Dharma Karunu - Pattana Desana - සුවිශේෂී ධර්ම කරුනු

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 153

  • @Thejaniperera-m5c
    @Thejaniperera-m5c 19 днів тому +1

    Sadu sadu sadu පින්වත් oba වහන්සේ ta ගොඩාක් pin 🙏🙏🙏

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 Місяць тому +1

    බොහෝ දර්ම කරුනු නිවරදි ලෙස දැනගන්න ලැබුනා.ඔබ වහන්සේ ට ගොඩක් පිං
    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @lalithagamage9827
    @lalithagamage9827 4 місяці тому +14

    පසුබිම වාදනය -----අනවස්‍යයි

  • @NilminiDarma
    @NilminiDarma 3 місяці тому +11

    ධර්ම සා පිපාසාවකින් දැවෙමින් සිටිය මොහාතක උතුම් ශ්‍රීී සද්ධර්මය නමැති මහා නදී තෙර අසලට පැමිණි සිසිලස ගහට මෙන්ම සිතට ද දැනේ ගෞරවණීය ස්වාමින් වහන්ස. දහසක් බාධක දුක් කරදර මැද වූවද වහා වහා ගන් තෙර පිහිනා එගොඩ වීමට උත්සුක වන්නෙමි.... සාදු සාදු සාදු..... සාදු සාදු සාදු...... සාදු සාදු සාදු.... දෙසූ අපමණ දහම් කඳ හේතු පළ වී ඔබවහන්සේ මේ අත් භවයේදීම පැතු බෝධියකින් සසර කතරීන් එතෙර වෙත්වා... එතෙක් අසරණ සත්ත්වයා බියකරු සසරින් එතෙර කරවීමට උතුම් සද්ධර්මය දේශනා කරමින් මග පෙන්වාදීමට ඔබවහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා...සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා.... තෙරුවන් සරණයි ඔබවහන්සේට. සාදු සාදු සාදු..... සාදු සාදු සාදු..... සාදු සාදු සාදු....

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  3 місяці тому

      ඔබට බොහොම පින් 🙏🙏🙏පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි

    • @mangalikafonseka8019
      @mangalikafonseka8019 2 місяці тому +1

      සාදු සාදු සාදු ....

    • @sunilgunathilake8503
      @sunilgunathilake8503 20 днів тому

      🎉🎉🎉

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 4 місяці тому +8

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SurendraRanasingha
    @SurendraRanasingha 4 місяці тому +5

    ප්‍රවේශමෙන් බන අහන්න වෙනව..අපි නොමගට යන දේසනාවලින් ..ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝද පිනිසම මේ කුසල් හේතුවේවා පාරම්තාවක් වේවා ..තෙරුවන් සරනයි ..

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 11 місяців тому +2

    සාදු ! සාදු !! සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මම පාද නමස්කාර කරමි . මාගේ නමස්කාර ය වේවා !

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 Місяць тому +2

    දීර්ඝායු වේවා! පින්වත් ස්වාමින් වහන්ස!🙏🙏🙏

  • @DananjaniWeerasinghe-mv7fy
    @DananjaniWeerasinghe-mv7fy 27 днів тому +1

    සාදු....සාදු සාදු ...🙏🙏🙏

  • @prasadisudasinghe1565
    @prasadisudasinghe1565 25 днів тому

    Obawahansegen නොදන්නා දහම් කරුණු ගොඩාක් ada දැනගන්නට mata හැකි una Obawahanseta.නිවන් පිණිස medarmadanaya hetuwewa!

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 5 місяців тому +4

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍රයාණන් වහන්ස නිදුක් වේවා නිරොගී වේවා 🙏🙏🙏

  • @irarathnayake8693
    @irarathnayake8693 10 місяців тому +2

    ඔබ වහන්සේට උතුම් නිවනම අත්වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @පුෂ්පාකුමාරි-ණ1ඟ

    මේ පින් ඔබ වහන්සේට උතුම් නිවනම සාක් සාක් කර ගැනිමට උපකාරී වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @jofg48
    @jofg48 5 місяців тому +5

    සාදු සාදු සාදු බුදු රජානන් වහන්සේ ගේ ධර්මය හොදින් පැහැදිලි කරදුන් ඔබ වහන්සේට මේ අත්භවයේදි සසර දුක කෙලවර කර උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @AbaYeehsj-lj3ew
    @AbaYeehsj-lj3ew 2 місяці тому +2

    තෙරුවන්සරණයි ඔබවහන්සෙට මගෙ නමස්කාරයවේවා

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 місяці тому +1

    සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺.. තෙරුවන් සරණයි.. වැරිදි වටහා ගැණීම් නිවැරිදි කර මින් දේශනා කරන ලද මේ දේශනා මය කුසලය උතුම් චතුරාර් ය සත්තිය අවබෝදය පිණිසම උපානිශ්‍ර ය වේවා...

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 2 місяці тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා

  • @SiriyalathaSriya
    @SiriyalathaSriya 3 місяці тому +2

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙවා

  • @aseelarathana2008
    @aseelarathana2008 Місяць тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @janpeiris1376
    @janpeiris1376 5 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ පට්ඨාන ධර්ම වර්ෂාව ඉතාමත්ම පැහැදිලියි හොදටම තෙරෙනවා අති විශිෂ්ඨයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏🙏

  • @renukanpathirana
    @renukanpathirana 4 місяці тому +2

    තෙරුවන් සරණයි ! ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 3 місяці тому +1

    සාදු සාදු සාදු බුදුසරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 Місяць тому

    සාදු සාදු සාදු

  • @mallikarathnayaka1539
    @mallikarathnayaka1539 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏uthum ධර්මදේශනා niwradiwa අවබෝධයෙන් thora බේරාpahailikirima...ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 2 місяці тому

    පින්වත් shwmin වහන්සේට utum niwanama ලැබේවා sadu sadu sadu

  • @rathnarajapaksha276
    @rathnarajapaksha276 2 місяці тому +2

    පසුබිම් වාදනය නැත්නම් හරිම වටිනවා.

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  2 місяці тому

      ඉදිරි දේශනාවල අසන්නට නැත.. සිදුවූ ප්‍රමාද් දෝෂය ගැන කණගාටුව පළ කරමු🙏🙏🙏

  • @anushipeiris140
    @anushipeiris140 4 місяці тому +13

    පසුබිම් සංගීතය ඉවත් කරන්න පුලුවන් නම් ගොඩක් පින්

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  4 місяці тому +5

      ඉදිරි දේශනාවල එම වාදනය සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. පසුපස දේශනාවල එම වාදනය ඇති නමුත් එය ඉවත් කළ නොහැක. සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව.

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 місяці тому +1

      ඇත්ත ධර්ම දානය ලබා දී නැවත එම ධර්ම දානය රිසි සේ ලබා ගැනීමට ඉඩ නොදී බාදා කරනවා. බුදුහාමුදුරුවෝ පසුබිම් සංගීතයක් සමග බණ දේශනා කලේ නැහැ නේද? ඇයිද දන්නේ නෑ කවුරු පටන් ගත්තද දන්නෙත් නෑ බණ වලට පසුබිම් වාදනයත් දැන් රැල්ලක් වෙලා.....

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 5 місяців тому +3

    සම්මා සම්බුදු සරනයි පින්වත් සුවාමින්ව්වහන්ස

  • @rohiniperera9426
    @rohiniperera9426 5 місяців тому +1

    ඔබවහන්සෙට බොහොම පින් බොහොම පැහැදිලි තෙරුවන් සරනයි සුවාමින්වහන්ස ඔබවහන්සෙට

  • @premaabeysekara9614
    @premaabeysekara9614 5 місяців тому +3

    ස්වාමින් වහන්සනියම මගකියාදුන්නාටපිං සිදු වේවානිවන අවබෝදයටහේතු වෙිවා

  • @reginadesilva8152
    @reginadesilva8152 5 місяців тому +1

    ඔබවහන්සේට නිවන් අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා තෙරුවන් සරනයි

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 4 місяці тому +1

    සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!

  • @ayeshaharshani958
    @ayeshaharshani958 4 місяці тому +2

    පින්වත් මහ සඟරුවනට නමස්කාර වේවා 🙏🙏🙏

  • @sarathkumara6150
    @sarathkumara6150 4 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා

  • @ranathungak.g9710
    @ranathungak.g9710 5 місяців тому +2

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු.....

  • @MalaniPerera-dt3xh
    @MalaniPerera-dt3xh 5 місяців тому +2

    Apita oba wahanse godak karunu kiyan dunna.sadu sadu sadu.theruwan saranai oba wahanseta

  • @amithakariyawasam6343
    @amithakariyawasam6343 3 місяці тому +1

    Sadu sadu sadu pinwath swameenwhanseta niduk nirogi suwa labewa ! Prathana bodiyakin uthum nirwana awabodhaya labewa !

  • @gaminibandara9610
    @gaminibandara9610 3 місяці тому +1

    Sadu sadu sadu....namaskaaraya weva

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 7 місяців тому +4

    ඔබවහන්සෙට බොහෝ ම පින් සාධු සාධු සාධු ඔබවහන්සෙ ට තෙරුවන් සරනයි සුවපත් වේවා !!!

  • @PgPremawathie
    @PgPremawathie 5 місяців тому +2

    සාදු සාදු සාදු

  • @lalithagamage9827
    @lalithagamage9827 4 місяці тому +1

    ගව්රවනිය ස්වමින්වහන්සෙට බොහොම පින් තෙරුවන් සරනයි!

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 2 місяці тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹 නමස්කාර වේවා

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy 3 місяці тому +1

    🙏🙏🙏Swamin wahansa darmaya pathurawannata wera darana oba wahanseta namaskara wewa

  • @maniksooriya101
    @maniksooriya101 3 місяці тому +1

    Sadu sadu sadu ඉතාමත් පහසුවෙන් tearum ගන්න පුළුවන් විදියට deasana කරනවා නොදන්නා බොහෝ deaval ada ඉගෙන gatta පින්වත් suwamin wahansea නිදුක් වේවා නිරෝගී වේවා meama ජීවිතය tulama utum ධර්මය අවබෝධ වීම pinesa mama pina උපකාර weawa ma kala සියලු kusalayanda oba wahanseata satutin anumodan කරමි anumodan wawa

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  3 місяці тому

      සාදු සාදු සාදු අනුමෝදයාමි🙏🙏🙏 පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 11 місяців тому +1

    ඔබවහ්න්සේගෙ මේ පැහැදිලි කිරීම හරිම ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස 🙏ඔබවහ්න්සෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @leetawijesundara7742
    @leetawijesundara7742 5 місяців тому +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 9 днів тому +1

    දහම් අවබෝධය ට
    සංගීත කාණ්ඩය බාධාවකි.

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 днів тому

      සිදුවන ප්‍රමාදෝසය ගැන කණගාටුව ප්‍රකාශ කරමු

  • @Angelgsm
    @Angelgsm 5 місяців тому +2

    තෙරැවන් සරණයි 🙏

  • @shenimutu3283
    @shenimutu3283 5 місяців тому +2

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.
    සාදු සාදු සාදු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 місяців тому

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @chandrajayakody4867
    @chandrajayakody4867 6 місяців тому +1

    සාදු සාදු සාදු නව කරුණු දැන ගත්ත ඔබ වහන්සේ ට පින්

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 10 місяців тому +1

    ඉතාමත් වැදගත් ධර්ම කරුණු srawanaya කළෙමි .obawahanseta උතුම් නිවන් මඟ හිමි වේවා .❤❤❤❤❤❤

  • @oliviaqueen3235
    @oliviaqueen3235 5 місяців тому +4

    මේ වාදන කන්ඩ ඉවත් කරන්න ඉතා වටිනා දේශනාවක් 🙏🙏🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 місяців тому +5

      එම වැරැද්ද සම්බන්ධයෙන් අපගේ කනගාටුවට ප්‍රකාශ කරමි. සහජාත ප්‍රත්‍යයේ සිට එම මියුසික් නොමැත.
      🙏🙏🙏 බොහොම පිං ඔබට 🙏🙏🙏

    • @oliviaqueen3235
      @oliviaqueen3235 5 місяців тому

      @@Nirwana_Dwara 🙏

  • @shyamalasamaraweera9684
    @shyamalasamaraweera9684 3 місяці тому +2

    Me dharmadeshanawa pasubimin esena music eka nisa dahamata Loku haaniyak wenawa,,, me music eka ayn karana men karunawen illa sitimi... 🙏🙏🙏 paapayak siduwenawa mevata

  • @janpeiris1376
    @janpeiris1376 5 місяців тому +1

    චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 5 місяців тому +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 місяців тому

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @Acer_Aspire6564
    @Acer_Aspire6564 2 місяці тому +1

    සාදූ 🎉සාදූ🎉 සාදූ හොදට තේරුනා 🎉🎉🎉🎉🎉

  • @malanipathiraja7421
    @malanipathiraja7421 4 місяці тому +2

    Sadu sadu sadu magae namas karaya waewa piwat samin wahansa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 3 місяці тому +1

    පසුබිම සංගීතය, ධර්මය අවබෝධ කර ගැනීමට බාධාවක් විය.

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  3 місяці тому +1

      ඉදිරි දේශනාවන් හී අඩංගු නොවෙනු ඇත..ස්තූතියි.🙏🙏🙏

    • @kamalsrijayawardene4713
      @kamalsrijayawardene4713 3 місяці тому

      @@Nirwana_Dwara බොහොම පින් දරුවෝ ඔබට.

  • @ManelPremalatha-j7t
    @ManelPremalatha-j7t 5 місяців тому +1

    ඔබ,වහන්සේට,තෙරුවහන්,සරනලබේවා

  • @seethajayasinghe654
    @seethajayasinghe654 3 місяці тому +2

    Pinwath Swameen wahanseta Budu Saranai

  • @Amadahara645
    @Amadahara645 9 місяців тому +1

    තෙරුවන් සරණයි ...!!!☸️🙏🙏🙏☸️ අපේ ලොකු ස්වාමින්වහන්ස

  • @Srimathi1234-o2d
    @Srimathi1234-o2d 3 місяці тому +1

    Sadu sadu sadu

  • @shyamamrss3958
    @shyamamrss3958 7 місяців тому +1

    උතුමි සද්ධර්ම දේශක පූජ්‍ය කිරිවත්ත‌‌‌ඩුවේ අරියදස්සන පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ලැබේවා.👌🙏🌷🌷👌🙏🌷🌷👌🙏🌷🌷

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 5 місяців тому +2

    Very informative.
    Most Welcome.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 11 місяців тому +37

    ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස අදුරේ අතපත ග ගා හිටපු අපට පහන් එලියක් දල්වා අදුර නිවෙව්ව්වා වගෙ හරිම ආස්චර්‍යයි ඔබවහන්සේට ගොඩක් පින් ස්වාමීන්වහන්ස

  • @KanthiRathnayaka-wg3op
    @KanthiRathnayaka-wg3op 5 місяців тому +3

    theruwan sarani

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 10 місяців тому +1

    🙏🙏🙏🌹🌹🌹සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 5 місяців тому

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 місяців тому

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 5 місяців тому +1

    සාධූ ..සාධූ ..සාධූ ..!!!!🙏🙏🙏🙏🙏

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 5 місяців тому +1

    සාදු සාදු 🙏සාදු🙏සදු🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 місяців тому

      🙏🙏🙏 බොහොම පිං ඔබට 🙏🙏🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 місяців тому

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @anusharanaweera6859
    @anusharanaweera6859 17 днів тому

    සමාවෙන්න පසුබිමින් ඇසෙන සංගීතය ධර්මය අසිමේදී බාදාවක්

  • @AnjuPraveen2002
    @AnjuPraveen2002 5 місяців тому +1

    Sadu sadu sadu

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 5 місяців тому +2

    Sadù sadù buddha puthrayanan wahanseta mage namaskarayawewà

  • @madhujanaranjani2362
    @madhujanaranjani2362 11 днів тому +1

    🙏🙏🙏

  • @VirajiPerera-q5t
    @VirajiPerera-q5t 5 місяців тому +3

    සාදූ සාධූ

  • @upuldevagiri538
    @upuldevagiri538 26 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 Місяць тому

    Neerogeesuwaya

  • @M.Sumanathissa
    @M.Sumanathissa 5 місяців тому +5

    Please do not add background music

  • @indikakapukotuwa6478
    @indikakapukotuwa6478 4 місяці тому +2

    🙏🙏🙏

  • @wimalaranjani6136
    @wimalaranjani6136 5 місяців тому +1

    Sadu,,sadu sdu

  • @Wanniarachchiliyanage7503
    @Wanniarachchiliyanage7503 11 місяців тому +1

    තෙරුවන් සරණයි

  • @slrupasinghe4906
    @slrupasinghe4906 5 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 місяців тому

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @shashi-yi2dl
    @shashi-yi2dl 2 місяці тому

    පසුබිම් වදනක් danna apa .

  • @kethakigangadari8527
    @kethakigangadari8527 11 місяців тому +1

    සාධූ සාධූ සාධූ.🙏🙏

  • @ThambaraSandu
    @ThambaraSandu 5 місяців тому +2

    පිනයි කුසළයයි දෙකක් ලෙස සළකන්න බොහෝ දෙනා පෙලඹෙන්නේ දසපින් කිරියවත් යනුවෙන් යහපත් කරුණු 10 ක් සහ දස කුසල් යනුවෙන් නරක ක්‍රියා වලින් වැළකීම් 10 ක් දක්වා ඇති නිසයි.
    නමුත් දස පින් කිරියවත් වල දාන සීල භාවනා ඇති බැවින් සීලයට දස සිල් ඇතුළත් වෙනවා.

  • @sudarmanchandrasena9052
    @sudarmanchandrasena9052 5 місяців тому

    Dasa pin kiriyawath, dasa kusal walatA. Samanada.

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 2 місяці тому +3

    පින සහ කුශලය එක්ව ගමන් කළත් පින යනු අනෙකකි. කුශලය යනු අනෙකකි.
    තමාටද අනුන්ටද යහපතක් වන කටයුත්තක නියැළීමෙන් සිතෙහි ඇතිවන සතුට, ප්‍රීතිය යනු පිනයි. ඉධ නන්දති පෙච්ච නන්දති,
    කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති.
    පුඤ්ඤං මේ කතන්ති නන්දති,
    හිය්යෝ නන්දති සුග්ගතිං ගතෝ.
    (පින් කරන තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. දෙලොවම සතුටු වෙයි. මවිසින් මෙවැනි පින් කරන ලදැයි දෙලොවදීම සතුටු වෙයි. බොහෝ සෙයින් සතුටු වෙමින් සුගතියෙන් සුගතියටම යයි.)
    එවන් කටයුතු උදෙසා සිත මෙහෙයවීමට ඇති කුශලතාවය හෙවත් හැකියාව කුශලයයි.
    කුශලය යනු සිත දමනය කිරීමේ හැකියාවයි. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක වන මාරයා නම් වූ සිත මෙල්ල කිරීමේ, දමනය කිරීමේ හැකියාව කුශලයයි. ධර්මය තුළ ආකාර තුනකින් කුශලය විග්‍රහ වේ.
    1) චිත්තස්ස දමථො කුශලො
    2) චිත්තං සික්ඛති කුශලො
    3) චිත්තස්ස සංවරො කුශලො
    කුශලයද ලෞකික කුශලය සහ ලෝකෝත්තර කුශලය වශයෙන් දෙයාකාරයි.
    අවබෝධයෙන් යුතුව පහත සඳහන් ගාථා රත්නය සජ්ජායනය කිරීමෙන් තමා විසින් සිදු කළ සියලු පින් ලෝකෝත්තර කුශලයන් බවට පත් කර ගැනීමට හැකියි.
    *"ඉධං මෙ පුඤ්ඤං ආසවක්ඛයා වහං හොතු
    සබ්බ දුක්ඛා පමුච්චතු"
    මේ පින් සියලු ආශ්‍රව (ආශ්වාදය පිළිබඳ ආශාවන්) දුරු වීම පිණිසම හේතු වේවා!
    සියලු සසර දුකින් අත මිදීමටම හේතු වේවා!"*
    අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුව ලෝකෝත්තර කුශලයන් සිදු කරමින් බියකරු දුක්ඛිත සසර ගමන අවසන් කිරීමට සියලු පින්වතුන්ට හේතු සැකසේවා !!!
    සාදු සාදු සාදු !!!
    🪷🙏🪷🙏🪷🙏🪷

    • @malikaperera2740
      @malikaperera2740 2 місяці тому +2

      සාධු සාධු සාධු !!!

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  2 місяці тому +1

      ..අනන්ත නය සමන්නාගත පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි🙏🙏🙏

  • @chithraranjanee2008
    @chithraranjanee2008 4 місяці тому +1

    🙏🙏🙏

  • @prasadisudasinghe1565
    @prasadisudasinghe1565 25 днів тому

    Bargrawatunwahanse de

  • @dineshrajakaruna
    @dineshrajakaruna 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 5 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @baharatharuwan6796
    @baharatharuwan6796 3 місяці тому +1

    පහන් පූජා කරන ගථාව ලියන්න කෝ කවුරු හරි. ගොඩක් පිං

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  3 місяці тому +1

      ගන්ධ තේලප්පදිත්තේන
      දීපේන තමදංසිනා
      තිලෝකදීපං සම්බුද්දං
      පූජයාමී තමෝනුදං

    • @baharatharuwan6796
      @baharatharuwan6796 3 місяці тому

      @@Nirwana_Dwara ගොඩක් පිං. තෙරුවන් සරනයි

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 6 місяців тому +2

    සාධු! සාධු! සාධු! ස්වාමීන් වහන්සේගේ දේශනා විලාසය සහ හඩ හරිම ගාම්භීරයි.ගෞරවණීයයි.පසබිම සංගීතය දැමීම හරිම බාධාවක්.අපරාදේ ගාම්භීර දේශනයක් ඇසීමට බාධාවක්.නමුත් දේශනට පින් සිදුවේවා!

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 5 місяців тому +2

    අපෙහාමුදෝරූවනෙමෙතෙඅපිකුසලයත්පිනත්ලෝකෝත්තරපිනයනුලෞකිකයිකියාය

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  3 місяці тому

      දේශනා නැවත නැවත ශ්‍රවනය කරන්න

  • @jessicaperera8183
    @jessicaperera8183 5 місяців тому

    🙏🙏🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 місяців тому

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @chamaleeamadoru2575
    @chamaleeamadoru2575 5 місяців тому +2

    ඉතා වටිනා දේශනාවක් ,වාදනය එපා

  • @SirimaDissanayake
    @SirimaDissanayake 5 місяців тому

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 місяців тому +1

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @thilankabandara2082
    @thilankabandara2082 11 місяців тому +1

    🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 7 місяців тому +1

    🙏🙏🙏

  • @NaleenPrabhath
    @NaleenPrabhath 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏