ලංකාවේ කොස් දෙල් මුරුංගා වලින් සුපිරි වැඩක්| පටවමු ඔක්කොම ඕස්ට්‍ර්‍ලියාවට|Indika Suranga

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 74

  • @melanichandika8551
    @melanichandika8551 6 місяців тому +9

    කැනඩාවේ ඉන්න අපිටත් ඔයදේම තමා.ඉදිරිපත් කිරීම ලස්සනයි.

  • @nilanthiperera6948
    @nilanthiperera6948 6 місяців тому +9

    මොනවා වුනත් කියන්න තියෙන දේ අමුවෙන්ම කිවිවා.

  • @kumirkumir3510
    @kumirkumir3510 6 місяців тому +13

    ඔයා නං කියපු කතාව සහතික ඇත්ත අයියේ

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 6 місяців тому +4

    හොඳෑඩේ, දිට්ඨ ධම්ම වේදනීය කර්මය,,🤣🤣
    Good idea , thank you ,,

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 6 місяців тому +5

    තෙරැවන් සරනයි පුතේ ඔයාට නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා ඔයගෙ අපෙ ගෙදර දැනුත් තියෙනවා අටුකොස් ඇත්ත කතා කලා ට ගොඩක් පිං තෙරැවන් සියලු දෙනාටම යහපතක් ම වෙිවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤

  • @leelanandagabbalage5217
    @leelanandagabbalage5217 6 місяців тому +4

    දැනට මම කිරිකොස් බෝතල් විදියට හදනව යවන්න විදියක් නැතුව බලන් ඉන්නව යවනවිදියක් හදමු අනෙක් දෙවලුත් කෘතීම රසකාරක කිසිවක් නැතුව හදන්න පුලුවන් මාලු දිවුල් දෙල් ........

  • @dilanrathuge2492
    @dilanrathuge2492 6 місяців тому +5

    ඉන්දික මචෝ උඹ ඇත්තටම මරු. කියන්න තියන දේ කෙලින්ම කිව්වා වැඩි වැඩ නෑ. කතන්දරේ ඉවරයි.ආදරෙයි. japan awoth kiyapan dajina asai. eja

  • @madhusankayoutube3146
    @madhusankayoutube3146 25 днів тому +1

    Uba niyamai ban.adreiiui.

  • @awanthiushani3675
    @awanthiushani3675 6 місяців тому +7

    මරු. ඇත්තම කතාව කිව්වා.😂

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 6 місяців тому +1

    A nice presentation !

  • @christopherdelmar7752
    @christopherdelmar7752 3 місяці тому +1

    සහතික ඇත්ත .

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 6 місяців тому +8

    මොනව කියන්නද මේවට....
    මම සැමදාම ඔබේ ඒවට හිනාඋනා...
    ඒත් අද....
    මමත් ඔබ සමගම දුක්වෙනව😢

  • @kumarimanel9379
    @kumarimanel9379 6 місяців тому +2

    මරු පොරක්❤❤❤❤

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 6 місяців тому +1

    මරු කතාව. ඇත්ත තමා. ඉස්සර අපේ වත්තෙත් ඇති තරම් කොස් තිබුනා. අම්මා එක එක දවසට එක එක විදිහට කොස් හදනවා. ඒ කාලේ අගයක් නැහැ. දැන් එළවලු කඩේ කොස් ගෙඩි දිහා බල බලා යනවා. මේ ලඟදි ඉන්දියන් කඩේකින් මුරුංගා ගෙනාවා.18$/kg. ඒ කාලේ අකමැති වෙච්ච එළවළුවක්. දැන් ඒකට... 🤣🤣
    ජයවේවා!!!👍👍

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 6 місяців тому

    සුපිරි කතා🙂

  • @neethaangele685
    @neethaangele685 6 місяців тому

    Niyamai sathyata jaya.....thank you

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 6 місяців тому +2

    උඹනම් මාරයි මචං ❤

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 3 місяці тому +1

    Very true,

  • @SomalathaPerera-p3z
    @SomalathaPerera-p3z 6 місяців тому

    Derana kiyala aayathanayakin polo's ausi walata ewala thibuna thembennema nehe puluwanam experiment karala ewanna gaththa kenek aai ganne nehe

  • @kalanawijenayaka7037
    @kalanawijenayaka7037 6 місяців тому

    Maru eka kiyna widiya nm❤

  • @saraththamel8639
    @saraththamel8639 6 місяців тому +3

    මරැ

  • @wijayanganiweragala1319
    @wijayanganiweragala1319 6 місяців тому

    Lagama town aka mokakda? super markets monawada?

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 6 місяців тому +4

    ඔබේ වීඩියෝව යම් හොද පණිවුඩයක් ගෙනෙනවා. නමුත් දැන් ලංකවේ මෙවැනි කෘෂි අපනයන කරන ගොඩක් අය ඉන්නවා. දැන් සොයා බැලිය යුතු දේ තමයි අපට අපනයන කරන්න දැන් ප්‍රමාණවත් තොග තිබෙනවද සහ තරගකාරී මිලක් අපට ඉදිරිපත් කල හැකිද යන්න. ඉස්සර වගේ නෙවෙයි දැන්.

    • @achaladezoysa1361
      @achaladezoysa1361 6 місяців тому

      ඔව් ඒක හරි.දැන් ඉල්ලුම තරමට සැපයුම අඩුයි.මිනිස්සු කම්මැලියි. පැශන් fruit එහෙම ඉල්ලන තරමට නෑ

    • @chamindapothupitiya
      @chamindapothupitiya 6 місяців тому

      කෙසෙල් කොළ, පවා එන්නෙ vietnam . අපේන් එන ඒවාට වඩා vietnam amu aba. පොලොස්, කෙසෙල් මුහ හොදයි . අපේ රටේ derana. Araliya ඒවාග්‍ර්ත් හොද ඒවා තිබේ.frozen කරපු

  • @nadeepamanamperi7350
    @nadeepamanamperi7350 6 місяців тому +1

    Oyage wistharayak danna
    Api awanna buyer kenek nathuwa inne.

  • @roserihanna5126
    @roserihanna5126 6 місяців тому

    Niyama kathawa✌

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 6 місяців тому +3

    හොද වැඩේ. මටනම් රත්තරන් අයියෙ පුදුම සතුටක් දැනෙන්නෙ.😂😂😂😂😂😂😂😂😂😂

  • @roni8355
    @roni8355 6 місяців тому

    Me dawas wala ape gedara gahe del gata thiyenawa.

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 6 місяців тому +7

    ඔබට සතුටුයිද දැන් 😂😂

  • @buddikasampath-y4e
    @buddikasampath-y4e 6 місяців тому

    Ane pleaze mamath ewage deyak karanna godak asawenn inne puluwannam udau karanna athtatama mama podi vijalana machine ekakin kos hema velanawa eth ratayawanna kramawedaya gana mata harihati danumak na.... please udau karanna godak pin mevideo eka dammata

  • @MithiniWathsala-i5z
    @MithiniWathsala-i5z 6 місяців тому

    Ratawal wlt ywnn kemathi eth atha denna kwruwth ne

  • @champabasnagoda5403
    @champabasnagoda5403 6 місяців тому

    Niyama katha Tika.😀😀😀

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 6 місяців тому

    කොහොමද එවන්නෙ කවුරුත් උදවු කනැ

  • @sajiwanisilva7862
    @sajiwanisilva7862 6 місяців тому

    Atta oyage katawa

  • @sumithperera6619
    @sumithperera6619 6 місяців тому

    Niyamayi ....

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 6 місяців тому

    ❤❤❤

  • @DilushikaThabrew
    @DilushikaThabrew 6 місяців тому

    😂😂😂 maru

  • @wajirafernando7672
    @wajirafernando7672 6 місяців тому +3

    Good

  • @sajiwanisilva7862
    @sajiwanisilva7862 6 місяців тому

    Eka tamay tin kanna venne

  • @EcoTunes618
    @EcoTunes618 6 місяців тому

    Mama nam export Karanawa,habai Audi nee

  • @asankadissanayake2098
    @asankadissanayake2098 6 місяців тому

    Supiri 😊

  • @khandikhandi1372
    @khandikhandi1372 6 місяців тому

    Me. aiya. maru. eththa a. kiyanawa. harima. shok😅😅😅

  • @alialtaher8154
    @alialtaher8154 6 місяців тому

    Oyage...kathwa..mru....math...dubaiwals.inne...mama..middeniya...ammakenak

  • @SheelaSheela-e1b
    @SheelaSheela-e1b 6 місяців тому

    😮😮😅❤

  • @malamendis4775
    @malamendis4775 6 місяців тому

    මෙහෙ අපේ පලාතේ කොස් නැහැ. කඩේ කොස් දිහා බල බල දුකෙන් යනවා.ගන්න බයයි. කොස් ඉදෙන්නැතිව කල් තියාගන්න හාපික්(toilets cleaner) ජලයට කලවම් කර යොදනවා කියලා මෙහෙ වෙද්‍යවරයෙක් කියා තිබුණා.ඒ නිසා මෙහෙ කොස් ගැන දුක් නොවන්න.

  • @kumarimanel9379
    @kumarimanel9379 6 місяців тому

    මමත් හරි කැමතී මේ බිස්නස් එකට ඒත් කරන්නේ කොහොමද දන්නේ නැහැ කවුරු හරි උදවි කරනවා නම් උපරීම මහන්සි වෙනවා

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 6 місяців тому

    කොස් ලාබයි

  • @ChandrikaChandrika-m8h
    @ChandrikaChandrika-m8h 6 місяців тому

    Hoda adahasak

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 6 місяців тому

    ගමේ ඉන්න වගා කරුවන්ට මෙක කරන්න බැරිද අපි කරනවිදිහ දන්නෙනැ

  • @AnilSuraweera-s7n
    @AnilSuraweera-s7n 6 місяців тому

    ❤❤❤❤❤❤❤....

  • @thushisid1909
    @thushisid1909 29 днів тому +1

    😂😂😂😂😂😂😂

  • @wijesirikarunasinghe8648
    @wijesirikarunasinghe8648 6 місяців тому

    ඕස්ට්‍රේලියාවේ කොස් තියෙනව මම එවන්නම් විස්තර ❤

  • @dilhanid7593
    @dilhanid7593 6 місяців тому

    👍

  • @susanthahewawasam1153
    @susanthahewawasam1153 6 місяців тому

    🇺🇸👍

  • @kawithminethsarani8355
    @kawithminethsarani8355 6 місяців тому

    😃😃

  • @ashokawithanage8216
    @ashokawithanage8216 6 місяців тому

    😅😅😅😅👍

  • @somawgk4778
    @somawgk4778 6 місяців тому +1

    ඕ කියපු හැමදෙම මේ ඕමාන් වල තිනව මම නං කන්නෙ මේ කෑම😮😮😮

  • @janakamandalawatta2149
    @janakamandalawatta2149 6 місяців тому

    😊😊😂😂😊😊😢😢😢😢

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 6 місяців тому

    මමත් ඔවා හදනවා දෙන්න කෙනෙක් නැ

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 6 місяців тому

    අයියෝ ඉන්දික 😂
    අපිට සපෝට් එකක් දෙන්නකෝ ඔය වැඩේ කරන්න .ස්පෝට් කරන්නේ කොහොමද අපිට ඉතින් ලොකු ලොකු අතු නැහැනෙ උදව් කරන්න 😢

  • @namalinamali2022
    @namalinamali2022 6 місяців тому

    😫😫😫😫♥️♥️

  • @jayanthinirosha3848
    @jayanthinirosha3848 6 місяців тому

    අනෙ මම ඩවසාට 2000හොයගන්න පුඩුම ඩුකක් විඩින්නෙ කොහොමඩ කරාන්නෙ

  • @somawgk4778
    @somawgk4778 6 місяців тому

    මුනත් කොස් ගෙඩිය වගේ 😅😅😅අපහසේට නෙවි

  • @SiriyalathaAbewardana
    @SiriyalathaAbewardana 6 місяців тому

    Ane. Piyathilaka gurunnase Kiyana Miniha HOREK HOREK HOREK Ahu wennanam Apa Rata Inna Aya gen. Salli kada Ganna Patta Kiyana Horek HOREK HOREK HOREK HOREK HOREK HOREK Ahu wennanam Apa

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 6 місяців тому

    ඔයා රට ඉදගෙන හරි කොස් කනව.අපිට මාතර ටවුන් එකේ ඉදලත් සමහර කාලවලට කොස් ටිකක් කන්න ගන්න තැනක් නෑ. රටකට උන දෙයක්.

  • @danushkatharanga6747
    @danushkatharanga6747 6 місяців тому

    Nambare danna

  • @hiranthi639
    @hiranthi639 6 місяців тому

    Uk hitiya 30 years , kos kanna labunnema naha. Oyata tin eke hari thiyenawa . Irrsiyai mata 😂😂😂

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 6 місяців тому +1

    කියනටික කිව්වා රස දැනෙන්නම තාමත් මෙහේ ගොබ්බයෝ එහෙම්මම තමයි.

  • @Bla_bla_234
    @Bla_bla_234 6 місяців тому

    හැමදාම මේ දවස්වල අඹ කන්න නම් තියෙනවා.ගහේ වෙරලු බිම. මේවා රට යවන ක්‍රමයක් හදනව නම් ?

  • @nadeepamanamperi7350
    @nadeepamanamperi7350 6 місяців тому +1

    Mr indika math Embilipitye. Sathutui. Oyawa contact karaganna kohomada. Apita buyer kenek ne. Awanna kos thiyanawa. Pls send us mail message.

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 6 місяців тому

    Good