සෙනසුරු අපලය ලැබුවොත් රජකම පවා ලැබෙනවා

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 74

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 2 місяці тому +4

    ඔබතුමි ය ඉතා වැදගත් ... ගොඩාක් ජෝතිර්වේදී න් මිනිස්සු ගේ ජීවිත කඩා වට්ටනවා බය කරලාම.. ඒත් ඔබතුමිය එහෙම නෑ.. හැම වෙලාවේම සුබ පැත්තට කතා කරනවා.. ඇත්තෙන්ම හොද ගුණාංගය ක් ඒක... කොහෙවත් ඉන්න ග්‍රහලෝකයකට අපේ ජීවිතය පුදන්න ඕනි නෑ.. ජීවිතය කියන්නේම ප්‍රශ්න පත්තරයක්.. නුවනින් විමසා බලා ජීවිතය ට මුහුණ දෙන්න තමයි ඕනි.. මේ අප ජීවත් වන ෂීරපත මණ්දාකිණියේ පමණක් ග්‍රහ තාරකා බිලයන 200 ත් 400 තර ප්‍රමාණය ක් පවතිනවා.. මේ ඔක්කොටෝම අපගේ ජීවිතය පුදන්න වෙනවා එහෙම බැලුවෝතින්.. ඒ නිසා හිරු වටා කැරකෙන ග්‍රහ වස්තුවක් නිසා ජීවිතය කඩා වට්ටා ගන්න හොද නෑ.. අවශ්‍ය වන්නේ හොදම පමණ ක් කරමින්.. ජීවිතය මරණය දක්වාම ඇදගෙන යාමයි... 😊

  • @magicstitchcanada
    @magicstitchcanada 2 роки тому +12

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ... ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. මගේ අපල මුල් කාලය තුල පුදුම ප්‍රශ්න ආවේ.. මම සිල්පද 3ක්ම කඩපූ පුද්ග්‍යයෙක් ඒ වෙනකොට.. මම එකක් (බොරු) හැර අනෙකුත් සියලුම සිල් ඕනෑකමින් රකින්න පටං ගත්තා .. එච්චරයි.. බරපතල ප්‍රශ්න කිපයකින් අහම්බෙන් බේරුනා කීප විටක්.. පරිස්සමින් ජීවත් වෙනවා.. දැනටත් අපලය තියෙනවා... මොනම හේතුවක් නිසාවත් අවදානම් දේ කරන්නේ නෑ...

  • @maleehansika888
    @maleehansika888 2 роки тому +19

    මමත් සෙනසුරු ඒරාශ්ටකයක් ගත කරමින් ඉන්න කෙනෙක් නමුත් දර්මයට අනුව ජීවත් වෙනවා..සාම්න්‍ය විදියට ජීවත් වෙනවා .අපල ගනන්ගන්නෙවත් නෑ..ඔබතුමියට බුදුසරණයි ..❤🇦🇪🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041 2 роки тому

      බුදුසරණයි

    • @SilvaLakmal-r9e
      @SilvaLakmal-r9e 11 місяців тому +2

      චිත්තය බලගන්න පුලුවන්නම් අපල ඉවරයි.මට සෙනසුරු ජන්ම ඒරාශ්ටකයක් තියෙන්නෙ.

    • @nishanthaupulkumara6023
      @nishanthaupulkumara6023 9 місяців тому

      ම්ස් තුන් පාරක් මට ඊතාලි යන්න ඉදලා යන්න බැරි උනා මොකක් වෙනවා ..මගෙ වෙලාව බලාගන්න ඕනි ම්ස්ගේ..number eka ewannako

    • @ChameeshaNavodi-i9e
      @ChameeshaNavodi-i9e 2 місяці тому

      කොහොමද කරන්නෙ​@@SilvaLakmal-r9e

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 4 місяці тому +2

    ඹබ දෙපලටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි .

  • @luckyfurnandez709
    @luckyfurnandez709 2 роки тому +7

    ආයුෂ බොහෝ වේවා.. එයයි සත්‍ය. ස්තුතියි. තෙරැවන් සරණයි !! 🙏

  • @Samith-sameera
    @Samith-sameera 2 роки тому +6

    ග්‍රහයන්ගේ නෙවෙයි අව්ල තියෙන්නේ මිනිස්සුන්ගේ පිනක් දහමක් කරගෙන ලස්සනට ජීවත් වෙන්න සිත පිරිසිදු කර ගන්න නැත්තං ඉතිං තේරුමක් නෑ, පුළුවන් නම් තාම අදහන ආගම දවසට ඒක සැරයක් හරි අදහන්න බෞද්ධයෙක් නම් පන්සල් යන්න ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි, තෙරුවන් සරණයි සියළු දෙනාටම සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සසරෙන් එතෙර වෙත්වා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සරණයි 🙏🙏🙏🌼🌼🌼🌸

  • @nadeelankathilaka2124
    @nadeelankathilaka2124 2 роки тому +12

    ජීවිත කාලෙම අපල විතරයි ගෙව්වේ. දැන් සෙනසුරුලු. කමක් නෑ ... සෙනසුරු හාමුදුරුවන්ගෙන් හරි සහනයක් ලැබෙයි. බ්‍රහස්පති මහ දශාවෙදි හැමදේම නැති උනා..ජීවත් වෙන්න තරම් දෙයක් ඉතිරි උනේ නෑ.

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041 2 роки тому +3

      හැමදේම හරියාවි

    • @GshryRhrj-iz8wv
      @GshryRhrj-iz8wv Рік тому

      Eka aththa oyata dan hari giyada me videova dapu kale avu.puravata mata nam goda getalu thibuna pavul jivitheth evarai mata nam thamath e vidihamai hamotama suba veva kiyala prarthana karannam bs.🙏🤔😘

    • @witharanaenglish7924
      @witharanaenglish7924 7 місяців тому

      සෙනසුරු මොන කොටුවෙද ඔයාගෙ

    • @dhanushkathomas6396
      @dhanushkathomas6396 2 місяці тому

      ​@@GshryRhrj-iz8wv Matath Brahaspathi kaala seemawa yanne. Mage hamadema nathi una. Eelagata senasuru kaalaya. Ekedith hoda kaalayak wei kiyala hithenawa.

  • @l.h.p.nilmininilmini3706
    @l.h.p.nilmininilmini3706 2 роки тому +11

    මේක සහතික ඇත්ත. කැම්පස් ඉන්න බොහෝ දක්ෂයන්ට ඒ කාලේ සෙනසුරු

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041 2 роки тому

      ස්තුතියි බෙහෙවින්ම

    • @ChameeshaNavodi-i9e
      @ChameeshaNavodi-i9e Рік тому +2

      මාත් කැම්පස් ජන්ම අශ්ටම ඒරාශ්ටක යන්නෙ.මෙකාලෙ.බුද්ධිය කටයුතු කරනව

  • @pradeepkumara2571
    @pradeepkumara2571 11 місяців тому +2

    Madam mage manasa mata therum ganna baha.mata o/l walata a5i.b4k thiyanawa eth mage hithata eka eka dewal hithenawa.mata pissu haduna. Dan tikak hodai Dan maanasika rogayakata beheth gannawa.eth mata sathutui.mama duk mahansiyen hoyaganna salli walin mage ammatai thaththatai mama kanna denawa

  • @nilanjaligunarathne4688
    @nilanjaligunarathne4688 2 роки тому +5

    වචනයෙන් වචනය හරිම වැදගත්.❤️

  • @swarnarupa3087
    @swarnarupa3087 2 роки тому +7

    දාර්ශනික කථිකාවක් ... සුවපත් වේවා ❤️

  • @mirzahashim5177
    @mirzahashim5177 Рік тому +2

    Mage senasuru 8neechai.kataka rasi attama senasuru.mata nam monawath nehe.anthar dasawa rahu 12inne .hodata thamai inner

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 2 роки тому +12

    මමත් කේන්දර විශ්වාස කලේ නෑ... අම්ම බල බලා කීවෙම මං ඉපදිලා තියෙන්නෙම සෙනසුරු ඒරාශ්ටකේ අරන් කියලා . මම ඒව ගනන් ගත්තෙම නෑ.
    හැබැයි මම නිතරම බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සහ කලා.
    ඔබතුමී කියන විදිහට මට ආපු කරදර , බාදා , දුක් කම්කටොලු වලින් නම් නිමක් නෑ අවුරුදු ගනනාවක්ම.
    අපලෙ ගැන නම් හැඟීමක් ආවෙම නෑ.
    හැබැයි ආපු හැම දුකක්ම තනියම විඳිමින් , පුදුම මහන්සියක් ගත්තා ජීවිතේ ඉස්සරහට යන්න. අද මං සාර්ථකව ඉන්න බව දැනෙද්දි මටම පුදුමයි ඒ අතීතෙට මං කොහොම මූන දුන්නද කියල.
    ඔබ හරි බුද්ධිය තමා රහස. දැන් තමයි මටත් හිතෙන්නෙ සෙනසුරු අපලෙ බොරුමත් නෙමේ කියලා.

  • @shiromekularathne1555
    @shiromekularathne1555 2 роки тому +2

    ඔබ thumiyage දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !.බුදු saranai nangi .

  • @Naturerosaliya
    @Naturerosaliya 3 місяці тому +1

    ධනාත්මක අදහස් ඇති කාන්තාවක් ...! ♥️😍

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx Рік тому +1

    Obathumiya kiwahariyatama hri ana madam kathauna....mudal prasna awa paul prasna awa maga jivithavitharai ithuruwala thiyanna....daparak maranna giya

  • @pradeepkumara2571
    @pradeepkumara2571 11 місяців тому +2

    Kiyala wadak naha .mage shani chandra yogaya 11 wani kotuwe.shani chandraya kelinma dakinne kuja.kuja 5wanne .mage jiwithe mahaama dukak.mata maanasika rogayak thiyanawa.mave kendare balapu hama thanakinma kiwe..mama pissek wenawa. nathnam higannek wenawa kiyala.eth mama mona prashne thibbath mage ammai thaththai jiwath karanna mata puluwan hama deyakma karanawa.mage ammai thaththai wenuwen mama jiwath wenawa.edenna nathi dawasaka mama mahana wenawa.

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 роки тому +2

    Mata labuwa hondama dasawa senasuru obatumiyata teruwan saranai

  • @januthihirupama1589
    @januthihirupama1589 Рік тому +2

    thnk u❤

  • @swarnarupa3087
    @swarnarupa3087 2 роки тому +7

    වෙලාවක බලාගන්න අවශ්‍යයි ... දුරකථන අංකය නැද්ද මේ මහත්මියගේ ...

  • @swarnathilaka7972
    @swarnathilaka7972 3 дні тому

    කොපමණ සුදුසුකම් තිබුනත් මට සෙනසුරු නිසා රැකියාවක් ලැබුනෙ නෑ.ඔබ කිව්වාට එහෙම වෙන්නෙ නෑ.

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx Рік тому +1

    Kanchana madam pls maga hadahana balla danna pls pls pls

  • @janakalakmal2113
    @janakalakmal2113 20 днів тому

    Mamath senasuru arastakayak gatha karanne . Vife pawa dala giya.

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 роки тому +2

    Theruwan saranayi🙏

  • @dakilahansani4342
    @dakilahansani4342 2 роки тому +2

    ඔබතුමියගේ දුරකථන අංකය හො කාර්යාල ලිපිනයක් ලබා දිය හැකි ද?

  • @maduboy4898
    @maduboy4898 2 роки тому +4

    මගේ යාලුවෙක් ඉන්නවා තිනාන් එශාන් කියලා එයාටත් සෙනසුරු අපලෙ තියෙනවා.

  • @kaushalyawickramaratne8880
    @kaushalyawickramaratne8880 2 роки тому +2

    කාන්චනා මහත්මිය,ඔබගෙන් කේන්දරය බලාගන්නේ කොහොමද?

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 День тому

    සෙනසුරු හරි හුරතල් වගෙ කියන්නෙ 😂..

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 6 місяців тому +1

    Sani inna nawaya saha gochara gamana gana hodata awaboda viya uthui

  • @apelakbima4755
    @apelakbima4755 2 роки тому +5

    Good video fans

  • @mangaladayasena917
    @mangaladayasena917 8 місяців тому +2

    මිස් නමිබරයක් දෙන්න පුලුවන් ද

  • @maxipelperera7670
    @maxipelperera7670 Рік тому +3

    🙏🙏🙏🙏💙💙💙💙

  • @mthsthisara
    @mthsthisara 2 роки тому +4

    👍

  • @iranama6903
    @iranama6903 Рік тому +1

    🙏🙏🙏

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 роки тому +7

    සෙනසුරු අපලය ලැබුවම.. හිගන්නෙක් වගේ කියනව...

  • @nimalkarathnayaka5330
    @nimalkarathnayaka5330 5 місяців тому +1

    Nimalka heshani diyanige senasuru apala duru wewa

  • @prabahath255
    @prabahath255 4 місяці тому +1

    Oya kiyan kale manusyakta koti 6ka tikert akamuth adunaa u Patta sathutinn innee

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 2 роки тому +3

    E vidyawa ath vidala mithyawen
    Thani wenna sasare ekata badunu aya senasuru nisa hamuwenawada ..?

  • @anuanu3677
    @anuanu3677 2 роки тому +1

    සෙනසුරු .අපහොද පෙලක් .අයට .හ්.

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 9 місяців тому +1

    💕🙏💕

  • @rajendranmalani206
    @rajendranmalani206 2 роки тому +2

    Matat senasuru 👍👍👍

  • @nilukakumari1834
    @nilukakumari1834 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @කෝලං
    @කෝලං 2 роки тому +3

    🙄🙄

  • @prabahath255
    @prabahath255 4 місяці тому +1

    Pake laojik rata nm kisima awulk na minsunta minsuu sathutin innawaa kala adala

  • @anuanu3677
    @anuanu3677 2 роки тому +4

    සෙනසුරු .අපලේ .පෙලක් .අයගේ .හදහනට.හො දා.රජ.වෙන්නත්.පුළුවන්

  • @Goat...of..capricorn.
    @Goat...of..capricorn. Місяць тому

    Kimba tmai..😂

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 роки тому +5

    Mata labuwa hondama dasawa senasuru obatumiyata teruwan saranai

  • @ruwansiridealwis3500
    @ruwansiridealwis3500 3 місяці тому +1

    🙏