බස් ! | Tharindu Jayawardhana | Shalika Wimalasena | MediaLK

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 55

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 15 годин тому +6

    අර්ධ සුඛෝපභෝගී සේවය අවලංගු කරමු.

    • @DiasKariyawasam-qk8du
      @DiasKariyawasam-qk8du 14 годин тому

      ඔව් ඒගැන කතා කරන්න ඕන...
      වැඩක් නැති සල්ලි කන වැඩක්

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 13 годин тому +4

    තරිඳු මම ස්විඩනයේ සිට ඔය ගෝත්‍රික අදහස් ඇති අපේ මව් බිම ගොඩදාගැනිම ලේසි පහසු කරතවයක් නෙවෙයි. ඔබලාගෙන් එයට උදව් අවශ්‍යයි.

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 15 годин тому +6

    පොලිස් ලොක්කන්ට අයත් බස් ඇත.

  • @nilujawickramasinghe1729
    @nilujawickramasinghe1729 15 годин тому +3

    Good discuission Tharindu

  • @menikegm6525
    @menikegm6525 14 годин тому +1

    නිලඇඳුම අන්දන්නෙ driving seat එකට. ඒකත් කාලෙකින් සෝදල නෑ.

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 Годину тому

    මේවා ජනතාවට පෙන්වීමෙන් ජනතාවත්, රියදුරැ මහතුන්ද බස් හිමියන්ද දැනුවත් වෙනවා. බස් සේවකයින්ට නිල ඇදුමක් සහ හැදුනුම් පතක් නිකුත් කල යුතුය…

  • @Perspective_newveiw
    @Perspective_newveiw 4 години тому

    ඒ දුරකතනය කවදාවත් වැඩ නෑ

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 години тому

    මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියත් පගා අරගෙන නිතිය ක්‍රියාත්මක නොකරනවා ඇති... බස් හිමියෝ දේසපාලකයන්ට පගාව දෙනවා... ඔක්කොම ජාලය...දුෂිතයි...

  • @onamagulak77
    @onamagulak77 10 годин тому

    ක්‍රියාත්මක නොවෙච්ච ඒව කතාකරල වැඩක් නෑ, මාර්ග පරීක්ෂක කරන්නැත්නම් පොලිසිය හරි කල යුතුය.

  • @kolithamendis2780
    @kolithamendis2780 14 годин тому

    ගැඹුරින් ගවේශණය කොට, කරුණු අධ්‍යයනය කර මේ පෞද්ගලික බස් සේවාව ගැන කතා කරන්න.

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 3 години тому

    මෙච්චර කාලයක් බස් මාෆියාව දේශපාලන මාෆියාව පොලීසිය කියන ඔය ඔක්කොම ( ඒවයෙ ඉන්න හැමෝම නොවෙයි බලය අතට ගත් අය) එකතු වෙලා නීතිය බල්ලට දාල ඔහේ යන්න දුන්න. දැන් ඔය මාධ්‍ය සංදර්ශන දාන්නෙත් වැඩේ හරි විදියට නොකර ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ඒ මාෆියා වලට සම්බන්ධ අයම තමයි.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 4 години тому

    ඉතුරු දෙන්නැති එක නම් හරියට හරි තරිඳු දුර ඉඳලා කොලඹ එනකොට මාරු නෑ කියල බහිද්දී ඉතුරු දෙන්නම් කියලා බැස්සට පස්සේ වෙන පෝලිමක අය ඉන්නවා ඉතුරු ගන්න. හැමදාම ඉතුරු නෑ.

  • @amaliyadipita6906
    @amaliyadipita6906 12 годин тому

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ranjitdealwis376
    @ranjitdealwis376 6 годин тому

    Do not mix up bus issue with Clean Sri Lanka concept. Bus issue is about maintaining law and order in the country.

  • @sugathsanjeewa4121
    @sugathsanjeewa4121 15 годин тому +1

    පොලීසියේ නළුවෝ වැඩියි කොහොමත් 😊

    • @fixityaon9774
      @fixityaon9774 13 годин тому

      @@sugathsanjeewa4121 IRC ලයිසන් චන්ඩි/ මැරයො නැත්තෙම නෑ....ඕවයි clean වෙන්න ඕන....😊

  • @sentapt8387
    @sentapt8387 13 годин тому

    Party buses are not for everyday regular passenger travel. Keep them for parties.

  • @pererafrank6470
    @pererafrank6470 13 годин тому

    බස් එකේ ගිහින් තමන්ට හානියක් උනා කියල අධිකරණය කදි තමා එකී බස් rathaye magiyek ව හිටිය කියලා ඔප්පු කරන්න බැහැ...වන්දි ලබා ගැනිමේ බාධාවක් ඇති වෙනවා...ඉතින් ආණ්ඩුව ඉස්සර වෙලා ම කල යුතුව තිබුණේ පෙර කී නෛතික ලෙස ජනතාවට ඇතිවෙන බලපෑම ගැන රජයක් හැටියට කරුණු පුවත් පත් මගින් හා විද්යුත් මාර්ග niwedanaya මගින් රටට ප්‍රසිද්ධ කොට බස් සංගමයේ හා මගින් prawahana අධිකාරිය ඔස්සේ ජනතාවට හා බස් රථ aithikaruwan හා riyaduran kondosthara වරුන් දැනුවත් කිරීමයි ඉන්පසුව තමයිලු අවසන් ලෙස පොලිසිය යොදාගෙන වැඩ කරන්න ඕනේ...පෙනෙන විඳිය ට බලය ඇති නිලධාරීන් අනුර කුමාර ගෙ ආණ්ඩුව වටේ ගෙනියනවා...අනුර කුමාරට ඒක හොඳ යි ලු 😂😂😢😢😮😮

  • @sentapt8387
    @sentapt8387 14 годин тому

    Make it law. Have a starting date so they have time to comply and inform them of the consequences. (ranging from loss of licenses, permits, fines, and confiscation). ENFORCE THE LAW FROM THAT DATE ONWARDS. Case solved.

  • @pererafrank6470
    @pererafrank6470 13 годин тому

    මාර්ග comisan සභා aggna panatha අච්චු ගහලා බස් රථ සේවයට බෙදා දෙන්න ඕනේ 😂

  • @bizagriecho
    @bizagriecho 14 годин тому +2

    තෙල් ගහන්න සල්ලි නෑ , රෝද දාන්න සල්ලි නෑ කිය කිය නිතර කුනු කුනු ගාන එවුන් නේද මේ මිලියන ගනන් වියදම් කරන් කෑලි හයිකගෙන ඉන්නේ
    තව නෑ නෑ බෑ බෑ ගාන උන් ගාව බස් 200 ,300 තියනවා.. බස් කාරයොන්ට හරිනම් වෙනම් ටැක්ස් එකක ගහන්න ඕනේ..

    ඔච්චරටම ආස නම් පුද්ගලික වාහනේක හයි කරන් ගෙදර වටේ පැද පැද ඉන්න..
    පොදු ප්‍රවාහනනේට එනවනම් ඒ අදාල විදිහට එන්න එච්චරයි.. සරලයි

  • @DiasKariyawasam-qk8du
    @DiasKariyawasam-qk8du 14 годин тому

    පිටිපස ඉංජින් බස් ගැන ඇයි කතා කරන්නේ නෑත්තේ

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 14 годин тому

    😢😊😂

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 3 години тому

    ඔය ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා මිනිස්සුන්ට කොච්චර අපහාස කරනවද? වහල්ලුන්ට වගේ කතා කරන්නෙ.

  • @Dushanti
    @Dushanti 14 годин тому

    Jandipathi thuma ganna hoda therananam reverse karannanam epa

  • @shanthajayalath6713
    @shanthajayalath6713 10 годин тому

    Magi prawahana adikariye pareeksakayo bahutharaya desapalana pathweem..patta horu

  • @TheMadurafdo
    @TheMadurafdo 5 годин тому +1

    ක්ලීන් ශ්‍රීලංකා බස් ගැමුණු ඉස්සරහ රිවර්ස් උනා...එදා ඩ්ඩ්ලි මේකමයි කයියනායක ට කලේ... එදා 220ට තිබ්බ හාල් මිල මේසෙට ෆහලා උන්ට 230ක් කරලා දුන්නා..🤣🤣🤣🤣ඩ්ඩ්ලි එද ප්‍රාඩො එකෙ හිටගෙනලු ගියෙ🤣🤣 පොලොන්නරුවටම..ඩ්ඩ්ලිට වාඩි වෙන්න බැලූ.....පුප හිනා වෙන්න අරන්....

    • @fixityaon9774
      @fixityaon9774 3 години тому

      🤣 ආණ්ඩුව standup කොමඩියක් බන්...

  • @fixityaon9774
    @fixityaon9774 15 годин тому +1

    බස් three whell ප්‍රශ්ණ වලට වඩා ප්‍රශ්ණ තියෙන විත්තිය පුනරැදය උඩ තියාගෙන යන ආණ්ඩුවක් දැන ගන්න ඕන...🤣

    • @Dushanti
      @Dushanti 15 годин тому

      Onna kewuwa pissu muta

    • @Dushanti
      @Dushanti 15 годин тому

      Menessu marana eka nawathanawata wada wedek anurata theyanawalu mu wage harakek

    • @disnajayasinghe2968
      @disnajayasinghe2968 15 годин тому +1

      Mewath rataka adala prashna thamai .Rataka prawahanaya wadagath na kiyanne kohomada😮

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 14 годин тому

      Apita mhamaga akala nomari inna labana aka taram tawa prasna kohanda

    • @fixityaon9774
      @fixityaon9774 13 годин тому

      Disna2968 රටේ බස් විතරක් තොරමිබල් විතරඛ් ගැලෙවිවාම ඇත්ද? පාරවල් සවුත්තුකම, traffic, ඉබිබයෑම මඟියට වෙන කාල නාස්තිය උබලට දැනෙන් නැත්ද? ඇත්තටම බස් එකේ ඉඳන්යන seatඑක වැඩුනු මනුස්සයෙකුට ඇද්ද?😁