when water bag break | ගර්භණී මවගේ වතුර බෑගය කැඩුනු විට | Nilukshi Thilakasiri | baby.lk

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 336

  • @lovelylife3378
    @lovelylife3378 3 роки тому +89

    Mage palaweni babanam eliyata awe water bag eka ekamai eliyata awila tika welawakin doctor water bag eka kaduwe .water bag eka athule eya dagalanawa man dakka .harima lasana adakimak

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому +5

      මෙවැනි අත්දැකීම් සහ අනුශාසනා ඔබ අප සමගත් , අපේ නාලිකාව සමගත් ආදරයෙන් බෙදාගෙන තවත් අප සැමම සෑම දිනකම දැනුවත් කරන්න ... බොහොමයක් ස්තූතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️

    • @sanjanasl9017
      @sanjanasl9017 3 роки тому +1

      Budusaranai petiyata.ehema ahuwamath asai.eka loku pinak.

  • @jayamalisamararathna6233
    @jayamalisamararathna6233 11 місяців тому +14

    සෑම දරුවෙක්ම නීරෝගීව මෙලොවට බිහිවේවා....බුදුසරණයි ❤❤

  • @DilrushiJayasooriya
    @DilrushiJayasooriya 9 місяців тому +15

    මගෙත් පාන්දර 1ට වතුර බෑග් එක කැඩුනා,උදේ 7ට හොස්පිට්ල් ගියේ,ඒ වෙද්දි ඉදගෙන යන්න බැරි තරම් අමාරු උනා,ගියගමන් ලේබරූම් දැම්මා,මිස්ගෙ වැඩසටහන බලද්දි හිතට බයකුත් ආවා,මන් ප්‍රමාද වැඩියි නේද කියලා,මට නිරෝගි පැටියෙක් ලැබුනා,සියලු අම්මාවරුන්ට පත්තිනි මෑනියන්ගේ පිහිටයි,

  • @sewwaandiarabelage1544
    @sewwaandiarabelage1544 3 роки тому +355

    මගෙ කතාවනම් ටිකක් දිගයි මිස්,මට තුන් නිවුන් දරැවො ලැබෙන්න හිටියෙ,2017 අවුරුද්දේ ,බබල තුන්දෙනාටම එක වැදෑමහයි තිබුනෙ ,එකම වැදෑමහේ නිසා තුන්දෙනාම එකම වර්ගෙ කිවුව ,ඒ කියන්නෙ දරැවො තුන්දෙනාම ගැහැනු ලමයි ,ඒත් ලොකු ප්‍රස්නයක් ආව දරැවො තුන්දෙනාම හැදෙන්න එක වැදෑමහක් මදි කිවුව, සති 8දි විතර එක කලලයක් අයින් කරන්න කිවුව ,එක දරැවෙකුගෙ වර්දනය ගොඩක් අඩුයි කිවුව ව ,එයා අයින් කරනකොට අනිත් දෙන්නටත් 15%ක අනතුරක් තියෙනව කිවුව ,අයින් නොකලොත් තුන්දෙනාගෙම ජීවිතේ අනතුරේ කිවුව ,මොකද හදිස්සියේ හරි අඩු වර්දනයක් තියෙන දරුව බඩේදිම නැතිවුනොත් එයාගෙ විසබීජ,ලේ උනත් අනිත් දෙන්නට යන්න ඉඩ තියෙනව කිවුව ,තුන්දෙනාම එකම වැදෑමහේ නිසා ,ඒත් හුස්ම වැටෙන අනිත් දරැවව අයින්කරන්න අපි කැමති උනේ නෑ,මොකද කොහොමත් 15%ක බලපෑමක් තියෙන නිසා,සති දෙකෙන් දෙකට මට ස්කෑන් පරීක්ෂණ කරා ,සති 27දි දවසක් ස්කෑන් කරන්න ගිහාම ඩොක්ට කිවුව අඩුවට වර්දනය වන ලමයගෙ බර500g එයාගෙ හුස්ම වැටෙන ප්‍රමානෙ අඩුයි කියල ,එදාම මාව නවත්තගත්ත,වැදෑමහ ලේසර් කරල දෙකට වෙන්කරන්න ඕන කියල වර්දනය අඩු ලමයට පොඩි කොටසක් තියල ලේසර් කරා ,ඒකෙන් පස්සෙ පැය 4යි ඒ දරැව ජීවත් උනේ ,ඒ පැටිය අපිව දාල ගියා,😥😥 ඊටපස්සෙ ඇන්ටිබයොටික්ස් දීල එයාව බඩේදිම ගල් කරල තිබ්බ අනිත් දෙන්න හම්බෙනකල්ම,සති 31දි නැතිවුන ලමය ගෙන් මාස1යි දවස්7න් ගෙදරදිම වතුර බෑග් එක කැඩුන,පාන්දර 4 විතර,මම පලවෙනි පාරට අම්ම කෙනෙක් උන නිසා ඒ ගැන ඒතරම් දැනන් හිටියෙ නෑ ,මම ඉන්නෙත් ඉතාලියේ ,අහන්න,කියන්න කෙනෙක් ලගත් හිටියෙ නෑ,මහත්තය විතරයි හිටියෙ,මම පෑඩි එකක් ඇදගෙන උදේ 6 වෙනකන් ඉදල මහත්තය වැඩට යන්න යද්දි කිවුවෙ මොකද වතුර ටිකයි ගියේ,පස්සෙ මට අමාරුවක් නැතිනිසා අපි බස් එකේ ස්පිරිතාලේ ගියේ,ස්පිරිතාලේ කිට්ටුවදි වතුර ටිකක් වැඩිපුර ගියා,කොහොමහරි ස්පිරිතාලේ දවසක්ම හිටිය ලමයි ගන්නෙ නැතුව මොකද ගන්න තරම් දෙන්න හැදිල මදි,බරත් මදි,මාස 6 සම්පුර්නත් නෑ,වතුර එක්ක ලමය එන්න හදනනිසා මට ටිකක් සැරින්සැරේ අමාරුත් උනා,පහුවදා උදේ 6 වෙද්දි මාව සිසේරියන් එකට ගත්ත ,ලමයි දෙන්න සනීපෙන් හිටිය, බර තිබුනෙ එක්කෙනෙකුගෙ 950යි අනිත් එක්කෙනාගෙ 1050යි,මම ඒ දෙන්නව දැක්කෙ දවස් දෙකකට පස්සෙ ,අතට ගන්නවත් බෑ චූටිම චූටීයි ,දරුවො දෙන්න වීදුරු කුඩුවේ මාස 2ක් හිටිය ස්පිරිතාලේ,දැන් ඒදෙන්න නිදුක් නීරෝගිමත් ලස්සන කෙලි පැටවු දෙන්නෙක

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 роки тому +56

    මට දැන් සති 38යි... මගේ පලවෙනි බාබා... මං මේවා දැනාගෙන හිටියේ නෑ.... ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤.... කිසිම කරදරයකින් තොරව මගේ දරු පැටියා වගේම අනිත් දරු පැටවූනුත් බිහි කරගන්න වාසනාව ලැබේවා.....

    • @babylk-tv2rd
      @babylk-tv2rd  7 місяців тому

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️

  • @chenumommy7791
    @chenumommy7791 3 роки тому +143

    මගේ දරු පැටියා මෙන්ම මෙලොව එලිය දකින්න ඉන්න සියලුම දරුවෝ ආරක්ෂා වේවා! බුදු සරණයි! පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

    • @babylk-tv2rd
      @babylk-tv2rd  7 місяців тому

      ❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @monicakarachchige4003
    @monicakarachchige4003 3 роки тому +108

    මගේ දරු පැටියාට තෙරුවන් සරණින් මෙලොව එලිය දකින්න වාසනාව ලැබේවා.!අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි මගේ පැටියාට..!❤️❤️🙏🙏

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому +2

      සියලුම දේවල් හොදින්ම සාර්ථක වේවා අම්මා .❤️❤️❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ashac6601
    @ashac6601 3 роки тому +99

    ගොඩාක් පිං මේ video කරනවට..මිස්.ගොඩාක් වැදගත් අත්දැකීම් අඩු මව්වරුන්ට.. මට සති 34 ක්.. මගේ පලමු බබා කිසිම කරදරයක් නොවී සියලු අගපසඟයන්ගෙන් පරිපුර්ණ දරුපැටියෙක් ගෙදර ⁣අරන් එන්න ආශිර්වාද කරන්න සියලු අම්මලා.. 💖💐 බුදුසරණයි හැමෝටම..

    • @niluniluwa3390
      @niluniluwa3390 3 роки тому +2

      බුදු සරණයි, අම්මටත් දරු පැටියටත්, පිංවන්ත දරු පැටියෙක් ලැබේවා!!!

    • @ashac6601
      @ashac6601 3 роки тому +1

      @@niluniluwa3390 💖💐ස්තූතියි..

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому +2

      දේව අශීර්වාදම ලැබේවා .baby.lk පොඩි පවුල🙏🏽❤️

    • @SimaM-x8h
      @SimaM-x8h 17 днів тому

      අනෙ මිස්😊

  • @thaksarajayamanna6536
    @thaksarajayamanna6536 Рік тому +24

    මාගේ කුසේ සිටිනා දරුවා සේම උපදින්නට සිටින සියලු දරුවෝ ආරක්ෂා වේවා

    • @babylk-tv2rd
      @babylk-tv2rd  Рік тому

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️

  • @chathupiumi5350
    @chathupiumi5350 Рік тому +3

    මා මෙන්ම මාගේ කුසයේ වැඩෙන දරුවාත්, අනිත් සියලුම ගැබිනි මව්වරුන් සහ දරුවනුත් නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, ආරක්ෂා වෙත්වා

  • @lashikadarshani8417
    @lashikadarshani8417 Рік тому +6

    ඔබතුමිය නිසා අද මගේ දරු පැටියා හොදින් ඉන්නවා... මගෙත් වෝටර් බෑග් එක කැඩුනා. ඔබතුමියගේ උපදෙස් පිලිපැද්ද නිසා අද මමත් මගේ පුතු පැටියත් හොදින් ඉන්නවා. ඔබතුමියට ගොඩාක් පින්.....

  • @amithasomarathna7352
    @amithasomarathna7352 2 роки тому +19

    මගෙ දරු පැටියට තුරුනුවන්ගෙ සරනයි ..අන්ගුලිමාල තෙරුන්ගෙ සරනයි ..පත්තිනි මෑනියන්ගෙ සරනයි ..🙏🙏

  • @sewwaandiarabelage1544
    @sewwaandiarabelage1544 3 роки тому +14

    වතුර බැග් එක කැඩුනම තියෙන අනතුරු මිස් කියනකොට මට හිතෙනව වතුර බෑග් එක කැඩුනම මම ටිකක් වත් පරිස්සම් වෙලා නෑ කියල ,මම වගේ ඒ දේවල් නොදන්න අම්මලාට ඔබතුමිය ලොකු වාසනාවක් ,ඔබතුමියට ගොඩක් පින් මේ කරන සේවයට❤️❤️

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому +1

      ඔබට නිරෝගී සුවය, සතුට ප්‍රාර්ථනා කරනවා අම්මා.🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️

  • @1stgrade343
    @1stgrade343 3 роки тому +17

    අපි මේ ගැන දැනගෙන හිටියෙ නෑ. මට සති 38යි. මගේ වාසනාවට අද මම මේක දැක්කෙ. ❤

  • @RuviniDilshika-c3h
    @RuviniDilshika-c3h Рік тому +14

    මා ඇතුලු සියලුම මව්වරුන්ට නිදුක්,නරෝගි වාසනාවන්ත දරුවන් ලැබේවා.පත්තිනි මෑණියන්ගෙ පිහිටයි.

    • @babylk-tv2rd
      @babylk-tv2rd  Рік тому

      ඉතාමත් හොද ප්‍රාර්ථනාවක් 🙏🏽🙏🏽🙏🏽❤️❤️

  • @sumekamalaka2041
    @sumekamalaka2041 2 роки тому +13

    සියලුම අම්මාවරුන් මෙන්ම කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී වේවා!!! බුදු සරණයි දෙවි පිහිටයි!!!🙏🙏🙏

  • @chethanaimanjalee9806
    @chethanaimanjalee9806 3 роки тому +42

    මගේ දරු පැටියා වගේම අනිත් පැටව්ටත් බුදු සරනයි..😘

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      බොහොමයක් පින් 🙏🏽🙏🏽

    • @tattoo9626
      @tattoo9626 2 роки тому

      බුදු සරණයි අම්මේ ඔයාටත් දරුවා ටත්

  • @deepthinilmini2310
    @deepthinilmini2310 Рік тому +2

    මගේ මෙන්ම සියලු දරුගැබ උතුම් තුනුරුවනේ පිහිටෙන් ආරාක්ශා වේවා සියලු දෙවියෝ රැක දේවා..🙏🙏

  • @nimeshasanka4687
    @nimeshasanka4687 2 роки тому +15

    මගේ රත්තරං ලමයාට බුදුන්ගේම සරන ලැබේවා.. 🙏🙏🙏

  • @sandaminipinsara2252
    @sandaminipinsara2252 Рік тому +10

    සියලු දරු පැටවුන් ද අම්මාවරුන් ද ආරක්ෂා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏🙏🙏

  • @shamisamaranayake1776
    @shamisamaranayake1776 3 роки тому +15

    මගේ water bag එක කැඩුනා සති 37 දවස් 5න් පාන්දර 1ට විතර.ඒත් වතුර ගොඩක් ගියෙ නැති නිසා මුලින්ම හිතාගන්න බැරි වුනා මොකද වුනේ කියලා.මම midwife ට call කරලා තමයි confirm කරගත්තේ.කලින්ම bag එක හදලා car එකේමයි තිබුනේ.ඒ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ.කලබල වෙන්න ඕනෙ වුනෙත් නෑ.බබාව ගන්න වෙලාව වෙද්දි නම් වතුර ඔක්කොම වගේ අයින් වෙලා කියලා doctor කිව්වා.
    දැන් මගේ පැටියට මාස 4යි.බුදු සරණින් එයා හෙඳින් ඉන්නවා.

    • @harshaninuwanthika-u9q
      @harshaninuwanthika-u9q 10 місяців тому

      Ane matath ada pandara nindenma idala poddak giya.e mama nagitiddi. Muthrath giya ithin danne wathura giyada kiyala. Oyata vitin vita giyada amma.

  • @sumithrawickaramage5972
    @sumithrawickaramage5972 Місяць тому

    මාගේ දරුවා මෙන්ම සියලුම අලුත උපදින රන් කැටියෝ සියලු දෙනාම නිරෝගී අගපසගයෙන් යුත් දරුපැටව්ම වේවා.....🥰🥰

  • @pathummadusank3688
    @pathummadusank3688 3 роки тому +23

    මගෙ රං කදට සියලු දෙවි රැකවරණය ලැබේවා🙏

  • @puuji-w5k
    @puuji-w5k Рік тому +8

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයෙන් යුතු නීරෝගී දරු පැටියෙක් වේවා 🙏🙏

    • @babylk-tv2rd
      @babylk-tv2rd  Рік тому

      සියලු දෙවි පිහිටයි අම්මා.❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @isurikadharani1054
    @isurikadharani1054 2 місяці тому

    මගේ බඩට දැන් සති 39 ක් වෙනවා එක එක කැක්කුම් එනවා එතකොට බය හිතෙනවා මේ නාලිකාව බැලුවට පස්සේ මට ලැස්ති වෙන්න ඕන ආකාරය ගැන දැනගත්තා. ස්තූති මිස් මේ දැනුවත් කිරීම් වලට

  • @DumindaSamarasingha
    @DumindaSamarasingha 2 години тому

    මගේ water bag එක කැඩුනෙ hospital එකේදි...ඒත් එයාල ඊට පැය 14 ට පස්සෙ තමයි මාව labour room එකට දැම්මෙ ...ඊට පැය 4 ට වගේ පස්සෙ තමයි මගේ බබා මං ලගට ආවෙ....🥺❤

  • @rukshanperera8059
    @rukshanperera8059 Рік тому +4

    මගෙත් පළවෙනි බබා waterbag එක කැඩිලා hospital ගියෙ.අත්දැකීම් නැති නිසා වුනත් මං වතුර යන අතරම ඇඟ සෝද ගත්තා. කාසල් midwife කෙනෙක්ට කතා කරලා ඇහුවම බය නැතුව එන්න කිව්වා.මට කාසල් එකට යන්න 38km විතර දුරයි.3.00pm වගේ බෑග් එක ක්ඩුනෙ.hospital ගිහින් එයාලා scan & pv කරලා labour room දානකොට 9.00pm විතර.(හැබැයි මාවනම් trolley එකක අරන් ගියෙ නැහැ.scan එකටත් මං පයින් ගියෙ.😏)කොහොමහරි zinto දීලත් pain නැතුව පහුවදා 8.21am ට vacuum කරලා නිරෝගී පුතෙක් හම්බුනා❤.දැන් 5yrs එයාට.

    • @harshaninuwanthika-u9q
      @harshaninuwanthika-u9q 10 місяців тому

      Wathura yaddi kohomada amma giye.poddakda giye.ki parak wage giyada

  • @kingofds6001
    @kingofds6001 3 роки тому +15

    මගේ දරු පැටියාට පත්තිනි මැණියන්ගෙ පිහිටයි ❤️❤️❤️

  • @hasintharandunu3227
    @hasintharandunu3227 2 роки тому +14

    අද මම hospital admit උනා පාන්දර වතුර ගියා වගේ දැනිලා...ඇත්තටම මට නින්දෙන් ඇහැරුනේ මුත්‍රා කරන්න යන්න ඕනි වෙලා...washroom එකට යන්න උනේ නෑ කකුල් දිගෙ වතුර වගේ දෙයක් බේරුනා...water bag එක කැඩුනද, මුත්‍රා ගියාද හිතා ගන්න බැරි නිසා admit උනා...hospital එකේදි බලල බුදු සරණින් water bag එක කැඩුල නෙවෙයි කියල conferm කලා...

    • @sanjalikalubowila8710
      @sanjalikalubowila8710 11 місяців тому

      අනේ මටත් එහෙම උනා මේ දැන් පාන්දර හිත බයයි උදේ හොස්පිටල් යන්න වෙයි. මගෙ හිත බයයි.

    • @IreshaRajapaksha-n6q
      @IreshaRajapaksha-n6q 9 місяців тому +1

      Mage woter bag eka kadila ,dan mata sathi 23 ,godak awadanam, beheth denawa,daruwata haniyak nathiwei neda ,hart eka hodai kiyala nam kiwwa

  • @himasha6119
    @himasha6119 2 роки тому +2

    මම ඉන්නේ විදෙස් රටක. සති 38 යන්නේ. වෝටර් බෑග් කැඩුනම නාන්න කරන්න යන්නෙපා කිව්වා මිසක්, මෙහෙම කිසිම පැහැදිලි කිරීමක් නෑ. ගොඩක් පිං ඔබ තුමියට.❤❤❤

  • @Naami19
    @Naami19 Місяць тому

    ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්..මට තාම සති 31 .. මන් දැන ගෙන හිටියේ නෑ මේ ගැන..බොහොම ස්තූතියි ❤

  • @Ssssm332
    @Ssssm332 3 місяці тому

    සියලු ගර්භනි මව්වරුන්ට සියලු දෙවියන්ගේ පිහිටයි සුව ප්‍රසුතියක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanadeesha3658
    @nadeeshanadeesha3658 8 місяців тому +1

    සියලු දරුපැටවුන්ට බුදුසරණයි

  • @sitharanawarathna9713
    @sitharanawarathna9713 3 роки тому +5

    ලොකු සේවයක් ඔබතුමිය මේ කරන්නේ. ගොඩක් ස්තූති ඔබතුමියට.🙏🙏

  • @chamalisaman5297
    @chamalisaman5297 4 місяці тому +1

    Me mage hatharaweni baba.eth nodanna dewal godak misge vedio balala danagatha.godak pin mista..

  • @yahyaayyaz326
    @yahyaayyaz326 3 роки тому +64

    Mage palaweni baba nam hamba weddi thamai water bag aka kadune.2 babage nam doc water bag aka kaduwa.3 babage nam hospital akedima kaduna.dan 4 weni baba hondin ipadenna kiyala ammala mata pratathana karanna😊

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      Hodinma , sathutinam... ipadenna kiyala baby.lk apith apa samaga ekawena sama denama wenuwenuth api prarthana karanawa.❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @nadeeshadisanayaka6108
      @nadeeshadisanayaka6108 3 роки тому

      Lamainge parathare kiyenda akke ouage

    • @c.asilva9715
      @c.asilva9715 3 роки тому

      Budu saranai

    • @sanjanasl9017
      @sanjanasl9017 3 роки тому

      Budusaranai petiyatath amme oyatath.

    • @yahyaayyaz326
      @yahyaayyaz326 3 роки тому

      @@nadeeshadisanayaka6108 palaweni babata passe awrudhu akahamarakin miscarriage akak una.ita passe awrudhu 1 marakin 2 baba hamba una.ita passe awrudhu 3 kin thawe babek miscarriage una ota passe masekin 3 baba hamba una dan 4 baba awrudhu 1 maren hamba wenna inne

  • @udithamahesh6757
    @udithamahesh6757 2 роки тому +2

    ගොඩාක් ස්තුතියි මිස්ට..මං දැනගෙන හිටියෙ නෑ මේ මගෙ පලවෙනි බබා..මට දැන් සති 38යි

  • @sdtadilrukshi5413
    @sdtadilrukshi5413 2 місяці тому

    මගේ දරුව මෙන් අනිත් දරුවන් ටත් බුදු සරණයි

  • @thiwankamadushanka6900
    @thiwankamadushanka6900 2 роки тому +1

    Math baba lebenna godak Amaru una.water bag kedila.eth bags wena wenama lasti Karan hitiye.oyalage videos godak watinawa ewa man dakinne baba lebunata passe kalinma mewage video balala tibbanam tawath denumak athiwa delivery ekata sudanam wenna tibuna.den babata 1year wenawa.me karana sewaya godak watinawa..budusarani

  • @anudharmasena9649
    @anudharmasena9649 3 роки тому +5

    Tawat dawas keepayakin mata admit wenna tiyenne.Hodin daruwa labenna prarthana karanawa.Me kiyala dena dewal walata godak pin.

  • @harshanibuddika342
    @harshanibuddika342 2 роки тому +4

    2021.1.10 මගෙ දෙවෙනි බබා ලැබුනෙ වතුර බෑගය කැඩ්ලා දරුවා ඈඩුවෙ නෑ දවස් 12 බෙහෙත් විද්දා මාස ගානක් කිනික් අරන් ගියා

  • @thusharimagedara2491
    @thusharimagedara2491 3 роки тому +5

    හරිම වැදගත් පාඩම් මාලාවක්..ස්තුති කරන්න වචන නැති තරම්

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 Рік тому +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ❤❤

  • @sharaperera4469
    @sharaperera4469 3 роки тому +2

    ස්තුතියි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මට

  • @dewmidewmi9769
    @dewmidewmi9769 2 роки тому +2

    Mis oyata Godak pin dannathi dewal godak igena gaththa man. Mage puncchi patiya melowa dakinna thawa masa 2i thiyenne. Man athulu anikuth garbani ammalata jayashiri maha bo shamidu pihitai, ❤❤❤

  • @ramilaudesh5588
    @ramilaudesh5588 3 роки тому +3

    ගොඩාක් වටිනවා
    ගොඩාක් ස්තුති
    හරි ආසාවෙන් බැලුවා.
    සරලව පැහැදිලිව කියලා දුන්නා

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      Thanks and good luck❤️🙏🏽

  • @wemarshanirajapaksha8971
    @wemarshanirajapaksha8971 3 роки тому +9

    Thank you mis.godak watianawa me video eka..mama thwa masa 3kin mage baba me loketa bihikaranna inne..man me video ekin godak de igana gaththa...🙏🙏🙏🙏

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      Devi pihiten hama dema hodin wenna kiyala baby.lk api prarthana karanawa❤️🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️

  • @SalindaMadushanka-r9v
    @SalindaMadushanka-r9v Місяць тому

    ගොඩක් වැදගත් විඩසයහනක්❤❤🙏

  • @pcsamarasinghe2228
    @pcsamarasinghe2228 3 роки тому +2

    මගෙ පලවෙනි බබා හම්බෙන්න ඉන්නෙ. මට දැන් සති 38ක් වෙනව. මිස්ට ගොඩක් පින්. මේ කරන්න ඔනි එවා කියල දෙනවට. මෙහෙම කරන්න ඔනි කියල අහලවත් තිබ්බෙ නෑ මිස් මෙච්චර දවසක් වෙලත්

  • @madushadasanayake426
    @madushadasanayake426 2 роки тому +3

    Angulimala maharahathan wahansege mahaanubawa balaya saththyi e saththyanubawa balayen sama mawakagema kusathula sitina daruwan nirogi wewa ayushayen balen buddiyen wadewa 🙏

  • @piumianuththara4041
    @piumianuththara4041 3 роки тому +7

    Godaak ස්තුතියි mis mata dn sathi 30k ...ediriyata me vidio eka godaak watinawa ❤️

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому +1

      Good luck... oba thumiya ta❤️🙏🏽

  • @shanthabandara9534
    @shanthabandara9534 3 роки тому +2

    Mage kuse sitina daruwa sema anekuth mauwarunge kusa thula wadena daruwantath paththini maniyangema pihitai

  • @Evertruebaby7965
    @Evertruebaby7965 5 місяців тому

    ගොඩාක් වැදගත් video එකක්

  • @ashanidilrukshi7172
    @ashanidilrukshi7172 3 роки тому +1

    Mista godak pin mewa apita kiyala denawata.mokda me dawas wala clinic na,hospital yanna widiyak na..aththama qwoth ahala denaganna kenek na...thank you mis...

  • @dildil5599
    @dildil5599 2 роки тому +1

    Aneeeee බොහොම isthuuthiy obathumiyata.........

  • @wathsalasandamali7518
    @wathsalasandamali7518 3 роки тому +8

    Mage baba labuneth baba labenna sathi dekakata kalin water bag eka kadila.hospital giya.e gamanma baba hambuna..pera sudanamin hitapu nisa prashnayak une naha...😊

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      Mewani watina athdhakeem saha anusashana... baby.lk samuhaya wisinma bohomayaka agaya karanawa...sthootheey Miss.❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️

  • @Raysmom
    @Raysmom Рік тому +3

    අපෙ අම්මට මාව ලැබෙන්න ඉද්දි මීට අවුරුදු 37 කට කලින් . එයාට සති 36 දී වී තම්බ තම්බ ඉද්දි තමා වෝටර් බෑග් එක කැඩිලා තියෙන්නෙ. එයා තම්බපු වී ටිකත් අවුවෙ දාලා ගෙවල් ලඟ ආන්ටි කෙනෙක් එක්ක වෙලෙන් එහා පාරට ගිහින් බස් එකේ තමා හොස්පිට්ල් ගිහින් තියෙන්නෙ. බස් දෙකක යන දුරක්. උදේ 9ට කලින් ඩැමේජ් වෙලා තියෙන්නෙ වෝටර් බෑග් එක මාව හම්බවෙලා තිබ්බෙ 4.25 ට හවස

  • @dhanuprasadi3151
    @dhanuprasadi3151 2 роки тому

    Math daruwek kuse daragena inne.wathi 28n bleed wela hospital admit una.dan gedara awith innawa.bed rest krnna kiwwa.eth wadatath yanawa bayen unath yanawa job 1th rakaganna wena nisa.godak watina vdo 1k.mehema deyak unoth aththatma api baya wenwa.loku awadanamak krnna ona de danne nathi unama.ගොඩක් ස්තූතියි 🙏

  • @sulochanasulochana2921
    @sulochanasulochana2921 2 роки тому +2

    මගේ ළමයාට බුදුසරණයි

    • @babylk-tv2rd
      @babylk-tv2rd  2 роки тому

      බුදු සරණයි .🙏🏽🙏🏽

  • @nadeekailangarathna3782
    @nadeekailangarathna3782 Рік тому +1

    Mge kuse sitina daru patiya Wagema anekuth daru patiyantada angulimala maharahathan wahnsege pihita labewa

  • @disnakumari2376
    @disnakumari2376 2 роки тому +1

    ගොඩක් පින් මිස්

  • @harshanibandara8023
    @harshanibandara8023 3 роки тому +3

    මගේ පලවෙනි දරුවට ගෙදරදි වතුර බෑග් එක කැඩුනා..ගොඩක් වතුර ගියා..එත් මන් දැනන් හිටියෙ නෑ මේ කරුනු..අපි ඉක්මනින් රෝහලට ගියා...ඒත් ඒ වෙලේ අනතුරක් වෙන්නත් තිබුන.එත් එය පරිස්සමින් අවා..

    • @harshanibandara8023
      @harshanibandara8023 3 роки тому +1

      ඒ වගේම මන් දැන් දෙවනි දරුවා කුස දරාන ඉන්නෙ....හැමදේම තෙරුවන් සරනින් හොදින් වෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @chadew847
    @chadew847 3 роки тому

    මගේත් වතුර bag eka kadune hospital ekedi.wadanawath ekka.bebi.lk video godak hodai.api wage podi deyatath baya wena ammalata meka godak watinawa.mage hitha sahallu una.baya kiyana de nati una.godak pin.tawath video apita ewanna.miss

  • @chamudidewappriya578
    @chamudidewappriya578 3 роки тому +3

    Thanks

  • @mudithapriyangani7608
    @mudithapriyangani7608 Рік тому +1

    Thank you!❤

  • @madukamadushani7073
    @madukamadushani7073 3 роки тому +1

    Mage daru patiyata theruwan saranai...dukakin karadarayakin thorawa eyawa bihi wewa. ...

  • @s.p.chathu3706
    @s.p.chathu3706 3 роки тому +17

    මිස් මට දැනගන්න පුලුවන්ද වෝටර් බෑග් එක කැඩුනොත් කොච්චර වෙලාවක් ඇතුලත අපි හොස්පිට්ල් එකට යන්න ඕනෙද කියලා?

  • @manjulaprasanna-lr6rj
    @manjulaprasanna-lr6rj Рік тому

    Thank you mis...

  • @dihaninimsara786
    @dihaninimsara786 3 роки тому +1

    Mage palaweni babage dilevari ekedi mt kalin pins awe neha.hospital addmitd wela deta eka thibunu dawasema thamai lebaroom dala water bag eka doctor kaduwe.ita passe thamai sinto dilaa pins awe...

  • @chandisakunthala7270
    @chandisakunthala7270 3 роки тому +1

    Bohoma ස්තුති miss

  • @jayaniindikanagahawatta2308
    @jayaniindikanagahawatta2308 3 роки тому +2

    Api nohitana a wagema danuwat kamak laba nati wadagat dewal kiyana akama than a...💓💓💓💓💕💕💕💕💕💖💖💖💖

  • @sauryapoorvi8063
    @sauryapoorvi8063 3 роки тому +1

    Thank you

  • @ireshamadushani7767
    @ireshamadushani7767 3 роки тому +1

    Thank you sister

  • @NirmaSandeepani-pz9qd
    @NirmaSandeepani-pz9qd 7 місяців тому +1

    Thanks miss

  • @sdlovely2587
    @sdlovely2587 2 роки тому +1

    Siyaluma daruwan araksha karala denna patthini maniyani

  • @dilanierathnage6530
    @dilanierathnage6530 3 роки тому

    Godak watina vidio ekk mis.mage Baba labune water bag eka Kaduna gedaradi.bleed unath ekka ikmanata hospital giya nisa patiyata karadarayak mathuwa Hamba wenna puluwan una.

  • @shyamaliwasanthi7697
    @shyamaliwasanthi7697 3 роки тому +1

    Godak vatinwa mis laba dunnu thorathuru.godak pin

  • @chathukarunathilaka9449
    @chathukarunathilaka9449 3 роки тому +2

    Godak watina vedio akak.thank you mis

  • @liyanacreations7336
    @liyanacreations7336 3 роки тому +1

    Miss godak watinawa.mata sathi 40 sampurna wenne heta.heta thamai mata admit wenna thiyenne anuradhapura hospital eke.me vedio eka thulinuth anith ammalage adahas thulinuth godak dwnuma laba gaththa miss.bohoma sthuthi obata

    • @sanjanasl9017
      @sanjanasl9017 3 роки тому

      Budusaranai amme oyatath punchi petiyatath.

  • @chamupathideelabandara2301
    @chamupathideelabandara2301 Рік тому +1

    Mis oyata godak pin.mata thunweni baba labenna inne.ithin mata thiyena prashne thama prasuthiyeede malapaha pita novee thiyenna krama mukuth nadda .danaganna

  • @lexus500ro
    @lexus500ro 3 роки тому +4

    Mis water bag rupture wela kochchara welawak athula hospital yanna onada ikmnta baba deliver kala yuthu kiyanne kolamana kalayak water bag Kadunama baba safeda

  • @hansidilukshika2994
    @hansidilukshika2994 3 роки тому +2

    Godak watina video ekak miss...thank you....

  • @sachininimasha6425
    @sachininimasha6425 3 роки тому +5

    Mis mama triplet amma kenek.mage sathi 26n water bag eka kaduna.mata amaru wela mage babala norml gatta..babala dennek nathi wuna.anith baba labour room eke.eyage penhalu wardnya wenna mole wardnaya wenna.beth yawanawa..machine godaka eya enne.eya sathi gana sampura wedddi samanya daruwek wage wei neda...ane mis me sambandawa hoda vedio ekak karanna.oyata godak pin.

  • @achininandasiri9765
    @achininandasiri9765 3 роки тому +3

    Thank u so much mis & doctr ❤️

  • @njanoh742
    @njanoh742 3 роки тому +1

    hank you mis oyata

  • @roshanimaduwanthi4230
    @roshanimaduwanthi4230 2 роки тому +2

    මිස් මගෙ වතුර බෑග් එක සති 22 යි දවස් 2 න් කැඩුනා. සති 25 න් කරපු ස්කෑන් එකෙන් ඔක්කොම වතුර ගිහිං කිවුවා. මම මේ වෙනකොටත් ඉන්නෙ හොස්පිට්ල් එකේ. දැන් සති 26 යි දවස් 2 යි. මට දැන ගන්න ඕනේ මෙහෙම තත්ත්වයකදි බබාට විය හැකි දේවල් ගැන.

  • @dineshcheenu8917
    @dineshcheenu8917 3 роки тому +2

    Thank you soo much miss

  • @thilinikumari5388
    @thilinikumari5388 2 роки тому +2

    Hospitle ekt ynakota adagena yanna oni luup sahitha pad ekakda? Under wear ekat samagada?

  • @ChanduMihiran-r7u
    @ChanduMihiran-r7u 3 місяці тому

    සැම දරුවෙක්ම නිරෝගි වෙන්න ඔන

  • @sulochanaderaniyagala
    @sulochanaderaniyagala 3 роки тому +3

    Thank u miss saralawa me dewal beda gaththata.Water bag eka kadenne mona wage dewal unamada miss ekata hethu pahadili karanna puluwanda?

  • @hasanthaudesh1502
    @hasanthaudesh1502 3 роки тому

    Matath oya dema una mis.mta dan babala 3k.deweni baba labune sathi34n.dawas 3k gihin normal baba labuna admit wela.math hugak baya una.mage babage upath barath 2kg.beheth widda eyata sathiyak.pbu dawas 10k idiya.ayawa kaha una.eth dan eyage upath bara akka bara hodai.amma kenekge hithe shakthiya thinawanam hamadema hodata wisadenawa mis.godak pin me wage dekata matath hawl wenna udaw karata

  • @desh5225
    @desh5225 3 роки тому +3

    Mata baba hambune sathi 37n.gedaradi ude water bag aka keduna.ita passe mn hospital akata giya.peya bagayak athulatha.ita passe pv kara baladdith baba 1cm wage awith tibbe.labour room awelawama demma.ude 6.45 water bag aka kedila tibbe.hawasa 5 wenakanuth normal ganna try kara.pains awe nethi nisath , peya 10kata wedi nisa babata gems yanna puluwan nisath, water bag aka kedila tiyaganna beri nisath, c serian ekak karala babawa gaththa.

  • @rohansamarasinghe6619
    @rohansamarasinghe6619 3 роки тому +1

    Mge patiya mge lgata enna tawa satiyai.mga balagena innwa.me dawas tike chnnel eke e sambanda godak video giya.godaaak stutii.godak pin.harima vedagath e hema dema.

  • @GrazonAnanda
    @GrazonAnanda 5 місяців тому

    Mage sathi 38 water bag eka gedaradima kaduna.mn madawachchiye inne eth anuradhapura hospital ekata giya ikmanata .mata wahane yannawath bari tharam amaru una.giya gaman lebar room damma paya භාගයක් yannath kalin mata lassana patiyek hambuna...harima karunaqantha aya hitiye

  • @ayomiamarasinghe946
    @ayomiamarasinghe946 3 роки тому +1

    Mage kusa thula sitina Punchi patiyata paththini maniyange pihita arakshawa labewa

  • @RANGANAWIDANAPATHIRANAGE
    @RANGANAWIDANAPATHIRANAGE Рік тому

    Siyaluma ammalatath , daruwata th niduk nirogi wewa..
    Theruwan saranai 🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Рік тому

    Great explanation ❤

  • @ranjith9739
    @ranjith9739 3 роки тому +1

    Mama miss kiwa widiyatama watter bag eka kedila ikmanin Ma hospital giya,,ey weddi mama sudanam karalai tibune hemadema,,,kisima deyak hoyanna une nehe,itin hospital gihin peya 4k wage ethulata mage duwa mata normal lebuna,,,,

  • @hirunisassarani8148
    @hirunisassarani8148 Рік тому

    mage kusata adata sati 40i dawas2i mn hospital admit karala enna mage dinat pahuwala mata anaruwak attat na ane mage daruwawa kisima karadaryak natiwa nirogi daruwak ekmanata hambanna onion

  • @AnojaKarunarathna-zg3jr
    @AnojaKarunarathna-zg3jr 4 місяці тому

    Math hospital ekata giye water bag kedila paya kalak yaddi hospitl ekata giya miss.masayakma kalin me de sidda une.baba lebunata passe visa bijayak gihin babatai matai dennatama antibiotic dunna.dawas 8k ma hospitl idala awe.baba gatte seeser karala