විවාහ සහතිකයේ ඔබ නොදන්න සැගවුනු රහස../Indika Suranga

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 64

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 8 місяців тому +16

    ලබන අවුරුද්දෙ පව්ලක් පන්සලක් වෙලා එක වහලක් යටට එන්න කියලා හිතාගෙන හිට්යෙ.එක්කො ඕනෙ නෑ අෆ්ෆා මෙන්න මේ ඉන්න විදිහටම ඉන්න තීරණය කරා අයියගෙ වීඩ්යො එක බැලුවට පස්සෙ.. විවාහ ජීව්තය ගැන දැනුවත් කරපු රත්තරන් අයියට සියලු දෙව් දේවථාවුන්ගෙ පිහිටයි ආරක්ෂාවයි..😂😂😂😂😂

    • @indikasuranga395
      @indikasuranga395  8 місяців тому +9

      උඹේ කමෙන්ට් එකට මට ඊට වැඩිය හිනා යනව මල්ලියේ..❤️❤️❤️ඒ වුනාට උඹත් බැදපන්. ජීවිතේ කියන්නෙ සතුටම නෙමේ.. දුකත් ඕනෙ..

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 8 місяців тому +6

      @@indikasuranga395 බදින්න ඉන්න ගෑණු ළමයත් එක්ක කතා කරලා අවසාන තීරණයක් ගන්නම්කො අයියා කියනවනම් බදින්නම කියලා .අනේ මන්දා පුරුවෙ කරපු කරුම තියෙනවනම් ඒවා කොහොම හරි ගෙවන්නම එපෑ.....😅😅😅😅😅😅😅

    • @malki7505
      @malki7505 8 місяців тому

      Ane ahema kiyanna epa pawul wenna

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 8 місяців тому +2

    Sirawatama maru aiya Oyagae video….. mata ahamben hambunae jaya wewa oyata❤️

  • @shamindraabeyweera3124
    @shamindraabeyweera3124 7 місяців тому

    Sahathika aththa machang.

  • @AkiduPro
    @AkiduPro 8 місяців тому +1

    🤭🤭🤭🤭🤭🤭😊😊😊😊❤❤❤❤ jaya wewa

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 8 місяців тому +2

    Ganu itin wenasak na ekama wenasa eyalagae name ekai skin colour ekai vitharai….. loke kohe htyath ganu serama ekai, oyage Australia Suddokiyapu kathawa mage mehe bosstj mata kiuwa (Ireland) kohe hitiyath ganu ganumai…..😊 Jaya wewa oyata❤️❤️❤️

  • @NishanthiDammika-m9t
    @NishanthiDammika-m9t 8 місяців тому +4

    අනෙ හිනාකාලා මැරෙනවා මෙයාගෙ video බලලා😂😂😂 හොදයි හොදයි ඉදිරියටම යන්න කියලා ප්‍රරාර්තනා කරනවා 👍👍👍👍👍👍👍

  • @linalll1646
    @linalll1646 8 місяців тому +2

    බුදුසරනයි

  • @epleblomst91
    @epleblomst91 8 місяців тому +1

    නියමයි ❤❤❤❤

  • @PriyadarshanaR
    @PriyadarshanaR 8 місяців тому +6

    කසාද බැඳලා ගෙවල් දෙකක ඉඳලා සතියකට සැරයක්පඑම්බෙයල්ලා වැඩේහරි 😂

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 9 місяців тому +12

    වීඩියෝ එක දැක්කාම වයිෆ් අනිවාර්යයෙන්ම එලියෙම තමයි ඉන්න වෙන්නේ 😂

  • @manojarathnayake4615
    @manojarathnayake4615 9 місяців тому +10

    මේක බැලුවම wife...ඔයාට එලියෙම තමයි ඉන්න වෙන්න 😂

  • @udayakumari6592
    @udayakumari6592 8 місяців тому

    kal ikuth wena dinayak nadda appa

  • @sajiwanisilva7862
    @sajiwanisilva7862 8 місяців тому +1

    Oya kiyana katawa atta hugak pirimi ganunge wadeta lakvenawa mat ganiyek e unata ape gedara miniha mawa yatat karan atal eke ennawa mama danna hugak piriminta duk vidinawa

  • @AMJD..1961
    @AMJD..1961 9 місяців тому +1

    Good

  • @IranganiMalwaththa-lr9si
    @IranganiMalwaththa-lr9si 9 місяців тому +7

    කියා ගන්න බැරිකමට ඉන්නෙ .සමහරවිට වදක බාරියක් ලැබිලා ඉන්නෙ.

    • @indikasuranga395
      @indikasuranga395  9 місяців тому +5

      එහෙම නෑ.. ලෝකෙ ඉන්න හොදම වයිෆ් ඉන්නෙ මට..

    • @menakadissanayake-ej3ch
      @menakadissanayake-ej3ch 8 місяців тому

      @@indikasuranga395 ❤

  • @moreenfernando3983
    @moreenfernando3983 5 місяців тому

    👍👍👍😲😲😲🌹🌹🌹

  • @janakamandalawatta2149
    @janakamandalawatta2149 8 місяців тому

    Please go and check if it has an expiry date?

    • @indikasuranga395
      @indikasuranga395  8 місяців тому

      හුටා.. මම ඒක දැක්කෙ නෑනෙ

  • @DimaliTilanthi
    @DimaliTilanthi 8 місяців тому

    😂😂😅😅😅😅😅 amooo

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 8 місяців тому

    Ammo 😂😂👍

  • @brendanalmeda1665
    @brendanalmeda1665 9 місяців тому +2

    🤔 💯👍

  • @chandanamohotty8005
    @chandanamohotty8005 8 місяців тому +1

    බොලද ප්‍රේමය්ට අන්ධ වූ ඔබටත් මටත් සැබෑ විවාහ ජිවිතයහි විදින්න වෙන කටුක අත්දෑකිම්. නන්දා මාලනී මහත්මියගේ සිංදුවක කෑල්ලක් වන ලුනු බතුයි කලා ඉදිමු රත්තරන් යන බොලද ප්‍රේමයේ කිවූ ගොන් කතා මතක් වේ. සමහර මෝඩයෝ එක ගෑනියෙක් අත්හැර තවත් ගෑනියෙකුගේ කුනු කතා අසන්න දෙවන වරක් රෑ වැටුන වලේ දෙවන වරක් වැටෙන්න හදනවා මම මෙම කටුක අත්දැකීම මතු උපන් ජාතියකවත් ව්දින්න නොලැබෙවා කියා සැමදා ප්‍රර්ථනා කරමි තනිකඩ ජීවිතයක් ලැබෙන්න කියා නිවන් දකිනා තෙක්.

  • @gayafernando5658
    @gayafernando5658 8 місяців тому

    Ammoo..😂😂😂

  • @hallosrilanka6335
    @hallosrilanka6335 9 місяців тому +1

    මරැ ...බලෙන් නැතුව හිනස්සවනවා....good comedy ...❤😂

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 7 місяців тому

    Paw yako mu😂😂😂

  • @udayakumara8392
    @udayakumara8392 9 місяців тому +1

    🤜🤛

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 9 місяців тому +6

    ගැටලු දෙකක් තියෙනව..
    1. ඔබ කසාද සහතිකය අරං ඉත්මනට
    ගිය ගමන මොකක්ද ඒ හදිසිය...
    2.කසාද බදින කොට රෙජිස්ටාර් ඉස්සරහ කියනව නේද.. මාගේ කිත්‍යනුකූල බිරිද ලෙස පිලිගන්නා බව
    ලෝක යට තියන වග......
    එතනම තියෙනවනෙ අනියම් බිරිදක් හිටියට කමක් කෑ තියල....
    මම ඒ නීති උපදේශයෙන් ගොඩත් ඉස්සරහට ගියා😂

  • @ramanidesilva9361
    @ramanidesilva9361 8 місяців тому

    😀

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 9 місяців тому +4

    ශ්‍රී ලංකාවේ විවාහ සහකරු සහකාරිය ට අනාචාරයේ හැසිරෙන නීතියෙන් තහනම් ද නැද්ද ?
    නීතිය දන්න කෙනෙක්,
    හරියටම දන්නවා නම් විතරක් හරියටම උත්තරයක් දෙන්න
    ස්තුතියි

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 9 місяців тому

      අනාචාරයේ හැසිරීම වරදක්
      නමුත් එය සනාත කිරීම බොහොම අමාරුයි.....

    • @meenugurusinghe5
      @meenugurusinghe5 9 місяців тому

      ආ ආආ දැන් යන්න ඕනෙද අනාචාරෙ ගිහින් වරෙන්කො නීතිය ගැන කියල දෙන්න 😂😂😂😂😂

    • @nilunishasamaraguna8198
      @nilunishasamaraguna8198 9 місяців тому

      😂

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 8 місяців тому +1

    අපිටත් ඕක බලන්න බැරි උනානේ මොනාද ලියලා තිබුනේ කියලා

  • @marksulalitha29
    @marksulalitha29 8 місяців тому

    😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂

  • @kanthilatha567
    @kanthilatha567 8 місяців тому

    Attatama meka balanawata wada hina yanawa😂😂

  • @niranjalakumari8371
    @niranjalakumari8371 9 місяців тому +1

    😅😅

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 9 місяців тому +1

    😂😂😂😂😂😂

  • @SnsFrenando
    @SnsFrenando 9 місяців тому

    ආදරේ.කරත්..එකට..ජීවත් .උනත්
    කසාද ..ලියන්න.එපා..

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 8 місяців тому

    අපෙ ගෙදර නම් ඕකෙ අනිත් පැත්ත මගෙ ඉවසීම නිසා ජිවිත ය ගෙන යන්නෙ දරුවන් නිසා

  • @sweenyfernando8830
    @sweenyfernando8830 9 місяців тому +1

    😂😂😂😂

  • @maashamaasha8395
    @maashamaasha8395 8 місяців тому

    😂😂😂😂😂

  • @Skwsamanthi
    @Skwsamanthi 8 місяців тому

    ඔයාම බලල වයිෆ් ට පෙන්නුවදැ..😅😅🤭🤭🤭

  • @allanKeegel
    @allanKeegel 5 місяців тому +1

    Both wife and husband should have same(equal) ideas,otherwise very difficult to live together.Do not follow
    every law of a country.If you want to live with wife peacefully,follow what buddha has preached regarding family
    life.The solution to every problem in our life,lord buddha has preached how to get rid of them.If you read thousands of other books,you never get the solution to your problems.Different people have written many books,no meaning of them.THANKS.

  • @asankajayawardena5884
    @asankajayawardena5884 9 місяців тому +2

    Hope my wife wouldn’t see this Vedio😂

  • @champadesilva7771
    @champadesilva7771 8 місяців тому

    ආ...බලන් ගියාම කසාද සහතිකෙ ගෑනු අයට ලොකු බලයක් දීලා තියනව.......
    ඒක දන්නෙ නැ ගොඩක් දෙනෙක්..

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 9 місяців тому +1

    😢😢😢😢😢😢😢

  • @RravindaNandana
    @RravindaNandana 8 місяців тому

    හරියට හිනා යනව අනේ මේ වීඩියෝ බලල.පිං සිද්ද වෙනව.

  • @ie191
    @ie191 8 місяців тому

    ලේ පිරිසිදු වෙනවා 😂

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 9 місяців тому +1

    🤣🤣😅

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 місяців тому +1

    🪷🪷🪷🪷🪷🙏🙏

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 9 місяців тому +1

    Hahaha, you are a real joker, Indika.😅

  • @AnuSadanethu
    @AnuSadanethu 8 місяців тому

    😂

  • @kumari969
    @kumari969 8 місяців тому +1

    Baduma thama

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 9 місяців тому +1

    😅😅😅

  • @johngunasekera4540
    @johngunasekera4540 8 місяців тому

    😂