පණුවන් කොටා කලන්දන් ඇල්ලීම | කලන්දො මාළු | fishing

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024
  • පණුවන් කොටා කලන්දන් ඇල්ලීම | කලන්දො මාළු | fishing
    හොද්දට මරපු මාළු | fish for lunch | fishing | lagoon fishing
    • හොද්දට මරපු මාළු | fis...
    ඉරටු සාත්තරෙන් කකුළු දඩයම
    • ඉරටු සාත්තරෙන් කකුළු ද...
    කඩොල් කකුළු දඩයම
    • කඩොල් කකුළු දඩයම | man...
    කකුළු අතංග දැමීම | kakulu athanga
    • කකුළු අතංග දැමීම | kak...
    රෑ කකුළු දඩයම | පන්දම් පෑම | night crab hunting
    • රෑ කකුළු දඩයම | පන්දම්...
    කුඩා ඔරු කලපු රැකියාව
    • කුඩා ඔරු කලපු රැකියාව ...
    වෙඩි කන්ද කඩොල් කකුළු දඩයම part 2
    • වෙඩි කන්ද | vedikanda ...
    බිලී බෑම
    • බිලී බෑම | rod fishing...
    විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
    www.youtube.co....
    විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
    / %e0%b7%80%e0. .
    Original sound track by - Agra Premarathna
    Studio AGRA
    Sydney Australia
    Facebook - Studio AGRA
    / studio-agra-. .

КОМЕНТАРІ • 637

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 роки тому +79

    මාර වටින වීඩියෝ එකක්...අපි කවදාවත් දැකල නැති,දන්නෙ නැති දේවල් දැක ගන්න දැනගන්න ලැබුනා....ගොඩක් ස්තූතියි......දිගටම කරගෙන යන්න....👌👌👌🙂

  • @anurabandara9803
    @anurabandara9803 Рік тому +1

    අපිට දකින්න නොලැබෙන පැතිකඩක්.........ගොඩක් ස්තුති යාලුවා..........සොඳුරු කතා බහක් ,සහ මනාව කරුනු එකතු කල වීඩියවක් .....ජයවේවා ............

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @SumedhaThilina
    @SumedhaThilina 5 місяців тому +3

    සුලෝචන අයියා මරු චරිතේ හිනා වෙලා මගි ඉන්නෙ

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Рік тому +2

    ඔය මස් හරිම රසයි . මේ රටේ හරිම ගනන්. පරිස්සමට ඔයාල හැමෝම පරිස්සමට කකුල් පරසට ඇවිදින්න. මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. ඔබලා හැමෝටම 🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @nalakanawarathna444
    @nalakanawarathna444 2 роки тому +3

    කලන්දෝ කියන්නේ ගුනාත්මක අතින් නම් සුපිරි මාලුවක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඔව් ඉතා වටිනා මාලුවෙක්....👍

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 роки тому +5

    වැඩේ නියමයි.අකමැති අය කුනුහබ්බ නොදා ඉන්න.මම ලංකාවට ආපුවාම අනිවාර්යයෙන් එනවා දවසක්ම ගතකරල නාලා කාලා සෙට්වෙලා යන්න.පුලුවන්නං fb ලින්ක් එකක් එවන්න

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому +1

    Malu gana danne nathi bhode danaganna labuna godak lassana thanak parissaman oyalata budusaranai 🙏🙏🙏❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @eduetube9685
    @eduetube9685 2 роки тому +3

    සුපිරී වැඩක් අයියේ දිගටම video ඕනි

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 Рік тому +1

    නොදන්න කරැනු ලොඩක් දැන ගත්තා. අයියා ට ගොඩක් ස්තුතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඉදිරියේදී තවත් දැනුම ලබා දෙන්නම්....👍

  • @NalinPriyantha-ko2ed
    @NalinPriyantha-ko2ed 11 місяців тому +2

    පරන වීඩියෝ ටිකත් බලන ගමන් සුපිරි වැඩක් අයියේ 😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @dumindusachinthaka6748
    @dumindusachinthaka6748 2 роки тому +1

    උදැල්ල කැඩිච්ච කොටසේ තමයි සුපිරිම අතල් එක...😂...niyamai sahooo.....❤️‍🔥❤️‍🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      සුපිරි සුපිරි 👍

  • @රොෂාන්සංජීව-ෂ6ඟ

    අද අයියලා මොකද මේ තරම් සතුටින් වැඩේ කරෙ.රොශාන් අයිය නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඔව් නේද සුපිරි 👍

  • @udithaprabath462
    @udithaprabath462 2 роки тому +2

    ලස්සන මාලුවො ටැංකියක දාල හදන්න හිතුන 🤗😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +2

      ටැංකි වල හදන්න බෑ.....

  • @gayanthusitha3013
    @gayanthusitha3013 2 роки тому +2

    සුන්දර බුලට් ටිකක් නියමයි සුලොචන,

  • @sachithsilva3045
    @sachithsilva3045 2 роки тому +2

    සුපිරිම ගැම්මක් ආයෙ කියලා වැඩක්නෑ

  • @pradeep11290
    @pradeep11290 2 роки тому +2

    මාරම ලස්සනයි ..කලපුව👌👌💥

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +1

    සුපිරි video akak දන්නේ නැති dawal ගොඩක් dana gatta.parisamin

  • @dfmskeerthi
    @dfmskeerthi 2 роки тому +1

    ඇත්තම ඇත්ත,,, යථාර්ථවාදී වෙනස් දෙයක්,,, ආදරේ,,, වැඩියෙන්ම,,සුලොචනට හොදෙ,,,

  • @sandalisewwandi1605
    @sandalisewwandi1605 2 роки тому +1

    Harima wadagath video ekak . Thanx aiye me wage video digatama genna aiye .❤️

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +3

    ලස්සන වැඩක්

  • @ganithagedara2926
    @ganithagedara2926 2 роки тому +1

    ඔක්කොම බලලා තියෙන්නේ .... ආසම චැනල් එක

  • @legendbro345
    @legendbro345 2 роки тому +58

    කුට්ටි පිටින් කද්දි නම් කිසිම අවුලක් නෑ.. හැබැයි මරද්දි තමයි හැමෝම පින් පව් හොයන්නෙ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +6

      ඒකනේ....💛

    • @reshanchithrasena3339
      @reshanchithrasena3339 2 роки тому +8

      ධීවර කර්මාන්තය කියන්නෙ රටේ ප්‍රධාන ප්‍රෝටීන් අවශ්‍යතාවය සපයන කර්මාන්තය.
      හැම මාලුවෙක්වම මරන්නෙ නෑනෙ ආහාරයට ගන්න මසුන් විතරනෙ මරන්නෙ. අනික මසුන් මරන්නෙ උන් එක්ක තියෙන වෛරයට නෙවේනෙ.

    • @gayashankanishka763
      @gayashankanishka763 2 роки тому +2

      boru sobane thinne

    • @AKR-bu6tm
      @AKR-bu6tm Рік тому +1

      moda hetta

    • @sellakkaraya3934
      @sellakkaraya3934 Рік тому +2

      ඔවු බන්

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe 2 роки тому +1

    සම්පූර්ණ වීඩියො එකම බැලුවා. බලන අපිත් ඇත්තටම ඔයාලා එක්ක ඉන්නවා වගෙ

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 2 роки тому +1

    චැනල් එකත් එක්ක මුල් කාලේ ඉදලම ඉන්නවා දැන් නියමයි අයියේ good luck❤️🤝🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @nawodaudayanga8009
    @nawodaudayanga8009 2 роки тому +1

    දැන්න මචන් උබ මාවා පිස්සු වට්ටලා අල්ලගෙන ඉන්නේ. සුපිරි වීඩීයෝ ❤️ ආදරෙයි මචෝ 🤝👊

  • @akahsenewdoni8092
    @akahsenewdoni8092 2 роки тому +2

    විඩියෝ එක නම් සුපිරි හැබැයි අපිත් දිවරයො තමයි අපි හලාවත සුදු වැල්ලේ බ්‍රො

  • @deshankumara6057
    @deshankumara6057 2 роки тому +1

    hithe thiyena prasana amathaka una tika welawakata me video eka balan iddi tnx aiye oyata💗💗🧡🧡

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි 😍

  • @shady.gg1234
    @shady.gg1234 2 роки тому +1

    kawadawath nodakapu dewal dakkka godak igenagatha digatama ona vedios

  • @ranigeetha1312
    @ranigeetha1312 2 роки тому +2

    Delak gahala Maalu allana eka Sabhawikai....
    Eth pana pitin inna ara Panuwo dekata kadamin katuwakata amunana eka mona tharam pawakda.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      මාලු අල්ලන එක ක්‍රමයක් ඔය .....

    • @CHERRYMUSICK
      @CHERRYMUSICK 2 роки тому +2

      @@wishwatiyubaya mokekda aiye muu. wadi bana kiyanna hodai. me aiya karanne ubala danne nathi dewal kiyala dena eka pin deepan enmanussayata

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t Місяць тому +2

    Sulochana මුහුදේ යන්නේ නැද්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Місяць тому +1

      කලපු රැකියාව තමයි කරන්නේ.....

  • @supunviduranga5127
    @supunviduranga5127 2 роки тому +1

    සුපිරි බන් උබේ චැනල් එක good luck broh ❤️🙏

  • @pathumrumesh883
    @pathumrumesh883 2 роки тому +4

    සුලෝචන කියන්නේ සුපිරි කොල්ලේක්.ලොකු කමක්.නැති පඩ ශා් නැති.අලකිරි අවන්ක සපිරිම චරිතයක්.ගමේත් මිනිස්සු හරි අාදරේ අැති මේ කොල්ලට.උබට වර දින්නේ නැ මල්ලි.නියම හදවතක්.ජිවිතේ කවද හරි දවසක හොද තැනකට එන්න.හොද මාලු මුදලාලි කෙනෙක් වෙන්න.හොද ලොකු බෝට්ටු අයිතිකාරයේක් වෙන්න කියල හදවතින්ම සුබ පතනව මල්ලි ඔයාට.මට පුලුවන්නම් සුලාගේ දුරකථන අංකය දේන්නකො.ලංකිවට අාපු දවසක මෙයාව හම්බ වෙලා පෙඩ්ඩක් මේ ගමේ අැවිදින්න.යන්න.

  • @dileepaprince
    @dileepaprince 2 роки тому +3

    මනසට මාර නිදහසක් දැනෙනවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      අනිවාර්යයෙන්ම 👌

  • @akahsenewdoni8092
    @akahsenewdoni8092 2 роки тому +2

    අලබ කියන්නේ අපෙ ලයින් එකෙ තැනක් නෙ ගැම්මක් තමයි

  • @madhawamadhusanka3333
    @madhawamadhusanka3333 2 роки тому +2

    අයියේ ඔයාගේ Vedio ගොඩාක් ආසාවෙන් බලනවා..අර මාලු වෙන්දේසී කරනවා කියලා තැනක් පෙන්නුවේ පුලුවන්නම් විතරක් එකේ Vedio එකකුත් කරන්නකෝ..දැකලා නැති අහලා නැති ගොඩක් දේවල් ඔයාගේ Chenal එකෙන් තමා අහලා දැන ගත්තේ..👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      කරමු...කරමු....ස්තුතියි 💛

  • @sazytattos3528
    @sazytattos3528 2 роки тому +1

    සුපිරි අයියෙ උබෙ වීඩියෝ අනිවාරෙන් බලනව කමෙන්ට් දාන්නෙනම් නැ ඉතිම්😓

  • @thilan2222
    @thilan2222 2 роки тому +6

    දැනුමට වටිනා වීඩියෝවක්... අරූ පව් පව් කීය කියන මඟුල් කමෙන්ට් වලට වැටෙන්න එපා... ඔය වගේ මානසික ලෙඩ්ඩු හින්දා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.. පව් පින් බල බල නැකත් බල බල රටට අවුරුදු 70 තිස්සේ කෙළ කරපු මෝඩයෝ රැළක් ඉන්නේ.. ඔයාලා කරගෙන යන වැඩේ කරගෙන යන්න මනුස්සයෙක්ගේ දැනුම හරි වැඩි වෙනවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 10 місяців тому +1

    මරැ ආසම බිලිබාන්න 👍

  • @sulochanasenadeera7547
    @sulochanasenadeera7547 2 роки тому +1

    Lankawata awahama matath balanna enna asai
    Harima lassanai

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 2 роки тому +2

    Watina video ekak malli. Api lankika thamaiiy malli. Habaiy lankawe inne rata mada. Dan inne Italy wala.mewa balakota asa hithenawa. 🙂🙂🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි ......ඉදිරියේදීත් සුපිරිම විඩියෝ ගේන්නම්...💛

  • @nipunlakshitha
    @nipunlakshitha 2 роки тому +1

    Marama watinawa oyage voice eka maru ayye digatama meka karanna❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 роки тому +1

    නියම වැඩසටහනක් 👍✔️

  • @erankumarathunga8687
    @erankumarathunga8687 2 роки тому +3

    සුලෝචනයි ජනකයි ❤

  • @srsworkshops9556
    @srsworkshops9556 2 роки тому +3

    තිබ්බ ගැම්මෙ හැටියට නම් හතරදෙනත් එක්ක අඩියක් ගහන්න නේහ් සුපිරි බයිටක් දාගෙනම :D :D

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      ඔයාට තේරුනා ටිකක්.....👍

    • @srsworkshops9556
      @srsworkshops9556 2 роки тому +2

      @@wishwatiyubaya මගෙ තැඹල වැඩෙත් බලන්න, ගෙනියන්න එන දාට කට්ටියත් එක්කම සෙට් වෙමු ඔය වගේම.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      @@srsworkshops9556 මම කියලා තියෙන්නේ.....සෙට් උනාම කියන්නම්....👍

    • @samansamarakoon6490
      @samansamarakoon6490 2 роки тому

      @@wishwatiyubaya 👍👍👍👍

  • @dilshalakmali6628
    @dilshalakmali6628 2 роки тому +2

    අයියා සුලෝචන සමග කලපුවෙ තියන පලාස්ටික් එකතු කරන විඩියෝ එකක් කරන්න.මන් හිතනවා එක වැදගත් වෙයි කියලා.(2) උ⁣දේට කලපු මාලු වෙන්දෙසියක විඩියෝ එකකුත් ⁣දෙන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      මේ වීඩියෝව බලන්න......කලපුව සුද්ද කරන විදිය
      ua-cam.com/video/6R2Uzgysh4U/v-deo.html

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      මාලු වෙන්දේසියක වීඩියෝවක් ගේන්නම්.....👍

  • @lahiruakuratiyage
    @lahiruakuratiyage 2 роки тому +1

    ආසාවෙන් බලනව. ඔය කීරියොන්ට මම පොඩි කාලෙ කියන්නෙ "පයින් ගහන මාලුකියල. කකුලෙන් ගහල ගොඩට දාගන්න පුලුවන් පොඩි පැටවුන්ව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඔව්....ඔව්....ස්තුතියි 💛

  • @film-ep6so
    @film-ep6so 2 місяці тому +1

    දමිත් අයියෙ ධීවර කර්මාන්තෙට ගන්න බෝට්ටු, ඔරු, පුන්චි නැව් එහෙම අපේ රටේ හදනවද🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      ඔව්.....මේ වීඩියෝව බලන්න
      ua-cam.com/video/ciJOdJZAA20/v-deo.htmlsi=TGSGGXKd-X4n7aBs

  • @gihanmadurapperuma5261
    @gihanmadurapperuma5261 2 роки тому +1

    Macho niyamai digatama karagana yanna

  • @pathumrumesh883
    @pathumrumesh883 2 роки тому +2

    සුබ එහේනම්.පරිස්සමෙන් උබල.බුදු සරනයි

  • @samithsubasingha3856
    @samithsubasingha3856 2 роки тому +1

    Ilaga video aka danne kawadada kiyala balan inne niyami.. 😍

  • @chamakumar3400
    @chamakumar3400 2 роки тому +1

    කොහොමද ජනක අයියගේ තුන්කටුවා 😮😮😮😮😮😮

  • @HART_TOUCHING1000
    @HART_TOUCHING1000 Рік тому +1

    Kalando patta rahai pulun vage dan aye kalando kale enava

  • @wasantakumara5770
    @wasantakumara5770 Рік тому +3

    නියමයි නෙ ❤❤❤❤❤❤

  • @theasiandevil1782
    @theasiandevil1782 2 роки тому +1

    Man Italy wali idan oyalaghe video balanawa
    Maghe nandala inne pitipana Negombo

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ආ එහෙමද....නියමයිනේ 😍

  • @tharuwa7571
    @tharuwa7571 2 роки тому +1

    සුලොචන එල කොල්ලෙක්👍

  • @loveisnever3647
    @loveisnever3647 2 роки тому +1

    ගැම්මක් අයියේ ❤️‍🔥

  • @rameshlakmal7675
    @rameshlakmal7675 2 роки тому +3

    Wede supiri hode👍💪

  • @sahan5559
    @sahan5559 2 роки тому +2

    Videos hodai kathawa wadi eka aul

  • @වීරසිංහ-ඪ2ච
    @වීරසිංහ-ඪ2ච 2 роки тому +4

    මවන් මේ vedio ටික english වලින් ඩබ් කරල අලුත් channel එකක දාන්න

  • @DammikaSampath-y3b
    @DammikaSampath-y3b Рік тому +1

    අපි ට මෙ video බලද්දී මාලු ගැනත් දැන ගන්න පුලුවන් Brow..

  • @sanjujusbar4497
    @sanjujusbar4497 2 роки тому +3

    නියමයි

  • @rangademel7288
    @rangademel7288 2 роки тому +3

    බලාගෙන හිටියෙ එනක්ම්

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 Рік тому +1

    Wow marama ලස්සනයි ❤❤❤

  • @__Thimu_Girl_
    @__Thimu_Girl_ Рік тому +2

    මට්ටි තෙල් දාලා පට්ට 🤞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      මේ වීඩියෝ බලන්න
      ua-cam.com/play/PL1vblsPUQjoYXeiGt8ijxhvD3kGFDTCly.html

  • @ලක්ශාන්රණසිංහ

    ❤❤❤❤❤❤❤මරු බොසා අදත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @rohanbala3839
    @rohanbala3839 2 роки тому +1

    Bro very interesting videos you and janaka &friends doing.do a video (dallo) video.gb

  • @punisher5982
    @punisher5982 2 роки тому +3

    මෙි කොහෙද අයියේ ලස්සනයි 👍

  • @Nipunbobclash
    @Nipunbobclash 2 роки тому +1

    පට්ට පට පට 🤟🙏🇱🇰

  • @myfavmuzk1773
    @myfavmuzk1773 Рік тому +1

    Boru kiyanna oni na .. mama asama deyak thamai..kollo ekka.. paw pin marunama labei..sathutin Inna eka thamai Inna kale karanna oni de.. ela kollo tika..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @indihera647
    @indihera647 2 роки тому +1

    Matte kama hadana hati pennada puluwanda?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      මේ වීඩියෝවේ තව කොටසක් තියෙනවා.....ඒකේ ඔයා ඉල්ලන දේ තියෙනවා....👍

    • @indihera647
      @indihera647 2 роки тому +1

      @@wishwatiyubaya Maru...

  • @asaboy5901
    @asaboy5901 2 роки тому +1

    malubHadana vidihath dapnko Machan.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඉදිරියේදී කරන්නම්......👍

  • @EVIL.-YT893
    @EVIL.-YT893 8 місяців тому +1

    අයියා කොරල් වල අල්ලන මාලු එකක් ඕන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      කරපු වීඩියෝ තියෙනවා .....ඒවා බලන්න.....ඉදිරියේදී තවත් ඒවා ගෙන එන්නම්

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 2 роки тому +1

    ස්තුතියි ඔබට

  • @dumindusampath5992
    @dumindusampath5992 2 роки тому +1

    එල ❤️👍🏼 ගිය පාර video එකට කලු කුඩු හොද්ද කියල තම්මේල් එක දැම්මනම් ඒ කලු කුඩු හදන විදිය පැහැදිලි කරේ නෑ මේ video එකේ කියයි කියල හිතුව ඒත් කිව්වෙ නෑ ඊලග එකේ අනිවර්යෙන් කියපන් මල්ලි බලන් ඉන්නව අපි👍🏼👍🏼👍🏼👍🏼👍🏼🐟🐠🐡🦈

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      වීඩියෝවකින් කියලා දෙන්නම්....👍

    • @slfishing3132
      @slfishing3132 2 роки тому +1

      Ei bn kade thiyenne kalu kudu. ( කඩසරක්කු) black fork කරිය හදන්න ගන්නේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      @@slfishing3132 ඒකට වඩා ටිකක් වෙනස් විදියකටයි....ධීවර කලුකුඩු හදන්නේ.....ඒ ගැන වීඩියෝවක් දෙන්නම්...👍

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 2 роки тому +1

    Uyala kana Video එකකුත් dannako සෙට් එක ම

  • @nuwanasanka-vt2sh
    @nuwanasanka-vt2sh Рік тому +2

    කීලියා කියන මාළුවට් ගාල්ල සයිඩ් එකෙ කියන්නේ බටයා කියලා. ඌරින්ට කියන්නෙ බැරටි කියල.. 😘

  • @damithsisirakumra7113
    @damithsisirakumra7113 2 роки тому +1

    sulochana nihathamani manussayek budusaranai obata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      ස්තුතියි 💛

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      @Motivation OMB ඔයා වැදගත් කියන්නේ මොනවගේ අයටද.....🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      @Motivation OMB සමාජයට හොද ආදර්ශයක් සපයන කෙනෙක් තමා ඒ.....තමාගේ දාඩිය මහන්සියෙන් පවුලක් නඩත්තු කරන තාත්තා කෙනෙක්.....වැදගත් ධීවර මහත්තයෙක්.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      @Motivation OMB Motivation කියන එකේ තේරුම දන්නේ නෑ නේද.....සමාජයට බරක් නැති සමාජය වෙනුවෙන් වැඩ කරන ධීවරයින්ට කතා කරන විදිය දැක්කාම දුක හිතෙන්නේ .....ඔවුන් ගැන නොවෙයි.....ඔබ ගැනයි....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      @Motivation OMB මානසික මට්ටම ගැන දුකයි ......

  • @rumeshmadu1281
    @rumeshmadu1281 2 роки тому +1

    Ada ඉතින් party thama කොල්ලෝ tika .😁😁😁😁😁

  • @kaylaethage2343
    @kaylaethage2343 2 роки тому +1

    දෙවි පිහිටයි ❤️

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 2 роки тому +1

    සුපිරි❤️

  • @pasiya8528
    @pasiya8528 2 роки тому +2

    Oyage vidiyo hodayi🥰

  • @chemod9059
    @chemod9059 2 роки тому +1

    Malu marana widiya neme allana widiya kiynn kolla

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      අපේ පැත්තේ කියන විදියතමයි ඔය.....මරනවා කියන්නේ අල්ලනවට....👍

  • @tharushaedirisinghe651
    @tharushaedirisinghe651 2 роки тому +1

    Thawa oni mewa 🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      ඉදිරියේදී දෙන්නම්....👍

  • @freshescapes4000
    @freshescapes4000 2 роки тому +2

    Aluth cam ekak gamuthe🕯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඉදිරියේදී ගමු ගමු.....👍

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 роки тому +2

    මචං මේ කලපුවෙ ඇවිත් දවසක් අපිට බිලී බාන්න බැරිද.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      පුලුවන් 👍

    • @milanstf5110
      @milanstf5110 2 роки тому +4

      කවුරුත් මුකුත් කියන්නෙ නෑ බන් ඇවිත් අල්ලපන්.හැබැයි කාවට්ට් ඉන්නවා පරිස්සමෙන්

  • @chanuprasath3751
    @chanuprasath3751 2 роки тому +2

    Mora kalandek neweine

  • @shashikdarshana4803
    @shashikdarshana4803 2 роки тому +2

    Kawaati kanna ganne nadda machan

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ගන්නවා....මේ විඩියෝව බලන්න
      ua-cam.com/video/MVNBag2mYbU/v-deo.html

  • @chalithamadhuwantha7425
    @chalithamadhuwantha7425 2 роки тому +3

    ටැංකි වල දාලා හදන්න මරු

  • @muthushehan728
    @muthushehan728 Рік тому +1

    aiye me janakamada ara pinala gihilla mlu allana kena . ekkenakda dennekda janakala

  • @ayanigamage6805
    @ayanigamage6805 2 роки тому +1

    මේ කලපුව තියන්නෙ කොහෙද හරිම ලස්සනයි

  • @shantissera8783
    @shantissera8783 Рік тому +2

    Mas malu noka lankawe dayaka sabawe set eka diweya loketa giya data oyalata godak ridi hode😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      දිව්‍ය ලෝකය .....😇
      හිතන්න යමක්............🤔
      දිව්‍යලෝකය හෝ අපාය පවතින්නේ වෙන කොහේවත් නෙමේ.....තමා තුලමයි....

  • @pramothfdo6041
    @pramothfdo6041 2 роки тому +2

    Niyamai 😍

  • @manilkasilva9922
    @manilkasilva9922 Рік тому +6

    දායක සභාවේ කොමෙන්ට් බලන්න ආවේ මං විතරද? 😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හැමෝගෙම අදහස් වලට අපි ඉඩ දෙමු.......හොද දේ ගමු.....අනවශ්‍ය දේ අයින් කරමු.....💖👍

  • @sinethkavindu4841
    @sinethkavindu4841 2 роки тому +1

    මාලුන්ගේ කකුළුවන්ගේ අස්වැන්න බෙදෙන්නේ කොහොමද අයියේ ධීවරයෝ අතර බෙදෙනවද නැත්නම් තමන් අල්ලන ටික තමන්ටද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      තනියෙන් රැකියාවේ යන අයට සියල්ල තමන්ට.....දෙදෙනෙකු යනවානම් බෝට්ටුවේ ඔරුවේ පංගුව වෙන්කර තෙල් සල්ලි වෙන්කර දෙකට බෙදෙනවා.....

    • @sinethkavindu4841
      @sinethkavindu4841 2 роки тому

      @@wishwatiyubaya ස්තූතියි 🙏

  • @RESHACN
    @RESHACN 2 роки тому +1

    පට්ට....

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 2 роки тому +1

    කිඹුලන් නැද්ද ඔය හරියෙ පරිස්සමෙන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      නෑ නෑ....බයවෙන්ඩ දෙයක් නෑ.....👍

  • @billa4983
    @billa4983 2 роки тому +3

    කිබුල්ලු ඉන්නවද කලපු වල

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      ලුණු වතුරෙ ඉන්නේ නෑ.....ඉන්න වෙලවලුත් තියෙනවා.....

  • @sandaruwansandaruwan4017
    @sandaruwansandaruwan4017 Рік тому +1

    Muge kiyavillane epa wenne. Okkoma hodai. Sulochana supiri a

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖
      මුල් දවස් වල කරපු වීඩියෝ වල මගේ අඩුපාඩු ගොඩක් තිබුනා....ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට ආවා......
      අලුතින් දාපූ වීඩියෝ බැලුවනම් වෙනස තේරුම් ගන්න පුලුවන්
      ස්තුතියි

  • @geethmadusanka7028
    @geethmadusanka7028 2 роки тому +2

    කලපුවේ ලොකු මාලු නැද්ද අයියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඉන්නවා.....පොඩ් ඇම වලට පොඩි බිලිකටු වලට කන්නේ පොඩි මාලු....ඉදිරියේදී ලොකු මාලු අල්ලලා පෙන්වන්නම්......👍

  • @manojmadusanka5810
    @manojmadusanka5810 2 роки тому +1

    lyk akak damma tawa daanda puluwan nam daanwaaa hoda bro