ඔබ වාසනාවන්තද කියල ඔබම බලාගන්න / See for yourself if you are lucky

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 326

  • @nishara5650
    @nishara5650 2 роки тому +6

    මිස් මගෙත් රාහු 9 තියෙන්නේ..මිස් කිව්ව විදියටම ආස දේවල් ගන්න කොච්චර අමාරු උනත් ඒ දේවල් ලැබිලා තියෙනවා මිස් ගොඩක් ..ඒක කලින් දැනන් හිටියෙ නැ..හරිම සතුටුයි එ වචන ටිකට..මන් මිස් ගෙ හැම වීඩියෝ එකක්ම බලලා එ විදියටම වැඩ කරන කෙනෙක්..මම A/L කරන්නෙ..විශ්ව ශක්තියෙ බලයෙන් මගෙ වැඩ වගේම මිස්ගෙ වැඩත් දිනෙන් දින සාර්ථක වේවා..ගොඩක් පින් වගෙම ගොඩක් ස්තුති මිස්

  • @Princeh4578
    @Princeh4578 2 роки тому +1

    මෙතුමිය හරිම කරුණාවන්ත කෙනෙක්. ඔබ තුමිය අවංක සිතින් කරන මේ සේවාවට නිදුක් නීරෝගී සුවය ලැබේවා. දළදා සමිඳු පිහිටඛ

    • @chandrachandra8128
      @chandrachandra8128 2 роки тому

      Maga rahu 9 enna oba keuwa hri tharuwan sarsnsi🙏❤️

  • @Diltwin
    @Diltwin 3 роки тому +23

    මට හමුවුන හොදම ජ්‍යොතිෂය චැනල් එකක් 🤗❤️

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому +5

      ස්තුතියි ඒ විශ්වාසය හැමදාම රකින්න උත්සහ කරනවා

    • @Diltwin
      @Diltwin 3 роки тому +1

      @@kanchanapethiyagodaslt.v.1041 😊

    • @Diltwin
      @Diltwin 3 роки тому +1

      @@kk-xf5rg 😊

    • @gairukasulakshana1702
      @gairukasulakshana1702 2 роки тому +1

      @@kanchanapethiyagodaslt.v.1041 ස්තුතියි ම්ස් මට මේ ඔකොම තියෙන්වා 😊

    • @pavithrakumari3281
      @pavithrakumari3281 Рік тому +1

      Matath

  • @harichandaniindrajidassana3851

    ඔබතුමියට ගොඩක් පින්. මගේ ජීවිතයේ එන ප්‍රශ්නවලට සාර්තකව මුහුන දෙන්න ඔබතුමියගෙ චැනල් එක ගොඩක් උපකාර උනා. හැකි ඉක්මනින් ඔබතුමිය මුනගැහෙන්න කැමතියි

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 2 роки тому +1

    මගේ රාහු නමවැන්න ඉන්නේ නමවැන්න ඉන්නේ නිරායාසයෙන්ම සියලුම දේවල් ලැබෙනවා ඒ වගේම මගේ දුවගේ බුද්ධ එකොළොස්වැන්න තනියෙන් ඉන්නේ එයා කැලණි කැම්පස් එකේ ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි මම විදේශගත වෙලා ඉඳලා ආවා

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody Рік тому

    මගේ කේන්දරයේ4 කොටු වේ ච අක්ෂරය තියෙනවා ඔබ තුමිය කීවා හරි මට සෑහෙන දේපලක් තියෙනවා. ඒත් මේදිනවල විකුණන්න උත්සාහ කළා .විශ්වයඑයමට විකුණා මුදල්ලබා දුන්නා ස්තූතියි

  • @JanakiT-v2d
    @JanakiT-v2d 2 дні тому

    Obathumiya guruthumiyak api hamadenagema sthuthi miss ❤❤❤

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 10 місяців тому

    ඔබ කියන දේවල් ඉතාමත්ම පැහැදිලියි නිවැරදියි කියල හිතෙනව ස්තුතිවන්ත වෙනවා දැනුවත් කිරීම ගැන. මගේ සඳු 4

  • @Armygirl71159
    @Armygirl71159 2 роки тому +1

    ගොඩක් ස්තුතියි 🙏මිස්..මගෙත් බුධ තනියෙන් ඉන්නෙ ...කියපු හැම දෙයක් ම ඇත්ත 🌹🌹🌹

  • @thanuweerasekara953
    @thanuweerasekara953 2 роки тому

    Oba thumiyage hinawa dakkath hitha pirenawa..teruwansaranai ...dinen dina diyunu wenna one..amathara dena awawaadath godak watinawa

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +3

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති ඔබ තුමියට .මගෙ ලග්නය කුම්න ගූ 9 වැන්නෙ තියෙන්නෙ.ඔබ තුමිය කිවෙ සත්‍යයක් .මගෙ සංසාර හමන කෙටි කරගන්න පෙර පින ඉස්මතු වෙලා තියෙන කාලයක් මෙක .තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏.ගු 9 වැන්නෙ ර සමග ඉන්නෙ

  • @Manahara30
    @Manahara30 3 роки тому +3

    රාහු 7 තනියම සහ බුධ තනිවම ඉන්නව..(9) සතුටුයි තොරතුරු දැන ගත්තාට...ස්තුතියි ඔබතුමියට..නිවරදි තොරතුරු ලබා දෙනවාට....👍👍🙏🙏

  • @subodhasewwandhi8900
    @subodhasewwandhi8900 3 роки тому +5

    ඔබතුමිය හරි.මගේ බුද 4 ,රාහු 9 පොඩි පොඩි දේවල් ඔනි කියල හිතුනොත් සතියක් ඇතුලත ගන්න සල්ලි හරි ලැබෙනව.බුදු සරණයි

  • @sriyanipushpakumari-i3d
    @sriyanipushpakumari-i3d 10 днів тому

    Oba tumiyta taruwan saranai

  • @devikanamal2681
    @devikanamal2681 Рік тому +1

    ස්තුතියි ..ඔබට

  • @thanujakumari9212
    @thanujakumari9212 3 роки тому +1

    Mage chandraya 4 innawa mis .. mata godak sathuTui. attama mn wasanawantai kiyala hithenawa. Mage amma ekka mn lagin innawa godak .. 😊

  • @priyaperera4787
    @priyaperera4787 3 роки тому +2

    Ane madam oyage kathawa nam harima lassanayi..ahagena inna harima aàsa hithenawa..madam kiwwa kathawa nam hariyatama hari.mage budha inne thaniyama 6veni kotuwe..àunata mama ikmaninma mage wada kotasa ikmaninma karanawa..oba thumiyata godak sthuthyi.wisthara godak danagaththa..sthuthi madam oyata..theruvan saranayi.godaàk pin.🙏🙏👍👌👏👏👏🙋🌷🌹🌟

  • @SithuminiamashaGamage
    @SithuminiamashaGamage 6 місяців тому

    Guru 9 ❤️👍.aththaa

  • @diyathatv1208
    @diyathatv1208 3 роки тому +5

    බුද තනිව පිහිටීමේ විස්තරය හරියටම හරි අක්කේ ❤️❤️❤️❤️

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe Рік тому

    ඔබ තුමිය ට බොහොම ස්තුතිය යි එක නන් ඇත්ත (කු, ,9)මම සවුදි අරාබියේ සිට❤❤

  • @sampathpushpakumara5952
    @sampathpushpakumara5952 Рік тому

    Miss kiwwa hari mage sadu sikuru 4. Maalavi yogaya yedila thiyenawa . ඇත්තටම mata lebim thiyenawa

  • @SDMusic197
    @SDMusic197 2 роки тому

    බොහොමත් ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @sakurakumara782
    @sakurakumara782 3 роки тому +2

    Lassana kathawak ahanna asai ahuwamai mehema budusaranai mis

  • @chandimalakmali9577
    @chandimalakmali9577 8 місяців тому

    ❤❤❤❤❤4 cha mage....aththa..

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 роки тому

    රා akura 9 enne nangi...me akura neda...hebey math oya kiwwa wage anith ayage jeevithe gada ganna kemathiy..

  • @hirunigamage5067
    @hirunigamage5067 2 роки тому

    9 wanne rahu buda සංයෝගය ganath kiyala dennko miss bs

  • @tharushipiumika643
    @tharushipiumika643 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏🙏🌹🌹🌹

  • @Mrambepussa
    @Mrambepussa 2 роки тому

    ඔබ තුමිය කිව්වා හරි.
    මගෙ සෙනසුරු 1 ඉන්නවා, සස යෝගය තියනවා. ඒ වගෙමයි ස්නායු රොග සදහාද බෙහෙත් බොනවා.
    රබුච 4 තියනවා කියපුවා හරි.
    ස්තුතියි
    නීරෝගී සුවය පතමි.

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 3 роки тому +8

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි 👍👍👍

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 3 роки тому +2

    Miss mage duwage kanya lagne Rahu uchchawa Inna wrushamba Rashiye thankyou

  • @shamlishamli537
    @shamlishamli537 Рік тому

    ❤❤❤❤thnkas you miss

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 4 місяці тому

    Miss kiwa Buda 7 mama hama deyakma wage thaniyama Kara Ganna puluwan igana Gatha gewal haduwa car Gatha mudal hewwa athamai oba thumiyage kathawa

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 2 роки тому +1

    ආසම චැනල් එකක්.

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 2 роки тому +3

    මගේ චූටි දූගේ කේන්දරේ. බුධ
    තනියම 1 ඉන්නවා .. ගුරු 9 ඉන්නවා ..

  • @damindahemantha2898
    @damindahemantha2898 2 роки тому +1

    ස්තූතියි මිස් විශ්වයේ ආශිර්වාදය ඔබතුමිය ට ලැබේවා!!!!!!!!!!

  • @nadeeshasilva9228
    @nadeeshasilva9228 3 роки тому +2

    Excellent

  • @chamanthijayawardena6011
    @chamanthijayawardena6011 2 роки тому

    ඔබ තුමිය කියපු දෙවල් හරි. ස්තුතියි ව්ෂ්වයේ ආශිර්වාදය ඔබතුමියට ලැබේවා .

  • @jinadari4730
    @jinadari4730 8 місяців тому

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @dinushapethiyagoda2945
    @dinushapethiyagoda2945 3 роки тому +3

    I think this subject is most popular. Wish you all the best Kanchana

  • @binarajayatissa9397
    @binarajayatissa9397 Рік тому

    Oby
    Adume
    Ade
    Obwe
    Ithamath
    Wedegath
    Saha
    Lassene
    Penumaobete
    Gene dei

  • @JanakiT-v2d
    @JanakiT-v2d 2 дні тому

    Miss mageth 9 kotuwe guru innwa❤❤❤

  • @mayanthigamage
    @mayanthigamage 2 роки тому

    Thank you miss 💝

  • @ranu3077
    @ranu3077 2 роки тому

    Thankyou miss❤❤❤❤

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому

    Miss kendraya malaga ne kohomada eka balaganne miss plz mata kiyanna miss

  • @udenipereraperera8763
    @udenipereraperera8763 7 місяців тому

    Madam mata pone eka tikak denawada

  • @yasodhasewwandi1522
    @yasodhasewwandi1522 Рік тому

    Mis,guru dipththa yogaya gana kiyanna puluwanda

  • @inokajeewani4920
    @inokajeewani4920 2 роки тому +1

    මගේ පොඩි දුවගේ කේන්ද්‍රය බුද තනිව 8වෙනි කොටුවේ පිහිටා තියෙනවා ..එයා හොඳ ට තනියම පාඩම් වැඩ කරනවා ..හරිම වාසනාවන්ත දරුවෙක්

  • @udenipereraperera8763
    @udenipereraperera8763 7 місяців тому

    ස්තුති ස්තුති ස්තුති

  • @priyaperera4787
    @priyaperera4787 3 роки тому +1

    Madam mage kenderye cha akura thiyenne 4 veni kotuwe .hureeeee ehenam maàth waàsanawanthayi. Teruvan saranayi oba thumiyata 🙏👍👏👌🌷sthuthyi. 👍🌷🌷🌹🙋

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 Рік тому

    1. mokuth ne.2.chandrata,kuja.3.raahu.4.mokuth ne.5.yansaya wage akurak thiye.6.mokuth ne.7.yurenas,guru,nepchun.8.mokuth ne.9.shani,kethu.10.ravi,buda,sikuru.11.mokuth ne.12 mokuth ne.lagnaya kataka,nawansakayath kataka.1997.04.17.paswaru 12.15 . Oba thumuyata godak pin.

  • @seethairanganie2235
    @seethairanganie2235 3 роки тому +2

    Thanks so much, God bless you and your family

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 3 роки тому +1

    Ou mis maga 11 buda aka hodaida

  • @sajeewanipriyangika2982
    @sajeewanipriyangika2982 2 роки тому

    Oba hari miss mage buda thaniyamai. Mamath. Oyawage

  • @ameesha9594
    @ameesha9594 8 місяців тому

    Ane kotu balanne kohomada mis

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 3 роки тому +1

    Mis maga g akura 9 thiyanawa a wagama b akura 11 thiyanawa hodaida mis budu saranai

  • @kottagepra4534
    @kottagepra4534 Рік тому

    Obathumiya Hari.mage buda kethu ekka inne.mata thniyen onama deyak kragnna puluwan

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 роки тому +2

    excellent ❤️

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 10 місяців тому

    මගේ රාහු 1 නමුත් ඔබ කියනව වගේ කන්න ආසයි කියල හිතෙන දෙයක් කවුරු හරි ගෙනත් දෙනවා...

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 3 роки тому +1

    Good

  • @niroshanirosha4678
    @niroshanirosha4678 10 місяців тому

    මම ආසාවෙන් බලන විඩියෝව❤❤❤❤

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 Рік тому +1

    mama sinha lagnaye. maget sikuru 10 wanne.😀

  • @mekalaliyanage7681
    @mekalaliyanage7681 2 роки тому

    Mage රා 7 tiyenne guru /kethu deka 1 inne mata kohomada ane kiyannako oba thumiyata pin athwei godak peedanekin inne

  • @sithuramathew8145
    @sithuramathew8145 3 роки тому +2

    mage daruwage buda 7 hi thiyanawa. subada mis.

  • @sadaruwanpradeep8771
    @sadaruwanpradeep8771 2 роки тому

    Budusarani

  • @aseladilruk2720
    @aseladilruk2720 3 роки тому +1

    Miss hadahane nicha wunama hoda gahain kuda

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 2 місяці тому

    Theruwan saranayi mis

  • @ranjanidias6196
    @ranjanidias6196 2 роки тому +5

    ඔබට තෙරුවන් සරණේ ආශිර්වාදය ලැබේවා...මිස් හරියටම හරි ජ්‍යෝතිශය අපිට හරිදේ කියනවා..මගේ ගුරු..9 වැන්නෙ ඔය කියන විදියටම මගේ හඳහන බලන කවුරුත් කිව්වා..මම සසරෙ ගොඩක් පිං කරල තියනවා.ඒ නිසා මට ලැබෙන එක නවත්තන්න බෑ.මේ ආත්මෙත් කරන නිසා මට නෑයි බෑයි කියන්න වෙන්නෙ නෑ.පිං කරන්න දුර බැහැර නිතර යන්න බැරි නිසා මට පුදුම සහගත විදියට මම හොයන විදියට අසරණ ගැහැණු ගැහැණු දරුවො විශ්වාසවන්ත අය මුණගැහෙනවා එයාලට මට තියන දෙයින් සළකන්නෙ හදවතින්මයි...

  • @prabathdesilva8391
    @prabathdesilva8391 3 роки тому +1

    Bohoma sthuthi oba thumiyata..

  • @subasuba8230
    @subasuba8230 3 роки тому

    Hastha reka,kendare balaganne one kohomada oba thumiyawa sambanda karaganne puluwan.

  • @asankaanthony5115
    @asankaanthony5115 2 роки тому +1

    ඔබතුමිය කියපු දේවල් හරියටම හරි 👍❤️❤️❤️

    • @chandrachandra8128
      @chandrachandra8128 2 роки тому

      Maga Buda grhaya enna dolls wanna thaneyama tharuwan sarana6🙏🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 2 роки тому

      A. Kanam athths thamai obathumaya kuwa dawal 🙏

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 3 роки тому +1

    Honda pahadili kireemak..sthuthi miss....sikuru,shani 4 wanne inne..mithuna lagne...mage mahansiyen hadagaththu ge nam ahimi una...eth sathutin kiyanawa demawpiya urumen loku geyak thiyenawa....

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому

      කමක් නෑ එකක් හරි තියෙනවනෙ

    • @chathurikashilpani6383
      @chathurikashilpani6383 3 роки тому

      @@kanchanapethiyagodaslt.v.1041 habai miss sikuru maha dasawemai mage dewal nathi une...kamak naa miss kiyanawa wage swabawa darmayen apita labena de labenawa...nolabena de nolabenawa...pothe thiyariyatama seema nowee yathartha wadeewa miss karana sewayata missta godaak pin ❤❤❤

  • @sunilajayanthisunila5582
    @sunilajayanthisunila5582 3 роки тому

    Buda 1 inne thaniwa thananiwama kohomada miss . Hondai the

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 3 місяці тому +1

    මගෙ ලොකු පුතාගේ 4 කොටුවෙ ච ර . 9 කොටුවේ තනිවම ගු. 5 කොටුවේ බු තනිවම. 10 කොටුවේ ශ කේ. මිස් මටත් පහදන්න ...

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 12 днів тому

    Ane මිස් 2023.සිට 26 ඩක්වා රාහු ගුරු.අනෙ පින් ඩුකමෛ වින්ඩෙ ඩන්වත් සනසිමක් ලබෙඩ .මම මකර

  • @githminikularathna1114
    @githminikularathna1114 3 роки тому

    Miss mage guru,raahu 2ma tiyenne 9 kotuwe.ehema ekata tibbama hoda nedda?

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 роки тому +1

    👍👍 මෙතුමිය ගැණ කියන්න
    👍👍👍👍👍 වදන්ම නැ ? 🌹🌹
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dil569
    @dil569 3 роки тому +3

    බොහොම ස්තූතියි මිස්. ❤️

  • @amkcons9564
    @amkcons9564 2 роки тому

    Rahu 9 mage.oba kiyapu kathawa aetta.mata monawa hari ona nam hithuwoth eka mata kohen hari lebenawa.

  • @sasithahansani3248
    @sasithahansani3248 2 роки тому

    Mis apita kiyadennako api viwaha wena wayasa kendarayen balaganna vidiya

  • @JanakiT-v2d
    @JanakiT-v2d 2 дні тому

    Oyta godak pin❤❤❤

  • @malajayasekara2642
    @malajayasekara2642 2 роки тому

    Obe
    Lassenai

  • @diyathatv1208
    @diyathatv1208 3 роки тому +3

    ඉදිරියටම යන්න අක්කේ ජය ශ්‍රි 🙏🙏🌷🌷

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 2 роки тому +6

    මගේ චූටි දුව ගුරු නමවැනි භාවයේ තනියම ආගම දහමට හරිම ලැදියි

  • @dhananjanigunarathna2816
    @dhananjanigunarathna2816 Рік тому

    සඳු 4..තාම නෑ මිස් හැබයි💜️

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 роки тому

    Obage pehedilikirima harima wedagath..

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 2 роки тому

    Thanks mis

  • @lasanthihimalika3675
    @lasanthihimalika3675 9 місяців тому

    Mage rahu 9. Sikuru 4 kataka lagnaye. Kuja 7. Kiyapu ewa hariyatama hari

  • @ShiranthiJayasouriya-dd7tk
    @ShiranthiJayasouriya-dd7tk Рік тому

    Miss Mama kuwet enne mage velava Bala ganna barida

  • @mawanguruge5418
    @mawanguruge5418 3 роки тому +1

    Mage buda.guru chandra 10. Mokada wemne miss.

  • @I.PBandulatha
    @I.PBandulatha 11 місяців тому

    Oba thumiyatA isthuthi

  • @neluniherath4421
    @neluniherath4421 3 роки тому +2

    ගොඩක් වැදගත් අලුත් කරන ගොඩක් අද දැනගත්තා.සිංහ ලග්නෙ ට බුධ තනිව දොළොස් වැන්නේ පිහිටීම කොහොමද ?

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому +1

      දොළහ කියන්නෙ වැයස්ථානය නමුත් බුධ තනිව කොතන හිටියත් දක්ෂයෙක් කරනවා .ඔබ ලියකියවිලි ,මුදල්,ගිවිසුම්,අත්සන් සම්බන්ධ දේවලදි ප්‍රවේශම් වෙන්න ඕන

  • @wasanakodithuwakku8278
    @wasanakodithuwakku8278 2 роки тому +1

    මගේ සිකුරු 1..සිකුරා නළලෙ කියන්නෙ සිකුරු 1 ඉන්න එකට නේද මිස්..
    මගෙ බුධ 4 තනියම..

  • @rasikumarasena9320
    @rasikumarasena9320 2 роки тому

    මම අද තමයි බැලුවේ . බුදුසරණයි !

  • @madumadu4371
    @madumadu4371 2 роки тому

    Miss darupala kendare banana vidiha pehedili karannako

  • @thilakasarojani7632
    @thilakasarojani7632 2 роки тому +1

    මං පිට ඉන්න නිසා මගේ කේන්දරේ නම් ලග එත් ඔබ තුමියගේ ගොඩක් වැඩ සටහන් මං නිතරම බලනවා ගොඩක් හොදයි ඒවා බුදුසරණයි 🙏♥️♥️

  • @rupikarupika7372
    @rupikarupika7372 3 роки тому

    Oyata budusarani

  • @thilakasarojani7632
    @thilakasarojani7632 2 роки тому

    බුදුසරණයි 🙏♥️

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 роки тому +1

    Mata adai misge chanal eka hamba une. Good chanal

  • @rushiniscreations9268
    @rushiniscreations9268 2 роки тому

    Mama dhanu lagne..4-guru,sikuru,raahu
    5-ravi,buddha
    6-kuja
    8-chandra
    10-kethu
    12-shani
    Kohomada kiyala kiyanna miss?

  • @sammanigeetharekamadhu905
    @sammanigeetharekamadhu905 6 місяців тому

    Medam chndala yogaya gana kiynnko ....godak pin