සෙනසුරු කියන තරම් නරකද / Saturn is as bad as you say

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 282

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +12

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏.ස්තුති පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏..සෙනසුරු නැත්නම් කෙන්දරෙ මොකද වෙන්නෙ කියල දැනගන්න කැමති ඔබ තුමියගෙන්

  • @thilinimadu3333
    @thilinimadu3333 Рік тому +4

    තෙරුවන් සරණයි !!! ඔබ තුමියට ගොඩාක් පින්....පැහැදිලි කිරීම ගොඩාක් හොඳයි....ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා!!! 🙏❤ බුදු සරණයි !!!

  • @anurafm
    @anurafm Рік тому +4

    ඔබ තුමිය කිව්ව හැම දෙයක්ම ඇත්ත. බොහොම පින් පැහැදිලි කිරීමට.
    මටත් සෙනසුරු ජන්ම ඒරාෂ්ටකය ලබල තියෙන්නෙ. මම නම් ඔබ කිව්ව සෑම දෙයක්ම අත් විඳල තියනව.
    තෙරුවන් සරණයි ඔබ තුමියට!!!

  • @GaminiMano
    @GaminiMano Рік тому +2

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩාක් වටිනා කෙනෙක් ඔබ තුමිය

  • @ChathuJanu
    @ChathuJanu Рік тому +2

    මිස් කියපු හැමදෙම හරි.මම දැන් ගෙවන්නෙත් ඔය කාලය. .මිස්ට ගොඩක් පින් මේ දේවල් කියල දෙනවට.විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතවට ස්තුතියි ස්තුතියි .❤❤❤

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 Рік тому +3

    ම්ස් ඔබ තුමියට ස්තුතියි මේ පැහැදිලි කිරීමට ...මටත් මේ දවස් වල ශනි ඒරාශ්ටක....🙏🙏🙏

  • @kaveta947
    @kaveta947 3 роки тому +13

    සෙනසුරු 🙏ගැන අපිට කරුණු පැහැදිලි 🙏කලාට 🔱ඔබතුමියට ගොඩාක් ♥️පින් සිද්ධ වෙනවා මෑනියනේ🏅🏆️♥️🇱🇰

  • @KaveeshaDeshani-c6j
    @KaveeshaDeshani-c6j Рік тому +3

    ඇත්ත මැඩම්. සෙනසුරු මහ දසාවේ බුධගේ අන්තර් දසාව ඉහළටම ඔසවා තැබුවා. එළඹෙන බුධ මහ දසාව ගැන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මමත් විෂය ඉගෙන ගනිමින් ඉන්නවා. සෙනසුරු දශාව තමා ජීවිතේ පාඩම් කියා දුන්නෙ. යථාර්ථය කියා දුන්නෙ.

  • @surangadeepasuranga4455
    @surangadeepasuranga4455 4 місяці тому +2

    අහන්න දෙයක් නැහැ මේ සියලුම දේවල් මම මේ වෙනකොට විදිනවා ඒත් කනස්සලෙන් උන්නේ තනිඋනා නැති උනා කියලා අද ඉදන් එහෙම කස්සලු වෙන් නැහැ මගේ කේන්ද්‍රය බැලුවා එහි තියෙනවා කිව්වා රාහු කේතු සෙනසුරු නීචයි කියලා මුදු දාන්න කිව්වා එයත් මේ වෙනකොට කරමින් යන්නේ ඔබ තුමියට බොහෝමයක් බොහෝමයක් බොහෝමයක් පින් 🙏🙏🙏 මම බොහෝ දැනුවත් උනා

  • @jason3157
    @jason3157 3 роки тому +11

    විෂ්ණු දෙවියොන්ගෙ කතාව දැනගෙන හිටියෙ..ගණ දෙවියොන්ගෙ කතාව අද තමයි දැන ගත්තෙ..! ☺☺☺ thanks🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому +1

      අනේ එහෙමද ගොඩක් සතුටුයි

    • @jsjhsbdhd1087
      @jsjhsbdhd1087 3 роки тому +1

      ඉතාමත් වැදගත් ස්තුති ඔබට

    • @jsjhsbdhd1087
      @jsjhsbdhd1087 3 роки тому

      Mage සෙනසුරු ගුරු 4 ඉන්නේ rata ඇවිල්ල gedarakata හිර wela ai danne na හැබැයි හොඳටම හම්බ කරනවා ඉතුරු නැහැ sulu පැහැදිලි කිරීමක් කරන්න ස්තුති

    • @maheshchaminda6583
      @maheshchaminda6583 2 роки тому

      මාත් එහෙමෛ

  • @sandyasuraweera-arachchi8539
    @sandyasuraweera-arachchi8539 3 роки тому +3

    ස්තුතියි! ඔබ තුමිය ඇතුළුව සියලු ලෝක සියලු සත්වයෝද නිදුක් නිරෝගී සුවපත් වේවා!🙏🙏🙏

  • @hemantheranasinghe2561
    @hemantheranasinghe2561 3 роки тому +6

    ඔබතුමියට ගොඩාක් පිං සිද්ධ වෙනවා මෙය සත්‍ය වශයෙන්ම මේ කරුණු කාරණා කියා දීම සම්බන්ධව ...🙏🙏🙏🙏🙏🙏

  • @tarangauber7283
    @tarangauber7283 22 дні тому +1

    Shani 7 shash maha pancha purusha yogya thiynwa ethkotahodaida,lagne sinha

  • @KavishkaPiyumiMG
    @KavishkaPiyumiMG Рік тому +3

    Thnk you mis ,❤ hodt pqhadili😊

  • @lanka9041
    @lanka9041 2 роки тому +1

    ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. නොදැන හිටිය බොහෝ දේවල් දැනගත්ත. මේ දවස් වල සෙනසුරු යෝගය තමයි පවතින්නේ. කලින් දැනගෙන හිටිය නම් කරගත්ත අකුසල් බොහොමයකින් මිදෙන්න තිබුන. අපිට තවත් දැනුම ලබාදෙන්න. ස්තුතියි.

  • @ChannelRasa
    @ChannelRasa 3 роки тому +5

    හොද පැහැදිලි කිරිමක්..බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමියට ..!

  • @warnakulasuriyamarian4438
    @warnakulasuriyamarian4438 3 роки тому +5

    ඇත්තමයි විශ්මයජනකයි මේ කතාව ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @KumuthuKumuthu-f3f
    @KumuthuKumuthu-f3f 6 місяців тому

    අනේ මිස් ශනි දිිප්ත යෝගය ගැන පැහැදිලි කරන්න ගොඩක් ස්තුතිය මිස් ඔබ හරිම කාරැනිකයි තෙරැවන් සරනයි

  • @nelundeeshan708
    @nelundeeshan708 3 роки тому +3

    ඔබතුමියට ගොඩක්ම පිං අපිව දැනුවත් කලාට .තෙරැවන් සරණයි

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 2 роки тому +1

    ඔබතුමියට පිං නොදන්නා දේවල් තේරුම් කර දුන්නාට. 🙏🙏🙏

  • @dimuthulakmali454
    @dimuthulakmali454 2 роки тому +3

    Anee miss bohoma pin..hemadema aththa..pehedili denuwathkirimak

  • @hemalatahemalata9717
    @hemalatahemalata9717 3 роки тому +6

    මැඩම් මම නම් දන්නෙ නැහැ මටනම් මොන ග්‍රාහයෙක්ද කියලා මටනම් අවුරුදු ගානක් දුක කරදරමයි සුලු සුලු ලෙඩ මට මිස් මෙ කරණ විස්තරෙන් හිතට සැනසිමක් ලැබුනා ඔබතුමියට ගොඩාක් පින්තෙරුවන් සරනයි❤❤❤🙏🙏🙏🙏🙏

  • @neeshagamage6799
    @neeshagamage6799 3 роки тому +2

    මිස් ,වටිනා විස්තරයක්,,,මට සෙනසුරු,රාහු අපල දෙකම තියනවා.. ඒකට උපදෙස් ටිකක් දෙන්න..ස්තුතියි

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому +1

      රාහු සෙනසුරු ගැන දීර්ඝ වීඩියෝ දෙකක් තියෙනවා බලන්න ඒ දෙකම

  • @shanthiwelgama1479
    @shanthiwelgama1479 Рік тому

    ඔබතුමියගේ පැහැදිලි කිරීම හරිම සතුටු දායකයි .අහගෙන ඉන්න කම්මැලි හිතෙන්නෙත් නෑ.ගොඩක් දේවල් දැන ගත්තා.මටත් සෙනසුරු .ඔබ තුමිය කියපු හැම දේකින්ම මම විඳවනවා .බෝධි පූජා කපුටු දාන දෙනවා ඉස්සර ඉඳන්ම නැති බැරි අයට නම් ගොඩක් සද්ධාවෙන් දන් දෙනවා නැති බැරි අයට ගොඩක් උදව් කරනවා උදේට හැමදාම අනිවාර්යෙන් බුදුන් වඳිනවා .

  • @piyanmudan2875
    @piyanmudan2875 7 місяців тому +1

    මම.දුක්. ගොඩක්. විදිනව.ඔබතුමියට. ගොඩක්. පින්. මම.ඔය.විදියට. වැඩ.කරන්නමි

  • @vijmawepitiya3687
    @vijmawepitiya3687 10 місяців тому +1

    ඔබ තුමියට බොහොමයක් ස්තුතියි .තෙරැවන් සරණයි

  • @wasanthakumara1933
    @wasanthakumara1933 3 роки тому +3

    ඔබ තුමියට ගොඩාක් පින් දැනුමෙන් අපිව පෝෂණය කලාට

  • @sham5968
    @sham5968 3 роки тому +5

    හොඳ දැනුවත් කිරීමක්. ගොඩක් ස්තූතියි. ජය!

  • @Shashikasellahewa-j7c
    @Shashikasellahewa-j7c 4 місяці тому

    Great explain ❤

  • @chandrikaba9085
    @chandrikaba9085 2 роки тому +1

    ඔබතුමියට තෙරැවන් සරනයි අපිව දැනුවත් කරනවට මම මීන ලග්නය සෙන.දහයෙ රාහු දොලහෙ කේතු හයේ දැන් හැම දේම නැතිවෙලා තාම පටන් ගත්තා විතරයි දැන් දුක්විදිනවා හිත හදාගෙන ඉන්න බලනවා

  • @shehaniperera7501
    @shehaniperera7501 2 роки тому +1

    Senasuru gurui 10 innwa , kataka lgnyea eka hoda ndda?🥺

  • @Manahara30
    @Manahara30 3 роки тому +3

    ස්තුතියි මිස් බෙහෙවින්ම..
    ගොඩක් දේවල් දැන ගත්ත...👍👍🙏

  • @smartsrilankan9767
    @smartsrilankan9767 2 роки тому +1

    Miss ගුරු මහ දශාව ගැන vedio එකක් කර්න්න 💚🧡❤️💛

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 2 роки тому +8

    මේ කතා අහනකොට මිස් මගේ ඇස්වලට කඳුළුත් ආවා නොවිඳිනා දුක් විඳපු කෙනෙක් මම ඔබතුමිය මේ හැම දෙයක්ම කිව්වෙ මටයි කියල හිතුන නිරෝගී සම්පත්තිය ලැබේවා සියලු දෙවි රැකවරණය ලැබේවා🙏🙏🙏🙏🙏🍷

    • @sanduntharaka6087
      @sanduntharaka6087 Рік тому

      මම දුක් විදින ගමන්

    • @KumariSajeevani-er1sb
      @KumariSajeevani-er1sb Рік тому

      Miss màma senasuru gewana gaman.dan rahu athuru dasawe.oya kiwa hama dema mata una.daruwa leda una.eyawa jeewath karanna anantha duk winda.samiya hodatoma wada dunna.adaraya bida watuna.daruwa miya giya..loku daruwo wada dunna.puduma dukak thaniyama widewwa.kakula nondi una.anith ayata atha pawa daruwa wenewen.mama oyage me wadasatahana mama danatakihipasarayakmaahanawa mama dan guru enakam balana innawa sahanayak balagena.mata puluwan widiyata mama anith ayata pihita una.

  • @dumeshi_creation7762
    @dumeshi_creation7762 2 роки тому +4

    ගොඩක් පින් ඔබ තුමියනි

  • @p.mhiroshanmadushankakumar7684
    @p.mhiroshanmadushankakumar7684 9 місяців тому

    I learned a lot of things through this video . Thank you madam . Thripple jem bless you.

  • @sandunkekulawalassck
    @sandunkekulawalassck 6 місяців тому

    Kohomada mage horoscope eka balawa ganne phone no eka ganna puluwanda

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga2215 2 роки тому +3

    ස්තූතියි සේම බොහෝ පින් 🌹🌹🌹

  • @jinadari4730
    @jinadari4730 8 місяців тому +1

    බොහොම පින් මිස්ට ආයුබෝ වේවා තෙරුවන් සරණයි

  • @C.Jayanjali633
    @C.Jayanjali633 3 роки тому +3

    ඔබ තුමියට ගොඩාක් පින්..🙏🙏🙏🙏

  • @moonwolf20124
    @moonwolf20124 3 роки тому +4

    මිස් මට පොඩ්ඩක් සදහන් කරන්න පුලුවන්ද සෙනසුරුගේ රාහු අතුරු දසාව ගැන. ස්තුතියි තුනුරුවන් සරණයි.

  • @ravindragunathunga7699
    @ravindragunathunga7699 2 роки тому +1

    Senasuru mahadasawa gewaddi videshagathawenna barida

  • @amilajeewanie8209
    @amilajeewanie8209 Рік тому +1

    මිස් මම මෙි ගැන නම් කියන්න නෙමෙි ගත්තේ මම දැන් දැක්කා අහසට ප්‍රස්න කියන්න කියලා මම දැක්කේ සැත්තමිබර් එකොලස් වෙනිදා සවස තුනට මම ඒ වෙලාවෙම එලියට ගියා තනියම ඉන්න මට කතාකරලම කියන්න පුළුවන් වලාකුළු නැති පැහැදිලි අහසක් තිබුනේ මම ගොඩාක් වෙලා ඒ දේ කලා මට හරිම සතුටුයි ස්තුතියි ජේසුපිහිටයි

  • @priyanwadalokuliyana9984
    @priyanwadalokuliyana9984 2 роки тому

    Wrushaba lagne shani 8 (dhanuwe), kethu 4, Ravi Budha Guru yogawa 12, Shukra 1
    2022 agosthu masaye shani dashawa labanawa. Loku karadara badha eida?

  • @kalaniishanthika1483
    @kalaniishanthika1483 10 місяців тому +1

    ගොඩක් ස්තුතියි මිස්.ගොඩක් පින්🙏

  • @hashanwijesooriya5702
    @hashanwijesooriya5702 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබතුමියට......!!!

  • @deepikaudawela-cp4dv
    @deepikaudawela-cp4dv 9 місяців тому

    Pahanthirath ekka kiribth denna honda nadda kaputata..eth ehemane denna kiynne

  • @beatricemallika2441
    @beatricemallika2441 Рік тому +1

    කුම්භ ලග්නෙ ,දැන් ලග්න ඒරාශ්ටකය ,සෙනසුරු මහදසාවෙ සෙනසුරුඅතුරු දසාව වගේම 22වන දෙර්කානාදිපති සෙනසුරු දර්ම කර්මාදිපති යෝගයත් තියෙනවා මොකද වෙන්න යන්නෙ ම්ස්

  • @anojadilhani2715
    @anojadilhani2715 3 роки тому +3

    ඔබතුමියට ගොඩාක් පින්....දැනුවත් කිරිමට....මට ඔබතුමියගේ දුරකථන අංකය ⁣ දෙන්න....

  • @piyanmudan2875
    @piyanmudan2875 7 місяців тому

    ගොඩක් හොදයි සතුටුයි. පින්. ඔබතුමියටමම.අසරණ ම.කෙනෙක්

  • @madushanidilrukshika3236
    @madushanidilrukshika3236 3 роки тому +2

    Mis mithuna lgnaye අයට senasuru ashtama erashtakyak yanawa kiynawane, සෙනසුරු අතුරු දස maha dasa,neththath a erashtakyen apala කරනවාද mge me kale ravi mahadasawe buda අතුරු dasawak ynne eka hodid

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому

      ඒරාෂ්ඨකය ගැන එච්චර හිතන්න එපා .හැමදේම හරියයි

  • @nilminikokila7819
    @nilminikokila7819 Рік тому

    ❤❤❤❤❤ ඔබ තමිය.ස්තතියි .බුදු සරනයි .

  • @AshcharyaRanasinghe
    @AshcharyaRanasinghe 6 місяців тому

    ❤ Hri lassanai mis..

  • @dimuthulakmali454
    @dimuthulakmali454 2 роки тому

    Mis punchi lamaita me sadaha kala uthu piliyam monada

  • @nimalrajapaksha3920
    @nimalrajapaksha3920 Рік тому

    Mis sani kethu 6 lagnaya singhe megana kiyanna pl

  • @ushanivlogs7400
    @ushanivlogs7400 3 роки тому +3

    Hoda පැහැදිලි kirimak godak ස්තුතියි oba තුමියta

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 2 роки тому

    පැහැදිලි කිරීම ගොඩාක් හොඳයි..ඇඟපුරා ටැටූ ගහන්නේත් සෙනසුරු අපලෙටද? කියලා දෙන්න..ස්තුතියි

  • @thusitamarasingha3833
    @thusitamarasingha3833 3 роки тому +1

    මගෙත් දුවගෙත් ශනි 7 ඉන්නෙ,අපි දෙන්නම මේෂ,ඔබ තුමියට තෙරුවන් සරණයි !

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 7 місяців тому

    Ovathumeyata. Godak. Pin...budusaranai

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому

    Bohomath sthuthi obathumiyata 2023 dec..13 venida obathumiya mage kendare balala kiva mata senasuru apala avu.11k thiyenava 2031venakan thiyenava kiyala venath aya dana video pava mama baluva ethin mata goda karadara vuna me venavita vivahaya pava dedara gihin evarai mama dan enna rata miss kiva vagema hamotama ekama vidiha na me apalaya balapana vidiha vividakarai pelak ayata hodai manda mata nam pavul jivithe aththatama dukak ethin dan me venvima eka athakata hodai kiyala hithenava theruvan saranai obathumiyata 🙏🙏🙏💗💗💗

  • @DamayanthiRajapaksha-nt7xp
    @DamayanthiRajapaksha-nt7xp Рік тому +1

    Ape mahayatath sensuru apl thiyenne oba thumiyata good pin

  • @poornimamalshani249
    @poornimamalshani249 Рік тому

    Shani guru nawanshakaye dewenne hitiyath subha prathipala denawada .kumbha lagna , kumbha nawanshaka

  • @shanirajapaksha1037
    @shanirajapaksha1037 2 роки тому +3

    ස්තූතියි ඔබ තුමියට🙏🙏🙏

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 3 роки тому +2

    Miss shani guru sikuru pluto 4weni kotuwe....mithuna lagnaya....aththa kema welanam kawadawath waradila naha.....

  • @nimeshahansani9232
    @nimeshahansani9232 2 роки тому +3

    මිස් කියපු දෙවල් හරියටම හරි මම සෙනසුරුගේ අපලයක් ගේවනවා මිස් අපිට තේරුම් කරලා දුන්නාට පිං සිද්ධ වෙනවා

  • @GayaniKanchana-z1p
    @GayaniKanchana-z1p 4 місяці тому

    ගොඩක් පින් මගේ දරුවටත් සෙනසුරු

  • @deshan8540
    @deshan8540 2 роки тому +3

    Jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI !!! Maw thumani!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @mangalikathisera542
    @mangalikathisera542 3 роки тому +1

    වෘශභ ලග්නයෙන් උපන්මට..8කොටුවේ ශුක්‍ර ශනි පිහිට තිබේ උගෙන රජයේ රක්ශාවක් කලා කිව්ව දේවල් අත් ව්න්දාසතුටින් භාවනා කරමින් බුදු බන අසමින් ව්වේකීඑඅ සිටිමි ඔබ තුමියට පින්වත් දිවියක් ලැබේවා

  • @devi.manual280
    @devi.manual280 3 роки тому +1

    Asa thamai m chanal eka baluwe ☝️mage duwatai matai dennatama senasuru 😒duwata aurudu 13thamai labuwe dan15i😌mata me wusthere ahala saneseemak labuna 🙏yamak dana ganna obathumiyata cl ekk ganna no eka danna puluwanda 🙏mage daruwa gana yanak dana ganeemata uwamanai eyage senasuru 8inna nisa erashtakayak thiyenawa eyawa balaganna one neda

  • @weliwaththakavi
    @weliwaththakavi 3 роки тому +2

    බොහොම පිං ඔබතුමියට😊

  • @sankabro7713
    @sankabro7713 2 роки тому +1

    ඔව් මිස් .අපි විශ්වාස නොකලට කතාව ඇත්ත .

  • @nethmikavindaya5289
    @nethmikavindaya5289 3 роки тому +1

    Mata ynne mis rahu maha dasawa,rahu anthar dasawa,senasuru gocharaya,mage jiwithem epa wela inne,mn campus theruna,mata campus ynn labunoth na

  • @nilanthiirangani2873
    @nilanthiirangani2873 2 роки тому

    ඔබට නිදුක් නිරෝගී වාසනාව සපිරි ජීවිත ලැබේවා.ඔබ කිව්වා wagey mama pin පොත liyanawa (ista දෙවියන් )සඳහා
    Liyagena liyagena yanawa හරි
    අසයි ලියන්න mama පුළුවන් tharam කෙටියෙන් ලියන්නෙ
    Ekata kamak nh නේද.

  • @pradeepkumara501
    @pradeepkumara501 3 роки тому

    Mma kumba laknya dan kalyak tissa karana kiyana kisimadayak hriyanna ne. Aia

  • @Naturerosaliya
    @Naturerosaliya 4 місяці тому

    සෙනසුරැ ඒරාෂ්‍ටකය ගෙවන මං ඒ සෙනසුරැ පරික්ෂණය සාර්ථකව ජයගන්න උත්සහා කරනවා උපරිමෙන්ම .. ! 😞♥️
    ඔව්...! මට පුලුවන්
    භක්තියෙන් ගණදෙවියන් අදහන මට ගණදෙවි පිහිට ලැබේවා ..!

  • @shalinimadushani1608
    @shalinimadushani1608 3 роки тому +1

    Miss sensuru makara lagnaye 1 hitiyot Sasa yogaya nadda

  • @sanjulaprabashwari7355
    @sanjulaprabashwari7355 2 роки тому +1

    මිස් මා⁣ගේ දුවගේ ශනි,ගුරු,සිකුරු,කේතු 9 වැන්නේ ඉන්නවා එකටම.. දුව ඉපදෙන්නත් කලින් ඉදලා එයාට අවශ්‍ය හැමදේම අඩුපාඩු නැතුව ලැබුනා..අදටත් එහෙමයි මිස්.බුදුසරනයි

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 6 місяців тому

    Miss wrushaba lagne mesha rashiye shani,guru innawa ekata mokadda piliyama
    Den rahuge maha dasawak yanne

  • @anjalikaperera4140
    @anjalikaperera4140 9 місяців тому

    මට ms ව contact කරගන්න විදිහක් තියෙනවද?

  • @chandani2515
    @chandani2515 4 місяці тому

    Mage piya 2005 03 07 miyagiya mama epadune 1969 03 07 tamath mata senasuru karadara naya mata mewa daraganna baha eheth mama jeewath wenawa

  • @isharaishara0082
    @isharaishara0082 Рік тому

    Mis mt me weddi igana ganna kenek mata me weddi mahadhashawa රාහු athurudhashwa සෙනසුරු eth mn hodata padan wada karagana ynawa habai rahu labuwa mul kale mn wada kara adui eth dan athurudhashawa senasuru labuwat passe mn unanduwen wada karanawa godak nidimaranawa mage balaporoththuwa doctor kenek wena eka mn asai ahinsaka duk widina minissu suwapath karanna eka mt karanna puluwan weida prashnekat thiyenne padan karana dewal mathale radenawa adu eka

  • @prasanthikanandamali
    @prasanthikanandamali 11 місяців тому

    Mata Dan senasuru erashtaka labala tiyanawa, miss kiyapu piliweth pin daham petta mama godak karana nisa loku karadara nehe.

  • @Diltwin
    @Diltwin 3 роки тому +3

    Thank you 😊❤️

  • @jeewanigunarathna8589
    @jeewanigunarathna8589 Рік тому

    Teruwan saranaiiii..🙏🏼

  • @samanthikau900priyadarshan6

    Oba thumiyata godak pin sidda wewa 🙏 🙏 🙏

  • @aseladilruk2720
    @aseladilruk2720 3 роки тому +1

    Miss lakne danu wela 4wanne guru balawath wela 5wanne sani nicha wima thulin senasuru maha dasawe hodaida narakaida miss

  • @upaliwijethilaka2532
    @upaliwijethilaka2532 3 роки тому +11

    සෙනසුරු දෙවියන් ගැන කිව් දේවල් ඉතා සත්‍යයකි .මා හටත් දැන් සෙනසුරු ඒරාෂ්ටකය ඇත.

  • @prasannavijitha132
    @prasannavijitha132 3 роки тому +1

    Mis mage laknaya mituna senasuru tiyenne 10 kotuwe yogayak tiyanada?

  • @thusharitil6171
    @thusharitil6171 3 роки тому +1

    danu lagne janma lagna erashtaka 2kama ekka rahu maha dasawa gewenne.erashtakawa dekema awasana tika gewenne.godak karadara kala senasuru. dennam tikak adui wage denenawa.anthima tika karadara wenawa kiyala ahala thiyanawa. eka aethtada miss.

  • @seadragon4376
    @seadragon4376 8 місяців тому

    Me wage wistharayak mage jeewitheta ahala na.mage jeewitha kathawama kiwwa wagei mata danune.godak pin oba thumiyata.godak dewal igenagaththa.

  • @lakminisenaviratna5708
    @lakminisenaviratna5708 3 роки тому +1

    Oba Thumiya munagahenne kohomada ?

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому

      දෙව්මිණ ජ්‍යොතිෂය
      බටවල පාර
      වෑත්තෑව
      හිඟුල
      මාවනැල්ල

  • @ShasikalaDilrukshi-jg2en
    @ShasikalaDilrukshi-jg2en 6 місяців тому

    Mata hethenwa Dan mn inne senasuruge mokak ho dushtiyaka kiyala

  • @madukuma5060
    @madukuma5060 3 роки тому +1

    Mis mage duwa danu lagne. 2 makara shani guru samage yogava inne. Guru nicha nisa obathumiyata kianna akarayatama subapala labadenavada?theruwan saranai!!!

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому

      ගුරු නීච නම් ප්‍රතිඵල තරමක් අඩු වෙයි .නමුත් ශුභ දෘෂ්ඨි තියේනම් වෙනස් වෙන්න පුළුවන්

    • @madukuma5060
      @madukuma5060 3 роки тому

      @@kanchanapethiyagodaslt.v.1041 godak sttuti mis.theruwan saranai

  • @vishu438
    @vishu438 11 місяців тому

    මිස් මම මීන ලග්නෙ..මගෙ සෙනසුරු 9 ඉන්නෙ බුධ එක්ක. රාහු 2, සඳු 3, රවි සිකුරු 10, ගුරු11, මට සෙනසුරු ලග්න ඒරාශ්ටකයක් යනව.. ඒක ඉස්සරහට තව අඩු වෙයිද වැඩි වෙයිද.. ගුරු මහ දශාවෙ ගුරු අන්තර් දශාව යන්නෙ.. ඒත් ආදායම අඩුයි.. නොසිතු ප්‍රශ්න එනව. මානසිකව බලපානව මේව. පොඩි හරි ආදායමක් ආපු ගමන් වියඩමක් එනව ඒ ගානටම.

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 роки тому +2

    Miss makara lagne. 2015 mata senasuru dashawa labuwe. Dan kethu aturu Dashawa. Eth miss mata kenek me givithaye Labana lowkika sapa Sampath siyalla labune me dashawa labuwata passe. Hith karadara saha leda duk taramak tibunath mata loku dukak naha.2034 wenakam senasuru maha dashawa.

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому

      එහෙම වෙනවා සෙනසුරු දිව්‍යලෝකය සහ අපාය දෙකම නියෝජනය වන නිසා .නමුත් පරිස්සම් වෙන්න

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 роки тому +1

    Budu saranai Dawe phitae 🌹🙏

  • @nethmichethana2404
    @nethmichethana2404 Рік тому

    Bohoma sthuthi oba thumiyata

  • @sltube2521
    @sltube2521 Рік тому

    Guru Shani 1 dennama wakrai , lagne wrushaba ♥️😊✌️

  • @SarathKumara-wq6tc
    @SarathKumara-wq6tc 3 роки тому +1

    Oba thumiyage jothishya sewaya diyunu wewa!!! Prakasha siyallama sathyayai. Thawa thawath mahajanayata sewaya kirimata niduk nirogi suwapathbawayath dirghayu sampaththiyath labewa!!!

  • @chameeshanavodhi4674
    @chameeshanavodhi4674 3 роки тому +2

    Guru Shani ekata innawa hodada

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому

      ඉතාම හොඳයි .ගහක් ගලක් උඩ හිටියත් කන්න ලැබෙනව ඇති