What a beautiful song sung by two legendary musicians in Sri Lanka. It's beyond emotional. Lovely as ever. Beyond beautiful kids. Lovely all the best and may God bless u all.
Ayemat mee hinawa, mee satuuta aragena obatuma ikaman suwa laba apa atarata enna... teruwan Saranai..!! Santa Antony Munidunigee pihitai.... Oba newata suwa laba apa atarata enawa sattai....
සකල කලාවන්ගෙන්ම පිරිපුන් හරිම වාසනාවන්ත පවුලක් 🥺♥️ ජැක්සන් සර් නැති වෙලා ටික දවසක් ගත වුණත් අදටත් මේක දකිද්දී ඇස්වල කදුළු පිරෙනවා 🥺♥️ පෞද්ගලිකව අදුරන්නේ නැති වුණාට මෙයාල මගේම වගේ දැනෙනවා 🥺🥺♥️
අනේ...! ජැක්සන් සර් නැති වෙන්නේ නැතුව හැමදාම ජීවත් වෙලා හිටිය නම්....? 🥺🥺🥺💔
ඔහු ඉතාම වටිනා කළකරුවෙක්. අමා මහ නිවනින් සැනසේවා යි පතමු!🙏
ලස්සනයි
මේ කලා පවුල අභිබවා යන්න කාටවත් බෑ❤️ කලාව නම් කලාව😍😘
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
මේතරම් ලස්සන ජීවිත කතාවක් මන් නම් කාගෙවත් ලග දැකල නෑ..... හරිම ලස්සන ජීවිත කතාවක්..... සතුටින් ඉන්න හැමදාම😍😘😊😘😘😘👪👍👌👊👋👉👈🙏💃👑💖💛❤💞
බොහොම ස්තුතියි 🙏
මේවා දැන් බලද්දි හිත කඩන් වැටෙන තරම් 😭
අති දක්ෂ කලාකරුවෙකු දැයෙන් සමු ගැනීම මහත් කණගාටුවක්. එතුමන්ට නිවන් සුව පතමු! 🙏❤
ඇත්තටම මම මෙය විඩියෝ එක බැලුවෙ අද ගොඩක් ලස්සනයි ඒවගේම ගොඩක් සංවෙදි වගේම ගොඩක්ආදරණියයි කොච්චර පිං වන්තයි ඒ සතුට
බොහොම ස්තුතියි ඔබට ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
අනෙ දැන් කෝමද ඒ මිනිස්සු සතුටින් මේ වීඩියො බලන්නෙ
දැන් මාදවී නටන නාඩගන් 😮
ජැක්සන් ඇන්තනි කලාකරුවනි ඔබට ඉක්මන් නිදුක් නීරොගි සුවය ලැබේවා බුදුසරණයි 😢
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ජැක්සන් ඇන්තනී නැතිඋනා සහෝදරිය...😢🙏
දැන් හමුවෙලා තියෙන්නෙ මාධවීට ගැලපෙනමකෙනා .👌👌👌👌
3veni paratath banda madavee😂😂😂
මට නම්.ඇඩුනාත් එක්ක.මo දන්නවා මo ගොඩාක් සoවේදි උනා.බුදුසරණයි.හැමෝටම
ඔබේ සංවේදී කමට..
ගෞරවාදරය ❤
බොහොම ස්තුතියි ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
😍🤩😘🥰😅
ඇස්වහක් වදින්න නම් එපා ඒ ලස්සන පුංචි කුරුලු කූඩුවට නම්....කාගේවත් නම්....බුදු සරණයි ❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@Xzavier Garrett 🙏
බලන හැම වෙලාවකම මගේ ඇහැටත් කඳුළු එනවා.හරිම පිංවන්ත පවුලක් මේ දරුවො මොන තරම් වාසනාවන්තද? කියන්න නම් වචන නැහැ .රටක් වටින අප්පච්චි අවසාන මොහොතෙදි හොඳම කෙනා ලග දුවව නතර කලා.හොදින්ම ගැලපෙනකෙනා ඇයට මුනගස්වලම ඔහු යන්න ගියා .
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
හරිම දුකයි මේ ගීතය දැන් බලද්දි..ආදරයෙන් ලන්වෙන කිසිම දෙන්නෙක් වෙන් නොකෙරේවා...!!! 🙏❤️🫶
බොහොම ස්තූතියි ඔබට 🙏❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏
ජැක්සන් ඇන්තනි මහතාට මෙච්චර ආදරයක්!!!!!!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@@darshanawickramatunga හැබැයි තව තවත් මේ වගේ වටිනා වීඩියෝ දාන්න ඕනේ රටට වැඩදායි දේවල් මිනිසුන්ගේ සිත සැහැල්ලු කරන ඒවා...දේශපාලන ඒවා එපා ඈ
@@musicbydumidudulakshitha ❤🙏
දෙවිදුන් විසින් එක්කල දෙදෙනා මිනිසුන් විසින් වෙන් නොකරේව ! ආශිර්වදමත් යුග දිවියක් පතමි ජේසු පිහිටයි
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න
අනේ හරිම ලස්සන ප්‍රාර්ථනා වක්❤
Wooww... ඇස් දෙකට කඳුලු ආවා.. ඒ තරම් ලස්සනයි
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
මම දැකපු ලස්සනම wedding එක. සුපිරියි 🎊️🎉
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
Aniwarenma ❤❤❤❤
@@kavishinethmini3536 ❤️🙏
මම දැකපු ලස්සනම wedding එක
වෙන් උන අය එක් වේවා..අසනීපයෙන් ඉන්න ජැක්සන් මහතා ඉක්මන් සුව වේවා...!!! ඉක්මනින් මේ පවුල මේ වගේම සතුටින් දකින්න ලැබේවා...!!!🌹🌹🌹
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ලෝකේ ඉන්න වාසනාවන්තම පවුල ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු 🙏
ළමයි 3න් දෙනාම එකම දවසේ කසාද බදිනවා කියන්නේ හරිම දුර්ලභ අවස්ථාවක්. වාසනා වන්ත දෙමව්පියන්.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
හරිම ලස්සනයි.වාසනාවන්ත දෙමවුපියන් ඒ හැම දෙනාම.
දරුවන් ටිකත් ගොඩක් පින්වන්තයි.සසර පුරා එන බැදීම් ඔබ සියලු දෙනාගෙ හෙට දවස සාර්තක වේවා!!
වජිරා පෙරේරා ලස්සන wedding dances බලන්න set වෙන්න
ua-cam.com/video/3RV6xgB_0k0/v-deo.html
Wyh
Kw
හරිම හැගීම්බර ගීතයක්.ඒක බලද්දී හරියට අපි ගීතය ඇතුලේ ජීවත් වෙනවා වගේ.මේ වගේ wedding එකක් ගන්න කොච්චර පිනක් තියෙන්න ඕනද.ඇත්තටම සක්විති සැපක් කුමටද තවත් 😀.මේ සතුට මහමෙරක්.❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ලස්සනයි ඇත්තටම සුභ පතනවා ඔයාලගේ සහෝදර බැදීමටත්ඔයාලගේ අනාගතයටත්.මටත් ඉන්නවා ඔයාලා වාගේ අයියලා අක්කලා අපිත් හරිම එකතුයි ඔයාලා වාගේ.
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..
Ane ..jeevithe hitha gannawath be.paw e thaththa. Mona taram balaporoththu tiyenna ethida.balnnna th be mewa dukai jakson obata niwan.suwa labewa
අදහස් දැක්වීම පිළිබඳව බොහොම ස්තුතියි ඔබට ❤️🙏 එතුමා ඉතා වටිනා කළාකරුවෙක්...එතුමන්ට නිවන් සුව පතමු..🙏🙏🙏
ආදර්ශමත් මව් පිය දෙපලකගෙ ආදර්ශමත් දරුවන් තිදෙනෙක් එකම වෙලාවට එකම පොරුවෙ ඉන්නවා බලන්න කොයි තරම් අගෙයිද ලස්සනයිද කියලා.අද ඉන්න ගොඩක් අය සතියක් වෙඩිං එක අරං මාසයක් පවූල් කාලා දෙන්නට දෙන්නා වැරදි කියා ගන්නවා.අම්මා තාත්තා වගෙම ලස්සනට ආදර්ශමත් ජීවිත ගෙවිමට වාසනාව ශක්තිය ලැබෙවා.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ඔබට පූළුවන් නම් මට රවින් කනිෂ්ක (අනූහස්)කන්ටැක් කර ගන්න උදව්වක් කරන්න.
සිය පාරක් දාස් පාරක් බැලුවත් මං අඩනවා.😢😢 වාසනාවන්තම පවුල. කවුරු කොහොම මොන කතා කිව්වත් වාසනාවන්තම දරු පවුල.❤❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මම බලපු සුන්දර ම වීඩියෝ එකක්.. ඒ වගේම ගතීයක්...
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
Sir, මට සර්ගේ number එක දෙන්න පුළුවන් ද..? සර්ගේ studio එක පිළිබඳව විස්තරයක් දැනගන්න තියෙනවා.. මටත් studio එකක් තියෙනවා.. මට හිතුන විදිහට ඒ ගැන අහන්න හොඳ ම කෙනා තමයි sir.. සර්ට පුළුවන් නම් ඒක ලොකු පිනක්..
ජැක්සන් anthony මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !!!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
එතුමාට ඉක්මන් සුව පතමු...
බුවි තමා ලස්සනම❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Godak Lassanai adarei hamotama Jesu pihitai
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ජේසු පිහිටයි ඔබට 🙏
Kiyala wadak ne ඉතින්.... adrei palenn පවුලටම ❤️❤️❤️❤️😘😘😘😘😘😘
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
හරිම ලස්සනයි තෙරුවන් සරණයි සැමට ආදරණීය පව්ලක් ආදරෙයි හැමදාම 🙏🙏🙏❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
As dekama kadulin theth une sathuta aashirwaadaya hadawatha pireddi.budu saranai..!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Ane ....jackson sir.....thawa kalayak jeewath una nam.....
ඔහු ඇත්තෙන්ම අති දක්ෂ කළාකරුවෙක්. එතුමන්ට නිවන්සුව පතමු !🙏🙏🙏
ලස්සනයි . මට ගොඩක් දුක හිතුනා. අම්මලා අප්පච්චිලා කියන්නෙ අපේ දෙව්වරු. බුදු සරනෛ
බොහොම ස්තුතියි 🙏
තෙරුවන් සරණින් ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ට ඉක්මන් සුව පතමු 🙏
Wasanawantana family ekak ape rate attamai adarsamat paulak budu saranaii
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ඒ අමා නිවන් සුවය බොහෝ දුර නොවේවා....! Jජැක්සන් ඇන්තනී මහත්මයාණෙනී...ඔබ නැති පාඩුව මේ රටට....කෙසේ කියා නිම කරම්ද....💔
අති දක්ෂ කලාකරුවෙකු දැයෙන් සමු ගැනීම මහත් කණගාටුවක්. එතුමන්ට නිවන් සුව පතමු! 🙏❤
ජැකා මිහිදන් වූ දිනට පසු දින අසමි.😢
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
0.39 ගෝටාබයත් පැත්තකින් ඉන්නවා 🙂✌
ගොඩක් ලස්සනයි ලස්සන wedding එකක් ❤️❤️❤️❤️🤩🤩🤔 සුභ පතනවා සතුටින් ඉන්න සැමදා 😍😍😍😘😘😘😘😘
බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...
අහන්න පටන් ගත්ත වෙලේ ඉදන් ඇස්වල කදුලු.. ❤️
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න..
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න.
ඇත්ත 😔❤️
මටත් කවදා හරි ඔහොම වෙනවා ඉතින් මම මගේ හිත හදා ගන්නවා මෙි විදිහට කවදා හරි යහපත් යුග දිවියකට පා තබනවා
බොහොම ස්තුතියි ඔබට ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
God bless.........paligu menike mathakwenawa ....now I am 70 year old.hari sundara jeewithayak.... God bless
සියලුම දූදරුවන්ට ලොකුම ආදර්ශයක් .. කියන්න වචන නෑ.. සියලුම දෙවි රැකවරණ ලැබේවා..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
This is a heart touching video that I have seen so far..Budusaranai... God bless you all ..
Thank you ❤🙏if possible please share this song among your friends too
බුදු සරණයි ඔබට 🙏
What a beautiful song sung by two legendary musicians in Sri Lanka. It's beyond emotional. Lovely as ever. Beyond beautiful kids. Lovely all the best and may God bless u all.
බොහොම ස්තුතියි ඔබට..!
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
මන් මේක කීප සැරයක් ඇහුවා එපා වෙන්නෙ නැති සින්දුවක්
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Sansare loku pinak karanna one me wage wenna.oyalata theruwan saranai. Jeevitha wasanawantha wewa
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න
Weldone..... Nice.
Thanks for your video.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්...🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Thank you 🙏
Supiriyak hemotama බුදුසරණයි
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
මාධවී ඇන්තනි කියන්නෙ හරිම වාසනාවන්ත දුවක් මොකද කිව්වොත් එයාට ලැබිලා තියෙන්නත් මට වගේ ශ්‍රෙෂ්ඨ තාත්තෙක් 💕💕🥰🥰
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Welcome 🌸🌸
මේ කමෙන්ට් එක හරි යන්නේ ඔයාට විතරයි!😊
අනිවාර්යයෙන්ම andenawa....
බොහොම ස්තූතියි ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Demaupiyan kiyanne daruwange sathuta gana nitharama hithana aya jivithe daruwan ekka gatha karanakota widina sathuta loke wena kisima deyakin ganna bha. Ammge thaththage lokuma sathuta daruwo lassanata innawa dakimai.
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණිකව ඇරයුම් කරමි
ape paule hamoma oyalata godak adarei
බොහොම ස්තූතියි ඔබට 🙏❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏
මේ සින්දුව බලන හැම වෙලේම ඇඩෙනවා 🥺❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
Ethama lassanai agaya kala yuthumai mevan du puthun bihi kala demavupiyantath boho se pin samatama theruvan saranai mallika kuwait...
බොහොම ස්තුතියි ඔබට 🙏
මෙවැනි ගී රසවිඳින්න මේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න කාරුණික වන්න
බුදුසරනයි ඔයාලා හැම දෙනාටම වාසනාවන්ත නීරෝගී දරුවන් ලැබේවා
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
මාත් අදයි මේ සිංදුව බැලුවේ..හරි ලස්සනයි ..ඒ වගේම හරි සංවේදී ..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
😭😭😭😭😭😭 කවදාහරි සහෝදර සහෝදරියන්,දෙමාපියන්,එකම සහෝදරයා, බාප්පලා,මමිමලා,නැන්දලා,මාමලා ඇතුළු නොයෙකුත් අය දුකෙන් අතහැර යාමට සිදු වෙි
බොහොම ස්තුතියි ඔබට.❤🙏
ඔබේ අදහස් අපට ශක්තියක්...
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏
Ai me song eka mechchara bara ai dara ganna amaru🥺🥺🥺
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
පින්වන්ත,දෙමාපියන් ගෙ,වාසනාවන්ත දරුවෝ..bs,,
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Adatath api balanawa harima hegimbarai lassanai
ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මණ් සුව පතමු!
Mama dakka lassanama wedding eka.God bless
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...
ඇත්තටම මම මෙි වීඩියෝ එක බැලුවෙි අද ඒ වගේ ම ගොඩාක් සංවෙිදී මාගේ කැමතිම නළුවන් දෙදෙනා වන අකිල ධනුද්දර සොයුරාටත් සජිත අනුත්තර සොයුරාටත් සුභ යුග දිවියක් කියා මා හිත සිතින් සුභ පතනවා😂😂😍😍😍🤗🤗🤗🤩🤩🤩
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Lokayama vasanavantha darsanaya oyalata godaak adarai tharuvan saranai parissamin enna sathutui
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ඉක්මන් සුවය ලැබේවා මහත්මයාණෙනි ❤😢
බොහොම ස්තුතියි ඔබට ❤🙏🙏
හරිම අගෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා සම්මාසම්බුදු සරනයි හැමෝටම 🌹🌹🌷🌷🌷🌷🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..
හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බුදු සරණයි ඔබට 🙏
Harima adarei a paulata mama
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Beautiful. Get well soon Jackie
❤🙏
ගොඩක් ලස්සනයි .හරිම ආදරනීය පවුලක්.❤❤❤❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
කොච්චර ලස්ස්න පවුලක් ද මේ ..... සින්දුව මාරම ලස්සනයි ❤️......
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
2024 මේ වීඩියෝව බලන මම. ඔක්කෝමලා ජක්සන් මහතාට දීර්ගායු පතද්දී මට නිවන් සුව පතන්න වෙලා😢 🙏
එතුමන් ගේ වියෝව කලාක්ෂේත්රයටම මහත් පාඩුවක්. එතුමන්ට නිවන් සුව පතමු 🙏🙏🙏
ලස්සනයි ලස්සනයි ලස්සනයි .
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
සතුටින් ඉන්න හැමදාම අපි ආදරෙයි hamadama ❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Harima lassanai jesu pihitai.!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ජේසු පිහිටයි ඔබට 🙏
ettatama lassaniy a wagema dukay
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ආදරණීය පව්ලක් ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️😘😘
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
😍😍හැමෝම හිතාගන්න ඕනී මේ වෙඩින් එක ආදර්ශෙට අරන් හරි තමන්ගෙ අම්ම තාත්තවත් මේ වගෙ සතුටු කරන්න..❤️❤️දවසක❤️❤️
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..
ලස්සන රත්තරං පවුලක්.තව තවත් ආදරය උතුරන්න ඕන.😘😘😘
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
සුපිරියක්.............................................................................................................................................................................................................................................................................................Superb.................................................................................................................................................................... ......
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
Wonderful 🙏
අති දක්ෂ කලාකරුවෙකු දැයෙන් සමු ගැනීම මහත් කණගාටුවක්. එතුමන්ට නිවන් සුව පතමු! 🙏❤
Thanks!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ලස්සනයි ...කදුලු පිරුනා.....ඇත්තටම ..🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි .ඔබ සැමටම ...❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට.❤🙏
ඔබේ අදහස් අපට ශක්තියක්...
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏
@@darshanawickramatunga හරි.සබ්ක්‍රයිබ් කලා..❤️❤️
@@හිරුහිරු ❤🙏
@@හිරුහිරු ❤🙏
Me tharam badim thiyana paulak man dakala na....api ashirvada karanava...jakson anthony mahathaneni oba me lova hara yama dukai 😢😢
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
Lankawe inna pinwanthama pawla . Hama pawlakama mewidihata adarena .ane hamadama me adare sathuta me widihatama thinna oni .
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ලංකාවේ තියන එකම ආදර්ශමත් කලා පව්ල.......
බොහොම ස්තුතියි ඔබට ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
දැන් කොච්චර දුක අැත්ද😢😢😢😢
අති දක්ෂ කලාකරුවෙකු දැයෙන් සමු ගැනීම මහත් කණගාටුවක්. එතුමන්ට නිවන් සුව පතමු! 🙏❤
Very beautiful song
Such a wonderful family
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Thank you 🙏
Stay tune with us ❤️🙏
මම දැකපු ලස්සනම වීඩියෝ එක
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ඇස්වහක් නමි එපා තෙරුවන් සරනයි සියලු දෙනාටම
ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මණ් සුව පතමු!
හරිම ලස්සනයි.ආදරෙයි..😍🥺❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
හරීම ලස්සන දුක හිතෙන සින්දුවක්.
බොහොම ස්තුතියි ඔබට.❤🙏
ඔබේ අදහස් අපට ශක්තියක්...
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏
නිවන් සුව sir 😢
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
සතර වරම් දෙවි පිහිටයි දිවි ඇතිතුරා සිය පව්ලටම
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ගායනය
සංගීතය
Superb
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
හරිම වාසනාන්ත දරුවන් සහ දෙමාපියන්.අද බැලුවෙ හරිම හැඟීම්බරයි 🥺❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Ayemat mee hinawa, mee satuuta aragena obatuma ikaman suwa laba apa atarata enna... teruwan Saranai..!! Santa Antony Munidunigee pihitai....
Oba newata suwa laba apa atarata enawa sattai....
බොහොම ස්තුතියි ඔබට 🙏
එතුමාට ඉක්මණ් සුව ප්‍රාර්ථනා කරමු
harima lassanai 😘😘
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
Harima lasanay ❤
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
දේව ආශීර්වාදයෙන් පිරුණු පව්ලක් ❤❤❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
aththatama harima lassanai
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ඔහොම ඇක්සිඩන්ට් වෙන්නනද තුන් දෙනාම බන්දලා දීලා නිදහස් වුණෙ හරිම කනගාටුයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ජෙසුගෙ නාමයෙන්
තෙරුවන් සරණින් ආදරනීය ජැක්සන් අයියාට නිදුක් නීරෝගී සුවය අත්වේවා 🙏
Very smart way to save money