Godak wadagath aunty me video eka aunty kiwwama thamai eka gana hithanna awasthawak labune. Thank you so much aunty hamadama jiwitheta watina deyak ekathu karanawata. ❤❤❤
Awasane kiuana siualu dema. Matath una man mage duka kiuapu aya mawa pawal a dunna Dan nan terum ara n paduwe innawa oyata thank you God bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌷🌺🌷💙
Dear Akki, Thank you for sharing these valuable ideas with others.Appreciate a lot.As always you are trying your best to share your experiences and to advices to other based on your advices.My blessings are always there for you ❤😘
Loving akkiyo, pls don't say sorry because I can clearly understand your busy schedule.Even If you could not reply I'm not getting angry since I have already understood what kind of person you are.....Love you always and my blessings are there for you akka ❤😘
Wow what a wonderful topic akki. The topic you discussed today is really important for all of us. There are many things to learn from your positive vibes ❤❤ God bless you with more wisdom to share these kind of videos with us 😍😍
Excellent...this is the lessons that I am searching in my subscribed channels.. I avoided that kind of people from my childhood without knowing that it was right or wrong... Thank u very much for confirming the rightness of my decisions ...
මමත් මගේ ලගින් හිටපු ගොඩක් අය අෑත් කරපු කෙනෙක්.. මොකද මගේ ජීවිතය, පවුල මට ගොඩක් වටින නිසා.. එ්ත් හිත කොනක තිබුණා මම වැරදිද කියන සිතුවිල්ල එ්ත් අද මේ vedio එක බැලුවට පස්සේ හිතුනා මම හරි කියලා...අද මම ගොඩක් සැහැල්ලුවෙන්, සතුටින්.. මේ වගේ vedio තව තවත් කරන්න ශක්තිය ලැබේවා.. බුදුසරණයි අක්කේ..❤❤
ඔයාටත් බුදු සරණයි නංගියෝ 🙏
මටත් ඔයාට වුණ දේම වුණා . අපි නිවැරදි තීරණ අරන් තියෙන්නේ කියලායි මට හිතෙන්නේ.
@@manjulasenanayake3693 අනිවාර්යෙයන්ම ඔව්.. අපේ ජීවිතයට පීඩනයක් ගේන අයගෙන් අෑත් වෙන එක තමයි සුදුසුම..
ඔය වගේ අත්දැකීම් අනන්තවත් විඳලා තියෙනවා.. දැන් නම් පරණ ගොනා විකුණල ගොඩක් කල්. ඒත් කොයිතරම් පාඩුවෙ ඉන්න හැදුවත් කොහෙහරි යන කුණක් ඔලුව කන අවස්ථා නැතුවම නෙවෙයි..
මමත් මේ සියලුම අත්දැකීම් අඩු වැඩි වශයෙන් ලබපු කෙනෙක්.මේ කතාව අහන් ඉන්නකොට ඒ සියලු දේවල් ආයෙත් මතක් උනා.ඔයා කියන දේ හරි .වයසත් එක්කම තමයි මේව තෙරුම් ගන්න සහ ඈත් වෙන්න පුලුවන් .බොහොම ස්තුති මේ ආදරනීය දැනුවත් කිරීමට.❤
❤️❤️❤️
ඔයා ලස්සනට පැහැදිලි කලා ....අපි කොහොමද විශ සහිත සම්බන්ධතා වලින් ඈත් වෙන්නේ කියලා....මම උත්සාහ කරනවා ඔබ කියපු විදියට ඉන්න. Thanks sis❤
Thank you 😊
ගැඹුරැ විෂයක් සරලව මතුකර පෙන්වීමක්. හැම කෙනෙකුම හිතට ගත යුතු වටින අදහස් ටිකක්. උපේක්ෂාව පුරැදු වුනොත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන්. බුදු සරණයි!
අනේ හරිම ආසයි අහන් ඉන්න.. භාවනාවක් වගේ .. හුගක් වටින ලස්සන අදහස් ගොඩක්.. හරිම වටිනවා ..ආන්ටි හුගක් ස්තූති
කාර්‍ය් බහුල වෙලාවක වුණත් වැදගත්ම topic එකක් තෝරා ගැනීම ගැන ඉතාමත් සතුටු වෙනවා වගේම පුද්ගලිකව මාත් ඔය ප්‍රශ්නෙට උත්තර හොයමින් හිටියේ. ගොඩාක් පින්, ස්තුතියි නංගෝ.... ආදරෙයි හැමදාමත් වගේම. 💐💐💐
ගොඩක් ස්තුතියි අක්කා .. ආදරෙයි මමත් .. ඔයාලගේ මේ ආදරේට මම දැන් ඇබ්බැහි වෙලා :)
ස්තූතියි මිස්. මේ දේවල් ජීවිතයට ඉතාමත් වැදගත්.
හරිම වැදගත් ඔයාගේ මේ veedios මම හරි ආසාවෙන් බලන්නෙ. ඔයා කියන දේවල් සේරම ඇත්ත . ඔයාට ගොඩාක් ස්තුතියි !❤
වටිනා අදහස් සමූහයක්.......අපිව ඉන්න තැනින් පහලට ඇදලා දාන්න ගොඩක් අය බලන් ඉන්නෙ හොදම දේ ඒ අයගෙන් ඈත් වෙන එක 👍👍
ඇත්තටම ඔයා හරිම නිහතමානී විදියට අපි වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම වීඩියෝව බලනකොට මට හිතුනේ මේ කියවෙන්නේ මගේ හිත ද කියල. සොයුරිය මගේ ජීවිතය තුළ එවැනි අත්දැකීම් බහුලයි. ඒ නිසාම මමත් මගේ මහත්තයා වගේම දරුවො දෙන්න එක්ක බොහෝම හුදකලාව ජීවිතය ගත කරනවා. ජීවිතයේ කාටහරි උදව්වක් ඕන තැනදී ඒ උදව්ව කරල ජීවත් වෙනවා. ඔයා අද ඉදිරිපත් කරන ලද අදහස් ටික මට හරිම වටිනවා වගේම වැදගත්. ඉතිං නැවත නැවතත් එවැනි වීඩීයෝ රැගෙන ඒමට ඔයාට ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔයාටත් පවුලේ සියළු දෙනාටත් සම්මා සම්බුදු සරණයි පරිස්සමින් ඉන්න.
ගොඩක් ස්තුතියි ඔබේ දිරිමත් කිරීමට .. හැමදාමත් මගේම අත්දැකීම් පසන් නිවසෙන් මම අරගෙන එනවා . බුදු සරණයි ඔයාටත් පවුලේ සැමටත් ...
ආන්ටි මට ඔයාව පුස්තකාලක් වගෙ ..උදෙන්ම මේ VIDEO එක බලලා ලැබුණු ශක්තිය කියන්න වචන නෑ.. අපේ කොන්ඩෙ හදාගන්ඩ අඩියෙන් අඩියට salon තිබ්බට ඔලුව හදාගන්ඩ අත්වැලක් හම්බෙන්නෙ කලාතුරකින් ..මාත් අද තේරුම් ගත්තා තවත් කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප නොවන කාන්තාවක් විදිහට හැසිරෙන්න ඕනෙ කොහොමද කියලා.ඒ වගේම ආන්ටි දෙන මේ දැනුම දරුවො අතරෙ මං බෙදනවා .අපිට අත්දැකීම් අඩු උනත් මේ වගෙ ගුරුවරු ආශ්‍රය කරන එකෙන් අපිව තවත් මුවහත් වෙනවා.ආන්ටි ඔයාට ගොඩක් පින්😘God Bless You❤❤
හැමදාමත් වගේ වටිනාකියන උපදෙස් .බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ. ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න හයිය දෙන, වටිනා කමක් එකතු කරන්න අක්කේ ඔයා දෙන ඕයි ඔවදන් ටික නම් ඕනිම කෙනෙක් ට මසුරන්.අනේ තව තවත් අපිව ශක්තිමත් කරන්න අක්කි ට ශක්තිය ලැබේවා 😍🤗😍💐
හරිම ඇත්ත කතාව.....මමත් ඔය වගේ අය ඈතින් තියලා තියෙන්නේ..... හැබැයි මට සතුටුයි මම ඔය වගේ වැරදි වලින් හැකි තරම් ඈත් වෙලා නිවැරදි වෙන්නත් පුලුවන් වෙච්ච එකට ....❤❤❤❤ඔයාට ස්තුතියි ඒ සතුට දුන්නට.... හැමදාටම සතුටින් ඉන්න... ආදරෙයි ගොඩක්❤❤❤❤
🙏🙏
3:50 හරියටම හරි අක්කේ.. කුණු අදින අය ආශ්‍රය කලාම වෙන්නෙත් කුණු ගාගෙන ගද ගහගන්න. ලංකාවේ තරං මේකට උදාහරණ ගන්න වෙන රටක් නැතුව ඇති. (අත්දැකීම් තියෙනවා)
👍👍👍
ගොඩක් ස්තුතියි සහෝදරරිය ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි
🙏
Aththamai matath mita kalin oya wage dewal sidu wela tiuenne. Athdakim godak tiuanawa. Ithin obata Bohoma sthuthi thank you wishwayata 🙏🙏🙏❤️💕🌺🌷💙
ඇත්තටම ඒ ඔක්කොම හරි. නමුත් එහෙම අයව අපේ ජීවිතෙන් අයින් කරන්න ගියොත් අපට තනිවෙන්නයි වෙන්නෙ. ඒ කියන්නෙ අපේම කියන අය තමයි ගොඩක්ම ඉන්නෙ. ලඟම අය. උත්සාහ කරනව හැම තිස්සෙම මගඇරල ඉන්න. ඔබට ජයෙන් ජයම වේවා. 🙏🙏👍👍👍
Nandage hinawa harima lassanai.. harima pirisidu hadawathinma hina wena kenk nenda.. mn lagadi thmai join une videos blnna.. godak vedagthgath videos tynwa .. thank u ❤️🔥
ස්තුතියි දුව🙏
මාරම වටිනා විස්තර ගොඩක් අද video එකෙන් ගෙනාවෙ නංගී ...ලියල පෙන්න ගන්න බැරි තැන් හිතෙන්ම හරි ගස්ස ගෙන හොද තීරන්න ගොඩක් ගන්න අද ඉගෙන ගත්තා..ඉදිරි කාලෙ සතුටෙන් ඉන්න මට එය පිහිට වේවි.ඔයා කියල දෙන හැම වචනෙකම ලොකුම ජීවිතේ ට පාඩමක් තියෙනවා නංගී ...මෙවැනි දේ අපි එක්ක share කරගත්තට ස්තූතියි ඔයාට ...🙏
මම බලන වීඩියෝ කීපයකම ඔයා comment කරලා තිබුණා දැක්කා. මගෙ වගේම අදහස් ඇති කෙනෙක් වෙන්න ඇති කියලා සතුටු හිතුණා.
සතුටුයි Ushani Gunarathna
හැමදාමත් මාත් එක්ක ඉන්න ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි අක්කා
ඔයා හරි , ඇයත් ඔබ වගේම සුන්දර හිතැත්තියක්..
@@PasanNivasa ස්තූතියි නංගී ඔබ මට වටිනාකමක් එකතු කරාට .
@@manjulasenanayake3693 ස්තූතියි ඔබටත්
ආන්ටී කියපු එක experience එකක් ඒ විදියටම තියෙනවා ආන්ටී.. මමත් මේ වගේ ගොඩාක් දේවල් නිසා සෑහෙන්න මිනිසුන්ගෙන් අයින් වෙලා තනිව ඉන්න උත්සාහ කරන කෙනෙක් . කොටින්ම මට දේවනි බබා ලැබෙන්න ඉන්න වෙලාවේ ඒකට ඊර්ෂ්‍යා කරපු ලේඩි කෙනෙක් ඉන්නවා ගෙවල් ළඟ.අපේ හැම දේටම ඇගිලි ගහන ෆැමිලි ඉන්නවා. ඉතින් අපි දෙන්නත් බොහොම පරිස්සමෙන් තමයි මිනිස්සු එක්ක එකතු වෙන්න යන්නේ. නැත්නම් තනිව ඉන්න එක ගොඩක් වෙලාවට හොඳයි. ඇමෙරිකාව ට ඇවිල්ලත් හරිම නරක දේවල් වලින් මාන්සිකව අපිව පහත හෙලන්න හදන අය ඉන්නවා අපි වටේ.හැබැයි උදව් ඕන ඕනම කෙනෙකුට උපකාරය දෙනවා.ගැලපෙන අය නම් සාමාන්‍ය විදියට ඉන්නවා. නැතිනම් උපකාරය දුන්නා සද්ද නැතුව අයින් උනා.මටත් ඔය අලුතෙන් කෙනෙක් අඳුන ගද්දි ඉව කියන එක තියෙනවා ආන්ටී. එයාල නම් හරියන්නේ නෑ කියලා හිතුවොත් ආයේ ඉතින් හරියටම හරි.😂
ඔයා නිසා මම ගෙදර වැඩ පිළිවෙල ට කරනවා.හරියට පාඩමක් වගේ මම ඒ සියලු දේ කරනවා.ස්තූති.
🙏
අක්කා ඔයාව දැනගෙන මාස 9 ක් විතර .අනේ මට හිතෙනවා ඔයාව මීට කලින් හම්බවුනේ නැත්තෙ ඇයි කියලා ....ගොඩක් දේ කියන්න නෑ. ගොඩාක් ❤️❤️❤️ අක්කා .
Godak wadagath aunty me video eka aunty kiwwama thamai eka gana hithanna awasthawak labune. Thank you so much aunty hamadama jiwitheta watina deyak ekathu karanawata. ❤❤❤
Harima wadagath dewal tikak…man akkage channel ekata aluth…Darshi akkage post ekaking thama man akkage channel eka aduna gatte…Good luck akke❤
Vishwayata ස්තුති me video eka mata dakinna laba දුන්නාට
මරු අක්කා ඔයාගේ video මම ලගදි ඔයාගේ videos බලන්න සෙට් උනේ නියමයි. ඔයා හරිම නිහතමානි අවංකව හදවතින් බොක්කෙන් කතා කරන කෙනෙක්. ඔයාගේ ජිවත කතාව පොතක් ලියන්න තරම් වටිනා එකක්. ජයවේවා දිගටම කරන්න. මම ඔයාගේ videos බලන්න සෙට් උනේ pri ගෙන් අහලා. 😊
කියලා වැඩක් නෑ අක්කේ ....ඔයා ඔය කිව්ව දේවල් හරියටම හරි....ඔය කියන විදියේ සියලුම පුද්ගලයන් මට මගේ ජීවිතේ මුණ ගැහිලා තියෙනවා....ඔයාට ගොඩාක් පින් මේ වගේ ජීවිතේට වටිනා දේවල් මිනිස්සුන්ට කියා දෙනවට....මනුස්සයෙක් විදියට ඉපදිලා කරන්න ඕනේ හරිම දේ ඔයා කරනවා...ආදරෙයි ❤️
You are very good lady.
Good luck on your achievement akka - 53k...
Beautiful explanation.
මාත් හිතා මතාම මිනිස්සු ව අයින් කරලා තියන්න උනා.ගොඩක් අත්දැකීම් තියෙනවා මිනිසුන් ගැන.negativity එක වපුරපු මිනිසුන් අද මන් ලග නෑ .කිසිම වැදගත්කම නැති මිනිසුන්ගෙන් ජීවිතේට හරිම අමිහිරි වේදනාවල් විතරයි ඉතුරු වෙන්නේ.ලොකූ මානසික නිදහසක් මන් අද මගේ පව්ලේ අය එක්ක ජිවිතේ සුන්දර ව ගෙනියන්වා..යාලුවෝ හෝ වේවා.තමුන් වැඩ කරන ස්ථානයේ පුත්ගයලන් හෝ වේවා,නෑදෑයන් හෝ වේවා අයින් කරන්න හිතෙනවා නම් අයින් කරන්න.ජීවිතේට සැහැල්ලුවක් දැනේවී.😊😊May you too prosper ..!!
Aunty godak vatinava me vage jivithayata vatina deval kiyala denavata. Aunty apita Amma kenek vage Hama dema kiyala denava. Ithin auntyta godak sthuthi. Mage jivithe hoda thanakata enna Mage paule ayata passe auntyth godak udav Una . Thank you very much. Mn issara hitiyata vada Dan godak hodata innava. Mn godak sathutin innava Mage diyunuva gana hithala. Aunty ape minissu danne na uda padiya Inna manussaya athanata enna karapu kapakirim ,ayala dakinna Ayala uda padiya, ayalata kisima amaruvak na kiyala.yati padiye idala uda padiye thiyena vada amaruva, mahansiya apita thiranaya Karanna bane. Ithin aunty Karana kapakirim gana ,aunty Karana vada gana, Aunty mahansi Vena tharama gana hithanna nathuva thamai godak Aya hithanne aunty ta ithin salli thiyenava prashnayak na kyala. API hithanna one manussayek sarthaka Vela innava dakkama hithanna one a manussaya kochchara mahansi vela vada karalada a vage sarthaka Vela thiyenne kiyala. Apith a vage vada karoth apitath ahema jivithe sarthaka Karanna puluvan kiyala . Mama dakina vidiyata aunty" manussakamin pirunu sarthaka Paul jivithayak Gatha Karana kenek, a vagema anith ayavath oya vagema sarthaka Karanna puluvan Hama deyakma Karanna mahansi Vena godak hoda kenek. Ithin auntyta Mn suba pathanava hamogema jivithayata Aliya labadenna auntyta shakthiya,vasanava labeva kiyala. Aunty Mage jivithayatanam Loku alokayak 🙏🌞💐. thank you very much.Love you aunty❤️♥️
මට සතුටුයි පුතේ මගේ වීඩියෝ වලින් ඔයාගේ ජීවිතේට යමක් එකතු කර ගන්න පුළුවවුනානම් . ඔයාගේ අනාගත කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ .
@@PasanNivasa thank you aunty❤️
Excellent . All the best .
Ane ow akki attama tamai ..godak watina adahas dila apita motivation karana ekata godak pin.hamadama mevage watina dewal aran apith ekka radenna awashya siyalu shaktiya ,dairaya lebenna oni akki oyata .hamadamath adarei ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐
Good morning duwa....
Budusaranai
God bless you.
Hi Aunty!
අපේ ජිවිතයට ගොඩක් වටිනා විස්තරයක් ගෙනාවට පින්.සදහන් කරපු දේවල් අනන්තවත් මටත් වෙලා තියෙනවා.මේක බලද්දි මට දැනුනේ මොන තරම් දියුනු රටකට ගියත් අපේ සමහරක්ගේ පහත් ගති අරින්න බැ හැ නේද කියලා. තනුජා සදා ජය.
එක ඇත්ත , සමරවිට ඒක අපේ ජාතියට අවේනික දෙයක් වෙන්න ඇති .ස්තුතියි video එක බැලුවට 🙏.
Thanks 🙏 akka sampurna aththa.godak watina deyak.
Thank you so much
Respect you a lot.
I always following your channel
Thank you so much 🙏
Thank you nangi watina adahas tikak ❤❤
🙏
Congratulations aunty❤️harima lassanai ahan inna asa hithenawa wadagath video ekak☺️❤️Godak dewal igana gaththa🥰🥰thank you both of you🙏❤️
Very valuable tips
Thank yo very much.❤
You're welcome 😊
Thank you so much for sharing. Very helpful ❤
Thank you so much sharing this valuable video❤❤❤✨😍
ඉතාමත් වැදගත් කරුණු අපේ ජීවිතයට..බොහොම ස්තුතියි අක්කී ❤️
වෙනද වගේ අදත් ගොඩක් ආදරෙයි . ❤
ඔබට ජයම පතනවා ඔබ හරියටම හරි
ගොඩක් ස්තූතියි අක්කා මේ වීඩියෝ එකට. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
Godak wedagath nende video eka.Godak pin Budusaranaiiiii🙏🙏🙏🙏🙏❤❤❤❤❤
🙏🙏🙏
වටිනවා ❤🙏
Akki kohomda ohoma lassnata inne age tiygena inne. E ganath video ekk karnkoakki❤️❤️❤️
ha ha .. ලොකු දෙයක් නම් නැහැ නංගියෝ ... මගේ ගෙදර පිරිසිඳු කරද්දීම ලොකු කැලරි ගානක් පිච්චෙනවා . පුංචියට exercise ටිකකුත් කරනවා. ඉදිරියේදී ඒ ගැනත් ටිකක් කථා කරමු නේද :)
Godak watina adahas nangi.godak pin.
අක්ක මම හැමදාම විඩියෝ බලනවා අවංක වම ජීවිතය ගොඩක් දේවල් ඉගෙන ගත්තා මට නම් ලොකු ශක්තිය ක් උනා අක්කගෙ වටිනා අදහස් ගොඩක් ස්තුති .
Thank you nangi
Very true a good massage to the society. Thank you very much Miss.
අද අක්කගෙ ඇදුමත් හරිම වැදගත්,
Oyage kathawa aththa thama❤❤❤❤❤
ආදරණීය නැගණියනි,අපට ජීවිතය හැමදාම කියා දෙමින් වටිනා අදහස් අප සමග බෙදා ගනිමින් මේ කරන්නාවූ සේවයට,කෙසේ නම් ස්තූති කරන්නද,,?නමුත් තුණුරුවන්ගේ ආශිර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් අපිට ,ඔයා සහ පවුල සෑම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නම් 🙏🙏🙏
පසන් නිවස ආරම්භ කල මුල් අවදියේ සිටම මාව අගයමින් කල දිරිමත් කිරීමට ගොඩක් පින් අක්කා .මේ තරම් දුර එන්න පාර කියා දුන්නේ ඔයාලගේ ඒ ආදරේ තමයි. බුදු සරණයි ඔයාටත් පවුලේ සැමටත් 🙏.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා කියපු හැමදේම ඇත්ත අක්කා. අතෙ දුරටත් එහායින් තියාගන්න ඕන අය ඉන්නවා. එයාල ජීවිතයෙන් අයින් කරන්න ඕන
❤❤❤ Thanks dear!
Thank you Thanuja for sharing these valuable ideas and educating people. May God bless you.
Hariyata matama kiwwawage mama Dan ehema Aya athharinawa budu saranai god bles you
Ane godak thank u akka me video ekata. ❤️❤️
Awasane kiuana siualu dema. Matath una man mage duka kiuapu aya mawa pawal a dunna Dan nan terum ara n paduwe innawa oyata thank you God bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌷🌺🌷💙
Mageth anwashya aya ayin kalaa.godaak kal ewayin hurt una.dan samabarawa inna puluwan.oyage advices harima watinawa.God bless u .❤🎉❤🎉✝️✝️✝️
🙏
Congrats Akki❤️🙏✨️❤️🇺🇲
Very important vedio 👍❤️😍🥰❤️❤️❤️
Many many thanks 🙏
Dear Akki, Thank you for sharing these valuable ideas with others.Appreciate a lot.As always you are trying your best to share your experiences and to advices to other based on your advices.My blessings are always there for you ❤😘
Thank you nangiyo, saw your emails, will reply you as soon as I get a chance. Sorry for the delay.
Loving akkiyo, pls don't say sorry because I can clearly understand your busy schedule.Even If you could not reply I'm not getting angry since I have already understood what kind of person you are.....Love you always and my blessings are there for you akka ❤😘
Valuable video.
Wish All the best Akka really appreciate your efforts ❤
🙏
Thanks..😘
Congragulations 🙏🙏🙏🙏
ගොඩක් stuti ඔයා ta
Obatath godak adareyi budusarani
🥰🥰
Wow what a wonderful topic akki. The topic you discussed today is really important for all of us. There are many things to learn from your positive vibes ❤❤ God bless you with more wisdom to share these kind of videos with us 😍😍
Thank you so much it is really helpful
Watina mathrukawak godak sthuthi....
Thank You!
Oya hari aththe❤
very good video .👌👌👌❤️❤️🙏
ආන්ටි ඔබ තුමිය කියන දේ හරියටම හරි. ඔයෙ වගෙ මිනිසුන් ස්වාමියාගෙ පව්ලේ ඉදිද්දි කටයුතු කරන්නෙ කොහොමද? එ අයව අයින් කරන එකත් ගැටලුවක් වෙන්න අවස්තාව වැඩී. මං ඉන්න වටපිටවෙ මිනිස්සු කතා කරන්නෙම අනුන් ගැන.කතා නොකල යුතු දෙ ගැන. අපි එකට අකමැති බව පෙන්නුවොත් අපිව අයින් කරනවා. අනුන්ගෙ පඩි,සල්ලි, ගෙවල් වගෙ දේවල්. අපිට එකට හූමිටි තියන්න හරි වෙලා. අපි ගැනත් එවගෙ. එ වගෙ අය එක්ක ඉද්දි අපිත් එ විදියට හැඩ ගැහෙනවා. කොහොමද වලක්වාගන්නේ
Thank you ❤
ඔයා ජීවිතයට හොඳ උපදෙස් දෙන්නියක්.
Thanks aunty for refreshing us ❤
දුර රටක ජීවත් උනත්, ඔයා සහෝදරියක් වගේ, ජීටත්වෙන්න කියලා දෙන්නෙ ගොඩක් ආදරණීයව...ඉතින් ඔයා සහෝදරියක නැති මට ගොඩක් වටිනවා...නිදුක් නිරෝගී සුව ලැබේවා...❤❤❤
2023 DV results බලන්න ගියාම ඔක්කොම හරියට fill කරා ඒත් submit කරාම ආයෙත් robet code එක ගහන්න කියනවා .. ඊට පස්සේ season time out wenwa
Was waiting for a video apart from the dv collection 😊😊
I won't do any DV videos hereafter 😃
Thank you so much....
Very true... I have all these experiences in my life..
සතුටින් සමරමු ♥️♥️♥️♥️♥️♥️akkki
Adarei aunty💜💜💜💜
Congratulations on your achievement❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Congratulations 🎊
You are doing very good job.
සම්පූර්ණ ඇත්ත බොහොම ස්තුති ❤️❤️❤️❤️❤️
Madam මන් ඔයා ගෙ ගොඩාක් video බලනවා ගොඩාක් වටිනවා but අද ටිකක් දුකෙන් කෙන්තියෙන් වගෙයි කතාකරෙ කියලා මට හිතුනා මන් කියපු දෙ නිසා හිතට දුකාක් අවනම් සමවෙන්න අදරෙ නිසා කියන්න හිතුනා ❤
🙏🙏
godak watinawa jiwitheta oyage athdekim beda ganna aka akka
Great..💯💯💯👏👏👏👏🙏
මගේ වටේ ඉන්න මිනිස්සුන්ව දැකලා ඔයා කතා කරා වගේ ආන්ටි.. 😢 තදින්ම දැනුනා මේ කියපු දේවල්.
Hriyata Hari duwa
Aunty ගොඩාක් ලස්සනයී😘
🥰🥰🥰
Excellent...this is the lessons that I am searching in my subscribed channels.. I avoided that kind of people from my childhood without knowing that it was right or wrong... Thank u very much for confirming the rightness of my decisions ...
Ehema oya kiyaddi නැන්දේ මම ලග ඉන්න හැමෝම එහෙමයි