How To Find A Good Fishing Rod In Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 119

  • @slfisherman
    @slfisherman  Рік тому +6

    කාදිනල් මාමා මේ බිලිපිත්තෙන් බිලිබාන විඩියෝ එක...🙂👇
    ua-cam.com/video/FgUlQW7imrU/v-deo.html

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg Рік тому +2

    අද තමයි නිවරදිව සියල්ලම දැන ගත්තෙ , ජයවෙිවා brother

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී ...💚🙂

  • @shashikarukshan9897
    @shashikarukshan9897 Рік тому +3

    මාමාගෙ පැහැදිලි කිරීම අති ව්ශිස්ටයි.ඔයාගෙත් එහෙමයි මචෝ සුපිරි.ජය වේවා 👍👍

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී ..🙂💚

  • @pasidulakmal6319
    @pasidulakmal6319 Рік тому +2

    අදත් වීඩියෝ එක නියමයි අයියේ ....❤ආසාවෙන් වීඩියෝ එක බැලුවා.....💖❤️💜️💐

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී ..🙂💚

  • @tharindunijanz800
    @tharindunijanz800 Рік тому +1

    Niyamai ayye vedio eka ❤❤

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී 💚🙂

  • @chaturngalasitha8921
    @chaturngalasitha8921 Рік тому +2

    නියමයි අයියේ ජයවෙවා...❤❤❤❤

  • @heshaniweerakkody6651
    @heshaniweerakkody6651 Рік тому +2

    අදත් වෙනදා වගේම අයියාගේ voice එක ලස්සනයි ...❤

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී ...💚🙂

  • @yopromv
    @yopromv 11 місяців тому +2

    I though maama gonna show us how to catch fish 🐟 cool video machan

    • @slfisherman
      @slfisherman  11 місяців тому

      There is a video he is catching fish from this rod..

  • @RasikaPerera-zh2qn
    @RasikaPerera-zh2qn Рік тому +2

    Good video and good explanation for newcomer. Perfect ❤

  • @sl-semibrogaming8937
    @sl-semibrogaming8937 Рік тому +1

    Bro kithul piththa nethuwa Kade ganna thiyana fishing rod eken maalu allanna puluwantha lankaawe? Neethiyen thahanam case ekak thiyenawatha?

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 Рік тому +1

    5k subsla inna kaale idn innw ayyh❤️

    • @slfisherman
      @slfisherman  Рік тому

      මතකයි මතකයී...ඒ කාලේ ඉදන්ම ඔගොල්ලෝ දුන්න සපෝර්ට් එක.නිසා තමා චැනල් එක දිගටම කරගෙන ආවේ....බොහෝම ස්තුතියී හදවතින්ම....🙂💚

  • @AnglingAddictssrilanka
    @AnglingAddictssrilanka Рік тому +2

    Nice one!

  • @nimaligeethika6114
    @nimaligeethika6114 Рік тому +2

    අදත් අසාවෙන් බැලුවා..

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී ..🙂💚

  • @Wasantha359
    @Wasantha359 Рік тому +1

    Math miridiy a bilibannek. Jayawewa

    • @slfisherman
      @slfisherman  Рік тому

      ජයවේවා ..සුභ රැකියාවක් ..🙂🤝

  • @fishingmediterraneo1417
    @fishingmediterraneo1417 Рік тому +1

    Le canne di bambù sono fantastiche de sono fatte bene , questo video mi ricorda quando ero piccolo grazie 👏👏👏🤝🤝🔔🔔🔔👈

  • @rumeshwijesinghe
    @rumeshwijesinghe Рік тому +2

    Thanks 😊

  • @joyrandika5233
    @joyrandika5233 Рік тому +1

    Modera❤

  • @RollerGuideX
    @RollerGuideX Рік тому +2

    අපිත් ඉස්සර උන බට පිත්තෙන් සහ කිතුල් පිති වලින් වෙලවල් වල මාළු බාල තියෙනවා
    දැන් වෙනකොට ට්‍රොලින් රෝඩ්, කාර්බන් ෆයිබර් කාස්ටින්ග් රෝඩ්, පෙන් ඉන්ටර්නැෂනල් ලීව ඩර්ග් රීල් පාවිච්චි කලත්, කිතුල් පිත්තේ තියෙන ආතල් එකට ගරහන්නේ නැහැ.
    වත්තල පැත්තෙන් මෑතක් වෙනකනුත් ඔය පිති අරන් හැමිල්ටන් ඇලේ වගේ මාළු අල්ලනවා
    ඒක වෙනම ආතල් එකක්
    මේ පිති වලට නක්කලේ දාන්නේ නම් ඉතින් ෂුවර් එකට හරි හමන් උපකරණ නැති අය තමයි

    • @RasikaPerera-zh2qn
      @RasikaPerera-zh2qn Рік тому

      🧡🧡

    • @slfisherman
      @slfisherman  Рік тому

      අපිත් තාමත් ගොඩ ඉදන් බිලිබාන්නේ මේ පිති වලින් අයියේ..මගේ ලග තියනවා..දැන් අවුරුදු 3ක් විතර පිත්තක්...මම එකෙන් ඇතිවෙන්න මාලු අල්ලලා තියනවා අයියේ ...🙂💚

    • @lakshithaviroshana6784
      @lakshithaviroshana6784 Рік тому

      මගේ ලගත් මැශින් පිති තියනවා.ඒත් කිතුල් පිත්තට ගහන්න බෑ ඔය මොන එකකටවත්

    • @slfisherman
      @slfisherman  Рік тому

      @@lakshithaviroshana6784අනිවාර්යයෙන්ම..🙂💚

    • @RollerGuideX
      @RollerGuideX Рік тому +1

      මම වැඩිපුරම අල්ලන්නේ දැන් බෝට්ටුවේ ගිහින් ට්‍රොලින් කරලා
      එතකොටනම් කිතුල් පිත්තෙන් වැඩක් නැහැ
      හොඳ රෝලර් ගයිඩ් තියෙන රොඩ් එකක් සහ ලිව ඩ්‍රග් රීල් පාවිච්චි කරන්නේ
      තැනෙ හැටියට ඇනේ
      කිතුල් පිටතට නක්කලේ දාන එකට තමයි අකමැති...
      සමහර තැන්වලදී ඒක මරු
      හැබැයි ඉතින් කාස්ටින් කරද්දී, ට්‍රොලින් හරි කයාක් ෆිෂින් වගේදිනම් කිතුල් පිත්ත වැඩක් නැහැ @@lakshithaviroshana6784

  • @CHASU0726392159
    @CHASU0726392159 Рік тому +2

    muhunda vinasawela dekkada tiyena kasala rellat ekka godata ena

  • @Lobsterlk
    @Lobsterlk Рік тому +1

    Super

  • @dineshperera346
    @dineshperera346 Рік тому +1

    School eka❤

  • @tharindupradeepkumara5243
    @tharindupradeepkumara5243 11 місяців тому +1

    දිට්ටන් දම්මන් කිම්ති කරෝතිමානෙ? කර්මය දැඩි වූ කල මා කුමක් කරන්නද 🙏🙏🙏

  • @KasunMadusanka-s2z
    @KasunMadusanka-s2z 5 місяців тому +1

    iyan baruwata udin ipiyek danne nadda

    • @slfisherman
      @slfisherman  5 місяців тому

      nha ehema danne godayo alladdi vitharaii>>

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 4 місяці тому +1

    වැව් වෙල අල්ලන විඩියෝ එකක් දාන්න කෝ...

    • @slfisherman
      @slfisherman  4 місяці тому +1

      Ow ikmantama video ekk gennamko...

  • @jeffery9781
    @jeffery9781 Рік тому +2

    සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷මගේ යුතුකම මම ඉටුකලා..!

    • @slfisherman
      @slfisherman  Рік тому +1

      බොහෝම ස්තුතියී...🙂💚

  • @bandulathushara4098
    @bandulathushara4098 Рік тому +1

    👍👍👍

  • @sinethkavindu4841
    @sinethkavindu4841 10 місяців тому +1

    පිති මොනවද අයියේ
    උණද කිතුල්ද ගන්නේ
    වෙන ලී හරියන් නැද්ද

    • @slfisherman
      @slfisherman  10 місяців тому +1

      කිතුල් පිති තමයී මේ..

  • @tharuwa7571
    @tharuwa7571 Рік тому +1

    ඩයල් එක දැක්කා අද❤

  • @Kts-n8e
    @Kts-n8e 9 місяців тому +1

    පනුවො කැල්ලට මාලු හතර පහා අල්ලපු නිසා එ මාමා කියන සමහාර එවට හිනා ගියා එත් විඩියො එක පට්ට දන්නෙ නැති අයට හොදයි🥹

    • @slfisherman
      @slfisherman  9 місяців тому

      බොහෝම ස්තුතියී ..🙂💚

  • @Kts-n8e
    @Kts-n8e 9 місяців тому +1

    ඉස්සො නැතුව මාලු කන්නැලු😅😅 යකො අපි කෙසෙල් කැල්ලටත් මාලූ අල්ලපු උන්😅

    • @slfisherman
      @slfisherman  9 місяців тому +1

      මුහුදේ ඇල්ලුවද කෙසෙල් වලට මාලු..?

    • @isuru.kalum.
      @isuru.kalum. 23 дні тому +1

      😂😂​@@slfisherman niyama uththarew 😂

  • @Tharinduratnayake.
    @Tharinduratnayake. Рік тому +1

    ❤❤

  • @lamiya8433
    @lamiya8433 10 місяців тому +1

    Brother මට බිලිපිත්තක් ගෙදර ඉදන් හදන විදිහ ඔනි

    • @slfisherman
      @slfisherman  10 місяців тому

      මේ විදිහට ගෙදරදීම බිලිපිත්තක් හදාගන්න පුලුවන් ...හදනකොට මොනවාහරි දැනගන්න දෙයක් තිබිබොත් අහන්න කියලා දෙන්නම්..🙂

  • @kanchanajayarathna2756
    @kanchanajayarathna2756 Рік тому +2

    මාලුවෙක් අල්ලලා පෙන්නුවන්ම් තයමයි අගේ👌

    • @slfisherman
      @slfisherman  Рік тому

      කලින් අල්ලපු විඩියෝ එකක් තියනවා..මේ විඩියෝ එකේ කමෙන්ට් එකක් පින් කරලා..

  • @sachi9935-c7s
    @sachi9935-c7s 11 місяців тому

    ❤❤❤❤😊😊😊😊🎉

    • @slfisherman
      @slfisherman  11 місяців тому

      බොහෝම ස්තුතියී 🙂🤝

  • @MeharunAshraff
    @MeharunAshraff 5 місяців тому +1

    Bro meka modare ne ?

  • @යුරෝපයේපිස්සාCrazyinEurope

    පිත්ත හූරන්න ඕනි ඉස්සරවෙලාම 🤭🤭

    • @slfisherman
      @slfisherman  10 місяців тому

      බොහෝම ස්තුතියී .

  • @MaliPerera-wi1cv
    @MaliPerera-wi1cv 9 місяців тому +1

    බිලී කටු අරගන්න තැනක් කියන්නකො😊

    • @slfisherman
      @slfisherman  9 місяців тому +1

      කොටුවේ පරන මාලු.කඩෙන් ගන්න පුලුවන් ...🙂🤝

    • @MaliPerera-wi1cv
      @MaliPerera-wi1cv 9 місяців тому

      Thank you aiye

  • @shenalfdo9762
    @shenalfdo9762 11 місяців тому +1

    ඒ මාමා දන්න දෙයක් නෑ. ඔය පිති වලෛන් මාසයක්වත් බාන්න බෑ.වේලුනාට පස්සේ කිතුල් පිත්තෙන් වැඩක් නෑ.හොදට මෝරපු පිති කපලා පොල්තෙල් ගාලා ගින්දරෙ හොදට තවන්න ඕනා.නැත්නම් පිත්තක් මාසයක්වත් තියා ගන්න බෑ හොදට පොල්තෙල් ගාලා තවපු පිත්තක් අවුරුදු 3කට එහා තියා ගන්න පුලුවන්

    • @shenalfdo9762
      @shenalfdo9762 11 місяців тому

      තව දේවල් නම් තියනවා අම්බානෙකට

    • @shenalfdo9762
      @shenalfdo9762 11 місяців тому

      තව දෙයක් පිත්ත හොදට තවලා උඩ පොත්ත සූරන්න ඕනා නැත්නම් දිරනවා

    • @slfisherman
      @slfisherman  11 місяців тому

      බොහෝම ස්තුතියී 🤝🙂

  • @dananjayaperera9837
    @dananjayaperera9837 Рік тому +1

    Isssa amata gahana widiya pennanna

    • @slfisherman
      @slfisherman  Рік тому

      ua-cam.com/video/FgUlQW7imrU/v-deo.html
      මේක බලන්න

  • @NuwanTilak
    @NuwanTilak 27 днів тому

    Apita ganna berida

  • @ikramthaslim1348
    @ikramthaslim1348 Рік тому +1

    Tena koida col 15 nhe

  • @Sandun_jewellers
    @Sandun_jewellers Рік тому

    Location kheda

  • @kasunfernando2418
    @kasunfernando2418 Рік тому +1

    මේ ගම කොහෙද කියලා කියන්න පුළුවන්ද

    • @slfisherman
      @slfisherman  Рік тому +2

      මේ කොලබ,මෝදර අයියේ

  • @NuwanTilak
    @NuwanTilak 27 днів тому

    Mame apitath akak oni

  • @stonescarvings2419
    @stonescarvings2419 6 місяців тому

    Wau wala korali allanna ganna katu wargaya mokadda kiyanna ko

  • @djkdjk280
    @djkdjk280 Рік тому +2

    ඔයිට වාදා දැනුමක් තියෙන මිනිස්සු ඉන්නවා trincomalee

    • @slfisherman
      @slfisherman  Рік тому +1

      ..trincomalee ගිය දවසක ඒ මාමා කෙනෙක් එක්කත් විඩියෝ එකක් ගන්නම්කෝ...

  • @luthiraadeesha4904
    @luthiraadeesha4904 Рік тому

    Alla ganim oka dala thoge paiya
    Paw karaya

  • @djkdjk280
    @djkdjk280 Рік тому +2

    අගිස්ස කැදුනු කිතුල් පිති වලින් අලගොදු මලුබන් අැහැකි මෙ මාමට වාදා දැනුම තියෙන මිනුස්සු පොදි අය ඉන්නවා trincomalee වල

    • @slfisherman
      @slfisherman  Рік тому

      ඔව් අනිවාර්යයෙන්ම trincomalee වල අයට දැනුම වැඩු ඇතියී...අපිත් ඇගිස්ස කැඩුනු පිති වලින් දැල්ලෝ අල්ලනවා...මෙතන කතාකරන්නේ හැමෝටම අල්ලන්න පුලුවන් විදිහට ගොඩ ඉදන් මාලු අල්ලන්න පුලුවන් එක සම්බන්ධව..

  • @ManjuManju-dm6qi
    @ManjuManju-dm6qi Рік тому +1

    මොකද්ද කෝටුවේ වර්ගය

    • @slfisherman
      @slfisherman  Рік тому

      කිතුල් අත්ත...

  • @sumuduprasanna9124
    @sumuduprasanna9124 Рік тому

    ව්සිදැලක් ගෙන්නගන්න බැරිද

  • @IsuruJanitha
    @IsuruJanitha Рік тому +1

    පිත්ත😂

  • @SamanthaKumars-q6k
    @SamanthaKumars-q6k Рік тому +1

    වෙරළේ මෙගාබෙතල් 😡

  • @ravindrarajapaksha7980
    @ravindrarajapaksha7980 11 місяців тому

    මොකක්ද ban nama උගේ 😅😅😅😅

    • @slfisherman
      @slfisherman  10 місяців тому

      කාදිනල් මාමා..

  • @yasirusarathchandra8997
    @yasirusarathchandra8997 10 місяців тому +1

    Contact number ekak denna puluwanda brother?

    • @slfisherman
      @slfisherman  10 місяців тому

      Channel description ekw thnwa

  • @JasonFernando-e4l
    @JasonFernando-e4l Рік тому +1

    👍❤️