Uthum sri saddarmaya jeevithaya ta mana pihitak bawa awaboda we . Pin wath oba wahansela denamata mage namaskaraya wewa !! Theruwan saranai pin wath swamin wahansela ta
Prasna katada naththe mata inna thanath nathi una mama kuliyata inne eth amma amathaka kale naha demapiyanta adare dipan ubata hariyai kiriuthuranna ❤❤
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු
මම හිතන්නේ මේ වැඩසටහන බලන අය සියලු දෙනා කල්යාන මිතුරන් ❤
Sadu sadu sadu
Pp
Sadu sadu sadu 🙏🙏
Sadu sadu
අනේ මේ ධර්මය මොනතරම් සුන්දරද..වහ වහා මේ ධර්මය පුරුදු කරගෙන සතුටින් ජීවත් වෙන්නට වාසනාව ලැබේවා!!!
Mona tharam sundara dharmayakda.me darma Margaye gamankara sasaradukin mideemata vasanawa labewa 🙏🙏🙏
මගේ කරුමයක් ද දන්නේ නැහැ ඇත්තටම මටනම් කීසීම සතුටක් නැහැ මේ බන මගේ හිත හදාගන්න හේතුව ක්ම වේවා නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏
මටත් එහෙමයි😢 හැමෝගෙම සිත් සතුටින් පිරේවා🙏🙏🙏
Matah ehemamai😊
Me too
@@bg2195 kramayak thiyanawa
ස්වාමීන් වහන්ස අවසරයි 🙏 මට වයස අවුරුදු 18, මම ඔබවහන්සේගේ දේශනාවන්ට නිතර ශ්‍රවනය කරනවා 🙏 ඇත්තෙන්ම මම සමරිසි පුද්ගලයෙක් , මම දැකල තියෙනව ගොඩක් අපේ බෞද්ධ අය මම වගේ පුද්ගලයින්ට බනිනවා ,ඇත්තෙන්ම මට තේරුම් ගන්න බෑ මොකද්ද හරි වැරදි කියලා ,ඔබවහන්සේට හැකිනම් මේ පිලිබදව කරුනාවෙන් අදහස් දක්වනු මැනවි 🙏🙏🙏 ඔබ වහන්සේ මේ තරුණ අපි වෙනුවෙන් කරන මේ දර්ම දේශනාවලට ගොඩක් ස්ත්තූයි 🙏🙏🙏
සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස ඔබ වහන්සේලාගේ දෙපා අභියස මාගේ වන්දනාව වේවා සුන්දර දහම් පද අසා මගේ සිත ආලෝකමත් වුනා සියලු සත්වයන්ට මේ සුන්දර දහම් පද අසන්ට ලැබේවා 🙏🙏🙏
😊
😊😊
😊
😊😊
😊
නොසන්සුන් සිත ඉක්මනින් වෙනස් වෙන මේ සිත සුව පත් කරන මේඅමා දහම් දිව්‍යමය ඔසුව ගෙනෙන පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට දීර්ඝායුෂ සම්පත්තියම නිරන්තරයෙන් ලැබේවා .......🎉🎉🎉🎉🙏🙏🙏❤
%&%%%&*%❤&**
🙏නමෝ බුද්ධාය!☸️
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පලමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ...
සාදු සාදු සාදු
අපි ගැන අනුකම්පාවෙන් මේ දහම් දේශනා කළ ඔබ වහන්සේලාට උතුම් වූ චතුරාර්‍යා සත්‍යයම අවබෝධ වේවා...තෙරුවන් සරණයි ! 🙏🙏🙏
සාධු... සාධු... සාධු... පිංවත් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේලා දෙනමට මාගේ නමස්කාරම වේවා! ❤
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය
පිංවත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!
නමෝ බුද්ධාය 🙏
මේ අශිර්වාදය හැමෝගෙම නිරෝගී භාවයට හේතූ වාසනා වේවා🌹🙏🙏🙏
😊
😊
මේ ලොකේ හිතක් සුන්දර කරන යම් දෙයක් වේද ඒ මගේ බග්‍යවතුන් වහන්සෙගේ ශ්‍රි සත් දර්මයමයි 🙏🙏🌸🌸
සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏💝බුදු සරණයි !!!💗❤සියලු සත්වයෝ සිත් සතුටින් ජීවත් වන ඇත්තෝ වෙත්වා!!!🙏🙏🙏💝
Buddarathnayata
Dammarathnayata
Sangarathnayata
Maga namaskaraya
Wawa
සාදු සාදු ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 0:55
ඔබවහන්සේලා නිසා මේ ජිවිතේ ලැබෙන සතුට .
පලවනුවත් දෙවනුත්වත් තෙවනනුවත් නමස්කාර වෙවා
සාදු සාදු සාදු!!!
පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!
නුදුරේදීම චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා!
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
උත්තම ස්වාමීන්වහන්සේලාට නිවන් සුවයම ලැබේවා🙏🙏🙏
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමටම
🙏🙏🙏🌻🌻🌻
ලස්සනට සිත් තබාගෙන ඉන්න අයටත් ලස්සනට තියාගන්න ඔන අයටත් ලස්සනට සිත තබාගන්නට වටිනා ලස්සන දහමි ඔවදනක්
සිතේ සතුට සියලු දෙනාට ඇතිවෙිවා!
හරිම ලස්සනයි මේ බණ ටික 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේලාට මේ පින නිවන පිනිස වේවා!!!මගේ සිත තුල මේ දහම් පර්‍යායන් සුරැකේවා!!!!
ඔබ වහන්සේලාට මල් තියලා වදින්න ඔනේ මෙි ගිහි ජිවිතේන් නිදහස් වෙලා පැවිදි වුන එකට.අපි දහ දුක් විදිනවා මෙි ගිහි ජිවිතේ ඉදගෙන.කිසිම නිදහක් නැ.උදේ නැගිට වෙලාවෙි ඉදලා නිදාගන්න කමිම වැඩ වැඩ ඉවරයක් නැ
පින්වත් ඔබ වහන්සේලා දෙනමටම නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා
බුදුපියානන් වහන්සෙ දෙසු මෙම නිර්මල බුදු දහම සදාකල් පවතිවා!ලොව සිටිනා සියළුම සත්වයන් නිදුක් වේවා! 🙏🏻🙏🏻🙏🏻
ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නා අසපුවාසි සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌺🌺🌺
අපගේ සිත් සතුටින් පිරේවා සද්ධර්මය ශ්‍රවණයට නිරතුරුවම වාසනාව ලැබේවා🙏🙏🙏තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏 ඔබවහන්සේලාට නිවන් සුව බොහෝ දුර නොවේවා🙏 නමෝ බුද්ධාය🌼🙏🙏🙏🌼
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය බුදු වදින්න වදාල උතුම් ශ්‍රී සද්ධර්මය ටද එය අපට දේශනා කරන පින්වත් අපගේ ආර්ය සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ මාගේ ගවුරවනීය නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌷
ගොඩක් වටින , හරිම ලස්සනට දහම් කරුනු අපේ ජීවිතේට ගලපලා අපට පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සෞම්‍ය හදවත් ඇත්තන් ස0සාරේ පුරාවට මගෙ ඇසුරට හමුවේවා!!🙏🙏🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා! ඔබ වහන්සේට .
පිංවත් ස්වාමින්වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 නමෝ බුද්ධාය🙏🙏
සාධු සාධු සාධු .නමෝබුද්ධාය ..උතුම් තෙරුවණට මාගේ උත්තම නමස්කාරය වේවා ..පින්වත් ඔබවහන්සේලාට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි .මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා 🙏🙏🙏🙏🌸🌸
සිතට ගොඩක් සැනසීමක් ලැබෙනවා ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා
සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏 සත්පුරුෂයන් වහන්සේලා නිදූක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏🙏
ඔබ වහන්සේලා පතන යම් පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා !🙏🙏🙏
මේ පින්වත් ස්වාමීන් වහන්සේ ලා බිහිකල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් සියලු ස්වාමීන් වහන්සේ ලා ටත් නමස්කාර වේවා
වැඩසටහන පුරාවටත් සතුට පිරිලා😇
ජොබ් එක එපා වෙලා යනවද නැද්ද කියලා ප්‍රශ්නෙක ඉන්නකොට මේ බන පදෙන් ඒ ප්‍රශ්නෙට විසදුමක් ලැබුනා.ගොඩක් සතුටුයි හැමදාම අහන්න හිතෙනවා.
Oba wahanselata apage hith me tharam sanasanawata bohomayak pin .sadu sadu sadu 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඇත්තටම කොයිතරම් සුන්දරද මේ ධර්මය මෙය ඇසීමෙන් මම ඉමහත් සතුටක් ලැබුවා ඔබවහන්සේලා දෙනාටම ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 මේ පින ඔබවහන්සේලාට නිවන් පිණිසම හේතු වෙවා🙏🙏🙏🙏🙏 ස්තූතියි තෙරුවන් සරණයි
හැමොගේම සිත සුවපත් වෙිවා තෙරුවන් සරනයි හමුදුරුවනේ සාදු සාදු සාදු
අවසරයි ස්වාමින් වහන්ස නීරෝගී සුවය ලැබේවා සාදූ❗සාදු❗සාදු❗
පුදුම සැනසුමක් දැනෙන වදන් පෙළගැස්මක්. ඔබ වහන්සේලාට සදා සැනසුම් සහිත නිවනම ලැබේවා!🙏🙏🙏
සියලු සත්ත්වයන් නිදුක් නිරොගි වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ලා දෙනමට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේලාට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🌹🙏
සාදු ! සාදු !! සාදු !!! බොහෝම පින් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේලා නිදුක් වෙත්වා..!! නිරෝගී වෙත්වා..!! සුවපත් වෙත්වා..!! දීර්ඝායුෂ ලබත්වා..!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏
Qqqqqa
හරිම සැනසිමක් දැනෙනවා මේ නිර්මල සද්ධර්මය අසන විට 🙏 ඔබ වහන්සේ දෙනමට නමස්කාර වේවා...!!!! නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...!!!!
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...ධර්ම දේශනාව අතර ඇසෙන music එක නම් බාධාවක්
Theruwan saranai ape හාමුදුරුවෝ depalata.දීර්ඝ ආයුෂ ලැබේවා .මෙවැනි ධර්ම දේශනා කිරීමට sakthiya ධෛර්යය ලැබේවා
සාදු සාදු සාදූ.....
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගේ සිතුවිලි යහපත් වේවා
මේ උතුම් ධර්ම දේශනාවේ ආනිසංසයෙන් ඔබ වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා නිවන් දකිත්වා මටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවද දිර්ඝාව ලැබිලා මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න වාසනාව උදාවේවා,
oba wahanselata theruwan
saranai soma suwamin..
wahanse wagemai 🙏🙏🙏
පුජණිය වන්දණීය පින්වත් ස්මින්වහන්සේලා දෙනමටම මගේ උත්තමාන්ග නමස්කාය වේවා සාදු 🙏සාදු🙏 සාදු 🙏
Ape hita gana therum ganna puluwnne me bana pada srawnaya kranakota. Oba whnselata niduk nirogi dirgausa labewa. Sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🐵🐵 2:00
පින්වත් අහිංසක ඔබ වහන්සේලා දැකීම පවා හිත සතුටු කරනවා ..🙏🙏🙏
නමෝබුද්ධාය🙏 පින්වත්සොවාමින්වහන්සේලත් සියලුසත්වයෝත් සුවපත්වෙත්වා🙏 සාදුඃ සාදුඃ සාදුඃ🙏❤
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදූ
Namo Buddhaya 🙏🙏🙏
🙏ධර්මයම අවබෝධ වේවා!🙏තෙරුවන් සරණයි 🙏
ස්වාමීනී.. පසුගිය දින කීපයේ මා විශාල ප්‍රශ්නයක පැටලී සිටියා.. දවස් දෙකක් තිස්සේ එක එක්කෙනාගේ අදහස් උදහස් වලින් මාගේ සිත තව තවත් පහතට වැටී ගියා ඒ අතර තුර අහම්බෙන් ඔබ වහන්සේලාගේ දේශනයක් මං අසා සිටියා.. දවස් ගානක් විදවපු පීඩනේ මිදිමට හැකි උනේ එය ස්‍රවනය කිරීමෙනී... ප්‍රශ්නයට උත්තරය පහසුවෙන්ම සොයා ගන්න ලැබුනා.. ස්තූති ඔබ වහන්සේලා හට.....නිතර දහම් සරන යමි.. තෙරුවන් සරනයි 🙏🙏
බොහොම පින් 🙏
ස්වාමින් වහන්සේලා දෙනමට තෙරුවන් සරණයි !
සිත සුවපත් කරන මේ ධර්ම දේශනාවේන් මගේ හිත නිදහස් වෙමින් සතුටුයි ඉන්න ලැබේවා පින් වත් ස්වමින් වහාන්සේලා දෙනමට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏
අංක 9 ....කියපු හැමදේම හරි මිස් .ඔබටත් විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....❤️🙏🙏🙏
සාධූ...සාධූ...සාධූ...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏
ජීවත් වෙද්දී මේ ඔවදන් ටික ගොඩක් වටිනවා ඔබවහන්සේලා දෙපලටත් නමෝ බුද්ධාය 🙏❤
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සලාට . සාදු සාදු සාදු 🙏🙏🙏🙏 .🙏
පින්වත් ස්වාමීන් වහන්සේlata mage නමස්කාර වේවා 🙏🙏🙏 theruwan sarani
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඔබවහන්සේලාට දීර්ඝායුශ ලැබේවා.. තෙරුවන් සරණයි 🪷🙏🪷🙏🪷
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
🙏🙏🙏
බොහොම පින් තෙරුවන් සරනයි
ඔබ වහන්සේලා නිදුකින්ම වෙසෙත්වා.. සාදු සාදු සාදු ....!!
Sadu sadu sadu suwamin wahansa
සාදු සාදු.....🙏🙏
උතුම් theruvan ගුණ බලයෙන් .Ane mage සිතේ kiliti සිතුවිලි duru වේවා.සියලු දෙනාටම එසේම වේවා.
🙏🙏🙏සාදු සාදු සාදු
මගේ හිත සෑදේවා.. දුක නැති වෙත්වා..
🙏🏻🙏🏻🙏🏻... හිතට ලොකු සැනසීමක් 🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ❤
Uthum sri saddarmaya jeevithaya ta mana pihitak bawa awaboda we
. Pin wath oba wahansela denamata mage namaskaraya wewa !! Theruwan saranai pin wath swamin wahansela ta
Prasna katada naththe mata inna thanath nathi una mama kuliyata inne eth amma amathaka kale naha demapiyanta adare dipan ubata hariyai kiriuthuranna ❤❤
මටත් ඉක්මනින් සිතේ සතුට ලැබේවා
Taruwan saranai
🙏🙏🙏 ගොඩාක් වට්නා ඨර්ම සාකච්ඡාවක්
ගොඩක් ස්තූතියිස්වාමීන් වහන්ස 🙏🙏
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
අනේ අපේ සොවාමින් වහාන්ස මේ දේවල් පුරුදු කරන්නයි අමරු . 🙏🙏🙏🙏🙏 ලස්සනයි සොවමින් වහන්සේ බනදේශනාව
සාදූ සාදූ සාදූ 🍃
මාගෙ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා.. 🙏🙏🙏🪷🪷🪷🪷
ඉස්තුතියි සුවාමින් වහන්සේ දෙනමටම…
සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻