කේතුගෙ අපල කාලෙ මොකද වෙන්නෙ / What happens in the bad times of the Planet Cone

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 283

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 2 роки тому +18

    ඇත්තටම ලස්සන බණක් ඇහුව වගේ... හරිම ලස්සන පැහැදිලි කිරීමක්. වගේම ජිවිතේ ගැන ලස්සන ඉගැන්වීමක් වගේ... අහගෙන ඉන්න ආසයි..

  • @Kasuni1996
    @Kasuni1996 11 місяців тому +11

    මම මැරුනෙ නැති ටික විතරයි වෙන්න තිබුන හැමදේම උනා නරකම අවුරුදු 10 ක් ගත කලා 2023 ඉවර වෙනකන් .😢 තාමත් ලෙඩ වල අතුරු ප්‍රතිඵල වලට බෙහෙත් කරනවා දැන් ගොඩක් දුරට හොදයි

  • @piyumimadusha1792
    @piyumimadusha1792 Рік тому +8

    මගේ සැමියාගේ කේතු අපල දුරු වේවා

  • @sarathk.a1955
    @sarathk.a1955 2 роки тому +12

    ස්තුතියි මිස්.හරියටම හරි.කිවුව හැම දෙයම මටත් සිද්ද වුනා.කලින් මෙය අහන්න ලැබුනානම් ලොකු වාසනාවක්.එ වාසනාව හැමෝටම ලැබේවා. ස්තුතියි මිස්. නිදුක් නිරෝගී වාසනාවන්ත වේවා...

  • @ShamaShamali
    @ShamaShamali 6 місяців тому +5

    කනට ගැහුවා වගේ ඇත්ත..... පුදුම දරා ගැනීමක් අවැසි කාලයක් ... මැරෙන්නම හිතෙන කාලයක්... 😢

  • @sandunpriyanjana
    @sandunpriyanjana Рік тому +5

    ඔබ තුමිය රටට වටිනා සම්පතක් ,,, දිර්ගා‍යුශ පාර්තනා කරනව,,

  • @geeshanmuthukumarana6313
    @geeshanmuthukumarana6313 2 місяці тому +1

    අහම්බෙන් හම්බෙලා බලපු වටින Video එකක් සියලු දෙනාගෙම කේතු අපලය දුරැ වේවා! 🙏

  • @sithudilhara1969
    @sithudilhara1969 Рік тому +9

    අපි අවුරුදු 8ක් ගොඩක් සතුටින් හිටියා. හැබැයි එයාම දන් මගේ නම කැත කරනවා. කිසිම හේතුවක් නැතුව මට වෛරය කරනවා. මට දරා ගන්න බෑ. මිස් කියන හැම දේම මට හිතෙනවා. බලද්දී මට කේතු මහ දාසාව ලබලා.😥😥

  • @expatriate2477
    @expatriate2477 2 роки тому +28

    මං උපන්නෙ බුධගේ මහ දශාවෙන්. කේතු මහා දශාව ලැබුවේ ළමාවියේදී. බුධගෙ කාලෙ ගෙදර/ වත්තෙ පිටියේ කෙළිදෙලෙන් දුවපැනපු පොඩි එකාට, ඔබ තුමිය කියාපු සියලුම දුක් කරදර විඳින්නට සිද්ධ වුනා. සිකුරුගේ මහ දශාවේදී නැවත සියල්ල හොඳ අතට වෙනස් වුනා. ජ්‍යෝතිෂය බොරුවක් නොවේ කියල මට හිතෙන්නෙ, මගේම ජීවිතය දෙස ආපසු හැරී බලනකොට තමා.

    • @RandunuytRandunu497
      @RandunuytRandunu497 2 роки тому +1

      Aniwarenma

    • @newmobile9414
      @newmobile9414 Рік тому +1

      Ow maha jara kalayak 😔

    • @newmobile9414
      @newmobile9414 Рік тому

      Mage tatta,Amma,aiyat nati Una.. Mona deval kalat harima amarui . Apassatama adinava .nodakin vitrak 😡. Sasara vasana tura ketu dasavanam labanna epooo. 🙏😔

    • @malkimalki4107
      @malkimalki4107 11 місяців тому +2

      Mage duwata upatimma ketu labala inne. Eya godak kettui. Watenawa nitarama. Man puduma dukak vidinne. Aurudu 3 masa 8 k tiyeilu. 2025 janawari idan sikuru labanawa etakotawat mage duwage aga hadila yahapatak wewida.

    • @Sadahamsislaproduction
      @Sadahamsislaproduction 9 місяців тому +2

      සිකුරු ග්‍රහයා ඉන්නේ කීවෙනි භාවයෙද

  • @PremasiriNimalchaminda-wj6db
    @PremasiriNimalchaminda-wj6db 9 місяців тому

    ඉතා ව්ශිෂ්ඨ ලෙස තේරුම් කලා ඔබ තුමියට දිර්ගායුෂ ලැබේවා! මමත් අපලය විදිනවා.

  • @nilminijayasekara5014
    @nilminijayasekara5014 4 місяці тому +2

    නෙත්විදු පුතා ගේ කේතු අපල දුරු වේවා

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 Рік тому +2

    බොහොමත්ම ස්තුතියි ඔබතුමියටගොඩක් දේවල් දැනගන්න පුලුවන් ඔබතුමියගේ වැඩසටහන් බලපුහාම සියලු දෙවියන්ගේ රැකවරණය අසිර්වාද ලැබේවා ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏

  • @කපුවාගේවිඩියෝ

    මගේ බිරිඳ ගේ කේතු අපල දුරුවේවා

  • @nm-wg3ye
    @nm-wg3ye 3 роки тому +12

    මට දැන් ගෙවෙන්නෙ කේතු මහදසා කලේ ඔබ තුමිය කිව් ගොඩක් දෙ උනා තවත් අව්රුදු තුනක් තියෙනවා තව මොනවා මොනවා වෙයිද දන්නෙ නෑ ස්තුතිය ඔබතුමියට 🙏තෙරුවන් සරනයි

  • @itworld2079
    @itworld2079 3 місяці тому +1

    වසන්ති ගෙ කේතු අපල දුරැ වේවා

  • @ShiyaniDeepika
    @ShiyaniDeepika 4 місяці тому

    මෙ මගෙම කතාව කිසි ම අඩුවක් නැතුව කියනව.මිස් ඔබට ස්තූතියි.බොහොම පිං

  • @p.a.dhammikakumari3663
    @p.a.dhammikakumari3663 10 місяців тому +1

    Obata Boho pin apita mewa kiyala denawata .....thanks...mulu lokayama suwapath wewa...budu saranai,,!

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +1

    බොහොම ස්තුති ඔබතුමියට අපිත් ඒපරීක්ෂනය කරල අත් හදා බලමු තෙරුවන් සරනයි 🤔🤔🌷🌷🌷🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 роки тому +3

    ලස්සනට ඉදිරිපත් කරනවා අහගෙන ඉන්න ආසයි

  • @PriyadarshaniPeiris
    @PriyadarshaniPeiris Рік тому +1

    දහම තුලින් පැහැදිලි කිරිම
    හරිම ලස්සනයි
    බොහෝ පිං මිස්

  • @MsKumari-ip2ht
    @MsKumari-ip2ht 5 місяців тому +2

    ඇත්ත මටත් කේතු ලබල මටත් නින්දා අපහාස නිසා ගෙයි අතුලෙම උන්නෙ

  • @Mahi-u9g
    @Mahi-u9g 2 місяці тому

    මගේ කේතික පුංචි පුතුගේ කේතු අපලය ඉක්මනින් සුවපත් වේවා සුදු සදු සදු

  • @rasadariperera6337
    @rasadariperera6337 3 роки тому +8

    Hoda පැහැදිලි kirimak.ලස්සනට thibba muna katha una.ජීවත් una athi kiyla hithuna.habai ජීවිතය gana therum gaththa.hitha hama welema dukin.විවාහය kal giya.dn කේතුගේ anthima kalaya yanne .habai wenadata wada hodai .tika tika hoda wemak තියෙනවා .pahu giya kala ninda අපහාස චෝදනා winda.dn ehema na dn tikak hoda.dan විවාහයක් කරගන්න ඕනේ කියලා හිතුණා .යෝජනා පවා dan enawa.habai mama කේතුගේ kale godak pin karagaththa.bodi puja thibba sahenna .habai thamath bodi puja thiyanawa .mama sila gaththa sahenna.balamu සිකුරු ලැබුවාම mokada wenne kiyala.mage lagnaya මීන සිකුරු 2 කේතු 5

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому +2

      අනිවාර්යයෙන් ඔයා හෙට බලන්න .සතුටු දේ ගොඩක් අහන්න ලැබෙයි .

    • @rasadariperera6337
      @rasadariperera6337 3 роки тому

      @@kanchanapethiyagodaslt.v.1041 ane godak pin 🙏

    • @rasadariperera6337
      @rasadariperera6337 3 роки тому

      @@kanchanapethiyagodaslt.v.1041 mama heta අනිවාර්යයෙන් අහනවා

    • @ishanwickramaratne5799
      @ishanwickramaratne5799 9 місяців тому

      Dan hondai d

  • @MsKumari-ip2ht
    @MsKumari-ip2ht 5 місяців тому

    Misge kathawa hitha niwanawa mista wiswaye asirwadaya labewa ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @r.g.lmadhusanka4849
    @r.g.lmadhusanka4849 11 днів тому +1

    මමත් අවුරුදු හතක් කේතු ගෙවාගෙන අන්තිම කාලේ මේ යන්නේ. නොවුන දෙයක් කරදරයක් නැති තරම්...😢

  • @wasanaatharagalla8076
    @wasanaatharagalla8076 2 роки тому +3

    Miss මට චන්ද්‍ර මහා දශාවේ කේතු අපල, මට මිස් ඔය කියන හැමදේ ම උනා

  • @rasadariperera6337
    @rasadariperera6337 3 роки тому +6

    Oba thumiyata ගොඩාක් pin mewa කියලා dunnata 🙏 බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඔබ thumiyata .

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +2

    ඉතා පැහැදිලි ස්තූතියි ඔබතුමියට

  • @PushpaHewage-fs3vi
    @PushpaHewage-fs3vi Рік тому +1

    මිස්ට බුදු සරණයි කේතු අපල ගැන දැනුවත් කලාට මගෙ ලොකු පුතාට ඉදිරියෙ ලබන කේතු අපලය දුරැ වෙිවා.ර.බු.කේතු.5ස් වැන්නෙ..එය.නරකද.

  • @gala-865
    @gala-865 2 роки тому +1

    රවි,කුජ,බුධ,කේතු 6 වැන්නෙ යෝගවෙලා සිංහ ලග්නය.

  • @sumudusewwandi656
    @sumudusewwandi656 2 роки тому +13

    මටත් කේතු ග්‍රහයා අවුරුදු 4 තියෙනවා ....අවුරුද්දක් ගෙව්වා...තව අවුරුදු 3 තියෙනවා ....දැනටමත් ජීවිතය අප්පිරියා වෙලා ඉන්නෙ.....තනියමමයි ඉන්න හිතෙන්නේ ......

    • @dammia5993
      @dammia5993 Рік тому

      ඔය මනස්ගාත හා පණ නැති ග්‍රහයන් ගැන නොසිතා,ඉර සද හා එයි ඇති සියල්ල මැවූ දෙවියන් වහන්සේට මිනිසාගෙ නමස්කාර හා කන්නලව් කියන්න. දවස පුරා ඔබව ප්‍රබෝධමත්ව තබනු ඇත.සොයන්න උන්වහන්සේ සම්බ වේ.

    • @maduwickrama3908
      @maduwickrama3908 Рік тому

      ​@@dammia5993මැවුම්වාදය බොරුවක් .

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 2 роки тому +2

    Matath me kethu apala thiyenawa madam , mama me kesel palayak hadala mtika karannam, obathumiyta budusaranai . 🙏🙏🙏

  • @NimeshaMadushani-i4p
    @NimeshaMadushani-i4p 5 місяців тому

    Mage duwatath kethu dasawa labala thiyenne. Misgen godak dewal denagathths. Budusaranai miss

  • @chamiladisanayake2324
    @chamiladisanayake2324 9 місяців тому +1

    Oba thumiyata godark pin mama gewanna kethu maha dasawaie oba kiyana hamdema mama athwidinawa eath budu dahamata godak naburuwa Gatha karama nisa hamdema upekshawen daragana jewana gamana yanawa obata nidik nirogi bawayama labewa🙏🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +6

    තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @ThirupathiThirupathi-s2e
    @ThirupathiThirupathi-s2e 4 місяці тому

    සීයට සීයක්ම හරි .

  • @wivant9008
    @wivant9008 3 роки тому +1

    Bohoma wedagath madam bohoma pin obathumiyata

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 роки тому

    Oya hari nangi...pahu giya kale matath kethu lebuwa...mage age kesillak awa...beheth gaththa...

  • @Readwithme670
    @Readwithme670 Рік тому +1

    ඇත්ත ඔය සේරම හරි ❤❤❤❤

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Рік тому +1

    Me hamadema aththa paralize une nam na habai amma putuwak uda thiyala giyoth aya enakan ehenma innawalu

  • @mariyajoshapdanushkalakmin2919
    @mariyajoshapdanushkalakmin2919 2 роки тому +1

    Mis thank u danuwath kalata.kehel paleta pahana paththu karnna one Mona welwa ta da mis.

  • @ShiyaniDeepika
    @ShiyaniDeepika 4 місяці тому

    මෙක අහන මෙමොහොතෙත් මං රොහලක ඇදක් උඩ තුවාලයක් නිසා.මිස් ඔයා කියන ඔක්කොම වෙලා සහ වෙමින් තියෙනවා

  • @chamivolg8901
    @chamivolg8901 2 роки тому +3

    මේ සියලු දෙය මම අත්විදිනවා

  • @mathakatv5034
    @mathakatv5034 2 роки тому +2

    බොහොම පින් කියලා දුන්නට ❤️

  • @kotigalagedilanipererapere1208
    @kotigalagedilanipererapere1208 2 роки тому +1

    Godak pin obathumiyata
    Theruwan saranayi

  • @priyaperera4787
    @priyaperera4787 3 роки тому +2

    Harima lassanayi madam oyage me katha...kawruwath me vidiyata kiyanne naha sthutyi godaaaaaaak..ummmmmma.😙😙😙😙😙👌👍theruvan saranayiiiiiiii...!🙏🙏🙏😚😍😍

  • @imarasilva9211
    @imarasilva9211 2 роки тому +3

    දෙවි පිහිටයි 🙏🙏🙏

  • @ChamilaNanayakkara-m7w
    @ChamilaNanayakkara-m7w Рік тому

    ස්තුතියි මහත් මිය 🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 Рік тому +1

    ගොඩක් ස්තුතියි බුදුසරණයි ෴🌹🌹🌹🙏🙏🙏

  • @rmdilushika3894
    @rmdilushika3894 2 роки тому +1

    Oba thumiya kiyapu kathawa aththa,matath oya kiyapu hamadema una,marenda gihin goda awa,man 2005 ,idan thawama widawanawa meka iwarayak nadhda kiyala hithennawa,dukai giwithe😭🙏🙏🙏 oba thumiyata godak pin megana pahadili karala dunnata,magei mahaththayagei කේ ,8 inne,mage hatara kendare palui man badinda onith ehema kenekda oba thumiya mata e gana kiyanda,mehema kiuwata samawenda mata kenek hamba una,eya mage adahas walata samanai api denna hithana widiha samanai eya hithanade mata therenawa kiyanda kalin mata eka danenawa eya matath eka kiuwa issarahata ape juvitheta monada wenne kiyala mata therenawa,api dennatama ehema danenawa,eth api wen una,wena kenekge prashnayakata ,egana mata theren na mis,puluwan udauwak karanda pin,❤️❤️🙏🙏🙏

  • @darshanakumara9651
    @darshanakumara9651 Рік тому

    ඔබ තුමිය ගොඩාක් හොදට පැහැදිලි කරනවා ගොඩාක් පින් මහත්මිය

  • @ruvunianuradha7730
    @ruvunianuradha7730 2 роки тому +1

    Ketu mage 10 inne . Mata paladinne hoda gal wargayak kiyanna.

  • @DulminiMadushani-dq5dq
    @DulminiMadushani-dq5dq 4 місяці тому

    Bohoma thanks 🙏🙏 hariyta hari kiyapuwa.bs

  • @aknishshankapradeep994
    @aknishshankapradeep994 2 роки тому +4

    මට ඔය හැමදේම උනා. දැන් තව මාස තුනක් විතරයි තියෙන්නේ. ඒ තුනත් යනකම් ඉන්නවා. ඊට පස්සේ සිකුරු.අවසන් කාලය තුළ දී තමා මැරෙන්න උත්සාහ කරෙ

    • @nadee93
      @nadee93 Рік тому

      දැන් හොදයි ද

  • @YasendraLk
    @YasendraLk Рік тому +1

    එකනම් සහතික ඇත්ත මිස්ස්

    • @YasendraLk
      @YasendraLk Рік тому

      මිස් සිකුරු ඉන්නෙ 6 ඉදිරියටත් අව්ල් නේද දැන්නම් වෙන්න තියෙන්නේ මැරෙන්න විතරයි මිස් පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න පිං මිස්ට

  • @chandanilakmali3698
    @chandanilakmali3698 Рік тому

    Ane mis kipu serama aththa mista theruwan sarani🙏🙏🙏

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Рік тому +1

    Man ipadune kethu maha dashawen 6yrs ,5month, 6 days

  • @sheranshan4036
    @sheranshan4036 Рік тому

    Thearuwan saranai oba thumiyata.. weshwa shakthiyea baleao ashirwadama labeawa

  • @nimsinimsi1820
    @nimsinimsi1820 3 роки тому +1

    Nihathamaniwa.ethama.pehediliwa.mee.uganwa.dewal.harima.sundarI.theruwan.saranai.obathumiyata

  • @priyaperera4787
    @priyaperera4787 3 роки тому +2

    Madam me oyage wadastahama godak hondayi.. watinawa..pin.sthuthyi..theruvan saranyiiiii...🙏🙏🌹

  • @w.pthushara5319
    @w.pthushara5319 3 роки тому +2

    බුදු සරණයි ...🙏

  • @cat-ge5lm
    @cat-ge5lm 2 роки тому +3

    issara lassanata weda karapu mata mokada une kiyla adai dana gaththe mis, oyaata godak pin

    • @cat-ge5lm
      @cat-ge5lm 3 місяці тому

      me apale iwara wenna thawa awruddak thiyenawa mis, me tika harima amarui, mata awrudu 24yi hemadama leda wenawa, padam weda eka digata karanna amarui, ane mis igena ganna lamaita me apalayata wisheshayen karanna deyak thiyenawada?

  • @ishanu9514
    @ishanu9514 Рік тому +1

    මිස් මගේ බබාට මාස 3යි.. එයාට කේතු අපල කියලා කිව්වා .. අවරුදු 7ක් සෙනස්සුරු අපලත් තියෙනවලු.මට ගොඩක් බයයි මිස්..

    • @Lumi-l2h
      @Lumi-l2h 9 місяців тому

      Baba wa hodatama Bala ganna, mn upan welawa senasru adipathiwa ipadune ... 8 years wage senasuru.... mata loku accident 1k una.... hodata pin daham karala parissam karnna

  • @SupunChatuuranga2008
    @SupunChatuuranga2008 11 місяців тому

    harim lassanai kathaba

  • @sonalfernando7818
    @sonalfernando7818 11 місяців тому

    Nicely explained

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 3 роки тому +1

    Niyamai mamath nodanna boho dewal Hoda pahadili kirimak .theruwan saranai oba thumiyata.🙏🙏🙏

  • @t.s.g.perera9515
    @t.s.g.perera9515 7 місяців тому +2

    මිස් රත් කෙසෙල් පැලයක් හිටවන්න හොද නිවසේ මොන දිශාවටද?

  • @YasendraLk
    @YasendraLk Рік тому +1

    මිස් කියපු හැමදේම ජීවිතේ අත් විඳිමින් ඉන්නවා

  • @devideepa7683
    @devideepa7683 3 роки тому +2

    ❤👍තෙරුවන් සරණයි

  • @priyaperera4787
    @priyaperera4787 3 роки тому +1

    Sthuthyi oba thumiyata.theruvan saranayi..🙏🙏👍🌷🙋🌹

  • @mdsameera391
    @mdsameera391 2 роки тому +1

    Miss. Kethu athuru dasawata Aga. Sariraya kettu wenawada? Pahada denna miss budu sarani.

  • @DamayanthiDamayanthi-w8s
    @DamayanthiDamayanthi-w8s Рік тому

    Godak pin oba thumiyata .❤

  • @saromaliga5937
    @saromaliga5937 6 місяців тому

    How can we remedy?

  • @karmaya5048
    @karmaya5048 2 роки тому +2

    Bawana karanta,padam karanta kiyanne hoda wada ne. Kethu labana athmeta pin karaganta udaw karanawane

  • @samudikakulathilaka9568
    @samudikakulathilaka9568 2 місяці тому

    මේක නම් හරියටම කිව්වා

  • @udaramadushani2750
    @udaramadushani2750 2 роки тому +1

    Ane mis mata aurudu 7k kethu 2020 edan aurudu 7k issarahata Man badala inne mta danatama jivitheth apa wela ane mata issarahata monawa weida

  • @bharip9668
    @bharip9668 3 роки тому +1

    Rhau ge apalaya ganna vediyo ekkak ona budusarany

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 2 роки тому

    තෙරුවන් සරනයි ඔබතුමියට 🙏

  • @nimalsiriwardana8506
    @nimalsiriwardana8506 Рік тому

    නියමයි.ඇත්තයි.🙏🙏🙏🙏👍👍👍

  • @RandunuytRandunu497
    @RandunuytRandunu497 2 роки тому +2

    Mata kiynn puluwanda me meka nathi karanna

  • @milanwasantha8989
    @milanwasantha8989 2 роки тому +1

    Kethu palaweni kotuwe thiyenne mokada karanna ona. Lagnaya danu. B.s

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 7 місяців тому

    Bidusarani miss🙏🙏🙏

  • @kmsrbkekulandara1782
    @kmsrbkekulandara1782 3 роки тому +2

    Wurksha nuga, una, kaluwara, wage wena wenama mokada charith lakshana gana kiyala denna

  • @dilkiperera4716
    @dilkiperera4716 8 місяців тому

    Kethu 1 inawanam miss kiyanna

  • @Oshinlankaacademy
    @Oshinlankaacademy 2 роки тому +1

    ඔබතුමියට තෙරුවන් සරනයි. ඔබතුමියට කියලා කේන්දරය බලාගන්න ඕන. පුලුවන්ද

  • @dilipswijerathna8871
    @dilipswijerathna8871 2 роки тому +4

    අනේ මිස් මටත් කේතු අපල.මට චූටි දුවලා තුන්දෙනෙක් ඉන්නවා .මම ගොඩාක් දුකෙන් කලකිරීමෙන් ඉන්නේ .

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 роки тому +1

    Miss yoga karaka shani samaga kethu suwakshethrawa 11 wenne hitimen kumak wage weda

  • @malkiperera2901
    @malkiperera2901 2 роки тому

    Miss buda neecha wenne mona awathawaladida therum karannako

  • @anomasampath3383
    @anomasampath3383 Рік тому

    Mis man misge widiyo aka baluwa mis kiyapu dewal hari mata ketu aturudasawa labala tiyenne man nathtama nati wela tiyanne mis

  • @hashanChathuranga-rj3fk
    @hashanChathuranga-rj3fk 11 місяців тому

    444 අංකය ගැන හා 5,8:ගැන දැනගන්න කැමතියි

  • @JanupaVinwara
    @JanupaVinwara Рік тому

    mata danaganna puluwnd miss...kethu nisa godak duk winda kenekt ..sikuru labuwama godk sarthak wenn puluwnd.....mt sikuru lbnkn mn inne ,....godk pidawen marenn hithila thun hathra parakm beruna,,,sahenn prshn mta me podi wysta

  • @sewwandiranabahu
    @sewwandiranabahu Рік тому

    Maha jara grahayek deviyane aka parama marena aka sepai kiyala hithenawa . 🙏🙏 katawath kethu nam labanna epa 😥😥

  • @sasankagimhana
    @sasankagimhana Рік тому

    Thanks 🙏

  • @ceylonks
    @ceylonks Рік тому +3

    ඔය කේතුවා හින්දා මට මගෙ වැඩක් හරියට කරගන්න බැරුව ඉන්නෙ...පුලුවන් කෙනෙක් මට උපදෙසක් දෙන්න...මගේ ජීවිතේ එක තැන පල් වෙනවා...කිසි දෙයක් හරියට කරන්න බෑ..ඇග දුර්වල වෙලා...ඒ කියන්නෙ කන්න පුලුවන් ඕනි තරම්...වැඩක් කරන්න හිතෙන්නේ නෑ....මේක නම් මහා සාපයක්....ඔය කේතු කියන එකා පේන්න හිටියනම් දන්නවා මන් කරන දේ 😕😕😕

  • @ranujadenuwan6373
    @ranujadenuwan6373 2 роки тому +2

    ane mis namba akak nedda

  • @Samee-xc2yi
    @Samee-xc2yi 3 роки тому +1

    Dan kethu yanne thwa masa ganakin iwarai mis kiwwa wage marnnamai hitha

  • @sithumnimsara5880
    @sithumnimsara5880 2 роки тому +1

    kethu mata thwa awrudu 4k miss...e kaledi mtnm qwe igengann wada withrk krnna kiyla...eth ehemma krnn onid miss...mm rta yann haduwam epa qwee...ane mtnm ep wel innee....

  • @lakmalimadushani3217
    @lakmalimadushani3217 Рік тому +1

    මටත් කේතු ලබලා තියෙන්නේ අනේ මන්දා කිව්ව ඔක්කොම ඇත්ත. Accident එකක් වෙලා එකතැන😓.

  • @mariyajoshapdanushkalakmin2919
    @mariyajoshapdanushkalakmin2919 2 роки тому +1

    Mis rath kesel palyakma oneda wena kesel palayakata saththu kalata hari yanne nadda kuli gedraka enna nisa apita one wediyata gas genna bha aki. A waththema podi kesel palyak thiyanwa akata saththu kalata kamk nadda kethu apeleta.

  • @ureshaalwis3512
    @ureshaalwis3512 3 роки тому +2

    Mis lassanata pehadili karala thiyenawa.mage malli accident wela harima amaruwen jeewithe beragatte. Mallita thibune kethu apala kiyala api danagena hitiye ne. Apala thiyenawa araka karanna meka karanna kiyala kiwwata mis wage kauruth hariyata pehadili karanne ne. Mis ta pin. Budusaranai.