රයිස් කුකර් එකට යන කරන්ට් බිල හරි අඩකින් අඩුකරගන්න බොහෝ දෙනෙක් නොදන්න සුපිරිම ක්‍රමයක් මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 282

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 роки тому +11

    ගොඩක් ස්තුතියි 🙏
    භවතු සබ්බ මංගලම්....
    රක්ඛන්තු සබ්බ දේවතා....
    සබ්බ බුද්ධානු භාවේන....
    සබ්බ ධම්මානු භාවේන....
    සබ්බ සංඝානු භාවේන....
    සදා සොත්ති භවන්තුතේ !
    නව වසරේ ඔබට , වර්ණ, සැප, බල, ශක්තිය සමඟින් ආවඩා ආයුබෝ වේවා !
    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට 🙏 ❤🙏

  • @SagarikaPeiris
    @SagarikaPeiris Рік тому +16

    ඒක හරියන දෙයක් නෙමෙයි, රයිස් කුකර් එකත් කැඩෙන වැඩක්

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 роки тому +9

    🙏 ස්තුතියි ඔබට , මෙවැනි වටිනා වී ඩී ඕ අපිට ලබා දෙනවට තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍

  • @sara66321
    @sara66321 4 роки тому +123

    තව ක්‍රමයක් තියෙනවා...දැනන්න ඕන අය කමෙන්ට් එකක් දාන්න.. 90% වඩා විදුලිය ඉතුරුයි..

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 6 місяців тому +16

    විකාර රයිස් කුකර් ඵක ගහන විට පියිජ් ඵක වැඩි පුර ලයිටි වහන්න. බත ඉක්මනින් ඉදෙනවා. විදුලිය බිල අඩුවෙන් ඵනවා. වතුර ගහන්න විටත්.ඵවිදියට. කරන්න. මාසයක් බලන්න බිල අඩුවෙන් ඵනවා .මම අවුරුදු ගානක් තිස්සෙ මෙවිදියට කරන්නේ

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +4

    Bohoma ස්තුති obathumata hmm 🤔එක ඇත්තම තමයි බුදු සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟

  • @ssb1918
    @ssb1918 2 роки тому +3

    Appo mahaloku bilak yanavada oya bath eka idenna ova karanna gihilla rice cooker eka kada ganna thamay

  • @indraranjani9603
    @indraranjani9603 2 роки тому +15

    දැනුවත් කිරීම අගය කරමි ඒත් ඉක්මනින් රයිස් කුකරය කැඩෙන්න පුලුවන්,

  • @නිම්සරානිම්සරා

    බුදුසරණායි .ඒ උනාට එක වතාවක් on .කර of .නැවත .on කරනවිට පොයින් .1 .2 .වැය වෙනව

  • @priyandinie6355
    @priyandinie6355 2 роки тому +10

    Hiiiiii නයෝ rice Cooker මොන on off ද මම සයිප්‍රසයෙ මුන්ගේ ගෙවල් සුද්ද කරල මැරිල මැරිල ඇවිල්ල කුකර් එක on කළාම ආයෙ බත් කන්න තමයි එතනට යන්නෙ 😆😆😆😆😆😆🙃😁

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 роки тому +19

    සහල් විනාඩ් 7 ක් විතර පෙන්ගෙන්න තියලා ස්විච් එක ඔන් කරන්න ඉක්මනින් බත තැම්බෙනවා

    • @madhusikawirasinha6372
      @madhusikawirasinha6372 2 роки тому +3

      අන්න ඒක සුපිරි කතාව.අම්මගෙන් ගුටි කන්න වෙයිද දන්නෑ..හාල් හෝදන්න ගියාමත් බැනුම් අහනවා, හාල් පෙගෙනව ඉක්මනට හෝදලා බත ගහන්න කියල.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 роки тому

      Aththa

  • @shadi7774
    @shadi7774 2 роки тому +8

    අනේ මන්දා රයිස් කුකර් එක දැන් ඕෆ් වෙන්නෑ…බත් පිච්චෙනවා.මේ ක්‍රමේ හරියන්නෑ.කුකර් එකත් අවුල් වුනා.

  • @sithuminikodikara6697
    @sithuminikodikara6697 2 роки тому +14

    අමතක වෙලා බත් කන්න වෙන එකක් නෑ.අනිත් වැඩ කරන්න වෙන්න නෑ .

    • @ireshamadushika3923
      @ireshamadushika3923 2 роки тому

      😂😂😂ow habai eeka nam wenava

    • @indusugathadasa9978
      @indusugathadasa9978 7 днів тому

      ඒකමයි මටත් හිතුනෙ. කලබලේට උයද්දි ඕව කරන්න මතක් වෙන්නෙ කොහේද..😄

  • @jesmifernando9576
    @jesmifernando9576 7 років тому +6

    අනේ ගොඩක් ස්තුතියි,,හරිම ප්‍රයෝජනවත් දැනුවත් කිරීමක් ,,

  • @ShanthaManamperi-k9u
    @ShanthaManamperi-k9u 16 днів тому

    90% ක්‍රමයත් දාන්න ස්තුතියි 🌷

  • @skyphone8133
    @skyphone8133 18 днів тому +1

    බතත් සවුත්තු වෙනවා කුකර් එකත් සවුතු වෙනවා කාපු බඩවැලුත් සවුත්තු වෙනවා. සෞඛ්‍යත් දුර්වල වෙනවා ජීවිතයම අකාලයේ ලෙඩ ඇදට වෑටෙනවා.

    • @mulguru6258
      @mulguru6258 День тому

      @@skyphone8133 😂😂🤣🤣

  • @indranipmanike1139
    @indranipmanike1139 2 роки тому +5

    ඔයා හා ඔයාලා දන්නවද මං රයිස් කුකර් 1න් උයනදා ඉදලා මම.ම. හිතලා අවබොධය අරගෙන ඔයවිදිහ දන්නවනෙ. කියන්නද ගියානමි හරියට👍😉,වඩා එන්නේ 👎🤔. හිතලා බැලුව.

  • @skherath4435
    @skherath4435 18 днів тому +4

    උයන්නේ නැතුව හිටියනම් ඉවරයී😂

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 25 днів тому +1

    වැදගත් දැනුවත් කිරීමක් ඔබ කලේ

  • @apriyanganiapiriyangani7579
    @apriyanganiapiriyangani7579 2 роки тому +3

    Godak ස්තුතියි මේ දේවල් කියලා දුන්නාට

  • @nihalperera892
    @nihalperera892 6 років тому +4

    Oyala karana sevaya harima agey.kema hadana heti wagema beheth hadana hetith kiyaladenawa.rate boho denekuta seeni rogaya thiyenawa.athuru aabadath bohomy.lingika appranika bawa boho denekuta thiyenawa.mekata behethak gedaradeema hadana kramayak kiyanna.

  • @RiddleMane
    @RiddleMane 6 років тому +7

    ඒ MDF40 capacitor එකක් ප්ලග් එකකට ගහලා තිබ්බම 75% 🔋 saving

    • @sara66321
      @sara66321 4 роки тому +3

      කොහොමද ඒක කරන්නේ පැහැදිලි කරන්න පුළුවන්ද..?

    • @subashinisubashini3086
      @subashinisubashini3086 2 роки тому

      ඒ මොකක්ද ඒ ගැන කියන්නකෝ

  • @මානෙල්හේනකආරච්චි

    ස්තුතියි .ඒගැන.දැනුවත් කලාට

  • @sujeewanilmini8014
    @sujeewanilmini8014 7 років тому +1

    ගොඩක් හොඳයි esthuthi ඔබට

  • @kumarylady9550
    @kumarylady9550 6 років тому +15

    ගොඩක් ස්තුතියි ඔබට සුභ දවසක් වෙිවා

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 років тому +1

    nai hami kussiya paththath yanawada hodaena. thanks danuwath karata.

  • @shalikaanjani4487
    @shalikaanjani4487 2 роки тому +3

    බොහොම ස්තුතියි

  • @udenikanishadani8511
    @udenikanishadani8511 2 роки тому +1

    Dara lipe iwwanam widuliya hodatama ithuru karagathahaki. Neda.

  • @TheRomanceChronicles
    @TheRomanceChronicles 3 роки тому +4

    Rice cooker එක පාවිච්චි කරන්නේ කාලයත් ඉතිරි කරගන්න

  • @morayes
    @morayes 7 років тому +7

    ගොඩක් වැදගත් දෙයක් කීවේ nayo ගොඩක් ගොඩාක් thank you 😚😚😚😚😚😚😚😚😚😚😚😚

    • @naifm
      @naifm  7 років тому

      elama

  • @sheelaphysio
    @sheelaphysio Рік тому

    තව ක්‍රම කියන්න. Thanks.

  • @sriyanimangalika-p3q
    @sriyanimangalika-p3q 16 днів тому

    අනේ කියලා දෙන්න ගොඩක් පින්

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 2 роки тому +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sirimegha3572
    @sirimegha3572 6 років тому +11

    මේවායේ comments දැක්කම හිනා යනවා නයිහාමි. 😂😂😂😂 නියමයි...

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 роки тому +20

    බොරු බයිලා කියන්නෙ නැතුව ඉදින් බං. කූකර් ඒකක් නැති කර ගන්න වැඩක්

  • @chandimaweerasinghe3170
    @chandimaweerasinghe3170 7 років тому +45

    රයිස් කුකර් එකටත් කෙලවෙන වැඩක් තමයි නයෝ..

  • @shalimamananduarachchige3647
    @shalimamananduarachchige3647 7 років тому +1

    supiri vishmita dewal pennana nisa niyamay👍👍🎄🎅

  • @baskarankaruppiah9958
    @baskarankaruppiah9958 2 роки тому +1

    Good advice pls give us translation in tamil

  • @mnnishadi3024
    @mnnishadi3024 Рік тому +1

    mona.pissuwakda oya molee hoda nadda oita hodai.dara.lipe uya.gannawa gass ake hari.tanikara pissuwak.owa holawa holawa of karannai.on.karannai.yana.welawa aran.wenawadak.kara.ganna.puluwan

  • @sarathkumara1162
    @sarathkumara1162 Рік тому +1

    Rays kukar aka kadaganna margayak

  • @ranjithhapu3945
    @ranjithhapu3945 7 років тому

    Sahal soda wathura bhagayak thiya payakata pasu on karanna kotin kiyathot sahal payak pongawa thaba pisiinna kalayath viduliya hoo gaas vayaweema adui karala balanna ath dutuwaki

  • @gaminividanage9649
    @gaminividanage9649 2 роки тому +3

    අනතුරු ඉතා වැඩියි

  • @nadee6779
    @nadee6779 7 років тому +8

    oya කුස්සියේ wadath dannone thanks nayoo danuwath karata🐍🐍🐍🐍👍👍👍🌷🌷🌷🌷🌷

    • @naifm
      @naifm  7 років тому

      elama

    • @manukinimsara9730
      @manukinimsara9730 7 років тому

      hodai neda

    • @nadee6779
      @nadee6779 7 років тому

      +Manuki Nimsara onn oyata labana mase karant bila aduwei හැබැයි naya kiyapu vidiyata karanna ඈ

    • @serianippp7023
      @serianippp7023 7 років тому

      නදී නදී 👍 👍 👍 👌 👌

    • @nadee6779
      @nadee6779 7 років тому

      +Seriani Ppp maru ne 👍👏👍👏👍👏👍👏

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Рік тому

    ඔයා කියන අදහස මරුනෙ මං අද ඉද.ලා කරන්න ම්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 роки тому +2

    හාල් හොදල පැයක්විතර තියල ඔන්කරන්න.එතකොට ඉක්මනින් ඉදෙනව ලිප තිබ්බත් කමකනැ?

  • @piyumalperera8494
    @piyumalperera8494 7 років тому +2

    ochcrara mahani wenna ona nm rice cooker ekak ganna onada?

    • @naifm
      @naifm  7 років тому

      aiyooo salli

  • @thusithakumara5294
    @thusithakumara5294 2 роки тому +2

    Thanks nayo...
    push...push...push...🐍🐍

  • @pathminek.h7262
    @pathminek.h7262 6 років тому +1

    Good thanks 🌷🌷🌷

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 роки тому +2

    Thanks 😊 🙏

  • @rasika6795
    @rasika6795 Рік тому

    රයිස් කුකර් මහාචාරියා

  • @alwayscalm1225
    @alwayscalm1225 7 років тому +4

    Naihami nodanna deyak neee thnxx alotss...

  • @thescience6353
    @thescience6353 7 років тому +2

    NAI MALLI MATA PODI PURASHNAYAK THIYENAWA?MEKA ATHALA BATH WALATA WITHARADA?(NOODLES,KAWPI,MUN ATA,ELAWAL)WAGE THEWAL WALATATH BAVITHAYA HODAITHA?WIFE TA KIYANNA ONE BANNNN.....

    • @sara66321
      @sara66321 4 роки тому

      ඕන දෙයක් තම්බන්න පුළුවන් ..එලවළු ස්ටීම් කරලා ගන්න

  • @nilanila6846
    @nilanila6846 2 роки тому +1

    එ කොහොමද 👍👍👊👊🤝🤝

  • @udhudhchampa3930
    @udhudhchampa3930 7 років тому +2

    Obata godak stuti apiwa danueat kalata..

  • @mayakumari465
    @mayakumari465 2 роки тому +2

    Oka hoda batha idanakan pon aka oboba inna unta

  • @udeniherath3999
    @udeniherath3999 7 років тому +4

    ඉස්තුතිඔබට

  • @lasanthilakamali413
    @lasanthilakamali413 7 років тому +2

    ඔයා නම් ශොයි නයි හාමි.හැමදෙම දන්නවා

  • @ranjanik9774
    @ranjanik9774 2 роки тому

    Tanks me dawaswala eke pihita tamai

  • @කුමාරි-බ8ස
    @කුමාරි-බ8ස 7 років тому +11

    ස්තූතියි

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 2 роки тому +2

    Itha wedagath thankyou❤️

  • @lakshmil362
    @lakshmil362 7 років тому +3

    Maru ne naya danna dewal thnx 😊😊😊😊😊😊

    • @naifm
      @naifm  7 років тому +1

      elama

  • @manukinimsara9730
    @manukinimsara9730 7 років тому +1

    nayo good video 👍👍👍 thank you hode👌👌👌

    • @kusumdissanayaka2276
      @kusumdissanayaka2276 7 років тому

      Thawa.honda.oya wage dewal.apita kiyadenna.nayo.stuti.obata

    • @naifm
      @naifm  7 років тому

      එලම

  • @maneljayakanthi808
    @maneljayakanthi808 2 роки тому +1

    Thank you

  • @dinushadinusha5353
    @dinushadinusha5353 7 років тому +6

    ගොඩක් හොදයි

  • @maduumaduudinesh752
    @maduumaduudinesh752 7 років тому +7

    Tnx nayook danuwath karata .ada onna oya kiyapu vidhiyata ada man uyanawa ok

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 роки тому

    Oita wada hoda nethda kade kema ekak genawa nam

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 4 роки тому

    Ow widuli bilanam sadahatama aduwei.mokada Meka karala ape Aya current waddagaththama.aya bilak ennema nathiwei.maru a e widiha

  • @serianippp7023
    @serianippp7023 7 років тому +13

    නයෝ ඔය වතුර තියන ක්‍රමය තාම තියෙනෝ අත්‍තම්මලා නෙවේ අපිත් කරනවෝ කම්ක් නෑ දැනුවත් කලාට තුතී

  • @dinushanilmini848
    @dinushanilmini848 6 років тому +2

    අලුත් රයිස් කුකර් එකක් ගෙනත් තියලම ඕක කරන්න වෙයි වගේ

  • @deepthigunarathna2144
    @deepthigunarathna2144 7 років тому +2

    thanks for hints 🐍🐍🐍

  • @Madhumadhu-xb7yj
    @Madhumadhu-xb7yj 7 років тому +1

    niyamai nayo. thanks

    • @naifm
      @naifm  7 років тому

      elama

  • @sachithrarathnayaka998
    @sachithrarathnayaka998 2 роки тому +4

    මහදැනමුත්තාගේ නෑයෙක් ද🧓

  • @සිත්මිදිල්හාරා

    ස්තූතියි නයි එෆ් එම්

  • @rakhitharanaweera4456
    @rakhitharanaweera4456 7 років тому

    Nayi danna dewal......thanks

  • @mdmaginda-nf8bl
    @mdmaginda-nf8bl Рік тому

    කොහොමද

  • @gayanmihiranga1098
    @gayanmihiranga1098 6 років тому

    Api uyana widiha hodai naima thama..magulk katha karanawa

  • @ishirajapaksha3714
    @ishirajapaksha3714 7 років тому +2

    thnq...

    • @naifm
      @naifm  7 років тому

      elama

  • @anjalivijayange392
    @anjalivijayange392 6 років тому

    thank you very much....

  • @dinethnethusahan9172
    @dinethnethusahan9172 6 років тому +3

    athath pichchuna😢😢😢😢

  • @swarnaliyanage8059
    @swarnaliyanage8059 2 роки тому +1

    Bohoma sthuthi ob

  • @nilunilu1718
    @nilunilu1718 7 років тому +1

    Thanks nayo.

  • @abcbc9269
    @abcbc9269 5 років тому +11

    මම නම් උණු වතුරින් උයන්නේ.ඉක්මනින් බත් ඉදෙනවා..බොලේ...

    • @naifm
      @naifm  5 років тому +1

      👍👍👍 එල එල

    • @sara66321
      @sara66321 4 роки тому +3

      මමත් එහෙමයි

    • @indranipmanike1139
      @indranipmanike1139 2 роки тому +3

      ඒත් ඉතින් රත් උණුකරන්න එපැයි.

    • @L.D.AnjanaPehesara9665
      @L.D.AnjanaPehesara9665 2 роки тому

      මමත්

  • @ryno2211
    @ryno2211 6 років тому

    AA ban nayoo. me vade kara kara Athanata vela hitiyama Anith vada tika oyada karala denne.

  • @Senuhas
    @Senuhas 2 роки тому +1

    Ane mata nam amathaka venawa...

  • @KumariKumari-nb9mi
    @KumariKumari-nb9mi 7 років тому

    thanks nayo danuwath karata

  • @roshiniravina3754
    @roshiniravina3754 7 років тому +3

    godak hodai🤗👍👍👍

    • @naifm
      @naifm  7 років тому

      ela

    • @thescience6353
      @thescience6353 7 років тому

      roshini ravina GAHANU UTHAVIYATA THAMA GODAK WATINNE.HABAI APITATH PULUWANNN.

  • @kapilsds7
    @kapilsds7 5 років тому

    warm ekata 30w yanne

  • @kaweesharodrigo7989
    @kaweesharodrigo7989 7 років тому

    niyama tips harida

  • @ldbuddhika
    @ldbuddhika 6 років тому

    Dara lipaka viyapan pil eththte m nhe

  • @dau9497
    @dau9497 7 років тому

    ana balannako ma lamainta wadak kiyala dilat oyalata kiyana kata nada nipatyoo

  • @anuradaweerathunga8360
    @anuradaweerathunga8360 6 років тому

    Ane mata malakada yawanna vidiyak kiyannako

  • @dammikadammika3828
    @dammikadammika3828 6 років тому

    Nayo Bath kanawada😁😁😁😁

  • @sudarshanisaparamadu1733
    @sudarshanisaparamadu1733 5 років тому

    Appa Amma

  • @sivanthavithana9719
    @sivanthavithana9719 7 років тому +3

    good

    • @naifm
      @naifm  7 років тому

      elama

  • @amilaaperera9495
    @amilaaperera9495 6 років тому

    Thanks nayo kiyala dunnata..

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 років тому +11

    Aneee 🐍. ඕක බොරුවක් තවත් bila වැඩි වෙනවා ...on කරනවා aye off karanwa .පිස්සු hedii...

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 роки тому

    Karathera wadak yana bilak giyadan 😁😁😁😁😁

  • @malkanthiperara7122
    @malkanthiperara7122 2 роки тому +1

    Godaka estute oyata

  • @sampathkumara6947
    @sampathkumara6947 7 років тому +4

    Habai wade thiyenne ethana inna wena nisa

    • @naifm
      @naifm  7 років тому

      ow ithin ekanam aththa

  • @nuwanranil8009
    @nuwanranil8009 6 років тому +6

    අනේ නයෝ කරන්ට් එක ගියත් කමක් නැහැ මේ වැඩේ නම් අමාරුයි