Family eke 1 kenek. Rajaye sevakayek.. lamai balaagena amma gedara. Ethakota e padiyen vitarak jivath venna be. Ethin me lamaita dena deemanava hema lamayekutama dennna ona.
❤❤❤Epa.....epa... Salli denna EPA...oya mudalata hariyana book parasol ekak, pasal walin hama daruwekutama daruwanta labenna salsa denna.mudal dunnoth hodin harry narakin harry bar walatai, gedara wiyadamatai,sittu walatai, yanna.ane memudala daruwekutama laba denna.daruwanta .... daruwekutama......❤❤❤me SMS eka harini madam,janadipathithuma dakithwa❤❤❤❤
Adu adayan labi kiyala un koheda bolaw lankawe enne rajayen kiyala toiyak wat rajaye sewaya karana lamaita na unta padit na mokut na higana rajayak meka
Hama anduwenma hamadama. Labene samurdi labinta ho aswasuma prathilabinta ayi ape lamayatath adara labene naththe API rajaye sawakayo newe API hoyagaththoth API kNawa hamadema denne nathi bari Aya kiyala a ayat a unata a Aya hodata hamba karanawa adarath labenawa oba thumala API hamogema chnden balayata awe hamotama Sahana denawa kiyala aduma tharame pasal lamunta Dena akakwath hamotama denna rajayakin wiya utthe hama kenatama aka samanawa salakima ahemanam. Hamotama prathilaba labena widihata Badu Mila adukaranna pinata anduwalin Kanna denna ona na
රජයේ සේවකයින්ට කිසිම දෙයක් නෑ.ලැබෙන සොච්චම් පඩිය මදි තුන් වේල කන්නත් ඒ නිසා මේ දීමනා රජයේ සේවකයින් ගේ දරුවන්ට ත් ලබාගැනීමට කටයුතු කරන්න.
හරිම අසාධාරණයි මේක. ලැබෙන පඩිය ජීවත් වෙන්නත් මදි. අපේ දරුවො ඉගෙන ගන්න ඕන නැද්ද. අස්වැසුම ගන්න වැඩිපුරම පිරිමි තනිකරම බේබද්දෝ. උන් හම්බ කරන සල්ලි වලින් බොනව. රජයෙන් ලැබෙන සල්ලි වලින් ලමයි ජීවත් වෙනවා. සේරටම කලින් ඒ ගැන හොයල බලන්න කියල රජයට කියනවා 😊
සියලුම පාසල් දරුවන්ට මේ මුදල ලබා දෙන්න. අස්වැසුම තියන අයටම හැම දේම දෙන එක හරිම අසාධාරණය. මහන්සි වී වැඩ කරන අයට කිසිම පිලිසරණක් නැහැ. හැමදාම නිකන් කන්න බලා ගෙන ඉන්න පිරිසට තමා හැම දේම ලබා දෙන්නේ. මගේ මතය නම් සෑම පාසල් දරුවෙකුටම ලබා දෙන්න මේ මුදල.
සහතික ඇත්ත
Aswasuma denne thena ayata,adarath ea ayata
හරිම අසාධාරණයි,රටේ සමස්ථ දරු පරපුරටම ඉතා කඩිනමින් සහන හිමිවිය යුතුයි
රාජ්‍ය සේවකයන්ට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි ආස්වාසුම දෙනවා මාසෙකට ලක්ෂ දෙක තුනක් හම්බ කරන මිනිස්සුන්ට නිසි ක්‍රමවේදයක් නැත දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ රාජ්‍ය සේවකයෝ පමණයි අනෙක් මිනිස්සු විවිධ ක්රමෝසේ සල්ලි හොයනවා ඒ නිසා ඔය සහනාධාරය සියලුම පාසල් දරුවන්ට ලබා දෙන්න
අපි රජයේ සේවකයො නිසා අපේ දරුවන්ට කිසිම දෙයක් නෑ.....අපේ දරුවොත් අමාරුවෙන් ඉගෙන ගන්නෙ
ඉල්ලුම් කරන පාසල් දරුවන් සියලු දෙනාටම දුන්නා නම් සාධාරණයි.
ඇයි රජයේ සේවකයන්ගෙ දරුවො දරුවො නෙවෙයිද.මේ ක්‍රමය හරිම අසාධාරණයි.හැම දරුවෙකුටම මේ මුදල ලැබෙන්න සලස්වන්න.රජයේ සේවකයොත් හරිම අසරණයි.
අස්වැසුම තියෙන්නෙ හැමදේම තියන උන්ටනෙ බං ඒකත් අරං අප්පල බොනව😂😂😂😂😂
මගේ මහත්තයත් රජයේ සේවකයෙක් ඒත් මෙි පාර දරැවන්ට පොත් ටික ගන්ඩවත් විදිහක් නැහැ
රාජ්‍ය සේවකයන්ට ව්ශ්රාමිකයන්ට මේ පාස්ල උපකරන ගන්න වව්චරය දෙන්න.ලමයින්ව කොන් කරන්න එපා සැමට එකසේ සලකන්න .නැත්නම් පාස්ල් උපකරන වල මිල අඩු කරන්න
තට්ටු දෙකේ ගෙවලුත් තියනවා වාහනත් තියනවා අස්වැසුමත් ගන්නවා. සමහරු. ඉතින් කව්ද මේවා හොයලා බලන්නේ
රාජ්‍ය සේවකයන්ගේ දරුවෝ දරුවෝ නෙවෙයිද .ඒ අය ඉගෙන ගන්න ඕනෙ නැද්ද .රජයෙන් දෙන හැම දෙයක්ම රාජ්‍ය සේකයන්ට දෙන්නේ නැ.වැටුප වැඩි කරන්නෙත් නෑ .හැමදේම රාජ්‍ය සේවකය අයින් කරනවා වගේ .චන්ද ලබා ගනිද්දිත් රාජ්‍ය සේවක අයින් කරා නම් හරි නේද. මොන ආණ්ඩුව පත් වුණත් එකම පිටපත තමයි
අඩු ආදායමි ලබනවා කියන අයටම හැමදේම දෙන එක නෙමෙි කල යුත්තේ ඒ අයට ආදායමි මාර්ගයක් හදලා දිමයි ,මෙය දිය යුත්තේ ආබාදි ත පිලිකා ,වකුගඩු ,වැඩිහිටි අයටයි අත පය හොදින් තියන තරැන අය මෙික අරං කාලා නිකං ඉන්නවා ,මෙික ගෙවන්නේ වැඩිහිටි අය ඉතා අමාරැවෙන් උපයා ගත් මුදලින්ද ,බදු ගහලා , නාකින්ගෙන් කපලා තරැනයින්ට ගෙවන රටක් කොහේද තියෙන්නේ , පසුගිය රජයවල් හොරා කැවත් වැඩිහිටියන්ට මෙි තරමි අසාදාරනකං කලේ නැත ,අපි මෙි සැරෙත් රැවටුනා , මෙි කඅමය වැඩිහිටියන් නැති කිරිමෙි උපාය මාර්ගයයි ,
රජයෙ අදාර ලබෙන නිසා එයාලා කරන රස්සාවක් වත් කරන්නැ😅
පාසල්වලත් වෙන්නෙසාදාරනය නොවෙයි එයාලට හිතවත් ලමයින්ට බලලා තමයිවැඩැකරන්නෙ
Eka nam eththa.apita rajaye job kiyala monawath denne na.e unata hithawath ayata denawa rajaye job karath
එක නම් ඇත්ත. පහුගිය කාලේ ජනාදිපති shishshadara දුන්නේ. මගේ දරුවා පන්තියෙත්, බාහිර වැද වලත් ගොඩක් දක්ෂ දරුවෙක්. එත් හිතවත් අය තොර ගත්ත. අන්තිමට ගුරුවරයෙක්ගේ මැදිහත් වීමෙන් මගේ දරුවාව තොර ගත්ත. ගිණුම් ඔපෙන් කලා. දෙවැනි අදියරට තෝරපු අනිත් ළමයින්ට ලැබිල. මගේ දරුවට විතරක්ම සල්ලි වැටිලා නෑ.
සමහර පිනාලට කම්සැප ලැබෙන වැඩසටහන්
රාජ්‍ය සේවයේ සිටින පවුල් වල දරුවන් තිදෙනකු ජීවත් කරන්න බැරි තරම් එ අයටවත් සහනයක් ව්දිහට ඒ 6000 දිමනාව ලබා දෙන්න ගොඩක් අසරණ වෙලා පින් සිද්ද වෙයි
අපි දැනුවත්වම සල්ලි අරන් නාස්ති කරලා තියනවා
මේ නොමිලේ දෙන කිසි දෙයක් එපා.බඩු මිල හැමෝටම අඩු කරන්න.
තියන එකාටමනේ අස්වැසුම දීලා තියෙන්නේ .අස්වැසුම නැත්තේ දුප්පත් අයට
අස්වැසුම ලබන්නේ තියන උන්නේ උන්ගේ ළමයින්ටතමයි හැමදේම
මෙි සහනාධාරය ළමයි හැමෝටම දෙන්න .රජයේ සේවකයින් ගෙ ළමයිනුත් ළමයිනෙ.තෝරන්නෙ රෙද්ද කටද?තියෙන උන්ටමනෙ දෙන්නෙ .
පාසැල් උපකරන වල මිල අඩු කිරීම හැමෝටම සහනයක් වෙිවි.
විදුහල්පති වරැන් තෝරාදෙන අයටත් සහන දීම වැදගත් නමුත් මුදල් දීමෙන් බලාපොරොත්තු වන පරමාර්ත ඉටුවෙන්නෙ නෑ විදුහල්පතිවරයා පමනක් නොවෙයි පංතිභාර විෂයභාර ගුරැවරැන්ගෙනුත් නිරීක්ෂන ගන්න.
ගරැ.ඇමති තුමනි.මේහැමදේම.අස්වැසුම.තියේන.පවුල් වල අයට. විතරක් නෙමෙයි. පාසල් යන. හැමදරැවේකුටම.දේන්න.පුලුවන් කීයද.බලලා.දේන්න.අපි රට.රැකියාවට ගියාට. අපේ ලමයි. අන්ත.දුකවීදිනවා.ලංකාවේ. අස්වැසුම.තයන.අය.මේදා.කපේ.නම්. නැගිටින්න නෑ.මොකද මේ වා කපයි.කියලා. අපි ඒක.වේලක් කාලා. හරි.ගෙදර ඉන්න තැනක්. හදලා ගන්න දගලනවා.අස්වැසුම ගන්න අයට.මේ පුස්න නැ.සාදා රන.විදිහට.හැමෝටම. ලැබිය.යුතුයි
රජයේ සේවය කරන අයට කිසිම දෙයක් ලැබේන්නෙ නැ යකො 😢😢😢😢
අස්වැසුම දෙන්නේ දුප්පත් මිනිසුන්ගේ ළමයින්ටද, නැත්නම් පොහොසත් මිනිසුන්ගේ ළමයින්ට ද?
අස්වැසුම අරගෙන තියෙන කට්ටිය ගෙවල් වල හොඳට පාටි දානවා එතකොට අස්වැසුම හම්බුනේ නැති අපි 2025 අලුත් පන්තිවලට යන අපේ ළමයිට පොත් ටික අරන් දෙන්න බැරුව ඉන්නවා
අපිට අස්වැසුම නැ දරැවට දෙන 6000ත් නැ ජවත් වේන්නේ හරිම අමරැවේන්
හස් වැසුම තියන අයට විතරයි ග්‍රාමසේවක අත්සන් කරන්නෙ දුප්පත් උනත් අස්සන් කරන්නෙ නැ මම ගියා පින්සිපල් කියපු නිසා
අස්වැසුම ලබන දරැවො විතරද පාසල් දරැවො රඡයේ සේවය කරන අයටගෙ දරැවන්ට එලැබෙන පඩිය අැතිද ලැබෙන කෙනාට හැමදෙම ලැබෙනවා රාඡය සේවයේ ලෙබලේ ගහලා අපෙ ළමයින්ට කිසිදු සහනයක් නැ ළමයිනමි හැමෝම පාසල් ළමයි කියලා අැයි නොතේරෙන්නේ
අධ්‍යාපන ඇමතිවරියගේ නිසි නිර්දේශ අරන් හොයලා බලලා කරන දෙයක් කරන්න
අපිට රජයේ සහනාධාර එපා අහස උසට යන මිල ගණන් අඩු කරන්න
අස්වැසුම තියෙන්නේ වැඩ් පුරම සල්ලි තියෙන අයට අමයි අපිට එක වැසුමක් වත් නැ
Hamudawe ayata nadda
අපිට ස්තිර ආදායමක් නැ ගුරුවරු තමා මේවා තොරන්නේ එයාලාට ඔන අයට ලබා දෙන්නේ
රාජ්‍ය සේවකය යන් කිය කිය මුකුත් දෙන්නේ නෑ අපට හරිම අසාධාරණයි දරුවො නම් ඔක්කොම දරුවො වෙන්න ඔන වැඩ කරන මිනිස්සුන්ගේ දරුවොන්ට මුකුත් නෑ නිකම් බිබි ඉන්න මිනිස්සුන්ට සල්ලි දෙනවා කාට කියන්නද මේවා
උඹලා ඔක්කොම එකයි සෙරම බයිල ගහන්නෙ ඔක අපි චන්දේ දිලා අපේ ළමයි ට ලැබුන එකත් නැති කර ගත්තා ජනතාව සම්පූර්ණ රැවැටුනා
අස්වැසුම තියෙන අය විතරද ආර්ථිකය අපහසුතා තියෙන්නෙ කුලි නිවාස වල ජීවත් වෙන ඉන්න තැනක්වත් නැති අයට මේ දීමනාව දෙන්න ඕනි නැද්ද .අපි වගෙ ගොඩක් මිනිස්සු ඉන්නවා.එදාවේල හොයාගෙන ජීවත් වෙන්නෙ අපිට පාසල් යන දරුවො දෙන්නෙක් ඉන්නවා
ඕකෙන් තේරෙන්නෙත් අයෙත් අස්වැසුම තියෙන ඒවූන්ම තමයි
හමුදාවෙි ඉන්නෙ ළමයිට පොත් ටික ගන්න විදියක් නැ.ළමයි තුන්දෙනේක්
කුලි වැඩකරන අය දවසට 3000 ව්තර හොයනවා.රජයෙ අපට මුකුත් නෑ.ළමයින්ට සමානව සලකනව කයල කීවට එය නමට විතරයි ද
ඔක ගන්න අපි එකෙක් මැරෙන ඔන මම දන්න ගෙවල් තියනවා තාත්තා නැ එ ලමයා ට විකුනන්න තරම් පොත් බාහිර බඩු හැම තැනකිනම ලැබෙනවා කවකටු පෙට්ටි 3/4ගෙදර ලැබෙන කෙනාට ලැබෙනවා නැති උන්ටනැ හැමොටම සාදාරන යක් වෙන්න පොත් මිල අඩුකරන්න නැති පවුල් වලට හැම තැනින්ම හැම ආයතන යකින්ම ලැබෙනවා
අපි ඉන්නේ කුලි කඩ කාමරයක මට ඉඩම් කෑල්ලක් වත් නෑ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරය ලබා දෙන්න ගොඩක් පීං අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට ආයිමත් සමීක්ෂණ කරන්නේ නැද්ද දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් නම තිබුණේ නෑ අභියාචනා බාර දෙන්න ගියත් ජුලි මාසයේ ඒවා විතරයි ගත්තේ අගොස්තු මාසයේ සමීක්ෂණ කරපු එවා ගන්නේ නෑ කිව්වා දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ අපෙ පැත්තේ දරුවන්ට දීපු සල්ලී වලට රෙදි ගෙනාවා සමහර අය පොලියට දෙනවා සිට්ටු දානවා ගෙදරට බඩු ගෙනාවා ළමයින්ගෙ සහනාධාර වලට ඔය ගාන ගිණුමට දාන්න නැතිව ගෙවල් වලට ඇවිත් හොයලා බලලා දුප්පත් අයට දුන්න නම් හොඳයි නේද හරිම අසාධාරණයි දීපු විදිහ ජන්දෙ නම් හැමොගෙන්ම ගන්නවා සහනාධාර දන්නෙ තොරලා අපිත් හරිම අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සු අපටත් ඔය දෙවල් දෙන්න
අනේ මහත්තයා මගේ දරුවාටත් මේ පොත් ටික ගන්න සල්ලි නැහැ.
Aswasuma labenne sudusu ayata newe.
Family eke 1 kenek. Rajaye sevakayek.. lamai balaagena amma gedara. Ethakota e padiyen vitarak jivath venna be. Ethin me lamaita dena deemanava hema lamayekutama dennna ona.
😢😢😢
Aswesuma denne bebaddanta
අනේ මේ ඇස්වසුම් ගන්නේ සල්ලි තියන අයනේ
❤❤❤Epa.....epa... Salli denna EPA...oya mudalata hariyana book parasol ekak, pasal walin hama daruwekutama daruwanta labenna salsa denna.mudal dunnoth hodin harry narakin harry bar walatai, gedara wiyadamatai,sittu walatai, yanna.ane memudala daruwekutama laba denna.daruwanta .... daruwekutama......❤❤❤me SMS eka harini madam,janadipathithuma dakithwa❤❤❤❤
අනේ මෙයාලා කියලත් වෙනසක් නෑ.දෙයක් හොයලා බලන්නේ නෑ.අස්වැසුම ගන්නෙ සල්ලිකාරයො.නැත්නම් බේබද්දො.ළමයි නැති පවුල් වල අයටත් මේක තියෙනවා.එහෙම අයට 6000 දෙන්නෙ කාක්කන්ට ආප්ප අරං දෙන්න වෙන්න ඇති😏😏
කඩේ කින් ගන්න වවුචර් එකක් දෙමවනම් හොදයි
Amma thathta 2 job karanavanam. Nodei inna. Meka asaadaranai
Rajaye sewakayanta mukuthma ne😢
Kiyana kota ehemai karana kota ehemai
Hamotama denna hamoma lamaine
Aswesuma tiyana baahutharayak hodama sallikarayoo
Rajaye sewaka apita mukuth na
මම් ඉන්නේ ස උ ඩ් ර ට අ පි ට කිසිම ප්‍ර ති ලා බ ය ක් දැන් නෑ ක ව දා ව ත්
Wayasa 18 daruwantah meka himi nadda? A daruwanta labila nane.
Owa guruwarunta toranda dena ake kisima terumak ne gamata sewaya karana grama niladari.samurdi artika sanwardana kiyana ayata denda tiranda ayalai danne game jewath wena minissu koi mattame inna ayad kiyana aka
Aswesuma tiyen ayata amma inawada thatha innawada balannen pasal walin ehema karanakota lai asarana wenawane
Hemotama denna oni godak daruwo pahasugan gastuwat denna ne pasal matamin newei demnaoni daruwoohemoma asaranai
උබලට ඔලුව දාන්න දුන්නහම කදත් දාන්න බලනව😮
Daruwan 4 wage inna pawl walatath meka laba denna
Ane mahem aya daruwan kawururh samanawa salakapalla
Hamuda niladarinhe daruwo.50000 padiya.daruwo 3 ennawa nam monaharam dushkaraida.awadanaya yomukaranna
Apita aswasuma thibilath daruwata 6000 ne
Posath minisun aswasuma gannewanam oyalage gam wala oyalata puluwan eyalata wirodatha dakwala pradeshiya lekam karyalayata lium idiripath karanne
Me aswasuma tyiyana hamalamayekma duppath paulwala dawoda.hama rajayakma karanne oka thama.tiyana ayatama aswasuma tiyenne.untama thawa 6000 denawa.lamai 2 k hitiyoth 12.000.duppath apita monawath na.anura kumarata chandaya dunne meya nawatha sameekshanaya karala sudusu aya thorala dei kiyala.me rajaya karannaeth ranil karapu dema thama.duppath api thawath asarana kala
Awrudu ganak mati geyaka hitiya samurdiya thibunne.lamai shishathwe pas una shishshadara dunne.amaruwen rsta gihin gewal hadagena jiwath wenawa .dan gewal dorawal thiyena nisa oya kisi deyak labunne mase padiyata wada karanawa dan lankawe thawa bari una lamayata aluth adumak mahala school yawanna
Den aswesuma thiyenne oya kiyana ayatada.
Aswasumath na 6000 labenneth na eka asadarani neda
Pasal yana hema lamayektama denna ona me okkoma ape raty lamai
Ape daruwanta lebenna ne
Daruwoo pasl yanna baswalatawat .dennane pautgalikaatwaya rakin pasalede daruoo owa kiyanne lejai
Mata daruwo denek innawa aeth apata aswesumath ne inna teauth ne apata iyala geyak wath ne anunge tenaka inme a unata aswesuma maligigawage gewalhadala thiynaayata idakadan thiyama ayata thama aswesuma theiynne apita isima deyane
Ape. Daruwo 2k innawa eth apita athwasuma naa ..salli thiyana ayata hamadeema
Okkoma daruvanta danna. Apa daruvantai minissu sapa karanne.
Oyakiyana paul walatane aswesuma labenna oni. Dan boruwata hoyanawa.rajaye sewakainta daruwo na wage inna eyala hamoma kootipathiyo naweine.hamotama sahanayak dunnanam hodaine.
Adu adayan labi kiyala un koheda bolaw lankawe enne rajayen kiyala toiyak wat rajaye sewaya karana lamaita na unta padit na mokut na higana rajayak meka
Hama anduwenma hamadama. Labene samurdi labinta ho aswasuma prathilabinta ayi ape lamayatath adara labene naththe API rajaye sawakayo newe API hoyagaththoth API kNawa hamadema denne nathi bari Aya kiyala a ayat a unata a Aya hodata hamba karanawa adarath labenawa oba thumala API hamogema chnden balayata awe hamotama Sahana denawa kiyala aduma tharame pasal lamunta Dena akakwath hamotama denna rajayakin wiya utthe hama kenatama aka samanawa salakima ahemanam. Hamotama prathilaba labena widihata Badu Mila adukaranna pinata anduwalin Kanna denna ona na
Mata daruwo tundenai lamainge
Viduhalpathige denuwadda