Aiya oya dana hama video ekakma man balanawa me video balanakota hithata mara sahalluwak danenne oyanam mata me vishwayen ewapu devi kenek. Oyala denna sama dinakama sama deyakimma tawa tawath dinen dina diyunuwata path wethwa❤❤
Aseemitha hakiyawak athi mage diwyamaya raththaran yati hithata me anantha viswayatath me sobadaham maathawatath apramaana warayak aseemitha warayak anekawaarayak sthuthi.and I wish you all the very best my son
වටිනා පණිවිඩය ලබා දුන් විශ්ව මාතාවට ඉෂ්ට දේවතා වහන්සේලාට ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි🙏🏻🙏🏻🙏🏻
හදවතින්ම ස්තුති.මාගේ ආදරනීය විස්ව මාතාවට මාගේ ආභාදීත සහෝදරයන්ගේ දෙනෙත් මේ උතුම් විස්😊ව මාතාවගේ සුන්දරත්වය සියෙසින්ම දෙකගෙනීමට ඉඩ සෙලසූ මාගේ ආදරනීය විස්ව මාතාවට හදවතින්මස්තුති.ස්තුති ස්තුති.😅 පෙනීම ල තුන්දෙනාටම
ඔයානම් දෙවියෙක් මල්ලී. ඔයාලට උතුරන්න හරියන්න ඕනෙ මල්ලී. ඔයාව මුනගස්වපු විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!! තෙරුවන් සරණයිමේ අනන්ත වු විශ්ව යේ ඇති සුභවාදී ශක්තියෙන් ඔයාගෙත් අපේ ආදරණීය විශ්ව පවුලේ සැමගේත් සියලු යහපත් පැතුම් ඉටුවේවා!!!! උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය!!!!
පුතේ ඔයාගේ සැම බාලාපොරොත්තුවක්ම ආදරනිය විස්ව මාතාවගේ පිහිටෙන් සාර්ථක වෙිවා විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ සියලුදෙනා ට තෙරැවන් සරනයි ❤
🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය .පුතේ ඔයාගෙ සිතුම් පැතුම් එලෙසින් ම ඉටු වේවා හදවතින්ම සුබ පැතුම් මට ඇති සතුට කියන්න වචන නැහැ ඔබලාට උතුම් ජය සිරිමාහා බොසමිදුගෙ පිහිටයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤ මම ඔයා ගේ අම්මා වගේ අම්මා කෙනෙක් මම ඉන්නේ කුවේට් රටේ ඇවිල්ලා මාස දෙකයි මගෙ ආදරණීය විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏❤🙏❤🙏❤🦋💛🦋💛🦋💛🦋💖🌹💖🌹💖🌹💖🌹
විශ්ව මාතාවට බිහිවෙන්ම ස්තූතියි..පිටරට රැකියාව කරන අප සැමගේම ජීවිත වෙනස් කෙරෙව්වේ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලය ගාථා රත්නයම පමණයි..එය සීයට පන්සීයක්ම විශ්වාසයෙන් කියන්නේ..මෙයට ප්‍රමුඛව දායකත්වය ලබා දුන්..මල්ලිට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ස්තුතියි බෙහෙවින්ම.දළදා හාමුදුරුවන්ගේම පිහිටෙන් සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වේවා..අපි සැවොම එක්කන් යන මේ ගමනේ අපි සැමගේම ජීවිත සෞභාග්‍යමත් වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අප සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවටත්, ආදරණීය ඔබට ත් අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!
සුභ උදැසනක් වේවා ආදරණිය විශ්වයේ හැමෝටම. මගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤මෙම ගාථා රත්නයේ බලය සත්‍යයකි.සියලු දෙනා ටම මෙය අවභෝධ වෙත්වා !!සියලු සත්වයො නිදුක් වෙත්වා !නිරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !!කය ,මනස සුවපත් වෙත්වා !!❤❤❤❤❤ස්තුතියි !!ස්තුතියි!!! ස්තුතියි !!!
ayye oyata thawa thawath wediyen hariyanna oni.. oya nisa thamai mage hithe senasiima yanthamin hari thiyenne.. oyata godak pin ayye. oyata thawath hariyanna oni.. oyata wishwayee pihita thiyenawa.. budusaranai siyalu dewiyange pihitai ayye..... ❤❤❤
ස්තුතියි විස්ව මාතාවට ස්තුතියි පුතා ලට තෙරුවන් සරනයි
Oyala dedenatama aneka warayak sthuthi wewa.
ඇත්තටම මට ඊයේ බලන්න බැරිවුණා වැඩ අදික නිසා මම දන්නෙ දැනුයි ස්ටූඩියෝ එක ඕපන් කරාකියල මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මල්ලි ඔයාලා තව තවත් දියුනුවෙන් දියුණුවට පත්වෙත්වා ❤❤ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුති වේවා සියලු කටයුතු සාර්ථක වේවා🙏🙏
තවත් උතුරන්න හරියනවාමයි මගේ පුතා ඉදිරියට යන්න තවත් සක්තිය ලැබෙනවා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Mahata රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා dඩුන් විශ්ව matawata ස්තුතිය
Oyalata thawa thawath wada karaganna shakktiya dairya lebewa putha .mamath nitharama wada karana gamnuth gatha rathnaya kiyanawa puthe .mage duwala denna labana mase lankawata apuwama mamath genna ganna inne .adaraniya vishwamathawagn ,parthana karana hemadema lebila thiyenawa .oya kiyala dena ewa mata puluwan widiyata
karanwa.me hemadema oya nisa thamai putha .oyatath sthuthi puthe .puthala siyalu denata saha adaraniya vishwaye siyaluma denatath theruwan saranai .adaraniya vishwamathawata sthuthi sthuthi sthuthi
❤ආදරණීය ඔබට ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය visewa මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය visweyta ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
විශ්ව පවුලේ අප සියලු දෙනාගේ ජීවිත ගමන් මග විශ්ව සක්තියේ බලෙන් ආලෝකමත් වේවා !එම නිවැරදි මග පෙන්වා දෙන ඔබටත් ස්තුතියි පුතේ .විශ්ව මාතාවට හදවතින් ස්තුති කරමි .
අනන්ත.වු.ව්ශිවයෙ.සුබවාදි
දිව්යමය.ශක්තියෙන
සූයාම.පොඩිහාමුදුරුවන්ගෙ
සාසනික.දිවිගමන.ආරකිෂා
කර.ආලොක.මත්කරදිම
පිළිබද.අනෙක.වරයක්.
ස්තූතියි.ස්තූතියි.ස්තූතියි
❤❤❤
Puthe oyala hithana pathana karana hama dema sarthaka wewa
මල්ලිට සහ අනෙක් මල්ලිගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරණයි
මගේ විශ්ව මාතාවනි මට ලබාදී ඇති හැම දේකටම ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
හරිම සතුටුයි ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
Sthtu wantha weami namo buddaya jayo unindassa subodi mulea uthum gatarayhnayean baayean mageath magea daruwageath mahathmayageath hisea sita padanthaya dakwa roga pida duruma wewa nirogi firgaua wewa wiswa manita pin sthuti
සියලුම දෙනාට පින් සිතුවිලි පිරි යනසුන්දර දවසක් වේවා 🙏🙏🙏
අද පොයදවසෙ පුතල තුන්දෙනටහ්ලොකවසි සියලුම දෙනාටම තෙරුවන්සරනයි !!!
ane mata eeye balanna bariwuna puthe.busy wadi wuna.oyage prarthanawa ituweema gana mama hadawathinma subapathanawa.wishwa mathawata sthuthi wewa!!!
උතුම් වූ ව්ශ්වයටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි
Oyala🎉 ciyalumadenata 🎉viswamatawage🎉pihita🎉tawatawh🎉labewakiya❤mama🎉prathanakaranawa🎉viswamatawata🎉stuti🎉❤ stuti stuti anekawarayak stutiwewa
උතුම් විශ්ව මාතාවට මගේ නමස්කාරය වේවා මාහට ලබාදෙන්නාවු සියළුම දේවලට උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් මාගේ ස්තූතිය වේවා ආදරනීය විශ්වය නාලිකාව සදා වැජබේවා මෙවන් කල්‍යාණ මිත්‍රයන් මාහට ලගා කරවන උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎🙏💙🙏❤🙏
ආදරෙනිය ව්ස්වයට ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
ආදරනීය විශ්වමාතාවට අනන්ත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
තෙරුවන් සරණයි මගෙ මල්ලිල ඇතුලු සියලුම දෙනාට. පුන්‍ය වන්ත දවසක් වේවා.❤❤
Mama has mage adaraneeya wishwayata aadarei wishwamathawatath malli obatath isthuthi isthuthi isthuthi ❤❤🎉🎉
"ආයුබෝවන්"
තෙරුවන් සරණයි
ආදරණීය විශ්වයට ස්තූති .
සුවහසක් මිනිසුන්ගේ සිත් සුවපත් කරන අපේ මල්ලි ඔයා හිතන පතන සෑම දේම අනිවාර්යයෙන්ම ඉශ්ඨ සිද්ධ වෙනවා ..ඒක සත්‍යයක් ....මේ අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ඔබට සෑම විටම ප්‍රාතිහාරයන් සිදු කරදෙන්නෙමි.....සුවහසක් අපේ සිත් සුවපත් කරවන ඔයා දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා .....ඔබ වටා සිටින අපිත් ඔබත්.සමගම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වෙනවා .....
ඔබ අප සියලුදෙනාගේම සෑම යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ....ස්තූති ...ස්තූති
බුදු සරණයි
Adsraniya vishwa mathawata aneka warayak isthuthii isthuthi isthuthi isthuthi isthuthi
නමෝ බුද්ධාය 🙏🙏🙏 මල්ලී ඔයාලගෙ හැම බලාපොරොත්තවක්ම ඉශ්ට සිද්ද වේවා ❤️❤️❤️❤️මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තීන් තව තවත් ආකර්ශනය වේවා මල්ලී ඔයාල හැමෝටම ❤️❤️❤️ ආදරණීය විශ්වය නිසා මමත් මගෙ බලාපොරොත්තු ටිකෙන් ටික ඉශ්ට සිද්ද කර ගත්තා ,,,ඒ සියලුම දේවල් මට ලැබුනෙ ඔයාලගෙ මේ කැපවීමත් මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තීන් හේතුවෙන් කියල මට සිය දහස් වාරයක් විශ්වාසයි ❤️❤️❤️❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏❤️❤️
මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
මම් ඊයේ රුමේනියා වීසා Interview ගියා මාගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ❤️✨️ ඔයාලගේ ආශිර්වාදයත් එක්කම මට වීසා වදි
🎉❤🎉❤❤🎉❤🎉
Thank you, Thank you,
Thank you many a
times Mother Universe!
🙏Namo Buddhaya! 🙏
Tharuwan Saranai putha oyalathe AdaranEEya Wishwa mathawthe aneka warayak Sthuthi Sthuthi Sthuthi 🙏🙏🙏❤❤❤❤
Math oyata deviyage pihita illanawa oyata amadeyakma hariyanawa❤ vishwa matawata anekawarayak isthuthi isthuthi isthuthi isthuthi isthuthi
විශ්ව මාතාවට අනේකවාරයක්
ඉස්තුති වෙවා තෙරුවන් සරණයි 🙏🌷🌷
Mage siyalu yahapath balaporoththu iishta karadunna adaraniya vishwa mathawatath..adaraniya oba thumatath aneka warayak isrhuthi .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට මට අප සැමට ලබා දෙන සියලූම දේට ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මෑනියනී 🙏❤️🦋🦋💛පූතේ ඔයා දිනෙන් දින දයූණූවටම පත් වේවා කරන කියන සියලූම දේ සාර්ථක වී ජයම හිමි වේවා විශ්ව මෑනියන්ගේ ආශිර්වාදය ඔබට මට අප සැමටම ලබේවා ස්තූතියි ්තූතියි ස්තූතියි විශ්ව මෑනියනී🙏❤️🦋
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට කරදුන් විශ්වයට බොහොම ස්තුති යි ස්තුතියි ස්තුතියි
මල්ලි ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏
නමෝ buddy maga ආදරney wieewa matawat anaka වාරයක් estute estute estute estute magat oyala සියලු danagama සියලු situm patum etuwawa maga ආදරney wieewa matawaga පිහිට ආරක්ෂාව අසිරි වාදය ලැබිලා අපගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා සියලු danatma taruwan saranai subama suba දවසක් taruwan saranai ❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .මල්ලි ඔයාටත් ගොඩාක් පින් ❤❤❤❤❤❤❤
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
❤❤❤විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි මට හමුඋණ සුහද මිතුරා හමුවීම ගැන ස්තුතිවන්ත වේමි ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරි සතුටුයි පුතා පුතා තව තවත් දියුනුවෙන් දියුනු වෙවා හැම දාම වැජබෙවා ඔයාට බුදු සරනයි ආදරෙයි හැමදාම විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති
විස්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි මල්ලි ටත් තෙරැවන් සරණයි ❤❤
Adaraniya viswa mathawata aneka warayak isthuthi isthuthi isthuthi mage balaporoththu ista Kara dun adaraniya viswa mathawata aneka warayak isthuthi obathumatath godak isthuthi budu saranai devipihitai 🙏🙏🙏
❤❤❤❤❤ අදරෙයි මගෙ පුතාලාට.ගොඩාක් ගොඩාක් පින් .බුදු සරනයි .විස්වයෙ බැබලෙන්නට වරම් ලැබෙවා .
සර් මට තූමාට ගොඩක් ස්තුතියි ඒ වගේම මාගේ මෙ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි
❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ සියලු දෙනාට සියලුම ප්‍රර්තනා ඉටු වෙවා ❤
ඔබදිනෙන් දින සෑම ආකාරයෙන් ම දියුණු වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ,!
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
මගේ උතුම් විශ්ව මාතාවනි ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා
ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏🙏
සියලුම බලාපොරොත්තු විශ්ව මෑණියන්ගේ පිහිටෙන් ඉතා ඉක්මනින් ඉෂ්ට සිද්ධ වේවා
ඝ්තුතියි විශ්වයට ඝුබ දවඝක් ඔබටත් ඝ්තුතියි ඡයවෙිවා ඝතුටි බුදුඝරනයි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💖💖💖අද මේ වෙලාවෙ පුදුම ප්‍රාතිහාරයක් උනේ.මං හැම වෙලාවෙම විශ්වයට ස්තුති කරනවා.ජයෝ මුනින්දස්ස ගාතාව නිතරම කියනවා.අද මේ වෙලාවෙ 10.45 ට මට දුවගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් කෝල් කරලා කිවුව කඩුපුල් මල් ගෙනත් දෙන්නම් කියල.මට පුදුම හිතුනා.මල් 6 ගෙනත් දුන්න.ගෙදර හැමෝම එක්ක ඇවිත්.මේක නම් ප්‍රාතිහාරයක්.දුවටත් දීලා අම්මිටත් දීලා පූජා කරා.ලොකු ප්‍රාර්ථනයක් කරා.එයාලටත් පින් දීලා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති කරලා.💖💖💖❤️❤️❤️
ඔබට jayen jayay puta. Oyalage සිතුම් පැතුම් බුද්ධ rathnaye aanubhavayen ඉෂ්ට සිද්ධ weva!!!
ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා විශ්වයට ස්තූතියි ❤️❤️
උතුම් විස්වයේ සක්ති බලයෙන් දිනෙන් දින මල්ලි ඔයලාගෙ කටයුතු සාර්තක වේවා ඔයලාගේ විඩියෝ බලා මම ඒ ටෙක්නික් කරලා . අද වෙනකොට මම යම් තැන ක ට අවිත් ඉන්නවා ඉතින් ආදරණීය විස්ව නලිකාවේ මගේ මල්ලිලා දෙන්න ට්..අනෙක වාරයක් ඉස්තුති.
ඔබලාගේ සියළුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.පුතල ලග තියෙන උතුම් මිනිසත් කම් මිල කිරීමට බැහැ.විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා !!!
ආදරණීය විශ්වයට ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!
Mage siyaluma parathana balaporoththu ista kara dun wiswa maniyani obata anekawarayak sthuthiy 🎉🎉🎉sthuthiy 🎉🎉🎉sthuthiy 🎉🎉🎉 ❤adaraniya wiswaya ❤ obatath sthuthiy...sthuthiy....sthuthiy 🎉🎉
.putalata jayen ජය ලැබේවා . ආදරණීය විශ්ව mathavata ස්තුති weva.!!!
පුතේ මම ඔයාට මගේ මුලු හදවතින්ම සුභ පතනවා❤❤❤❤. ඔයාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. ඔයාගේ අළුත් නිවසට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. විශ්වමාතාවළට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤❤❤❤❤
Isthuthi vishwa mathawata aneka warayak isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi
Aiya oya dana hama video ekakma man balanawa me video balanakota hithata mara sahalluwak danenne oyanam mata me vishwayen ewapu devi kenek. Oyala denna sama dinakama sama deyakimma tawa tawath dinen dina diyunuwata path wethwa❤❤
මාගේ..විස්වමාතාවට..අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Mage Adaraniya.viswa.mathawata.Anekawarayak.isthuthi.wewa...malliya oyatath isthuthi isthuthi
ආදරණියි විශ්ව මැණියනි අනෙක වාරයක් ස්තුතිය ❤️🙏
මල්ලිලාගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවා.නිරතුරුව විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා තෙරැවනේ ආශිර්වාද ලැබේවා 🙏🙏
ව්ශ්ව මාතවට අනේක් වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය මගේ ව්ශ්වට නාමස්කාරය වේවා නාසකාරය වේවා නාමසකාරය වේවා
Namo buddaya hamotama yahapathak vena suba davasak veva vishva mathavata namaskaraya veva vishvayata sthuthi samata theruvan saranai 🌹🌹🌹🙏🙏❤️❤️❤️
ඔයාලාදෙන්නාටම සහඋදව්..කරන සියලුම දෙනාට ස්තුතිවන්ත වෙවා විස්වමාතාවට මගේ ස්තුතිය වෙවා ❤❤❤❤❤❤❤
Adaraniya wshwa matawata aneka warayak stuti stuti stuti stuti stuti stuti stuti stuti ❤❤❤❤❤❤❤❤❤❤❤
Aneka warayak isthuthi . Malli ..🙏🙏🙏🙏🙏🙏adaraniya vishwa mathawatada aneka warayak isthuthi 🙏🙏🙏🙏❤️❤️❤️❤️
නමෝ නමෝ බුද්ධාය
මගේ දොනිව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරලා දුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤
සියළු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා සියළු දෙනාටම ❤❤
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏🙏🙏ඔයාලටත් නිදුක් නිරෝගී සුවය ම ලැබේවා 🙏
අපි හැමෝගෙම ජීවිතය ඔයා හරි ලස්සනට ජීවත් කරනවා.ඔයා නම් අපි හැමෝටම ලැබුන වටිනම හොදම දේ ඔයා magical voice 🤍 .... බුදුසරණයි ඔයාට.මේ විශ්වයේ ආශිර්වාදය වගේම අපේ ආදරය ආශිර්වාදය ඔයාට හැමදාමත් ලැබෙනවා.
aadarei malliyo hemadamath ♥️♥️
ප්‍රේමනීය හදවත් හිමි දරුවන්ට යහපතම උදා වේවා !!!🙏❤️🌹🌷
Putha obage siyalu de Oster karaganna Wishwa mathawa ge Ashiwadaya Labenawa Sathyai Adaraneeya wishwa mathawa ta Sthuthi Sthuthi Sthuthi Apitath Labenawa Kiya wishwa Sai Adaraneeya wishwa mathawa ta Adarei mamath Hamadama Kayo minindassa garthawa kiyanawa
ආදරණිය විස්වයට ස්තුතිය ස්තුතිය ස්තුතිය
සුබ උදෑසනක් වේවා මල්ලි ඔබට ...... කොච්චර ප්‍රශ්න තිබුනත් ඔයාගේ කටහඩ අහන්න ලැබෙන එක මට ලොකු මුදල් ගැටලුවක් තියෙනව මට උදවු කරන්න මල්ලි පින් සිදු වෙනවා මල්ලි මන්න් විස්ව ආකර්ෂණ නීතිය ගොඩක් විස්වාස කරනවා... 🙏🙏🙏🙏❣️💙💙🧚🦋🦋🧚🧚💙❣️🙏🙏🙏🙏💙💙🧚🦋🦋🦋🦋
Aseemitha hakiyawak athi mage diwyamaya raththaran yati hithata me anantha viswayatath me sobadaham maathawatath apramaana warayak aseemitha warayak anekawaarayak sthuthi.and I wish you all the very best my son
Wish we mathawete isthuthi isthuthi isthuthi seyelu denagema parthena ituwewa theruwan sarenai
සුභ උදැසනක් සියළුම දෙනාටම
උතුම් වූ විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි. සියළුම සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත්වෙවා. අනන්ත වූ විශ්වයේ ශුබ වාදී ශක්තිය හැමෝටම ආකර්ෂණය වේවා. 🦋🦋🦋🦋❤❤❤❤🙏🙏🙏🙏
Wishwa mathawa oyalawa araksha krnwa aiye hemadama.... oya tawa tawath diyunuwen diyunuwata pathwenna one..... oya me karanne eththatama godak loku sewayak... eka marama watinawa..... jivithe balaporoththu atherala idapu mta ahamben oyage me video dakinna lebune..... eththatama oyata pin me dewal apata kiyl denwata.... oya wage kenek apita munagessuwata ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා!!! 🙏🙏🙏♥️♥️
ආයුබෝවන් පුතෙ සුබම සුබ දවසක් වේවා ආදරනිය ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි
උතුම් වූ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. පුතේ ඔබට ජයම වේවා. දිනෙන් දින දියුණු වට පත්වේවා. බුදුසරණයි.❤❤❤❤❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය මල්ලි ඔයාටත් ස්තුතිය ස්තුතිය ❤ස්තුතිය ❤🙏❤
Adaraniya mlli mma hama udasanakama oyaga aluthe wachanayak ahanna balagana inna mlli mma ada gadak sathutu una. Oyaga giwithaya aluthe piyawarak thabuwata maga ase daka kadulu watuna a sathuta daraganna bariwa a tharamatama oyata. Adaray oyala dannaya yahapathakma wawa. ❤❤❤
Good morning malli සියලු දේවල් ඉෂ්ඨ කර දෙන විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ව්ශ්වමාතාවට ස්තුතිඃ ස්තුති ස්තුති ස්තුති