Dear Thero, My wife and I together with a friend met you and spent a day talking to you at the Bambalapitiya Pansala/temple. At that time we observed your potential and we , wish you will achieve your goal. I AM A HINDU HENCE I am obligated to wish God's blessings to you in your spiritual journey .
සාදු සාදු සාදු!!
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ගේ උත්තම බුද මග විද්‍යමාන කර දුන් ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත මා දොහොත් මුදුන් දී නමස්කාර කරමි.
සාදු සාදු සාදු....
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට හැකියාවක් තිබේ නම් නිවන් දකිමු ස්වාමීන් වහන්සේව එක් වරක් හෝ මුණගැසී බලන්න උන්වහන්සේ හිමාලයේ සිටි රිද්ධිවඩන ලද මහා සෘෂිවරයෙක් සහ මෙහි වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ ධර්ම මාර්ගය ඉතාම ප්‍රායෝගිකව දේශනා කරන උත්තම ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මුණගැසුණොත් ඔබ වහන්සේ ගමන් කරන ධර්ම මාර්ගයට මහා පිටිවහලක් වේවි උන්වහන්සේ
හයියෝ කොයි ලොවද ඉන්නෙ නිවන් දකිමු කියල ඉන්නෙ ගිහියෙක් ෆැමිලි එකක් තියෙන කෙනෙක් කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගෙ පිටුවට ගිහිල්ලා වැඩි විස්තර බලා ගන්න එයා හමු වෙලා උපදෙස් ගත්තොත් නිවන කෙසේ වෙතත් අපායගාමී වෙන්න පුළුවන්
රිෂිවරුන් කියන්නෙ ධ්‍යාන ලාභීන්... පස්වග මහනුන් වගේ...ඒ අයටත් කළ හැකි යම් යම් ප්රාතිහාර්ය තියෙනවා...නමුත් ඒ අය මග ඵල ලබා, අරහත් ඵලයෙන් නිවන් දකින්නෙ නැහැ... ඒකයි වෙනස...
😂😂😂
@@chenithransan869 අපාගත වෙන්න පුලුවන නිවන් දකිමුගෙ බණ අසා😹😂😹
නිර්වානාවබෝදය ලැබේවා හාමුදුරුවනේ ❤🎉
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස !!!! 🙏🙏🙏
Dear Thero, My wife and I together with a friend met you and spent a day talking to you at the Bambalapitiya Pansala/temple. At that time we observed your potential and we , wish you will achieve your goal. I AM A HINDU HENCE I am obligated to wish God's blessings to you in your spiritual journey .
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ස්වාම්න් වහන්සේ නේ මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ වැඩ සටහනට සම්බන්ධ වෙන්න පුලුවන් ආකාරය පිලිබදව උපදෙසක් ලබා දෙන්න
Sadu sadu sadu pinwath Swameenwahanseta mage namaskaraya wewa theruwan saranai
Gavravaneeya Suvamen Vahansa.. Namaskara Veva. 🙏🙏🙏
සාදු 🎉 සාදු 🎉 සාදු 🎉
Sadhu sadhu sadhu 🙏 🙏 🙏
sadu sadu sadu deergayu wewa kalyanamithrayan wahansa. sadu theruwan saranai.sadu sadu sadu.
ලොකයේ බලවත්ම ස්ථානය රට වර්තමාන ලංකාව මිට වඩා වෙන කොහෙවත් නැ ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් අපෙන් ගියපු අය
අත්තුක්කන්සන දේශනා....කල්පනාවෙන් ශ්‍රවණය කරන්න
ඒ කිව්වෙ?
@simplehacks223 ඒක තමා කියලා තියෙන්නේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai oba wahanseta
SAMBUDDHA SASANAYATA THERUWAN SARANAI
🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu...sadu...sadu....
🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
බණට මොකුත් කියනවා නෙවෙයි මේ.
මේ කන්ද තියෙන්නෙ ඉනිදියාවේ නෙවෙයි. ටිබෙට් වල නිරිත දිග කොටසට තමයි අයිති මේ කන්ද. එවරස්ට් කන්ද කයිලාශ කූට කන්දට වඩා 2000m ක් උසින් වැඩියි එවරස්ට් අටදාස් ගානක් මේ කන්ද හයදාස් ගානක්. පුදුමේ තමයි එවරස්ට් කන්ද නැගපු ලෝකේ සුපිරි එක වැඩ්ඩෙක්ටවත් මේ කන්ද නැඟගන්න බැරිවෙලා තියෙනවා. කන්ද නැග්ගා කියලා එක්කෙනයි වාර්තාවෙලා තියෙන්නේ මේ වෙනකන් ඒ අවුරුදු 900ට කලින් යෝගී වරයෙක්.
විශ්වයේ accsess එක තියෙන්නෙ මේ කන්ද හරහා කියලා කියනවා ගොඩක් අය. තව දෙයක් මේ කන්දේ peak එක පේන මානෙට ගියාම පැයක් ඇතුලත සතියකින් වයසට යනවා කියලා කියනවා. මේක experience කරලා තියෙන්නෙ camp ගහගෙන හිටිය අය.(නියපොතු කොන්ඩ වැවුන විදිහෙන්) ගොඩක් යෝගීන් කියන්නේ දිව්‍යලෝකෙට යන පාර තියෙන්නෙ මෙතනින් කියලා. රුසියන් පුරාවිද්‍යාඥයෙක් කියලා තියෙනවා මේ කන්ද ඇතුල හිස් කියලා. එයාලගේ භෞතික විද්‍යා නියමයන් වලට මේ කන්දෙ තියෙන දේවල් අහුවෙන් නෑ කියලා. එයාම කල්පිතයක් ඉදිරිපත් කරලා තියෙනවලු සමස්ථ මනුෂ්‍ය වර්ගයාගේම ජාන ආරම්භ උනේ මෙතනින් කියලා.මේක හරි පුදුම කන්දක්.
🎉🎉🎉🎉🎉🎉🎉🎉
අලුන් කෙනෙක්. නරකක් නොකිවට අහන අය පරිස්සමෙන්
ඔයාට අලුත් ...අවුරුදු ගනනාවක දේශනා තියේ බලන්න පොඩ්ඩක්
දේසනාව ඔබ වහාන්සේ ගැන නේද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කයිලාෂ් කියන්නේ ශිව දෙවියන් ජීවමානව වැඩ ඉන්න කදු මුදුන.. විශ්වයේ ප්‍රබලම ස්ථානය ❤ හාමුදුරුවන් ඒ කියපු කෙනාගේ නම දිරේන්දු ක්රිෂ්ණ සාස්ත්‍රි . ඉන්නේ ඉන්දියාවේ භාගේෂර් දාම් වල. හනුමාන් දෙවියන්ගෙන් වරමක් ගනපු කෙනෙක්.. කාරණය කියලා කථා කරන්නේ. කුණ්ඩලීනි ශක්තිය උපරිම තලයට අවදි කරපු මනුස්සයෙක්. ජනාධිපති මෝදි බලයේ ඉන්න ආශිර්වාද ගන්නෙත් එයාගෙන්. ඉන්දියාවේ විශාලතම රාම් මන්දිරය හැදෙව්වෙත් එයා තමයි ❤
කොහොමද එච්චර විස්තර දන්නෙ .අපිට එහෙ යන්න පුළුවන් ද
විශ්වයේ බලවත්ම ස්ථානය රුවන්වැලි මහාසෑය
❤🙏
🙏🙏🙏💎☸️💎🙏🙏🙏
හිමාලයක් කොහේද ඉන්දියාවෙ. පොත් පත් කියවන්න හොඳට.
Donky devil 😈 belivers
Aekane monawada me kiyawanne
Metha Metta Metta venerable sir I
බොරුව උනත් ඇත්ත වගේ කියනවානේ ඒකනේ මෙච්චර මිනිස්සු අහන් ඉන්නේ
🐷devil 😈 belivers.
Parissamvenda putha
එතුමා දෙන කමටහන් ගැඹුරැ ධර්මතාවක් .
හිමාලය නෙමෙයි..හිමවතය
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
මේ හින්දු සාහිත්‍යයත් එක්ක බෞද්ධ සාහිත්‍යය කලවම් කරගෙනනේ 🤷🙄
දඹදිව කොහෙද හිමාලයක්… ඒක තියෙන්නේ මහමේරුවට දකුණින් නීල මහා සාගරයේ ජම්බුද්වීපයට උතුරින්.
ඒකෙ තියන කදු හිම කදු නෙමෙයි ඔය ඉන්දියාවෙ පෙන්වනව වගේ 🤭😅🙏
🤍🤍🤍
Me hamuduruwo harima paw, abidarmaya egenagena nehe 😢😢😢😢
Parissamvenda putha
මං පොර ජාතකය 😢😢😢
parissanwena putha
🙏🌺🙏🌺🙏🌺
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏