ඔබේ vibration එක ඉහලට ගෙන ඒමට හැමදාම ශ්‍රවනය කරන්න !

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @nadeekagamage9866
    @nadeekagamage9866 8 місяців тому +69

    මෙය ශ්‍රවණය කිරීමට ඉඩ සැලැස්වු ව්ශ්ව මාතාවට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !

  • @shyamsliedasanayakedasanay7741
    @shyamsliedasanayakedasanay7741 8 місяців тому +51

    මේ විදිහට අපි වෙනුවෙන් මහන්සි වෙන ඔයාට විශ්වයේ ආශිර්වාදයම ලැබෙිවා🙏🏼

  • @Ade-t3p
    @Ade-t3p 8 місяців тому +26

    ලොකු සැහැල්ලු බාවක් දැනනවා . අවසාන ඇත්තටම ඇග හොලවන්නවත් බැ. ❤

  • @NethmiPramodya-rx5zi
    @NethmiPramodya-rx5zi 7 годин тому

    මගේ සියලු සිතුම් පැතුම් ඉශ්ට කර දුන් විශ්ව මාතාවට මා අනේකවාරයක් ස්තූති කරමි..!!!🙏🙏🙏❤️🌎ඔබව මුනගස්වාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් මා ස්තූති කරමි...🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage 2 роки тому +251

    මගේ ජීවිතේ ලැබුණු ලොකුම වාසනාවන්ත දෙය ඔබ හමුවීමයි. මට හැම විදිහටම ජීවිතය හදාගන්න ඔබගෙන් ලැබෙන උපදෙස් හරිම වටිනවා. මම දැන් විශ්ව ආකර්ෂණ නිතිය තදින් විශ්වාස කරමි. මගේ හදවතින් ම මම විශ්ව ශක්තිය සහ මගේ මානසික ශක්තිය විශ්වාස කරමි. ස්තූතියි Asraa akki❤️❤️☺️

  • @nethminijayalath2572
    @nethminijayalath2572 Рік тому +95

    ඔබව මුනගැස්සුවාට ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️

    • @Pastry-cook
      @Pastry-cook Рік тому +3

      ❤ඇත්ත ජීවිතය හොදින් තේරුම් යනවා

  • @himaasha
    @himaasha Рік тому +10

    මගේ හිත සුවපත් වූ තරමටම මම දහසක් වාරයක් ඔබට ස්තූති වන්ත වෙමි!!

  • @sandaliii__00
    @sandaliii__00 8 місяців тому +3

    මගෙත් මෙයට සවන් දෙන සියලු දෙනාගෙත් පැතුම් ඉටු වේවා ❤

  • @amelian5669
    @amelian5669 2 роки тому +87

    තවත් දෙන්න මේ වගේ ඒව..කලින් තිබුන වගේ එකකුත්.හිතේ තරහ ඇති වෙන අයට අනුකම්පා කරන්න,මෛත්‍රි කරන්න.අපිට වැරදි,වෙනස් කම් කරපු අයට සමාව දෙන්න,හිතේ ඇතිවන අපිරිසුදු අදහස්වලට, වගේ දේවල්වලට.කලින් තිබුන අයින් කරපු වීඩියෝව නැවත දාන්න බැරිද? 😔 ඒක ගැන නම් කියන්න වචන නෑ.මාව අලුතින් ඉපදුනා වගේ හැගීමක් ආව..ඒක එච්චරම බලගතුයි...මේකත් ගොඩක් හොඳයි...ඔබටත්,විශ්ව මාතාවටත් ස්තූති වේවා..

  • @kusanipabasar2703
    @kusanipabasar2703 Рік тому +6

    මෙකෙ ඇඩ් යනව එකෙන් ටිකක් බදවක් ඔයට පිං එක දිගටම මෙක අහන්න ක්‍රමයක් හදලා දෙනවානම් ගොඩක් ස්තුති ඔයට❤

  • @rashmivihanga8678
    @rashmivihanga8678 2 роки тому +19

    ඔබව මුන ගැස්සුවාට මේ විශ්වයට ස්තූතිවන්ත වේවා🙏

  • @chathuniishanga4461
    @chathuniishanga4461 2 роки тому +531

    අක්කී මන් අක්කිගේ 11/11 දැම්ම guided meditation එක හැමදාම නිදාගන්න කලින් අහනවා...ඒක අහන දවසේ ඉදන් මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වෙලා...පාඩම් කරන්නේ දැන් මං ආසාවෙන් ඒ වගේම මට දැන් angel numbers හැමවෙලේම වගේ පේනවා...භාවනාව විශ්වය එක්ක connect වෙන්න හොදම method එකක් කියලා අක්කිමයි කියුවේ...මම මේ ලගදී දැනගත්තා භාවනා විශේෂයෙන් මෛත්‍රී භාවනාව කරන එක anti ageing එකක් කියලා....භාවනා කරද්දී වයසට යාම පාලනය කරන්න පුළුවන් කියලා....හැමදේටම ඔයාට thnks අක්කී 😍❤

    • @ridmathejanjani9319
      @ridmathejanjani9319 2 роки тому +6

      ඔයා කොහොමද පාඩම් වැඩත් එක්ක balance කර ගන්නේ ඔක්කොම

    • @chathuniishanga4461
      @chathuniishanga4461 2 роки тому +75

      @@ridmathejanjani9319 මෙහෙමයි මම degree එකක් කරන්නේ එතකොට මම මේ දවස් ටිකේම ගෙදර sunday විතරයි lectures ...මම උදේම නැගිටිනවා...නැගිටලා ඇදේම ඉදගෙන ඒ අක්කිගේ affirmation එකක් දාලා තියනවා ඒකයි ධෛර්යමත් වෙන්න අහන්න කියලා ඒ video දෙක අහනවා...ඔක්කොමට 10..12 වගේ යන්නේ ඊට පස්සේ නැගිටිනවා ඉතුරු වැඩ ..ඔක්කොම කරන්න කලින් scripting කරනවා...ඊලඟට දවසේ ඉතුරු වැඩ ටික free එකේ කරනවා...ආයි හවස subliminal.. affirmation ..අහනවා...visualize කරනවා ඒ ඔක්කොටම විනාඩි 10..20 වගේ යන්නේ....ආයි නිදහසේ ඉතුරු වැඩ ටික කරගෙන ...රෑට නිදාගන්න කලින් guided meditation 2 අහනවා මේකත් එක්ක දෙක අද මේකත් එකතු වෙනවා....මම sunday යන්න කලින් උදේට ඒ ටික කරලා යන්නේ කෝමත් ගෙදර ආවත් කෝමත් විනාඩි 10 ..20 අරන් ඒ ටික නොවැරදීම කරනවා....

    • @UDANI-j7t
      @UDANI-j7t 2 роки тому +50

      @@chathuniishanga4461 ගොඩක් ස්තූතියි ඒ නිහතමානීකමට! ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට.ඉදිරියට කරන කියන වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!! තෙරුවන් සරණයි!!!.

    • @ireshajayasundara1610
      @ireshajayasundara1610 2 роки тому +1

      @@chathuniishanga4461 oy scripting kraddi liynne deyk oy labagaththa kiyld neththm labagnnawa kiyld ane mekat reply ekk dennko

    • @chathuniishanga4461
      @chathuniishanga4461 2 роки тому +17

      @@ireshajayasundara1610 දැන් ඒක ලැබුනා කියලා හිතාගෙන ඒ feeling එක දැන් විදින ගමන් තමයි ලියන්න ඕනි....ඒ කියන්නේ ඔයාට කාර් එකක් අවශ්‍ය නම් ඒක වර්ගේ පාට පැහැදිලිව ලියන්න ඒක දැන් ලැබුනා කියලා හිතාගෙන මම ප්‍රාර්ථනා කරපු කාර් එක මට ලැබුනා ඒ වගේ විස්තරාත්මකව විශ්වයට ස්තූති කරලා කියන්න ❤

  • @kaviiii68
    @kaviiii68 2 роки тому +42

    ඒක නම් ආශ්චර්‍යක් වගේ.. මේක කරනකොට නිකන් පාවෙනවා වගේ හැගීමක් හිතට දැනෙන්නෙ හරිම පුදුමාකාර සැහැල්ලුවක්. මට වචනෙන් විස්තර කරන්න බෑ ඒ මොහොත.. මෙය දකින්නට අහන්නට සැලැස්වූ ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 роки тому +322

    ඔයා මේ අපි වෙනුවෙන් කරන දේට ඔයාට ගොඩක් ස්තූති,, ඒ වගේම ඔයාව මුන ගැස්සවූ ආදරනීය විශ්වයටත්..ඔයාව බිහි කල දෙමාපියන්ටත් ස්තූති 🙏

    • @Soul.12331
      @Soul.12331 2 роки тому +10

      අනේ ඔව්...ඕනෙම වෙලාවට හරිම videos ගේන දේවතාවියක්....💝😘🌠💫🙏🧚

    • @podimenikedissanayake
      @podimenikedissanayake 2 роки тому +3

      ස්තුතියි දියණියනි ඔබට ස්තුතියි ව්ශ්ව මාතාවට

    • @dammikasuwarnalatha9626
      @dammikasuwarnalatha9626 Рік тому +2

      Awadi wu wigasa mamadha
      Sawan dhennemi
      Sthuthi diyaniya
      Sthuthi wishwa maathawani

    • @dilmiimasha9352
      @dilmiimasha9352 Рік тому

      අනේ ඔව්ව් ❤❤🙏

    • @chameeniranjala1879
      @chameeniranjala1879 Рік тому

      Thank you univers

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y Рік тому +5

    ඔබ හමුවීම සතුටක්... විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 8 місяців тому +2

    ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි❤

  • @dhanu_31
    @dhanu_31 2 роки тому +18

    අක්කා අනිවාර්යයෙන්ම 2023 අවුරුද්දට කෝමද plan එකක් හදාගන්නේ නැත්නම් bullet journal එකක් හදාගන්නේ කියලා video එකක් අරන් එන්න😘♥️

  • @InukaKumari
    @InukaKumari Рік тому +2

    ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤

  • @poorlanka861
    @poorlanka861 2 роки тому +47

    ඔබ මුණගැස් වු මේ මහ විශ්වයට අනේකවාරයක් ස්තූතියි....!!!! ❤️💙💚

  • @dinumunasingha6640
    @dinumunasingha6640 11 днів тому +1

    Aththtm aga harima sahallu wenwa thank you mother universe ❤

  • @thakshiladivyanjali1771
    @thakshiladivyanjali1771 3 місяці тому +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි..

  • @dinumunasingha6640
    @dinumunasingha6640 12 днів тому +1

    Thank you mother universe ❤

  • @sanduvlogs2931
    @sanduvlogs2931 Рік тому +3

    මට විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට උදව් කරාට විශ්වයට ස්තුතියි 🙏❤️

  • @Yeha12345
    @Yeha12345 5 днів тому

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @nadee5567
    @nadee5567 2 роки тому +86

    මේ වගේ ඒවා තව ඕනෙ. කලින් වැස්සක් එක්ක තිබුන එක අහද්දි හිතට මාරම දෙයක් දැනෙනව. Guided meditation අහල ඉවර වෙද්දි හැමදාම ඇස් වල කදුලු..❤❤❤ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි 💜💜 ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

    • @lashininimesha8621
      @lashininimesha8621 2 роки тому +2

      Ane ow akke .eka apahu dannako.

    • @sachihansi8942
      @sachihansi8942 Рік тому +1

      වැස්සක් එක්ක තිබුනු එක මට අහූනෙ නැ. මට එකෙ ලින්ක් එක එවන්න

  • @surekharathnayake1163
    @surekharathnayake1163 Рік тому +5

    ආදරනීය Azzra ... මා දැන් බොහෝ සේ වෙනස් වෙලා .. මගේ vibration එක වැඩි වෙලා .. ඔයාගෙ හැම meditation එකක්ම මං කරන්නෙ හරීම ආසවෙන් .. මාව සැහල්ලු වෙලා .. මට මං ගැන පුදුමාකාර ආරක්ශාවක් දැනෙනවා .. මට හැම වෙලේම anjal numbers පේනවා .. හරීම ආශ්චර්යජනකයි ... ආදරනීය Azzra මට හැමදේම ලැබුනේ ලැබෙමින් පවතින්නේ ඔයාගෙ සුන්දර මගපෙන්වීම නිසයි ... මං මෛත්‍රී භාවනාවත් කරනව .. කිසිම් දේකින් අඩුවක් දැන් මට නෑ ... මං තව තව ශක්තිමත් වෙනවා .. ඉතිං අහන්න ... ඔයාටත් විශ්ව මාතාවටත් මගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි ... Azzra ඔබ නිදුක් වේවා 🙏 නීරෝගී වේවා 🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏

  • @sanjulagayan6072
    @sanjulagayan6072 2 роки тому +18

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් හදවතින්ම ස්තුති වන්ත වෙමි🙏🙏🙏

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r Місяць тому +1

    ජීවිතයට ආලෝකය දුන් ආදරණීය Azraa ❤ස්තූතියි🙏ආදරණීය ව්ශ්ව මාතාවට ස්තූතියි🙏

  • @kasunidinika5774
    @kasunidinika5774 2 роки тому +14

    භාවනා කරන තැන් හදාගන්න විදිය ගැනත් විඩියෝ එකක් ගේන්න අක්කී thank you hamdama mehem video genvata විශ්වයේ ආශිර්වාදය අක්කටත් ලැබේවා 🎇🎑️❤

  • @kasuninayanathara6576
    @kasuninayanathara6576 Рік тому +4

    විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා .......විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .

  • @isuriovindiya3643
    @isuriovindiya3643 Рік тому +69

    අලුත් අවුරුද්ද පටන් ගත්තෙ මේ Guided Meditation එකත් එක්ක. ඇත්තටම මාර සැහැල්ලුවක් දැනුනා. ඒක වචනවලට පෙරලන්න අමාරුයි.🥺මම යා යුතු නිවැරැදි මග සැමවිටම පෙන්වන මගේ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූති වන්ත වෙමි.💕 Azra අක්කි ඔයාටත්, Universe In You Viewersla හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... 🌹

  • @ramanijayalathathewahettig9527
    @ramanijayalathathewahettig9527 6 місяців тому +2

    ස්තුතියි ඔබ‍ට. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️🙏🏿🙏🏿♥️🙏🏿🙏🏿♥️🙏🏿🙏🏿🙏🏿

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 Рік тому +5

    මගේ ජීවිතේ මට මුණගැහුන හොදම හමුවීම ඔයා. මාස 4කට විතර කලින් ඔයාගේ මේ වීඩියෝ දැක්කේ. එදායින් පස්සෙ මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. කවදාවත් වෙනස් කරන්න බැරිවෙයි කියලා හිතුනු දේවල්වලට පවා දවස් දෙක තුනකින් විසදුම් ලැබුණා . ඔයාට ගොඩක් ස්තුති. ප්‍රේමණීය විශ්වයට හදවතින්ම ස්තුති.ඔබට මට මුණාගස්සුවට සහ මගේ ජීවිතේ වෙනස් කරාට. අක්කේ ගොඩක් පින් ඔයාට. ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️❤️

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 9 місяців тому +2

    ස්තූතියි මගේ සුරංගනාවි❤❤❤❤❤❤❤❤❤

  • @tharushivithanage29
    @tharushivithanage29 Рік тому +3

    හරිම සුන්දර හැඟීමක්❤ඔබට බොහොමත්ම ස්තූතියි❤

  • @DinithaWeerasinghe-n6o
    @DinithaWeerasinghe-n6o 2 місяці тому +1

    ඔබව මුණගැස්වූ මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️🙏🙏

  • @malshalakmali7968
    @malshalakmali7968 2 роки тому +4

    ඒ හඩ නම් ඇහුනත් ඇති🧚🤗
    විශ්වමාතාවටත්,ඔබටත් අනේකවාරයක් ස්තුතියි🙏 ❤️

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika8523 3 місяці тому +2

    ඔබ තුමියට බොහොම ස්තුතියි..මෙය අසන්නට සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.. ස්තුතියි.. ස්තුතියි..

  • @amalshalakmali3452
    @amalshalakmali3452 2 роки тому +3

    අනේ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න වෙලාවක අහම්බෙන් ඔයාගෙ video එකක් දැක්කේ.ඔයාගෙන් ගොඩක් දේවල් දැන ගත්ත විශ්වය ගැන.ඔයාව මට මුන ගැස්සුවට විශ්වයට ස්තූතිවන්ත වෙනවා.🙏🙏🙏

  • @mithusenuja
    @mithusenuja Рік тому +2

    ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤️❤️අක්කි ඔයාට බොහොම ස්තුතියි❤️❤️

  • @Universetime444
    @Universetime444 2 роки тому +6

    ඔබව මුනගැසුනාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි...ඔබටත් ස්තූතියි....❤❤❤❤

  • @HashithaLakshan-by6ox
    @HashithaLakshan-by6ox 21 день тому +1

    හරිම නිදහස් ❤️ ස්තූතියි ❤️

  • @ItzMeRashiiii
    @ItzMeRashiiii Рік тому +6

    විශ්වයටත් 🌏❤️උඹ තුමියටත් අනේකවාරයක් ස්තූතියිවන්ත වෙමි..! ❤️🙏🙏

  • @imashamadavi5775
    @imashamadavi5775 Рік тому +2

    මගෙ ජිවිතේ දැන් දිනෙන් දින දියුණු වෙනව ,☺️ විශ්වය මට නිවරදි මාවත පෙන්වනවා ආදණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏 ☺️ thank u oytath

  • @kppa5247
    @kppa5247 Рік тому +3

    ස්තුතිය අක්කේ...!සම්පූර්ණයෙන්ම මාව සුවපත් වුනා...💖🙏ආදරීණීය විශ්ව ශක්තීන්ටත් ස්තූතියි😊💖

  • @J.D.S.Jayakody
    @J.D.S.Jayakody 22 дні тому

    විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏

  • @surekavinodani5961
    @surekavinodani5961 Рік тому +2

    විශ්වයෙන් ලස්සන පණිවිඩ ගෙනෙන පුංචි සුරංගනාවියේ.....ඔබට විශ්ව මාතාවගේ රැකවරණය හැමදාමත් ලැබේවා...!! මාගේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි..!!

    • @sriyanimallika483
      @sriyanimallika483 Рік тому

      හදවතින්ම නැවතත් ස්තුතිවන්ත වෙනවා

  • @vishmikasewmini3612
    @vishmikasewmini3612 6 місяців тому +1

    මම හැමදාම මේ guided meditation එකට සවන් දෙනවා. පුදුම සැනසීමක් දැනෙනවා. ♥️

  • @NavodyaMadushani-ec7bu
    @NavodyaMadushani-ec7bu Рік тому +3

    ආදණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියී! ඔබව මට මුනගැස්වූ විශ්වය, නැවතත් ස්තූතියී! ❤🌏🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Рік тому

    වන්දනී පූජනීය ව්ශ්වයට නමස්කාරවේව 🙏👍❤️welcome

  • @oshinimaleesha7235
    @oshinimaleesha7235 2 роки тому +80

    උතුම් ධර්මයට,තිස්තුන් කෝටියක් දෙවියන්ට, උතුම් ස්භාදහම් මාතාවට, විශ්වයටම බොහෝම පින් මට ජීවිතයේ මේ වගේ වටිනා අවස්තාවන් මුන ගස්වනවාට. අක්කේ ඔයාටත් බොහෝම පින් සංසාරේන් එතෙරෙ වීමට හේතුවාසනා වේවා🙏🌼

  • @RawindiyaPrasangi-wu4cy
    @RawindiyaPrasangi-wu4cy Рік тому +1

    විශ්වයට ස්තූති වන්ත වෙවා....

  • @saramaduwanthi3604
    @saramaduwanthi3604 2 роки тому +18

    මම අක්කට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා , අක්කාව හම්බ වුන දවසේ ඉදන් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා❤️.මගේ හැම හීනෙකටම යන්න අක්කා ගොඩාක් ලොකු ශක්තියක් වෙනවා❤️.අපේ හැම හීනෙකටම අපිට යන්න පුළුවන් කියලා අක්කා විශ්වාසේ ඇති කලා❤️,ඒකට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️.අක්කගෙ මේ guided meditation එකට ස්තුතියි , ඒක අහනකොට හිතට අමුතුම හැගීමක් දැනෙනවා❤️.
    අක්කට ගොඩාක් ස්තුතියි මේ කරන දේට. ❤️❤️❤️

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena Рік тому

    Wuthum Nirwanayata ඔබට tawa බොහෝ dura nomatha.
    Jivite me taram ලස්සනට karunika wa dakinna. Wuthum sobahadaham mathawata තුරුළු වෙන්න Ae adare vidinna dun me mohothat a ඔබට Aneka wairayak isthuthi. 🙏🌼🙏🌼🙏🌼🙏
    Oba wani දෙව් duwak muna aswa wuu mage ආදරණීය karunika vishwa maniyanta දස දහස් wairayak isthuthi 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏💚❤️🌹

  • @ishm.wellahenage9629
    @ishm.wellahenage9629 2 роки тому +2

    ස්තුතියි සුරංගනා....ගොඩාක්ම ස්තුතියි ....ඔයාගෙ ශක්තියත් තව තවත් වැඩිවේවා....!විශ්වයටත් මහත් සේ ස්තුතියි ..ස්තුතියි ... ස්තුතියි ....!

  • @dmSenarathna-e8k
    @dmSenarathna-e8k 11 місяців тому

    මට මේ විස්වයෙන් ගොඩාක් දේ ලැබුන ඒවගේම ජය ගත්තා විස්ව මාතවට අනේකවාරයක් ස්තුති

  • @nethugirl3782
    @nethugirl3782 Рік тому +59

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි! Azraa අක්කාට ස්තුතිවන්ත වෙමි 🙏💖 11:11

  • @srinathravindra93
    @srinathravindra93 Рік тому

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dilkilakshani3187
    @dilkilakshani3187 2 роки тому +3

    බොහොම ස්තූතියි ඒන්ජල් 🙏💜️මං බලාගෙන හිටියෙ guided meditation video එක එනකම්.ඔයාව මුනගස්වපු මගෙ විශ්වයටත් ස්තූතිවන්ත වේවා!

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 Рік тому

    බොහොම ස්තූතියි 🙏❤ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤

  • @Rashu.....1111
    @Rashu.....1111 Рік тому +3

    මේ හැඟීම හරිම ලස්සනයි ❤ මට කවදාවත් එහෙම දෙයක් දැනිල නෑ ධනාත්මකයි මගෙ හදවත ❤ කරුණාවෙන් පිරිල දැං මට මගෙ ලොකු වෙනසක් දැනෙනව ❤ අක්කෙ ඔයාට නැවතත් මම ස්තූතිවන්ත වෙනව❤ විශ්වමාතාවට ස්තූතියි ❤ මම ශක්තිමත්❤ ❤ ❤

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa 11 місяців тому +2

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මගේ ජීව්තේ මට ලැබුන ලැබෙන්න තියෙන සෑම දෙයක් වෙනුවෙන්ම🙏🤗💖
    Thank you my guardian angel .🧚🙏💖
    Thank you akki..😊💖

  • @shashiniaththanayake1927
    @shashiniaththanayake1927 2 роки тому +8

    අහම්බෙන වගේ අක්කගේ video එකක් මීට මාසයකට විතර කලින් දැක්කේ ඒ දවසේ ඉදලා video බැලුවා අක්කේ .ඇත්තටම මගේ ජීවිතේම අද මේ තරම් ලස්සනට ගෙවන්නේ ඔයා නිසා. ඔබව මුණගැස්සුවාට විශ්වයට ස්තූතී වන්ත වනවා. මගේ ජීවිතේම එපාම වෙලා තිබ්බ තැනක ඉදලා අද මගේ ජීවිතේ වටිනාකම තේරුම් අරන් මේ තරම් ලස්සන ජීවිතයක් මට උදා වුනා. ඔබටත් විශ්ව මාතවටත් සිය දහස් වාරයක් ස්තූතී වන්ත වනවා!💓

  • @ahibaba1998
    @ahibaba1998 8 місяців тому

    මේ සියලුම දේ වෙනුවෙන් ස්තූතී ආවදරණීය විශ්ව මාතාව

  • @malikakarunarathne7876
    @malikakarunarathne7876 2 роки тому +11

    ඔබ මේ සිදු කරන සත් ක්‍රියාව වෙනුවෙන් ඔබට ස්තූතියි සහෝදරිය. ❤️🙏

  • @semira9469
    @semira9469 2 роки тому +9

    Thank you so much අක්කි ❤️ මම මේ channel එකට අලුත්. මේ guided meditation එක ගොඩක් feel වෙනවා අන්තිමට ඇස් ඇරියම there was a great lightly ♥️💆 + little sadness for myself with few tears 😥 විශ්වයට ස්තූතියි 🙏

  • @MalshiHewarathgamage-wy9is
    @MalshiHewarathgamage-wy9is 8 місяців тому

    ඔබව මුණගස්සපු ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි❤🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 2 роки тому +3

    කරුණාවෙන් මත්‍රිය දයාව ඔබතුලින් ගලාගෙන යනවා. විශ්වයේ ආශීර්වාදය ඔබතුමිය ට ලැබෙනවා මනුෂ්‍යත්වය පිරි ඔබේ ❤ හදවතට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏

  • @supuntrenz2577
    @supuntrenz2577 8 місяців тому

    ඔබේ වචන වලින් අපගේ ජීවිත සුවපත් වනවා වාගේම ඔබේ ජීවිතයත් සුවපත් වෙන්න ඕන... හදවතින්ම ස්තූති කරනවා හැම දේකටම..❤

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 2 роки тому +4

    ස්තුතිවන්ත වෙනවා...හදවතින්ම සොයුරිය .....ඔබට අප වෙනුවෙන් කරන ...මෙහෙවරට ....ව්ස්වයෙ අශිර්වදය ඔබට වැඩි වැඩියෙන් ලැබේවා ....බුදුසරණයි !!! 🙏🙏🙏

  • @upekshasammani1456
    @upekshasammani1456 Рік тому +1

    ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි 🙏

  • @thamudithaaloka5658
    @thamudithaaloka5658 2 роки тому +3

    ඔබව මුණ ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️

    • @sriyanimallika483
      @sriyanimallika483 Рік тому

      ඔබ තුමියට ගොඩාක් ස්තුතියි හිතට හරිම සහනයක් දැනෙනවා

  • @sindulokaya1019
    @sindulokaya1019 5 місяців тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤🧚

  • @shashikalapramodhi904
    @shashikalapramodhi904 Рік тому +3

    many thanks mother universe for meeting you🧡

  • @SurekaDhamayanthi
    @SurekaDhamayanthi 8 місяців тому

    විශ්ව මාතාවන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤

  • @sri_2003.
    @sri_2003. 2 роки тому +3

    වාව් ඒක මරු .. 🥺🥺 ෆීලින් එක මට කවදාවත් දැනිල නෑ ... ඇත්තටම මොකක්ද ශක්තියක ්දැනෙනවා... ගොඩක් පිං අක්කෙ ... 🌟🌟🌟🙏🙏🙏❤️ මන් හැමදාම ම්‍රෙක කරන්වා.. මෙකෙන් ලෙඩ හොද කරගන්නත් පුලුවන් නේද...

  • @punyajayasundara4613
    @punyajayasundara4613 Рік тому +10

    මම මේක අහනවා පුලුවන් හැම විටම. ඇත්තටම මම ගොඩක් වෙනස් වෙලා. මට හැම නෙගටිව් දේකම හොද පැත්ත විතරක් පේනවා. ඒ වගේම මට මාර සැනසීමක් දැනෙනවා . විශ්ව ආකර්ශණ නිතිය තදින්ම විස්වාස කරනවා. ඔබට ස්තූතී 🙏🌻

  • @nextours1986
    @nextours1986 Рік тому

    ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @tharikathushani7746
    @tharikathushani7746 2 роки тому +28

    මගේ ජීවිතය සතුටින් පිරී ඇත. අහම්බෙන් ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක පුදුම හිතෙනවා ඔබව මුනගස්සපු එක අනේක වරයක් විශ්වයට් ස්තූතිවන්ත වෙමි ඔබටත් ස්තූතිවන්ත වෙමි. ඔබේ අරමුණු සියල්ලට ඔබට ලගාවීමට හැකියාව ලැබේවා විශ්වයට අනේක වරයක් ස්තූතිවන්ත වෙමි❤❤❤❤❤

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 4 місяці тому

    ඇත්තටම කියාගන්න බැරි සතුටක් සහනයක් ඇතිවුණා ඔබතුමියට ස්තූතියි ස්තූතියි ස්තූතියි මෙය දැකීමට සැලැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Dula..777
    @Dula..777 2 роки тому +12

    හැමෝම සුවසේ ජීවත් වෙත්වා !
    සුවසේ පිබිදෙත්වා!❤️❤️

  • @shashigirl5186
    @shashigirl5186 Рік тому +1

    ඔබට අනේක වාරයක් පින් අනන්ත විශ්වයෙ බලයෙන් සුවපත් වේවා තෙරුවන් සරනයි ඒන්ජල්

  • @tinkdew9829
    @tinkdew9829 Рік тому +4

    Thanks for everything mother universe 🙏 ❤️
    Thank you so much akkiyo❤️

  • @dulmiHettiarachchi
    @dulmiHettiarachchi 8 місяців тому

    ❤🙏 විශ්වයට අනේක වාරයක් ස්තුතියි! ඔබටත් ගොඩක් ස්තුතියි!🙏❤

  • @erandikaushika1786
    @erandikaushika1786 2 роки тому +4

    අක්කේ next year එක ගොඩක් ඵලදායී විදිහට ප්ලෑන් කරගන්න vedio එකක් කරන්න කෝ.. අපේ spiritual එක ඉහළ මට්ටමකට ගේන්න.. Vibrations ඉහළට ගේන්න.. සිතූ පැතූ දේ ලැබෙන.. වාසනාවන්ත අවුරුද්දක් කරගන්න.. අපිට vedio එකක් ගේන්න පුළුවන් ද අක්කා❤️😘🙏

  • @kelumsandaradura6935
    @kelumsandaradura6935 Рік тому

    ❤ විශ්වයට නමස්කාර වේවා. විශ්වයට ස්තුතියි.

  • @dilkiwickramarathna3179
    @dilkiwickramarathna3179 Рік тому +13

    Thank you Azra....now I believe only positive things about my life. I let go all the negative things.. ❤️🌿🌟Thnak you universe.. Thank you Azra again 💜

  • @tharushivasana4853
    @tharushivasana4853 Рік тому

    Me මග පහදා දුන් ඔබට සහ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා...💖😊

  • @upuliamarasinghe9028
    @upuliamarasinghe9028 Рік тому +7

    I m absolutely suprised from this guided meditation, I really felt the vibration that I possess, the nature is so calm and my mind c
    became free and now I overcome from all the negativity, Thankyou Universe and thankyou so much Azra, you are a truly amazing human being❤

  • @sansalathathsarani7767
    @sansalathathsarani7767 7 місяців тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා..🙏💗💫

  • @shanakadinusha
    @shanakadinusha 2 роки тому +5

    Brought a good awakening to the mind. Thank you Azraa sis.❤👍

  • @AnjanaAnjana-cn7li
    @AnjanaAnjana-cn7li Рік тому +1

    ඇත්තටම ඔබට ස්තුතියි මම දැන් ගොඩක් වෙනස් වෙලා ඒ ඔබ නිසාමයි ඔබට දහස් වරක් ස්තුතියි විශ්වයට බොහොම ස්තුතියි 🥰😍❤️

  • @nipunisandunika5075
    @nipunisandunika5075 2 роки тому +3

    Thank you very much Azara💖 these are very important video series now i'm spending happy lovely & relax life after Viewed your video series. thank you very much universe for changes my life happy 💖

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 Рік тому

    ඔබතුමියට යහපතක් ම වේවා🙏🙏🙏 බුදුසරණ යි🌷🌷🌷

  • @Lchi______
    @Lchi______ Рік тому +8

    පාඩම් කරන අයට වැදගත් වෙන guided meditation එකක් දාන්න පුලුවන් ද අක්කෙ...මතක ශක්තිය වර්ධනය වෙන පාඩම් කරන්න ආස හිතෙන එකක් වගේ...

  • @dmSenarathna-e8k
    @dmSenarathna-e8k Рік тому

    ඇත්තටම මනසට ලොකු සෑහැල්ලුවක් ලැබුන ගොඩාක් ස්තුති ඔබට විශ්ව මාත්වට අනේක වාරයක් ස්තුති

  • @upekshabandara-ur7md
    @upekshabandara-ur7md 2 роки тому +3

    azraa akki gndewiyn gna dl thibba video eka aye dnnko

  • @sandunihashara8674
    @sandunihashara8674 Рік тому

    ආදරණීය විශ්ව මාතාවට සහ ඔබට අනේක වාරයක් ස්තූතියි වේවා❤

  • @ravindupehesara2185
    @ravindupehesara2185 2 роки тому +3

    Thank You So Much Akki✨😍
    I wish to have a Elder Sister From the Universe. (Before I see You} I guess it's You!✨✨ Again, Thank You for being a Great Sister to me🤗🤗

    • @universeinyou
      @universeinyou  2 роки тому +2

      Thank you Darling Brother will always guide you towards light ! Stay Blessed and happy !!!✨♥️🙏🏻🌍

  • @shehanidulara6653
    @shehanidulara6653 Рік тому

    ඔබව මුනගැස්සුවට විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා🙏🙏🌍🌍❤️❤️💜️💜️