Mefenamic Acid in sinhala | Mefenamic Acid | මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු

Поділитися
Вставка
  • Опубліковано 12 лют 2022
  • Mefenamic Acid ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #Mefenamic_Acid #mefenamic_Acid_in_sinhala #මෙෆෙනමික්_ඇසිඩ්
    #Medicine_for_period_pain #Drugs_for_period_pain
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්

КОМЕНТАРІ • 80

  • @anomabandara7452
    @anomabandara7452 2 роки тому +5

    ඉතාම හොද පැහැදිලි කිරිමක් සර් ඔබ තුමාට බොහොම ස්තුති .අනේ සර් පුලුවන්නම් බඩේ ගල් ඇතිව්ම හා එය ස්වාභාවිකව පාලන කරගන්න ක්‍රමයක් ගැන පැහැදිලි කිරිමක් කරන්නවානම් ගොඩක් ප්‍රයොජනවත් ඔබතුමාට බොහොම ස්තුති 🙏🙏🙏 .

  • @lanka9041
    @lanka9041 2 роки тому +2

    ඉතාමත් වටිනා වඩසටහනක්

  • @gaminiabeygunawardana6362
    @gaminiabeygunawardana6362 2 роки тому

    බොහොම හොඳ වැඩ සටහනක් ඔබට බොහොම ස්තූතියි

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 роки тому +4

    👍🙏❤️💐🙏🙏
    ඉතා හොඳ පැහැදිලි කිරීමක් .සුපුරුදු ස්තුතිය යළිත් පුදකරමි 🙏🙏.

  • @SLmemeTV2
    @SLmemeTV2 2 місяці тому +1

    Thank you very much sir ....one of the best teacher ❤❤❤❤

  • @Hadhahanalanka17
    @Hadhahanalanka17 2 роки тому +4

    ලමයින්ගේ කන විදින විට හිරි වැටෙන්න ගාන ජෙල් එක ගැන දාන්නකෝ සර් .

  • @dilru2461
    @dilru2461 2 роки тому

    බොහොමත්ම ස්තුතියි .

  • @SaduniKawshalya-xr3gu
    @SaduniKawshalya-xr3gu 4 місяці тому +1

    බොහොම පින් 🙏

  • @galindadahanayaka5991
    @galindadahanayaka5991 Рік тому +1

    Thank you so much sir for your intellegent introducing about drugs and very useful for anyone

  • @daysofmedicaldelagate9631
    @daysofmedicaldelagate9631 2 роки тому +1

    බෙහෙවින්ම පින් සිදු වේවා ඔබට ♥️

  • @madhu..4541
    @madhu..4541 2 роки тому

    බොහොම ස්තුතියි ...ඔබතුමාට 🙏❤💫

  • @user-tx7fc3cw6r
    @user-tx7fc3cw6r Місяць тому

    Dr. panadol බිව්වද රුදිරවහනය සිදුවෙන්වා වැඩි නේද

  • @mangalawithanage3189
    @mangalawithanage3189 2 роки тому

    Diltizeem ganna wistaraysk karanna

  • @kalpanayatawara3312
    @kalpanayatawara3312 Рік тому +1

    මටත් මේ mefanamic Acid ගත්තාම skin allergic එකක් වෙනවා.තුන් වරක්ම එසේ සිදූඋනාමයි තේරුනේ.අත ඉදිමිලා පොක්කලමක් ඇවිත් ඉන් ස්‍රාවයක් ඇවිත් පුදුම වේදනාවක් එම අවස්ථාව😭😭😭 .ඔබේ පැහැදිලි කිරීමට ඉතාමත්ම ස්තුතියි 🙏🙏🙏

  • @nsbonsai3000
    @nsbonsai3000 2 роки тому

    Thank you so much

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 Рік тому

    බෝහෝම ස්තූතියි...

  • @shanroshan3649
    @shanroshan3649 2 роки тому

    Nalidixic acid gena ekak ona

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 2 роки тому +1

    ආසම වැඩසටහනක්...හරිම ප්‍රයෝජනවත්...සර් ඖෂධයේ mechanism of action ගැනත් පොඩ්ඩක් පහදලා දෙන්න..

  • @user-xg3in1lp5m
    @user-xg3in1lp5m 10 місяців тому

    Dath kakkumata me beheth hodaida

  • @wajirafernando7672
    @wajirafernando7672 2 роки тому

    Thanks

  • @raamteldeniya2550
    @raamteldeniya2550 2 роки тому

    Great explanation to get knowledge about medicines.

  • @samanthaacademy5071
    @samanthaacademy5071 Рік тому

    ගොඩක් පින් සර්ට

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @sadunimadumali6365
    @sadunimadumali6365 Рік тому

    Doctor husband ekkm ekt + wimedi denena loku wednwt mokd karnne..wejinisman kiyl rogayt mokd krnn පුළුවන් 😥

  • @isharasewwande1411
    @isharasewwande1411 2 роки тому

    Godk hoda wadasatahnk❤️

  • @Shenu_Babah
    @Shenu_Babah Місяць тому

    දත් කැක්කුමට දත්තෑගෙඩිවලට හොදයිද

  • @GB-mk4ep
    @GB-mk4ep 11 місяців тому

    ගොඩක් වටින වීඩියෝවක්

  • @inokashamali9728
    @inokashamali9728 2 роки тому +1

    Thank you verry much sir.godak wadagath padamk.mata ewasanna bari oluwa kakkumak enwa.e welawTa mn me behetha pawichchi krnwa

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      වෛද්‍ය උපදෙස් මත ලබාගන්න

  • @user-br9io1wd4j
    @user-br9io1wd4j 2 місяці тому

    මෝෆින් කියන බෙහෙත් එක වේදනාව සමනය කරන්න දුන්නම ඒක මාස කීයක් යනතුරු ශරීරය තුල රුධිරය පරීක්ෂා කිරීමකින් භාවිතා කෙරුව කියල හොයාගන්න පුළුවන්ද ? මම ඒ බෙහෙත් එක වේදනා නාශක විදිහට රෝහල් ගත වෙලා ඉද්දි එන්නත් කෙරුව..ඒත් පස්සේ දන්නේ ඒක තහනම් මත්ද්‍රව්‍ය යටතේ සමහර රටවල් වලින් වීසා නිකුත් කරන්නේ නෑ කියල ..ඒක නිසා මට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් ..කරුනාකර ඒක ගැන කියන්න 🙏

  • @udithamaduranga2439
    @udithamaduranga2439 Рік тому

    Thank you sir.

  • @darshanadarshana663
    @darshanadarshana663 11 місяців тому +1

    දත් හිරිවැටෙනවට බෙහෙතක් කියන්න පුලුවන්ද මොකෝවත් බොන්න බෑ දත් හිරි වැටෙනවා

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Рік тому +1

    FRUSEMIDE 40mg tablet හා ISMN 60mg tablet ගැන විස්තරයක් කියන්න මැතිතුමණි !

  • @harshinipriyangika2317
    @harshinipriyangika2317 2 роки тому

    Mama osap wedanawedi.meya hama masekama laba gannawa.eka hodaida?oba thumata bohoma pin.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබාගැනිම/ දිගු කාලීනව ලබාගැනීම සුදුසු නැහැ. අධික වේදනාවක් ඇතිවීමට වෙනත් හේතු තිබෙනවාදැයි සොයාබැලීම වැදගත්

  • @lexygirl3318
    @lexygirl3318 2 роки тому +1

    Mama osap kalaya sadaha aurudu 15k vitara pavichchi krl tiyanawa.mama lagadi marry kale.mata pregnant wenna meka padawak veida.e sadaha karanna one deyak gena denuwat karanna.mata nibi innat be adika lesa apahasui.kottamalli amuwe asaneela wenna dina 14ta pera sita gattot tikak adui.et bonna one.etul krna ekata karanawa welawakata.me behetin saru bawa adu vimata balapana tattawaya awama kirima sahaha kala heki deyak pilibada denuwat krnna.plz

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      සමහර අයට විවිධ හේතු නිසා අධික වේදනාවක් ඇතිවෙන්න පුලුවන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම තමා වඩාත්ම සුදුසු (අනවශය ලෙස බියවන්න එපා) මෙවැනි මාධ්‍යයක් හරහා යම් දේවල් කිරිම අපහසුයි

  • @pavithrarangali
    @pavithrarangali 6 місяців тому

    කනේ වේදනාවටත් හොඳ ද

  • @kcdgunarathna1269
    @kcdgunarathna1269 2 роки тому +1

    බෘාපින් ගැන කියලදෙන්න

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @najeemadilrukshi2745
    @najeemadilrukshi2745 2 роки тому

    මම ඔසප් වීම ආරම්භයේදිම මෙම ඖෂධය 1000mg ක් ගන්නවා.ඊට පසුව ඔසප් ඉවර වෙනතුරු අපහසුතා එන්නෙ නෑ.ඒ කාලය අතර තුර නැවත භාවිතා වෙන්නෙ කලාතුරකින්.මෙම භාවිතය අවුල් සහගතද.ඒ කාලය තුල් බඩ් පිපුම තත්ත්වය පවතිනවා.ඒ ඇරෙන්න වෙන ආබාධයක් නැහැ

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      වෛද්‍ය උපදෙස් මත භාවිත කරන්න. ඔබගේ ගැටලුව සහ ඹෟෂධය භාවිතය පිළිබදව පවසන්න. කලාතුරකින් වෙනත් ගැටලු නිසා ද අධික වේදනා අධික රුධිර වහනය සිදුවෙන්න පුලුවන්

  • @nisanthakuma4450
    @nisanthakuma4450 Рік тому

    Tnsx♥️

  • @danunalaka1288
    @danunalaka1288 Рік тому

    🙏🙏🙏🙏

  • @amilachandima1296
    @amilachandima1296 2 роки тому

    Godak pin obathumata....mata danaganna ona obathumagen, podi babalata badagini wadanna dena awshadayak pilibada....

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      සාමාන්‍යයෙන් දරුවන් ට එවැනි දේ සදහා ඹෟෂධ ලබාදෙන්නේ නැහැ . එවැනි ගැටලුවක් තිබේනම් උපදේශනයක් ලබාගැනිම සුදුසු යයි හැගෙනවා

    • @amilachandima1296
      @amilachandima1296 2 роки тому

      Godak sthuthi obathumata....

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      @@amilachandima1296 ස්තුතියි

  • @donmadawala674
    @donmadawala674 2 роки тому +2

    ඔබ මේ කියන බෙහෙත් මිනිස්සු තනියම රෝග විනිශ්චය කරල බීල , සංකුලතා ඇතිවුනොත් වගකීම භාර ගන්නවද?

    • @anuradadharmasena6874
      @anuradadharmasena6874 2 роки тому

      අන්තර්ජාලයේ මේවා ඉංග්‍රීසි භාෂාවෙන් ඕන කරම් තියනවා. බටහිර විද්‍යාව මැජික් කර ගෙන තියන අයට රිදිලා වගේ.

  • @dammikakaushalya9637
    @dammikakaushalya9637 2 роки тому +1

    kettu wenna mokuth nedda?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      ආහාර සහ ව්‍යායාම මගින් බර පාලනය තමයි වෛද්ව‍යරු නිර්දේශ කරන්නේ

  • @isharawickramasinghe1272
    @isharawickramasinghe1272 2 роки тому +1

    Podi lamaige una bahin nathi unama denne me bethada

  • @user-gu1lv7br6u
    @user-gu1lv7br6u 2 роки тому +1

    සර් තද ඔලුව කැක්කුමට පැරසිටමෝල් හැර වෙන ඖෂධ තිබේද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      තියෙනවා. විවිධ හේතු මත හිසරදය ඇතිවිය හැකියි. ශාරීරික මානසික හේතු වෙනත් හේතු ආදිය නිසා. හේතුව සොයා බලා පුතිකාර ලබාගත යුතුයි

  • @kggckanthi538
    @kggckanthi538 2 роки тому

    පිලිස් සර් feronic ඖෂධය ගැන දැන ගන්න පුළුවන්ද. මම ඉන්නෙ පිටරට මෙම ඖෂධය මට ලබා.දුන්නා

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      මෙය යකඩ විටමින් ෆෝලික් අම්ලය අඩංගු දෙයක්

  • @donmadawala674
    @donmadawala674 2 роки тому

    ඔබ කරන වැඩේ ethical ද? SLMC එක හෝ NRIC එක දන්නවද?
    සාමාන්‍ය ජනතාව අමාරුවෙ වැටෙන්න පුලුවන් නේද?

    • @anuradadharmasena6874
      @anuradadharmasena6874 2 роки тому

      බටහිර වෛද්‍ය විද්‍යාව නිසා ලංකාවේ මිනිසුන් කොහොමක් අමාරුවේ වැටිලා ඉන්නේ .

    • @anuradadharmasena6874
      @anuradadharmasena6874 2 роки тому

      බටහිර වෛද්‍ය විද්‍යාව නිසා ලංකාවේ මිනිසුන් කොහොමක් අමාරුවේ වැටිලා

  • @sandamalisandamali4754
    @sandamalisandamali4754 3 місяці тому

    මේක දත් කැක්කුම් වලටත් පාවිච්චි කරන්න පුලුවන් නේද .අනේ ඉක්මනට පිලිතුරක් දෙන්න .

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  3 місяці тому

      පුලුවන් නමුත් වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබාගන්න

  • @thamaradarshani513
    @thamaradarshani513 Рік тому +1

    දත් කැක්කුම ට සුදුසු වේදනා නාශකයක් කියන්න ප්‍රතිජීවක සමගද ගතයුත්තෙ
    වෛද්‍ය නිර්දේශයක් නොමැති ව දත් කැක්කුම සඳහා ඖෂධාලයකින් ඖෂධ ගත හැකි ද තාවකාලික සහනයක් ලෙස දක්වා විදුරුමස් වල ආලෙප කල හැකිද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      @ දත් කැක්කුම සදහා Diclofenac , Ibuprofen (Brufen)වැනි ඖෂධ ලබාදෙන්න පුලුවන්. Brufen දත් කැක්කුමට වඩාත් හොදයි. Paracetamol සමග ලබාගැනීම වඩාත් සුදුසුයි. වෛද්‍ය නිර්දේශය අවශ්‍ය වෙනවා. මේ සමගම ප්‍රතිජීවක ඖෂධ බොහෝවිට ලබාගත යුතුවෙනවා

    • @thamaradarshani513
      @thamaradarshani513 Рік тому

      @@drugsinsinhala7623 ප්‍රතිජීවක ඖෂධ මොනවාද Amoxilin ද

    • @thamaradarshani513
      @thamaradarshani513 Рік тому

      @@drugsinsinhala7623 එතකොට සර් සමහර ආයුර්වේද ක්‍රමය තියෙනවා ආසාදිත දතට clove oil, pepermint oil,Jinger ,Red onion යොදන්න කියල ක් ඒ ක්‍රමය සාර්ථක ද !?? බටහිර ඖෂධ ආලෙපන තිබෙ ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      @@thamaradarshani513 clove oil වැනි දේ වලින් විශබීජ විනාශ වෙනවා.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      @@thamaradarshani513 Amoxicillin , Cloxacillin, co-amoxiclav ආදිය සමග Metronidazole (Flagyl) ආදිය බහුලව භාවිත කරනවා

  • @kavindikarunanayaka6413
    @kavindikarunanayaka6413 Рік тому

    Thanks