කථානායකගේ උපාධිය ගැන අහපු ප්‍රශ්නෙට නලින්දගේ පැහැදිලි කිරීම | Nalinda Jayatissa

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 213

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 18 днів тому +45

    Very good answer, sir. Thank you.❤❤❤❤❤

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 17 днів тому +5

      ඒක කෝමද හොඳ උත්තරයක් වෙන්නෙ.. ආචාර්ය උපාධියක් තියෙනවනං තියෙනෙව..නැත්තං නෑ.. ඩොක්ටත් වටේ යන්නෙ උත්තර නැති හින්දනෙ ..parliament web site එකෙන් Dr. කෑල්ල හැලුනෙ මොකද එහෙනං...ඉස්සර ඔයාලගෙ පැත්තෙ ලාවට හරි හොරෙක් හිටියම ඕගොල්ලො දොට්ට දැම්මෙ පයිනුත් ගහල.. දැං ඕකව එලියට දාල ජාමෙ බේරගංඩ බලන්ඩ..ඔයාලට ලොකු එයාවද ජනතා විශ්වාසය, විනය, අව්‍යාජභාවයද සත්‍යවාදීභාවයද කියල ඔයාලාම තීරණේ කරන්ඩ

    • @RollerGuideX
      @RollerGuideX 17 днів тому

      How exactly is this "very good answer"? He doesn't answer but run away from the question to buy time. Either the Speaker has lied about his qualifications or not. To give NPP the benefit of the doubt, right now there's no confirmation either. But should he be found guilty of claiming qualification he doesn't possess, the action should be simple. Kick the fellow out. NPP can't have 0.1% of nepotism, malpractices, corruption within their ranks. We voted them into ensure there's no grey areas. If they can't do it, they not only lose people's mandate but also lose legitimacy in stopping corruption and punishing crooks of previous regimes.

    • @ahasgawwa9375
      @ahasgawwa9375 17 днів тому +2

      බොරුවක් නම් මේ ආන්ඩුවේ ප්‍රතිපත්ති අනුව නීතිය කාටත් සමාන බව පෙන්වන්න...... පුද්ගලයකු හැටියට මොහු හොද හෝ නරක වෙන්න පුලුවන් ඒත් මෙතන වරද්ක් නම් එයට දඩුවමක් තිබිය යුතුමයි මිනිසුන්ට ආන්ඩුව ගැන විශ්වාසය ඇතිවීමට නම් ඒ සදහා දඩුවමක් ලබාදිය යුතුමයි

  • @kushannadhula1136
    @kushannadhula1136 18 днів тому +75

    චමල් රාජපක්ෂගෙ සුදුසුකම් මොනවාද කවුරුවත් හෙව්වාද

    • @ropelinder
      @ropelinder 18 днів тому +9

      Chamala monawa unath hora upadi tiyenawa kiwwe na..

    • @anjanakelum6401
      @anjanakelum6401 18 днів тому +1

      @@ropelinder😂😂😂

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 18 днів тому +9

      බැසිල් උපාධි නැතුව මුදල් ඇමතිකම් කලා රට බංකොලොත් කලා

    • @ropelinder
      @ropelinder 18 днів тому

      @@Triplegemvlessyou upadi hu**k nemei bn pacha kelala boru upadi pennapu ekane prashne..

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 18 днів тому +5

      ඉතින් ඔන්න නාමල් අමතක වෙලා නේ.

  • @tharindumallawaarachchi7903
    @tharindumallawaarachchi7903 17 днів тому +43

    වැරැද්ද කවුරු කලත් වැරැද්ද විදියට දකිමු.

    • @nelu114
      @nelu114 17 днів тому

      අනිවාර්යයෙන්ම. මෙහි ගැටලුවක් ඇති බැවින් එය විසඳිය යුතුය. ප්‍රශ්නය, මීට පෙර මන්ත්‍රීවරුන්ට හෝ එවැනි පුද්ගලයන්ට සුදුසුකම් තිබුණාද යන්න නොව, කතානායකතුමා ජනතාව සහ තම පක්ෂය නොමඟ යවා තිබේද යන්නයි. පෙර අයගේ පැටිකිරිය මේ ප්‍රශ්නයේ මුලික හරයට අදාල නැති තර්කයක්.
      නොමග යවා තිබේ නම්, කථානායකවරයා ඉල්ලා අස්විය යුත්තේ අපට මෙය ඉවසීමට හෝ අනාගත ආණ්ඩු වල මෙම හැසිරීම දිරිගැන්වීමට අවශ්‍ය නොවන බැවිනි.
      කතානායකතුමා ඉක්මනින් මෙය ඉක්මනින් විසඳිය යුතුයි. මේ නිසා ජනතා ආණ්ඩුවට කැළලක් ඇති වෙනවාට අපි ජනතාව හැටියට කැමති නැහැ.
      මෙහි සත්‍ය අසත්‍ය තාවය මත අදාල පුද්ගලයන්ට දැඩි පියවර ගන්න. එයත් අපි මෙම රජයෙන් බලාපොරොත්තු වෙනවා.

    • @RollerGuideX
      @RollerGuideX 17 днів тому

      Absolutely. Sadly we now seem to have a group of NPP slaves. When will this madness end with our people. Hold everyone accountable for their actions.

  • @smilekelanige4583
    @smilekelanige4583 18 днів тому +111

    අට පාස් නැති උන් ඕකේ වාඩි වුනා, උබලා කොහෙද හිටියෙ.

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi 18 днів тому +2

      Eka thamai

    • @ryanranawak5012
      @ryanranawak5012 18 днів тому +5

      ඒක ඇත්ත ඒත් මේ ආන්ඩුවට අපි කවුරුත් සහය දුන්නෙ ඒවගේවත් වැරැද්දක් නොවෙන්න ඕන නිසා

    • @ajithrajamanthri2777
      @ajithrajamanthri2777 18 днів тому +1

      Excellent

    • @harithagunarathna9428
      @harithagunarathna9428 18 днів тому +1

      Sirawatama munta ahanna prashna nedda bn 😂

    • @dilminimasha1757
      @dilminimasha1757 18 днів тому

      මේ රජයේ වැරදි හොයා ගන්න නෑනෙ . අවශ්‍ය දේවල් නෙමේ අහන්නෙ

  • @maxliya466
    @maxliya466 18 днів тому +91

    පැරදිච්ච උන්ට මාර දුකක් තියෙන්නෙ. අව්රුදු 5 ඉතින් වැලලියල්ලා😂

    • @mangiasfalto
      @mangiasfalto 18 днів тому +5

      පක්ෂය නම් කොයි පක්ෂය වැලලුනත් අවුලක් නෑ. නමුත් මේ රට වැළලෙන්නෙ නැතුව තවත්. ඒ නිසා පක්ෂ පැත්තකින් දාලා රටට සපෝට් එකක් දෙන්න.

    • @maxliya466
      @maxliya466 18 днів тому +4

      @ අපි කියන්නෙත් ඒකම තමයි. 2048 වෙනකම් ඉවසන්න හිටපු උන්ට ඇයි එක පාරට කැහිල්ලක්

    • @mangiasfalto
      @mangiasfalto 18 днів тому +1

      @@maxliya466 Ahhh 👍🏽

    • @warsil3735
      @warsil3735 17 днів тому

      Rawatuna apita fukqonthami, people kevatoya boru kiyala
      Jvpbeke kaleth boru karala raeatila, Dan online ne boru karala raeYuea😂

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 17 днів тому +1

      දැන් ඕකට හොර සහතිකය සත්‍යයි කියල කෙබරයක් හදනව ඇති
      ඒකනෙ එකෙක් කට හොල්ලන්නෑ
      ඔය වගේ ඇති set එකක්ම

  • @broskey1238
    @broskey1238 18 днів тому +60

    එතකොට දැන් උබලා කලින් හිටපු කතානායකගේ උපාධිය බැලුවද. දැන් තමා ⁣නේ ඉන්න එක්කෙනාගේ උපාධිය මදි, ආචාර්ය උපාධියත් තියනවද කියල බලන්⁣නේ නේ.පලයන් බන් යන්ඩ තොපේ දේශපාලන පක්ෂ පැරදුනා කියලා මෙතන කෙඳිරිගාන් නැතුව 😂😂😂

    • @sunild6715
      @sunild6715 18 днів тому +3

      Liers got mad. None lied about PhD. One guy is lying about O/L. But for him Nalinda said better show it 😂😂😂

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 17 днів тому +1

      පෙර උන්ගෙ වැරදි පෙන්නල මුන්ගෙ වැරදි සාධරණීකරණය කරන උඹල නං තැරි දාර පුන්නක්කු බයියන්ගෙන් වෙනස් වෙන්නෙ මාලිමා කෑල්ල ඉස්සරහට දැමීමෙන් පමණයි

    • @sunild6715
      @sunild6715 17 днів тому

      Malima Byya (Phd. - Japan)

    • @MSUA-5-18
      @MSUA-5-18 17 днів тому

      ආ වහල් පින්නයෝ

    • @FrescoeZ-p5m
      @FrescoeZ-p5m 15 днів тому

      Onna onwards eka wahalek maalumaamala gale reewa ewa sudda katanna patan aragena .. 😂

  • @banduap
    @banduap 18 днів тому +27

    හරි නියම පිළිතුරක් ❤❤❤❤❤

  • @kalpamanoj813
    @kalpamanoj813 18 днів тому +26

    ලොන්ත මාඳ්‍ය කාරයෝ අර අට පාස් නැති උන් කරද්දී කොහෙද උන්නේ😂

  • @SaSs-o1n
    @SaSs-o1n 18 днів тому +32

    ඕවා හොයන බත් බැලයන්ගෙන් අහන්න තියෙන්නෙ හිටපු කථානායකලට තිබුනු සුදුසු කම් මොනවද කියලත් හොයපල්ල කියලයි.

    • @AshanKavindu-j9w
      @AshanKavindu-j9w 18 днів тому +1

      Wadak nh bn kiyala

    • @sunild6715
      @sunild6715 17 днів тому

      NPP, Phd Byyek🤣🤣🤣🤣

    • @MSUA-5-18
      @MSUA-5-18 17 днів тому

      ආ බයියෝ😂

    • @tizun59
      @tizun59 16 днів тому

      eyala keewada upadi thiyenawa kiyala.minissu prasna karanne mokakda kiyalawat terun ganna bari pandithayo.

    • @FrescoeZ-p5m
      @FrescoeZ-p5m 15 днів тому

      Onna onwards maalima vahalek tune vela.. 😂

  • @rvandephili
    @rvandephili 18 днів тому +10

    ඩයනා ගැනවත් මුන් මෙච්චර කලබල වුනේ නෑ නෙ

  • @RollerGuideX
    @RollerGuideX 17 днів тому +7

    මෙහෙමයි... වැරැද්ද ඒ විදිහට දකින්න බැරිනම් ඔය කයිවාරු ගහල වඩක් නැහැ
    කලින් උන් කරපු ඒවාට විරුද්ද නිසා තමයි අපි අනුරට, npp එකට චන්දෙ දුන්නේ...
    ඒ දුන්නේ ආපහු ගේම් ගහන්නවත්, වචන හරඹ කරන්නවත් නෙමෙයි
    කතානායක කියන්න රටේ තුන්වැනි පුරවැසියා
    ඔහු තම සුදුසකම් ගැන බොරු කරලා තියනවනම්, ආයේ බයිලා වැඩක් නැහැ... මිනිහව දොට්ට දාන්න ඕනේ
    අපි බලාපොරොත්තු වන්නේ ඒ වගේ විනයගරුක පාලනයක් මිස අර කලින් තිබ්බ මජර පාලනය නොවේ
    වහලුන් කියන උන් නම් සාපයක්...
    ඌ පොහොට්ටුවේ උනත් එකයි, NPP උනත් එකයි
    අපේ මිනිස්සු වැරැද්ද වැරැද්ද හැටියට දකිනකන් මේ ක්‍රමය වෙනස් කරන්න බැහැ

    • @NethukiAshinsa
      @NethukiAshinsa 16 днів тому +1

      එකගයි

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 16 днів тому

      ❤❤❤ 😊I totally agree with you my friend

    • @Fox681
      @Fox681 16 днів тому +1

      Menna me comment eka danna kypan thumbnail ekata,

  • @NC-ud1lk
    @NC-ud1lk 17 днів тому +5

    අසත්‍යය නම් අනිවාර්යයෙන් තනතුර පහකරලා දඩුවම්ද කි්‍රයාත්මක කල යුතුයි. අපි මාළිමා රජයකින් සැමට සාධාරන එක නීතියක් බලාපොරොත්තු වෙනවා

  • @shanthi7774
    @shanthi7774 18 днів тому +27

    තොපි: අහන:හැම:මගුලක් ම:කියන්න: ලැස්ති: වෙලා: ඉන්න: ඕනා: ඉස්සර: වෙලා: බලන්න: කලින්: හිටපු: කතානායට:තියෙන්නෙ: මොන:උපාදි යද:කියලා:

  • @nammuni83
    @nammuni83 18 днів тому +18

    මේ කාලකන්නින්ට කියන්න දෙයක් අහන්න දෙයක් නෑ..නෙ.පව් ගෝත යක්කු. චන්දෙ දීපු මහජනතාව ට ඕවා අදාළම නෑ

  • @aurora_7252
    @aurora_7252 17 днів тому +3

    ප්‍රශ්නය පාස් කල උපාධිය නොව, පාස් වූයේයැයි සිතාගෙන රැගීම බවත්, රැවටීම බවත්.. NPP යේ ඉහල බලාධිකාරය ට තෙරේවා.. කුමන තීරණය ක් ගන්නේදැයි අප බලා සිටිමු

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 18 днів тому +3

    Dear Dr Nalinda, please take strict action against Speaker, if he fails to prove his said qualifications. Don’t try to safeguard him, if fails to do so. It will lose the trust on Anura and his team.

  • @Dayannew
    @Dayannew 18 днів тому +6

    මුදල් ඇමති කෙනෙකුත් හිටිය, මහ පව්ලේ නෑදෑ කම විතරක් මුදල් ඇමති වෙන්න සුදුසුකම තිබුන.😊

  • @neelamanieperera8778
    @neelamanieperera8778 17 днів тому +3

    මෙයට පෙරත් මෙයාලා බැළුවද . සුදුසුකම්.මේවට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.ඔබ තුමන්ලා ට චන්දය දුන් අයට නෙවෙයි ප්‍රශ්නය.කුලියට කහින අයටයි අමාරු ව😂😂😂

  • @disnaw992
    @disnaw992 17 днів тому +2

    මොනවා පාස් උනත් වැඩක් නැ අමණ වැඩ කරනවා නමි. ජනතාවට සේවයක් කරනවා නමි ඔහු බුද්ධි මතෙක්

  • @KolithaD
    @KolithaD 18 днів тому +14

    මොකා කරත් වැරැද්ද වැරැද්දමයි, හැබැයි හම්බන්තොට පැත්තෙ ගංජා හේනක් වවපු එකෙකුත් කතානායක පුටුවෙ වාඩිවෙලා හිටිය කියල ඔය ප්‍රශ්න අහන එකෙක්ට මතක නෑ. උන්ට ඒ කාලේ ඒක ප්‍රශ්නයක් උනෙත් නෑ 😂

    • @DilandlSamarathunga
      @DilandlSamarathunga 18 днів тому

      දැන් system එක change වෙලලු එක ලු මේ හැම එකම ප්‍රශ්න කරන්නේ 😂

  • @LankaV2VEnglish
    @LankaV2VEnglish 17 днів тому +2

    මේවගේ මිනිස්සුන්ගෙන් මේ රට බේරුනොත් තමා පුදුමය..

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 17 днів тому +2

    හොයන්න ප්‍රස්න ඇත්තෙම නැද්ද😂😂 මෙහෙමත් ජාතියක් ද අපි😢

  • @NathTheCritic
    @NathTheCritic 17 днів тому +2

    ඔහොම උත්තර නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ . මාලිමාව ඔයිට වඩා genuine කියලා තමයි අපි හිතන් හිටියේ . ඡන්දය දිනන්න කලින් අහන හැම ප්‍රශ්නවලටම ඔයාලා සෘජු පිලිතුරු දුන්න . ඇයි දැන් මේ වැනෙන්නෙ.
    තමන්ට ආචාර්ය උපධියක් තියෙනවා නම් තියෙනවා කියන්න කල් ගන්නෙ මොකටද ? කලින් ආන්ඩු වගේ මොකක් හරි මගඩියක් කරලා උපාධියක් නිර්මාණය කරන්නද කල් ඉල්ලන්නෙ????????

  • @chandanapriyantha-j8k
    @chandanapriyantha-j8k 17 днів тому +2

    මේවද රටෙඉ තිබෙන ප්‍රස්න

  • @shadowplayz1316
    @shadowplayz1316 17 днів тому +3

    නලින්ද පුතේ.................ඔබට භාර දී තිබෙන කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේ කට යුත්තට මීටත් වඩා යසට, පිළිතුරු දෙන අයෙක් නොසිටියේ යැයි....මට සිතේ.........අපූරුයි.

  • @chamindakumara2428
    @chamindakumara2428 16 днів тому

    ❤❤❤❤Malimawata

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 17 днів тому +3

    අට පාස් උන් මීට කලින් ඇමති තනතුරු දරලා පස්සේ ආචාර්ය ,සාම විනිසුරු පට්ටම් ගත්තා ,එතකොට මේ මාධ්‍ය කැබිනට් ප්‍රකාශක ගෙන් මෙහෙම ප්‍රශ්න ඇහුවාද.

  • @srinathrabel8281
    @srinathrabel8281 17 днів тому +1

    What is wrong is wrong! Shameful if that the case! 😑

  • @TharangaVithanage-l9k
    @TharangaVithanage-l9k 17 днів тому +3

    මාද්‍යවේදියාගේ සුදුසුකම් නම් හොදට පේනවා😂

  • @priyanthakumara2033
    @priyanthakumara2033 16 днів тому

    👍👍👍

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 17 днів тому +1

    😂😂😂 මූගේ වෛද්‍ය උපාධියත් පරීක්ෂා කරපල්ලා !

  • @karunanayake2002
    @karunanayake2002 17 днів тому +1

    දුශිතයන් පිළිබඳ ඉක්මනට පියවර ගන්න
    මේ බොහෝ අනවශ්‍ය ප්‍රශ්න ගෙනෙන්නේ උන් ටික බේරගන්න

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 18 днів тому +3

    May Hama Chanel eka Kama comment karala tjiyenne ekama set ekak , ekama massage tilak. Aniwaremma mada balakaya

  • @paradronex403
    @paradronex403 18 днів тому +3

    Dan mechchara kal 8 pass nathi unuth kathanayaka kama kale katawath puke amaru hadunada?

  • @himeshmadushan6851
    @himeshmadushan6851 18 днів тому +1

    ❤👍

  • @sssssssssuv
    @sssssssssuv 16 днів тому

    Horu

  • @dgadget474
    @dgadget474 16 днів тому

    මුනුයි කලින් හිටපු එවුනුයි දෙගොල්ලම එකයි ඇයි මේකට බැරි කෙලින් උත්තර දෙම්න අපරාදෙ අපි මුන්ට දුන්න චන්දෙ😢

  • @niroshanikumari9165
    @niroshanikumari9165 17 днів тому +1

    චන්දෙ දීපු මිනිස්සු ඔයාලගෙන් ඔයිට වඩා කෙලින් උත්තර බලාපොරොත්තු උනා.කතානායක වෙන්න ආචාර්‍ය වෙන්න ඕන නෑ තමයි.ඒත් එයා ඒ පට්ටම බොරුවට ගහන් හිටියනම් ඒක ප්‍රශ්න කරන්න මිනිස්සුන්ට අයිතිය තියෙනව මොකද ඒකත් බොරුවක්නෙ.

  • @maheshindunil2
    @maheshindunil2 17 днів тому +1

    වැරද්ද කවුරු කලත් වැරදි විදිහට දකින්න බැරිනහ් ඒක වහල්කම, රටට ආදර්ශයක් දෙන්නනෙ ඔයාලට අපි බලය දුන්නෙ. මේක වහන්න ලේසි නැ මේ රටේ තුන්වැනි පුරවැසියා අනික පාර්ලිමේන්තුවේ පලමු පැමිණිමවම හරි දැනුමක් නැතිව කතානායක කමක් දෙනව කියන්නෙ දුර්වල තිරණයක්

  • @Dr.D.G.N.D.Jayarathna
    @Dr.D.G.N.D.Jayarathna 16 днів тому +1

    mu baka pandithaya

  • @jayanthafernando719
    @jayanthafernando719 15 днів тому

    නොබෙල් ත්‍යාගය ලැබිය යුතු ලාංකික නව සොයා ගැනීම
    Chandana Sea Power
    3.31K subscribers

  • @dasunzstuff9361
    @dasunzstuff9361 17 днів тому +1

    ප්‍රකාශ නිකුත් කරන්න කල් ගන්න ඕනෑ නෑ😂😂😂😂 තමන්ට නැත්තමි නෑ ... මෙයා කුණු හෝදන්න සෑහෙන මහන්සියක් නේ ගන්නේ😂😂😂😂 උගන්ඩා කුමරි ට ඉව්රේ චු ගියා. වගේ🤣🤣🤣

  • @ChangeVneed
    @ChangeVneed 17 днів тому

    Dont compromise the Intergrity.
    Only hope NPP

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 17 днів тому

    හිටපු උන්ට තිබ්බද 😂

  • @dasunzstuff9361
    @dasunzstuff9361 17 днів тому +1

    වෑල්ඩ්න් බාස් කෙනෙක් බොරු සුදුසුකම් පෙන්වල තමයි තියෙන්නේ😂😂😂😂 මොකා කරන් වැරැද්ද වැරැද්ද😂😂😂😂 ජනතාව නොමග යවල තියෙන්නෙ😂😂🤣🤣🤣🤣 ඕකට මාධ්‍යවේදීන්ට බනින්න එපා

  • @senarathwarshakoon7131
    @senarathwarshakoon7131 17 днів тому

    අපි චන්දෙ දුන්න ඖඅ බොරුවක් නම් සමාව නෑ හොදේ

  • @tizun59
    @tizun59 16 днів тому

    bohoma apuruwata lessala giya.ow hari naa hari kiyanna barida?

  • @sampathfernando3079
    @sampathfernando3079 16 днів тому

    මෙයට පෙරවු වැරදි කරන්න නෙමෙ මම npp එකට චන්දය දුන්නෙ
    අාචාර්ය උපාදිය බොරැවක්නම් කතානායක ඉවත් විය යුතුයි
    කවුරැ කරත් වැරැද්ද වැරැද්දමයි

  • @lalithperera4656
    @lalithperera4656 17 днів тому

    Basil mudal amati hitiya owa ahuwada

  • @somehome007
    @somehome007 15 днів тому

    නලින්දත් ටිකක් බයිල ගහනව වගේ දැන්. කලිනුත් මෙලෝ සුදුසුකමක් නැති මිනිස්සු කථානායකලා වෙලා හිටපු එක වෙනම කතාවක් නමුත් NPP එක ඩිසිප්ලීන් එකක් මේන්ටේන් කරන පක්ශයක් විදියට එක්කො රන්වලට කියන්න ඕන ඉල්ලා අස් වෙන්න කියලා. අනික නලින්දත් ාකලින් උත්තරයක් දෙන්නෙ නෑනෙ. තියනවනම් තියනව නැත්තම් නෑ.

  • @gayanlakshitha1706
    @gayanlakshitha1706 17 днів тому +1

    වැරැද්ද මොකා කරත් වැරැද්ද.ඒක මුලින් තේරුම් ගන්න ඕන.සුද්ද කරල හරියන්නෙ නෑ

  • @SLDubbingLab
    @SLDubbingLab 15 днів тому

    0:01 0:03 0:04 😅reactions

  • @MSUA-5-18
    @MSUA-5-18 17 днів тому

    ජෙපි වහල්ලු රෙදි හෝදන හැටි, මුනුත් උන් වගේමයි කියල නොතේරෙන හැටි

  • @yashanlahiru2348
    @yashanlahiru2348 16 днів тому

    😂😂😂 පච මාලිමාවෙන් තවත් පචයක්.

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 16 днів тому

    රංවල බලකායෙන් ගත්තු සහතිකයක්වත් නැත්තං ලෙෆ්ට් වෙයං ලොක්කා..හැබැයි පුළුවන් නම් නමට ඉස්සරහින් ආචාර්ය කියන නම එකතු කරල දිවුරුම් ප්‍රකාශයක් දීපන්. එතකොට නමෙන්ම ආචාර්ය. කාටවත් මොකුත් කියංඩ බෑ..මාලිමා එක්ක යන්න එන්න 🎶🎶

  • @IndunilDissanayake-v4f
    @IndunilDissanayake-v4f 17 днів тому +1

    Aththa boruwa karannath boruwa aththa karannath meysla හොඳටම Dannawa.

  • @chamindijasintha9278
    @chamindijasintha9278 17 днів тому

    මුන්ට දැන් රටේ තියන ලොකුම ප්‍රශ්නෙ

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 16 днів тому

      my friend the main issue is the integrity and honesty of the speaker's post if the hon speaker intentionally deceives our country's citizens and intentionally and knowingly and falsely showed to the entire world that he has several Sri Lankan and foreign degrees and qualifications then that's very wrongful behavior and conduct its definitely not commendable act for our country's third most highest citizen to do if these allegations are totally true and correct then hon speaker must immediately resign from his post or some says he must even resign from the parliament too but at least if these every allegations are true then hon speaker must resign from the speaker's post or position

  • @gimhaniperera2446
    @gimhaniperera2446 17 днів тому

    කතානායකට ආචාර්ය උපාධි අවශ්‍ය නෑ කතානායක තනතුරු කරන්න ඒ හින්දා ඒ බොරුවට අනුන්ගේ කුණු හෝදන්න යන්න එපා කොයිම නාලිකාවෙහිවත්.

  • @sherinfernando9263
    @sherinfernando9263 18 днів тому +2

    If the speaker doesn't have a degree he lied. He should not be in the parliament and in NPP.
    Also rice problem needs a better solution. What happened was not ok on government's part

  • @GihanCasiechetty
    @GihanCasiechetty 16 днів тому

    රට හදන්න උපාධිය අත්‍යවශ්‍යය සුදුසුකමක් නොවේ.නමුත් සත්‍යවාදී මිනිසෙක් වීම අත්‍යාවශ්‍යමයි. ⚠️
    ඔව්, ජනතාවට ව්‍යවස්ථානුකූල බලයක් තියනවා ප්‍රශ්න කිරීමට. ප්‍රශ්න කිරීමට විරුද්දව ඇති නීතිය කවරේද??

  • @alwaysonYT2024
    @alwaysonYT2024 17 днів тому +1

    උපාධියක් නැති එක නෙමේ අවුල තමන්ට නැති අචාර්ය උපාධියක් තියෙනවා කියල කරන බොරුවයි අවුල. වහල් ජෙප්පන්ට ඒක තේරුම් ගන්න බෑ 😂
    ජවිපෙ ඉන්න ගොඩක් දෙනෙක්ට උපාධි නෑ..

    • @baccaratalex
      @baccaratalex 17 днів тому +1

      තියනවනම් මේන් කියලා පෙන්නාපන් නැත්නම් නෑ කියපන් මේක හෙන සරල දෙයක්නේ

  • @kpaprimali6631
    @kpaprimali6631 18 днів тому +3

    Appa oya kalin anduwala hitiyema salli walata hora upadi gathta un.oya undala awath heuwada.dan hora kaganna bari nisa onama deyak kiyai.hora yakku

  • @ropelinder
    @ropelinder 18 днів тому +1

    Polgampalata set wechcha topiyayama set karanna wei bouru karala tibboth

    • @madushansudesh9955
      @madushansudesh9955 17 днів тому

      මාත් ඕකම හිතුවා මාත් මේ පක්ෂෙ ට මාර ආදරෙයි ඒත් මේවගේ වැඩ වලින් වෙන්නෙ පක්ෂෙට තියෙන කොලිටි එක නැති වෙනවා මෙයා බොරු කරලනම් එයාට දීපු දඩුවම මෙයාටත් දෙන්න ඕන ❤

  • @ChangeVneed
    @ChangeVneed 17 днів тому

    මෙහෙම හෝදන්න ගියොත් මහ විපතක් වෙන්නෙ. 😢

  • @LalWickramarachchi
    @LalWickramarachchi 16 днів тому

    මෙතන තියෙන්නෙ සුදුසුකමක් නැහැ කියල ප්‍රශ්නයක් නෙවෙයිනෙ.කලින් හිටපු අය කවුරුවත් මේ වගෙ තමන්ට නැති උගත්කමක් පෙන්නන්න බොරු කරල නෑ.මෙතන බොරුවක් වංචාවක් කරන බව හොඳට පේන්න තියෙද්දි සමහරු ඒක නොපෙනුනා වගේ වෙන දේවල් කතා කරන්නෙ ඇයි. ඇත්ත තිත්ත නිසාද?
    පැය කීපයකින් උත්තර දෙන්න පුළුවන් දෙයක්නෙ මේක. ඒත් බන්ඩක්කා න්‍යායෙන් තමයි වැඩ සිද්ධවෙන බව පේන්න තියෙන්නෙ .

  • @sunild6715
    @sunild6715 18 днів тому +1

    Give them five years 😂😂😂, all will be same as Rs150 tax from petrol 😂😂😂

  • @chagedara3045
    @chagedara3045 17 днів тому

    එක කොන්දක් තියෙන මාධ්‍යකාරයෙක් නෑනේ ...කෙලින් උත්තරේ කියපං කියන්න.... වුනාට පස්සෙ කියන්නම් ලූ. .😅😅😅
    අපි හිතුවේ ජෙප්පො කෙලින් කතා කරන උන් කියලා.....😅😅😅

  • @YnsvsnR
    @YnsvsnR 17 днів тому +1

    නලින්ද ඇත්තටම උබට MBBS එකක් තියෙනවාද බන් 😂😂😂😂

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 16 днів тому

    රංවලට ඒ සුදුසුකම නැත්තං ඔහුට විරුද්ධව ඇක්‍ෂන් එකක් ගන්නවාද? ඒ සුදුසුකම ඇත්තටම තියෙනවා නං ඒ ගැන ප්‍රශ්න කළ අයට විරුද්ධව ඇක්‍ෂන් ගන්න නං ඔබට අයිතියක් නෑ..මොකද ප්‍රශ්න කිරීමේ අයිතිය හැමවිටම ජනතාවට තියෙනව..

  • @PriyanthaBalasuriya-l2j
    @PriyanthaBalasuriya-l2j 18 днів тому +6

    නියම උත්තර. මාද්දය හිතලු ක තා කරන්න හදනවා.

  • @sampathkumara6717
    @sampathkumara6717 17 днів тому

    නෑ නෑ... මර්වින් සිල්වා විතරයි ආචාර්ය... විභාග හොරට ලියපු නීතිඥයො ජනාධිපති කමට ඉල්ලුවෙ... පාර්ලිමේන්තුවෙ ආචාර්ය කෙනෙක් කියල දිවුරුම් දෙන්න තියෙනවද....

  • @warsil3735
    @warsil3735 17 днів тому +1

    😂😂😂 palayan pako yanna noti nogaha😂😂 kata rdim kta kata😂😂

  • @samanthasenavirathna9565
    @samanthasenavirathna9565 18 днів тому +3

    පැහැදිලි කිරීමක් නෑනෙ

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 18 днів тому +2

    දැන් ඕක තිබුනත් වැඩක් නැහැ..!!,පරක්කු වැඩියි.. විදේශ ගත අපේ රටේ එවුන් දැනටමත් උසුළු විසුළු වලට ලක්වෙන්න පටන් අරන්..බව දන්නෙ නැද්ද..!!??බයිල ගහල, ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ අධ්‍යාපනය විහිළු වලට ලක් කරන තත්ත්වයට ගිහින්...දැන්...

  • @baccaratalex
    @baccaratalex 17 днів тому

    තියනවනම් මේන් කියලා පෙන්නාපන් නැත්නම් නෑ කියපන් මේක හෙන සරල දෙයක්නේ

  • @rtynkvimara
    @rtynkvimara 18 днів тому +1

    Patta slow taking action . No direct decision to a issue

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 17 днів тому

    වැඩ කරන්න උපාධි ඔනේ නැ යකෝ

  • @sajithnadeera4576
    @sajithnadeera4576 17 днів тому

    හොරු එලවලා පචය න් ගෙනාවා වගේ 😂😂😂😂

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 14 днів тому

    යන්නේ කොහේද මල්ලෙ පොල්

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 17 днів тому

    දවස් දෙක තුනක් දීල පොඩ්ඩක් හිටහල්ල බන් ජපානේ ආං උපාධි සහතිකේ අච්චු ගහල වේලෙන්ඩ තියල තියෙන්නෙ..

  • @NatureNest76
    @NatureNest76 17 днів тому

    ආචාර්යලා තමයි මෙච්චරකල් ලොකුවටම ඇරියෙ අපට

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 17 днів тому +1

    Kohomada modayanwa gonata undala tiyana heti 😅😅😅😅Hoooooooo Hoooooooo hooooo 😅😅

  • @alawagedagoa
    @alawagedagoa 15 днів тому

    Muge kindi answer eka 🤮🤮🤮🤮

  • @nishanauto.6691
    @nishanauto.6691 18 днів тому +10

    කොහෙද මෙයා ලිස්සා යන හැටි.. හැම එකම ඔහොම තමයි.. කල් මරනවා කරන දෙයක් කරපු දෙයක් නෑ නේද..

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 18 днів тому +6

      ඇයි අඬන්නෙ

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 18 днів тому +5

      ඇයි අඬන්නෙ

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 18 днів тому +3

      උබලගෙ සජ්ජා පරාද උන එක....උබලගෙ ජොනියා බදු ගෙවපු එක...ඒ දෙකම මදිද😂😂😂

    • @manjuperera
      @manjuperera 18 днів тому

      වැලලෙන්නැතුව හිටපල්ල..යකෝ මාසයක් ගියාද ගොන් හැත්ත

    • @rohithakumara4499
      @rohithakumara4499 18 днів тому +1

      amaruda

  • @richardananda4863
    @richardananda4863 15 днів тому

    අඩෙි දොස්තරයා කොලේ වහලා ගහන්න එපා ලැජ්ජයි උබලා ලෝකෙන්ම පිරිසිදු දේශපාලන ප්‍රවෙිශයකින් නේ උපාදි අරන් ආවෙි.දැන් මොනාද මෙි කියවන්නේ.

  • @prasadmaduranga8611
    @prasadmaduranga8611 18 днів тому +6

    අනිත් ආන්ඩු කරපු වැරදි මේ ආන්ඩුත් කරනවනම් වැඩක් නෑනේ...වැරැද්දක් කරලා තියෙනවානම් ඒක පිලි අරන් ඉල්ලා අස්වෙන්න කියන්න....රටේ ජනාධිපති හා සමාන තනතුරක බොරුකාරයෙක් නම් ඉන්නේ එතනින් එහාට කථාකරලා වැඩක් නෑ ....

  • @jes_5689
    @jes_5689 17 днів тому

    Embarrassing mindset of some Sri Lankans. Like? These ppl have no other problems to talk about

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 18 днів тому

    Pilulituru ma widihata tamai danna one grazie nalin

  • @Zulaiha-t1k
    @Zulaiha-t1k 17 днів тому

    Hiru eken meka pennuwada😂

  • @thenet-135
    @thenet-135 16 днів тому

    NPP seems to be not aware of the people they appointed to the most top positions in the government. Anybody having a diploma, degree, MSc or PhD has the degree certificate and transcripts in hand. 😀😀😀

  • @nandasiriherath2513
    @nandasiriherath2513 17 днів тому +1

    Mata penne okkoma wadabari tasanlawage

  • @NandanaKm-h3t
    @NandanaKm-h3t 18 днів тому

    දෙක පුන්ඩ

  • @nandasiriherath2513
    @nandasiriherath2513 17 днів тому +1

    Munge niyapoththe idala thiyenne boruwa

  • @Fox681
    @Fox681 16 днів тому

    Mun okkoma ekai balu haththa,

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t 18 днів тому +1

    Thopita wena wada nadda 😡😡😡🦬🦬kalin anduwe unge dewal heuwe nadda😡😡😡🦬🦬

  • @SanthushtiHerath
    @SanthushtiHerath 18 днів тому +2

    එකක් කඩතොලු වසාගන්නට ....😂😂

  • @parakramaamaratunga3517
    @parakramaamaratunga3517 16 днів тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @vishakamihingurathna9550
    @vishakamihingurathna9550 17 днів тому

    Katha nayakage gewal biyagama eyage duwala birida doctersla.eka api dannawa.

  • @MalinKarunadasa
    @MalinKarunadasa 18 днів тому +1

    me madyawedeen meeta pera hitiya katanayakawarungeth upadi pareeksha kalada? ahanna dewal netiwata kunu hoyanawa😂😂😂😂

  • @dammika3348
    @dammika3348 17 днів тому

    Miris kuddahe degree eka mokakda damne na