Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමා video එකක් දානකම් බලන් හිටියේ ඔනම කේනේකුට තේරුම් ගැනිමට පහසු විදිහට ඔබතුමා පැහැදිලි කරලා දේනවා ගොඩක් ස්තුතියි ඔබගේ මේ සේවාවට
ස්තූතියි.ඔයාට.
ඔබතුමාට බොහොම ස්තූතියි. සුපිරි දැනුමක් දුන්නා අපිට..හැකි නම් පස් නොමැති බඳුන් වගාව ගැනත් වීඩියෝවක් අරගෙන එන්න කියලා ඉල්ලීමක් කරනවා.
Ow
දෙන්න බලන්නම්❤
අනර්ග පහදා දීමක්, thank you. දැන් වයස සහ ගහකින් සතියකට ඵලදාව ග්‍රෑමි කියක් ලැබෙනවා දැය් දැනගන්න කැමතිය්. thank you.වගා මාධ්‍ය ලෙස coco peat සහ chip යෙදීම ගැන වීඩියෝවක් කරන්නකො
නියමයි........ ආනන්ද අයියා..........
ස්තූතියි.ඔයාට
ඉතා වටිනා දැනුවත් කිරීමක් . අර උණුසුම් වු ජලය අයින් කරන ආකාරය පැහැදිලි මදි. දියර පොහොර dip irigsaion එක හරහා යොදන ආකාරයද පැහැදිලි කරන්න. බොහොම ස්තුතියි
ඒක වෙනම කරන්න ඕන..වීඩියෝව ක්.
වටිනා විඩියෝ එකක් ❤❤❤
ජය වෙවා
Well detailed excellent explanation thnks a lot
Thanks..
Good job aiya
Thank you 😊
වැස්සට නිරාවරණය වන නයිමිරිස් ගස් වලට වැස්සෙන් පසුව කිසියම් ප්‍රතිකර්මයක් කලයුතද ? නැත්නම් එය සමාන්‍ය තත්වයක්ද ?
දිලීර රෝග හඳුනාගෙන දිලීර නාශක යොදන්න.
❤❤වටිනා වීඩියෝ එක්ක්
Rasayanika පොහොර dala gas hadapuwam kana apita ledaroga enna puluwanda
වැඩිය හිතන්න එපා.පෙර අස්වනු කාලය..ගැන සැලකිලිමත්ව කෘෂි රසායන භාවිතය කළ යුතුය.
pol lee valinda a pilytunel eka nirmanaya karala thiyenne
නැත.වෙනත් ලී වර්ග
Unipower එකේ k44 එක හොඳයිද
හොඳයි.
❤❤❤
Maath elimahane gas 200k hadala thiyenne
සුබ පැතුම්.
බීජ ටිකක් දෙන්න බැරිද.මහත්මයා.
දැනට නැත.
Pala dennam
කෘමි හානිය සහා කෘමිනාශක පිළිබඳව කීවේ නෑනේද..
ඒවා මගේ නාලිකාවේ වෙනම වීඩියෝ තියෙනව. බලන්න. ස්තූතියි.ඔයාට.
සෘජු පොහොර mop, යූරියා දැමූ වගාවන් නැතිද මහත්මයා
තියෙනව..කැට පොහොර මිශ්‍ර ව.
ඒ වගාවන් ගැන දීර්ඝ වීඩියෝවක් කරන්න හැකිනම් ..
ඔබතුමා video එකක් දානකම් බලන් හිටියේ ඔනම කේනේකුට තේරුම් ගැනිමට පහසු විදිහට ඔබතුමා පැහැදිලි කරලා දේනවා ගොඩක් ස්තුතියි ඔබගේ මේ සේවාවට
ස්තූතියි.ඔයාට.
ඔබතුමාට බොහොම ස්තූතියි. සුපිරි දැනුමක් දුන්නා අපිට..හැකි නම් පස් නොමැති බඳුන් වගාව ගැනත් වීඩියෝවක් අරගෙන එන්න කියලා ඉල්ලීමක් කරනවා.
Ow
දෙන්න බලන්නම්❤
අනර්ග පහදා දීමක්, thank you. දැන් වයස සහ ගහකින් සතියකට ඵලදාව ග්‍රෑමි කියක් ලැබෙනවා දැය් දැනගන්න කැමතිය්. thank you.
වගා මාධ්‍ය ලෙස coco peat සහ chip යෙදීම ගැන වීඩියෝවක් කරන්නකො