Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට අවුරුදු 20 යි 21 මේ මාසේ ලබනවා.. සතියක් ඉදන් හැමදාම ඔබ වහන්සේගේ බණ දේශනා ඇහුම් කම් දෙනවා. උදේ නැගිට්ට ගමන්.. දවසම නිදහස්.. නමෝ බුද්ධාය ❤🙏
Matath 18
පින්වත් වාසනාවන්ත දරුවෙක් ඔබ 🙏❤ යහලුවන්වත් යහමගට යොමු කරන්න පුතේ.
🙏🙏
පින් කරපු ලමයෙක් ඔයා
@@RuwanMaduranga-b4poa.......................................................................................................😂
ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙකුට හිත නිවා ගන්නන්ම් ධර්මය තමයි හොදම බෙහෙත. ධර්මය අහනකොට හැම වෙලේම තමන්ගෙ වැරදි හදාගන්න බලන්න අනුන්ගේ වැරදි දකින්නෙ නැතුව.ඔබ වහන්සේට ගොඩක් පින් අත්වේවා. අපේ හිත් නිවනවට
යාලුවනේ දිනපතා උදේට රෑට නිදාගන්න කලින් මෛත්‍රී භාවනාව වඩන්න🙂එත්කොට සිත සන්සුන් කරනවා වගේම මනසත් දියුණු වෙන්න උපකාරී වෙනවා.මෛත්‍රී භාවනාව වැඩීමෙන් මහත් පල මහානිසංස ලැබෙනවා🙂සැම දෙනා කෙරෙහිම මෛත්‍රී භාවයක් ඇති වෙනවා😌මාත් භාවනාව වඩන නිසා කියන්නෙ කරල බලන්න ඕගොල්ලොත්.බුදුසරණයිඔයාට .සියලු සත්වයෝ නිදුක් වෙත්වා🙏🙏🙏🙏
5 p1
@@ChampikaSriyaniMahanamaප්😊ඌය්ඉ❤ඉ❤
Ar❤@@ChampikaSriyaniMahanama
මමත් කේන්තිය නිසා ගොඩක් මානසිකව වැටිය හිටියේ ස්වාමීන් වහන්ස.අහම්බෙන් මේ බන ටික මගේ පිනකට ලැබුනා.අවසානයේ මගේ හිත ගොඩක් සැහැල්ලු උනා.දැං මම ගොඩක් සතුටින් ..ඔබ වහන්සේට උතුම් නිවනම ලැබීමට මේ පින සමාජ සේවය හේතු වාසනා වේවා.. සාදු සාදු..
මමත් ඔබවහන්සේගේ සියඵම දේශනා ශ්‍රවනය කිරිම කරන අතර මා වඩාත්ම කැමති බොසත් කතා ඇසුරින් කරන දේශනා වලටය කතා තුලින් අසන ධර්මය දිගු කාලයක් මතකයේ රැදෙන නිසාඔබවහන්සේ නිදුක්වේවා නිරෝගි වේවා සුවපත්වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🪷 🪷🪷🌼🌼🌼🌻🌻🌻 මාගේ දරුවන් දෙදෙනාට සත්පුරුෂ ඇසුරම ලැබේවා අසත් පුරුෂයෝ දුරැවේවා සාදූ සාදූ 🙏🙏🙏🙏 කල්යාන මිතුරන් ඇසුර ලැබේවා සාදූ සාදූ 🙏🙏🙏 මාගේ දරුවන් දෙදෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏 මම ද සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🪷 🪷🪷🌻🌻🌻
සිත සුවපත් කරනවාට ඔබ වහන්සේ ඇතුලු සාසනය රකිනා සියලු දෙනාටම නිර්වාණය ලැබීමට මේ පිං හේතු කාරනා ලැබේවා
මට අවුරුදු 19 යි සමහර වෙලාවට දුවන හිත එක්තැන් කරගන්න ඉක්මනට එන්නෙ අපෙ ස්වාමීන් වහන්සේ හොයාගෙන.ගොඩාක් පින් ස්වාමීන් වහන්ස.මුලු හිතම නිදහස් 🙏🙏 සාදූ සාදූ සාදූ
වටිනා බණ පදයක්. මේ බණ පද ඇහුවම කේන්තිය හිරු දුටු පිණි මෙන් නැතිව ගියා.
මට ගොඩක් වැඩ තිබුනත් මෙි විඩිෝ එක අහන්න ගත්ත වෙිලාවෙි ඉදන් ඉවර වෙනකං ඇහුවෙි උදාහරණ සහිතව කතා මගින් අපේ හාමුදුරුවන් වහන්සේ කියා දෙන හැටි ගොඩක් වටිනවා .මට සැහෙන්න කෙන්ති යන කෙනෙක්.මම හිතලා එක අඩු කරන්න හිතනා.ඒ යන මාර්ගය ට ඔබ වහන්සේ ගේ මෙි ධර්ම දේශනාව මට මහා සිසිලසක්
රාගය කියන්නේ ගින්නක් ද්වෙෂය කියන්නේ ගින්නක් මොහය කියන්නේ ගින්නක් තමා තුළ පොඩ්ඩක් තිබිබත් ගොඩක් තිබිබත් එය තමාව නසනවාමයි.එ උතූමි තිසරණට මාගේ ජීවිතය පූජා වෙවා🙏🙏🙏🌼🙏🙏🙏
අපගේ ස්වාමීන්වහන්සේට අපමණ පින් 🙏🌺 අහස් ගව්ව නාලිකාවට දිනෙන් දින වැඩි දියුණු වේවා. මේ ධර්මය අසා අපේ කෙලෙස් ගිනි නිවේවා 🙏🌺
Theruwan saranai ape hamudurwane
සත්‍ය අවබෝධ කරගෙන නිවන් සුව පිණිස මෙම පින්බර ධර්ම දානමය පුණ්‍ය කර්මය දේශනා කල පින්බර ස්වාමීන් වහන්සේට ඇතුලුව සියලුම සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගී සුව පය්වෙත්වා සුව පත් වෙත්වා 😅
යාලුවනේ පුලුවන්නම් රැ නින්දට කලින් අපේ හාමුදුරුවන්ගේ බණ පදයක් අහල නින්දට යන්න. 🙏🙏💆♂️
අහන් ඉන්න ආසයි.. දිනපතා ආහාර ගන්නා පුරුද්දක් ලෙස, දිනපතා ඔබ වහන්සේගේ බන කතාවල් අහනවාමයි
ඔබවහන්සේගෙ ධර්ම සන්නිවේදන හැකියාව ඉහළයි... තෙරුවන්සරණයි
මගේ හිතත් පාලනය කරගන්න බැරි තරම් කේන්තියකින් තිබුනේ තතාගත සම්බුදුරජානන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා හිත ගොඩක් හදාගන්න පුලුවන් උනා ඔබ වහන්සේට අපමන පිං අයිති වේවා ගොඩක් මිනිස්සුන්ට මේ බණ අහන්න පින ලැබේවා 🙏❤
මෙවන් වටිනා දර්ම ඩේශනා කිරීමට ඔබ වහන්සෙට ශක්තිය ලඑබේවා
Sadhu sashu sadhu evan vatina darma deshana oba vahanseta deshana karanna labeva apata evan vatina darma deshana apata ශ්‍රවනය karanna vasanava labeeva sashu sashu sadhu ❤🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි!☸️🙏නමෝ බුද්ධාය!☸️
ua-cam.com/video/hbNDPBrgd3g/v-deo.html
ගොඩාක් පින් ඔබවහන්සේට.. හිතට මේ තරම් සැනසීමක් ලබා දුන්නට. තෙරුවන් සරණයි .
මමත් තරහව සාදාරනීකරනය කරපු කෙනෙක් . ඒත් මන් කොච්චර වැරදි කියල දන් තේරෙනව. මේ වටිනා දහම් කරුනු තේරුන් කර දුන් ඔබ වහන්සේට බොහොම පින් 🙏🌼
මට අවුරුදු 21යි හාමුදුරුවනේ .. මට පහුගිය දවස් ටිකේ ගොඩාක් කේන්ති ගියා.. කවුරු හරි මට කතා කලත් මට ගොඩක් කේන්ති ගියා.. ඒක මටම අපහසු උනා.. ඔලුව පුපුරන්න තරම් වදයක් උනා.. මම දැන් හැමදාම උදේ නැගිටින්නේ ඔබ වහන්සේගෙ බණක් අහගෙන.. මම දැන් භාවනා කරනවා .. මගෙ හිත හරිම සැහැල්ලුයි.. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි.. තෙරුවන් සරණයි ♥️🙏
වටිනා ,පින්වත් "බණ"ටිකක්.අහන්න තරම් ,අපි ගොඩාක් වාසනාවන්තයී .අපේ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .
පිළිතුරු සොයමින් සිටි ගැටලුවක් ..... 🙏🙏🙏
බොහොම ස්තුතියි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි 🙏🙏🙏
නමෝ බුද්ධාය.මාගේ අමාමේනි සම්මා සම්බුදු බුදු පියනන් වහන්සේගේ උතුම් උ ශී සත්දර්මය අපි උදෙසා දේසනා කරන උතුම් පින්වත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ගරුතර සුවාමීන් වහන්සේට නිවන බොහෝ දුර නොවේවා.සාදු සාදු සාදු.
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝමයක් පින් 🙏කේන්තිය ගැන බොහෝමයක් කරුණු වැටහුනා🙏🙏🙏මෛත්‍රිය නමැති අවිය පාවිච්චි කර කේන්තිය දුරුකර ජීවත්වීමට නිසි පැහැදිලි කිරීමක් කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
සාධු ..!!! සාධු ..!!! සාධු ..!!! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!! ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැතු බෝධියකින් ඉක්මන් භවයක උතුම් වු නිර්වාණ සුවයම අවබෝධ වේවා ...!!! 🙏🙏🙏
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා... ! නීරෝගි වෙත්වා ...! සුවපත් වෙත්වා ...! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai
පුදුම ස්ද්නසීමක් ලැබෙන්නෙ ඔබ වහන්සේගෙ බණ පදයක් ඇහුවාම.ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා.බුදු සරණයි
බොහෝම පින් ස්වාමීන් වහන්ස...මේ දහම් ඔවදම් ජීවිතයට මහා පිටුවහලක්....මේ දර්මදානයට සහබාගි වූ සියලුම දෙනක් උබ වහන්සේත්....බන ඇසූ සියලු දෙනාත් උතුම් අමාමහ නිවනින් සැනසේවා.....නිදුක් වේවා...නීරෝග වේවා...සුවපත් වේවා...
මට වයස 19 . ඔබ වහන්සේගේ බණ දේශනා වලට මන් හැම දාම ඇහුන් කන් දෙනවා . හිටත ලොකු සැනසීනක් දැනෙනවා ආපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්ම දේශනා වලට ඇහුන් කන් දෙන විට . බුදු සරනයි🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ....යොවුන් දරුවන් වෙනුවෙන් .පමණක් ම නොව සියලු දෙනාට වටිනා..උතුම් දහම් කරුණු ...රැසක් ....පින්වන්ත ඔබවහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ...රැස්කරනා සියලු පින්බළමහිමයෙන් ..ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුන බබළුවමින් සුවසේම වාසය කරත්වා ..සාධු ...සාධු ...සාධු ...පින්වන්ත සිසිර මහත්මා ඇතුළු ශද්ධා මාධ්‍ය ජාලයේ සැමට අප්‍රමාණ පින් ලැබේවා .....
ඔබ වහන්සේගේ වචන හිතට හරි සිසිලසයි, දේශනාවන් හරිම ප්‍රායෝගිකයි , හිතට සැහැල්ලු යි, නිදුක් නිරෝගී සුවය අත් වේවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....🙏🙏🙏
මාත් හැමදාම උදේට ඔබ වහන්සේගේ දහම් දේශනා වලට සවන් දෙනවා .අහන්න අහන්න ආස හිතෙනවා ..වෙනදා නැති මානසික සුවයක් දැනෙනවා ..ඒ වගේම මේ දහම් කරුණු උපයෝගි කරගෙන යම් තාක් මට්ටමකට පරිණත විදිහට හිතනවා ..ඒවගේම මට කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා එයා තමයි දවසකට සැරයක් හරි බණ අහන්න කිවේ ❤️🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. වටිනා දහම් කරුණු අපට කියා දෙන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
නමෝ බුද්ධාය🙏🙏🙏තෙරුවන් සරනයි🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
මම ගොඩාක් වාසනාවන්තයි මේ පින්වන්ත හාමුදුරුවන්ගෙන් බණ අහන්න ලැබීම.හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා .සාධු සාධු සාධු
ගරුතර ස්වාමින්වහන්සේ ගෙ අහස් ගව්ව ,ධර්ම දේශනාවන් අසා මා සුවපත් වුවා....බොහෝම පිං..🙏🙏🙏
කරුණාබර හදවතින් දම් දෙසනා පින්වත් ස්වාමීන් වහන්ස මේ බුද්ධ සාසනයේම උතුම් නිර්වාණ අවබෝධයම ලැබේව........නමෝ බුද්ධාය
පිංවත් ස්වාමීන්වහන්සේ මටත් මහණ දම් පුරන්න ආසයි සංසාර ගමන කෙට්කරගැනිමේ අරමුණ ඇතිව ..භවනා කර සිත දියුණු කරන්න .හොඳ මෙහණි ආරාමයක් සොයා දෙන්න .මව් නැතිකලකදි ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ !!!
ane matath kiyanna.theruwan saranai
Mamath asai
උතුම් බුදු බණ පද දේශනා කරමින් ඉටු කරන ෙමහෙවෙරට ඔබ වහන්සේට බොහා් පින් ලැබේවා
මගේ සිත නිවාගන්න ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා පුදුම පිහිටක් ස්වාමීන් වහන්ස..නින්දට ගියේ,උදෑසන පිබිදුනේ පුදුම ආවේගයකින් .හැම උදයකම රාත්‍රියකම ඔබ වහන්සේ ගේ බණ වලට සවන්දීමට හුරුවුනා..ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන අවබෝධ කර ගනිත්වා .🙏🙏🙏
පින්වත් ස්වාමීන් හරිම කාලෝචිතය ධර්ම කාරනාවක්...
නමෝ බුද්ධාය .පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!සාදු සාදු මටත් මේ කිව්ව හැම දේටම තරහා යනවා .මට තරහා යන්නෙ පවුලේ අය එක්කමයි . ඒ නිසා මමත් අනික් අයත් වේදනා විඳිනවා . මම තාම පාසල් යනවා . ඒ වගේම මාව තරහා අවුස්සන අයත් ඉන්නවා . ඉවසීම පුරුදු කරන්න උත්සාහ කරනවා ..මෙවැනි තවත් ප්‍රයෝජනවත් වටිනා දර්මයන් දේශනා කිරීමට හැකි වේවා🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මටත් හරියට තරහා යනවා හාමුදුරුවනේ. එත් මං දැන් මට ලැබෙන හැම වෙලාවකම බණ අහනවා. 🙏🙏🙏🙏
Matath
Lp
Matath ane කොච්චර උත්සාහ kalath පාලනය kara ganna ba
දිගටම bana ahanna hariyanawa මටත් oya wage bana ahala thamai ටිකක් විතර den හොඳයි
මම ගොඩක් දේවල් හිතට ගත්තා මේ බණ ඇහුවාට පස්සේ .බුදු සරණයි 🙏🙏
මගෙත් හිත හරියට පොඩි දේටත් රිදෙනවා මේ දේට විසදුමක් දුන් අපේ පින්වත් ස්වාමීන්වහන්සේට ගොඩක් පින්
මේ බණ පදය ගොඩාක් වටිනවා අද කාලේ මිනිසුන්ට. මේ බණ පදය හාන සැමට ඉවසීමේ පුරුද්ද ඇතිවේවා. ඔබවහන්සේටත් ගවුතම සම්බුදු සාසනේම නිවන් මාර්ගය සැලසේවා. සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
උතුම් දහම් කරුණු අපහට අනුකම්පා කර දේශනා කල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🌺🌺🌺
උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු ! සියල්ලන්ගේම දැවෙන කිපෙන පෑරෙන සිත් නිවී සැනසේවා! සැනසීමම ලැබේවා!
මීට කලින් අහන්න තිබ්බ දේශනාවක් අද තමයි ඇහුවෙ .ඔබ වහන්සේ ට ගොඩාක් පින්..
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌷🙏🌷
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාර ය වේවා පිණ් වත් ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා 🙏 පිණ් සිද්ද වේවා දර්ම දානයක් මවෙවා
බොහොම පිං අපේ ස්වාමීන්වහන්සේ මේ වගේ මාතෘකාවක් ගැන සාකච්චා කරාට. තෙරුවන් සරණයි ❤️🙏
Muum apu karamu
හරිම වටින ධර්ම දේශනාවක් .. ඔබ වහන්සේට බොහොම පිං 🙏
ගොඩක් පින් මේ මාතෘකාව තෝරාගෙන ඉදිරිපත් කලාට
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
සාදු සාදු සාදු අපගේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ වෙිවා තෙරැවන් සරණයි
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. මාත් ගොඩක් කේන්ති යන කෙනෙක්.. මං මෛත්‍රී භාවනාව හැකි සෑම විටම වඩනවා.. එයින් බොහොමයක් ආනිසංස ලැබුනා..ඔබ වහන්සේලා වැනි සත්පුරුෂ ඇසුර මගින් අපේ සිත් සතන් තුළ ඇවිලෙන ගිනි නිවේවා.. සාදු සාදු සාදු...
නමෝ බුද්ධාය 🌹🌹 පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන් අප සියලු දෙනාටම ලැබේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....තරුණ කලම මෙවැනි යහපත් ගුණාoග අනුගමනය කිරීමට ටිකෙන් ටික යොමුවෙමි .🥺♥️📌️
ඔබ වහන්සේගේ බන ට්ක ගොඩක් වට්නවා අද සමාජයට ගොඩක් පිං අපෙ හාමුදුරුවනෙ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏
නමෝ බුද්ධාය...........!!!සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අනෙ සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.
Api uthsaha karamu neda
ඉතා වටිනා ධර්ම දේශනාවක් අපේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌸🌼🌸
🙏🙏🙏
@@srimasenavirathna990 තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹🌹🌹
@@umedaa9294 ඔයාටත් තෙරුවන් සරණයි උමේදා 🙏🌹🌹😊
@@srimasenavirathna990 🙏🙏🙏🌹❤️😊
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවැනි උතුම් ධර්ම දේශනා අසා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තව තවත් උතුම් ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු ලැබේවා නීරෝගී භාවය ලැබේවා මේ භවයේදීම ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ සියලු පින් උපකාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
❤
නමෝ බුද්දාය 🙏🙏🙏🙏 නිදුක් නිරෝගී ජිරජිවය ලැබේවා ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
දුකට පත් වෙලා තියන හිත් නිවන එකම බෙහෙත🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝම පින්! බොහෝ දේ තේරුම් ගත්තා..බොහෝ දේ වැටහුණා.. සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸
නමස්කාර වේවා ඔබ වහන්සේට....🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Oya den lassanawelane godak
මටත් ගොඩක් තරහා යනවා මන් ඒක මගඇරගන්න වගේම තරහා පාලනය කරගන්න ඉවසීම ප්‍රගුණ කරන්න චිත්‍ර අඳිනවා ඇත්තටම ඒක මනසට බෙහෙතක්💖තෙරුවන්සරණයි හැමදෙනාටම🙏🙏
ඔබ වහන්සේට බොහෝම පින්🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාදු ....සාදු ...සාදු .....🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐
සියලු සත්වයෝ සුවපත් වේවා!සත්පුරුෂ ඇසුරම වේවා! 🙏🌻
Namo buddaya ,pinwath uwamin wahanndeta bohoma pin, godak watina deshanawak ,🙏🙏🙏🙏🙏💟
උතුම් බණ දෙසුමක් ස්වාමීන්වහන්ස...ඔබ වහන්සේට බොහෝ පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට බොහොම පින්
කනට මිපැණි දානව වගෙයි 🙏🙏🙏
අනුපමෙය වෙහෙසක් දරන්නේ අපේ හාමුදුරුවෝ. ඇත්තටම හිත් නිවන එකම බෙහෙත බුද්ධ ධර්මයම විතරයි.ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්දර්මයම පමණයි..මේක අමාව්තුරක්..ඉතින් අපේ හාමුදුරුවනේ තරුණ යතිවරයානන් වහන්සේ නමක් විදියට මේ කරන සේවාව ඔබ වහන්සේටත් මෙ මොහොත වන විටත් දුක්න් පෙලෙන යම් සත්වයෙක් සිටීද ඒ සියල්ලක්ම උතුම් වූ බුද්ධ රත්නයේ ඔද තෙද බෙලෙන් සුවපත් වී දු නොම වේවා..මගෙ ජීවිතය තුල මේ පන නල තිබෙන තුරාම මගේ භාග්‍යවතුන් වහන්සේ හට මාගේ නම්ස්කාරය වේවා
Math hemadaama ahanawa
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ගොඩක් හොද බණ කාතවක් ගොඩක් පිං 🌼🙏
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏
සාදු සාදු සාදු ! පින්සිදුවේවා🌼
නමෝ බුද්දාය 🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
ඔබ වහන්සේට තව තවත් දර්මය පහලවේවා.නිරෝගිසුවය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼
මට අවුරුදු 20 යි 21 මේ මාසේ ලබනවා.. සතියක් ඉදන් හැමදාම ඔබ වහන්සේගේ බණ දේශනා ඇහුම් කම් දෙනවා. උදේ නැගිට්ට ගමන්.. දවසම නිදහස්.. නමෝ බුද්ධාය ❤🙏
Matath 18
පින්වත් වාසනාවන්ත දරුවෙක් ඔබ 🙏❤ යහලුවන්වත් යහමගට යොමු කරන්න පුතේ.
🙏🙏
පින් කරපු ලමයෙක් ඔයා
@@RuwanMaduranga-b4poa
.......................................................................................................😂
ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙකුට හිත නිවා ගන්නන්ම් ධර්මය තමයි හොදම බෙහෙත. ධර්මය අහනකොට හැම වෙලේම තමන්ගෙ වැරදි හදාගන්න බලන්න අනුන්ගේ වැරදි දකින්නෙ නැතුව.ඔබ වහන්සේට ගොඩක් පින් අත්වේවා. අපේ හිත් නිවනවට
යාලුවනේ දිනපතා උදේට රෑට නිදාගන්න කලින් මෛත්‍රී භාවනාව වඩන්න🙂එත්කොට සිත සන්සුන් කරනවා වගේම මනසත් දියුණු වෙන්න උපකාරී වෙනවා.මෛත්‍රී භාවනාව වැඩීමෙන් මහත් පල මහානිසංස ලැබෙනවා🙂සැම දෙනා කෙරෙහිම මෛත්‍රී භාවයක් ඇති වෙනවා😌මාත් භාවනාව වඩන නිසා කියන්නෙ කරල බලන්න ඕගොල්ලොත්.බුදුසරණයිඔයාට .සියලු සත්වයෝ නිදුක් වෙත්වා🙏🙏🙏🙏
5 p1
@@ChampikaSriyaniMahanamaප්😊ඌය්ඉ❤ඉ❤
Ar❤@@ChampikaSriyaniMahanama
මමත් කේන්තිය නිසා ගොඩක් මානසිකව වැටිය හිටියේ ස්වාමීන් වහන්ස.අහම්බෙන් මේ බන ටික මගේ පිනකට ලැබුනා.අවසානයේ මගේ හිත ගොඩක් සැහැල්ලු උනා.දැං මම ගොඩක් සතුටින් ..ඔබ වහන්සේට උතුම් නිවනම ලැබීමට මේ පින සමාජ සේවය හේතු වාසනා වේවා.. සාදු සාදු..
මමත් ඔබවහන්සේගේ සියඵම දේශනා ශ්‍රවනය කිරිම කරන අතර මා වඩාත්ම කැමති බොසත් කතා ඇසුරින් කරන දේශනා වලටය කතා තුලින් අසන ධර්මය දිගු කාලයක් මතකයේ රැදෙන නිසා
ඔබවහන්සේ නිදුක්වේවා නිරෝගි වේවා සුවපත්වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🪷 🪷🪷🌼🌼🌼🌻🌻🌻 මාගේ දරුවන් දෙදෙනාට සත්පුරුෂ ඇසුරම ලැබේවා අසත් පුරුෂයෝ දුරැවේවා සාදූ සාදූ 🙏🙏🙏🙏 කල්යාන මිතුරන් ඇසුර ලැබේවා සාදූ සාදූ 🙏🙏🙏 මාගේ දරුවන් දෙදෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏 මම ද සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🪷 🪷🪷🌻🌻🌻
සිත සුවපත් කරනවාට ඔබ වහන්සේ ඇතුලු සාසනය රකිනා සියලු දෙනාටම නිර්වාණය ලැබීමට මේ පිං හේතු කාරනා ලැබේවා
මට අවුරුදු 19 යි සමහර වෙලාවට දුවන හිත එක්තැන් කරගන්න ඉක්මනට එන්නෙ අපෙ ස්වාමීන් වහන්සේ හොයාගෙන.ගොඩාක් පින් ස්වාමීන් වහන්ස.මුලු හිතම නිදහස් 🙏🙏 සාදූ සාදූ සාදූ
වටිනා බණ පදයක්. මේ බණ පද ඇහුවම කේන්තිය හිරු දුටු පිණි මෙන් නැතිව ගියා.
මට ගොඩක් වැඩ තිබුනත් මෙි විඩිෝ එක අහන්න ගත්ත වෙිලාවෙි ඉදන් ඉවර වෙනකං ඇහුවෙි උදාහරණ සහිතව කතා මගින් අපේ හාමුදුරුවන් වහන්සේ කියා දෙන හැටි ගොඩක් වටිනවා .මට සැහෙන්න කෙන්ති යන කෙනෙක්.මම හිතලා එක අඩු කරන්න හිතනා.ඒ යන මාර්ගය ට ඔබ වහන්සේ ගේ මෙි ධර්ම දේශනාව මට මහා සිසිලසක්
රාගය කියන්නේ ගින්නක් ද්වෙෂය කියන්නේ ගින්නක් මොහය කියන්නේ ගින්නක් තමා තුළ පොඩ්ඩක් තිබිබත් ගොඩක් තිබිබත් එය තමාව නසනවාමයි.එ උතූමි තිසරණට මාගේ ජීවිතය පූජා වෙවා🙏🙏🙏🌼🙏🙏🙏
අපගේ ස්වාමීන්වහන්සේට අපමණ පින් 🙏🌺 අහස් ගව්ව නාලිකාවට දිනෙන් දින වැඩි දියුණු වේවා. මේ ධර්මය අසා අපේ කෙලෙස් ගිනි නිවේවා 🙏🌺
Theruwan saranai ape hamudurwane
සත්‍ය අවබෝධ කරගෙන නිවන් සුව පිණිස මෙම පින්බර ධර්ම දානමය පුණ්‍ය කර්මය දේශනා කල පින්බර ස්වාමීන් වහන්සේට ඇතුලුව සියලුම සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගී සුව පය්වෙත්වා සුව පත් වෙත්වා
😅
යාලුවනේ පුලුවන්නම් රැ නින්දට කලින් අපේ හාමුදුරුවන්ගේ බණ පදයක් අහල නින්දට යන්න. 🙏🙏💆♂️
අහන් ඉන්න ආසයි.. දිනපතා ආහාර ගන්නා පුරුද්දක් ලෙස, දිනපතා ඔබ වහන්සේගේ බන කතාවල් අහනවාමයි
ඔබවහන්සේගෙ ධර්ම සන්නිවේදන හැකියාව ඉහළයි... තෙරුවන්සරණයි
මගේ හිතත් පාලනය කරගන්න බැරි තරම් කේන්තියකින් තිබුනේ තතාගත සම්බුදුරජානන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා හිත ගොඩක් හදාගන්න පුලුවන් උනා ඔබ වහන්සේට අපමන පිං අයිති වේවා ගොඩක් මිනිස්සුන්ට මේ බණ අහන්න පින ලැබේවා 🙏❤
මෙවන් වටිනා දර්ම ඩේශනා කිරීමට ඔබ වහන්සෙට ශක්තිය ලඑබේවා
Sadhu sashu sadhu evan vatina darma deshana oba vahanseta deshana karanna labeva apata evan vatina darma deshana apata ශ්‍රවනය karanna vasanava labeeva sashu sashu sadhu ❤🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි!☸️
🙏නමෝ බුද්ධාය!☸️
ua-cam.com/video/hbNDPBrgd3g/v-deo.html
ගොඩාක් පින් ඔබවහන්සේට.. හිතට මේ තරම් සැනසීමක් ලබා දුන්නට. තෙරුවන් සරණයි .
මමත් තරහව සාදාරනීකරනය කරපු කෙනෙක් . ඒත් මන් කොච්චර වැරදි කියල දන් තේරෙනව. මේ වටිනා දහම් කරුනු තේරුන් කර දුන් ඔබ වහන්සේට බොහොම පින් 🙏🌼
මට අවුරුදු 21යි හාමුදුරුවනේ .. මට පහුගිය දවස් ටිකේ ගොඩාක් කේන්ති ගියා.. කවුරු හරි මට කතා කලත් මට ගොඩක් කේන්ති ගියා.. ඒක මටම අපහසු උනා.. ඔලුව පුපුරන්න තරම් වදයක් උනා.. මම දැන් හැමදාම උදේ නැගිටින්නේ ඔබ වහන්සේගෙ බණක් අහගෙන.. මම දැන් භාවනා කරනවා .. මගෙ හිත හරිම සැහැල්ලුයි.. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි.. තෙරුවන් සරණයි ♥️🙏
වටිනා ,පින්වත් "බණ"ටිකක්.අහන්න තරම් ,අපි ගොඩාක් වාසනාවන්තයී .අපේ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .
පිළිතුරු සොයමින් සිටි ගැටලුවක් ..... 🙏🙏🙏
බොහොම ස්තුතියි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි 🙏🙏🙏
නමෝ බුද්ධාය.මාගේ අමාමේනි සම්මා සම්බුදු බුදු පියනන් වහන්සේගේ උතුම් උ ශී සත්දර්මය අපි උදෙසා දේසනා කරන උතුම් පින්වත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ගරුතර සුවාමීන් වහන්සේට නිවන බොහෝ දුර නොවේවා.සාදු සාදු සාදු.
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝමයක් පින් 🙏
කේන්තිය ගැන බොහෝමයක් කරුණු වැටහුනා🙏🙏🙏
මෛත්‍රිය නමැති අවිය පාවිච්චි කර කේන්තිය දුරුකර ජීවත්වීමට නිසි පැහැදිලි කිරීමක් කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
සාධු ..!!! සාධු ..!!! සාධු ..!!! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!! ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැතු බෝධියකින් ඉක්මන් භවයක උතුම් වු නිර්වාණ සුවයම අවබෝධ වේවා ...!!! 🙏🙏🙏
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා... ! නීරෝගි වෙත්වා ...! සුවපත් වෙත්වා ...! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai
පුදුම ස්ද්නසීමක් ලැබෙන්නෙ ඔබ වහන්සේගෙ බණ පදයක් ඇහුවාම.ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා.බුදු සරණයි
බොහෝම පින් ස්වාමීන් වහන්ස...මේ දහම් ඔවදම් ජීවිතයට මහා පිටුවහලක්....මේ දර්මදානයට සහබාගි වූ සියලුම දෙනක් උබ වහන්සේත්....බන ඇසූ සියලු දෙනාත් උතුම් අමාමහ නිවනින් සැනසේවා.....
නිදුක් වේවා...
නීරෝග වේවා...
සුවපත් වේවා...
මට වයස 19 . ඔබ වහන්සේගේ බණ දේශනා වලට මන් හැම දාම ඇහුන් කන් දෙනවා . හිටත ලොකු සැනසීනක් දැනෙනවා ආපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්ම දේශනා වලට ඇහුන් කන් දෙන විට . බුදු සරනයි🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏
නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ....
යොවුන් දරුවන් වෙනුවෙන් .පමණක් ම නොව සියලු දෙනාට වටිනා..උතුම් දහම් කරුණු ...රැසක් ....
පින්වන්ත ඔබවහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ...
රැස්කරනා සියලු පින්බළමහිමයෙන් ..ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුන බබළුවමින් සුවසේම වාසය කරත්වා ..
සාධු ...සාධු ...සාධු ...
පින්වන්ත සිසිර මහත්මා ඇතුළු ශද්ධා මාධ්‍ය ජාලයේ සැමට අප්‍රමාණ පින් ලැබේවා .....
ඔබ වහන්සේගේ වචන හිතට හරි සිසිලසයි, දේශනාවන් හරිම ප්‍රායෝගිකයි , හිතට සැහැල්ලු යි, නිදුක් නිරෝගී සුවය අත් වේවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....🙏🙏🙏
මාත් හැමදාම උදේට ඔබ වහන්සේගේ දහම් දේශනා වලට සවන් දෙනවා .අහන්න අහන්න ආස හිතෙනවා ..වෙනදා නැති මානසික සුවයක් දැනෙනවා ..ඒ වගේම මේ දහම් කරුණු උපයෝගි කරගෙන යම් තාක් මට්ටමකට පරිණත විදිහට හිතනවා ..ඒවගේම මට කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා එයා තමයි දවසකට සැරයක් හරි බණ අහන්න කිවේ ❤️🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. වටිනා දහම් කරුණු අපට කියා දෙන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.
.
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
නමෝ බුද්ධාය🙏🙏🙏
තෙරුවන් සරනයි🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
මම ගොඩාක් වාසනාවන්තයි මේ පින්වන්ත හාමුදුරුවන්ගෙන් බණ අහන්න ලැබීම.හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා .සාධු සාධු සාධු
ගරුතර ස්වාමින්වහන්සේ ගෙ අහස් ගව්ව ,ධර්ම දේශනාවන් අසා මා සුවපත් වුවා....බොහෝම පිං..🙏🙏🙏
කරුණාබර හදවතින් දම් දෙසනා පින්වත් ස්වාමීන් වහන්ස මේ බුද්ධ සාසනයේම උතුම් නිර්වාණ අවබෝධයම ලැබේව........
නමෝ බුද්ධාය
පිංවත් ස්වාමීන්වහන්සේ මටත් මහණ දම් පුරන්න ආසයි සංසාර ගමන කෙට්කරගැනිමේ අරමුණ ඇතිව ..භවනා කර සිත දියුණු කරන්න .හොඳ මෙහණි ආරාමයක් සොයා දෙන්න .මව් නැතිකලකදි ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ !!!
ane matath kiyanna.theruwan saranai
Mamath asai
උතුම් බුදු බණ පද දේශනා කරමින් ඉටු කරන ෙමහෙවෙරට ඔබ වහන්සේට බොහා් පින් ලැබේවා
මගේ සිත නිවාගන්න ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා පුදුම පිහිටක් ස්වාමීන් වහන්ස..නින්දට ගියේ,උදෑසන පිබිදුනේ පුදුම ආවේගයකින් .හැම උදයකම රාත්‍රියකම ඔබ වහන්සේ ගේ බණ වලට සවන්දීමට හුරුවුනා..ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන අවබෝධ කර ගනිත්වා .🙏🙏🙏
පින්වත් ස්වාමීන් හරිම කාලෝචිතය ධර්ම කාරනාවක්...
නමෝ බුද්ධාය .පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!සාදු සාදු
මටත් මේ කිව්ව හැම දේටම තරහා යනවා .මට තරහා යන්නෙ පවුලේ අය එක්කමයි . ඒ නිසා මමත් අනික් අයත් වේදනා විඳිනවා . මම තාම පාසල් යනවා . ඒ වගේම මාව තරහා අවුස්සන අයත් ඉන්නවා . ඉවසීම පුරුදු කරන්න උත්සාහ කරනවා
..මෙවැනි තවත්
ප්‍රයෝජනවත් වටිනා දර්මයන් දේශනා කිරීමට හැකි වේවා🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මටත් හරියට තරහා යනවා හාමුදුරුවනේ. එත් මං දැන් මට ලැබෙන හැම වෙලාවකම බණ අහනවා. 🙏🙏🙏🙏
Matath
Lp
Matath ane කොච්චර උත්සාහ kalath පාලනය kara ganna ba
දිගටම bana ahanna hariyanawa මටත් oya wage bana ahala thamai ටිකක් විතර den හොඳයි
මම ගොඩක් දේවල් හිතට ගත්තා මේ බණ ඇහුවාට පස්සේ .බුදු සරණයි 🙏🙏
මගෙත් හිත හරියට පොඩි දේටත් රිදෙනවා මේ දේට විසදුමක් දුන් අපේ පින්වත් ස්වාමීන්වහන්සේට ගොඩක් පින්
මේ බණ පදය ගොඩාක් වටිනවා අද කාලේ මිනිසුන්ට. මේ බණ පදය හාන සැමට ඉවසීමේ පුරුද්ද ඇතිවේවා. ඔබවහන්සේටත් ගවුතම සම්බුදු සාසනේම නිවන් මාර්ගය සැලසේවා. සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
උතුම් දහම් කරුණු අපහට අනුකම්පා කර දේශනා කල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🌺🌺🌺
උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු ! සියල්ලන්ගේම දැවෙන කිපෙන පෑරෙන සිත් නිවී සැනසේවා! සැනසීමම ලැබේවා!
මීට කලින් අහන්න තිබ්බ දේශනාවක් අද තමයි ඇහුවෙ .ඔබ වහන්සේ ට ගොඩාක් පින්..
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌷🙏🌷
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාර ය වේවා පිණ් වත් ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා 🙏 පිණ් සිද්ද වේවා දර්ම දානයක් මවෙවා
බොහොම පිං අපේ ස්වාමීන්වහන්සේ මේ වගේ මාතෘකාවක් ගැන සාකච්චා කරාට. තෙරුවන් සරණයි ❤️🙏
Muum apu karamu
හරිම වටින ධර්ම දේශනාවක් .. ඔබ වහන්සේට බොහොම පිං 🙏
ගොඩක් පින් මේ මාතෘකාව තෝරාගෙන ඉදිරිපත් කලාට
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..
🙏🙏🙏
සාදු සාදු සාදු අපගේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ වෙිවා තෙරැවන් සරණයි
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. මාත් ගොඩක් කේන්ති යන කෙනෙක්.. මං මෛත්‍රී භාවනාව හැකි සෑම විටම වඩනවා.. එයින් බොහොමයක් ආනිසංස ලැබුනා..ඔබ වහන්සේලා වැනි සත්පුරුෂ ඇසුර මගින් අපේ සිත් සතන් තුළ ඇවිලෙන ගිනි නිවේවා.. සාදු සාදු සාදු...
නමෝ බුද්ධාය 🌹🌹 පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන් අප සියලු දෙනාටම ලැබේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸
ua-cam.com/video/hbNDPBrgd3g/v-deo.html
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....තරුණ කලම මෙවැනි යහපත් ගුණාoග අනුගමනය කිරීමට ටිකෙන් ටික යොමුවෙමි .🥺♥️📌️
ඔබ වහන්සේගේ බන ට්ක ගොඩක් වට්නවා අද සමාජයට ගොඩක් පිං අපෙ හාමුදුරුවනෙ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏
නමෝ බුද්ධාය...........!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අනෙ සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.
Api uthsaha karamu neda
ඉතා වටිනා ධර්ම දේශනාවක් අපේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌸🌼🌸
🙏🙏🙏
@@srimasenavirathna990 තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹🌹🌹
@@umedaa9294 ඔයාටත් තෙරුවන් සරණයි උමේදා 🙏🌹🌹😊
@@srimasenavirathna990 🙏🙏🙏🌹❤️😊
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවැනි උතුම් ධර්ම දේශනා අසා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තව තවත් උතුම් ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු ලැබේවා නීරෝගී භාවය ලැබේවා මේ භවයේදීම ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ සියලු පින් උපකාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
❤
නමෝ බුද්දාය 🙏🙏🙏🙏 නිදුක් නිරෝගී ජිරජිවය ලැබේවා ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
දුකට පත් වෙලා තියන හිත් නිවන එකම බෙහෙත🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝම පින්! බොහෝ දේ තේරුම් ගත්තා..බොහෝ දේ වැටහුණා.. සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸
නමස්කාර වේවා ඔබ වහන්සේට....🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Oya den lassanawelane godak
මටත් ගොඩක් තරහා යනවා මන් ඒක මගඇරගන්න වගේම තරහා පාලනය කරගන්න ඉවසීම ප්‍රගුණ කරන්න චිත්‍ර අඳිනවා ඇත්තටම ඒක මනසට බෙහෙතක්💖තෙරුවන්සරණයි හැමදෙනාටම🙏🙏
❤
ඔබ වහන්සේට බොහෝම පින්🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාදු ....සාදු ...සාදු .....🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐
සියලු සත්වයෝ සුවපත් වේවා!
සත්පුරුෂ ඇසුරම වේවා! 🙏🌻