Good luck Malinga. Absolutely it's preserve attitude on your mind. Very best for your future! Great opportunity I got this video how to become a great contributor for fisherments. Thanks Mali! ❤
Perth Australia..M Putha you are an expert now at managing these Choi fish. Please do continue to produce more V clips for us to see the progress of these fish & your maintanence of your large Fish Tank. Pls let us know costs to have a Tank like this..
This tank is way too small for the fish you've put in it. It's like a human living in a 6x6 room all his lifr. There shouldn't be more than 3 fish in a tank this size.
Transfer them to a bigger pond. they are too big now. you can afford even an aquarium bigger than the Zoo. All the best. consider abour a commercial aquarium that you can open for public also. Love how you care for them.
Aiye oyge tank eke wge tank ekk tmy mt tiyenne..mt ekt air stone ekk daa gnn ona terenne na.. eth ekt ona Boyu Air Pump ekk gnn oyge eke air pump eke ( W kiyda.??) ( out put.?) ( pressure kiyd.?? ) Ane mta help ekk denna please .,??
Hello @Malinga.... The tank is small for those Massive Koi fishes to swim in that. They will get stressed. Please replace them to some pond if you have or construct a pond and leave them in that.
ඒ මාළුත් පින් කරලා තියෙනවා.මාලිංග.අයියා. ළඟ ඉන්න .තනියෙන් මැච් එකක් ගහලා .ගොඩාක් කොල්ලෙක් ඉස්සර දුක් වින්දා දැන් සතුට විදිනවා..❤❤❤❤❤..
මාලු එයාලගේ හාම්පුතා කොච්චර දක්ශයෙක්ද කියලා දන්නවානම් ගොඩත් පීනයී ආදරෙයී මාලි අයියා❤️
මාලු ගොඩ පීනන් නැ උබ ඔලුවෙන් හිටන් කීවත් ඉතින්..😅 plz වෙන උදාහරණයක් යොදාගන්න
@@slcricketvideos4362 මේක උදාහරනයක් නෙවෙයී🥲🙏 plz දන්නැත්නම් පාඩුවෙ යන්න🥲
නැට්ට පේනව මල්ලි 😂
😂😂😂😂
UBA wage rata harakek😅👍🏼
මෙයාලා හරිම හුරතල් .ඉක්මනට ගෙදර අයට හීලෑ වෙනවා.මං ළග හිටියා අඩි 2ක් විතර දිග ලොකු එක්කෙනෙක්. අලුත උපන් චූටි බබෙක් විතර
4:20 එයා තමා ලස්සනම 😊❤ #99🏏
ඇත්තටම හරිම ලස්සනයි මාලි අයියෙ..
ක්‍රීඩා ජීවිතය ද . ඔබ විසින් කරන අනෙකුත් දේවල් ද . තව කෙනෙක්ට ඒ දේවල් කියල දෙන විලාසය . කියන්න වචන නෑ 99 ❤
Sir you are such an inspiration to me and I don’t even know how to describe how good you are as a cricketer and as a human being, love mali❤️.
වසරක් ගෙවි නව වසරක් උදා වුනා,
උදා වු නව වසර දැල්වූන පහනක් මෙන් දීප්තිමත් වේවා!!!
ඔබ සැමට......
සතුට සාමය සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටු වන........
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
❤️ *RISANDU* *ANUSRA* 🫂❤
මලී වගේ කෙනෙක් ලබන්න අපේ රට සැහෙන්න පිං කරලා තියෙන්න ඔනේ ❤
Great work Malinga. මමත් ගොඩක් තොරතුරු හොයනවා koi fish ගැන. වෙන කොහෙන්වත් නොලැබෙන තොරතුරු ගොඩක් දැනගත්ත. Thanks.
Watching from Trinidad & Tobago. LM I love how u is such a great cricketer.
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! මාලි අයියේ 🎉🎉🎉..🎉🎉🎉🎉❤❤
අපේ මාලි aiya ♥️🇱🇰🥰🦁
Lion or Fish.U are the our Legend! Slinga malinga.massive respect with Love ! 🙏🖤😘
Thanks for sharing the Koi fish Tank video, Good luck for your family and all you koi fish,....
Koi pond එකක් තමයි ගැලපෙන්නේ ❤❤❤❤
It's so beautiful,clean,and well organised tank... Everything is jst perfect.. Jst love it... ❤
නියමයි අයියා. මාලුන්ට හොදට සලකනවා. මට නම් මාලු කෑම කන ඒක බලන් ඉන්න ඒක තමයි ෆන් ඒක.
Fish tank එකක් තුලින් ජීවිතය ගොඩක් විඳින්න පුළුවන්. එක්තරා විධියකට භාවනාවක්.❤❤❤❤❤❤99.... 🖐️🖐️🖐️🖐️🖐️👍👍👍
මාලි අයිය වගේම පට්ට ආදරෙයි මමත් 9ට දන්න කාලේ ඉදන් හේතුවක් නැ එත් 9 තමයි ආසම❤
මරු අයියේ ඔයාගෙ tank eka මාලු ටික හොදට බලාගන්න wane supiri 👌👌
Good luck Malinga. Absolutely it's preserve attitude on your mind. Very best for your future! Great opportunity I got this video how to become a great contributor for fisherments. Thanks Mali! ❤
ලසිත් අයියා welcome back!
අයියේ flowerhorn කෙනෙක් හදන්නකෝ
Goadk lassana video ekak genawata tanks ayeye godak adareye jayawewa ❤️❤️🇱🇰🇱🇰💕🇰🇼🇰🇼 budusaranaye jesu pihitaye ❤❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ වීරයාට සහ පවුලේ සැමට 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
අර කොල්ලො ටික ග්‍රවුන්ඩ් එකේ... බෝල් කරන විදිහ දකිනකොට... මලු ගැන මොන කතාද අයියේ ... අර comment එකේ වගේ... 🐟 🐟🐟🐟 දන්නව නම් ඔයාගෙ talents ... උන්... තවත් වැඩ දාල හැඩ දාල ඉදීවි 🎉🎉🎉
හරි හුරතල්......හෙන තඩිනේ...ඒකයි ලස්සන ❤තියලා තීන තැනත් ශෝක්...relaxing..තව ටැන්කිය ලොකු කරලා ලස්සන කරන්න...
නියමයි මාලි ❤
සර් පුලුවන්නම් bowling technique කියල දෙන්නකො අපිට..🙏
Beutifull garden and fiah tank ❤🎉
supiri aiya vidio eka . hoda denumak ganna puluwann . hemadamath adareii
Tank එක ගැන ,හදන්න ගිය වියදම , maintenance , කෑම ගැන වටපිටාව ගැන full details video එකක් ඕනෙ❤
Beautiful fish tank මාලි අයියා ❤❤
මාළු එක්කෙනා එක්කෙනා ඉස්සරහට එනවා "මං ගැනත් කියන්නකෝ" කියන්න වගේ. 😁
මාරම ලස්සනයි මාලුවො ඔක්කොම❤
Your tank is very beautiful
Hello Malinga, much pleasure to see you. Keep doing your good work. Hope you can remember me. Gayan from MAX cricket academy.❤
Perth Australia..M Putha you are an expert now at managing these Choi fish. Please do continue to produce more V clips for us to see the progress of these fish & your maintanence of your large Fish Tank. Pls let us know costs to have a Tank like this..
දයාව කරැණාව තියෙන අයෙකුට පමනයි සතුන්ට අාදරය කරන්න පුලුවන් 🙏🙏🙏🙏🙏🙏🙏💛💙💜💚💚❤❤
මුදු මාළු tank එකකුත් තිබ්බනං මරු. Beautiful colors with great shapes and behaviours
තව ටික දවසකින් ෆිශ් ටෑන්ක් එකේ ලොකේශන් එක වෙනස් කරලා දැනට තියෙන ලොකේශන් එකට පොඩ්ඩක් පල්ලෙහයින් තියෙන ස්විමිං පූල් එකට තමයී දාන්න වෙන්නේ මාලි අයියේ😅
Sirawata 😂
අයියේ අයියාගේ ගේදර full video එකක් දාන්න බැයිද ?
This tank is way too small for the fish you've put in it. It's like a human living in a 6x6 room all his lifr. There shouldn't be more than 3 fish in a tank this size.
😂😂😂
True
ටැන්කීය ටිකක් ලොකු උනන්ම් හොඩයි නේද මාලි අයියෙ ❤️
මටත් ඒක හිතුණා 😊 ඒත් එතැන ඉඩ නම් මදි වගේ ලොකු කරන්න .
පිටිපස්ස ට ටිකක් තියේ බං
ආදරෙයි මාලි අයියා❤❤❤
මාලි අයියේ ඔයා තව ටික දවසක් hitiyanam ape cricket Wala 😢😢
So nice Mali ❤
Beautiful koi ❤❤❤
Good luck Mali aeya
May I know the thickness of the glass in the tank and how many liters of water it holds
Need much more space for them. Lovely
ගොඩක්ම ලස්සනයි ❤️
මම ආසම මාලුවා koi fish 😍❤️👌
මගෙත් ආසම වැඩේ මලු හදන එක එයලා අපි හැමදාම සතුටින් තියනවා❤❤❤❤❤❤❤
Malige car collection eke vidio ekak oni 🙊
i like small tetras in a huge tank with a very natural set up
Oya Nam vaddek Mali ❤
Oyage tank ekanam clean.habai oya koi fish lata oita wada godak ida ona.pau oya set ekata thiyena ida godak madhi.
Mali 😍❤
Aiye Filter eka gana danganna oni.koheda ganna thiyenne ?details denna plz
Transfer them to a bigger pond. they are too big now. you can afford even an aquarium bigger than the Zoo. All the best. consider abour a commercial aquarium that you can open for public also. Love how you care for them.
අනේ koi හදන හැටි කියලා දෙන්නකෝ❤❤❤❤
Aiye oyge tank eke wge tank ekk tmy mt tiyenne..mt ekt air stone ekk daa gnn ona terenne na.. eth ekt ona Boyu Air Pump ekk gnn oyge eke air pump eke ( W kiyda.??) ( out put.?) ( pressure kiyd.?? ) Ane mta help ekk denna please .,??
Ok I’ll tel you
ඉන්න අනිත් මාලු ටිකත් දාන්න බලන්න.ඩිස්කස් මාලූ ටිකයි මුහුදු මාලු ටිකයි💓💓💓💓
Suppar brother goodlak
Lassanai..tank eka etulata artificial plants danna honda nedda??
thanks for u r koi fishes malinga
Wowwww super sir beautiful ur fan from india
Koi හීනය ❤❤❤
tank size ekai glass eke thickness ekai kohomada aiye
Lasith malinga my favorite bowler can you show a update of your koi fish tank
Adarei Mali aiye ❤️❤️❤️
පටිට ලස්සනයි ❤
Lassanai. A
Marama lassanai ❤
Adarei maali
Thanks bro for sharing this. You are nicely maintaining your aquarium
Virayege koi pond eka.adarei mali aiye.99 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔකට කනයි දෙන්නෙක් දැම්මොත් මොකද සර්... තවත් ලස්සන වෙයි...
තව කාලයක් ටීම් එකේ හිටියා නම් ඉතිහාසය අලුතින් ලියනව කාලකණ්ණි පාලකයෝ නොදන්න අපේ වීරයෙක්
ඔයාගේ ඩිස්කස් සෙටප් එකත් දාන්න අයියා😍
Hello @Malinga.... The tank is small for those Massive Koi fishes to swim in that. They will get stressed. Please replace them to some pond if you have or construct a pond and leave them in that.
Malinga sir ane plzz mata oyagen loku hepl ekk one eka mage loku hinayak mata udauwak karanna
Coi ලට ගොඩක්ම මැච් වෙන්නෙ පොන්ඩ්..
කාප්ලා ලස්සන උඩින් බලද්දි 😌❤️
True
My cricket king 👑 malinga අයියා .
Aiya filtering system eke eda foods water clearance eka. Maintenance Eka okoma danna
මාලී ❤❤❤
Mali malut oya hadala thiyenne oyage konde wage pata pata jayawewa
very beautiful...I saw you few times in Ananda uncle's shop. I feel that the space for fish is not enough right...
99 adarei adarei ❤❤❤
ආදරෙයි මාලි අයියා
අඩේ මලි අයියා ඉන්දියාවේ නේ හිටියේ
හරිම ලස්සනයි මොනවාද දේන කෑම
Asai aiye,man idh,aiya mawa dakala athi
RR එකෙන් රෝස පාට මාලුවෙකුත් ඉල්ලන් එන්නකෝ මාලි අයියා😍😌😍😌😌
pink?
mali aiya filter system eka genath poddak kiyanawada
Lassanai man reception hall 1k hadanawa. Mage asawak thiyanawa tank 1k eka athule hadanna. 15feet diga 1k. Kohomada karanna ona.
පට්ට මාලි
Aiye the goromo looks excellent….
සුපිරි ..❤️❤️💪