Pop Eye Disease and Treatments in Sinhala With English Sub(මාළුන්ගේ ඇස් ඉදිමෙන රෝගය ගැන හැමදේම)

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 119

  • @CricketMania-gr8jd
    @CricketMania-gr8jd Рік тому +4

    හොයද්දි හොයද්දි හම්බුන වැදගත් වීඩියෝ එකක්. ජය වේවා!! ❤❤

  • @danushkasampath4915
    @danushkasampath4915 Рік тому +2

    හොද වැඩක්.වටිනා වීඩියෝ එකක්.

  • @imashaheshan5606
    @imashaheshan5606 17 днів тому +2

    Ayye mage oscarge eye aka eliyata pAnala u kama kanneth nha ekata mokadda karanna uni

    • @slfishshow5885
      @slfishshow5885  17 днів тому +1

      ලුණු දාන්න මාළුවා වෙනම ටැංකියකට අයින් කරලා. වෙනම Popeye වලට බෙහෙත් තියෙනවා ඒකකුත් අරන් දාන්න පුලුවන් නම්

    • @imashaheshan5606
      @imashaheshan5606 17 днів тому

      Thanks bro ​@slfishshow5885

    • @imashaheshan5606
      @imashaheshan5606 17 днів тому +2

      ​@slfishshow5885 thanks 😊 🙏
      Supiri canal ekak thama bro

    • @slfishshow5885
      @slfishshow5885  17 днів тому

      @imashaheshan5606 thank you kollo. Videos danna balaporoththu wenawa. Dan goda kalekin video ekak damme na

  • @MatheeshaNethsara-hh7hw
    @MatheeshaNethsara-hh7hw Рік тому +1

    Auye malu d worm karanna prazy gold nathuwa mowafa tiyenne

  • @neleeshaweerakoon6022
    @neleeshaweerakoon6022 Рік тому +1

    Tnx eth man dawasak dekka blue akara mage angel ge eheta haiyen ketuwa ita passe man e dennwa wen kara

    • @slfishshow5885
      @slfishshow5885  Рік тому

      එහෙම කරපු එක හොදයි. මොකද නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක්ට තුවාල වෙන්න පුලුවන් 👍👍

  • @SenujaTharuk
    @SenujaTharuk 4 місяці тому +1

    Ayiye mage fighter ge meka eyes drkema pop eye awilla ekata beheth monada danna one salt or fish caee blue

    • @slfishshow5885
      @slfishshow5885  4 місяці тому

      දෙකම දාන්න. මාලුවව වෙනමම ටෑංක් එකකට දාලා. ගොඩක්ම හොද ලුණු තමා මගේ අත්දැකීමෙන් නම්

  • @neleeshaweerakoon6022
    @neleeshaweerakoon6022 Рік тому +1

    Mn anti clorine quick care methalyne blue rock salt damma wathurath maru kara

    • @slfishshow5885
      @slfishshow5885  Рік тому

      Pop Eye හැදිලා නම් හොදම දේ වතුර පිරිසිදුව තියාගන්න ගමන් මාලුවගේ ප්‍රතිශතක්තිය වැඩෙන්න උදව් කරන එක. පුලුවන් නම් හොද Brand එකක කෑම දෙන්න. ඒක උදව් වෙයි මාලුවට ලෙඩේ සනීප කරගන්න

  • @dsmclips4476
    @dsmclips4476 Рік тому +1

    මගේ ෆ්ලෝවර් හෝන් ඇහැක් තුවාල කරන් .ලේ පිරිලා තිබ්බ බාගයක් ඇහේ.දෙන් ඒ ඇහැ ඉදීමිලා ..මොකද කරන්නේ .බෙහෙත් මොනාද තියෙන්නේ

    • @slfishshow5885
      @slfishshow5885  Рік тому

      ඒ ඇහැ ගොඩක් තුවාල වෙලා නම් හොද කරන්න බැරිවෙයි. සමහර වෙලාවට ඒ පැත්තේ ඇහැ ගැලවිලා වැටෙන්න ඉඩ තියෙනවා. සතියකට සැරයක් වත් අනිවාර්‍යෙන් වතුර 25% අඩු කරලා අලුත් වතුර දාන්න. Aquarium salt දාන්න වතුර ප්‍රමාණයට අනුව. වෙන නම් කරන්න දෙයක් නෑ තුවාලේ ගොඩක් වැඩිවෙලා නිසා.

  • @namalgmage5722
    @namalgmage5722 Рік тому +1

    Thanks ❤️❤️❤️❤️❤️

  • @BikeWorld588
    @BikeWorld588 4 місяці тому +1

    Tanks bro❤

  • @kasunalwis5352
    @kasunalwis5352 2 роки тому +1

    Bactoguard eka use karanna puluwanda popeye issue ekata..

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому +1

      තුවාලයක් නිසා හටගන්න පොපඅයි තත්වයට නම් බැක්ටොගාර්ඩ් එච්චර වාසිදායක වෙන්නේ බෑ. හැබැයි තුවාලය නිසා හටගන්න ඉඩතියෙන ආසාදන වලක්වන්න නම් බැක්ටොගාර්ඩ් හොදයි.

    • @kasunalwis5352
      @kasunalwis5352 2 роки тому +1

      @@slfishshow5885 thuwalayak nisa una deyak newei. Thuwala mokuth penna naha. Mulin ekkenekta haduna den thawa ekekta hadila popeye eka. Salt okeyda? Hariyata behethak nadda? Pls help 🙏

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому +1

      Popeye walata hariyatama behethak naha. Aquarium salt thama godakma recommend karanne. Habai wenama dana liquid beheth thiyenawa ewage result eka gana nam echchara sure karanna ba. Hodama de thama water condition eka hodata thiyaganna ekai, aquarium salt dana ekai

    • @kasunalwis5352
      @kasunalwis5352 2 роки тому

      @@slfishshow5885 ඉස්තුති සහෝ ❤️

  • @slanimalcaretube3468
    @slanimalcaretube3468 Рік тому +1

    Tank zize kohomada tqnk ekakda ganna one

    • @slfishshow5885
      @slfishshow5885  Рік тому +1

      වෙන් කරලා දාන්න නම් පොඩි ටෑංක් එකක් තිබ්බා නම් ඇති

    • @slanimalcaretube3468
      @slanimalcaretube3468 Рік тому +1

      @@slfishshow5885 adiyak wage diga ekqk carf kenekta

    • @slfishshow5885
      @slfishshow5885  Рік тому

      මාලුවට බෙහෙත් කරනකන් විතරක් නිසා අවුලක් නෑ. හැබැයි ගොඩක් ලොකු මාලුවෙක් නම් අඩියේ ටෑංක් එක මදි

  • @shehara105
    @shehara105 Рік тому +1

    ස්තූතියි❤️

  • @pramodyasandun
    @pramodyasandun 10 місяців тому

    ane aiye mage gorkali fish kenekge ahak galawila gihin mokada krnna ona ane plz reply krnna

    • @slfishshow5885
      @slfishshow5885  10 місяців тому

      ගැලවිලා ගිහිල්ලා නම් කරන්න දෙයක් නෑ. තුවාලෙට බෙහෙත් කරන්න. ඒක තමා හොදම දේ

  • @shabiqm5645
    @shabiqm5645 3 роки тому +2

    Thank you so much🙏🙏 Keep it up

  • @asankasaman2359
    @asankasaman2359 2 роки тому +1

    ඉස්තුති

  • @tharakapiyumal1733
    @tharakapiyumal1733 3 роки тому +2

    එක ඇහැක් විතරක් ආසාදනය වෙලා තියන කෙනෙක්ට fish care blue දාන්න ඔන කොහොමද.?

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      එයාව වෙනම ටැංකියකට දාලා බෝතලේ තියෙන මාත්‍රාවට දැම්මා නම් ඇති.

    • @tharusharasanga2690
      @tharusharasanga2690 Рік тому +1

      Oya methalin blue da

    • @slfishshow5885
      @slfishshow5885  Рік тому

      Ow ewa thama. Maalunta dana ewa wenamama thiyenawa

  • @sitharakarunapathirage307
    @sitharakarunapathirage307 Рік тому +1

    Dapu beheth gann thanam kiynnko

    • @slfishshow5885
      @slfishshow5885  Рік тому

      බොහෝමයක් බෙහෙත් aquarium shop වල තියෙනවා. ලෙඩේ ස්වභාවය කියලා ඉල්ලගන්න පුලුවන් එයාලගෙන්.

  • @slanimalcaretube3468
    @slanimalcaretube3468 Рік тому +1

    Eka ahak vithak ehema venavanam thuwalayakd

    • @slfishshow5885
      @slfishshow5885  Рік тому

      ගොඩක් දුරට තුවාලයක් උනාම තමා එහෙම වෙන්නේ. තුවාලයක් නොවෙන්නත් ඉඩ තියෙනවා ඉතින්. මොකද පොප් අයි හැදුනොත් ඇස් දෙකටම පැතිරෙනවා සාමාන්‍යයෙන්.

  • @circuitbro4616
    @circuitbro4616 3 роки тому +2

    ස්තූතියි යාලු 💚

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      සුලු දෙයක්. මොනවා හරි උදව්වක් වෙනවානම් ඒක තමා මගේ සතුට

  • @amandavidushani811
    @amandavidushani811 Рік тому +1

    Aiye tank ekak ne wena loku baskat ehekata maluwawa dala methlin dala dawasagne as krata kamak nedda.mage oscar kenekta meka wela

    • @slfishshow5885
      @slfishshow5885  Рік тому

      කමක් නෑ එහෙම කරන්න පුලුවන්. ටැංකියක්ම අවශ්‍යය වෙන්නේ නෑ. සමාවෙන්න reply පරක්කු උනාට.

  • @pamodlahiru6550
    @pamodlahiru6550 3 роки тому +1

    Apex hodai neda fighters lata thawa e wage kama nadda. Betta lata danna

  • @thisuraramith9714
    @thisuraramith9714 3 роки тому +1

    Parasite killer dammata kamak nadda

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      හරියටම Confirm කරගන්නේ නැතුව Chemical Treatment වලට යන්න එපා. Pop Eye රෝගයට නිර්දේශිත බෙහෙතක්ම දාන්න දානවා නම් pop eye කියලා sure කරගත්තට පස්සේ. ඒක තමා @Thisaru අයියේ හොදම දේ.

  • @madusankaliyanage6297
    @madusankaliyanage6297 3 роки тому +1

    District g use karanne komada

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      වතුර ගැලුමකට මේස හැදි 1ක් වෙන්න තමා දාන්න ඕනේ.

    • @madusankaliyanage6297
      @madusankaliyanage6297 3 роки тому +1

      @@slfishshow5885 thanks 👍

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      your welcome

  • @nadunherath8421
    @nadunherath8421 2 роки тому +1

    Mage koi ge ahak thuwalayak awilla wage ..mokakda ayye karnne

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому +1

      තුවාලයක් නම් තියෙන්නේ අපේ හොද වෙනවා වගේ මාළුන්ගෙත් හොද වෙනවා. හැබැයි ඒ අතරතුර එක එක infected තත්ව ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා ප්‍රතිශක්තිය වැඩි වෙන්න aquarium salt දාන්න Aquarium එකකින් ගෙනත්. එතකොට ඉක්මනටම ඒ තුවාලේ heal කරගන්න මාළුවට පුලුවන්

    • @nadunherath8421
      @nadunherath8421 2 роки тому +1

      @@slfishshow5885 thank you ayye..👍👍👍

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому

      සුළු දෙයක් මල්ලි 🔥🔥

    • @nadunherath8421
      @nadunherath8421 2 роки тому +1

      @@slfishshow5885 kiyapu widihata beheth kara bn....dan maluwata hondai ..habai eka eye ekak penne naha...habai hondata innawa..help ekata bohoma sthuthi...💪💪👍

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому +1

      @@nadunherath8421 sudu pata wage welada?

  • @dilshanperera9542
    @dilshanperera9542 3 роки тому +1

    mg oska knkta as dektam hodtam avilla as sudu vl mkd krnn one gdk loku vl tynn

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      හැමදාම වගේ පොඩි water change එකක් කරන්න. Pop eye වලටයි cloud eye වලටයි බෙහෙතක් තියෙනව aquarium වල. ඒ වගේම හොද කෑම එකක් දෙන්න ප්‍රතිශක්තිය වැඩිවෙන්න

  • @mgsayurahansa4055
    @mgsayurahansa4055 2 роки тому +1

    Tank you 🙏🙏🙏🙏

  • @pramudis.rathnayaka5213
    @pramudis.rathnayaka5213 2 роки тому +1

    මගෙ fighters මාළුවගෙ ඔලුව උඩින් ලොකුවට ගෙඩියක් වගේ ඇවිත් තියෙනවා.ඒකට මොනවද කරන්න ඕන ප්‍රතිකාර කියල කියන්න පුලුවන්ද 🥺

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому

      අනිවාර්‍යෙන් tumor එකක් ඇවිත් ඇත්තේ. ඒකට බෙහෙතක් කියන්නේ කපලා අයින් කරන එක තමා හොදම. ඒත් අපිට ඒක කරන්න බෑ. ඒකට හරියන දොස්තරලත් නෑ ලංකාවෙ හරියට. නිතර වතුර පිරිසිදුව තියලා ඇක්වේරියම් ලුණු දාන්න. ඒක මාලුවට ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න උදව්ක් වෙයි.

  • @shehanacademy3674
    @shehanacademy3674 2 роки тому +2

    Tanx

  • @m.d.mfishvlogs4338
    @m.d.mfishvlogs4338 3 роки тому +2

    Ape paththata enno

  • @tharushakavishan4002
    @tharushakavishan4002 3 роки тому +1

    Anik ayata bo wenawada

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      Pop eye හැදිලා තියෙන්නේ බැක්ටීරියා ආසාදිනයකින් නම් අනිත් මාලුන්ට බෝවෙනවා

  • @jimmyboss4395
    @jimmyboss4395 2 роки тому

    Thank you 🙏🏻

  • @DimuthuLakshan-fb4jx
    @DimuthuLakshan-fb4jx Рік тому +1

    ❤👍👍👍👍👍👍👍

  • @lasithwijesooriya7742
    @lasithwijesooriya7742 3 роки тому

    Me lede haduna malunta වතුර 1L කට කොච්චර ලුණු danna oneda

    • @lasithwijesooriya7742
      @lasithwijesooriya7742 3 роки тому

      කියන්න

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      Normally වතුර ගැලුම් 3ට ලුණු මේස හැන්දක් වගේ තමා දාන්නේ. ඔයාගේ ටැංකියේ ප්‍රමාණය එක්ක ඒක වෙනස් වෙනවා.

    • @lasithwijesooriya7742
      @lasithwijesooriya7742 3 роки тому

      @@slfishshow5885 20L කට කොච්චර danna oneda

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      ලුණු මේස හැදි 3ක් වගේ දාන්න පුරවලා

    • @lasithwijesooriya7742
      @lasithwijesooriya7742 3 роки тому

      @@slfishshow5885 thanks

  • @nilakshithajananjananilaks522
    @nilakshithajananjananilaks522 2 роки тому +4

    Video එක දිග වැඩි..,එකම දේ නිතර නිතර කියනවා...කෙටියෙන්, රෝගය හැදෙන්න හේතුවයි,හොද කරන විදියයි කිව්වනම් තමයි වටින්නේ.....

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому +3

      බොහොම ස්තූතී. වැරදි හදාගෙන ඉස්සරහට කරන්නම්

  • @slfishnetwork2102
    @slfishnetwork2102 3 роки тому +1

    Supiri video eka

  • @tharakapiyumal1733
    @tharakapiyumal1733 3 роки тому +1

    Good job.❤️

  • @mmovies779
    @mmovies779 2 роки тому +1

    Aiye mage kaflata hadila thiyenne....Tatracyclin petthak dammoth hari yaida pop eye

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому +1

      අවුලක් නෑ. ඒවා හරි ඇන්ටිබයොටික් හරි දාන්න. හොදම දේ තමා වතුර ක්ලීන් කරලා පිරිසිදුව තියාගන්න එක

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому +1

      හැබැයි පොප් අයි හැදෙන්නේ හැම වෙලේම පරපෝෂිතයෙක්ගෙන්ම නෙමේ.ඒ හන්දා හොදට බලලා treat කරන්න

  • @tuwanzamrooth7322
    @tuwanzamrooth7322 3 роки тому +1

    වතුරේ වාතය අඩු කරගන්නේ කොහොමද? වතුරේ වාතය වැඩි නොවෙන්න වග බලාගන්නේ කොහොමද ?

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому +1

      වතුරේ තියෙන වැඩිපුර වාතය අඩු කරගන්න නම් වතුරේ පාවෙන plants පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම යට හිටවන ඒවගෙනුති ප්‍රතිපලයක් තියෙනවා. තව වතුර හොදට කැලැත්තෙන විදිහට power filter එකක් වගේ use කරනවා නම් වැඩිපුර වාතය හිටින්නේ නෑ. ඒ බබල්ස් බිදිලා යනවා

    • @tuwanzamrooth7322
      @tuwanzamrooth7322 3 роки тому +1

      @@slfishshow5885 බොහොම ස්තූතියි 👍❤️

    • @slfishshow5885
      @slfishshow5885  3 роки тому

      👍👍

  • @btslife4170
    @btslife4170 2 роки тому +1

    අනේ අයියේ අපේ කාෆ්ගෙ ඇගේ ගෙඩි දාලා එයාගෙ ඇහැත් මේ වගේ ඉදිමිලා අනෙ අයියේ කියලා දෙන්නකො එයාට මොකක්ද වෙලා තීන්නෙ කියලා plzzzzzzzzzz

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому

      ඇහැ ඉදිමෙන්න නම් හේතු කීපයක්ම තියෙනවා. ගෙඩි දාලා තියෙන්නේ මොනවගේද ඇගේ.

  • @methulmindula8151
    @methulmindula8151 3 роки тому +1

    👍👍⭐⭐

  • @thamalshapremachandra8418
    @thamalshapremachandra8418 3 роки тому +2

    ❤️🐟👍

  • @tharindujayasingha9103
    @tharindujayasingha9103 Рік тому +1

    ❤❤❤

  • @Topgearhubib
    @Topgearhubib 2 роки тому +1

    මගෙ කාෆ් ගෙ ඇහැ නිකම් ඉදිමිල එලියට ඇවිත් වගෙ

    • @slfishshow5885
      @slfishshow5885  2 роки тому +1

      එහෙම වෙන්න හේතු කීපයක්ම තියෙනවා. Pop eye විතරක්ම නෙමේ.හොදට බලන්න මොකක් හරි තුවාලයක් වෙලාද නැත්න්ම් නිකන්මද කියලා.

    • @Topgearhubib
      @Topgearhubib 2 роки тому

      ඒ ඇයි ද තව ගෝල්ෆිශ් lage as deka nh 🥲

    • @Topgearhubib
      @Topgearhubib 2 роки тому

      @@slfishshow5885 em තුවාලයක් nh eka ඇහැක් එලියට ඇවිත් වගෙ