ඉරුදින කෙටි දේශනාව 🌟#20 |එන්න ධර්මය දකින්න|REV HASALAKA SEELAWIMALA THERO |

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 105

  • @SusilaGunasekara-p6v
    @SusilaGunasekara-p6v 2 дні тому +35

    හැමදාම භාවනා කරන්න පෙර මේ ගාථාව තුන් වරක් කියනවා ඒත් මෙහි නියම අදහස් සහ වටිනාකම දැන ගත්තේ අදයි ඔබ වහන්සේ ට අනෙක් වාරයක් පිං සිද්ධ ද වෙත්වා

  • @GnanawathieWikramaracchi
    @GnanawathieWikramaracchi 4 години тому

    සාදු සාදු සාදු නමස්කාර වේවා. 🎉

  • @chandrikasisilia9488
    @chandrikasisilia9488 35 хвилин тому

    සාදු..සාදු...සාදු...

  • @induthilakarathna1907
    @induthilakarathna1907 2 дні тому +3

    තෙරුවන් සරනයි ඔබවහන්සේ ට මේ ගාථා ව කිව්වට මෙහෙම තේරුම් ගත්තෙ අදයි 🙏🙏🙏🙏🙏

  • @VeenaAup
    @VeenaAup 2 дні тому +4

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවන්ට ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ ගාථාවේ තේරුම හොඳ විදියට අද තමයි දැනගත්තේ අපේ පින්වත් හාමුදුරුවන්ට ගොඩක් පින් සම්මා සම්බුදු සරණ දළදා සමිඳ පේටයි අපේ පින්වත් හාමුදුරුවන්ට නමෝ බුද්ධාය සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @HemanthaSamarasinghe
    @HemanthaSamarasinghe 19 годин тому +1

    සාදු සාදු සාදු..ඔබ වහන්සේට මේ භවයේම නිවන අත් පත්වේවා....

  • @ramanivithanage4166
    @ramanivithanage4166 2 дні тому +4

    අපි අද තමයි මෙ ගාථාවෙ කෙරුම හරියට දන්නෙ ඔබ වහන්සේ ට ගොඩාක් පින් හාමුදුරුවනේ. සාදු සාදු සාදු සාදු සාදු

  • @hioio2533
    @hioio2533 2 дні тому +4

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @LALANISAMARAKOON-ob3qg
    @LALANISAMARAKOON-ob3qg 2 дні тому +4

    සාදූ ! සාදු ! සාදු ! ඔබ වහන්සේට නිවන් අවබෝධ යට මෙ පින හේතු වාසනා වේවා!

  • @KanthiKarunarathne-m4r
    @KanthiKarunarathne-m4r 2 дні тому +2

    ඔබ වහන්සේට මේ ජීවිතයේ දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
    සාදු...සාදු...සාදු.
    පින්වත් ස්වාමීන් වහන්සේ ට
    තෙරුවන් සරණයි

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 дні тому +5

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 13 годин тому

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 День тому

    සාදු සාදු සාදු ඉතා අගනා දේශනාවක් උතුම් නිර්වානයම හමුවේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!

  • @RenukaPriyangani-cd1jv
    @RenukaPriyangani-cd1jv 2 дні тому +3

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 2 дні тому +1

    පැහැදිලි ඔබ වහන්සේට අමා නිවන් දොර විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SumithraDissanayake-u9d
    @SumithraDissanayake-u9d День тому

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹

  • @PasinduGunarathne
    @PasinduGunarathne День тому

    ඔබ වහන්සේට තෙරුවන් සරන වේවා මේ ගාතා දෙනහෙන තිබුනාටම්‍රෙහෙම දෙනගෙන තිබුනෙනෙ අපිට හරිම වෙදගත් බාවනාවට පලමුව ම්‍රේ ගාතා කීම ග්‍රෙන අද තමෛ ඉගෙන ගත්තෙ

  • @mahilafernando6640
    @mahilafernando6640 3 дні тому +2

    අප හැම දන්නා කෙටි දේශනා ව නමුත් වටිනා අර්ථවත් දේශනාව බුදු ගුණ අනන්තයි ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏☸️

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 День тому

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹. සාදු.. සාදු.. සාදු. 🙏🙏🙏.

  • @pradeepjanaka-nj1pb
    @pradeepjanaka-nj1pb День тому +1

    Sadu sadu sadu theruwan saranai ape sowamin wahannsa

  • @ChithraPushpakumari
    @ChithraPushpakumari 2 дні тому +5

    ඔබ වහන්සේ ට මේ සසරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා 🙏🙏🙏🙏🙏🌺💮🌻🙏🙏🙏🌺🌷🌸🙏🙏🙏🌺🌸💐🌹🙏🙏🙏🌺🥀🌼🌹🙏🙏🙏

  • @AnomaPiris-w4i
    @AnomaPiris-w4i 2 дні тому +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමිමාගේ නමස්කාරයවේවා සාදූ සාදූ සාදූ

  • @chandrikasisilia9488
    @chandrikasisilia9488 12 хвилин тому

    අපේ ස්වාමින් වහන්ස ප්‍රාරාශ්වාස නෙමෙයි ප්‍රශ්වාස වෙන්න ඕන.නැත්නම් ඔය වචනයත් ඇති අපේ මිනිසුන්ට වැරදි හොයන්න.මට දුකයි ඔබ වහන්සේ වගේ සිල්වත් ස්වාමින් වහන්සේලාගේ පුංචි වචනයේ වැරදී හොයලා ඔබ වහන්සේ විවේචනයට ලක් වෙයි කියලා.

  • @indrajayanthi6793
    @indrajayanthi6793 3 дні тому +1

    ❤❤පැහැදිලි යි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🎉🎉

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 2 дні тому +2

    ඔබ වහන්සේට පින් සිදු වේවා .

  • @MRSHUBA
    @MRSHUBA 2 дні тому +1

    Sadu sadu sadu 🙏🙏🙏.obawawahanseta nirwanayata sakshath wewa

  • @malaparanawithana1449
    @malaparanawithana1449 2 дні тому +2

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @savundraniwaduge3617
    @savundraniwaduge3617 День тому

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සතයය අවබෝධය වේවා !

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 20 годин тому +1

    Sadu.......sadu........sadu........

  • @leelapinnawala1055
    @leelapinnawala1055 2 дні тому +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @gayanisathsarapathirana8837
    @gayanisathsarapathirana8837 18 годин тому

    🙏🙏🙏🙏🙏🙏

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 дні тому +1

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේට අනන්ත අප්‍රමාණ පින්සිදු වේවා !!!

  • @sunethranissanka9974
    @sunethranissanka9974 2 години тому

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 2 дні тому +1

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 2 дні тому +1

    Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu sarany !!!

  • @jinadariporage911
    @jinadariporage911 День тому

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්ස .!

  • @pushpakumari2194
    @pushpakumari2194 День тому

    කියද්දී තේරෙනව ටිකක් එක පාරම විදර්ශනා වැඩෙනව සමහර විට මොහොතක් හිත නවතිනව අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @susaranga9524
    @susaranga9524 2 дні тому +1

    ඉතාමත්ම වැදගත් දේශනාවක් සාධු සාධු සාධු !!!

  • @ChampiChandrasiri
    @ChampiChandrasiri 2 дні тому +1

    බුදුපුතුනි,පින්අත් වෙිවා

  • @SadunKawshalya-n1f
    @SadunKawshalya-n1f День тому

    සාධූ 🙏සාධූ 🙏සාධු 🙏
    නමෝ බුද්ධාය ☸️☸️🙏🙏🙏

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 8 годин тому

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @AnushaHimali
    @AnushaHimali 2 дні тому

    සාදු 🎉 සාදු 🎉🎉 සාදු 🎉🎉🎉

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 3 дні тому +1

    Pinwath suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu🎉🎉🎉❤❤❤

  • @merayakumari3760
    @merayakumari3760 43 хвилини тому

    🙏🙏🙏

  • @nishanthidalugama2091
    @nishanthidalugama2091 День тому

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 2 дні тому +1

    Sadu Sadu Sadu Obawahanseta Theruwansaranai

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 2 дні тому

    Sadu sadu sadu budusaranaiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 11:24

  • @ramyajayasinghe6910
    @ramyajayasinghe6910 2 дні тому +2

    සාදු සාදු සාදු 🎉🎉🎉
    මම කුඩා කල සිටම බුදුන් වැදීමට පෙරත් සියළු හොද කටයුත්තකදී ක් නිතිපතා සජ්ඣායනා කිරීම පුරුදු වෙලා සිටිමි. ගුණ සත්ත බව නම් අත්දැක තිබේ.නමුත් එය චතුරාරක්බක හාවනාවක් බව දැන ගත්තේ අදයි.ඔබ වහන්සේට බොහෝම පින්....වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.....!

    • @nisadisa6126
      @nisadisa6126 2 дні тому +1

      ඔබතුමාට බැරි වෙයිද නිදහසෙ ඉන්න වෙලාවක එම ගාථා රත්නය ලියලා දාන්න..මම වගෙම තවත් නොදන්න අය මෙම විඩියො එක බලනවා ඇති එකයි...ස්තුතියි පින් සිද්ධ වෙනවා ..

    • @ramyajayasinghe6910
      @ramyajayasinghe6910 2 дні тому

      @nisadisa6126
      නමාමි බුද්ධං ගුණ සාගරන්තං
      සත්ථා සදා හොන්තු සුඛී අවේරා
      කායෝ ජුකිචිචෝ සකලෝ සුගන්ධෝ
      ගච්ජන්ති සබ්බේ මරණං අහංච...
      නමාමි ධම්මං සුගතේන දේශිතං
      සත්ථා සදා හොන්තු සුඛී අවේරා...
      කායෝ ජුකිචිචෝ සකලෝ සුගන්ධෝ
      ගච්ජන්ති සබ්බේ මරණං අහංච...
      නමාමි සංගං මුණිරාජ සාවකං
      සත්ථා සදා හොන්තු සුඛී අවේරා
      කායෝ ජුකිචිචෝ සකලෝ සුගන්ධෝ
      ගච්ජන්ති සබ්බේ මරණං අහංච....
      මෙහි "ජුකිචිචෝ " වචනය පොතකින් බලා නිවැරදි කරගන්න.අක්ෂර වින්‍යාසය
      වැරදි ඇති.ස්තුතියි...

    • @nisadisa6126
      @nisadisa6126 2 дні тому

      @@ramyajayasinghe6910 ගොඩාක් පින් සිද්ධ වෙනවා ..හෙතුව මම උපතින්ම කිුස්තියානි ආගම ..ගෙවල් වල අය කැමති නැහැ මම පිට ආගමක් අදහනවාට...පිරිත් ඇතුළු දර්මදෙශනා හොරෙන් තමයි පාවිච්චියට ගන්නෙ...ඉතින් ස්තුතියි ..

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 2 дні тому

    Sadu sadu sadu oba wahanseta niwanama awaboda wewa🙏🙏🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana 2 дні тому

    නමස්කාරය වේවා මේ ගාථාව එක්දහස් තේරුම් නොදුන්නාට..

  • @SamsungA04-t4y
    @SamsungA04-t4y 2 дні тому

    Pinvath svaminvahanseta apage namaskarayaveva!!! Prarthaniya bodhiyama pasakveva!!!

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 2 дні тому +1

    සාධූ .......සාධූ .......සාධූ නමෝ බුද්ධාය ...

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 2 дні тому +1

    ,🙏🙏🙏සාධු සාධු සාධු

  • @piyanthipanchika
    @piyanthipanchika 2 дні тому

    බුදු සරනයි!🙏🙏🙏

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 2 дні тому

    Sadu,sadu,sadhu

  • @nandanihinguruduwa3004
    @nandanihinguruduwa3004 2 дні тому

    Sadhu sadhu sadhu

  • @a.l.ariyalatha6944
    @a.l.ariyalatha6944 2 дні тому

    Sasarin nidahas wenna watina deshanawak emagin darmawabodaya labaganeema thamai obawahanseta kalahaki pujaneiya wan danawa. 🙏🙏🙏🙏🙏

  • @MorinPerera-ro7ke
    @MorinPerera-ro7ke 2 дні тому

    Sadu sadu sadu sadu

  • @RupaRanjani-oh1vs
    @RupaRanjani-oh1vs 2 дні тому

    🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @gayashaniranawaka5296
    @gayashaniranawaka5296 2 дні тому

    Sadu. sadu. sadu.

  • @GurugeRoshani-f9t
    @GurugeRoshani-f9t 2 дні тому +1

    නමස්කාර වේවා මාගේ ගුරු දේවයන් වහන්ස.තුනුරුවන් ගුණ සිහි කරමින් බුද්ධ වන්දනාකිරීමෙන් පසු ව මෙත් වැඩීම කිරීමද. ඉන්පසු දෙතිස් කුණප කොටස්

    • @GurugeRoshani-f9t
      @GurugeRoshani-f9t День тому +1

      පිළිබඳ සිහි කරමින් ඒ වා පිළිකුලයි.දුගදයි.අසුබයි. අසාරයි.අනිත්‍යයි අනිත්‍ය යි.දුකයි අනාත්මයි.මේ කය මම නොවේ මගෙ නොවේ.මගේ ආත්මයද නොවේ. ආදී වශයෙන් භාවනා කර. ඉන්පසු මරණානුස්සති භාවනාව කිරීමෙන් පසුව ආනාපාන සතිය වඩා . ඉන්පසුව පිළිවෙලින් නාම රූප. හේතුඑල. ඇතිවීම නැතිවීම. අනිත්‍යය.යන භාවනා කොටස් ටික කරමි. ඔබ වහන්සේ අද දේශනා කළ මේ ක්‍රමය අනුව ඉක්මනින් ම. සතර කමටහන් ලබාගත හැකිය.එනිසා. විදර්ශනා භාවනා කොටස් කිරීමට වැඩි කාලයක් ගත හැකිය. පින්වත් ස්වාමින් වහන්ස ඉන්පසුව මා කළ යුතු භාවනා කොටස් ගැන මට කියලා දෙන්න. සාධු සාධු සාධු.සම්මා සම්බුදු සරණයි
      ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා ව ලැබේවා.අසරණ මා මේ භයංකාර සසරින් එතෙර කරත්වා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gaminipathirana2647
    @gaminipathirana2647 2 дні тому

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558 2 дні тому

    🙏🌹🌹

  • @Naturewithsujee
    @Naturewithsujee 2 дні тому

    ❤❤❤🎉🎉🎉

  • @SmsBandara-hg4oe
    @SmsBandara-hg4oe 2 дні тому

    Sadu Sadu Sadu

  • @NirmaRanasinghe-py7mw
    @NirmaRanasinghe-py7mw 2 дні тому

    Sadu ! Sadu ! Sadu !

  • @samanthikumari3281
    @samanthikumari3281 3 дні тому

    🙏🙏🙏

  • @PrabhaGamage-x3r
    @PrabhaGamage-x3r 2 дні тому

    🙏🏽🙏🏽🙏🏽

  • @DinushiPerera-lu6jo
    @DinushiPerera-lu6jo 2 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hioio2533
    @hioio2533 2 дні тому

    විනාඩි 20 දේශනාව ඉවර වෙනකොට 10 වතාවක් ඇඩ් යනවා මේ විදියට දේශනා අහන්න පුදුම ඉවසීමක් දරන්න වෙනව.ගාථාවෙ තේරැම සිහිපත් කරල තමයි මුලින්ම දේශනාව අහන්න වෙන්නෙ අනේ මට තරහා නොයාව තරහ නොයුව කියල..මට විතරද මේ ඇඩ් කරදරය තියෙන්නෙ පින්වත්නි🙏🙏🙏

  • @ShanthiariyamalaJayabalamarasi

    Mama dsvasakata3'4 vataavak sihi karanava harima satu hitenava

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 2 дні тому

    🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 2 дні тому

    Sadu sadu sadu 🙏🏻

  • @GurugeRoshani-f9t
    @GurugeRoshani-f9t День тому

    0:15

  • @renukajayaneththi8994
    @renukajayaneththi8994 23 години тому

    සාදු. සාදු සාදු .🙏🙏🙏

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 2 дні тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SrimaHemanthi
    @SrimaHemanthi 2 дні тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b День тому

    ❤️❤️🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 2 дні тому

    🙏🙏🙏🌼🌼🌼

  • @champamarasinghe8879
    @champamarasinghe8879 2 дні тому

    🙏🙏🙏

  • @rajaera
    @rajaera 2 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankaedgar3408
    @priyankaedgar3408 2 дні тому

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @vejayaweera258
    @vejayaweera258 День тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanivitharana4533
    @chanivitharana4533 2 дні тому

    🙏🙏🙏

  • @NewUser-ov2nd
    @NewUser-ov2nd 2 дні тому

    🙏🙏🙏

  • @anuralatha
    @anuralatha 2 дні тому

    🙏🏼🙏🏼🙏🏼😇

  • @NilukaSandamali-k5t
    @NilukaSandamali-k5t 2 дні тому

    🙏🙏🙏

  • @lalanigamage8666
    @lalanigamage8666 2 дні тому

    🙏🙏🙏🙏

  • @ShanikaNimmi
    @ShanikaNimmi 2 дні тому +1

    🙏🙏🙏

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 2 дні тому

    🙏🙏🙏

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 дні тому

    🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 2 дні тому

    🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 дні тому

    🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 День тому

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 День тому

    🙏🙏🙏

  • @TilakSiriwardana
    @TilakSiriwardana День тому

    🙏🙏🙏