Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම චැනල් එක අපිට හුගාක් වටිනවා.ඉතාම ප්‍රයොජනයි.දිගටම කරන්න ඔබට නීරොගි සුවය දීර්ගායුෂ.ප්‍රෙඩ්නිසෙලොන් ගැන දැනගන්න අත්‍යවශ්‍ය යි.
ස්තුතියි. සතියක් පමණ ගතවේවි. දැනට Dexamethasone ගැන වීඩියෝවක් දාල තියනවා එයිනුත් තරමක අදහසක් ලබාගන්න හැකිවේවි
ඔබතුමාට බොහොම ස්තුතියි.cetrizen ඖෂධයභාවිතා කිරීම පිළිබඳව දැනුවත් කලාට .
ඔබේ දැනුවත් කිරීම් ඉතාමත්ම වටිනවා .තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුව 💞💐🙏
ස්තුතියි
දැනුම්වත් කළාට ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.
අදහස් දැක්වීමට ස්තුතියි
බොහොම පින් දැනුවත් කිරිමට
බොහොම ස්තුතියි .හොඳින් දැනුවත් වුණා.
ඔබතුමන්ට බොහොම ස්තුතියිතව වැඩිපුර වීඩියෝ කරන්න 🙏
ගොඩක් ඉස්තුතියි දැනුවත් කළාට.
සුපිරිම චැනල් එකක්.
ගොඩක් වටිනවා..ස්තුති
ගොඩක්ම වටිනව ...ගොඩක් ස්තුතියි 🙏
ගොඩක් වටිනවා ඔබට ස්තූතියි
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
ස්තුතියි. තෙරුවන් සරණයි.
හොඳ පැහැදිලි කිරීමක් ❤🎉🎉
ගොඩක් ඉස්තුතියි.දැනුවත් කලට බුදු සරනයි
ස්තුතියි බුදු සරණයි
GOD BLESS YOU DOCTOR.
බොහොමත්ම පින් තෙරැවන් සරණයි
ස්තුතියි. තෙරුවන් සරණයි
ස්තුතියි දැනුවත් කලාට
ඇගයීමට ස්තුතියි
Thank you sir watina vediyowaki danuwath kirima gana ma oba thumata prasansa karami harima asai balanna danne nathi dewal oba thumagen egana gannawa thank you oba thumata
හරිම වටිනවා
Garima qatina vidiyowak thenks sar
Thanks for comment
Bohoma pin.Ega kettu wenna behethak kiyanna.
Very good information. Thank you
Harima watina kriyawak obathuma karanne godaakma pin nirogiwa inna labeewa tawat apawa danuwat karanna
Thanks ගොඩක් වටිනවා
Godak pin.... godak watina video ekak..👍🙏
Bohoma sisthuthi godak wadagath video ekk
Glucoma තියෙනවා හොඳ නැද්ද ?
ගොඩක් වටිනව
බෝහෝම ස්තුතියි
Citrizine tablet ekata allergy walata thawakalika behethak vitharai neda dawas 3kt passe newatha roga lakshana ethi wenawane ඒ වෙනුවට atarax kiyana tablet eka pavichchi karata prashnayak nedda a deke thibena wenasa mokakda
Levipill ගැන වීඩියෝ එකක් කරන්න
දැනට ඉතාම කෙටියෙන්. මෙය යම් අපස්මාර තත්ව වලක්වන ඹෟෂධයක්. ඖෂධනාමය Levetiracetam. මෙයට නිදිමත ඇතිවෙන්න පුලුවන් ඇල්කොහොල් බාවිතය සුදුසු නෑ
@@drugsinsinhala7623 ස්තුතියි. මට මේ බෙහෙත ගැන ගොඩක් දේවල් දැන ගන්න තියනවා. මම දැනට මේ බෙහෙත ගන්නවා. අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්න. බෙහෙත් අඩු කරන එක තමයි දැන ගන්න ඕන, දීර්ඝ කාලයක් බොන නිසා ඇතිවන side effects.
මෙවැනි තත්ත්ව වලදි වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ අඩුකිරීම නැවැත්වීම වැනි දේ කරන්න එපා. රෝගය නැවත ඇතිවීම. රෝගය උත්සන්න වීම වෙන්න පුලුවන්. ඖෂධය භාවිතයේ දී ගැටලු ඇතිවෙනවා නම් වෛද්‍යතුමා සමග සාකච්චා කරන්න . ඔහු හොදම විසදුමක් ලබාදේවි . ඕනෑම ඖෂධයකයම් අතුරු ආබාධ තියෙනවා . වෛද්‍ය වරයෙක් ඖෂධයක් තේරීමේ දී කරුණු ගණනාවක්ගැන සලකා බලනවා එක් අයකුට ගැලපෙන ඖෂධයක් තවත්කෙනෙකුට නොගැලපෙන්න පුලුවන්
Thanks doctor
Sir meka priscription only medicine akak ne. Shedule 2B acording to nmra act
Thank you so much Doctor 🙏
තෙරුවන්සරනයි හුගක් පින් ..
Mata nitharama sema wadi wenawa man dinapathama zin boanwa eka hoda nadda
Thank you❤❤❤❤
Thanks for watching & comment
masayaka babek inn amma kenekta piriton use krta kmk ndd
කමක් නැහැ
Thank you Important vedio
Do not use any kind of drugs without doctor advice. Explain is good. but careful users. thanks
Great information tx for sharing
Thanks
Godak watinawa 🙏🙏🙏🌼
Ane doctor mn setrasin bonawa dem awruddak witatara....kasala palu danawa dawas tunakata serayakbonawa ..beheth gattada hariyanne .....e nisa sestrasin bonawa kasana nisa
Thanks doctor 🙏
Flegyl gena dena ganna puluwanda
Alermine සහ alarid පෙති එකවරම බිව්වට කමක් නැද්ද . මේ පෙති උදේට සහ රෑට දෙක බැගින් බොනවා මම. ඇලර්ජි එකක් නිසා.
සමහර අවස්ථා වල දී කෙටි කාලිනව මෙම ඖෂධ දෙකම යම් වෛද්‍යවරු ලබාදෙනවා දකින්න පුලුවන්. දිගු කාලීන භාවිතය වෛද්‍ය උපදෙස් මත සිදුකරන්න
20 year kenek cetirizine pethi 3k gaththoth eka para kumak siddawenwada ?
thawa video denna.
ගොඩාක් පිං
ස්තුතියි තෙරුවණ් සරණයි
Thanks ❤❤
Hair colour allergic වලට cetirizen හොදද ..
bohoma pin ඇග කෙටිටුවනවට බෙහෙතක් කියන්න.
මටත් දැනගන්න ඔනා
L
Hambunada
😒
Mage babata auruddai masa 2i ayata hembirissawa hedila doctor kiuwa ayata citirizine peththen bagayk denna kiyala athakota aka hoda nedda
පෙති දෙනවානම් පෙති කාලක් උනත් ඇති. සිරප් දෙනවානම් මිලිලීටර් 2.5 ඇති
20 eka sere biwwoth mokada wenne
Sir alerid වැනි ඔෟෂධ පීනසය ඇති අය දීර්ඝකාලීන වශයෙන් ලබා ගැනීම අතුරු ආබාධ ඇති විය හැකිද
සමහර විට දිගු කාලීනව ලබාදෙන අවස්ථා තිබෙනවා. ඉතා හානිකර අතුරු ආබාධ ඇතිවන බවක් සදහන් වන්නේ නැහැ.
Thank you..watinawa..
සර් මෙි බෙහෙත් එක පීනසට කිවිසුම් යන හින්දා අවුරුද්දක් විතර බිවිවා.කොන්ඩෙ ගොඩක් යනවා එ හින්දා වෙන්න පුළුවන් ද සර්.දීර්ඝ කාලීනව භාවිතා කරන්න හොද නැද්ද.පිළිතුරක් බලාපෙරොත්තු වෙමි.බෙහොම ස්තුතියි සර්.
Bohoma sthuthiyi
Loradine ගැන video වක් කරනලෙස ඉල්ලම
Peritol gana video ekak karanna plz man eka danne nathuwa godak kal biuwa
ඒම ඹෟෂධයත් පිරිටන් වගේ (antihistamine) ඒකක් ඔබ අනවශ්‍ය ලෙස බියවෙන්න ඒපා මෙවැනි ඖෂධ දිගු කාලිනව ලබාදෙන අවස්තා තියනවා
Very good videyo
Good video
Thanks For watching & comment
Mage babata masa 7 allermine tablat aka ada dunne doctor masa 7 babalata denawada tablat aka 4/1 denna kiwe
ප්‍රමානයේ ගැටලුවක් නෑ. සිරප් මිල අධික නිසා ද දන්නේ නැහැ . සිරප් දෙනවානම් මිලි ලීටර් 2.5 දෙන්න
ස්‍රිටසීන් බීවම ගෑස්ටික් අඩු වෙනවද? මට අඩු වෙනවනේ😕
Hariyta watinawa danne ne.godk aya.me gana
Pahadili kirima visistai budhusaranai
වටින දැනුමක්
ස්තුතිියි.
Dulox කියන බෙහෙත කුමකටද දෙන්නේ
hembirissawata babata hospital eken dunne piltan witharai.aurudu 1 masa 3i babata.piltan walin witharak rogaya suwakaragana puluwanda doctor?
ඉතා කුඩා දරුවන්ට අවම බෙහෙත් ප්‍රමාණයක් ලබාදෙන්න තමයි වෛද්‍යවරු උත්සාහ කරන්නෙ. ලබා දී ඇති දින ගණන පාවිච්චි කරන්න. බොහෝවිට ප්‍රමාණවත් වේවි
@@drugsinsinhala7623 thanx doctor
Allarmine kiyanneth piraton කියන්නේ dekakda 1k da
එකම ඖෂධය. වෙළද නාම දෙකක්
ඩොක්ටර් "උගුරට එද්දි උගුර රිදෙන ගතිය " ඇතිවෙන්නේ ගැස්ටික් නිසා ද...පුළුවන් නම් මට මේකට ආන්සර් එකක් දෙන්න පුළුවන් ද?
Thank you so much sir
Cetirizine tablet එක උගුරේ අමාරුවට ගන්න පුලුවන්ද
Puluwan
cetirizine සහ cetirizine hydrochloride යනු එකම ඖෂධයද ?
ඔව්
@@drugsinsinhala7623 ස්තූතියි
Topirimate 25 mg ganath video 1dannako
ඩොක්ටර් උදේට කැම කාපුවාම.වමනට එන ගතිය,බඩ පෙරලිම,කැරකැවිල්ලයි ,කරුණාකරලා මේ හේතුන් නිතර.පැමිනෙන්නෙ ඇයි..ඔබ තුමාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි..ස්තුතියි
බොහොම ස්තුතියි
Matath age alagic akakata cetirizine tablat dawasata 1 ganeth piriton 1 ratath doctor kenek bonna dunna, meka masayak aka digata use karana aka hodada
kamak ne . samaharavita eeta wadi kalayak unath denawa. dekama ekatath denna puluwan . කමක් නෑ සමහර විට ඊට වැඩි කාලයක් උණත් දෙන්න පුලුවන් බෙහෙත් දෙකම එකටත් දෙන්න පුලුවන්
Gastritis walata hondama beheth monawada?
Esomeprazole
Mata masa 6k thibba kalantheth enawa gastritis walataDan poddak wath na esomeprazole biwwata passe
Thanks 💗Zyncet කියන බෙහෙත් පෙත්තත් cetirizene වර්ගයක්මද? හෙම්බිරිස්සාව වැනි රෝග වලට භාවිත කල හැකිද?
Zyncet යනු cetirizine වර්ගයක්. මෙම වීඩියෝවෙන් යම් අදහසක් ලබාගන්න හැකිවේවි search youtube Brand name & Generic name in sinhala
ඇග කෙට්ටුවෙනවට බෙහෙතක් කියන්නකො.
❤❤❤❤
C vitamin kiyanne mekatada
නැහැ. මෙය වෙනත් ඖෂධයක්
well
Allerfin kiyanne akath harida.
Allerfin කියන්නෙත් chlorphenamine (Piriton) එකක් තමයි. අවශ්‍ය නම් තව තොරතුරු ටිකක් දැනගැනීමට Brand name & generic name in sinhala කියන වීඩියෝ එකෙන් පුලුවන්
Thank you
නිදි පෙති ෆාමසියෙන් ගන්නවනම් ඩොක්ටර් කෙනෙක්ගෙ ලියුමක් ඕනිද...මට නින්ද යන්නේ බොහෝම අඩුවෙන්...සමහර අය කියනවා piriton බොන්න කියලා...හොද නින්දක් ගන්න piriton පෙති කීයක් බොන්න ඕනිද..
නිදා ගැනීමට වෛද්‍ය උපදෙස් , නිර්දේශ මත නිදිපෙති පාවිව්වි කරන්න. ඒ සදහා piriton භාවිත කිරීම සුදුසු නැහැ
Antihistamine without prescription puluwan kiynne kwda
Piriton Ganna puluwan Ithin
කෙටිටුවෙන්න බෙහෙතක් කියන්න
Alerid kiynmeth mewamd?
Alerid කියන්නෙ Cetirizine ඖෂධයේ වෙළද නාමයක්
දිගටම බොන්න අතුරැ ආබාඩ තියේද
මහත් වෙන්න බෙහෙතක් කියන්න 🥺
නිරොන්. පිරිකැප් එය මොනවද
පීනසට හොදද
යම් අවස්ථා වලදී ලබාදෙනවා වෛද්‍ය උපදෙස් මත ලබාදිය යුතුයි
Diazepam gana visthara labadenna.
Godak pin
ප්‍රතිචාරයට ස්තුතියි
මගේ බබාට මාස 11යි දවස් 5යි එයාට හොදටම හෙම්බිරිස්සාව පිරිටන් සිරප් ටිකක් දුන්නට කමක් නැද්ද
❤❤❤❤❤❤❤❤
මොනවද
මෙම චැනල් එක අපිට හුගාක් වටිනවා.ඉතාම ප්‍රයොජනයි.දිගටම කරන්න ඔබට නීරොගි සුවය දීර්ගායුෂ.ප්‍රෙඩ්නිසෙලොන් ගැන දැනගන්න අත්‍යවශ්‍ය යි.
ස්තුතියි. සතියක් පමණ ගතවේවි. දැනට Dexamethasone ගැන වීඩියෝවක් දාල තියනවා එයිනුත් තරමක අදහසක් ලබාගන්න හැකිවේවි
ඔබතුමාට බොහොම ස්තුතියි.cetrizen ඖෂධය
භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කලාට .
ඔබේ දැනුවත් කිරීම් ඉතාමත්ම වටිනවා .තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුව 💞💐🙏
ස්තුතියි
දැනුම්වත් කළාට ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.
අදහස් දැක්වීමට ස්තුතියි
බොහොම පින් දැනුවත් කිරිමට
බොහොම ස්තුතියි .හොඳින් දැනුවත් වුණා.
ඔබතුමන්ට බොහොම ස්තුතියි
තව වැඩිපුර වීඩියෝ කරන්න 🙏
ගොඩක් ඉස්තුතියි දැනුවත් කළාට.
ස්තුතියි
සුපිරිම චැනල් එකක්.
ස්තුතියි
ගොඩක් වටිනවා..ස්තුති
ගොඩක්ම වටිනව ...ගොඩක් ස්තුතියි 🙏
ගොඩක් වටිනවා ඔබට ස්තූතියි
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
ස්තුතියි. තෙරුවන් සරණයි.
හොඳ පැහැදිලි කිරීමක් ❤🎉🎉
ගොඩක් ඉස්තුතියි.දැනුවත් කලට බුදු සරනයි
ස්තුතියි බුදු සරණයි
GOD BLESS YOU DOCTOR.
බොහොමත්ම පින් තෙරැවන් සරණයි
ස්තුතියි. තෙරුවන් සරණයි
ස්තුතියි දැනුවත් කලාට
ඇගයීමට ස්තුතියි
Thank you sir watina vediyowaki danuwath kirima gana ma oba thumata prasansa karami harima asai balanna danne nathi dewal oba thumagen egana gannawa thank you oba thumata
හරිම වටිනවා
Garima qatina vidiyowak thenks sar
Thanks for comment
Bohoma pin.Ega kettu wenna behethak kiyanna.
Very good information. Thank you
Harima watina kriyawak obathuma karanne godaakma pin nirogiwa inna labeewa tawat apawa danuwat karanna
Thanks ගොඩක් වටිනවා
Godak pin.... godak watina video ekak..👍🙏
Bohoma sisthuthi godak wadagath video ekk
Glucoma තියෙනවා හොඳ නැද්ද ?
ගොඩක් වටිනව
ස්තුතියි
බෝහෝම ස්තුතියි
ස්තුතියි
Citrizine tablet ekata allergy walata thawakalika behethak vitharai neda dawas 3kt passe newatha roga lakshana ethi wenawane ඒ වෙනුවට atarax kiyana tablet eka pavichchi karata prashnayak nedda a deke thibena wenasa mokakda
Levipill ගැන වීඩියෝ එකක් කරන්න
දැනට ඉතාම කෙටියෙන්. මෙය යම් අපස්මාර තත්ව වලක්වන ඹෟෂධයක්. ඖෂධනාමය Levetiracetam. මෙයට නිදිමත ඇතිවෙන්න පුලුවන් ඇල්කොහොල් බාවිතය සුදුසු නෑ
@@drugsinsinhala7623 ස්තුතියි. මට මේ බෙහෙත ගැන ගොඩක් දේවල් දැන ගන්න තියනවා. මම දැනට මේ බෙහෙත ගන්නවා. අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්න. බෙහෙත් අඩු කරන එක තමයි දැන ගන්න ඕන, දීර්ඝ කාලයක් බොන නිසා ඇතිවන side effects.
මෙවැනි තත්ත්ව වලදි වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ අඩුකිරීම නැවැත්වීම වැනි දේ කරන්න එපා. රෝගය නැවත ඇතිවීම. රෝගය උත්සන්න වීම වෙන්න පුලුවන්. ඖෂධය භාවිතයේ දී ගැටලු ඇතිවෙනවා නම් වෛද්‍යතුමා සමග සාකච්චා කරන්න . ඔහු හොදම විසදුමක් ලබාදේවි . ඕනෑම ඖෂධයකයම් අතුරු ආබාධ තියෙනවා . වෛද්‍ය වරයෙක් ඖෂධයක් තේරීමේ දී කරුණු ගණනාවක්ගැන සලකා බලනවා එක් අයකුට ගැලපෙන ඖෂධයක් තවත්කෙනෙකුට නොගැලපෙන්න පුලුවන්
Thanks doctor
Sir meka priscription only medicine akak ne. Shedule 2B acording to nmra act
Thank you so much Doctor 🙏
තෙරුවන්සරනයි හුගක් පින් ..
Mata nitharama sema wadi wenawa man dinapathama zin boanwa eka hoda nadda
Thank you❤❤❤❤
Thanks for watching & comment
masayaka babek inn amma kenekta piriton use krta kmk ndd
කමක් නැහැ
Thank you Important vedio
Do not use any kind of drugs without doctor advice. Explain is good. but careful users. thanks
Great information tx for sharing
Thanks
Godak watinawa 🙏🙏🙏🌼
Ane doctor mn setrasin bonawa dem awruddak witatara....kasala palu danawa dawas tunakata serayakbonawa ..beheth gattada hariyanne .....e nisa sestrasin bonawa kasana nisa
Thanks doctor 🙏
Flegyl gena dena ganna puluwanda
Alermine සහ alarid පෙති එකවරම බිව්වට කමක් නැද්ද . මේ පෙති උදේට සහ රෑට දෙක බැගින් බොනවා මම. ඇලර්ජි එකක් නිසා.
සමහර අවස්ථා වල දී කෙටි කාලිනව මෙම ඖෂධ දෙකම යම් වෛද්‍යවරු ලබාදෙනවා දකින්න පුලුවන්. දිගු කාලීන භාවිතය වෛද්‍ය උපදෙස් මත සිදුකරන්න
20 year kenek cetirizine pethi 3k gaththoth eka para kumak siddawenwada ?
thawa video denna.
ගොඩාක් පිං
ස්තුතියි තෙරුවණ් සරණයි
ස්තුතියි
Thanks ❤❤
Hair colour allergic වලට cetirizen හොදද ..
bohoma pin ඇග කෙටිටුවනවට බෙහෙතක් කියන්න.
මටත් දැනගන්න ඔනා
L
Hambunada
😒
Mage babata auruddai masa 2i ayata hembirissawa hedila doctor kiuwa ayata citirizine peththen bagayk denna kiyala athakota aka hoda nedda
පෙති දෙනවානම් පෙති කාලක් උනත් ඇති. සිරප් දෙනවානම් මිලිලීටර් 2.5 ඇති
20 eka sere biwwoth mokada wenne
Sir alerid වැනි ඔෟෂධ පීනසය ඇති අය දීර්ඝකාලීන වශයෙන් ලබා ගැනීම අතුරු ආබාධ ඇති විය හැකිද
සමහර විට දිගු කාලීනව ලබාදෙන අවස්ථා තිබෙනවා. ඉතා හානිකර අතුරු ආබාධ ඇතිවන බවක් සදහන් වන්නේ නැහැ.
Thank you..watinawa..
Thanks
සර් මෙි බෙහෙත් එක පීනසට කිවිසුම් යන හින්දා අවුරුද්දක් විතර බිවිවා.කොන්ඩෙ ගොඩක් යනවා එ හින්දා වෙන්න පුළුවන් ද සර්.දීර්ඝ කාලීනව භාවිතා කරන්න හොද නැද්ද.පිළිතුරක් බලාපෙරොත්තු වෙමි.බෙහොම ස්තුතියි සර්.
Bohoma sthuthiyi
Loradine ගැන video වක් කරනලෙස ඉල්ලම
Peritol gana video ekak karanna plz man eka danne nathuwa godak kal biuwa
ඒම ඹෟෂධයත් පිරිටන් වගේ (antihistamine) ඒකක් ඔබ අනවශ්‍ය ලෙස බියවෙන්න ඒපා මෙවැනි ඖෂධ දිගු කාලිනව ලබාදෙන අවස්තා තියනවා
Very good videyo
Good video
Thanks For watching & comment
Mage babata masa 7 allermine tablat aka ada dunne doctor masa 7 babalata denawada tablat aka 4/1 denna kiwe
ප්‍රමානයේ ගැටලුවක් නෑ. සිරප් මිල අධික නිසා ද දන්නේ නැහැ . සිරප් දෙනවානම් මිලි ලීටර් 2.5 දෙන්න
ස්‍රිටසීන් බීවම ගෑස්ටික් අඩු වෙනවද? මට අඩු වෙනවනේ😕
Hariyta watinawa danne ne.godk aya.me gana
Pahadili kirima visistai budhusaranai
වටින දැනුමක්
ස්තුතියි
ස්තුතිියි.
Dulox කියන බෙහෙත කුමකටද දෙන්නේ
hembirissawata babata hospital eken dunne piltan witharai.aurudu 1 masa 3i babata.piltan walin witharak rogaya suwakaragana puluwanda doctor?
ඉතා කුඩා දරුවන්ට අවම බෙහෙත් ප්‍රමාණයක් ලබාදෙන්න තමයි වෛද්‍යවරු උත්සාහ කරන්නෙ. ලබා දී ඇති දින ගණන පාවිච්චි කරන්න. බොහෝවිට ප්‍රමාණවත් වේවි
@@drugsinsinhala7623 thanx doctor
Allarmine kiyanneth piraton කියන්නේ dekakda 1k da
එකම ඖෂධය. වෙළද නාම දෙකක්
ඩොක්ටර් "උගුරට එද්දි උගුර රිදෙන ගතිය " ඇතිවෙන්නේ ගැස්ටික් නිසා ද...පුළුවන් නම් මට මේකට ආන්සර් එකක් දෙන්න පුළුවන් ද?
Thank you so much sir
Thanks
Cetirizine tablet එක උගුරේ අමාරුවට ගන්න පුලුවන්ද
Puluwan
cetirizine සහ cetirizine hydrochloride යනු එකම ඖෂධයද ?
ඔව්
@@drugsinsinhala7623 ස්තූතියි
Topirimate 25 mg ganath video 1dannako
ඩොක්ටර් උදේට කැම කාපුවාම.වමනට එන ගතිය,බඩ පෙරලිම,කැරකැවිල්ලයි ,කරුණාකරලා මේ හේතුන් නිතර.පැමිනෙන්නෙ ඇයි..ඔබ තුමාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි..ස්තුතියි
Thanks
Thanks for comment
බොහොම ස්තුතියි
ස්තුතියි
Matath age alagic akakata cetirizine tablat dawasata 1 ganeth piriton 1 ratath doctor kenek bonna dunna, meka masayak aka digata use karana aka hodada
kamak ne . samaharavita eeta wadi kalayak unath denawa. dekama ekatath denna puluwan . කමක් නෑ සමහර විට ඊට වැඩි කාලයක් උණත් දෙන්න පුලුවන් බෙහෙත් දෙකම එකටත් දෙන්න පුලුවන්
Gastritis walata hondama beheth monawada?
Esomeprazole
Mata masa 6k thibba kalantheth enawa gastritis walata
Dan poddak wath na esomeprazole biwwata passe
Thanks 💗
Zyncet කියන බෙහෙත් පෙත්තත් cetirizene වර්ගයක්මද? හෙම්බිරිස්සාව වැනි රෝග වලට භාවිත කල හැකිද?