේ ගොඩක් පිං කරලා අපේ මව්බිම උප්පත්තිය ලබන්නට ඔබවහන්සේට තෙරැවන් සරනයි

  • @dilmi2134
    @dilmi2134 Рік тому +74

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබගේ පින්වත් හඩින් අසන්නට ලැබුන එම වදන් ඇසීමෙන් මගේ සිතට මහ පුදුමාකාර සතුටක් දැනෙන්නේ මට මෙය අසන්නට සලස්සපු විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවන්සෙලාටත් සූර්ය දේවතාන් වහන්සේටත් සූර්ය ශක්තිනී මහා නීල කුම්බිලා මෑනියන්ටත් විශ්වයේ තියෙන සියලූම බලවත් ශක්තීන්ටත් තිස්තුන් කෝටියක් දෙවියන්ටත් මේ හෙල දීපය ආරක්ෂා කරන සියලූම දෙවියන්ටත් ඔබ වහන්සේටත් අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 5 місяців тому +2

      ඉතාමත් වටිනා දේශනාවක් ඔබවහන්සේට ගොඩක් පින් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්ස 🙏🙏🙏

    • @ShanLiyanage-j6j
      @ShanLiyanage-j6j 3 місяці тому

      ල්

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 місяці тому

      33 කෝටියක් දෙයියෝ කොහේ ගුහාවකද ඉන්නේ විශ්වයේ මැවුම්කරු සර්වබලධාරි දෙවියන් වහන්සේ වෙන ඔහේ කොහෙවත් ඇති දෙයියෙක් නෑ යක්ෂයා විසින් නිම කර ගත්තු යක්ෂ රූප ටිකක් තමයි දෙයියෝ කියලා අදහන්නෙ ලංකාවේ අය ලංකාවේ තරම් යක්කු නෑ කොහේවත් බෞද්ධ පැතිවල ඉඳලා එන සෙනඟ සභාවල්වලට වැටෙනවා රොත්ත පිටින් 33 කෝටියක් කිය කිය යක්ෂයෝ ගෙන්නගෙන උන් මනුස්ස ජීවිත බිලි අරගෙන ඇයි වඳින්නේ පුදන්න යක්ෂයින්ටනේ ඔය හිත සතුටු කරගෙන පරිස්සමින් නිදියන්න😂 යක්කු ඇවිත් ඇදන් යයි

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl Місяць тому

      විශ්ව මාතාව කියලා පංචඋපාදානාස්කන්ධයක් නැ හලො😶‍🌫️

  • @anulachandrika7611
    @anulachandrika7611 Рік тому +39

    ශ්‍රී ලංකාවට යහපතක්ම වේවා.🙏🙏🙏

  • @sanjayaperera4040
    @sanjayaperera4040 Рік тому +43

    මගේ ජීවිතයේ මම ලද උතුම්ම තෑග්ග උතුම් වූ බෞද්ධ දර්ශනය පිලිබද විශ්වාසයක් සහිත පුද්ගලයයෙක් වීමයි

  • @lalithaj.a.8490
    @lalithaj.a.8490 Рік тому +51

    අපේ බුද්ද දර්මය ලොව පුරා පැතිරේවා අපේ බුදු දහම නිසා මා ලබන සැනසීම අනන්තයි ඔබ වහන්සේට කුමන හෝ මාර්ග පලයක් ලැබේවා .සාදු සාදු සාදු.

  • @thejaperera9984
    @thejaperera9984 Рік тому +30

    උතුම් බුදු පියාණනි ,යමා මහා පෙළහැර පෑ තුයු කාලයයි මේ, අපගේ උතුම් බුද්ධ දර්ශන ,,,පන්දහසක් කල් ,, තුන් ලෝකය පුරාවට ම ,පැතිරේ නවා සත්‍යයි ,,,,එය එසේ ම වන්නට
    සත්‍යය ලෙස පින් කුසල් වඩන
    අපගේ පින් ද එකතු වි,,,,ලෝක ආශ්චර්යයක්ම වේවා ,,,, සියලුම මිනිසුන්,බුද්ධ දර්ශනය ට අවනත වේවා ,,,,,🙏🙏🙏

  • @thilakakumara626
    @thilakakumara626 Рік тому +21

    අපේ ප්‍රාර්ථනාවත් අපේ උතුම් මාතෘ භූමිය අපේ උතුම් බෞද්ධ ධර්මය සදා සුරැකේවා කියා
    🌺සාධු🌺 සාධු 🌺සාධු🌺 පින්වත් අපේ හාමුදුරුවන්ට බුදු සරණයි 🙏🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Рік тому +6

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට මම කුවේට් වල වැඩ කරන්නෙ මට නම් මගේ උපන් මවු බූමිය සහ මාගේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේගේ නිර්මල පිවීතුරු බුදු දහම තරම් වටිනා සම්පතක් තවත් නැ පිටරට ඇවිත් වැඩ කරන අපට එහි වටිනා කම අගය ගොඩක්ම තේරෙනවා

  • @dasunigamage1923
    @dasunigamage1923 5 місяців тому +16

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ..අපේ රටට යහපතක්ම වේවා ..🙏🙏🙏

  • @ManilaAdikari
    @ManilaAdikari Рік тому +45

    මගේ මව් බිමට යහපත්කම වේවා

  • @chandraniruberu8624
    @chandraniruberu8624 Рік тому +72

    ශ්‍රී ලංකාවට යහපතක්ම වේවා !!!

  • @shaikjamal6672
    @shaikjamal6672 Рік тому +2

    ඔබවහන්සේට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹බුදුසරණයි

  • @sරත්නායක
    @sරත්නායක Рік тому +4

    අපේ රටට යහපතක්ම වේවා 🙏🙏🙏මගේ රටට උතුම් දලදා සමිදු පිහිටයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @thamaranilmini997
    @thamaranilmini997 Рік тому +22

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mailkamailka355
    @mailkamailka355 Рік тому +12

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහාන්සේට බුදු සසුන ලොව බැබලේවා සත්‍යය ධර්මය සියලුම දෙනාටම අවබෝධ වෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @vishakaaththanayaka6421
    @vishakaaththanayaka6421 Рік тому +10

    ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා.
    🙏🙏🙏🙏🙏🙏

  • @Iaththanayake
    @Iaththanayake Місяць тому

    බුදුදහම ලෝකයේ බැබලේවා🙏🙏🙏,මගේ රටට ඒ ආධායාත්මික නායකයා ඉතා ඉක්මනින් පහල වෙවා,ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    මාගේ මාතෘ භූමිය සුරක්ෂිතව සුරැකේවා .ශ්‍රී සම්මා සම්බුද්ධ සාසණය පන්දාහසක් කල් සුරැකේවා , ශ්‍රී සද්ධර්මය මුලු ලොව පුරා පැතිරේවා !! සියලු ලෝක සත්වයෝ අමාමහ නිවන් නිවි සැනසේත්වා !!! උතුම් තිසරණ සරණයි
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy Рік тому +1

    ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ලොව සියලුම මිනිසන් සත්වයන් නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි 🙏🙏🙏

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Рік тому +25

    වන්දනීය පූජනීය ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🌼🌼🌼🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @nimu9175
    @nimu9175 Рік тому +30

    තෙරුවන් සරනයි අපේ පින්වත් සුවාමින් වහන්සේට අපේ මේ පින් බිමට යහපතක් වෙනවානම් නම් එක මොනතරම් සැනසීමක් ද?තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් හැමෝටම යහපතක් ම වෙවා !🙏🌷🙏🌷

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 Рік тому

      🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 Рік тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @fernandezmargie5789
    @fernandezmargie5789 Рік тому +3

    තෙරුවන් සරණයි නමස්කාර වේවා අපෙ හමුදුරවන්ට සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho Рік тому +7

    ඔබ වහන්සෙට නිදුක් නිරොගී වේවා 🙏🙏🙏

  • @W.M.Mallika
    @W.M.Mallika Місяць тому

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහාසෙටගොඩක් පිං තෙ රු වන් සරණයි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 4 місяці тому +5

    මගේ පින්බිම සුරැකේවා..උතුමි බුදුගුණ බලයෙන් මගේ රට ආරක්ෂා වේවා..තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට🙏🙏🙏

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 Рік тому +6

    තෙරුවන් සරනයි ඔබ තුමාට......මෙය අැත්ත වශයෙන්ම සථල වේවා....යහපතම උදා වේවා......🙏🙏🙏🙏🙏

    • @dszoyzabmhy4445
      @dszoyzabmhy4445 4 місяці тому

      Mage ලස්සන රට mama දන්න කලෙක ඉඳල අනන්ත duk විඳිනවා .loken ninda අපහාස විඳිනවා . Me දේවල් වල අවසානyak තිබිය යුතුයි . ඉතා honda නායකයෙක් ඉතා ඉක්මනින් අපිට ලැබේවා 🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому +1

    සාදු.. සාදු.සාදු...නමො බුද්ධාහය...
    මාගේ නමස්කාරය ම වේ වා..🙏🙏🙏💯🍁🌹🍁🌹🙏🍁🌹🙏💐🍁

  • @silvachamari8240
    @silvachamari8240 Рік тому +14

    මගේ රටට දළදා සමිඳුන් ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @සොදුරුලිය-ඩ4ම
    @සොදුරුලිය-ඩ4ම Місяць тому

    පින්වත් සුවාමින් වහන්සේ ට මගේ නමස් කාර්ය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 Рік тому +22

    අපේ රටට යම් කලෙක හරි යහපතක් සිදු වූවා නම් හොදයි සතුටුයි ඔබ වහන්සේට බුදු සරණයි

  • @suwarnamallika164
    @suwarnamallika164 Рік тому +19

    අපේ ශ්‍රී ලංකාවට යහපතක්ම වේවා ස්වාමින්වහන්සේගේ සෑම වැඩපිළිවෙළත් අප සියලු දෙනාම මේ මොහොතේ සවන් දෙනවා බුදු දහම වෙනුවෙන් ඔබ වහන්සේ කරන මේ කැපවීම අපි ගෞරවයෙන් පිළිගන්නවා අපේ බුදුදහම අපේ හදවත්වල තැන්පත් වී ඇත ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර තෙරුවන් සරණයි

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 Рік тому +4

    මාගේ ජම්බුද්දීපය බුද්ධ ශක්තිය මුඵලොවබැබලේවා

  • @sf9714
    @sf9714 Рік тому +19

    බොහොම පිං ගරුතර ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ හෙලිදරව්ව අනුව අපේ රට දැනට පාගාගෙන ඉන්න ලේ පිපාසිත වධකයාගෙන් මිදෙනවා කියන අදහසට.

  • @standishboozltd6628
    @standishboozltd6628 Рік тому +5

    සාධු!, සාධු!, සාධු! 🙏
    පින්වත් සෘෂිතුමී හා ස්වාමීන්වහන්සේ පැවසූ අයුරින් මෙ උතුම් ශ්‍රී සද්ධර්මය චිරත් කාලයක් බැබළේවා! පින්වත් ස්වාමින්වහන්සේට නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබී නිර්වාණගාමී වීමට භාග්‍යය ලැබෙවා! 🙏

  • @chandanimct3580
    @chandanimct3580 Рік тому +7

    සාදු සාදු සාදු මගේ මවු බිමට තුනුරුවන්ගෙ සරනයි

  • @kantikuwait5226
    @kantikuwait5226 Рік тому +5

    ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @umangajayasumana1574
    @umangajayasumana1574 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුසරණයි මගේ ලංකාවට

  • @anomarajapaksha29
    @anomarajapaksha29 Рік тому +3

    ඔබ වහන්සේ අපිට ඉතා ශක්තියකි. හැකිනම් ඔබ වහන්සේගේ දුරකතන අංකය එවන්න. තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Рік тому +6

    🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @kumari2876
    @kumari2876 Рік тому +27

    මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ 2 місяці тому

    සාදු සාදු අපේ දැයට යහපත් වේ වා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rajamuniSiyanga
    @rajamuniSiyanga 2 місяці тому

    සාදු සාදු සාදූ බුදු දහම ලොව බැබලේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌎🙏❤️

  • @standishboozltd6628
    @standishboozltd6628 Рік тому +8

    එම ශ්‍රී සද්ධර්මයේ කුණ්ඩලිකයට මාගේත් නමස්කාරය වෙවා! 🙏

  • @lasanthabandara8568
    @lasanthabandara8568 Рік тому +150

    රට අත ඇරලා යන්න හිතුන වාර අනන්තයි, ඒත් මේක දාලා යන්න බැරි බුදු දහම නිසාමයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +3

      👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾

    • @indunilsupuntharanga
      @indunilsupuntharanga Рік тому +6

      බුදුන් උපන් දේශය මේ පිංබිමයි

    • @rohanindranath3636
      @rohanindranath3636 Рік тому +2

      අපිත් ඉන්නේ පිට රට. බුදු දහම තියෙන්නේ හිතේ. නිකන් පච කියලා පොර වෙන්න හදන්න එපා. ඇයි පිටරට ගියාම බුදු දහම නැති වෙනවද?

    • @gayantennakoon7389
      @gayantennakoon7389 Рік тому +6

      පතිරූප දේශයක් නෙමෙයි, ඒකයි වෙනස, භාරතය හා අවට රටවල් අධ්‍යාත්මය වඩන්න සුදුසුයි 🙏. නැත්නම් විදේශිකයන් ලංකාවට එන්⁣නෙ නැහැනෙ මහණවෙන්න හා භාවනාකරන්න.

    • @AhasPerera
      @AhasPerera Рік тому +6

      මම ලංකාවේ ඉපදීම ගැන සතුටු වෙන්නෙත් ලංකාවේ බුදු දහම තියන නිසයි.

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 3 місяці тому +2

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු... සාදු... සාදු....🙏🙏🙏🌹🌹🌹. අපේ ගරැ ස්වාමීන් වහන්ස. දේශනාව. අසා මාසිත. පේුමයෙන් පිුතියෙන් සාමයෙන් පිරි⁣ඉතිරි පුදුමාකාර. සතැටත් මා අත්වින්දා එය. එසේමවෙිවා එය. එසේම. වියයුතු යි එය. සත්‍යයක්ම. වෙිවා....
    බුදු සසුන. ලොව. බැබලේවා.... බුදු සසුන. ලොව. බැබලේවා.... බුදු සසුන. ලොව. බැබලේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹. තෙරැවන් සරණයි....

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 Рік тому +14

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @මගේඉස්කෝලපොත

    එය එසේම වේවා අපේ හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ 🙏🌻🙏🙏🙏

  • @thannakoonsurammya405
    @thannakoonsurammya405 5 місяців тому +2

    සාදු.. සාදු.... සාදු..මාගේ උතුමි ධර්මය ලොව බැබලේවා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. මගේ රටට යහපත්කම් වෙිවා...සාදු.... සාදු.... සාදු......

  • @KavindaWanaguru-mv3im
    @KavindaWanaguru-mv3im Рік тому +3

    ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය 🙏🙏

  • @shekasrijayasinghashekasri8017

    තුනුරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට බොහොම පංවන්තයි 🙏 මගේ රටට තුනුරුවන් සරණයි 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +3

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому +1

    තෙරුවන් සරණයි afehamuduruwene දීර්ඝායුෂ lbewa

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 3 місяці тому +2

    ජනාපති තැමා ඇතිලු සියලු රටවැසියන්ට බුඳුන්ගේ සරනත්සියලු දෙවි වරැන්ගේ සරන ලැබෙිවා❤❤❤❤❤

  • @mallikaKosgolla-km7uf
    @mallikaKosgolla-km7uf Рік тому +8

    සාදු සාදු සාදු බුදුසරණයි මගේ ලංකාවට

    • @danieaviles576
      @danieaviles576 Рік тому

      Budu dahama sattai sattai sattai 🌼🙇‍♂️🌺🙇‍♂️🌺🙇‍♂️🌺

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 Рік тому +2

    මගේ රටට දළදා හිමි සරණයි.

  • @aroshinduwara4409
    @aroshinduwara4409 Рік тому +12

    අපේ රටට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @AnulaGomez
    @AnulaGomez 2 місяці тому

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා මගේ ratata තෙරුවන් සරණයි

  • @KavindaWanaguru-mv3im
    @KavindaWanaguru-mv3im Рік тому +4

    මාගෙ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @naveendraindika7774
    @naveendraindika7774 Рік тому +3

    සාදු සාදු සාදු. එය එසේම සිදු වේවා.තෙරුවන් සරනයි

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 Рік тому +3

    සාදු සාදු සාදු ....තෙරුවන් සරනයි .

  • @sandu-n3y
    @sandu-n3y 2 місяці тому

    සාධූ ! සාධූ ! සාධූ !
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තව තවත් බැබළේවා ! 🙏🌻❤️🦋

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 3 місяці тому

    අනිවාර්යයෙන් දැන් ඒ කටයුත්ත සිදුවෙමින් පවතී....රටට සහ ජනතාවට යහපතක්ම වේවා....තෙරුවන් සරණයි ..ස්වාමීන් වහන්ස ඔබට දීර්ඝායුෂ ලැබේවා ....❤❤

  • @adss7951
    @adss7951 Рік тому +3

    ස්වාමින් වහන්සේ, ඔබට ගොඩක් පින්

  • @kumarioman3084
    @kumarioman3084 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🌷🌷 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට

  • @kantiq833
    @kantiq833 Рік тому +2

    ඹබ වහන්සේට මගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු

  • @susilajayapala1613
    @susilajayapala1613 4 місяці тому

    ඔබවහන්සේට නිදුක් නිරෝගී බව භා දීර්ගායු ලැබේවා.🙏🙏🙏🙏🙏

  • @JagathAberathna-x1k
    @JagathAberathna-x1k 6 місяців тому +2

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය මාගේ අමාමෑණී ලොව්තුරා බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි සියලු ලොක සත්‍ය සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 Рік тому +2

    පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @teresateresa3380
    @teresateresa3380 Рік тому +6

    Sadu Sadu Sadu 🙏🙏🙏mage namaskaraya wewa mage utum budda desaya utumu budda sakteyenma araksha wewa 🙏🙏🙏🌷🌷🌷🌷sangaya wahanaseta me pin lebewa teruwan saranae

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    අමා දහම් වැසි වස්සන ..🙏.සකළ සතට සෙත සළසන .🙏සදාකාලික නිත්‍ය මංගල වූ පරම සුන්දර වූ අමා නිවනට මග කියන.. සුපින්වන්ත කළ්‍යාණමිත්‍ර ආර්ය මහා සංගරත්නයට නමදිමි මම හදබැතියෙන්..
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @chandanijayawardhane8076
    @chandanijayawardhane8076 Рік тому +1

    Sadu Sadu Sadu 💛💛💛 Sri Lankawata menma oba wahansetath theruwan saranai dalada samidu pihitai siyalu devi rakawaranai

  • @anuradulgala4946
    @anuradulgala4946 6 місяців тому +1

    මේ අදහස්වලට ගරුකරනවා.එසේම වේවා.තෙරුවන් සරණයි .

  • @pabaweerawarnakula3279
    @pabaweerawarnakula3279 6 місяців тому

    ඔබ වහන්සේගේ නිර්මල දහම් පණිවිඩයෙන් හිතට දැනුන සුවය අපමණයි.
    සාදු සාදු සාදු!!!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 5 місяців тому +2

    අපේ ලංකාවටඉදිරියේදී හෝයහපතක්ම උදාවේවාඅපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaRanjani-j5h
    @PushpaRanjani-j5h 3 місяці тому

    උතුම් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏

  • @deekapu1190
    @deekapu1190 Рік тому

    Budusaranai ape seaminwahansa...parama sathya ekai ape hamuduruwane.. Ada udaasana asannata labuna uthumma dashanawaa namaskarawewa..BUDUSARANAI🙏🙏🙏🙏

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 3 місяці тому

    නමස්කාර වේවා 🙏🙏🙏ශ්‍රීලංකාවට යහපතක් ම වේවා සම්මා සම්ම්බුදු සරණයි 🙏🙏🙏

  • @nilinili1327
    @nilinili1327 Рік тому +13

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @WasanthaWeerasinghe-w9s
    @WasanthaWeerasinghe-w9s 2 місяці тому

    මගෙ මව් බිමට..යහපතක්ම.වේවා ..තෙරුවන් සරණායි ..

  • @AnomadeepthiDeepthi
    @AnomadeepthiDeepthi 4 місяці тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @wekandawalathero8872
    @wekandawalathero8872 Рік тому +1

    සාධූ සාධූ සාධූ මාගේ දේශයට යහපතක්ම වේවා

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Рік тому +2

    බුදුදහම බැබළේවා මිත්‍යාව දුරුවේවා

  • @nishanthapradeeprockmusici2815

    බුදුසරණයි !
    සුභ ගමන් ස්වාමින්වහන්ස🙏🙏

  • @نوتسجق
    @نوتسجق 2 місяці тому

    මාගේ මව් බිමට බුදුසරණය සාදු සාදු සාදු සාදු

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 Рік тому +2

    බොහොම පින් ඔබවහන්සේට🙏🙏🙏

  • @thamarakumari4499
    @thamarakumari4499 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara 4 місяці тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @akkaakka9210
    @akkaakka9210 Рік тому +1

    තෙරැවන් සරණයි .අපේ .හාමුදුරුවෝ .අපේ ලංකාවේ .යහපතක් වෙිවා සියලුම .ජනතාව ට

  • @dhanushkawijesingha4532
    @dhanushkawijesingha4532 Рік тому +2

    Mge ratata dalada himi saranai❤

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 3 місяці тому

    මෙම සම්බුදු සාසනය නිරතුරුවම සම්‍යක් ද්‍රෘෂ්ඨික දෙවියෝ රැක දෙනවා ස්තීරයි උතුම් බුදු පුතෙකු දහම ස්තීරවම බබලවනු ඇත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 Рік тому

    Pin wath swamin wahansa..
    Oba wahanseta nirogi suwa labewa..
    Theruwan saranai..!