සුන්දරම වැස්සක තෙමෙන්න එන්න / Nuwaraeliya solo travel guide

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 768

  • @supungayan6241
    @supungayan6241 Рік тому +171

    මන් ඕන තරම් පිස්සු වැඩ කරන මිනිස්සු ඕන තරම් දැකල තියනව. හැබැයි මේ වගේ අව්වෙ මහ වැස්සෙ ඝණ කැලෑවල,ඇල දොල වල මෙහෙම පිස්සුවක් කෙලින මනුස්සයෙක් දැක්කමයි.මොනව උනත් ලස්සනයි. අපිටත් පිස්සු හැදෙනව මේව දැක්කම.👌👍💪❤️🙏

    • @Vishwani
      @Vishwani  Рік тому +23

      ගොඩක් ස්තූතියි .... මේක ලස්සන පිස්සුවක් සහෝදරයා ❤

    • @supungayan6241
      @supungayan6241 Рік тому +6

      @@Vishwani ඒක වචනෙන් කියන්ඩ බැරි විදින්ඩම ඕනෙ පිස්සුවක්❤️👌

    • @sugandhikafernando8284
      @sugandhikafernando8284 Рік тому +1

      @Vishwani lassana pissuwak matath eekale ooka thibba den baba ekka bee... mamai husband nui train eke wedding eka iwara wechcha gaman awrudu 5k yanakan evidda.... eekale mathak kara kara thaama sathutu wenawa baba lebenna iddi train eke yanna beri nisa Alto eke raum gehuwa eththatama thaamath aasai den poddath kemathi travel karanna

    • @shalinimalsha-fu8kw
      @shalinimalsha-fu8kw Рік тому +3

      මම අවුරුදු දෙකක් ජොබ් එක කරපු මන් ආසම ඒ පාරවල්.. පිස්සුවක් ඒ පැත්ත 🥺❤️

    • @Vishwani
      @Vishwani  Рік тому +3

      ​@@sugandhikafernando8284නියමයිනෙ.... දිගටමාඅස දේවල් කරන්න ලැබෙන්න ඕනි... ❤

  • @anjanachamod9230
    @anjanachamod9230 Рік тому +34

    මං කොල්ලේක් වෙලත් ඔය නිදහස මට නැ සහෝදරි...එ අතින් බැලුවම ඔයා පට්ට ලකි.... මං ආසාවෙන් බලන පිස්සුවක් මෙක.. Best ❤👍

    • @Vishwani
      @Vishwani  Рік тому +3

      විඳින්න සහෝදරයා ..... ගොඩක් ස්තූතියි ❤

  • @Jklmnsa
    @Jklmnsa Місяць тому +1

    අපි ඉස්කෝලේ ගියපු trip එක මතක් වුණා වැස්සේ පිස්සු නැටුවා එක වෙනම ලස්සනක් ❤️

  • @DroneWithHasiya
    @DroneWithHasiya Рік тому +33

    අඹේවෙල , පට්ටිපොළ , ඉදල්ගස්හින්න , ඔහිය ඒ areas වල නිකන් ඇවිද්දත් පුදුම සතුටක් දැනෙන්නේ.පරිසරය වෙනම එකක්. ඔහොම යන ගමන් එළවලු වවන ගෙදරකට ගිහින් chat එකක් දාලා එළවලු ටිකක් කඩල බලන්න වෙනම එකක්. රකිමින් විඳින්න... ඒක ජයවේවා ♥👍

    • @Vishwani
      @Vishwani  Рік тому +3

      ගොඩක් ස්තූතියි සහෝදරයා ❤ ඇත්ත තමයි. කොයි තරම් ඇවිද්දත් එපා නොවන පරිසරයක්... 🌱💚

    • @DroneWithHasiya
      @DroneWithHasiya Рік тому

      @@Vishwani ඔව් අනිවා !

    • @Jklmnsa
      @Jklmnsa Місяць тому +1

      ඔව් මාරම ලස්සනඊ හිතට අමුතු feeling එකක් එන්නේ

  • @kaushibhagya823
    @kaushibhagya823 Рік тому +32

    අක්කගෙ හැම දේම ලස්සනයි. කතාව,පෙනුම , හිනාව, වචන. තෙරුවන් සරණයි. පරිස්සමින් අක්කා ❤️😘

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

    • @meshyh
      @meshyh Рік тому

      aniwaren ❤

  • @gamingwithalpha8171
    @gamingwithalpha8171 Рік тому +30

    සොඳුරු සිත තුළ නිදහස් ම තැන තමා "'සොබාදහම'" සොබාදහමටම මවලා තියෙන අක්කා කෙනෙක් තමයි .I Love You So Much akki

  • @DanilkaMewan
    @DanilkaMewan 10 місяців тому +3

    මාත් ගියා අක්කි නුවර එලියේ ඉදන් අබේවෙලට ඔය පාරේ පයින්, ඒක මාරම ලස්සනයි, හිතෙනවා මෙ ලංකාවද කියලා ඒ ඔආරේ යද්දී... ❤❤

  • @tnv10ybs
    @tnv10ybs 10 місяців тому

    පරිසරයට, ගහකොලට, සතා සීපවාට ආදරය කරන ඔබට ( කූඩැල්ලන් පොඩි නොකර පරිසරයටම මුදා හරින ) ඔබට විශ්ව ශක්තිය උනත් ලබෙන්න පුලුවන්! අනාගතයේදී මන් ආසයි ඔබ ලෙඩ රෝඝ වලින් පීඩා විදින අහින්සක මිනිසුන් සුවපත් කරනව දකින්න !!!

  • @Seehanada
    @Seehanada Рік тому +3

    මේක පිස්සුවක්.තෙරුවන් සරණයි !!! සුපිරිම fun එක.ජීවිතේ මෙහෙම විඳින ලාංකික කෙල්ලෙක් දැක්කමයි.

  • @Shaluwickramarathna.
    @Shaluwickramarathna. Рік тому +4

    අනේ අක්කි ඔයා නම් මරු බොරු වැඩ කරන යූටිව්බ් චැනල් වලට වඩා ආසාවෙන් බලන චැනල් එකක් .. මාර ලකී ඔයා ජීවිතේ විදින විදිහ මරු .. ඉස්සරහටත් මෙහෙන්ම යන්න ලැබෙන්න කියලා අපි ඔක්කොලාම ප්‍රාර්තනා කරනවා.. ❤❤❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji Рік тому +19

    තරහ වෙන්න එපා කිව්වට ,thumbnail එක තව ටිකක් හොදට තිබ්බනම් හොදයි,video edit මරූ,tag ටිකකුත් use karanna,ඔයාගේ views හොදයි,තව up වෙයි ,good luck,පට්ටම ලස්සනයි වීඩීයෝ එක❤️❤️

    • @Vishwani
      @Vishwani  Рік тому +2

      ගොඩක් ස්තූතියි සහ උපදෙසටත් ගොඩක් ස්තූතියි ❤

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 10 місяців тому

    හිත හයිය සහොදරිය......ඔයානම් මාරයි.....ජීවිතේට පුදුම අත්දැකීම් දෙන්නෙ....වැස්සෙ තෙමෙන්න ආසයි නේද..?ජය වේවා...

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Рік тому +6

    වෙනමම චැනල් එකක් නවත්තන්න එපා අක්කේ ❤

    • @Vishwani
      @Vishwani  Рік тому +2

      බලමු.... හැම දේයක්ම අවිනිශ්චිත ලෝකයක් මේක... ගොඩක් ස්තූතියි ❤

  • @danushimadushani8123
    @danushimadushani8123 Рік тому +3

    මේ ළගම ඉදලත් මේ පරිසරය විදින්න අවස්ථාවක් නැහැ. තනියෙන් යන්න බයයි. තමන්ට හිතෙන තමන් ආසම දේවල් තනියම කරන්න හිත හදාගන්න ඕන වෙලාවට මේ videos හරිම වටිනවා. නියමයි අක්කේ. ❤

    • @Vishwani
      @Vishwani  Рік тому +3

      ගොඩක් ස්තූතියි . තමන්ට ආදරේ කරන්න මුලින්ම.. එතකොට මුලු ලෝකෙම ඔයාට ලස්සනට පෙනෙයි. ❤

  • @TharinduManupirya-ov4fb
    @TharinduManupirya-ov4fb Рік тому +3

    අනිවර්‍යෙන් මේ කෙලට සියලු දෙවි රැකවරනයී තෙරුවන් සරණයි ගොඩාක් ගොඩාක් ලස්සනයි ලංකාවේ අනාගතය ලස්සන කරන්න ශක්තිය වාසනාව ලැබුනේ ❤❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @danoojcristeen8106
    @danoojcristeen8106 Рік тому +6

    හදවත ලස්සනයිනම් හැමෝටම ජීවිතේ ඔය විදියට විදින්න පුලුවන් ඒක තමා මට හිතෙන දේ ඔයට ශ්‍රී දලදා සමිදු පිහිහිටයි අක්කේ ❤️

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @Ayshu2018
    @Ayshu2018 Рік тому +19

    ඇත්තටම පිස්සු හැදෙනවා අක්කි’ඇත්තටම. අපේ රට කොච්චර ලස්සනද’❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      රැකගමු... ❤

  • @damiprasa5290
    @damiprasa5290 Рік тому +2

    කාර්යබහුලත්වය කෙසේ වෙතත් ජීවිතයේ විඳින මිනිස්සු...👍
    හැමදාමත් සතුටින්....💐👍
    සහෝදරිය ඔබට ගොඩක් ස්තුතියි....💐👍
    ඔබත් ජීවිතය විඳිමින්.
    අන් අයගේ ජීවිත වලට සතුට ළඟා කරලා දෙන්න උත්සාහ කරනවට....💐👍
    👍👍👍👍👍👍👍

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @nishanthaudaya6566
    @nishanthaudaya6566 7 місяців тому

    ඔයාගේ video බලනවා සතුටයි ලංකාවෙ කෙල්ලෙක්නේ ඔයා නිර්භිතයි ඔහොම අය නැති තරම් ලංකාවේ ..මේ මොහොත පුළුවන් නම් සකස් කරගන්න දහමට අනුව මේ මොහොත කියන්නේ සරල එකක්⁣ නෙමෙයි. සමුදය නිරොධය කියන ධර්මතාවයක් ඔයාගේ සිතුම් පැතුම් එක්ක නිරාමිස සුවයක් වෙයි අරැත වැටහුනොත් නිසි ලෙස රකිමිනිත් විදින එක

  • @madhurox8722
    @madhurox8722 Рік тому +2

    Video 📷 එක එක තත්පරයක්වත් skip කරන්න හිත දුන් නෑ.. ඒ තරමට වින්දා.. ගොඩක් ස්තුතියි.. 🙏🙏

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් සතුටුයි ඒ ලස්සන වින්ඳ එක ගැන... ❤

    • @madhurox8722
      @madhurox8722 Рік тому

      @@Vishwani ඒ ගැන නම් කියන්න පැහැදිලි කරන්න අමාරුයි.. ඒ ටික වෙලාවට හරි පුදුම මානසික නිදහසක් දැනුනේ.. දිගටම ඒ වගේ නිදහස් සොබාදහමට ගොඩක් නැඹුරුව videos ඕන.. " රකිමින් විඳිමු.." ආදරෙයි sis.. 🙏🙏

  • @kavindik.m7961
    @kavindik.m7961 Рік тому +8

    පුදුමාකාර ලස්සනක් මේ වීඩියෝ වල තියෙන්නේ...සුබ පැතුම් ඉදිරි ගමනට හදවතින්ම....❤❤❤❤❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @d-softwebsolutions8977
    @d-softwebsolutions8977 Рік тому +9

    The village I born, the village I grew up, the village I lived for 25 years, My Village, with its mist-wrapped charm, has taught me to slow down, to appreciate the present, and to find beauty in the smallest of details. It is a place that will forever hold a special place in my heart, for it encompasses not just a physical landscape, but a feeling - a feeling of home, of belonging, and of love.
    Ambewela, My hometown

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      Wow what a great description... ill add a little more... lets protect the liveliness ❤

    • @d-softwebsolutions8977
      @d-softwebsolutions8977 Рік тому

      @@Vishwani 😍😍😍😍

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix Рік тому +4

    හරි ලස්සන වීඩියෝ එක .ජය වේවා .තෙරුවන් සරණයි ඔයාට .පරෙස්සමින් යන්න .

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 Рік тому +2

    Heritage Dairy Farm කැප්පෙටිපොල. දවසක යන්න. වැලිමඩ සානුවම හරිම ලස්සනට පේන කන්දක් මුදුනේ තියෙන කිරිගව ගොවිපලක්..

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි 🌻

  • @aquayard8177
    @aquayard8177 Рік тому +7

    You r making a difference
    Thats waht we need in this society
    Respect 👍👏👏👏

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      Thank you so much ❤

    • @aquayard8177
      @aquayard8177 Рік тому

      @@Vishwani you most wel come and keep it up U have a enlightened future 🌎💫👍

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 Рік тому +5

    ලස්සන ශොට්ස් ටිකක් අක්කි ඇත්තටම අගය කරන්න ඕනි. තව තවත් ඉදිරියටම යන්න ජය ❤️❤️👍

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @Nilukasanjeewani-f5z
    @Nilukasanjeewani-f5z Рік тому +2

    ඔයා ගැන මටනම් ගොඩාක් සතුටුයි..really..හදවතින්ම සතුටක් දැනෙනවා..

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @RasangikaSewwandi-dm3bf
    @RasangikaSewwandi-dm3bf Рік тому

    සීතල කදු අස්සෙන් ඔබ යන එන මග දෙස,
    නෙතු පිය නොගෙනා ලස්සන විදිනට,
    බුදු සරනෙ ඔබෙ පණ රැක දෙන්නට,
    ඉල්ලමි තුන් සරනෙ රැකවරනෙට,
    තම තුටු අනෙකෙකු හට ලැබ දෙන්නට,
    ලෝබ නොවි හිනා මුහුණින් සපිරෙන්නට,
    දිවියෙ බාධක මැඩගෙන යන්නට,
    ඉල්ලමි තුන් සරනෙ ගුන ඔබ හට.
    අක්කා පරිස්සමින්.ගොඩක් ආදරේය් ❤❤❤❤❤❤😊

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි මේ ලස්සන පැතුමට... ❤

  • @charucharumalshani1329
    @charucharumalshani1329 Рік тому

    කොච්චර ප්‍රශ්න තිබ්බත් කොච්චර ස්ට්‍රෙස් එකෙ ඉදියාත් අක්කාගෙ විඩියො එකක් බලපු ගමන් ඒ හැමදේම අමතක වෙනවා මන් නම් ඔයාට පිස්සු වැටිලා එක්සැම් ස්ට්‍රෙස් එකටත් අක්කා තමා විසදුම🥺❤️‍🩹

  • @GalliyaleHammikahimi-nc4mx
    @GalliyaleHammikahimi-nc4mx Рік тому +1

    අනේ අක්කේ ඔයා සොයි පරිස්සමෙන් බුදු සරණයි ඔයාට සියලු දෙවි පිහිටයි 🫣

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @ROHANRANATUNGA
    @ROHANRANATUNGA 26 днів тому

    WOWOW WONDERFUL VIEW AND I ENJOY WORKING WITH YOU... THANKS FOR SHEAR WITH US...

  • @lalaniguruge8070
    @lalaniguruge8070 2 місяці тому

    Mamath Nuwara Eliye Natural beauty ekata puduma bedeemak thiyana kenek.Asawen rasa vinda. Thanks lot.

  • @prasannakumara9118
    @prasannakumara9118 Рік тому

    ඔයා ගොඩක් සත්තුන්ට ආදරේ කෙනෙක් ඔයා කතා කරද්දි ගොඩක් හොදින් දැනෙනවා ..මමත් කැමති එයාලාට අයිති පරිසරේ එක්ක නිදහසේ ජිවත් වෙනවා දකින්න ...එත් සෝබාදහම පවා අසරණයි මේ ලෝකේ ..ඔයාට ගොඩක් ඉස්තුතියි නොදැකපු තැන් දකින්න සැලසුවාට 🌺🌺

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji Рік тому +3

    නියමයි වීඩීයෝ එක clear,ලස්සනයි වැඩේ❤❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @kumariherath1726
    @kumariherath1726 Рік тому

    මේ ලස්සන අපිට පෙන්නන එකත් ඉතින් පිනක්.ආසයි ඉතින් ..දකිනකොට ..ස්තුතියි පුතේ ..ඔයාට .❤

  • @vprpathirana136
    @vprpathirana136 Рік тому +7

    මම අක්කිට fb msg දැම්මා අක්කි reply කරා ❤️😁 කිසිම ලොකුකමක් නැති ශෝයි ගෑනු ළමයෙක් 🥰 තවත් vlogs ඕනි 🙊🙏

    • @Vishwani
      @Vishwani  Рік тому +3

      ගොඩක් ස්තූතියි ❤

  • @sumalinisansala452
    @sumalinisansala452 Рік тому +9

    අපට බලලා සතුටු වෙන්න පුලුවන් ඔයා හින්දා ...❤❤❤❤thank you...

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @siharatharushi8219
    @siharatharushi8219 Рік тому +13

    Thanks to you, I could feel the sense of nature though I am not able to travel like you. Highly appreciate your courage. You go Girl ❤

  • @Seehanada
    @Seehanada Рік тому +1

    අම්මෝ මේක අමුතුම වයිබ් එකක්.පට්ටම ආතල්.පට්ටයි

  • @buddhinigamage646
    @buddhinigamage646 Рік тому

    හරිම ආසයි බලන්න වීඩියෝ කෙල්ලෙක් විදියට හරි ආඩම්බරයක් දැනෙනවා

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @indikaroshan785
    @indikaroshan785 Рік тому +1

    Lassanai akka video eka my favourite traveler you are.genuine,honest feeling, downtoearth,outspocken,pleasent person so what else nuture will bless you and protect you.we love you sister

    • @Vishwani
      @Vishwani  Рік тому

      Wow thank you so much forthe compliment ❤

  • @campingwithwife
    @campingwithwife Рік тому +3

    ලස්සනයි වීඩීයෝ එක දිගටම කරගෙන යමු ජය වේවා

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩාක් ස්තූතියි ❤

  • @miracleflowers9553
    @miracleflowers9553 Рік тому +7

    මේ වැස්ස,මේ පින්න,මේ මීදුම,සීතල සුළග, අන්ධකාරය අනේ මන්දා

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 Рік тому +1

    මම ආසම නුවරඑළිය...මමත් වැස්සේ ගියා වගේ දැනුනා..මරු නංගි❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @nimeshnimesh4956
    @nimeshnimesh4956 Рік тому

    mage chuti manika parissamata rattarane.oyata budusaranai dewiyo rakiwa god bless you

  • @dineekahimashi7334
    @dineekahimashi7334 3 місяці тому

    ඔයා තමයි මම කැමතිම traveler❤

  • @madusharasanjana4708
    @madusharasanjana4708 Рік тому +1

    ආස උනත් ඒක විදින්න වෙලාවක් නිදහසක් නැති අපි අක්කගෙ වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් බලලා ඒ සුන්දරත්වය විදිනවා.තෑන්ක් යූ අක්කේ.කවදක හරි මාත් යනෝ ඔහොම ට්‍රැවල් කරන්න 😴💚

    • @Vishwani
      @Vishwani  Рік тому

      අනිවාර්යයෙන් දවසක ඒ ආසාවනිටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤

  • @DGNNavodya-x6n
    @DGNNavodya-x6n 9 місяців тому

    ඔයා නම් සුපිරි අක්කෙ මත් හරි අසායි ඔයා වගේ travel කරාන්න

  • @isurusampath4389
    @isurusampath4389 Рік тому +2

    අවාරේ සිරිපා කරුනාව ආසම එක තමයි ❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @RasinduThisaranga-f9c
    @RasinduThisaranga-f9c 2 місяці тому

    oyage vidio baluwahama hitha niwenawa akki budusaranai

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Рік тому +1

    ඇත්තටම ඒ තන පිට්ටනි නම් මාරම ලස්සනයි ❤️ ඒ වගේ ඔයා වගේ ලස්සන කෙල්ලෙක් මේ වගේ දෙයක් කරනවා කියන්නේ නියමයි ❤️

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @sarojakusum3973
    @sarojakusum3973 Рік тому

    ලස්සනයි අනේ ඔයා විදින ඒ සතුට මාරම මාර සතුටක් ඒක හැමදාමත් ඔය විදිහටම ජිවිතේ විදින්න බැලෙන්න පුලුවන් වෙන්න කියලා මම ⁣මගේ මුලු හදවතින්ම සුබ පතනවා❤❤❤❤❤

    • @sarojakusum3973
      @sarojakusum3973 Рік тому

      පරිසරයනමි හරියට චිත්‍රයක් වගේ❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

    • @sarojakusum3973
      @sarojakusum3973 Рік тому

      @@Vishwani පොලොන්නරුවේ පැත්තේ එහෙම එන්න අදහසක් නැද්ද

  • @ApsaraDewindi-t6n
    @ApsaraDewindi-t6n Рік тому

    කහ කිරිල්ලියක් සේ නුඹ💛
    පියඹා යන ගමනේ..
    ඔබෙ සිනහවෙන්,කතාවෙන්
    සුන්දර නුවරඑළියෙහි සුන්දරත්වය
    තව තවත් වැඩි කරයි...
    හරි ම ලස්සනයි..පරිස්සමෙන් අක්කේ❤❤❤❤🤜🤛

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි මේ කවි පදයට...❤

    • @ApsaraDewindi-t6n
      @ApsaraDewindi-t6n Рік тому

      @@Vishwani 🫶

  • @SmilingArchery-zw6qd
    @SmilingArchery-zw6qd 9 місяців тому

    Mamath oya wage thaniyama traval karanawa . Oyage vidio mama balana asawen. Thanks oyata.bs.

  • @anomassamaradiwakara5158
    @anomassamaradiwakara5158 Рік тому +1

    මේ වගේ කෙල්ලෙක් සෙට් වුනොත් නම් පට්ට ,😅හැම තැනම යන්න පුළුවන්....😅all the best akke දිගටම කරගෙන යං....sologe, man sarannage female version එක වගේ😊😊😊😊😊

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @kavee_perera
    @kavee_perera Рік тому +2

    මේ සොබාදහමේ ලස්සන අපිට පෙන්නවාට ගොඩක් ස්තුතියී 😍♥️ අක්කේ 💕

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @Travelvoicewithshashi
    @Travelvoicewithshashi Рік тому

    මේක නම් පිස්සුවක් ඇත්තමයි.. ගොඩක් ස්තූතියි.. 💗.. ස්වාභාව දහමට ත් ස්තූතියි

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @psrimali715
    @psrimali715 Рік тому

    දැන් මාන් හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා මැණික කුවේට් එකෙ ඉදලා අහම්බෙන් දැක්කේ පරිසරයේ සුන්දරත්වය විදින පිස්සු කෙල්ලෙක් මැණික ඔයා ආසයි මටත් ඔයා වගෙ පරිසරය විදින්න ලස්සනයි මැණික පරිස්සමෙන් ඉදිරියටම යන්න ජයවේවා ආදරෙයි සොදුරි තැන් දකින්න අපිට සලස්වනවට 🥰🥰🥰🥰💖💖💖

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි .... දුරක හිටියට්ත් මේ රටේ සුන්දරත්වය විඳින කෙනෙක් වීම ගැන ගොඩක් සතුටුයි ❤

  • @jagkumara
    @jagkumara Рік тому

    Destination ekata wada watinne paath eka

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      අනිවාර්යයෙන් අපි මුලු ගමනම විඳින්න ඕනි... ❤

  • @KawyaCharuni-zb2pc
    @KawyaCharuni-zb2pc 11 місяців тому +1

    Good luck akke 👍👍oyge video hemadama blno godk lassant oya vlog krnw api haro asawen videoes blnw.oya mewge video apith ekka bedgnwt thanxx akkiyoo❤❤❤❤

  • @samindisamarakoon2964
    @samindisamarakoon2964 5 місяців тому

    Don't expect.
    Accept the moment.
    Great and calming words. ❤

  • @dinithisurangika6218
    @dinithisurangika6218 Рік тому

    හරිම ලස්සනයිග. සතුටින් ජීවිතය විදිනවා. මාත් ආසයි ඔය විදියට විදින්න. all the best

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @gamage2007
    @gamage2007 Рік тому +1

    Super.......waiting for more videos.....Good Luck!

  • @SudeshikaCj
    @SudeshikaCj Рік тому +1

    මමයි හස්බන්ඩ් දෙන්නම ඔයා වගේ අපි දෙන්න බයික් එකෙන් අනුරාධපුරයේ යද්දි. අතුරු පාරක යමු ලස්සන ඇති කියලා ගියා මාරම ලස්සන ගමක් අලිත් එනවා අපි අනුරාධපුර යෙ යද්දි එද්දි එහෙට යනවාමයි එහෙ අපිට මාරම හිතට වැදුනා අපි රෑ අලි එනවා බැලුවා ඒකත් ලස්සන අද්දැකීමක් මගෙ චැනල් එකේ ඒ ගමේ වීඩියෝ තියෙනවා ඔයාගෙ වීඩියෝ බලද්දී මට ඒවා මතක් උනා මාත් මගෙ ස්වභාව අම්මව ආදරෙන් බලාගෙන එයාව විදින කෙනෙක්

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි සහ ගොඩක් සතුටුයි ඒ අත්දැකීම් බෙදා ගත්ත එකට....❤

    • @Cham63772
      @Cham63772 2 місяці тому

      Apith inne e paththe😊

  • @lakshigomes1857
    @lakshigomes1857 Рік тому

    Woow my girl. I' m proud of you.
    ඔයාගේ concept එකට එකපාරටම හිත යනවා විශ්❤️ මේ channel එක හොයා ගත්ත වේලාවේ ඔක්කෝම එක දිගටම බැලුවා💗 ආස හිතෙනවා. ඔයා ඉස්සර ඉදන්ම lovely person කෙනෙක්නේ❤️ ඉතින් ඔයාට ස්වභාව ධර්මයත් ආදරය කරනවා. පරිස්සමින් තව solo Travel කරමු. Good luck

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි darling .... ❤❤

  • @CRJ661
    @CRJ661 Рік тому +9

    අපෙ රටට මොනවද අඩුපාඩු ලෝකෙම රටවල් එක දූපතකට එකතු කරලා වගෙ - ceylon -

    • @Vishwani
      @Vishwani  Рік тому

      රකිමු ඒ සුන්දර රට ❤

  • @whitearrows6014
    @whitearrows6014 Рік тому +1

    kollekutawath nathi gammak tyana kenek niyamai good luck

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @sunethrakumari4004
    @sunethrakumari4004 Рік тому

    දුව පුදුම ලස්සනක් මගේ මව් බිම .. ඔයාට බොහොම ස්තූතියි....

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි රකිමින් විඳිමු....❤

  • @ChithalNilankaBotheju-bk6ze

    coool .............. thank you ,apith Giya , habai oya widiyata windinna bari una, thanks oyata.

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @giwoshaanuradha8544
    @giwoshaanuradha8544 Рік тому +2

    ඔයා කියන එක ඇත්ත තමයි location වලට වඩා pathway එක ලස්සනයි

    • @Vishwani
      @Vishwani  Рік тому

      අනිවාර්යයෙන් ❤

  • @cherocreatios
    @cherocreatios 11 місяців тому

    ඔයා හරි ෂෝක් අනේ..ආසා හිතෙනවා බලන්න..😊😊😊

  • @jayanthagamage-x7u
    @jayanthagamage-x7u Рік тому +1

    Very attractive places in sri lanka always you visit and I really enjoy with your vedeos which are very beautiful and valuable to all.Thank you very much for all your kind efforts. May god bless you dear daughter.

  • @nishamuthu160
    @nishamuthu160 Рік тому

    Ane matath akki oya ekka awidinna yanna thiyenawanm.akki meke dinuka gayan kiyala thibunata e ape aiya mama girl kenek .ok.parissam bs

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @sachinithilanka-v9z
    @sachinithilanka-v9z Рік тому

    එකනම් පිස්සූවක් කෙල්ල❤❤❤

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Рік тому +2

    පරිස්සමෙන් මගේ එකී❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 Рік тому +1

    ආසාවෙන් බලන චැනල් එකක් 🤍💯

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @shani5147
    @shani5147 Рік тому

    Rata wage lankaweth kellekta nidahse thaniyen avidinna පුළුවන් samaharak than wala වටපිටාවක් thiyrnawa kiyla danune meka baladdi. Aththatama taniyrn yanna baya pirimi nisa kellek thaniyen giyoth කරදරයක් karanna hadana nisa

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      මේ වගේ නගරබදව යද්දි පොඩ්ඩක් එහෙම අසහනකාරයො ඉන්නව. අවුලක් වගේ දැනෙද්දි පොඩ්ඩක් වත් බය වෙන්න එපා. මොලේ එක්ක අතේ තියෙන දෙයක් පාවිච්චි කරන්න පලමු අවස්තාවෙදිම. එහෙම අය එක්ක ඉවසීම ප්‍රගුණ කරන්න අමාරුයි. 😊

    • @shani5147
      @shani5147 Рік тому

      @@Vishwani aththatama niyama comment ekak akki thank you

  • @irushasadew6705
    @irushasadew6705 Рік тому

    ලස්සනයි මේ වගෙ තව විඩියො ගෙන්න අක්කට බුදු සරනයි

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @sampathsenerath7938
    @sampathsenerath7938 Рік тому

    You are very excelent .....you tube notification off namut oyage vidio wetryy mn ballnnee good ......

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @CethanePriyadarashani-kw7hl
    @CethanePriyadarashani-kw7hl Рік тому +1

    Mama asama palathak akkiyoo

    • @Vishwani
      @Vishwani  Рік тому

      විඳින්න ❤

  • @HiranAvishka.
    @HiranAvishka. Рік тому

    ශා එක මරාම මාර ෆිලින් එකක් ❤ලස්සනයී 😍❤️

  • @manjulaherath5509
    @manjulaherath5509 Рік тому

    Nz fam eke idal kandala wawa gawata km12 10 aniwaren tiynwa. mechar durak pain enwa kiynne Piswak. ekath n.eliye wasse sithale mama n.eliye ipadilath eka karnna amru wadak. Wade lasni video okma balanwa. Habi mata hitene oya wahneka yana ganm tana tana bahala podi raga pamak danwa. Video maru traveling kiynne pisuwk oya meka athatam karnwanm parismata. Mokda meka balal mewage deyak tawa kenak karnna puluwn. N.eliye tani miharaka inwa kotiyath wada bayanaki uu eka nisha oya pare haws wela pain enwanm parismata mokda meka mage gama😊😊

    • @Vishwani
      @Vishwani  Рік тому

      ඔයාගෙ ගම හරිම ලස්සනයි .... මං කන්දෙ ඇල solo camping night එකක් හිටිය. එතනටත් මී හරක් එනව කිව්ව. ඒත් තවම මට හානියක් වෙලා නෑ... ගොඩක් ස්තූතියි .... අනික ඔයිට වඩා සෑහෙන්න දුර මම පයින් ඇවිදල තියෙනව. ❤

  • @travelblogbynivanka1511
    @travelblogbynivanka1511 Рік тому +2

    Asama blogger kenk and travel video ek enkn blan hithe nice one sis ❤

  • @hasanmatupitiya
    @hasanmatupitiya Рік тому

    පාරාදීසයක් .එතන ඔයා ඉන්නකොට තවත් ලස්සනයි අක්කියෝ ❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @tharkadhamali8460
    @tharkadhamali8460 Рік тому

    nangi ,api oyage vlogs welate asai.bawanawak wage.parisamin.oyate tawe tawth shaktiya labewa.

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @Jackson-ox1nc
    @Jackson-ox1nc Рік тому +2

    I am originally from Nuwara Elisa. It's so enjoyable to be in the cold though it looks unpleasant.

    • @Vishwani
      @Vishwani  Рік тому

      Yeah i also wish to live somewhere like there... ❤

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 Рік тому +1

    Parisaraya ekka jeewath wena eka kochara shork da...❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      සැනසීමක්. ❤

  • @dilrukshl
    @dilrukshl Рік тому

    නංගි ඔයා ගොඩක් වසනා වත්තයි ඔය වගේ ජිවිතේ විදින්න ලැබිලා තියෙනවා ❤️❤️❤️💎💎💎 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @shenonthetube
    @shenonthetube Рік тому

    vedio ekak dnakan blagena idiyee ada okkoma vedio tiks baluwaaaaa
    good luckkkk akkkkiiiiii

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @nawodirandana5273
    @nawodirandana5273 Рік тому

    dn nam pissuwak wage oyage video okkoma baluw.harima lassanai

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @anjeli8517
    @anjeli8517 Рік тому

    Me nature eka dakkama hithata mara sanasimak wagema sathutak danenawa💓 keep doing well everything akka 💓 have a bright future dear 🌟

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @ramyakanthi307
    @ramyakanthi307 Рік тому +1

    Sobadahama hari lassanai...adarei....sthuthi.❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @RasinduThisaranga-f9c
    @RasinduThisaranga-f9c 2 місяці тому

    akke oyage me vidio eka kochchara baluwath madi pissuwak akki eheta wela inna hithanawa matanan pissuwak ane

  • @Maleeshaaaaa
    @Maleeshaaaaa Рік тому

    ඔයාට හොද ගමනක් තියෙනවා අක්කෙ ❤️

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @zaicoff4047
    @zaicoff4047 Рік тому +1

    Lassanai arenna mata kiyanna wachana ne❤🥺lassana parisarayata lassana kellek❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @anojadharmapala306
    @anojadharmapala306 Рік тому

    Walking in nature very good for your mental health. I have been to all these places. Beautiful

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 Рік тому

    හොද දැනුවත් කිරිමක් මරු

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @thathsaranikatudampage9613
    @thathsaranikatudampage9613 Рік тому

    Math oyage pitipassan giya wage heganawa...e tharam denanawa....parissamen sis....good luck

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @tourismwithnavo
    @tourismwithnavo Рік тому

    THE BEST🧚‍♂💚 ✋☘🍀🍃🌿🌳🌱 Earth Angel විශ්වනී