Harak mas kan ,kukul masa kana ,hama masakma kan un thama pau gana katha karane, job eka kokath ekai,tamage jewithayata oni awasyathawayan itu karaganna eka eka aya eka eka job karanawa. Kudu ,ganja, busines novara thamange mahan siyen karana me rassawa godak wathinawa. Respect 🙏 both of you. Mama Oman idan hama dama balanawa. Buddu saranai..
Ad Mehe na pushpika..show nodi Inna kollo ape neda.. oya uk hitiyata.. apita pukada.revenue..kollo don’t give fuck bout women like you.. you looks like gold digger 😂😂😂..shit… I said it.. lankawe weyan pita rataka innawanam..
හරිම ලස්සනයි වීඩියෝ හැම එකක්ම. කියන්න තියන දේ කෙලින්ම කියන එක හොදයි. Channel එක කවද හරි සුපිරිම තැනකට එනවා Sure. Keep it up. ❤️❤️🙏🙏 Sulochana and Janaka both are very nice people 👍👍❤️❤️
හදවතින්ම ස්තුතියි 💛
සොන් ඉදපන් 😀😀😀
ඇත්තටම ලොකු දැනුමක් ගත්ත චැනල් එකක් අදට හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. එක දෙයක් ඉගෙන ගත්ත .. එ. අපි රස කර කර කන මාලු අපිට කවන්න මෙ දීවර ජනතාව ව්දින දුක.. බොහොම ස්තූතියි මිත්‍රයා ඔබට අපි නොදන්න දීවර ජනතාවගෙ දුක සහ සතුට අපිට පෙන්නුවට..මාලු වලින් ඔබ්බට ගිය මෙ වගෙ. ලස්සන ලොකයක සුන්දර දේවල් ඔබ පෙන්නාවි කියල බලාපොරොත්තු වෙනව බුදුසරනයි
හදවතින්ම ස්තුතියි 💛
ඔයා නියමෙටම කරනවා. සුලොචනලා ඇත්තටම සුන්දර චරිත අයෙ කකුලුවොන්ගෙන් පස්සෙ සුලොචනලා එක්ක එකක් එනකල් බලන් හිටියෙ
ස්තුතියි 💛
දැන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාලගෙන් පොලවේ පය ගහලා ඉන්න රත්තරන් මිනිස්සු හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනේ ජය වේවා
හදවතින්ම ස්තුතියි 💖
මම මස් මාලු කන්නෙ නෑ. මේ පෙන්නනකොට මට රස නහර පිනා ගිහින් කටට කෙල උනන්නෙත් නෑ...කන අයට කන්න එපා කියන්නෙත් නෑ....මම මේ වීඩියෝ බලන්නෙ මෙ අමිල මිනිස්සු ගෙනියන ජීවිත සටනෙ අපිට නොතේරෙන දේවල් බලන්න.කොයිතරම් මහන්සි වෙනවද ...
ස්තුතියි 💛
සුලෝචන සුපුරුදු චරිතයක්...බොක්කක් තමයි ඉතින්❤️❤️
ලස්සනට වචන ගලපල කතා කරනවා.. ලස්සනට වැඩ සටහන කරනව.. ජනක.. සුලෝචන නියමයි.. අනිවාර්යෙන්ම මේ චැනල් එක hit වෙනව.. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👯🦈🐬🦈🐬🦈🐬🐬🐋🐬🐳🐟🐠🐟🐋🐬🐳🦐🦞🦀🐙🦪🐙🦀🦞🐡🦐🦀🦑🦑🦞🦀🦐🦞🦀🐬🐋🐳🐳
හදවතින්ම ස්තුතියි 😍
සමාවගතයුතු කිසිම කාරනයක් නෑ සහෝදරයා ධීවර වෘතිය කියන්නේ ඉතා හොද රැකියාවක් වගේම එම වෘතියේ නියලැන මිනිස්සුගේ හිත් හරිම සුන්දරයි
ස්තුතියි 😍
ජනක මහත්මයට ධීවර කර්මාන්තය පිලිබද තිබෙන දැනුම සහ ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් ධීවර අමාත්‍යාංශය වැඩක් ගන්නවා නන්,, රටේ ඉන්න ධීවරයන්ව motivate කරලා සෑහෙන දෙයක් කරන්න පුලුවන් ...
ජනක ඔයා මරු,,,
ස්තුතියි 🤩
ජනක ...සුලෝචන සුපිරිම මිනිස්සු දෙන්නෙක් ❤️
ස්තුතියි 😇
apita kakulu janakage thawa video ekak ona aiya...
සුපිරි වැඩක් අහම්බෙන් හම්බුන චැනල් එකක් එදා ඉඳන් දිගටම වීඩියෝ බලනවා. සුභ පතනවා.
හදවතින්ම ස්තුතියි 😍
අහම්බෙන් හම්බඋන චැනල් එකක් 😍හොය හොය වීඩියෝ සේරම බැලුවා god job 😍😁 සුලෝචන අයියා මාරම චරිතයක්♥️
ස්තුතියි 😍
හැබැයි මේ මිනිස්සුන්ගේ මාර මනුස්සකම තීන මිනිස්සු. 😘😘😘
හදවතින්ම ස්තුතියි 💖
මටත් මේ ලගදි සෙට් උනෙ සුපිරි වැඩක් අයියේ ඔක්කොම video ටික බැලුවා.
ස්තුතියි 💛
පට්ට අනාගතයක් තියන චැනල් එකක්
හදවතින්ම ස්තුතියි 💛
මම ආසම රස්සාවක්.කාටවත් නැමේන්නේ නැති.නිදහස් ජීවිත
හදවතින්ම ස්තුතියි 💖
සුලෝචන නම් ආය ගැම්මක් තමා 💪💪💪
ස්තුතියි 💛
අපිට ඔනෙ බ්‍රො sulochana mallige වීඩියෝ විතරයි ආදරෙයි 🇱🇰 ❤
ස්තුතියි 💛
ඔයාලට ජය ❤ හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනේ වෙන මහන්සියට ඔයාලට ජය අයියේ ලස්සන විඩියෝ ටිකක් තව ඕනේ
හදවතින්ම ස්තුතියි 💖
සුලෝචන තාම ආසම චරිතෙ.... Ela කොල්ලෙක්.... නිහතමානී චරිතයක් සුලෝචන... මේ youtube නාලිකාව හිතුවට වඩා මරු... ආසාවෙන් බලනව video ටික.. අලුත් එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ.... Best of luck සහෝදරයා
හදවතින්ම ස්තුතියි 😍
ධීවරයින් අනිත් අය වගේ සතියක් strike කලොත් ඔය පව් කියන අයම තමයි මැරෙන්න හදන්නෙ කන්න දෙයක් නැහැ කියලා. එහෙම රටක් මේක.
කලු කුඩු හොද්ද ...ගොඩක් රසයී
ස්තුතියි 💛
එක එකා කියන ඒවට පසු තැවිලා ,දුක් වෙලා වැඩක් නෑ.තමන් කරන දෙයින් වෙන කාටවත් කරදරයක් නැත්නම් එච්චරයි. තමන්ට දවසක හිතුනොත් මේක ඇති මේක නවත්තන්න ඕන කියලා එදාට ඒක නතර කරනවා මිසක් එක එකාගේ කීමට දෙකට නැමෙන්න නරකයි. හොරකමක්, මංකොල්ලකෑමක් නෙවෙයිනේ කරන්නේ.
පව පින ගැන හිතලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ කොහොමටවත් නෑ.
ජයවේවා.
ලංකාව දියුණු කරන්න බැරි මේ වචන මාකට් කරන නිසා තමයි. දියුණු රටවල මේ විකාර සිතුවිලි වලට තැනක් දෙන්නෙ නැහැ
සුලොචන ඉන්නවනම් ඉතින් සුපිරිම තමා ❤❤❤❤
ස්තුතියි 👍
හංවඩු ගහන උංට පුපේ ඇගිලි ගහන්න කියන්න අය්යේ, ඔයායි සුලෝචනගෙයි නම දැං කැනඩාවෙ Toronto වල සුද්දොත් දන්නවා. විසි දැල දැල හද හද එක අතකින් සුලෝචන තනි අතින් ඔරුව පදිද්දි මෙහෙ veteran කියන ෆිෂර්මන්ලත් කොර. සුලෝචන කියන්නේ “extreme fisherman” කෙනෙක්ලු. අපි නෙමෙයි මෙහෙ අය කියන්නෙ ❤
හදවතින්ම ස්තුතියි 💛
ඇත්ට කතාව මචන්
පට්ටම ආසාවෙන් බලන චැනල් එකක්..👏👏👌👌
හදවතින්ම 💛
සුලා ඉන්නවනම් වීඩියෝ එක එපාවෙන්නෙ නෑ 😍
අනිවාර්යයෙන්ම 😍
කතා හදන අය සේරම බෝසත්ද??????????? ජය වේවා අයිය ❤️දිගටම කරන් යන්
හදවතින්ම ස්තුතියි 💛
කවාටි මරැ කැමට ලංකාවට අවම මෙයලව හොයා ගෙන කවාටි ටිකක් ගන්න ඔනා 😊
ලංකාවට ඩොලර් ගෙන්න කට්ට කන මිනිස්සු ආදරෙයි❤❤
ස්තුතියි 💖
ඒ මනුස්සයොත් දන්නව පව් කියල ඒ උනාට එයාල ජිවත් වේන්නේ ඒ රස්සාවෙන්
❤ලස්සන විඩියෝ එකක් හිත හොද මීනිස්සු ජය වේවා
හදවතින්ම ස්තුතියි 💖
අද තමයි හොදම වීඩියෝ එක...කියන්න ඕනා එක හොදටම කියලා තියෙනවා ....පව්කාරයෝ කියන උන්ට රිදෙන්නම කියලා තියෙනවා ...කවුරු උනත් අනුන් කරන රස්සාවට ගරුත්වයක් දෙන්න දැන ගන්න ඕනා ...🙏🙏🙏
ස්තුතියි 💛
පින් පව් ගැන නම් මට හරියටම කියන්න තරන් දැනුමක් නෑ කියල මන් හිතනව...ඒත් මන් කවදාවත් ධීවර රස්සාව කරන අයගෙ වැරැද්දක් දකින්නෙ නැහැ...තමන්ගෙ පව්ලෙ අයගෙ අඩුපාඩු වෙනුවෙන් දුක් විදගෙන අව්වේ දවසම ගෙවන ඇග දියවෙන තරමට කිව්ල් වතුරෙ දවසම ගෙවන...එයාලත් කිසිම මොහොතක එයාලගෙ හිතෙ සතුටක් වෙනුවෙන් මාලු මරනව කියල හිතන්න බෑ...අකමැත්තෙන් හෝ කැමත්තෙන් එයාල මාලු මරන්නෙ තමන්ගෙ පව්ලෙ අය වෙනුවෙන් හරියට අපේ අම්මයි තාත්තයි අපි වෙනුවෙන් දුක් විදිනව වගේ එහෙම නේද....ඉතින් අපි හැමෝම මිනිස්සු හැටියට එයාලට චෝදනා කරන එක වැරදී..චෝදනා කරනවට වඩා අපි එයාලට අපිට පුලුවන් විදිහකින් උදව් කරන එක හොදයි නේද...නොකිව්වට ඒ හිත් ඇතුලෙන් මහමෙරක් දුක් විදිනව ඇති...ඒ වේදනාවට පිහියෙන් අනිනව වගේ අනිත් අයත් චෝදනා කරද්දි...ඇත්තටම හැමවෙලේම තව කෙනෙක්ව තේරුම් ගන්න උත්සහ කරන්න...එත්කොට ගොඩක් මතයන් වෙනස් වේවි...
හදවතින්ම ස්තුතියි 😍
ලන්කවට ආව දවසක එන්න ඕනි සුලෝචනයත් එක්ක ඔරුවෙ රව්මක් ගිහින් මාලු දුවනව බලන්න.😀😀😀👍👍👍👍
එන්න .......👍
පව් කිය කිය හැමිල්ටන් වෙන උන් උබලට කන්න බොන්න දෙන් නෑ නේ පෞ කියන උන් තමයි කන්න බොන්න ගියම මස් මාලූ ඇද ඇද කන්නේ.. දිගටම කරන් යන්න මේ වැඩේ අපී දන්නැති දෙවල් ගොඩක් ඉගනගත්තා මෙ විඩියෝ වලින් මරු .♥️ වැඩසටහන කරන අයියා පට්ට දැනුමක් ඔයට තියෙන්නෙ සුපිරී සුපිරී සුපිරී ♥️♥️♥️♥️♥️✌️
හදවතින්ම ස්තුතියි 🤩
සුලෝචන සුපිරි කොල්ලෙක් 👍👍
ස්තුතියි 👍
මෙක ගොඩක් කල් විඩියො එකක් මෙක මන් ගොඩක් සැරයක් බැලුවා ජනකට මාර දැනුමක් තියෙන්නෙ ..ජනක සුලොචන එක්ක විඩියො එකක් ඔනා දමිත් අයියේ❤
ස්තුතියි 👍
ඊට වැඩිය පව් තියනවා කෙරෙන ඔය ජොබ් එක 👌
යතාර්ථය
තව පොඩ්ඩක් කතාව අඩුවෙන් දාමු අයියා මොකද අපි ආසයි මලු අල්ලන ඒවා බලන්න ඩේටා කාර්ඩ් එකක් දාගනෙ බොහොම අමාරුවෙන් ❤️❤️❤️❤️
මාලු අල්ලන ඒවා විතරක් දැම්මොත් fishing chanel එකක් වෙනවා.....මම ඊට වඩා වෙනස් විදියකටයි වීඩියෝ කරන්නේ......ස්තුතියි 💛
Adath niyama video ekak machan. Umbata set wela inna kollo denna supiri. 👌🏾👌🏾👌🏾👍🏽🇱🇰🇱🇰👍🏽👍🏽👌🏾👌🏾👌🏾
ස්තුතියි 💛
මුන් හොද කොල්ලො බන්.. බොක්ක හොදයි උන්ගෙ ❤
ස්තුතියි 👍
සුලෝචන ඉන්න මීගමුව කිට්ටුව දංකොටුවෙ මම බෞද්ධ සුලෝචන ඇතුළු බහුතර ධීවර ජනතාව කතෝලික ඉතින් එයාලගේ ආගමට අනුව ධීවර කර්මාන්තයෙ යෙදෙනවා බෞද්ධ බහුතරයක් මාළු කනවා සාංඝික දානයටද තෝර මාළු පෙති ලොකු ඉස්සන් ගන්නවා ජයවේවා ඔබට සුලෝචන
යතාර්ථය 💖
දංකොටුවේ කොහෙද මමත් එහේ
සුන්දර හදවත් ටිකක් සුලෝ සුපිරි ❤️❤️
ස්තුතියි 😍
නියමයි සුලොචන 😊😊👍👍👍👍
ස්තුතියි 💛
සුලෝචනලා තමා හොදටම කරේ....
ස්තුතියි 👍
ලස්සනයි.බොහොම.ස්තුතියි💕💕
ස්තුතියි 💛
ආල්ලන මාලු අහාරයට ඇරගෙන පව් පව් ගන කට්ටිය ඉන්නවා ඔන තරන්... ඇත්තට මෙයාලා මලු අල්ලනේ එයාලගේ රස්සව නිසා ... ❤
යතාර්ථය
Oyata vitarada therune attha
ලස්සනයි ලස්සනයි වීඩියෝ එක 👍
ස්තුතියි 💛
අදත් හොද වීඩියෝ එකක් 👍👍හොද අත්දැකීමක් 👍
ස්තුතියි 💛
අලුතින් සෙට් උනේ.පට්ට ඈ ❤
ස්තුතියි 💛
Adath patta😎 api malu tikak hri kanne oyagollo hinda 🙂
හදවතින්ම ස්තුතියි 💛
අලුතින් සෙට් වුනෙ පට්ට ඇ 👌
ස්තුතියි 💛
මටත් හිතනවා මටත් අසායි ඔහෙ ඉන්න ඔයාගෙ විඩ්යො නියමයි අයියා
ස්තුතියි 💛
තව විඩ්යො ඔනෙ අයියෙ ජනක අයියයි සුලොචන අයියයි මතක් කරා කියන්න අයියෙ අපි ඉන්නවා ඔන ඩෙයකට මිනුවන්ගොඩ න් අයියෙ
@@ytgamingalpha6152 හදවතින්ම ස්තුතියි 💛
ජනක අය්යා,සුලෝචන අයියා,, ආදරෙයී......... 😊
ස්තුතියි 💖
jivithe widinawa kiyanne okata thamai bro.. pitaratakata wela kath kawruth nethuwa.. ape kiyana deyak nethuwa.. salli wenuwen chater kana apita salli witharai.. nidahasa ne.. ube video hemadama balanwa bn .. thanks
හදවතින්ම ස්තුතියි 💛
ada video eka supiri
presentation ekath maru
good luck
ස්තුතියි 💛
වැදගත් දෙයක් 👍🔥🔥
ස්තුතියි 💛
අපිට සොබාදම මොනතරම් ලැදිද ඇය සියල්ලන්ටම ජීවයත් ජීවන උපායත් දීතිබේ ඵහෙම හිතන කොට ඵන සතුට
ස්තුතියි 💛
අහම්බෙන් හම්බ උනු චැනල් එකක් නියමයි දිගටම කරන් යන්❤️❤️onna sub kara
හදවතින්ම ස්තුතියි 👍
ලස්සනයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
ස්තුතියි 😍
නියමයි එල..
ස්තුතියි 😍
පොකිරිස්සො අල්ලන්නේ කොහොමද
බුදු සරණයි ❤ ඔක්කොටම
හදවතින්ම ස්තුතියි 💖
සුපිරිම ගැම්මක් තමා
සුපිරි ඔයාගේ වීඩීයෝ නමි දවසක අපිවත් එක්කන් යන්න 😁❤️❤️
අනිවාර්යයෙන්ම
වීඩියෝ එකනම් නියමයි❤️
ස්තුතියි 💛
සුලා අයිය එක්ක සෙට් වෙලා කලපු රස්සාව කරන්න බැරිද 💪😼❤
එයාගෙන් අහලා කියන්නම්....😍
මන් ආසම චැනල් එකක් අයියේ.අහම්බෙන් හම්බුනේ.❤
හදවතින්ම ස්තුතියි 💛
අපි ආදරේ සුලෝචන ට හොදේ🥰
ස්තුතියි 💛
Kollo tika nam niyamai oyala giwithe widinawa
ස්තුතියි 😍
මටත් ඕනෙ සුලෝචනල ඔයාලා වගේ සුන්දර චරිතයක් වෙන්න
ස්තුතියි 💛
සුපිරිම සුපිරි වැඩසටහනක්
හදවතින්ම ස්තුතියි 😍
ජනා බ්‍රෝ 🖤👍
💛👍
ඒක එයලගෙ රස්සවා පවු පින් එයාලට මොනා උනත් මේ රටේ සුවහසක් මිනිස්සු බඩ පුරො ගන්නෙ. මෙතනින්..
ස්තුතියි 👍
අන්න කතාව..සිරාම ඔවු
ඔයගෙත් මූණ පෙන්නන්නකෝ..😁
සුලෝචන , ජනක , රොෂාන් අයියා .. ඔයාලාගේ මේ job එක දියුණු වෙන්න ඕනී. 😊
හදවතින්ම ස්තුතියි 💛
අද ජාඩි එකක් හදලා දැම්මා. සති දෙකකින් බලමු.
සුපිරියිනේ 💛👍
පට්ට හොදේ
ස්තුතියි 💛
Keep it up Damith Aiye....
Thanks suresh...💛
හරිම ලස්සනයි
ස්තුතියි 💛
විඩිඕ සුපිරි ❤️❤️
ස්තුතියි 💖
විස්තර කරන දේ ඇත්ත. ලංකාවේ විතරද බන්.බන්.පිටරට වල ලක්ශ ගනන් මාලු මරන්නේ. ජනක කියන්නේ ඇත්ත
ස්තුතියි 💛
නියමයි
ස්තුතියි 💛
Harak mas kan ,kukul masa kana ,hama masakma kan un thama pau gana katha karane, job eka kokath ekai,tamage jewithayata oni awasyathawayan itu karaganna eka eka aya eka eka job karanawa. Kudu ,ganja, busines novara thamange mahan siyen karana me rassawa godak wathinawa. Respect 🙏 both of you. Mama Oman idan hama dama balanawa. Buddu saranai..
හදවතින්ම ස්තුතියි 💛
මමත් ඉන්නෙ මේ මතයෙමයි
වටිනවා ❤
ස්තුතියි 💖
Niyamai aiye ❤aththa kathawak
හදවතින්ම ස්තුතියි 💖
ආහාර දාමය
යතාර්ථය
පව්වැඩ නෙමේඅපි ඔයාලට ආදරෙයි බුදුසරනයි
ස්තුතියි 💖
Good luck ජය 💚
ස්තුතියි 😍
🙂පවුකාරයො කිය කිය කෑගගහා ඉන්නැතුව මස් මාලු කන එක නවත්තපන්කො🙂එතකොට හරිනෙ🙂මිනිසුසුන්ට බොරුවට නොබැන පවුකාරයො කිය කිය🙂🌺
ස්තුතියි 👍
watching this from the UK, and i watched all the ads , hope the ad revenue will help improve the channel :)
thanks lot 👍
Ad Mehe na pushpika..show nodi Inna kollo ape neda.. oya uk hitiyata.. apita pukada.revenue..kollo don’t give fuck bout women like you.. you looks like gold digger 😂😂😂..shit… I said it.. lankawe weyan pita rataka innawanam..
@@myfavmuzk1773 🙄 mongal the utto
Video eka daapu kena "thanks a lot "kiyala comment karala thiyanawanam
Ube opinon eka kawda ahuwe😆
elazzzzzz machan patta adareee brother!
හදවතින්ම ස්තුතියි 💛
Great work ! Keep it up❤❤
Thank you 💖
නයමයි👍
ස්තුතියි 👍
Ape ගම අපෙ කොල්ලො ♥️♥️♥️
ස්තුතියි 💛
Dennama ekathu unama video eka Hama paththaka smpoornai thawa ekak one ayye 👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌😍😍😍😋😋😋💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️
ස්තුතියි 👍
pattama video eka,,,, ,, Loku maluwekut allamuda ? ..
අල්ලමු. 👍
Malli mama lankawata AWAMA OYALA TUNDENA BALANNA ANAWA MACHO
ස්තුතියි 💛
patta brother..ikmnatama videos oni
ඉතිරි කොටස ඉක්මනින්ම දාන්නම්....👍
Excellent great work
thanks lot 💛
සෑම කෙනෙකුටම ආත්ම ගව්රවයක් තියනවා වගේම තමන් කරන රැකියාවේද ගව්රවයක් තියනවා .කිසිම රැකියාවක් හෑල්ලුවට හෝ අගව්රවයට පත්කරන්න එපා.ජනක,සුලෝචන කිසිම විටක සමාව අයදින්න එපා.ගොවියා වගේම ධීවර රැකියාවත් උතුම්.
ස්තුතියි 💛
තම තමන් අදහන ආගම් විස්වාසයන් තමන් විතරක් අදහාගත්තම ඇති ඔය ආගම් කියලා අදහන්නෙත් තව කවුරුහරි කියපු දෙයක් මිසක් තමා හොයාගත්ත දෙයක් නෙමෙයි නේ..ඕනම මනුස්සයෙක් දුක් මහන්සියෙන් කරන රැකියාවට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. මස් මාලු කන අයට කන්න පුලුවන් නොකන අයට නොකා ඉන්න පුලුවන්. මස් මාලු නොකන උන් මෙතන ඇවිත් ගොබ්බ comment නොදා හිටියා නම් තමයි හොද. මමත් උපතින් බෞද්ධ.
හිතන්න යමක් 🤔