Me hamoma ai me lamayage waradima dakinne dakina deyan minissu maninna apa a ayage heti wanna puluwan ohama kata danna apa me wage awata a lamayage manasikatwayata hoda madi neda
E wunate hamedame malgawum andan inne na samajeye widiyete yanewa kiwwa eke thamai atthe . E wunate hondete hadunoth e athi ඔක්කොම ළමයි dan kaliseme ne andinne eke වැරැද්දක් api dakinn oni na.mal gawum andoth ethekote eya kon wela gode kelle k wage wei.hari de thoran kera me iwerai .api kalisam andai api .ගවුම් andai kiyela apinarak wune na ne
Aththama kathawa ona tharam dekala thinawa program wala amma taththagena sindu kiyanawa pidi un aka hadawathinma amma taththa diha bala bala. Amma awama nikan eyage nemei wage
Man harima akamathi me lamayata. Kisima lama gathiyak naha. Paw mehema kiyanna unta. Podi lamai ona tharan sing karana aya oita wada innawa harima lassanata
මේ සින්දුව ලිව්වෙ මම..ස්තූතියි Aruna මේ නිර්මාණය තෝරා ගත්තාට
ඇසට කදුලු එන තරම් සංවේදී පදවැල් බොහොම ස්තුතිය
Supar
😍😍😍😍
Okkoma hodaiii..
Duka.. Lowwe l
Oya kiyalaaa oy\u
@@maleedesilva6061 ස්තූතියි ඔබතුමීට!
කමෙන්ට් ගොඩක් වල කියලා තියෙන දේවල් හරි කියලා හිතෙනවා .තරහකින් කියන දේවල් නෙමේ මිනිස්සුන්ට දැනෙන දේ.හොද දේවල් හිතට අරන් ඉදිරියට යන්න
ගොඩක් ලස්සනයි,දූ.
ඔය වගේ තමන්ට නිර්මාණය කරපු පොඩි ගීත ගයන්න.ලස්සනයි.තෙරුවන් සරණයි.ඔය ගීතය ලියපු කවුරු හරි ලස්සන අදහස් ඇත්තෙක්.ස්තූතියි,එතුමාට.
කියන්න හිතපු සේරම දේවල් හැමෝම කියලා තියනවා.
ළමා ගතිය ඉස්මතු වන ඇදුමක් ඇදලා,ලස්සනට කොණ්ඩ දෙකක් ගොතලා ළමයෙක් කියන විදියට ඒ සිංදුව ගායනා කලානමි වටිනාකම මිළ කල නොහැකියි.
තරුණ ගැහැණු දරුවන් කරන විලාසිතා,මෙි දරුවට එපා.
මමත් බලාගන හිටියේ අමිමා එයාව තුරුල් කරගනිවි කියලා.
දෙමවිපියන්ට මෙි දරුවා යවන මග අවබෝංධයක් නැහැ.
උන්දැලට ඔිනෙ සල්ලි.
තව ටික දවසක් යනකොට මෙි දරුවා හොදටම පරෙස්සමි කරගන්න වෙනවා.
හැම හැම ප්‍රසංගයකටම සල්පිල් භාණ්ඩයක් විදියට යවන්න එපා.
යැවිය යුතු තැනිවලට පමණක් යවන්න.
සමාජයේ ඇති භයානක කම දෙමවිපියන් විසින් අවබෝධ කරගත යුතුය.
මුදල් පස්සේ හඹා යන්නට එපා දරුවා ඉදිරියට දමලා.
Hariyata hari
Eka thamai wenne.hariyatama hari
ලමාගතිය අඩුයි
හරියට ම හරි ඔයා කිව්වා..
👍👍👍👍
අනේ ඔයා dan ,ලොකු යි නේද චුටි දුව ඔයාට ඉදිරියට යන්න සක්තිය දායිරිය ලැබේ වා ❤️❤️
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න..
දැන් ගොඩක් ලොකුයිනේ නේද.හරවත් දේ අරගෙන නිහතමානීව ඉදිරියටම යන්න.good luck දූ.
Nnm0
බූදූ....සරණයි.. අක්ෂා
Good luck doni
NikamatAammabihadlanna.hariahnkariy..hobana
8
Nangiii.... ගොඩාක් ලස්සනයි...❤️❤️ ඔයා ට හොඳ දේ කියලා දෙන්න ඉන්නෙ බොහෝම සුළු පිරිසක් විතරයි. අනෙක් හැමොටම ඕනේ ඔයා ගෙ ලමා කම නැති කරන්න 😢හොඳ දේ th එක්ක ඉදිරියට යන්න... හොඳට ඉගෙන ගන්න.... හොඳ ගතිගුණ අත අරින්න එපා.... කවදාවත් ❤️🇱🇰👍
හරිම ලස්සනයි බුදු සරණ යි අක්ෂා චමෝදි ඇන්ජලීනා
ලස්සනයි නංගි මැණික. වැඩ ටික කරගෙන පරිස්සමට ඉන්න. ❤️තවත් ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️👍බුදු සරණයි 🙏❤️
ලස්සනයි පුතේ බුදු සරනයි
සිංදු ව කියද්දී සංවේදී උනා කිව්වට අම්මවත් දුවවත් සංවේදී වෙනවදැක්කෙ නෑ.ඒ සිංදු වෙ සංවේදී කමක් මටනම් දැනුනෙත් නෑ.ආක්ෂා චමුදිගෙන් මටනම් ලමාගතියක්වත් පේන්නෙ නෑ.
Aththa
ඇත්ත
සිග්නල් නැ ලු ඉගනගන්න ලමා ගතිය හොයන්න කලින් එ කිව්ව් දෙ කියද්දි හිතෙ තිබ්බ ලමා කම දැක්කෙ නැද්ද
රනූ මොන්ඩාල්ට උන දේ වෙයි වගේ රස්තියාදු ගතිය 🤨
Atta
අම්මා ව අමතක කරන්න එපා කවදාවත් 😢❤️
ඒක ඇත්ත අම්මා එද්දී බලන්නේ අකමැත්තෙන්,කිසි ලමා කමක් නෑ,උද්දච්ච කෙල්ලක්
@@jananisp9284 ..අනේ ඊර්ෂ්‍යාවකින් නෙවෙයි මේ කමෙන්ට් එක දාන්නේ ...මට දැන්නේ මෙයාගේ ගායනයක් රස්තියාදුකාර ගායනයක් විදියට ....ගුනධර්ම ..නිහතමානීකම ..උගත්කම නැතිව මොන කලාකාරයෙකුවත් ඉහලට යන්න බැහැ ...දකින බොහෝ දෙනෙක් මේ දරුවා ගැන සතුටකින් නෙවෙයි කතා කරන්නේ ...ඉදහිට වත් දෙමව්පියන් මේ කමෙන්ට්ස් කියවනවානම්...මේ ලමයා නිවැරැදි කරගන්න තාමත් ප්‍රමාද ...
ඒ ලමයා අම්මා ව ගනන් ගත්තේ වත් නැහැ 😭😭
@@jananisp9284 එක නම් ඇත්ත ඉස්සර මම හරි ආසයි මේ ලමයා ට දැන් නම්නැ එයා පොඩි ලමයෙක් වගේ නෙවෙයි මොකක්ද උද්දච්ච කමක් තමයි තියෙන්නේ
@@sriyanicooray1449 හරි මහන් තත්වය කින් ඉන්නේ පොඩි කමට නෙවෙයි
සින්දුව ගොඩක් ලස්සනයි ලියපු කෙනාට ගොඩක් ස්තූති.මේ ලමයට ඉස්සෙල්ලා සින්දුවෙ අර්තය පැහැදිලි කරනම් හොදයී.ලමා කමක් නෑ ගෑවිලාවත්.😏😏😏
ඊරිසියවට මෙවාගෙ දෙවල් කියන්න එපා
ඒකනම් ඇත්ත ලමා ගතියක් නැ
සිංදුව ලස්සනයි .😢
Hm
Uba kiyapanko ehenam ඇවිත්
Me hamoma ai me lamayage waradima dakinne dakina deyan minissu maninna apa a ayage heti wanna puluwan ohama kata danna apa me wage awata a lamayage manasikatwayata hoda madi neda
මගේ පුතා මේ සිංදුවට නැලවෙනවා එයා හරි ආසයි මේ සිංදුවට. සුභ ගමන් නංගි. එත් මේ විඩියෝ එකේ සංවේදී බවක් නම් නෑ.මම සංවේදී උනා කියලා විතරයි මට දැනුනේ.ඕනෙම දරුවෙක්ගේ 1 අම්මා විය යුතුයි
අනිවාර්‍යෙන්ම .මටත් ඇඩුනා.ඒ උනාට ඒඅම්මයි දුවයි...?????
e lamaya aran hadagaththa kenek eya gattata passe thamai akshata dan malliyek inne,ekai e ammai duwai ehema aththe....e song eka unath balannako
මාරම ලස්සනයි දෝනී.. ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා....❤❤❤❤❤❤
අනේ පැටියෝ හරි ලස්සනට ගායනා කරන්නේ 🌹🌹supper
All The Best
කාගෙ හරි වරදක් කියන්නම ඕන අපේ රටේ මිනිසුන්ට .ඒ දරුවා අඳින්න ඕනාත් මිනිස්සුන්ට ඕන විදියට ද.ආදරේ බිම පෙරලිලා බදාගෙන ඇඬුවමද මිනිස්සුන්ට පේන්නේ.දක්ෂතාවයයි අගය කරන්න ඕන අපි.එයලගේ ජීවිතේ එයාලට දෙන්න කැමති විදියට ජීවත් වෙන්න .ඒ දරුවා අසරණ කරන්න එපා. ඔයාට දුවේ හොඳ හැකියාවක් තියෙනවා. ආශිර්වාද කරනවා මම ඔයාට හැමදේම හොඳින් කරගන්න ලැබෙන්න කියලා.බුදුසරණයි පැටියො.
එතනනං හරිම ලස්සනයි, ඔන්න ඔහොම ලමා කම තියාගෙන ලමයිට විතරක් ගැලපෙන සිංදු කියන්න! ඔයාට බුදු සරණයි! 😍
Mama ada thamayi Me daruwa lama kamata galapen widihata innawa saha gayana karanawa dutuwe.
@@lucieandtunacats ඔව් මේ වගේ හැමදාම හිටියනං කවුරුත් බනින්නේ නෑනේ හැමෝම ආදරේ කරයි
Kauda anebaninnevai ehema kiyanne e daruwage pinata thamai e katahada labune. Kauru monawa kiuwath githayakin lama kama maninna baha. Lankawe minissu kenekwa therum ganna widiya harima modai
@@pwilesingha6085 ඔයා social media වලට අලුත් වගේ, මිනිස්සු මේ ලමයට බයින තරං වැඩිහිටියෙක්ටවත් බැනලා නැතුව ඇති, බස් වල නිතරම දාන උල්ලැයි කියන යටිගිරියෙන් අමිහිරි ලෙස ගායනා කරන සින්දුව නිසාත් ලමා වයසට නොහොබින මෝරපු හැසීරීම් රටා නිසාත් ගොඩක් මිනිස්සුන්ට මෙයාව හිසරදයක් විහිලුක් බවට පත් වුණා, ඒත් මෙතන එයාගෙ හැසිරීම වගේම ගායනයත් හරිම සිත්ගන්නාසුලුයි, නමුත් මීට වඩා හැකියාපරිපූර්ණ විවිධ ශෛලීන්ගෙන් ගීත ගායනා කරන කුඩා දරැවනුත් ඕනෑ තරම් අපි දැකලා තියෙනවා, 🤭
@@lucieandtunacats ya
වොයිස් එක කැත වෙලා.ඉස්සර ගොඩක් ලස්සනයි ආදරෙයි ❤️ ඔයාට.දැං නංගා ගොඩක් වෙනස් වෙලා
මම හිතුව දුව අම්මාව තුරුලු කර ගනි කියල. ඒත් අමිමා දිහා බැලුවෙ නෑ
මේ ලෝකෙ අම්මා එක බව අමතක කරන්න එපා චූටි දුවේ.ඔයාට තෙරුවණ් සරණයි 💐
ඔයා දැන් ගොඩාක් ලොකුයි සුදු දුවේ ....ලස්සන වෙලා පුතේ ඔයා පරිස්සම්න් ඉන්න හැමදාම පුතේ ....හැමදාමත් ගොඩාක් ආදරෙයි සුදු දුවේ ..බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි සුදු දුවේ ඔයාට ..
හොද දේ අරගෙන නරක දේ . අයින් කරලා හොද ගුණ නැණවත් අය ඇසුරු කරලා හොඳ ගමනක් යන්න දුවේ ඔයාට පුළුවන් ඔයාට ජය
Ow ane Hari pandithai
හරිම ලස්සන සින්දුවක් ඔයත් හරිම ලස්සනයි ජෙසුපිහිටයි ඔයාට❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
අක්ෂා චුටි බබි දැන් .ලොකුයි හැමදාම මැණික නිහතමානි කම රැකගෙන ඉදිරියට යන්න දෙවියන් වහන්සේගේ ආශිරාද බෝහෝ වේවා චුටි මැණිකට❤❤
දැන් පොඩිඩක් උස ගිහින් බුදු සරනයි දෝනි
සුබ අනාගතයක් ප්‍රර්ථාකරනවා තෙරැවන් සරණයි 🌹😘
අම්මා ආවා කියලා හැරිලවත්බැලුවෙනෑ
දැන් ළමාකමක් අහිංසක කම ඉස්සර වගේ නෑ 😟
හැරිල නම් බැලුව. ඒත් ගණන් ගත්තද කියන එකයි ප්‍රශ්නෙ. .
Eka nm aththa.harilawath baluwe naa.😡😡😢😢
සිරාවටම...
අම්මා ගේ රූපය,ඇදුම,පෙනුම කවදාවත් ඔයා ලැජ්ජාව ක් විදියට හිතන්න එපා...කවුරු හරි ඔයාගෙ ඔලුවට දාපු විෂබීජයක් ඒක ...අද ඔයා ජනප්‍රිය නිසා ගොඩක් අය ඔයා එක්ක ඇති ...හැබැයි ඔය ජනප්‍රියත්වය තිබුනත් නැතත් දුක සැප දෙකේදිම ඔයාගෙ ලගින් ඉන්නෙ අම්මා❤️ විතරයි
මුල අමතක කරන කිසි කෙනෙක්ට හරි යන්නෙ නෑ ...ඔයා තව ටිකක් ලොකු වෙලා හරි තේරුම් ගන්න මේ comment(advice ) එක .....
සංවේදි වුනේ කොයි කෑල්ලෙද? 🤣 අම්මවා සත පහකට ගනන් ගන්නේ නෑ
Ekanm mmth dakka mtath hithunaaa
Amma sanvidi una kiyla ne tbiyjne .
ලස්සන මල් මල් ගවුමක් තමයි පැටියෝ ඔයාට හරියන්නේ.... එතකොට ඔයා ගොඩක් ලස්සනයි.... අහිංසක පාටයි.. අපි මුලින්ම ආදරය කළේ ඒ ආක්ෂා චමුදිට... එයාව තමයි දැනුත් ඕන...
Athtama kathawa ekatamai
E wunate hamedame malgawum andan inne na samajeye widiyete yanewa kiwwa eke thamai atthe . E wunate hondete hadunoth e athi ඔක්කොම ළමයි dan kaliseme ne andinne eke වැරැද්දක් api dakinn oni na.mal gawum andoth ethekote eya kon wela gode kelle k wage wei.hari de thoran kera me iwerai .api kalisam andai api .ගවුම් andai kiyela apinarak wune na ne
ඇත්ත එ අක්ෂා නෙමෙයි දැන් ඉන්නේ
ඔව්
ගොඩක් ලස්සනයි 🥰😘 සුබ අනාගතයක් නංගියෝ. 🌹😍
එයාට එහෙම උනෙ ප්‍රේක්ෂක අපි හින්දමයි මාත් ඉස්සර එයාගේ fn කෙනෙක් ඒත් දැන් පේන්න බෑ අපි එයාව ඉස්සුවා වැඩී
ලස්සනයි පැටියො..දැන් නම් දූ ලොකුයි.ආදරෙයි හැමදාමත්.ආඩම්බර නැති සරල නිහතමානීව ලෝකය දකින්නට සුභ පැතුම් ❤💐
අම්මා ආවට පස්සෙ අම්මා දිහා ආදරෙන් බලලා ඉතුරු ටික කියයි කියලා හිතුවේ.එහෙම හැගීමක්වත් නෑ.අද ඔහොම තැනක ඉන්නෙ මුලින්ම අම්මා නිසා.නිහතමානීකමයි ගොඩාක් වටින්නෙ ලමයෙකුට.🙏🙏🙏🙏
මෙයාට ලස්සනට සිංදු කියන්න බෑ. ඒත් හුඟක් අය කියන්නේ ලස්සනයි සිංදුව කියනවා කියලයි .මෙයා හරි ආඩම්බරයි.ඇත්ත තමයි අම්මා දිහා බැලුවේ වත් නෑනෙ.😕😕😕😕😕😕😕
Mathi hithuve amma qihe balla umma qeyi kiyala hithanna be loku vena kota monava karaiqa kiyala athi suba pathanava buqu saranai. Mama cyprus.
A podi daruwek
කියලා වැඩක් නෑ මේ මිනිස්සුන්ට පොඩි දේත් ඇති කෙනෙක්ට මොකක්ම හරි වරදක් කියන්න.
@ Sithmi imesha මහ ලොකු ගෑණියෙක් වගෙ සම්මුඛ සාකච්ඡාවලදී ඇක්ෂන් දාන්න ඒ ළමයට තෙරෙන්නෙ නෑ....මලහෝන්තුවක් ඔයා නම්....අනුන්ගෙ ඇද හොයන එවුන්ගෙ සංගමයේ අධ්‍යක්ෂිකාද ඔහේ..🤣🤣🤣😂😂😂😂
දක්ෂතාවය වෙනමම කතාවක්..ඒත් එයා හිතා ඉන්නෙ එයා තමයි එකම ගායිකාව කියල.ලංකාවටම එච්චරයි කියල.කට හඩත් ගස්ස ගස්ස කියන කොට හරිම කැතැයි
වෙන දරුවෙක් ඔය සිංදුව ඔතන කිව්වා නම් අම්මා එද්දි සංවේදී වෙනවා.ඒත් මේ ලමයා හැරිලවත් බැලුවෙ නෑ අම්මා දිහා .කොටින්ම අම්මව ගනන්වත් ගත්තේ නෑ..හරිම අහංකාර දරුවෙක් .ඉස්සර චූටි කාලෙ මෙයා හරිම හුරතල් අපිත් හරි ආසයි .ඒත් දැන් කියන්න කනගාටුයි හරිම අහංකාර වෙලා..එයාගෙ සමවයස් ලමයි ස්ටේජ් එකට ආවම ගනන්වත් ගන්නෙ නෑ..
ඒක නම් ඇත්ත , අම්මව සතපහකට ගනන් ගත්තේ අහංකාරකම හොදටම වැඩී.. ඉස්සර හරිම ආසයි, ඒත් දැන් එහෙම නැහැ .. කවදාවත් අපි කොච්චර හොද තැනකට ගියත් දෙමව්පියො අමතක කරන්න හොද නැහැ ..♥️
අනිවාර්යයෙන්ම
🎸 හරිම ලස්සනයි ආක්ෂා චමුදි ඇන්ජලීනා දළදා සමිදු පිහිටයි බුදු සරණයි
Ow ane amma avama nikanvath amma diha baluvevath na...podi lamayekne tikak nihatha mani venna oni.anith eka lassana gaumak andanam me daruva thava kochchara lassanata penavada
.සියළුම අම්මා වරු බුදුවේවා..
මම මේ ළමය ගෙ විඩියො බලන්නැ වයසට වඩා පංඩිත හින්ද මේ විඩියො එක බැලුවෙ සංවේදි වෙලා අම්ම මැදිරියට ආව කියපු හින්ද එක බලන්න කො ඉතින් කිසිම සංවේදි කමක් දැක්කෙ නැ එ ළමය අම්මව ගනන් ගත්තෙවත් නැ 😁
හ්ම්ම්ම්..ඒකනේ,කිසිම සන්වේදීකමක් තිබුනෙ නෑ
Eka nam aththa kisima sanwedi bawak ne
මගෙ කමෙන්ට් එකත් ඕකමයි..අපි හිතලා සංවෙිදි වෙන්න වෙලා තියෙන්නේ 🤣🤣🤣
@@nilakshimihirani813 😁😁❤️
ඇත්තෙන්ම
අම්මා නිසයි අද මෙතන ඉන්නෙ කියන එක දැම්ම අමතකයිනම් තව ඉස්සරහට අම්මා කියන්ඩත් ලැජ්ජ වෙයි මෙ කෙල්ල....
පුංචි දුවේ සිංදුව හරිම ලස්සනයි ඔයාට සුභම සුභ අනාගතයක් වේවා මගේ පැටියෝ ආදරෙයි මැණික හැමදාම ♥️♥️♥️♥️
අම්මා දිහා හැරිලාවත් බැලුවේ නෑ . මට පේන්නම බැරි ලමයෙක් කිසිම ලමාගතියක් නෑ
ඇත්තමයි මමත් ආසම නැති ලමයෙක්....නැන්දම්මා කෙනෙක් වගේ..පැහිච්ච කම
මාත් ආසම නෑ කලින් නම් හරී හුරතල් දැන් මහ ගෑනියෙක් වෙන්න දගලනවා
athrhamai
Ow
ඇත්ත 👌
තුන්දෙනා අතරින් වැඩිමල් කමක් සහ උඩගු කමක් පුංචි ඔයාගේ තිබුනා.ප්‍රසිද්ධිය හරිම තාවකාලිකයි දුවේ.ඔයාට ඔයාගේ වටිනා ළාමාකම අහිමි වේලා.අපාහූ ඒක ලබාගන්න .හොදින් ඉන්න
කියා දෙන්න ආදරේ තරම් එකේ මිනායගෙ චරිතෙත් එක්ක ගත්තහම මේ චරිතෙ මොකද්ද. කිසිම ළමා ගතියක් ගෑවිලාවත් නෑ☺️☺️☺️
Menayat hari panditai
මන් ආසයි මැණික ඔයාට , ❤️ මන් ඔයාගෙ song අහනවා 🎶🎶🎶🎶🎧 අනාගතේට සුබ පතනවා ඔයාට 🥰
ලස්සනයි💕💕 ලස්සනයි❤️ බූදූසරනයි❤️ ❤️❤️❤️ අම්මා කවදාවන් අමතක කරන්න එපා ලස්සනයි
ආක්ෂා දුවට කැමති වුනේ එදා ඒ තිබුණ හුරතලේ සහ ගීත ගායනා කරන ආකාරයටය . ඔබ තවම පොඩි ලමයෙක් නිසා ළමා කාලය ඒ විදිහට ඇඳුම් අදින්න කතා බහ කරන්න. මිනිසුන් ඔබට කැමති වෙයි මීටත් වඩා .
ei a lamayage adume kali aduda.kochchara wadagathtadumakda a.
Ane ammapa ape lankawe unta anuge ewamai menne thuu vitarak
ළමා කාලයේදී ළමා විදියට හැසිරෙන්න ඕනි .ඊට එහා ගිය හැසිරීමක් අපිට පේනවා .ලමා විය පහු උනාට පසුවය තරුණ වියට එලබෙන්නේ
හරිම..ලස්සන යි.. බූදූ සරණයි ඔයාට ගොඩක් ලස්සනයි
ලස්සනයි චුටි මැණික තෙරුවන් සරණයි දෝනි ඔයාටත් ඔයාගේ ආදරනීය අම්මාට❤️❤️❤️❤️
🌻☸️🌻 හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයාට
හරිම අසාමාන්‍යයි .,අම්මටවත් දුවටවත් කිසිම හැගීමක් දැනීමක් නෑ ..වැඩසටහනට ගේන්න කලින් කිසිම දැනුවත් කිරීමක් කරල නෑ.🤔🤔
මම අකමැතිම අම්මයි දුවයි.
@@kamanidesilva1916 අනේ තෝ අකමැති උනත් ඒ පොඩි ලමයට පාන්ද.තෝ මොකියක්ද කියකො.වටිටී අමිමා කෙනෙක්නෙ තෝ.අනුන්ගෙ ටොයිලටි හෝදන
ඊලග පාර මෙි වැඩසටහනට උබව ගෙන්නන්නමි හැගීමි හොදට අවුස්සගෙන වරෙන් වටිටී අමිමා තෝ හරිද
@@danushkasanjeewa477
අනේ පල පල පල පල🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@@danushkasanjeewa477
කවුද දන්නේ නෑ හැමෝගෙම කමෙන්ට් අස්සේ රිංගගෙන ටොයිලට් හෝදන්නේ 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
ලස්සන සිංදුව
අපි සංවේදී උනා 😅😅😅
අනේ පැටියෝ හරිම ලස්සන
කලින් තිබ්බ හුරුබුහුටි ගතිය පහවෙලා. දැන්ටිකක් ලොකුයිනේ. තෙරුවණ් සරණයි දරුවෝ...
ඔව් අනෙ ඉස්සර ගොඩක් හුරුබුහුටි
ලස්සනයි සින්දුව ,ඒ වගේම හොඳින් ඉගෙනීමේ කටයුතු කරන්න ,
Maru
Meyage ewara hurubuhuti kama wetharak neme Dan hamadema nalale
Lassanai patiyo. Oyage video hamadama balanawa
අපි සංවේදී උනා😂😂
😂😂
තෙරුවන් සරණයි doni.
අම්මා දිහා බැලුවෙවත් නෑ මේ ළමයා . හරිම වැරදි වැඩක් කෙරුණේ. ළමා ගති තියාගෙන . වැඩ කරන්න පණ්ඩිත වෙන්න එපා.
මුල අමතක වොලා පන්ඩීතයී ලොකු සීන් දැන්
ඇත්ත
Aya lage phodi sin ne 🤔
ow aaa 😒
Eththamai maha පණ්ඩිත lamayek
Oww
ආක්ශා එක්කම ගීතය හඩ වෙනස් වෙලා.ළමා ගතියක් පේන්න වත් නෑ.😭😭😭
yako thopita pissuda?moda minissu
Ow bn kollek wge
එ දරුවා තවම හැදෙනවා ඉතින් ගොඩාක් වෙනස් වෙය්
eya dan loku lamayek
Yako lamai loku wwnawa
Harima lassanai duwa..theruwan saranaii...❤️
හෙන ආඩම්බරයි පොඩිවුනාට, දෙමව්පියොත් ඔලුවට දාල වෙන්නැති ඇති එක එක දේවල්, ලොකු වෙනකොට නලලෙ තියෙයි ඔහොම යනකොට
හපෝ ඔව්...වයසට ගැලපෙන විදියට නෙමේ හැසිරීම් ...හරියට හිතට අරන් ඉන්නේ...එයාගෙ වයසේ ළමයින් ටිකක් ස්ටේජ් එකට අවම දවසක් අහක බලා ගත්තා ..හරිම ලොකු කමක් හිතේ තියන් ඉන්නේ ...මේ ලෝකේ කාටවත් බැරි වැඩක් එයා කරනවා වගේ ...
අනේ මන්දා කිසිම ළමා ගතියක් නෑ
Ussala polawe gahanna hitenawa jara kella
@@sanjugamagesanjugamage7955 mt peenna beeee
දැනුත් නලලේ
Goodk ලස්සනයි බුදු සරණයි දුව ඔබට
දුවෙ ළමා ගතිය නැති කරගන්න එපා බුදු සරණයි.
❤️
එහෙනම් ඉතින් ලොකු නොවීම ඉන්න වෙන්නෙ..හැමදාම ලමා ගතිය නෑනේ
ලස්සනයි ,බොරුවට සෝබනේට අම්මව බදාගන්න ඕනි නෑනෙ ,
තෙරුවන් සරණින් සුභම සුභ අනාගතයක් වේවා දෝණී
නංගී මම ඔයාට ගොඩක් ආදරෙයි මැණික මම ආසම ලමා ගායිකාව ඔයා මට ප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න බැරි උනාට නංගි මුලු රටම ලෝකෙම දන්නවා හැමදාමත්. ආදරේ කරන ගායිකාව ඔයා තමයි නංගී මම කොහේ ගිහිල්ල සිංදු කිවුවත් ඔයාගේ සිංදු විතරමයි කියන්නේ නංගී
ඔයා ගායිකාවක්ද 😂💔
@@sarindusiriwardana6838 😂
no
ලස්සනයි මැනික පරිස්සමෙන් බුදු සරනයි ❤️❤️❤️😍
පුතේ ඕනවට වඩා ලොකු කම හිතට අරන් බර කරලා සින්දුව කියන්න එපා..ලමයෙක් වගේ ලස්සනට කියන්න...ඔයාගෙ කට හඩ ලස්සනයි ..වෙන කාගෙන් හරි අහගන ඇදුම් තෝර ගන්න...අනාගතේ සාර්තක වෙන්න ලොකු දේවල් හදා ගන්න..
Mara loku kamak thiyenne anjalin kiyala hithan inne......mara dn mam pennana be
8
සංවේදී අවස්ථාවක් සිංදුව ලස්සනයි ❤
පොඩ්ඩක් උඩින් නෙ දැන් යන්නෙ. 🙈 සුභ අනාගතයක් නංගි මැණික.. ❤️
Udin giyata watei ikmaning
ගොඩක් ලස්සනයි දූ ඔයා❤❤
ලස්සනයි patiyo bs පරිස්සමෙන් inna
දුව ඔයාට සුබ පතනවා. හරිම ලස්සනයි 🌹🌹👌👌👌👌
ලස්සනයි ❤❤❤❤❤❤
කේ සුජීවගෙ බාල දුව රෝස් මීට වඩා හුරතල් ළමා කම පේනව ❤️
👍👍👍👍
Owe ane aththamai rose konda deka badala lasanata innwa
@@hhnsilva9027 කිසිම මොඩ් එකක් නැ එ දරුවගෙ ❤️🙏
තෙරුවන් සරනයි දුවට ❤️🙏
අම්මා ගෑන කියවෙන සිංදුවක් කියුවාට අම්මා දිහා හැරිලාවත් බැලුවේ නෑ .පණ්ඩිත ආච්චි .ලංකාවට ඒකයි .ලොකුකම😃😃😃 සැහෙන්න දැන්.
Hm
Aththama kathawa ona tharam dekala thinawa program wala amma taththagena sindu kiyanawa pidi un aka hadawathinma amma taththa diha bala bala. Amma awama nikan eyage nemei wage
Na ithin eya amma ekkane enna aththe saprayis ekak nane ethakota
ඒ ලමයට හැගීමකුත් නෑ දෙමාපියන්ට හැගීමකුත් නෑ . ඔහේ රැල්ලට යනව . විනාශය අත ළගයි
Man harima akamathi me lamayata. Kisima lama gathiyak naha. Paw mehema kiyanna unta. Podi lamai ona tharan sing karana aya oita wada innawa harima lassanata
Amma sada u. Mage lokaye mulu ahasama nubai mage raththaran appachchiye.oyala dennata men godak adarei
සන්වේදි කමක්නම් තිබුනේ na. අම්මාගේ මුනවත් baluwe na. පුදුම ලොකු කමකින් හිටියේ.
Aya kohomath ahemai gameth
Mmmmm
අනේ කෝ මේ දරුවාගේ ළමා කම, ?
Eka Attha
හරිම ඔලුව..කිසිම ගරුවක් නෑ
❤ ලස්සනයි ❤
මේයා කොහෙද නිහතමානි වෙනත් ලමයි එක්ක හිනාවෙන්නෙත් නැ..
ඔළුව ඉදිමිලා. අම්මා ගැන සිංදුව කිව්වට මොකද අම්මා ගැන කිසිම හැඟීමක් නැහැ. අම්මත් හරිම අමුතුයි
@@kamanidesilva1916 අල්ලපු ගෙදර එකා රෙන බෙටිටෙත් ඇද හොයන ගෑනියෙක් තෝනමි ඉදකි නාකි ගෑනි
@@danushkasanjeewa477 ඔයාට සිද්ධවෙනවා ඔය කතාව තව හුඟාක් අය වෙනුවෙන් රිප්ලයි කරන්න. මම හිතනවා ඔයා ආක්ශාගෙ නෑ කෙනෙක් වෙන්න ඇති කියලා.එයාගෙ දෙමව්පියන්ට කියන්න ඒ ළමයා හොඳ සංගීත ගුරුවරයකු ළඟට යවන්න කියලා.හොඳ පුහුණුවක් ලැබුනොත් එයාගෙ අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් වෙයි.කොච්චර ළමයි ඉන්නවා ද ලස්සනට සිංදු කියන.ආක්ශත් දවසක ලස්සනට සින්දු කිව්වොත් අන්න එදාට අපි කියන්නම් ආක්ශාගෙ සිංදු ලස්සනයි කියලා.මම නාකිච්චියක් තමයි.මට ලස්සනට සිංදු කියන්නත් බෑ.ඒත් සිංදුවක් රස විඳින්න පුළුවන්. ස්තූතියි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@@danushkasanjeewa477 muta පිස්සු bn 😂
@@kamanidesilva1916 හාකෝ ඇන්ටි මං ආක්ශාගේ අමිමටයි තාත්තටයි කියන්නමිකෝ ඔයාට අහන්න පුලුවන් විදිහට ලමයට සින්දු කියන්න පුරුදු කරන්න කියලා.සාමාන්‍යයෙන් ඇන්ටි මොන වගේ සින්දු වලටද ආස...😂😂😂😂😂😂😂😂😂😂😂😂
ලස්සනයි මැනික......ආදරයි ඔයාට ඉස්සර ඉදලම......
🙂මේ දරුවට ඇයි මේ තරම් මිනිස්සු බනින්නේ, මට නම් කිසිම වරදක් පේන් නෑ, අදින ඇදුමේ ඉදන් කතා කරන විදියෙ ඉදන් කොන්ඩෙ හදන විදියෙ ඉදන් යන එන ශෝස් ගානේ ඉදන් මේ ලමයගේ, ඔක්කොම තීරනේ කරන්නේ ලංකාවේ ලමා සාරි ඇදන් කොන්ඩෙ ගොතලා ඉන්න හැදිච්ච ගෑනූ උදවිය. 🙂 අනුශ්කා සෙන් වගේ ලමා නිළියන් වෙලාව්ට ලංකාවේ නොවුනේ, (දැන් නම් එයා තරුණියක්, )
A sinduwa me donige voice aken ahanakota mata widiyata danenawa. Budu saranai doni... 💓💓💓💓
මට නම් පෙන්නන්නම බැරිම එකියක්,,, කිසිම ලමා කමක් නැ...
Lokuma vtarai kisima lama gatiyak nehe watti Amma meeta wada hodai
මේ පොඩි ලමයෙක්ට ඔහොම බනින්නෙපා. ඒක එයා හදපු අයගෙ නොදැනුවත්කම මිසක් ලමයගෙ වරදක් නෙමේ.
Man asaiii oyata nangiiyooo budu sarnii 😊😊😊😊😊😊😊
සිංදුව හොදයි. ඉස්සර හිටපු ආක්ෂා නෙවෙයි දැන් ඉස්සර ගවුම් ඇන්දෙ. දැන් කලිසමට ටිකක් කැතයි.😔
දුව gooddak ලස්සනයි ahema අන්දම බුදු සරණයි දුවට
"අත්දැකීම් එක්ක ඒ දරැව හැදේවි.එතෙක් වචනෙකින් හෝ හයියක් වෙන්න පුලුවන්නම් ..මම හිතන්නෙ ඒ තමයි මනුස්සකම" @Athula Sanjeewa
Lassanai ❤ ❤ suau Budu saranai Jesu pihtai sudu ❣ ♥ 💖 ❤ ❤❤❤
ආදරෙයි චූටිදු ලස්සනයි කීසැරයක් ඇහැවිවත් මදී
Hi
🤮🤮
07677
74743
වයසට ගැලපෙන දේ කරන්න හැකියාව තියනව බුදුසරණයි
කවදාවත් ආඩම්බර වෙන්න එපා නංගී .😘
ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි දෝණි ඔයාට
ආක්ෂා මැණික දැන් ලොකුයි නේද ❤️💖ආදරෙයි මැණික හැමදාම ලස්සනට ඉන්න මැණික ඔය ලස්සන ඔය අහිංසක කම ජිවිතේ හැමදාම තියාගෙන ලස්සනටම හොදින් ඉන්න මැණික බුදුසරණයි 🙏🙏👌👌👌👌🔥🔥🔥🔥😍😍😍😍
ලොකු වෙන්න වෙන්න නිහතමානී වුනානම් මිනිස්සු ගොඩක් ආදරේ කරයි...ලොකුකම පැත්තක තියල නිහතමානී ගමනක් යන්න දුවේ..එහෙම වුනොත් ඔයා හැමදාමත් මිනිස්සුන්ගෙ හිත්වල ඉඳයි.එහෙම නොවුනොත් මේ ගෙවෙන වසර දෙක තුන ඔයාගෙ අවසාන කාලය වෙන්න බැරි නෑ..කවදාවත් හැකියාව නිසා උඬගු වෙන්න එපා,එහෙම වුනොත් බිංදුවෙනුත් පහලට වැටිලයි නවතින්නෙ..බුදු සරණයි ...!
ලස්සනයි
ලස්සනයි.අමිමා.කවදවාත්.අමතක.කරන්න.එපා
රස්තියාදු ගතියක් තියෙන්නේ කොල්ලෙක් වගේ,ගෑනු ලමයෙක් වගේ මිහිරිව ලස්සනට කියනවා නම් හොදයි.දැන් ලමාකමත් ඉවරයිනේ.පොඩි කමට ඒවා ලස්සන උනාට ලොකු කාලෙට හරි කැතයි.සංගීතය හොදට ඉගන ගන්න,තමන්ගෙම දෙයක්,අලුත් නිර්මාණ කරන්න
Podi ekekta kiya a katha me minissu
True she cant sing
Hm
Meyala danne adumen dakshathawa balanna
Oyage gayanaya harima lasasanai