Mama iyeth haduwa kerala biriyani Mara rasai roes water dannama ona mama use kale bomby biriyani masala Ala dannama ona ne minchi kola, coriander kola godak use karanna Hal 1kg walata oil 2tbs yanne lunu badapu oil walinma use karanna eggs aniwaryai ne
අපි හදලා බැලුවා මාර රසයි M.R. Kitchen එකට බෙහෙවින් ස්තූතියි මේ වගේ කෑමක් කියලා දුන්නට . 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊😊
අක්කි අද මේක හදුවා මාර රසයි..........නියමයි අක්කෙ ඔයාගෙ රෙසේපි කවදාවත් මට වැරදිලා නැ ❤️❤️
බොහොම ස්තූතියි හදන හැටි හරි සරලව කියලා දුන්නා🥰
තෑන්ක්ස් සුදු හරිම පැහැදිලිව කියල දුන්න වෙලාවක හදන්නම ඕනේ 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
හිගන අපායේ කාලකන්නි වේසි
කන්න නැති මිනිස්සුන්ට හාල්කිලෝඑකක් දීලා පිනක් කරගනිල්ල
තොපි ගේ කාලකන්නි කම නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නෙ
හරිම පැහැදිලියි.මාත් හදන්න ඕන.ආස හිතුනා දැක්කම.ස්තූතියි බොහොමත්ම
රසට බිරියානි එකක් හදන්න එක එක වීඩියෝ බැලුවා. ඒ වගේම ඒව හදලත් බැලුව. ඒවා නියම රසට නෑ. ඇත්තමයි අන්තිම පාරට මං මේක try karala baluwa . Meka puduma rasak akke. Thank u oyta ❤️
අක්කා, අවශ්‍ය ද්‍රව්‍ය discripsion box එකේ දෑවොත් ගොඩක් වටිනවා.
yes. I agreed too.
අදයි බලන්න ලැබුනේ බොහොම ස්තුතියි
අනිවාර්යයෙන්ම හදනවා
බෝහොම ස්තුතියි ඔයාට ❤️❤️
අනේ...හරි රස පාටයි,ස්තුතියි පැහැදිලිව කියල දුන්නට
අවශ්‍ය ද්‍රව්‍ය හරියටම දැම්මා නම් වටිනවා
ආමෙන් ඉන්දියන් කැම ලංකා කැම දෙකම එකයි දෙකේම කැම රසයි ඔයාගේ කැම රසයි ලේසියි මම ඔයාගේ කැම හදලා කනවා ඔයාට දේව සුවය දේව රැකවරනය ලැබේවා
මමත් හැදුවා හරිම රසයි 💓
බොහෝම ස්තුති
හරිම රසයි මම අද හැදුවා
හරිම රස පාටයි 😋
Kala බැලුවේ neh eth රසට ඇති thanku
අනිවාර්යයෙන් මෙහෙම ගොඩක් රසයි ස්තුතියි ඔයාට
Thank you akkiyooo math hadala balanawa meka 😊❤️🤤
අද හදනවා, දැන් යනවා බඩු ගේන්න. නියමයි අක්කේ.👌
💞
Today I made this, It is very tasty ❤️Thank you MR Kitchen
Man 4 sarayak haduwa meka.rasai aththatama
මාත් හැදුවා අද ...නියමයි 👌👌
කටට කෙල ඉනුවා දැක්කට පස්සේ ❤❤❤
ජන්ගිය ගලවලා කිම්බට දිව දාපිය
Ow ane
@@sakyagawthama8502ඊයා හලෝ
@@sakyagawthama8502 ගෙදර ඉන්න ගෑණු අයගෙන්ම පටන් ගනිංකෝ
@@AUTOSPOTER තොපි වගේ කාලකන්නි ගෙන් පටන් ගත්තනම්,තුන්වේල කාගන්න පුලුවන් රටකුත් තියෙනවා.
බුදුසරණයි අක්කේ අපි හදන්නේ ඕන
රස ඇති .හදලා බලන්න ඕනෑ ස්තුතියි දැනුවත් කළාට බුදු සරණයි mis❤❤🌺
Man haduwa.. Maarama rasata awa. Thank you 😊
ada haduwa.harima rasai.isthuthi oba thumiyata❤
Godakma..rasawath..bawa..Panawa..oyata.budusaranai.puthi.
හරි රස පාටයි
මං ඉන්නෙ ඔමාන් වල ඔයාගෙ බුරියානි එක 2023/03/10 දවල්ට හදල දුන්න ගෙදර අයට මැඩමි 👍 එකක් දිලා මාෂල්ලා රංගි ගොඩාක් රසයි කිවා දවසක එයාගෙ යාලුවටත් උයල ගිහින් දෙන්න කිවා ඉතින් ඒ ඔකකොම සතුට ඔයා නිසා ගොඩාක් ස්තුතියි සහොදරිය බුදු සරනයි ❤️❤️🌹🌹😘😘
කතාකරන spead එක තව චුට්ටක් අඩු උනා නම් තවත් ශෝයි..😍
Mouth watering staff. Thanks.❤❤❤
Wow akki...rasa pataiiii
අම්මෝ බුරියානි එක කන ගමන් කියලා හිතන් video එක බැලුවේ අක්කී. රස පාටයි ම්ම් ම්ම් yummy yummy 💗😍😍😋😋😋
Harima rasa patayu☺️
Wow....niyamai
ගොඩාක් රස වගේ ❤
අනිවාර්යයෙන්ම try karanawa.
අම්මෝ රස පාටයි 🤤
Man ada haduwa attamata rasama rasai akki❤❤❤❤❤❤❤❤🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
අනේ අක්කි මට ඔයාගේ අතින් උයපු කෑම එකක් කන්න ඕනී 😋😋😋
නියමයි
රස පාටයි අක්කේ
Hadenewa❤️❤️❤️
ආසයි කන්න
Dan haduwa biriyaniya Thanks oyata
pattama rasaa eti ne
Ada heduwa harima rasai
Godak sthuthi 💗🇦🇪
Oyata godakpin godak istuti mewage recipe kiyala denwata teruwansaranin nirogisuwaya girgausa labewa!!!🙏❤️💐
සුපිරි අක්කී ❤️😍😘
Gedara hadala Nam kala na.kaden tamai kala tiyenne biriyani rice.hadala balanda ona gedaradi.thanks.man oyage masala roti haduwa.patta rasai ane
රසයි වගේ
Wadiyen kaala bada palichcha eka pudgalayekuge ho nama gama dannuwoth narakada.
Weyi❤❤❤❤
Good job
Wooow❤❤❤
ම්ම්ම්ම්ම්ම්ම්ම් ❤️😋😋😋😋
මේව හදන්න ආසයි.තෙල් වැඩිනෙ.අපි රසට කාල කාලම කොලෙස්ටරෝල් වැඩිවෙනව.
Yes so oily
Super
Very good cooking Chicken Buriyani. Well done ❤
👍👍
Wooooow 😋
Belip kola kiyanne monada
Mmm maru ane
Me kama dan kanta puluwan horakapu desapalakayanta විතරයි .naga
Mama iyeth haduwa kerala biriyani Mara rasai roes water dannama ona mama use kale bomby biriyani masala Ala dannama ona ne minchi kola, coriander kola godak use karanna Hal 1kg walata oil 2tbs yanne lunu badapu oil walinma use karanna eggs aniwaryai ne
බිරියානි මසාල ගෙදර හදාගන්න හැටි කියල දෙන්න. Pls.
ඔයා නම් නියමයි
ඉස්සො බිරියානි රෙසිප් එකකුත් දාන්නකො
Biriyani masala, biriyani powder kiyne ekakda akka?
Bath eka sampurnen thambagenada ara vidiyta thattu walta dane akke?
👌👌👌maru
I will try
Thanks chef
රස යාඅ🤣🤣
Akke oya pawichhi kare mona brand ekenda ( biriyani masala)
Thanku dear
Wathura wenuwata pol kiri danna puluwanda
UA-cam ekata video danne kohomada hamotama balanna
Godak rasa patai hadala balannm
මම හදනව මෙික මම ඩුබායි ඉන්න කාලෙ ඉගෙන ගත්තෙ
Looks yummy
👍
Thank you akke❤️
👍👍👍👍👍👍👍👍👍
Akka ingredients danko
Yought damma panirasa nadda
Woow so wonderful thanks daer 🌹
❤️
Shaaa yammii
😋😋😋😋😋😋😋
අක්කී මේක රයිස් කුකර් එකේ හදන්න බැරිද.
මටත් දැනගන්න ඕන ඒක
Yes you can do. ...
❤️❤️❤️
😋
👏👏👏👍👍👍
අරකේ හාල් එක මුලින්ම අපි තම්බනවනෙ ඒකෙ වතුර වැඩි පුර තියලද තම්බන්නෙ ඔයාගෙ එකේ වතුර ගොඩක් තියෙනවා බානකොටත්
සාමන්‍යෙන් නම් වතුර පෙරල ගන්නෙ
@@Disna0608 yes ofcrase that's right 👌
Aniddata nangige birthday ekata rice hadanawada biriyani hadanawada kiyala hitha hitha hitiye. Anivaryenma hadanne mekama thamai. Thank oyata.🥰💞
මේ හිගන රටේ කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික,කන්න නැති මිනිස්සුන්ට හාල්කිලෝඑකක් දීලා පිනක් කරගනිල්ලා
කුහක ඊර්ෂ්‍යා කාරයෝ තොපි මේ රටේ
Bada palunoth aye kanna baha!Gon headline danna eppa!🤓🤓🤓🤓🤓🤓🤓🤓🤣🤣🤣🤣😂😂😂😂😂😂🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂
Niyami mama aasasma dennek innawa ekkenek oya ;
කීරි සම්බ ගත්තම ඒත් පැයක් පෙගෙන්න තියන්න ඕනද