Mis mn me thathwaye inna amma kenek.mta දුඹුරු patata tma bleeding une.mn hospitalize una.eka control kraanna sustan 200 tma mn dnne yoni margya හරහා .me thathwa tma control une.na.me තත්වය control weida miss
Miss mata dan sati 37 me gewenne sati 30n wage dengu hadila icu idan hitiya platlat adu una dan tikak hari vog kiuwa 7 admit wenna kiyala namut bada patten hirakaranawa ekkama samahara welawata kakul deka ridena patta anuwa pana natiwa yanawa e ei miss eyage moments hodaj mata danenawa ara widiyata rideddi yati bada hiraweddi bayak danenawa😊
Ane miss Mata den 23weeks, Dr qwa wedemaha pahat wela kiyala, Oka wenas Wei kiyala qwa. MN monada karanna Oni? Wediya mahansi wenna hoda nedda? AI ehema wenne. Ane miss Mata harima bayai, plz... reply me🙏🙏🙏
Mis mata dan sathi 23 me mage palaweni baba..doctar scan eken kiuwa baba thattamen inne kiyala..e kiyanne mokakda..ane mata tikak eka therenne na mis..eka gana tikak kiyala video ekak dannako mis..meka mata loku prashnayak
Miss mama sathi 8 amma kenek mage dewani baba man giya sathiye hospitle hitiya bleed wela baba hodata innawa kiwwa injection akak vidda ane miss eye reth aye drop 2 withara bleed una mata bayai miss man mokadda karanna one
Miss mata danaganna one. mage webamaha pahalin pihitala thiyenawa kiyala dr. kiuwa.ekanisa mata wedi awadanamak thiyenne siseriyan sathkamakatada kiyala.
Mis mage wedemaha pahath wela kiyala kiuwa den mata sathi 22 i mama teach karannawa poddak school walata durai. Doctor kiuwa echchara awadanamak ne kiyala eth mata bayai. Mage palaweni lamayath nethi una. Mama mokada karanna onna mata niwadu ganna onnada.
Mis mata den sati 25i.mata sati 22n wage rudiraya pita una.mage wede maha pahatin pihitala kiyala kiuwe clink eken balala.mata parissan wenna kiyalath kiuwa.eth chanal karapu docter wede maha pahatin kiyala kiuwe ne..
Mata masa 4 blood una Wedaha maha path wela kiwa ETA sathiyskin passse Baba abostion una ehema wenne ei ,mis mage issella daruwo dennath masa 3 yanna kalin misareg una mis
Ane mis mtath qwa mage wada maha pahath wela qwa.ane parashnayak da mis.mm godak baya una.mage 1st baby h mole.ayawa ain kra. Dan me babata sathi 17i.doctar qwa dawamaha pahath wela qwa.
Mata sathi 20 matath bleed una hospital admit una baba hodin innawa keuwa mage wadamaha pahathin keuwa mage kalin babala 2nnama seceriyan gathta 1baba nathi una me baba dat 1ta kalin hambawaida miss mata bayai kiyanna mata plz
Ane miss mage wada maha mage kalin c section karapu akata alila kuwa miss.loku bayakin inne miss man kohomada parissam wenna oni miss?mage daruwata haniyak tiyenawada miss.ane miss pahadala denna.
Miss mata den sathi 21 mage wedeamaha pahth wela kiyala doctor kiuwe mage 4 baba me mata 3 hamba une normal atekota garbashaya aliyta awea me serth ahema weida
Anemis mata dan Sathi 24kwenawa adai man Scn akata gihin awe ada kiuwa mage Wadamaha tikak pathwela kiyala Ahema wenne ai mis man dan mokada karanna ona Ane pinsidda wei
Mata sathi 15 kiuwa ada scan eken ath kalin balapu widiyata sati 13 i ehema wenas වෙනවාද mage වැදැමහ pahatha thiyenne kiuwa aye sathi 20 n enna kiuwa ane mage hitata tikak hari ne
ඔයාට ගොඩාක් පින් මිස්.මිස් මං මේ වන විට සති 16යි දවස් ගණනක දරු ගැබක් දරා සිටින මවක්.මේ මගේ දෙවනි දරු පැටියා.පළමු දරුවා ලැබෙන්න ඉද්දි නොතිබුණු බොහෝ වෙනස්කම් ගොඩක් එක්ක පුන්චි වෙදාන්වකුත් හිතේ දරාගෙනයි මං ඉන්නේ.මිස් මට මුල් මාස තුනේදී දෙවතාවක් බොහොම චුට්ටක් බ්ලීඩ් උනා.තුන්වන අවස්ථාවේදී ගොඩාක් බ්ලීඩ් උනා.ඒ මොහොතේම ගොස් ස්කෑන් පරීකශනයක් කළා.මගේ පැටිය හොදින් ඉන්නවා කිවුවා... ඒත් මිස් මට ඊලග චැනල් කර පෙන්නපු අවස්ථාවේ ඩොක්ටර් කිවුවා ප්ලැසෙන්ටා එක ටිකක් පහතින් තියෙන්නේ.. ඒකයි බ්ලීඩ් වෙන්නත් ඇත්තේ කියලා.ඒ වගේම එදා සර් මට කිවුවා ඇනෝමලීස් ස්කෑන් එක කරන්න ඕන කියල.අනේ මිස් සර් එහෙම කියන්නේ ලොකු අවදානම් තත්වයක්ද කියලා මං දන්නේ නෑ.. මට හරිම බයයි.නැතිනම් බ්ලීඩ් වෙන,ප්ලැසෙන්ටා පහලින් පිහිටන හැම මවක්ටම ඒ ස්කෑන් එක කරනවද... මට චුට්ටක් පැහැදිලි කරන්න පුලුවන්ද මිස්... ඔයාට පින් අත් වෙයි මිස්... 🙏🙏🙏
ඔයාට ස්කැන් එකෙන් මොනාද කීවේ
Amma matath visthara kiyannako
මිස් පුලුවන් නං සාමාන්‍ය ජිවිතයෙදි අපිට සිදුවන අනතුරු සහ ඒ සදහා ප්‍රතමාදාර මේ විදියට එකින් එක කියලා දෙන්න පුලුවන් නං මුලු සමාජයටම වැදගත් වෙයි!
❤
මිස්.. මගෙ වැදැමහ පහත් වෙලා කියනවා මට සති 20යි..මත් මෙ විඩියෝ එක බැලුවා
අම්මලාට වගේම බබාලට අවශ්‍ය වටිනා ලිපි දෙන එකම පේජ් එක වගේම එකම youtube channel එක
ගොඩක් ස්තුතිය 🙏
බොහොමයක් ස්තූතියි සසිනි මිස්❤️🙏🏽
ගොඩක් වට්නව මිස්
ගොඩක්ම වැදගත් අපිට..
ගොඩක් පින් මේ කරන වැඩසටහනට...
ස්තූතියි
ගොඩක් වටිනවා miss මගෙත් wedamaha පහත් වෙලා කිව්වා දැන් සති 20i mata පුතෙක් ඉන්නවා man එයාවත් wada ගන්නවා. රෙදි සෝදනවා පඩිය නගිනවා බහිනවා ඒවා නිසා wenna ඇති නේද man පරිස්සමින් හිටියොත් හරි යයි නේද miss
මිස්.. මගෙ වැදැමහත් පහත් වෙලා කියනවා මට සති 16යි...මන් මෙ විඩියෝ එක බලල තමයි වැඩි විස්තර දැන ගත්තේ❤️ 🙏
Oyta mokada qwe.matath ada ehema qwa.baya wenna deyak na qwada.plzz reply me..
Ane matath ahamai.sathi 20 escn akata eye giya eye thama doctor kwe amme.
ඔයාට බබා ලැබූනේ නොර්මල් ද?
මටත් එහෙමයි කිඋවා අම්මා 😭
@@madumadushani6085 ane matath sathi 20 i matath ehema kiuwa prsnayk nethi wei neda
Aththenma godak wedagath karanayak. Api godak asawen beluwa. Godak pin. Thank you
Thank you miss.. ගොඩක් වටිනවා. මට සති 26යි. අද scan එකෙන් කිව්වා මගෙත් වැදැමහ පහත් වෙලා කියලා. මොකුත් ප්‍රශ්න වෙයි කියලා බයයි.
Oya wediya ewidinnepa..bara ussannepa....3weel wala bike wala yna eka adu kranna...padipel nginakota heminma nginna...mahat
Hthaya ekk ekata inna eka aduma krnna
Amme mageth wademaha pahath wela kwwa esacn akat giyat passe math inna bayen ammeb
Godak pin miss oyata mewani weda satahan kirimata sakthiya labewa bs miss
Miss,pekani wela babage belle ethenawa kiyanne eka gana kiyandako poddak.
මිස්,මගෙ බබාලා හතරදෙනෙක්ම සති 12ට කලින් මිස්කැරේජ් උනා.ඒ සම්බන්ධයෙන් කරපු පලවෙනි පරීක්ෂණය තමයි APLS.ඒකෙදි result එක weakly positive.ආයෙත් ඒ ටෙස්ට් එකම කරන්න කිව්වා.මිස්,එහෙන මිස්කැරේජ් උනාම මරන්න ඕනි ටෙස්ට් ගැන පොදුවේ වීඩියෝ එකක් කරන්නකෝ.මේක හැමෝටම තියන ගැටලුවක් මිස්.ඉක්මනින්ම ඒ වීඩියෝ එක ගේනවා නම් හොදයි
Anty body test ekak karala balanna
මිස් මගේ බඩේ ගෙඩියක් තියෙනවා කියලා ඩොක්ට කිව්වා ඒ වැදැමහට ඇලිලා තියෙන්නේ කියලා කිව්වා බබා හම්බ උනාම ලේ යන්න පුළුවන් කිව්වා අනේ මිස් මට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න.මේ මගේ පලවෙනී බබා.මං ගොඩක් බයෙන් ඉන්නේ😢
Scan report akak apita therum ganne puluwan vidiha pahada denna. Ex- short form thiyane el wala therum kiya denna miss
ගොඩක් වටිනවා මිස්
Mid wife mata dan sathi 21i. Mata udeta suda yanawa wage duburu pehethi srawayak thiyenawa.udeta witharai thiyenne.eka samanyaida.
මිස් මට සති 13 මගෙ වැදෑමහ පහලින් පිහිටල තියෙන්නෙ ටිකක් රුදිරය වහනය වුනා ඩොක්ට කිව්වා බබා හොදින් ඉන්නවා කියලා මගෙ පලවෙනි බබා මිස් මේ මට ටිකක් බයයි
Mageth
Miss water bag eka pilibada video ekak dannako
ම්ස් මට සති 30යි .මට සති 28පොඩ්ඩක් ලෙ ගියා.ස්කැන් එකෙන් කිවා වැදාමහ උඩින් තියෙන්නෙ ප්‍රස්නයක් නැ කියලා .බාබා හොදින් ඉන්නවා කිවා .යට් පරික්සා කරා මට දැන ගන්න ලැබුනා ගැබ් ගෙල තුවාල වෙලා කියලා .මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නෙමෙ සමන්‍ය වැඩ ට්ක කරන් ඉන්නවා එදා පැය 4ක් විතර හිට ගෙන ඉන්න වුනා එ නිසාද එහෙම වුනෙ
Anee miss babage හැරීම gana video ekak karannako
Mama sati 36 gabini mawak man nodanna godak dewal mama dangatta oaba tumiyata godak pin mn godak adarei
Harima watinawa me dewal api ekka bedaganna eka..godak sthtuthiy miss
Miss,mata missge imo ho watshap namber eka dannako mata aa magin miss ekka katha karanna wedagath deyak thiyenawa.
Miss pregnant kale fibroids thbbth ekn babata prshnykda? Ane miss me ganath video ekk krnnko
Mis magd yoni margayen rosapate gediyak wage deyak eliyate enawa tatemanakote passe ayema ethulate yanewa plz meka mokak viyahekida mame vivahakai tama daruwen hadela ne
Mata kiyannako geb gela opan wenne hei, sathi , 18n
Thanks mis godak pin oya harima hodai lassanai oyata budusaranai
Ane mis babek aran hada gannawa nam kohomada karanne kiyala api wenuwen video ekak karanna, api wage asharana ayatath pihita wenna, mista godak pin
Mis mama harniya opareshan karapu kenek, aththatama apata masa 3k barawada karañna epa kiyanne ai mis eka chuttak therum karala dennako
Hugak watina adahas miss.thankyou......hugak pin.apiwa danuwath kalata
Ane miss hospital bag aka genth vdio akk krnnko
Wedeemaha pathwela kiyala parikshanayakin thorawa denaganna puluwanda,
මිස් මට සති 35.එත් දරුවගෙ වර්දනය අඩුයිලු.මගෙ බර වැඩි උනත් දරුවගෙ බර ඊට සාපේක්ශව අඩුයි.මට දියවැඩියාව සහ අදිරුදිර පීඩනය් තියනවා.
මිස් දැන් මට සති24 වෙන අම්මා කෙනෙක් . මට ඩොක්ට මුල් කලෙකදිත් කිව්වා වැදැමහ පහළ තියෙන්නේ කියලා. මට මැහුමකුත් දාල තියෙන්නේ මිස් . දැන් සති 24ස්කැන් එකේදිත් වැදැමහ උඩට ගිහන්නැ කිවුව. තව කල් තියෙනවා බලමු කිවුව. අනේ මට බයයි මිස් . මගේ දරුවට පුශ්නයක් වෙයිද මිස් .
ගොඩක් ස්තූතියි
🙏🏽🙏🏽
Miss gab gelata mahum damima saha in pasu parissam wenna ona hati kiyala dennako
මිස් මගේ වැදෑමහ ඇලිලා තිබුණා කියලා doctor කිව්වා. Delivery එකෙන් පස්සෙ ආයෙ pregnancy එකක් ගැන හිතන්න එපා කිව්වා.මට මිස් ඒ ගැන ටිකක් කියලා දෙන්න පුළුවන්ද
Suranganawiyak wage kataw lassani godak pin b.s
mis mage wedamahata lahalin lamaya innawa kiwe.mata den sathi 24i.lingikawa ekathu wennath epa kiwa. Mis mata rest karanna kiwa. Baik, treveel wala yannath epa kiwa. Mis mn gedara weda Karagana thaniyama innneka godak awadanamda.
Valuable information ❤
Mageth a wagemai thiyanne.ගොඩක් pin kiyala දුන්නට
Dilani Miss❤️🙏🏽
ම්ස් ගොඩක් හොද දෙයක් දන ගත්තෙ
අනේ ඔබට ගොඩාක් ස්තූතියි, හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා, ඒත් මිස් මට දැන් සති 14 තුන් පාරක් බ්ලීඩ් උනා, ස්කෑන් වලින් කිව්වේ වැදෑමහ පහළින් තියෙන්නේ, මහන්සි වෙන්න එපා, හස්බන්ඩ් එක්ක එකතු වෙන්න එපා වගේ දේවල්, ඒත් ඒක කොහෙවත් සටහන් කරලා නෑ කියලා අපේ මිඩ්වයිෆ් මිස් කිව්වා, මම ඒකට මොකද කරන්න ඕන
Tankz math danagana ona una oka
Garbashaya evat kiriman pasu lingika jevitaya patan ganimata kopamana kalayak sitiya utuda
Man sathi 12ka amma kenek.deparak bleed una.baba inneth transvers widihata kiuwa.eka loku prashnayak weida miss.
ගොඩක් ස්තුතිි මිස්...අනේ මිස් හැම කෙනෙක්ම ඔයා වගේ නැහැනේ.. කැහැ ගහනවා මොකුත් කියන්න බැ
එකට විසදුමක් දෙනකො
Thanks
Thanks miss
Mis mn me thathwaye inna amma kenek.mta දුඹුරු patata tma bleeding une.mn hospitalize una.eka control kraanna sustan 200 tma mn dnne yoni margya හරහා .me thathwa tma control une.na.me තත්වය control weida miss
Miss gebgele niyamitha kalayat kalin open wena ek gena vidio ekk krnn
මිස් මට දැන් සති 27යි. මගෙත් වැදෑ මහ ටිකක් පහතට ඇවිත් කිව්වා. සති 32 දි scan කරන්න කිව්වා.. අම්මාල කියනවා බබා පහත් වෙන්න නැමිල වැඩ කරන්න කියල දැන්. ඒක හොදයිද.
Ane oya sathi 32 Monawada kiuwe
Miss mata dan sati 37 me gewenne sati 30n wage dengu hadila icu idan hitiya platlat adu una dan tikak hari vog kiuwa 7 admit wenna kiyala namut bada patten hirakaranawa ekkama samahara welawata kakul deka ridena patta anuwa pana natiwa yanawa e ei miss eyage moments hodaj mata danenawa ara widiyata rideddi yati bada hiraweddi bayak danenawa😊
Miss, fibroma 1k samaga daruwa kusa thula pilisida ganima, fibroma 1a vardanaya veema daruwa samagama.. pilibadawa vedio1k denna puluwanda.
Mis mage baba me 11 wenida abosion una. mt sathi 15 wen thami ehema une. Eyage krpu scan eken eyage hart ek penne qwwa. psse mt admit wenn qwwa. psse babawa ain krnn wei qwwa. babawa ain krat psse mage wedamaha withark ithuru wela kyla. wash krl ain kra miss.
Ane miss Mata den 23weeks, Dr qwa wedemaha pahat wela kiyala, Oka wenas Wei kiyala qwa. MN monada karanna Oni? Wediya mahansi wenna hoda nedda? AI ehema wenne. Ane miss Mata harima bayai, plz... reply me🙏🙏🙏
Thnx ms
Godak watinawa miss
Gdk isthuthi miss.mageth wada maha palleha tiyenawa kiyala doctor kiuwa.
Oyata beheth monawa hari dunnada
Miss mata den sathi 27.gebgela phalin thiyenne le gelim sidda venava doctor beheth dunna eth mata bayai man monada karanna ona
Good 👌👌👌👌
Mis mata dan sathi 23 me mage palaweni baba..doctar scan eken kiuwa baba thattamen inne kiyala..e kiyanne mokakda..ane mata tikak eka therenne na mis..eka gana tikak kiyala video ekak dannako mis..meka mata loku prashnayak
Mis riply plz🙏🙏
Miss mageth pahath wela tiyenna mata me mashe men sas hadunna man kohomada mis parissam wenna upades tikk denna
Mis gab gela pahathvi thiyena knkta normal dilivery ekak krnna puluwanda
Miss mama sathi 8 amma kenek mage dewani baba man giya sathiye hospitle hitiya bleed wela baba hodata innawa kiwwa injection akak vidda ane miss eye reth aye drop 2 withara bleed una mata bayai miss man mokadda karanna one
Mage palaweni baba welawe වැදැමහ pahalata awith tibune.mata sisa kiyala kiuwa .itapasse man praiwat scan kala etakota kiuwa baya wenna deyak na.eka hari gihin kiyala .nomal baba labuna.
Eye scan kalama Matath docter kiwa wadamaha pahala tiyenne kiyl. Aththatama mt bayai. Oyata eka hariyanna kochchara kal giyada dr. reply plz
miss mama mahaththayaga namin fb enna.mata danaganna oni cesar sathkamin passa masa akahamarakin rudiraya yanna puluwanda.mansan hadannath puluwanda?
Mis wadamaha pahatha thibila Aith udata giyama. Eka Aith pahathata Anna puluwanda
Miss mage doctor kiyuwa mage placenta aka blood making high.aka nisa mage baba podi kiyala.ai miss ahema wenne.pahadili kirimak karanna miss.plz.
I v f walin hadana niwn daruwan gena kata karannako
mis mageth weda maha pakin pitala thiyenawa kiuwa ... mata baya hithenawa
වැදෑමහ ඩැමේජ් උනාම බබාට බලපාන විදිය ගැන දැනුවත් කරන්නකෝ මිස්
Ane ow mis eka danuwat karnnako.maget sathi28n damage una
.
@@dulunujayana3344 babata mokada una baba hodin innawada
ගොඩාක් වටිනවා.💕
Godak watinawa vidio eka pin ona tumiyata
Ana miss thank you .mata sathi 20di kiwa wada maha pathewala kiyala ekata mama miss kohomada parissam wanna maga daruwata prasnayak waida
Miss mage pahathin tiyenne kiyala doctor kiwwa.kalayath ekka hariyai kiwwa.ethokota lingikawa ekathu unata kamak nadda.doctor mokuth kiwwe nane
Mis anti body tes karnnee aii pregnat kalee mt sathi 36 dn
Mis mata sathi 27. mage deweni baba .mage yoni margayen rosa patata yamak tikak eliyata ewith thiyanawa.welawakata yoni margaya kada wetenna wage amarui.ekata hethuwa kiyanna puluwanda.e ei.pilithurak balaporoththu wemi
Mata suda yemath thiyanawa.arshas walata behethuth bonawa
Oyata dan kohomada
Miss matath sathi 16n doctor kiuwa placenta eka pahalin tiyenwa kiyla etkota weda karanna hoda neti dewal monawad doctor
Mis dan mata sathi 16k wenawa sathi 12di issaralama blid una hospital giya dawasak tiyagena sastrm behehethekadila gedara euwa ayama sahti 15i blid una eka digatama thiyeda babata prasnayak weida
Pekani wela ethila nan sisar karana ekada hodama de miss,,,
Miss mata danaganna one. mage webamaha pahalin pihitala thiyenawa kiyala dr. kiuwa.ekanisa mata wedi awadanamak thiyenne siseriyan sathkamakatada kiyala.
Mis mage wedemaha pahath wela kiyala kiuwa den mata sathi 22 i mama teach karannawa poddak school walata durai. Doctor kiuwa echchara awadanamak ne kiyala eth mata bayai. Mage palaweni lamayath nethi una. Mama mokada karanna onna mata niwadu ganna onnada.
Piliturak denna
Mis mata den sati 25i.mata sati 22n wage rudiraya pita una.mage wede maha pahatin pihitala kiyala kiuwe clink eken balala.mata parissan wenna kiyalath kiuwa.eth chanal karapu docter wede maha pahatin kiyala kiuwe ne..
Mata masa 4 blood una Wedaha maha path wela kiwa ETA sathiyskin passse Baba abostion una ehema wenne ei ,mis mage issella daruwo dennath masa 3 yanna kalin misareg una mis
Miss gab gela pahathin pihitima nisa normal dilivery ekk k eka badavakda
Mt sthi 10n bleed una..smhara selawt chuttk wge bleed wenw scan kra..bbh hodin innw kiuw..eunth ayeth chuttk bleed una..mt e gana byai mhm unhm lingikaw inn hodndd mis..mt poddk wisthra kiyannko...
Thank u very much miss.
Mis mt sathi 28.baba herila ne kyl evidinna kiwa.eka ehema karanna oneda thama sathi 28 nisa
Ane mis mtath qwa mage wada maha pahath wela qwa.ane parashnayak da mis.mm godak baya una.mage 1st baby h mole.ayawa ain kra. Dan me babata sathi 17i.doctar qwa dawamaha pahath wela qwa.
Mata sathi 20 matath bleed una hospital admit una baba hodin innawa keuwa mage wadamaha pahathin keuwa mage kalin babala 2nnama seceriyan gathta 1baba nathi una me baba dat 1ta kalin hambawaida miss mata bayai kiyanna mata plz
Ane miss mage wada maha mage kalin c section karapu akata alila kuwa miss.loku bayakin inne miss man kohomada parissam wenna oni miss?mage daruwata haniyak tiyenawada miss.ane miss pahadala denna.
Ane matath oyata wage kiqqwa
Mis pelopiya nalaye daruwek thenpath unath amnage bada loku wenawada
මිස් මගේ පලවේනි පැටියා මේ මං සති 7න් scan කරද්දි ඩොක්ට කිවා වැදැමහ පාත් වෙලා පරිස්සමින් ඉන්න කියලා බෙහෙත් ගොඩක් දුන්න බොන්න කියලා මිස් මං දන්නේ නැ වැදැමහ පාත් වේලා කියන්නේ වැදැමහ පහතින් පිහිට්යා කියන එකටමද නැත්නම් වැදැමහ ඉහළින් පිහිටලත් පහත් වෙනවද අනේ ගොඩක් පිං සිද්ධ වේනව මිස් මට උත්තරයක් කියන්න පුලුවන්නද
Miss kiri dena mauwarunta kiri wadawana ahara pilibada video ekak karanawada.
Ane miss Mata Dan sati 17i mage wada Maha path welalu Blid wenawa Adu wen nati Wei miss
Miss mta dn sathi 20 scan eken kiuwa mage wadamaha pahalin thiynne kiyla mta bayai eka prashnayakda passe eka hariynwda
මට කිඋවා මගේ ජීවිතේ අවදනමකි තියනවා කියලා මොකද වැදමහා පහාත් උනොත් කියලා