Mebendazole in sinhala | Albendazole in sinhala | Pyrantel sinhala | Vermox | පණු බෙහෙත් ගැන දැනගමු

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 131

  • @NimaliPriyadarshani-cs6qy
    @NimaliPriyadarshani-cs6qy Рік тому +11

    ඔබ තුමාට බොහොමත්ම පින්. මම නසින් යන කෙනෙක්. ඉතින් drugs වර්ග පොතක් හදන්න තිබුනා. ඉතින් ඔබ තුමාගේ මේ වීඩියෝ වලින් තමයි මන් විස්තර අරගත්තෙ. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.නොදන්න බෙහෙත් වර්ග ගොඩක් තිබුනා. ඉතින් මන් හිතනවා මට දැන් ලේසියි කියලා. ඉතින් ඔබ තුමාට ගොඩක් පින්.තවත් මේ විදිහට වීඩියෝ කරන්න වගේම ඔබ තුමාගෙ කටයුතු සාර්ථකව කරගන්න බැබේවා!! කියලා මන් පාර්තනා කරනවා...... ❤❤🎉🎉🎉🎉

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому +1

      ඔබ යමක් දැනගත්තා නම් මට බොහොම සතුටුයි. අධ්‍යාපන කටයුතු හා ඉදිරි ජීවිතය සාර් ථක වේවා

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 8 місяців тому +6

    ඔබතුමා වටිනා දැනුවත් කිරීමක් ඉතා හොඳින් කළා.ස්තූතියි බෙහෙවින් ම.

  • @SubashiniSenanayaka-i1h
    @SubashiniSenanayaka-i1h Місяць тому

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 2 роки тому +3

    හොද වැඩසටහනක්.ගොඩාක් ස්තූතියි.දැනුවත් කලාට.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 роки тому +9

    ඉතාමත්ම hoda පැහැදිලි කිරීමක් putha obeta තෙරුවන් සරණයි

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 Місяць тому

    වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 роки тому +3

    තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී සුව 💞💐🤣

  • @chaminidesilva4868
    @chaminidesilva4868 2 роки тому +3

    ගොඩක් වටිනා video එකක්.. බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏❤

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      ඇගයීමට ස්තුතියි බුදු සරණයි

  • @DilaDilshani-b3s
    @DilaDilshani-b3s 3 роки тому +3

    අදත් වැඩසටහන ගොඩක් වටිනවා බොහම ස්තුතියි ❤️🙏🙏

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 роки тому +4

    බොහොම ස්තූතියි

  • @niroshapriyanganiinduruwag9711
    @niroshapriyanganiinduruwag9711 2 роки тому +2

    බොහොම ත්ම ස්තුතියි ඩොක්ටර්

  • @krishandanushka385
    @krishandanushka385 Рік тому +3

    Godak dewal danagaththa watinawa godak

  • @AbdullahNizar-u5k
    @AbdullahNizar-u5k 2 місяці тому

    වැදගත් පණිවිඩයක්

  • @SasankaMadhushan-w3l
    @SasankaMadhushan-w3l Місяць тому

    Very important programme😊

  • @mahindakoralage3463
    @mahindakoralage3463 3 роки тому

    ඉතාමත් හොඳයි. ස්තූතියි.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 роки тому

    හරිම වටින වීඩියෝවක් කිරිපනු රෝගයට ගත යුත්තෙ සුදුසුම මොන බෙහෙතද

  • @HarshaniKumari-g6z
    @HarshaniKumari-g6z 2 місяці тому

    Godak watinawa thank you doctor

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් 2 роки тому +2

    Albendazole සහ mebendazol වල වෙනස සහ albendazole ගන්න මාත්‍රාව . රාත්‍රී කැමෙන් පසුව ගත්තට කමක් නැද්ද ඩොක්ට ෆාමසියෙන් දුන්නෙ albedazole අද තමා mebendazole ගැන දැනගත්තෙ වටින විඩියෝවක්

  • @ajithsandaruwan261
    @ajithsandaruwan261 2 роки тому

    ගොඩාක් වැදගත්....දිගටම මේ වගේ වීඩියෝ කරන්න.. ❤❤❤👍😍

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      ස්තුතියි, තව වීඩියෝ 56 පමණ නිකුත් කර තිබෙනවා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 роки тому

    Thank you so much dear all the best you 🙏🏻👍❤️

  • @chandanalalin7933
    @chandanalalin7933 Місяць тому

    Doctor aurudu 5 babekta albendazole 400mg tablet eka ekaparama denawada

  • @sandiyaruklanthi7301
    @sandiyaruklanthi7301 2 роки тому

    ගොඩක් hodai weda සටහන

  • @thisaranuwan6902
    @thisaranuwan6902 Рік тому

    සුපිරි වැඩක් ❤❤❤❤

  • @kalumrathna2834
    @kalumrathna2834 Рік тому

    Sema gathiya thiyeddi gaththata kamak nedda

  • @chamindakumara3822
    @chamindakumara3822 Рік тому +1

    Thanks 😊

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 2 роки тому

    Really great job. Thank you soooooo much for you. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindravithanage9316
    @ravindravithanage9316 2 роки тому +1

    Very important vedio
    Thank 🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 4 місяці тому

    Thanks doctors

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 2 роки тому +2

    බබාලට (අවුරුදු 5) හොදම පණු බෙහෙත් එක මොකක්ද

  • @raamteldeniya2550
    @raamteldeniya2550 3 роки тому +1

    Thanks for the explanation.

  • @najeemadilrukshi2745
    @najeemadilrukshi2745 2 роки тому

    ස්තූතියි 🙏🙏

  • @swarnarodrigo429
    @swarnarodrigo429 2 роки тому

    ස්තූතියි ඔබට

  • @chaminidesilva4868
    @chaminidesilva4868 3 роки тому

    Godaak watina video ekak 👍👍

  • @IreshaSandamali-w8z
    @IreshaSandamali-w8z 10 місяців тому

    500ml peththa dan sathi dekakt kalin wage gaththa eth tham panu amruw aduwk ne.mata awrudu 2 1/2ka babek innw eyatath mm gaddim dunna eth eyage kama ruchiy ehem tham godk adui eya godak welwt dath miti knw ekt mokd krnne monwd denna sudusu doctor kenekta pennann weida.mata gann sudusu monada

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому

    ස්තුතියි

  • @minayawattage939
    @minayawattage939 2 роки тому

    Very important video.

  • @prabathisuruprabathisuru51
    @prabathisuruprabathisuru51 2 роки тому

    Mage babata aurudu 2ei.eyata pyrantin 5ml dunna aye dina 7 kin 5ml denna kiuwa.niyamitha mathrawa mokadda ...

  • @chathukandanaarachchi2554
    @chathukandanaarachchi2554 Рік тому

    Pyrantin පෙති පහක් තියන බෙහෙත් එක පාවිච්චි කරන්නෙ කොහොමද

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 роки тому +1

    බොහොම ස්තුති❤️

  • @sarasisenanayake4078
    @sarasisenanayake4078 2 роки тому +1

    Sir mage babata aurudu 6...eyage panuvo ava man vermox 500 ela dunna 5ml..thava davas 10kin denna kivva 5ml..thama enavane panuvo..meka navathinna kochchara kal yanavada

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      දින කිහිපයකින් හරියයි

  • @medagedaras
    @medagedaras Рік тому +1

    අවුශද ගනුද්දී ප්ස්නුබෙහෙත් ලබාගන්න පුල්‍ය්වන්ද කොලෙස්ටෙරෝල් පෙති ඇන්ටිබයොටික් වගේ

  • @kumarihami9306
    @kumarihami9306 2 роки тому

    Ibandro. Tablet. gena. Wisthara. Dakwanna. Thank you

  • @isankamaduwanthi1675
    @isankamaduwanthi1675 2 роки тому

    Mata panu pethi biwwata hariyanne ne hema wargayakma biwwa epa wela

  • @NihalKarunarathne-ff2ps
    @NihalKarunarathne-ff2ps 7 місяців тому

    Thank you wery much

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 роки тому

    Good job

  • @ApsaraLiyanage-qx8hy
    @ApsaraLiyanage-qx8hy 4 місяці тому

    Bila kewata Kamak nedda

  • @sheriffdeen175
    @sheriffdeen175 2 роки тому +1

    Honda wadasatahanak danuwath kalata sthuthi devipihitai

  • @chinthakaweerasingha8759
    @chinthakaweerasingha8759 Рік тому +1

    Ser kiripanu amaruwata ganna puluwan hodama behetha mokadda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому +2

      mebendazole වර්ගයක් පාවිච්චි කරන්න. දින 14 පසුව නැවත ලබාගන්න. උදා vermox වැනි

  • @ChathurangaChathurangakumara
    @ChathurangaChathurangakumara 5 місяців тому

    Albendazole tablet එක බිව්වට කමක් නැද්ද මම සති 26 අම්මා කෙනෙක්.plzz rely me

  • @ashok0abandara687
    @ashok0abandara687 2 роки тому

    Thank sir...

  • @dushshanthawimalarathna8730
    @dushshanthawimalarathna8730 Місяць тому

    ඩොක්ට මම 500mg පෙත්තක් ගත්තා...ඒක බීවට අඩු උනේ නෑ..බීලා දැනට දවස් හතරක් විතර වෙනවා..ආයෙත් පෙත්තක් බීවට කමක් නැද්ද

  • @anneahesha4305
    @anneahesha4305 Рік тому

    Ape babata masa 9kadi drta pennuwama dunne mebandazol 500mg tablet ekak ne

  • @nadeekaperera2238
    @nadeekaperera2238 2 роки тому

    Thank you sir...

  • @sudeshsudeshkumara4588
    @sudeshsudeshkumara4588 Рік тому

    babata masa 18 panu beheth peththa denne kohomada doctor?peththama reta denawada?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      සාමාන්‍යෙයන් mebendazole වැනි ඖෂධ අවු 2 පමණ සිට ලබාදෙනවා. යම් වෛද්‍ය වරු ඊට අඩු වයසෙනුත් ලබාදෙනවා එසේ ලබාදුන්නා නම් එම උපදෙස් අනුව කටයුතු තරන්න. නැත්නම් සිරප් එකක් ලබාදෙන්නත් පුලුවන්

  • @pramodaboy6080
    @pramodaboy6080 4 місяці тому

    ඩෝක්ට මගෙ ගුද මාර්ගය අවට කසනවා වැඩින්පුරම රාත්‍රි කාලයෙ දි වැඩි මට ගන්න පුලුවන් බෙහෙත් කියන්න කො

  • @hansikapriyadarshani5133
    @hansikapriyadarshani5133 2 роки тому

    Mage babata aurudu 2 bade kekkumak hedila behet gtta panu behetut dunna panu behet dena gaman anit behetut denna kiuwa eka kamak nedda

  • @darshanadara3846
    @darshanadara3846 2 роки тому

    Mage babata aurudu 4 k wenawa.kiri panu amaruwa thiyenawa.pamacyen dunne albendazole usp 400 mg.dunnata kamak nedda den.pls reply.

  • @lakshanmendis3331
    @lakshanmendis3331 9 місяців тому

    500mg bagyakda ganna thiyenne

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  9 місяців тому

      නැහැ. තනි පෙත්ත එකවර ගන්න

  • @bonnyjayasinghe2254
    @bonnyjayasinghe2254 Рік тому

    Shareerayen podi panuwo pitawenawata mokada karanne
    Pin sidu wei behethak kiyanna 🙏🙏

  • @tishanscomment
    @tishanscomment 2 роки тому +1

    Vermox 500mg අරගෙන රෝග ලක්ෂණ තවමත් තියනවා නම් දවස් 14කට පස්සෙ ආයෙ ගන්න පුළුවන්ද ?... එහෙම ගත්තම අතුරු ආබාධ නැද්ද ?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      අවශ්‍ය නම් දින 14 පසුව ලබාගන්න පුලුවන්

    • @tishanscomment
      @tishanscomment 2 роки тому +1

      @@drugsinsinhala7623 අතුරු ආබාධ නැද්ද එහෙම ගත්තම ?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      @@tishanscommentසාමානයයෙන් ඇතිවෙන්නේ නැහැ

    • @tishanscomment
      @tishanscomment 2 роки тому

      @@drugsinsinhala7623 thanx

  • @rohanapushpakumara3037
    @rohanapushpakumara3037 2 роки тому +1

    මගේ වයිෆ්ට දැන් සති 30...දැන් පනු බෙහෙත් බීවට කමක් නැද්ද.....

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 10 місяців тому

    🙏❤️👍

  • @indikaprasanna4350
    @indikaprasanna4350 7 місяців тому

    👍

  • @nimshialoka3884
    @nimshialoka3884 Рік тому

    👍👍

  • @thamaradarshani513
    @thamaradarshani513 Рік тому

    ඉතින් Albendosole අහිතකර ද

  • @samitha8805
    @samitha8805 2 роки тому

    සර් මම මල පහ කරනකොට කිරි පනුවො යනවා ගන්න හොද පනු බෙහෙත් මොනාද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      Mebendazole වර්ග ලබාගන්න පුලුවන්

  • @thamaradarshani513
    @thamaradarshani513 2 роки тому

    මෙවා යින් හොඳම ප්‍රතිපලදායක කුමක්ද ශරීරය ට උරාගැනීම අහිතකර ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      බහුලවම ලබාදෙන්නේ Mebendazole ඖෂධය. රෝග ලක්ෂණ අනුව තීරණය කළයුතු වෙනවා

  • @danunalaka1288
    @danunalaka1288 2 роки тому

    🙏🙏🙏

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd Рік тому

    Hodame Vadek obetumate pin

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @kulanchandiw8094
    @kulanchandiw8094 2 роки тому +1

    කිරි දෙන මවකට පනු බෙහෙත් ගත්තාට කමක් නැද්ද ...බබාට මාසයයි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      රෝග ලක්ෂණ තියෙනවා නම් ගන්න පුලුවන්

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 роки тому

    ❤️

  • @thaaldancinggroup4790
    @thaaldancinggroup4790 2 роки тому +2

    ඇඹුල් ඡාති ආහාරයට ගත්තාට කමක් නැද්ද?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +2

      කමක් නෑ. වර්තමානයේ භාවිතාවන නවීන පණු බෙහෙත් වර්ගවලට එවැනි ගැටලුවක් නැහැ

  • @chamiudani740
    @chamiudani740 2 роки тому

    Podi lamyinta mebendazl dunnata kamak nadda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      අවු 2 වැඩි අයට ලබාදෙන්න පුලුවන්

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 Рік тому

      Dr,,great advice🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Russelwijekoon
    @Russelwijekoon 3 роки тому

    ❤️❤️❤️❤️❤️

  • @roshaniwasundara7775
    @roshaniwasundara7775 Рік тому

    පනු රෝගයක් තියෙනවනම් ඔසප් වීම ප්‍රමාද වන්න පුලුවන්ද , මට වයස 35ය්,මගේ HB අඩුයි(10.3) ,මහන්සිය දැනෙනවා ,කෙට්ටු වෙනවා, හේතුවක් නැතුව ඔසප් වීම දින 14ක් පහු වෙලා, නමුත් එය ගර්භණී තත්ත්වයක් නොවේ මෙය පනු රෝගී තත්ත්වයක් ද

  • @p.asrangith1570
    @p.asrangith1570 Рік тому

    Sthuthi

  • @iroshsss5428
    @iroshsss5428 2 роки тому

    මෙවා බිව්වම ආසාත්මිකතා ඇති වුණ අය දැක තිබෙනවාද ?

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 3 роки тому

    👍🙏♥️🙏🙏🙏

  • @chamodiudayangani9822
    @chamodiudayangani9822 2 роки тому

    Mebendazol 500mg අවුරුදු 10 ලමයින්ට දෙන්න හොඳ නැද්ද

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd Рік тому +1

    Good work

  • @supunupendra4015
    @supunupendra4015 Рік тому

  • @shamlishamli537
    @shamlishamli537 2 роки тому

    ❤❤❤❤❤

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 роки тому

    ❤❤❤❤❤❤