Yuda Bima යුද බිම Yashodha Priyadarshani

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • 2024 දෙසැම්බර් 1 වැනි දින සිට ජන ගත වීමට නියමිත රියර් අද්මිරාල් පාලිත වීරසිංහයන් විසින් රචිත "මුහුද දෙස බැලීමි", ග්‍රන්ථයේ "සැඟවුණු පලිඟු" කවි පංතියෙන් උපුටා ගත්තක් (p.26)
    යුද බිම ගැවස විඳ යුදයෙහි නෙක ගැහැට
    ඔද වී නැගී නැසුම ට රුපු කැල නිවට
    අද ජීවත්ව හෙට සැඟවෙන දෙරණ යට
    තෙද බල සෙබළ සෙනඟකි වන් පළිඟු කැට
    තම රට දෙකඩ කොට බෙදවන්නට සිතුව
    නිම කළ නොහෙන රුපු අරගලයට නතුව
    තම හට නොමැති වුව බිම් අඟලක් සතුව
    ගමනක යෙදෙති දෑ ගැති හැඟුමෙන් යුතුව
    දන් දී රුහිරු අත් පා දිවි කොට දෙවෙනි
    උන් වියැකුණේ අප පෙරදා කළ පවෙනි
    පින් මඳ පුතුන් වුව උන් නැතිවූ සොවෙනි
    දැන්වත් තෙමවු හෙළයිනි නෙතු අග
    කෙවිනි
    Artist : Yashodha Priyadarshani
    Lyrics: Rear admiral Palitha Weerasinghe
    Music: Darshana Wickramatunga
    Special Thanks : Samiddha Aryasinghe
    Tracks Recorded by Gayan Perera
    Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
    Video edited by Samadhi Senarath
    Orchestra
    Bass Guitar: Sangeeth Wickramasinghe
    Lead Guitar: Buddhika Perera
    Rhythm Guitar: Mahendra Pasquel
    Percussions: Nihal Kalubowila | Priyakumudu Medawaththa
    Key Board: Priyantha Gamage | Tharindu Jayathilake
    Flute: Janaka Bogoda
    Drums: Niresh Perera
    Violins: Sanath Sathischandra | Madushanka Rathnayaka | Thisara Bandara

КОМЕНТАРІ • 3

  • @keerthikapurubandara9094
    @keerthikapurubandara9094 13 днів тому

    වසර තිහක යුද්ධයත්, තම තුරුණු දිවිය කැප කර එයින් අප මුදවා ගත් රණවිරුවනුත් අමතකවීගෙන එන වකවානුවක මෙවැනි ගීයක් එළි දැක්වීම ඒ අඳුරු යුගය සිහිගැන්වීමක් මෙන්ම රණවිරුවන්ට හිමිවිය යුතු ගෞරවය නැවත මතක් කර දීමක්.
    ලස්සන පබැඳුමක්, ලස්සන සංගීතයක්, ලස්සන ගායනයක්‍. දායක වූ හැමට තුති.

  • @desikadasanayaka7172
    @desikadasanayaka7172 14 днів тому

    හරිම ලස්සන ගීතයක් ❤️❤️🙏🙏

  • @SisiraHewaBandula
    @SisiraHewaBandula 7 днів тому

    සුබ අනාගතයක ආරම්භක පියවර 🎉🎉🎉