Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං මේ වීඩියෝ එක බලද්දි ජැක්සන් අන්කල් මෙලොව හැරදා ගිහින්,,😢 ඉවසගන්න බැරි තරම් දුකක් දරාගෙන බලන් හිටියා...😢😢 නිවන් සුවයම ලැබේවා....🙏🙏🙏
ජැක්සන් දකිද්දී දුකයි. නිවන් සුව ඔබට
එකනම් ඇත්ත ජැක්සන් මහතා රටට සම්පතක්. ඉක්මන් සුවය ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏
තාත්තා වගෙ නෙමෙ අයියා කෙනෙක් වගෙ පෙන්නෙ.ගොඩක් දුකයි නිවන් සුව ලැබේවා ඔබට
මම මේ වැඩ සටහන ඉවර වෙනකම්ම බැලුවා කොරෝනා කාලේ ගියේ. බලන්න ස්වර්ණවාහිනීයේ රංගන ඉන්න කොට ලස්සනට ප්‍රවීණ කලාකරුවන් අගයලා වැඩ සටහන් කලා දැන් ඒවා පේක්ෂකයන් සහ ඒ පවුලේ අයට බලන්න පුළුවන් .❤ තව තාත්තා පරිස්සමින් කතා කලේ දුව වෙනුවෙන් .ඒ වගේම එකමුතු පවුලක් ජැක්සන් අකිලගේ අයියා වගේ
ඇත්තටම හරිම ආදරණීය පවුලක් ,adarei හැමදාම තෙරුවන් සරණයි
ජැක්සන් ඇන්තනී මහතාගේ අසනීප තත්වය ඉතාමත් ඉක්මනට සුවපත් වේවා!තෙරුවන් සරණයි !
ජැක්සන් සර්ව අපිට නැති වුණ එක අපේ රටේ කලාවට, සිනමාවට විතරක් නෙමෙයි අපේ සංස්කෘතියට ආදරේ කරන මිනිසුන්ටත් මහ ලොකු පාඩුවක් දුකක්😔💔💔💔 කියන්න වචන නෑ ඒ ගැන😔💔 එතුමා නැති අඩුව පුරවන්න වර්තමාන පරම්පරාවෙන් නම් තවත් සකල කලා වල්ලභයෙක් මිහිපිට පහළ නොවේවි කවදාවත්ම😔💔💔💔 කදුළු නවත්තගන්න බෑ ජැක්සන් සර්ව දකිද්දි😔💔💔💔💔කවදාවත් මුණගැහිලා නැති වුණාට තවමත් නවත්තගන්න බැරුව එක දිගට අඬනවා ජැක්සන් සර්ව මතක් වෙද්දි.. ලංකාවට ගොඩාක් වටින සම්පතක් මම කැමතිම නළුවා ලංකාවට වටිනම හොඳම නළුවා.. මහා දැනුම් සම්භාරයක්.. ගොඩාක් වටින නිර්මාණ අපිට උරුම කරපු අතිදක්ෂ කලාකරුවෙක්. අපේ කමට ලංකා ඉතිහාසයට ලංකාවෙ උරුමයන්ට අපේ දේශීය සංස්කෘතියට සදාචාරයන්ට ගරු කරන, ඒවා පරිස්සම් කරන, ඒ දේවල් පරිස්සමින් තෝරලා අරන් සරසලා ඉදිරි පරම්පරාවට භාර දෙන්න මහන්සි වෙන රටක් වටින මාරම නිහතමානි මහා පෞර්ෂ්‍යයක්. අප්පච්චි ඔබ නිවන් මඟ අවබෝධ කරගත හැකි යහපත් මනසකින් නියම බෞද්ධ දේශයක යහපත් ආත්මයක ඉපදේවා! සසරේ යම් භවයක අප්‍රමාදීව සත්‍ය අවබෝධ වී නිවන් දකින්න පිං ලැබේවා! මතු බුදුන් දකින්න පිං ලැබේවා!
ඇත්තටම කියන්න බැරි දුකක් තාමත්. මේවා බලද්දි සර් ගෙ මූණ දකිද්දි කඳුලු එනවා මටත්.. හරිම අපරාදයක් උනේ වර්ථමානෙටත් වඩා අනාගත පරපුරට. ජැක්සන් සර් ඔබට ඉතුම් නිර්වාණය ලැබේවා... මේ භව ගමන මෙතනින් නිමා වේවා. සැනසේවා...❤
@@sararanaweera9063 ඔව් ඒක ඇත්ත ලංකාවට ආය කවදාවත් ලංකාවෙ ඉතිහාසය, අපේ රටේ සංස්කෘතිය හා සංස්කෘතිකාංග, අපේ කම, හෙළදිව වටිනාකම ගැබ් වුණු රත්තරං වටින කලා නිර්මාණ එතුමා කරපු තරම් විශිෂ්ඨ විදිහට නිර්මාණය කරන්න වැඩකාරයෙක් විද්වතෙක් බිහිවෙන්නෙ නෑ.. එතුමා නැතුව ලංකාවෙ සිනමාව ඇතුළු සියලුම කලාවන්ට වුණ පාඩුවක මහත කියන්න වචන නෑ.. අපේ රටේ එකම සකල කලා සක්විතිගෙ අකල් මරණය ලංකාවෙ මහා ලොකූ අවාසනාවක් 😖😖💔💔💔💔💔
Aththamai e duka daraganna ba..hariyata thaththa nathiuna ha samana dukak pudumayak .daraganna ba😢😢😢😢
@@sadamaliapsara3999 ඇත්ත.. මටත් එහෙමයි දැනෙන්නෙ😔💔 ඒ අපි හැමෝගෙම අප්පච්චි තමයි. එයාගෙන් අපිට ඉගනගන්න ගොඩාක් දේවල් තවමත් තියනවා එතුමාගෙ වැඩසටහන් වල😔💔
අනේ ජැක්සන් ඇන්තනි මහාතට ඉක්මන් නීරොගි සුවය ලැබේවා 🙏🙏🙏
අනේ ජැක්සන් සර් පව්.. හරිම දුකයි.. මාධවී මිලාන් එච්චර හොදට ඉදල වෙන් උනාට දුකයි.. මිලාන් හරිම හොද කෙනෙක් වගේ පේන්නේ
Aneee matanam godak dukai. Man kawadawath dakala nethi katha nokarapu oba gena hitha ganna beri tharam wedanai. Niwan suwa labewa
නිවන් සුව ජැක්සන් ඇන්තනි කලාකරුවානනී 😢😢🙏🙏
අනේ රටක් වටින කලාකරුවෙක් නිවන් සුව මාමේ
අනේ ලස්සන පවුලක්. ආදර්ශ මත් දෙමාපියන් දෙපලක් ඒ දරුවන්ට කොච්චර දුක ඇතිද.නිවන් සුව ලැබේවා ආදරනීය පියාණනි🙏🙏🙏🙏😢
😭😭😭🙏🙏🙏
ඔබට නිවන් සුවය ලැබේවා
නිවන් සුව ලැබේවා කලා කරුවාණෙනි.ඔබ නැති අඩුව කෙසේ පුරවන්නද 😢🙏
ජැක්සන් ඇන්තනී පවුලට මිනිස්සු මොන තරම් ආදරෙයි ද එත් මෙ දිනුෂා මහ පිස්සුවක් හරිම ගොන්
අනේ ජැල්සන් අන්කල් අපිව දාලා ගියපු එක අදටත් විශ්වාස කරන්න ත් බැහැ 😢
හරි ම දුක ය.. මේවා දකිද්දී
Me wage lassanata jivath una paulakata ai mehema une godak dukai,
ඔබට...නිවන්..🥲
අනේ ලස්සනයි සතුටින් ඉන්නවා පෞලේ හැමෝම බුදු සරණයි
අනේ දෙවියනේ මේවා දකිද්දි මොනවා හිතෙනවා ඇද්ද තෙරැවන් සරනින් ඉක්මනින් සුවපත් වෙලා නැවතත් මෙවගේ වැඩහසටහනක් කරන්න .දෙවියනේ අපි හැමොම බලන් ඉන්නවා 🙏🙏🙏🙏🙏
Ane ikmnt jackson sirta suwaya labewa
මල විකාරයක්,ජැක්සන් ඇන්තනීව චාටර් කරනවානේ මේ ටිවි චැනල්,අනුන්ගේ මගුල් හොයන්න එපා😒😒
Sira kathawa...😒😐
දුව ව හොදටම තේරුම් ගත්ත ආදරණීය තාත්තා ක් නේ ... අද ඉතිං යන්නම යනවා..
දැන් බලනකොට හරිම දුකයි😭
ජැක්සන් ඇන්තනි.මහාතාගෙ අසනිප තත්වය ඉතා ඉක්මනින් සුවය ලැබේවා.
චීත්ත ඉල්ලන රන්ගන 😍😍😍😍
ඔබ සැමටම මගෙ හදපිරි සුබ පැතුම් 💞💞
ua-cam.com/video/ZZ51JYa6xqI/v-deo.html
🥺🥺🥺🥺 නිවන් සුව ඔහුට
Ikman suwaya lebewa budu saranai devipihitai
Pawle siyalu denatama theruwan Saranai jayen jayama weewa 🙏🙏🙏🙏🙏
Niwansuwa jaksen sir😢😢
අනේ චෝයි ඒ පවුල .. ......💖💖💖💖💖💖💖💖💖💖💖💖💛💛😘😘😘😘😘😘😘😘 ඒත් ඔය කරන වැඩේ නම් හොඳ නැහැ. මොකද එයාලාගේ පෞද්ගලික ජීවිතය එබෙන එකනම්....
Me lassna family ekata mehema une ai. Godak dukai.
රංගන cid එකට දැම්මනම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් නෑනේ
😂😂😂
😂
මෙහෙම තාත්තෙක් දකිද්දි පපුව පිච්චිලා යනව මිලාන් පවු
Ratatama nethi Una sampathak pauuu deviyane 😢 niwan suwaya lebewa oba thumata 🙏😭
රටට සම්පතක් නැති වුනේ .. ඒ හිඩැස නම් කවදාවත් පුරවන්න බෑ
පවුලේ වැඩ සටහනක් වෙලා මොන මගුලක් ද මෙි
Aiyooo. Marama. .dukai. niwan. Suwa. Kala. Karuwani❤
අනුන්ගෙ කාමර අස්සෙ රිංගන්න ලැජ්ජා නැද්ද ගෑනියෙ. මල විකාර තොපෙ.
නිවේදිකාවට මෝංගල් ද බං.
Dakka lassana gamily ekak adarei satutin inna hamadama bs
හරීම දුකයි.. මෙතරම් සතුටින් සිටින ආදරනීය චරිතයක් .. මතක් සටහන් ඉතිරි කර , ඉක්මනින්ම හොරු අරගෙන . ඔබ ජේසු සමිදුන් තුළ සමාදානයෙන් සැතපේවා.🙏
Aiyo sr ඉක්මනින් nagitinnako dan ati ohoma hitiya දළදා සමිඳු පිහිට ලැබී නැවත පැමිණෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට නිවැරැදි මාවතකට යොමු කරන්න මහන්සි වෙමු..
Niwan suwaya labeewaa jakson sir ❤❤❤
ඇත්තටම කම්මැළි නිවේදිකාවක්
Aiyoo jekshan mahathayaaa😢
ඔතන සජිත අයියා හිටියනම් මරු 👌
😀
Niwan suwa lebewa...😢😢🙏🙏🙏
හිත ඉල්ලන තරු ගෙදරත් තියෙනවා දැන් ,🤣🤣🤣
@@nawathenatv-tv5252 හාකෝ
මහ පට්ට ගොං ගෑනියෙක් දිනූශා කියන්නේ.. එපා කියද්දී කියද්දී කාමරේ අස්සට යන්න හදන්නේ ..
Ow kiyala wadak na
එයා ජැකා ගෙ හොර එක
Ane Lassanaei. Oya Lassana sathuta hamadama thiyaganna.Api Adarei oba pawlata.
ආදරණීය පවුලක් ❤️❤️❤️
එතුමා නැතිව රුප පෙටිය හරිම පාලුයි මම Tv බලනෙත් නැහැ දැන් 😢
😥😥😥
ලැජ්ජායි...
යකෝ වැඩසටහනක් කරනවනම් ඕන නැති රෙද්දවල් අල්ලගෙන ඒවා කරන්න එපා.ස්වර්ණවාහිනී හොඳට වැඩසටහන් නිවෙිදකයෝ තෝරගත්තනම් හොඳයි.මිනිස්සු අපහසුතාවට පත්නොකර..කලිසමක් අල්ලගෙන නිකන් බාල දේවල් නොකර😒
owww wesanas deyak karana one thamai eth anuge geval welata yanna eke nam echara hoda wadek neme anith eke achara epa kiyadi kamrata yanna hadanwa
Ahimi weeme duka thiyenne ahimi una ayata😢
Apith mewa gedara idan sathutin balan innawa ❤❤❤❤
මල විකාරයක් අැදුමක් අල්ලාගෙන
Adarshamath family ekak
අනේ ඇත්මයි..
Niwan suwa labewa
😢 Ayiyyo... what a LOST . 😞😢😢
Very sweet ❤❤❤
කරපු වැඩේනම් එච්චර වැදගත් නෑ ඒත් සින්දුව ලස්සනයි 💗
Ppp0plan p p0pp l p
නිවන් සුව ලැබේවා රංගධරයාණනි 🙏😭
අපෝ හරි ගොං ...අකිලගෙයි එමිගෙයි චුටි බබා නම් හරිම cute . එමි වගේමයි.
Program eka ලස්සනයි
Gon program ekak
කවුද බං මේ මෙලෝ රහක් නැති නිවේදිකාව.පුරුදු වෙන්න කරනවද 😄😄😄😄
අවුරුදු විස්සක් විතර නිවේදනය කරපු දිනූෂා තවත් ඉගෙන ගන්න ඕනේ ද...අනේ මන්දා
තෝ නිවෙදනය කරපන්🤣
😂😂😂😂සමහර විට ඔයා එයාට ඉරිසියා කරන නිවේදකයෙක් හරි නිවේදිකාවක් හරි වෙන්න පුලුවන් 😂
😂😂
Kadulukk awaa apit mehem duka nm gdr aya kom enwad😢😢😢😢
මොන මගුලක්ද මේ.විශිෂ්ටයෝ විහිලුවක් කරගන්න එපා 😡😡😡😠😠😠
දිනුෂා ඉස්සරවෙලා නිව්දකත්වය හදාරන්න . වැදගත් කලාකරුවන් අපහසුතාවයට පත් කරන්න එපා. .
eyala close friendsla
Jaksan mahathata Niwan suwa Labawa
Such a happy family, Breaks my heart
Ane pau deiyane e paule adare sathuta e appachchi.apitath gedara appachchi nathuwa wadak na wage eyalath ehemai e appachchita ikkman suwaya labewa.dalada hamuruwange pihita labewa!
Lassana paulak❤❤❤
ikman suwya labwa .sir.Jesu .pihitai
ආදරෙයි
Ane paw deiyane ada obathuma hitiyanm kochchara hodada
Ekanam aththa mamath hithiwa suwa wei kiyla
Madavi lassanai godak
අාදරේ හැමදාම ඔයාලට
Ane ❤
Fav jak family
පෞද්ගලික ජීවිතේට ඔච්චර ඇඟිලි ගහන එක හරි නෑ නේද
නිවන්සුව 😪
Baladdi dukai jaksan sir nathi eka.😢😢😢😢😢😢😢😢😢😢😢
හරිමසතුටුයි ඒත් දුකයි ජැක්සන් මහත්මානන් මෙලොව නැතිනිසා
😍A Lovely family 😍.😍😍❤❤❤❤😍😍
😢😢😢😢😢
Pissu nethnam hodai mewa. Rate thiyena lokuma prashne madavige edume size eka witharamai...
අනුන්ගේ කාමර walat yana sirithrithak thiynnwad
😊😊😊😊😊😊😊😊😊 nice
මොකක් හරි චැනල් එකක් බැලුවොත් ඒකේ මේ ඇන්තනි පව්ලේ අය රින්ගලා හැමදාම කියන එකම කතාවල් කියන්නෙ එපා වෙනවා 😑
එදා මම කොපි චැට් බැලුව❤😥
ලස්සන පවුලක් ❤
එක්වන්න මුල සිට ම ඉංග්‍රීසි ඉගෙනගන්න
ලැජ්ජ නැතිව සර් සර් ගාලා කතා කරනවා .මන් කුමාරි නම් ගහලා එලවනවා.මළ ව්කාර .
චීත්ත කියන්නේ චීත්තම තමා
මං මේ වීඩියෝ එක බලද්දි ජැක්සන් අන්කල් මෙලොව හැරදා ගිහින්,,😢 ඉවසගන්න බැරි තරම් දුකක් දරාගෙන බලන් හිටියා...😢😢 නිවන් සුවයම ලැබේවා....🙏🙏🙏
ජැක්සන් දකිද්දී දුකයි. නිවන් සුව ඔබට
එකනම් ඇත්ත ජැක්සන් මහතා රටට සම්පතක්. ඉක්මන් සුවය ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏
තාත්තා වගෙ නෙමෙ අයියා කෙනෙක් වගෙ පෙන්නෙ.ගොඩක් දුකයි නිවන් සුව ලැබේවා ඔබට
මම මේ වැඩ සටහන ඉවර වෙනකම්ම බැලුවා කොරෝනා කාලේ ගියේ. බලන්න ස්වර්ණවාහිනීයේ රංගන ඉන්න කොට ලස්සනට ප්‍රවීණ කලාකරුවන් අගයලා වැඩ සටහන් කලා දැන් ඒවා පේක්ෂකයන් සහ ඒ පවුලේ අයට බලන්න පුළුවන් .
❤ තව තාත්තා පරිස්සමින් කතා කලේ දුව වෙනුවෙන් .ඒ වගේම එකමුතු පවුලක් ජැක්සන් අකිලගේ අයියා වගේ
ඇත්තටම හරිම ආදරණීය පවුලක් ,adarei හැමදාම තෙරුවන් සරණයි
ජැක්සන් ඇන්තනී මහතාගේ අසනීප තත්වය ඉතාමත් ඉක්මනට සුවපත් වේවා!තෙරුවන් සරණයි !
ජැක්සන් සර්ව අපිට නැති වුණ එක අපේ රටේ කලාවට, සිනමාවට විතරක් නෙමෙයි අපේ සංස්කෘතියට ආදරේ කරන මිනිසුන්ටත් මහ ලොකු පාඩුවක් දුකක්😔💔💔💔 කියන්න වචන නෑ ඒ ගැන😔💔 එතුමා නැති අඩුව පුරවන්න වර්තමාන පරම්පරාවෙන් නම් තවත් සකල කලා වල්ලභයෙක් මිහිපිට පහළ නොවේවි කවදාවත්ම😔💔💔💔 කදුළු නවත්තගන්න බෑ ජැක්සන් සර්ව දකිද්දි😔💔💔💔💔කවදාවත් මුණගැහිලා නැති වුණාට තවමත් නවත්තගන්න බැරුව එක දිගට අඬනවා ජැක්සන් සර්ව මතක් වෙද්දි.. ලංකාවට ගොඩාක් වටින සම්පතක් මම කැමතිම නළුවා ලංකාවට වටිනම හොඳම නළුවා.. මහා දැනුම් සම්භාරයක්.. ගොඩාක් වටින නිර්මාණ අපිට උරුම කරපු අතිදක්ෂ කලාකරුවෙක්. අපේ කමට ලංකා ඉතිහාසයට ලංකාවෙ උරුමයන්ට අපේ දේශීය සංස්කෘතියට සදාචාරයන්ට ගරු කරන, ඒවා පරිස්සම් කරන, ඒ දේවල් පරිස්සමින් තෝරලා අරන් සරසලා ඉදිරි පරම්පරාවට භාර දෙන්න මහන්සි වෙන රටක් වටින මාරම නිහතමානි මහා පෞර්ෂ්‍යයක්. අප්පච්චි ඔබ නිවන් මඟ අවබෝධ කරගත හැකි යහපත් මනසකින් නියම බෞද්ධ දේශයක යහපත් ආත්මයක ඉපදේවා! සසරේ යම් භවයක අප්‍රමාදීව සත්‍ය අවබෝධ වී නිවන් දකින්න පිං ලැබේවා! මතු බුදුන් දකින්න පිං ලැබේවා!
ඇත්තටම කියන්න බැරි දුකක් තාමත්. මේවා බලද්දි සර් ගෙ මූණ දකිද්දි කඳුලු එනවා මටත්.. හරිම අපරාදයක් උනේ වර්ථමානෙටත් වඩා අනාගත පරපුරට.
ජැක්සන් සර් ඔබට ඉතුම් නිර්වාණය ලැබේවා... මේ භව ගමන මෙතනින් නිමා වේවා. සැනසේවා...❤
@@sararanaweera9063 ඔව් ඒක ඇත්ත ලංකාවට ආය කවදාවත් ලංකාවෙ ඉතිහාසය, අපේ රටේ සංස්කෘතිය හා සංස්කෘතිකාංග, අපේ කම, හෙළදිව වටිනාකම ගැබ් වුණු රත්තරං වටින කලා නිර්මාණ එතුමා කරපු තරම් විශිෂ්ඨ විදිහට නිර්මාණය කරන්න වැඩකාරයෙක් විද්වතෙක් බිහිවෙන්නෙ නෑ.. එතුමා නැතුව ලංකාවෙ සිනමාව ඇතුළු සියලුම කලාවන්ට වුණ පාඩුවක මහත කියන්න වචන නෑ.. අපේ රටේ එකම සකල කලා සක්විතිගෙ අකල් මරණය ලංකාවෙ මහා ලොකූ අවාසනාවක් 😖😖💔💔💔💔💔
Aththamai e duka daraganna ba..hariyata thaththa nathiuna ha samana dukak pudumayak .daraganna ba😢😢😢😢
@@sadamaliapsara3999 ඇත්ත.. මටත් එහෙමයි දැනෙන්නෙ😔💔 ඒ අපි හැමෝගෙම අප්පච්චි තමයි. එයාගෙන් අපිට ඉගනගන්න ගොඩාක් දේවල් තවමත් තියනවා එතුමාගෙ වැඩසටහන් වල😔💔
අනේ ජැක්සන් ඇන්තනි මහාතට ඉක්මන් නීරොගි සුවය ලැබේවා 🙏🙏🙏
අනේ ජැක්සන් සර් පව්.. හරිම දුකයි.. මාධවී මිලාන් එච්චර හොදට ඉදල වෙන් උනාට දුකයි.. මිලාන් හරිම හොද කෙනෙක් වගේ පේන්නේ
Aneee matanam godak dukai. Man kawadawath dakala nethi katha nokarapu oba gena hitha ganna beri tharam wedanai. Niwan suwa labewa
නිවන් සුව ජැක්සන් ඇන්තනි කලාකරුවානනී 😢😢🙏🙏
අනේ රටක් වටින කලාකරුවෙක් නිවන් සුව මාමේ
අනේ ලස්සන පවුලක්. ආදර්ශ මත් දෙමාපියන් දෙපලක් ඒ දරුවන්ට කොච්චර දුක ඇතිද.නිවන් සුව ලැබේවා ආදරනීය පියාණනි🙏🙏🙏🙏😢
😭😭😭🙏🙏🙏
ඔබට නිවන් සුවය ලැබේවා
නිවන් සුව ලැබේවා කලා කරුවාණෙනි.ඔබ නැති අඩුව කෙසේ පුරවන්නද 😢🙏
ජැක්සන් ඇන්තනී පවුලට මිනිස්සු මොන තරම් ආදරෙයි ද එත් මෙ දිනුෂා මහ පිස්සුවක් හරිම ගොන්
අනේ ජැල්සන් අන්කල් අපිව දාලා ගියපු එක අදටත් විශ්වාස කරන්න ත් බැහැ 😢
හරි ම දුක ය.. මේවා දකිද්දී
Me wage lassanata jivath una paulakata ai mehema une godak dukai,
ඔබට...නිවන්..🥲
අනේ ලස්සනයි සතුටින් ඉන්නවා පෞලේ හැමෝම බුදු සරණයි
අනේ දෙවියනේ මේවා දකිද්දි මොනවා හිතෙනවා ඇද්ද
තෙරැවන් සරනින් ඉක්මනින් සුවපත් වෙලා නැවතත් මෙවගේ වැඩහසටහනක් කරන්න .
දෙවියනේ අපි හැමොම බලන් ඉන්නවා 🙏🙏🙏🙏🙏
Ane ikmnt jackson sirta suwaya labewa
මල විකාරයක්,ජැක්සන් ඇන්තනීව චාටර් කරනවානේ මේ ටිවි චැනල්,අනුන්ගේ මගුල් හොයන්න එපා😒😒
Sira kathawa...😒😐
දුව ව හොදටම තේරුම් ගත්ත ආදරණීය තාත්තා ක් නේ ... අද ඉතිං යන්නම යනවා..
දැන් බලනකොට හරිම දුකයි😭
ජැක්සන් ඇන්තනි.මහාතාගෙ අසනිප තත්වය ඉතා ඉක්මනින් සුවය ලැබේවා.
චීත්ත ඉල්ලන රන්ගන 😍😍😍😍
ඔබ සැමටම මගෙ හදපිරි සුබ පැතුම් 💞💞
ua-cam.com/video/ZZ51JYa6xqI/v-deo.html
🥺🥺🥺🥺 නිවන් සුව ඔහුට
Ikman suwaya lebewa budu saranai devipihitai
Pawle siyalu denatama theruwan Saranai jayen jayama weewa 🙏🙏🙏🙏🙏
Niwansuwa jaksen sir😢😢
අනේ චෝයි ඒ පවුල .. ......💖💖💖💖💖💖💖💖💖💖💖💖💛💛😘😘😘😘😘😘😘😘 ඒත් ඔය කරන වැඩේ නම් හොඳ නැහැ. මොකද එයාලාගේ පෞද්ගලික ජීවිතය එබෙන එකනම්....
Me lassna family ekata mehema une ai. Godak dukai.
රංගන cid එකට දැම්මනම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් නෑනේ
😂😂😂
😂
මෙහෙම තාත්තෙක් දකිද්දි පපුව පිච්චිලා යනව මිලාන් පවු
Ratatama nethi Una sampathak pauuu deviyane 😢 niwan suwaya lebewa oba thumata 🙏😭
රටට සම්පතක් නැති වුනේ .. ඒ හිඩැස නම් කවදාවත් පුරවන්න බෑ
පවුලේ වැඩ සටහනක් වෙලා මොන මගුලක් ද මෙි
Aiyooo. Marama. .dukai. niwan. Suwa. Kala. Karuwani❤
අනුන්ගෙ කාමර අස්සෙ රිංගන්න ලැජ්ජා නැද්ද ගෑනියෙ. මල විකාර තොපෙ.
නිවේදිකාවට මෝංගල් ද බං.
Dakka lassana gamily ekak adarei satutin inna hamadama bs
හරීම දුකයි.. මෙතරම් සතුටින් සිටින ආදරනීය චරිතයක් .. මතක් සටහන් ඉතිරි කර , ඉක්මනින්ම හොරු අරගෙන . ඔබ ජේසු සමිදුන් තුළ සමාදානයෙන් සැතපේවා.🙏
Aiyo sr ඉක්මනින් nagitinnako dan ati ohoma hitiya දළදා සමිඳු පිහිට ලැබී නැවත පැමිණෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට නිවැරැදි මාවතකට යොමු කරන්න මහන්සි වෙමු..
Niwan suwaya labeewaa jakson sir ❤❤❤
ඇත්තටම කම්මැළි නිවේදිකාවක්
Aiyoo jekshan mahathayaaa😢
ඔතන සජිත අයියා හිටියනම් මරු 👌
😀
Niwan suwa lebewa...😢😢🙏🙏🙏
හිත ඉල්ලන තරු ගෙදරත් තියෙනවා දැන් ,🤣🤣🤣
@@nawathenatv-tv5252 හාකෝ
මහ පට්ට ගොං ගෑනියෙක් දිනූශා කියන්නේ.. එපා කියද්දී කියද්දී කාමරේ අස්සට යන්න හදන්නේ ..
Ow kiyala wadak na
එයා ජැකා ගෙ හොර එක
Ane Lassanaei. Oya Lassana sathuta hamadama thiyaganna.Api Adarei oba pawlata.
ආදරණීය පවුලක් ❤️❤️❤️
එතුමා නැතිව රුප පෙටිය හරිම පාලුයි මම Tv බලනෙත් නැහැ දැන් 😢
😥😥😥
ලැජ්ජායි...
යකෝ වැඩසටහනක් කරනවනම් ඕන නැති රෙද්දවල් අල්ලගෙන ඒවා කරන්න එපා.ස්වර්ණවාහිනී හොඳට වැඩසටහන් නිවෙිදකයෝ තෝරගත්තනම් හොඳයි.මිනිස්සු අපහසුතාවට පත්නොකර..කලිසමක් අල්ලගෙන නිකන් බාල දේවල් නොකර😒
owww wesanas deyak karana one thamai eth anuge geval welata yanna eke nam echara hoda wadek neme anith eke achara epa kiyadi kamrata yanna hadanwa
Ahimi weeme duka thiyenne ahimi una ayata😢
Apith mewa gedara idan sathutin balan innawa ❤❤❤❤
මල විකාරයක් අැදුමක් අල්ලාගෙන
Adarshamath family ekak
අනේ ඇත්මයි..
Niwan suwa labewa
😢 Ayiyyo... what a LOST . 😞😢😢
Very sweet ❤❤❤
කරපු වැඩේනම් එච්චර වැදගත් නෑ ඒත් සින්දුව ලස්සනයි 💗
Ppp0plan p p0pp l p
නිවන් සුව ලැබේවා රංගධරයාණනි 🙏😭
අපෝ හරි ගොං ...අකිලගෙයි එමිගෙයි චුටි බබා නම් හරිම cute . එමි වගේමයි.
Program eka ලස්සනයි
Gon program ekak
කවුද බං මේ මෙලෝ රහක් නැති නිවේදිකාව.පුරුදු වෙන්න කරනවද 😄😄😄😄
අවුරුදු විස්සක් විතර නිවේදනය කරපු දිනූෂා තවත් ඉගෙන ගන්න ඕනේ ද...අනේ මන්දා
තෝ නිවෙදනය කරපන්🤣
😂😂😂😂සමහර විට ඔයා එයාට ඉරිසියා කරන නිවේදකයෙක් හරි නිවේදිකාවක් හරි වෙන්න පුලුවන් 😂
😂😂
Kadulukk awaa apit mehem duka nm gdr aya kom enwad😢😢😢😢
මොන මගුලක්ද මේ.විශිෂ්ටයෝ විහිලුවක් කරගන්න එපා 😡😡😡😠😠😠
දිනුෂා ඉස්සරවෙලා නිව්දකත්වය හදාරන්න . වැදගත් කලාකරුවන් අපහසුතාවයට පත් කරන්න එපා. .
eyala close friendsla
Jaksan mahathata Niwan suwa Labawa
Such a happy family, Breaks my heart
Ane pau deiyane e paule adare sathuta e appachchi.apitath gedara appachchi nathuwa wadak na wage eyalath ehemai e appachchita ikkman suwaya labewa.dalada hamuruwange pihita labewa!
Lassana paulak❤❤❤
ikman suwya labwa .sir.Jesu .pihitai
ආදරෙයි
Ane paw deiyane ada obathuma hitiyanm kochchara hodada
Ekanam aththa mamath hithiwa suwa wei kiyla
Madavi lassanai godak
අාදරේ හැමදාම ඔයාලට
Ane ❤
Fav jak family
පෞද්ගලික ජීවිතේට ඔච්චර ඇඟිලි ගහන එක හරි නෑ නේද
නිවන්සුව 😪
Baladdi dukai jaksan sir nathi eka.😢😢😢😢😢😢😢😢😢😢😢
හරිමසතුටුයි ඒත් දුකයි ජැක්සන් මහත්මානන් මෙලොව නැතිනිසා
😍A Lovely family 😍.😍😍❤❤❤❤😍😍
😢😢😢😢😢
Pissu nethnam hodai mewa. Rate thiyena lokuma prashne madavige edume size eka witharamai...
අනුන්ගේ කාමර walat yana sirithrithak thiynnwad
😊😊😊😊😊😊😊😊😊
nice