Catappa leaf Treatment | කොට්ටම්බා කොළ ප්‍රතිකර්මය - In Sinhala / The Fishyflex [FHD Video]

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 247

  • @slfishparadise8352
    @slfishparadise8352 3 роки тому +4

    අනිත් අය කරන නිසා අපිත් කරේ
    ඒත් අද අපි අද හරියට දැනගත්තා
    THANK YOU 💖FISHY FLEX💖

  • @nadunchathura5284
    @nadunchathura5284 3 роки тому +3

    මම තමා ඔයාට whats app එකෙන් මෙක ඇහුවෙ පුදුමයි මෙක මට මගඇරුනා හැම විඩියො එකකම 3 සැරෙකට වඩා බලලා තියෙ ❤

  • @lathikamanthila9783
    @lathikamanthila9783 4 роки тому +4

    දානවට දැම්මා ඒත් අද හරියටම දැනගත්තා thank you our expert ❤️

  • @hasithasampath2476
    @hasithasampath2476 2 роки тому +1

    මොනවා උනත් ටිෆට්එක සුපිරී!

  • @chaminduchami2178
    @chaminduchami2178 4 роки тому +2

    Hoya hoya hitapu video ekak ..watina wistharayak labuna ❤

  • @chamindasanjeewa6428
    @chamindasanjeewa6428 2 роки тому +2

    Supiri aiye mama hama dama balanava

  • @user-dj8gb7ze1n
    @user-dj8gb7ze1n 6 місяців тому +1

    Wathura 6L wage 1 kottamba kolayk wedi weida aiye.. betta kenek inne

  • @nethminamedagama2724
    @nethminamedagama2724 4 роки тому +2

    D.I.Y Pond filter ekk hadana video ekk oneeeee

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      ඉස්සරහාට දෙන්නම් ❤

  • @F40_GAMING
    @F40_GAMING 2 роки тому +2

    අයියා සුපර් මැන් වෙලා වගේ 😄😄

  • @nafranthawoos7882
    @nafranthawoos7882 3 роки тому +2

    Podi betta tank ekekata ..podi kottamba Kola kaallak dhammama athi weidha ?

  • @raipter_freefire
    @raipter_freefire Рік тому +2

    Balloon molly care gana video ekak one

  • @kaakmadusanka5479
    @kaakmadusanka5479 3 роки тому +2

    Co2 අවශ්‍ය නැති plants ගැන vidio ekak thiyanawada?

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      අන්තිම q & a එකේ ඒක ටිකක් කතා කලා

  • @chamikahansi4874
    @chamikahansi4874 4 роки тому +1

    ඔයාගේ videos aluthen බලන්නෙ mam athathatama sahenna wadagath content thiyenne..api hithannewath national dewal

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      ගොඩක් ස්තූතියි ❤

  • @milanchamilka4163
    @milanchamilka4163 4 роки тому +1

    නියමයි හැමදාම වගේ

  • @chalakajayanga8166
    @chalakajayanga8166 Рік тому +1

    Great video ❤

  • @isurusajith3134
    @isurusajith3134 3 роки тому +2

    Good video aiya

  • @Mr_Sugiya
    @Mr_Sugiya 4 роки тому +5

    Arowana malunta kottamba kola danna puluwanda??????? 👍🐠🐠

    • @thefishyflex
      @thefishyflex  4 роки тому +1

      ඔව් පුළුවන්.. හොඳ natural setup එකක් එක්ක තරමක් use කරන්න පුලුවන් ❤

    • @thefishyflex
      @thefishyflex  4 роки тому +1

      @@මානුෂවාදීමානුෂවදි-ජ8ඩ ඉස්සරහට දාන්නම් ❤

  • @yamunawithanage140
    @yamunawithanage140 3 роки тому +1

    Tank eke watura askara malu okkoma tank eka uda enne kottamba kola demmata Kamak nedda

  • @dgemdgem4572
    @dgemdgem4572 4 роки тому +3

    Watinawa bro

  • @ahinsasewwandi2374
    @ahinsasewwandi2374 3 роки тому +1

    Ph agaya wadi krnn mnd krnn puluwn

  • @random_memes818
    @random_memes818 2 роки тому

    Goldfish lata hoda nadda.🥲kottamba kola

  • @chamikahansi4874
    @chamikahansi4874 4 роки тому +2

    Bio top setup ekak karanna

    • @thefishyflex
      @thefishyflex  4 роки тому +1

      ඉක්මනට එකක් දෙන්නම් ❤

    • @chamikahansi4874
      @chamikahansi4874 4 роки тому +1

      @@thefishyflex 😊😊

  • @kapilagamage6718
    @kapilagamage6718 4 роки тому +2

    Guppy platy molly wage malunta kottamba kola hadaida

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      Ph එක වෙනස් වූ අවස්ථා වල යොදා ගන්න පුලුවන්.. bio top setup එකකට use කරන්න පුලුවන්..අත්‍යාවශ්‍ය නැත ❤

  • @nadeejasasmika754
    @nadeejasasmika754 4 роки тому +4

    අයියේ ඔයාගෙ ටැන්කියෙ ඉන්නෙ මාලු ටික වීඩියෝ එකක් දාන්ඩකෝ අයියේ බලන්න මාලු ටික

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      විකුණන්න ඉන්න අයද හදන අයද ?

    • @nadeejasasmika754
      @nadeejasasmika754 4 роки тому +1

      අයියා හදන මාලුන්ගේ වීඩියෝ එකක් කරලා දාන්ඩකෝ අයියේ

    • @thefishyflex
      @thefishyflex  4 роки тому +1

      @@nadeejasasmika754 මගේ collection එක ටික කාලෙකට අයින් කලා.. ආයෙ ඉක්මනට පටන් ගන්නවා එතකොට දිගටම updates දෙන්නම් ❤

    • @nadeejasasmika754
      @nadeejasasmika754 4 роки тому +2

      හා හරි හරි අයියේ

    • @nadeejasasmika754
      @nadeejasasmika754 4 роки тому +2

      අයියා ලග ෆ්ලවර් හෝන්ල විකුණන්න ඉන්නවා ද

  • @TASTEwithHEART
    @TASTEwithHEART 4 роки тому +1

    Thanq about discus,,, and all

  • @nemithasathviru7475
    @nemithasathviru7475 3 роки тому +2

    Kole kapala nikan water akata dala dawasak thiyala danna deida

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Video එකේ තියෙන විදිහට කරන්න

  • @danidudewmin9894
    @danidudewmin9894 3 роки тому

    Oya ge hodadadeyak thamai comment ekakat අනිවාර්යයෙන් reply karana eka

  • @nishanb9559
    @nishanb9559 3 роки тому +1

    Kottan kola unuwathure thambala welan nathuwa danna honda nadda

  • @didulachamath9959
    @didulachamath9959 4 роки тому +2

    Wade maru ❤

  • @neranginesansala9828
    @neranginesansala9828 2 роки тому +2

    Kottamba kola wagee kos kolath gannawa needa

  • @Aravindamadusanka
    @Aravindamadusanka 3 роки тому +3

    mage moli malu and guppi malui weolanawa ai e bethak nedda 2-3 mala

  • @dewminipathirage9967
    @dewminipathirage9967 3 роки тому +1

    Aiye man kottamba kola demma 2.5 Inc endly bichir ekai
    Tiger shovelnose petsudennekui ekkka thundenam same size aulajnene

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ප්‍රශ්නයක් නෑ ටිකක් තියලා අයින් කරන්න.. වැඩිය දාන්න එපා ❤

  • @gayaninalinda5345
    @gayaninalinda5345 Рік тому +2

    Red tail catfish ට කොට්ටම්බා කොළ පාවිච්චි කරන්න පුලුවන්ද

  • @samandharmasekara4747
    @samandharmasekara4747 4 роки тому +2

    Oscar malunta kottamba use kran eka hodada?

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      අවශ්‍යතාවයක් නැහැ එයාලට..❤

  • @duz1020
    @duz1020 4 роки тому +3

    Indian armond leaf කියන්නෙත් කොට්ටම්බ කොල වලටමද? මම ඉන්නෙ Australia. මෙහෙ aquarium වල indian armond leaf කියල තියෙනවා. මෙහෙ tropical fish tank(betta, discus වගේ)පාවිච්චි කරන්න recommend කරනව water condition එක තියාගන්න.

    • @shakeelnizar7929
      @shakeelnizar7929 4 роки тому +3

      Ow brother.. kottamba, catappa, indian almond serama ekai

    • @thefishyflex
      @thefishyflex  4 роки тому +3

      උත්තරය ලැබිලා ❤

  • @monsterfish9054
    @monsterfish9054 3 роки тому +1

    Ayye nikan malu tankiyata dannada

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Video එකේ විස්තර තියෙනවා

  • @nayomijayawardana8288
    @nayomijayawardana8288 2 роки тому +1

    Snakehead tank ekata කොට්ටම්බා කොල දැම්මට කමක් නැද්ද

  • @nirvanaperera4106
    @nirvanaperera4106 4 роки тому +3

    godak watinawa bro ❤

  • @KaweeshPahesara
    @KaweeshPahesara 10 місяців тому +1

    Oscar tank ekakata catappa leaves dammata aulak nadda

    • @thefishyflex
      @thefishyflex  10 місяців тому

      ගොඩක් ph බැස්සොත් අවුල්

  • @sandukanethsilu8049
    @sandukanethsilu8049 4 роки тому +1

    Niyamayi

  • @RohanMadushanka-z9q
    @RohanMadushanka-z9q 11 місяців тому

    Arawana tank ekata me kola demmata aulak neda

  • @facts-h1k
    @facts-h1k 3 роки тому +1

    Aiya kottammba kole osscalate hodede

  • @sampathmadupa1217
    @sampathmadupa1217 3 роки тому

    .යාළුවා ඔයාගේ පිටිපස්සේ තියෙන ටෑන්ක් එකේ ෆිල්ටර් එක ගැන පොඩ්ඩක් කතා කරන්න එක හදපු හැටියෙම

  • @nethminamedagama2724
    @nethminamedagama2724 4 роки тому +2

    Carp , oscar and jaunt gurami වගේ මාලුන්ටත් දාන්න පුලුවන්ද?

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      Natural setup එකකදි use කරනවනම් හොඳයි..craps,oscar මාලුන්ට අවශ්‍යතාවයක් නෑ ❤

  • @aroshadimal2142
    @aroshadimal2142 3 роки тому +1

    ayye oyage ELEPHANT EAR BETTA male ekek keeyak wenawada

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      මසුන් මිල දී ගැනීමට හෝ මිල ගනන් දැනගැනීමට අවශ්‍ය නම් The Fishyflex Facebook page එකට සම්බන්ධ වෙන්න.. ❤

  • @funnytvsl9007
    @funnytvsl9007 3 роки тому +1

    Beta patawnta danna puluwanda ayie

  • @sadewarosh6690
    @sadewarosh6690 3 роки тому +2

    super flex

  • @dewminipathirage9967
    @dewminipathirage9967 3 роки тому

    Aiye kottamba kola thunak genawa Ada Bima wetila thiyela kottamba gahakyata heta tankiyata dannada neththam kottamba kolatika Tilak hodala dannada

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Video එකේ විස්තර කතා කරනවා

  • @malidutheekshana8163
    @malidutheekshana8163 3 роки тому

    නියමයි 👍

  • @sameeramadushanka5170
    @sameeramadushanka5170 3 роки тому +1

    Oskalata kamak nedda. Metanin blu dannada

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      හේතුවක් නැතුව බෙහෙත් දාන්න අවශ්‍ය නෑ

  • @slpethome4
    @slpethome4 3 роки тому

    giant guraminta mosambikta one nadda mage pond eke gurami , mabal catfish ekata inne ethakota anith ayatath me kola aul wena ekak nane

  • @slfishlover9155
    @slfishlover9155 4 роки тому +2

    Super ❤

  • @sadishafernandz95
    @sadishafernandz95 4 місяці тому +2

    Piranata hodaida?

  • @MayomiJayasinghe
    @MayomiJayasinghe 24 дні тому

    කොට්ටම්බ කොල යොදන ප්‍රමාණයක් තියෙනවද?

  • @gaminggag82
    @gaminggag82 2 роки тому +1

    Carp lata hoda da

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      එයාලට දාන්නෙ නෑ

  • @jayatissawm1343
    @jayatissawm1343 3 роки тому

    Ayee ballon molly lata kottamba kola danawada

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ලොකු අවශ්‍යතාවයක් නෑ ... දා ගන්න පුළුවන් ❤

  • @yasithaprasanjith5091
    @yasithaprasanjith5091 4 роки тому +1

    Ball ekata dammata kamak nadda eka kolayak

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      පොඩි කෑල්ලක් දා ගන්න..

  • @diladila831
    @diladila831 4 роки тому +1

    Caf , goggleye , goldfish , anjel , gappy, red comen , molly meyalt dammat kamk ndd

    • @thefishyflex
      @thefishyflex  4 роки тому +1

      Gold fish, red commet ඕන නෑ.. අනික් අයට ෂේප්

    • @diladila831
      @diladila831 4 роки тому +1

      Mata kiyanwd malu danta issalla වතුර පිරිසිදු krant monwd dant one kiyl

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      @@diladila831 එහෙම කරන්න දෙයක් නෑ.. හොඳ වතුර එකක් තියාගන්න ඕන.. මුල්ම පාර නම් වතුර එක ගහන්නෙ වතුර එක ගහලා දවස් දෙකක් වගේ තියලා දාන්න

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 2 роки тому +2

    ඇරවාන ,ඔස්ක ලට හොද නැද්ද

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      අවශ්‍ය නෑ ඒ අයට.. වැඩි උනතොත් හොඳක් නෑ

  • @amashidilhani1546
    @amashidilhani1546 3 роки тому +1

    Gold fishlata awlda
    aiye kottamda kola

  • @lakchithalakchitha9762
    @lakchithalakchitha9762 4 роки тому +1

    Aiye podi gurami waragawala pataunta danna hodaida

  • @fishworldaquarium2315
    @fishworldaquarium2315 3 роки тому +1

    Oscar ටත් යොදා ගන්න පුලුවන්ද?

  • @ditharadilhani4410
    @ditharadilhani4410 4 роки тому +1

    Watinawa wisthara okkoma

  • @slsenonbrogameing3507
    @slsenonbrogameing3507 4 роки тому +2

    Aye kottamba kola oscar lata hoada

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      එයාලට අවශ්‍ය නෑ මල්ලි ❤

  • @dewminipathirage9967
    @dewminipathirage9967 3 роки тому

    Mage sponge filter eke aktui kaborn thiyenawa Etika aiyn karNnada

  • @අතටඅත
    @අතටඅත 3 роки тому

    Ela ela thanks

  • @iguruproduction2359
    @iguruproduction2359 4 роки тому +1

    yalu export krnna hoda maalu mnwd?..

    • @thefishyflex
      @thefishyflex  4 роки тому +2

      Guppy,zebra,betta,molly ඔය වගේ ගොඩක් වර්ග තියෙනවා.. ඒ සම්බන්ධව ඉදිරියට සවිස්තරාත්මක video එකක් දෙන්නම් ❤

  • @ramiyashi3228
    @ramiyashi3228 3 роки тому

    molly fish pond ekakata dammta awulk nadda?

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ප්‍රශ්නයක් නෑ.. ඕනවට වඩා ph low වෙන්නත් හොඳ නෑ

  • @dinuka3373
    @dinuka3373 3 роки тому

    super 💝👍🔥

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 7 місяців тому +1

    පිලිතුරක් සපයන්න හැකිද..සුරතල් මාලු විකුනන තැනකදි ..මටකිව්ව .ඩිස්කස් මාලු හදන කොට..යම්අවස්තාවලදි මාලු ඉන්න ටැංකියෙ වතුර හීටි කලයුතුද.එමප්‍රකාසය කල තැනැත්ත මට ටැංකියට දාන හිටරයකුත් පෙන්නුව.මේ කතාව සත්‍යයද

    • @thefishyflex
      @thefishyflex  6 місяців тому +1

      ඕනම මාලුවෙක්ට ජීවත් වෙන්න පුළුවන් උෂ්ණත්ව පරාසයක් තියෙනවා.. අවම උෂ්ණත්වයෙන් පහලට එනවනම් උෂ්ණත්වය, ඒ කියන්නෙ සීතල වෙනවනම් ඒ හදන වර්ගය අනුව ඒ අයට අවශ්‍ය උෂ්ණත්වය නැවත ලබා දීමට aquarium heaters යොදාගන්නවා ❤️

  • @ihk_ima
    @ihk_ima 3 роки тому

    Kottamba kola dry krl powder ekak widiht use krnn puluwnd ayya ( project ekakata)

  • @nayanakumari8055
    @nayanakumari8055 3 роки тому +1

    ඩිස්කස්ලට දැම්මට කමක් නැද්ද ? එක පාරටම ඩිස්කස්ල ඉන්න ටැන්කියට කොට්ටම්බා කොල දැම්මට කමක් නැද්ද

  • @asankaisuru9492
    @asankaisuru9492 4 роки тому +1

    4.35 time eke inne betta koi da jathiya mokakda natnam?price kohomada bro

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      Nemo koi betta... quality අනුව ගාන වෙනස් වෙනවා ❤

    • @asankaisuru9492
      @asankaisuru9492 4 роки тому +1

      @@thefishyflex ptan ganne kiye idanda bro

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      @@asankaisuru9492 200-300 ඉඳන් උඩට ඉන්නවා

  • @subhashanamadhurangaleanma6655
    @subhashanamadhurangaleanma6655 3 роки тому +1

    අර පිටිපස්සෙ ෆිල්ටර් එක අවුට් පුට් එජ යටින් එන්න ඕනෙ
    සහ ටැංකියෙ අනික් කෙලවරට එන්න ඕනෙ

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ඇතුලෙ system එක වෙනස්.. අදහස් වලට ගොඩක් ස්තූතියි ❤

  • @hansikajeewani5350
    @hansikajeewani5350 4 роки тому +1

    Nice

  • @monsterfish9054
    @monsterfish9054 3 роки тому +1

    Nattan clean karaddi witharak dannada

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Normal දාලා තියන්න

  • @nethminamedagama2724
    @nethminamedagama2724 4 роки тому +1

    juaint gurami , carp , catfish වගෙ මාළුන්ටත් කොට්ටම්බා කොල හොදයි නේද?.
    පොන්ඩ් එකකට කොට්ටම්බා කොල දැම්මට අවුලක් නැද්ද අයියෙ...

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      අවුලක් නෑ.. ලොකු අවශ්‍යතාවයක් නෑ.. pond එක plants දාලා natural look එකට තියෙනවනම් දාගන්න..

  • @dineshruwan2914
    @dineshruwan2914 4 роки тому +2

    මඩ පොකුණ වලට හොඳයිද

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      මඩ පොකුණු වලට අවශ්‍ය නෑ.. වෙනම ඒ වෙනුවෙන් වැඩ කොටසක් කෙරෙන නිසා

  • @Gayan27
    @Gayan27 4 роки тому +2

    පිරානා ටැංකියට දැම්මට අවුලක් නෑනේ? 🙏🙏🙏🔥🙏🙏🙏❤🤔🤔🤔🤔🙏💜💚🧡💙

    • @thefishyflex
      @thefishyflex  4 роки тому +1

      අවුලක් නෑ..bio top setup එකක් ගහන්න ❤

    • @Gayan27
      @Gayan27 4 роки тому +2

      @@thefishyflex 😘🙏♥️💪🥰😍

  • @wasanthirathnayaka661
    @wasanthirathnayaka661 2 роки тому

    Aaa super man

  • @slb1915
    @slb1915 3 роки тому

    පිරානලගෙ ටැන්කි වලට කොට්ටම්බා කොල දැම්මට අව්ලක් නැද්ද

  • @lasishan232
    @lasishan232 3 роки тому +2

    Crayfish ලට දාන්න හොදද?

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      අවශ්‍ය නෑ.. දැම්මත් හොඳයි..එයාලා කයි

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 2 роки тому +1

    මං ගාව කොටයක් තිබිල ඔස්ක ඉන්න ටැංකියකට දැම්ම ඔක්කොම මැරුන😔

  • @dulangaprabath7627
    @dulangaprabath7627 3 роки тому

    Neon tetra , guppy , corycatfish මෙයාලට අව්ලක් නැද්ද

  • @gihansampath2129
    @gihansampath2129 4 роки тому +1

    මචන් සුද්දා මේ අඩි දෙකක වගේ ලොකු ජැයැම් ගුරාමියෙක් දාන්න එකපැත්තක වීදුරුවක් දාලා සිමෙන්ති ටැංකියක් ගහන්න ඕනේ අඩි 8 දිග අඩි 4 පලල අඩි 4 උස ටැංකියකට මචන් ඉස්සරහට දාන්න වීදුරුව කොච්චර ඝන කම ඕනෙද මචෝ... පොඩ්ඩක් හරියටම කියන්න පුලුවන්ද... මොකද දැනට එයා ඉන්නේ අඩි 4 සිලින්ඩරයක එක මදි එකයි මචෝ...

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      15mm වගේ දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. නැත්නම් 12mm tempered

  • @hasithachanuka2095
    @hasithachanuka2095 4 роки тому +2

    අයියේ කාෆ්ලා ගෝල්ඩ් ෆිෂ් ඉන්න ටැංකියකට කොට්ටම්බා කොල දැන්මට ප්‍රශ්නයක් නැද්ද ?

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      එයාලටනම් අවශ්‍යතාවයක් නෑ

    • @oshadadananjaya
      @oshadadananjaya 2 роки тому

      @@thefishyflex coral sand dala ph ek ගානට දාගන්න ගමන්. කොට්ටම්බා කොල පොකුනට දැම්මොත් අවුලක් නැද්ද අයියා

  • @musikclube2222
    @musikclube2222 3 роки тому +1

    Mono fishlata dammata kmk nedda?

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      එයාලට අවශ්‍ය ph එක බලලා දාන්න..

    • @musikclube2222
      @musikclube2222 3 роки тому +1

      Hari

  • @LithumLakyuru
    @LithumLakyuru 3 роки тому +1

    100% සාර්ථක යි

  • @hirunadilmith390
    @hirunadilmith390 4 роки тому +6

    Oscar මාලුන්ට කොට්ටම්බ කොල දැම්මට කමක් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      Oscar මාලුන්ට නම් ලොකු අවශ්‍ය තාවයක් නෑ.. ❤

    • @hirunadilmith390
      @hirunadilmith390 4 роки тому +1

      @@thefishyflex උන්ගෙ වරල් දියවෙලා..

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      @@මානුෂවාදීමානුෂවදි-ජ8ඩ අත්‍යවශ්‍ය නැහැ.. නමුත් පාවිච්චි කරන්න පුළුවන් ❤

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      @@hirunadilmith390 වරල් ගොඩක් දියවෙලානම් බෙහෙත් වලට යන්න වෙනවා.. WhatsApp 0754910654 ❤

    • @nethminamedagama2724
      @nethminamedagama2724 4 роки тому +1

      @@thefishyflex aiya me oyage number ekd 0754910654

  • @sldreamofficial303
    @sldreamofficial303 3 роки тому +1

    ඔස්කාට හොදද අය්යෙ

  • @ahinsasewwandi2374
    @ahinsasewwandi2374 3 роки тому

    White spots walata hondai d

  • @shammi8861
    @shammi8861 3 роки тому

    අයියේ ෆිල්ටර්ස් ටිකක් ලොකු ටැංකියක breeding karanna බැරි ද අඩි 4ක් දිග අඩි 2ක් පළල සිමෙන්ති ටැංකියක 🤔

  • @kethakadaladawaththa2545
    @kethakadaladawaththa2545 4 роки тому +2

    Bro oscar tanki kadnawada

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      මාලුවගේ Size එක සහා දාලා ඉන්න ටැංකි ඉඩ කඩ මත තීරණය වෙන්නෙ ඒක ❤

    • @kethakadaladawaththa2545
      @kethakadaladawaththa2545 4 роки тому +2

      Mama mge oscar tank ekata 4mm glass Dala thiyenne oscarla 12k innwa un lokuwenakota aulweida

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      @@kethakadaladawaththa2545 ඔව් අවුල් වෙනවා ගොඩක් ලොකු වෙනකන් තියනවනම් ❤

    • @kethakadaladawaththa2545
      @kethakadaladawaththa2545 4 роки тому +2

      එත් මගේ යලුවෙක් උපරිම ලොකු වෙච්ච ඔස්කාල 19 දලාඉන්නවා 4mm glass tank ekaka..

    • @thefishyflex
      @thefishyflex  4 роки тому

      @@kethakadaladawaththa2545 කරලා බලන්න ආස නම් දාලා බලන්න පුළුවන් නමුත් හදිසියේ වත් glass crack එකක් උනොත් සත්තු ටික අපරාදෙ.. උපරිම ලොකු oscar කියන්නෙ අඩුම 1feet-1.5feet අතරෙ වෙන්න ඕන.. ඒ තරමෙ අය 19 ක් ඉන්න නම් ලොකු ටැංකියක් ඕන.. එතනදි 4mm glass කියන්නෙ හදන පරක්කුවට කැඩෙන thicknes එකක්.. ❤

  • @yasmikarandaya9908
    @yasmikarandaya9908 2 роки тому

    මම මෙච්චර කල් කොට්ටන් කොල දැම්මෙ පාට ලස්සන හින්දා

  • @funnytvsl9007
    @funnytvsl9007 3 роки тому +1

    අය්යෙ වෙලිච්ච කොලද දාන්නෙ නත්නම් වෙලිච්ච කොලද දාන්නෙ

  • @sithumweerathunghe6519
    @sithumweerathunghe6519 3 роки тому +1

    👌 , අයියේ මෙතිලින් බ්ලූ දාල තියන වතුරට කොට්ටම්බ කොළ දැම්මොත් අවුල්ද

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      බෙහෙත් දාපු හේතුව ?

    • @sithumweerathunghe6519
      @sithumweerathunghe6519 3 роки тому +1

      @@thefishyflex tigerbarb බිත්තර පුස්කනවට දැම්මෙ අයියේ,දැන් පැටව් ඉන්නෙත් ඒ වතුරෙමයි

  • @isuruaravinda1464
    @isuruaravinda1464 3 роки тому +1

    ඔස්කා පැටව්න්ට කරාට කමක් නැද්ද?

  • @madusankakumara7559
    @madusankakumara7559 3 роки тому

    Oskalat aulk nedda

  • @himashasadew8938
    @himashasadew8938 4 роки тому +3

  • @jayanathc5815
    @jayanathc5815 4 роки тому +2

    කොට්ටම්බා කොල මම සාරි ගප්පින්ට දානො