ජාතිවාදයට නම් කිසිසේත් ඔළුව උස්සන්න දෙන්නේ නැහැ - නලින්ද ජයතිස්ස
Вставка
- Опубліковано 11 гру 2024
- අලුත් පනත් ගෙනල්ලා හරි ජාතිවාදය නතර කරන්න අපි කටයුතු කරනවා
ජාතිවාදයට නම් කිසිසේත් ඔළුව උස්සන්න දෙන්නේ නැහැ - නලින්ද ජයතිස්ස
#NalindaJayatissa #ParlimentSL
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌UA-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
Great speech 👏👏👏 Nalinda!
Great speech Dr.❤
Well said Dr.Nalinda.
සඡීය දැන් බස් බේදන්නැද්ද😁
නලින්ද❤
Niyamai
දොලයට හැමදාම හන්දියක් ගානේ ඉන්න වෙයි.
🤣🤣
😂😂
Well said Nalinda
අම්මෝ සිලින්ඩරේ එළි බැහැලා 😂😂😂
Very well said Dr. Nalinda Jayatissa.
මෙි තියෙන comments බැලුවම තේරෙනවා අපේ රටෙි මිනිසුන්ගේ බුද්ධිමත්භාවය.එක එක මට්ටම් වල මිනිස්සු.
ජාති වාදි ආගම් වාදි බෙදිම් වලට එරෙහිව සමස්ත ජනතාව පෙළ ගැසිම ❤🎉❤ ශක්තිමත් කරමූ.. පිටිපස්සෙන් ඉන්නෙ බංකොලොත් දේශපාලූවන්
ජාතිවාදයට ඔලුව උස්සන්න දෙන්නම එපා.....මාලිමාවට ජය❤❤❤
නියමයි
Npp❤
සජිත් හොඳ දේට හොඳ කියනවා කිව්වට ජාතීවාදය පතුරවන එකට සජිත් කැමතියි නේ😂භාෂනයේ නිදහස කියන්නෙ පරණ විඩියෝ සමාජගත කරලා ජාතිවාදය අවුස්සන එකටද😅මේ සජිත් ජනාධිපති වෙන්න සුදුසු නැ කියලා ඔප්පු කරමින් යන එකම මැදැයි😅
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍 NPP
සජිත් හැදෙන්නෙම නෑ😂😂
උඹලට පැරදුනාම කරන්න දේකුත් එපැයි 😂
Nissanka senadipathi should be arrested immediately.
සජියගේ අර කොටිපතියො කෝ දන්නෙ නෑ 🤣
❤❤❤❤
👍
ප්‍රජාතන්ත්‍රවාදය තොපිලාගේ ගොඩට.අඩු උනාම මතක්වෙනවා....
ජාතිවාදය ආගම්වාද අවුස්සනවා
පුරුදුලෙස
Dolawaththaya 😂😂😂
Sajth ge yaluwoo hire nada 😢ekai me kaganne ❤
hoda padama arrest karapu eka okunta saha jathiwade aye pathurawanna balan inna unta
usanam security mitinam kamkaru
මීහරකා....
සජිත් මීහරකා තමයි😂
Vesmunu BADAN AWATA API NE RAWATENNE😂😂😂
ජාතිවාදය අවුස්සන්නේ මේ පිටරට ඉන්න පොල් ටිකල් ඇසළ දාපු එවුන්ගේ කතාව අහගෙන. tamille එකේ චේතනාව තමයි පිටරට ඉන්න අයට සහනයක් දෙන්න ඕන විදියට රඟපානවා. ඇයි පොල් ටිකල්ස්ලම් දැම්මාම ලංකාවේ ප්‍රශ්න තියෙනවා කියලා පෙන්නන්න ඕන එම නිසා ඔය ජාතිවාදයත් ආපහු හදලා පෙන්නනවා ලංකාවේ ප්‍රශ්න තියෙනවා කියලා. ඕකට එක පියවරක් ගන්න ඕනේ ආණ්ඩුව මේ පිටරටවල් වලට ලියන්න ඕනේ අපේ ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. මේ ඉන්න ගොඩාක් එංගලන්තෙ ලෝයර්ස්ලාට ජොබ් නෑ දැන් immigration overestලට. ඒගොල්ලන්ට කොහොම හරි ලංකාවේ ජාතිවාදයක් ඇවසුනොත් තමයි කැනඩා ඇමෙරිකාව ඕස්ට්‍රේලියාවගේ රටවල් වලින් එංගලන්තේ මේගොල්ලන්ට සහන ආධාර ගන්න පුළුවන්. rpg දාලා පොල්ටික ලස්සන දාලා දැන් ගොඩක් අය ඩිපෝට් කරයි කියලා බය වෙලා ඉන්නේ. ඕකට මන්ත්‍රීවරු සම්බන්ධයි
අනිවාර්යෙන් අර්චුනා උතුරේ සහ දකුණේ ජාතිවාදීන් ගෙ බළල් අතක් ඌ කොන්ත්‍රාත්තුවක් කරන්නෙ
සිංහල බෞද්ධන්ට භික්ෂුන්ට අපි මොනව කලත් කට වහගෙන,ඉන්න කියල කිව්වනම් හරිනේ,වැල් වටාරම් නොකියා
ඔයා හෝටගේ ගොට්ටෙක් නේද ගෝටත් ආවෙ සිංහල බෞද්ද කම ඉස්සරහට දාගෙන 😂
අනේ තොපේ බෞද්ධකම😂
රට විනශ කරපු දූෂිත උන්ගේ වහල්ලු බෞද්ධ කම ගැන කියවනවා 😂
අද බුදුහාමුදුරුවො ජීවතුන් අතර හිටියනම් තොපිට ගහන්නේ බූවල්ලෙන්.සිවුර ඉස්සරහට දාලා ජාතිවාදයඅවුස්සනවට
@MaduraPriyan ජෙව්පි පරයෝ තමා රට විනාශ කලේ.දැන් සළුපිළි ඇදන් හිටියට උබලවගේ කුහක,ආත්මාර්ථකාමි,තිරිසන් මින්ස්සු අන්දල බලය ගත්තා😄
😂
නොදන්නාකමට අහන්නෙ දූටුගැමුණු රජතුමා එළාර රජු පරාජය කිරීමත් ජාතිවාදීද
😂 ආගමක් ඇදලා අරගෙන දුටුගැමුනුව හොද කරලා තියෙන්නෙ 😂 ඉතිහාසෙදි එහෙම කරෙ එලාර වැරදි නිසා නෙවෙයි. එලාර කියන්නෙ හොද දාර්මික පාලකයෙක්. ඔහුගෙ කිසිම වැරැද්දක් කොහෙවත් සදහන් වෙන්නෑ. දුටුගැමුනු ඒක කරෙ ආර්තික වාසි ගන්න මිසක් රටක් දැයක් බේරගන්න නෙවෙයි 😂
😂 ආගමක් ඇදලා අරගෙන දුටුගැමුනුව හොද කරලා තියෙන්නෙ 😂 ඉතිහාසෙදි එහෙම කරෙ එලාර වැරදි නිසා නෙවෙයි. එලාර කියන්නෙ හොද දාර්මික පාලකයෙක්. ඔහුගෙ කිසිම වැරැද්දක් කොහෙවත් සදහන් වෙන්නෑ. දුටුගැමුනු ඒක කරෙ ආර්තික වාසි ගන්න මිසක් රටක් දැයක් බේරගන්න නෙවෙයි 😂
කොහෙද යන්නෙ මල්ලෙ පොල් නේ උබ
මේ රටේ අභිමානවත් ශිෂ්ඨාචාරය ක සංස්කෘතිය ක ජීවත් වන අපිට තොපේ ආණ්ඩුව හීවල් ආණාඩුවක්
පල පොන්න ගූ වහල්ල
😂😂😂 පව් උබලා වගේ බයියෝ😂
Oluwa kohe hari wadunada? 😂😂😂
Wottt? Which country do you live? STOP FARTING, just go and have a goddd dump. 😂😂😂
Dekata nawila balapan thiyenna oni eka thiyenwada kiyala
ඒ උනාට බඩුමිල නම් එන්න එන්න වැඩි වෙනවා.කයිය විතරයි
Awrudu 70k kelwapu rata meka..eka thuerum ganin mulinma....
😂
බොරු කියන්න එපා! උද්ධමනය ශීඝ්‍රයෙන් පහළ යමින් තියෙන්නේ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යන වේගය ඉතාම අඩුයි. අද උද්ධමනයක් ගැන අපේ රටේ කතා කරන්නෙත් නෑ. ඒ වෙනුවට අවධමනයක් ගැනයි කතා කරන්නේ. කොටින්ම කියනවා නම් අද ජාත්‍යන්තරයේ පවා කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පවතින වාර්තාගත අවධමනය ගැන. ලංකා ඉතිහාසයේ වැඩි ම අවධානමයක් වාර්තා වුණේ මේ NPP පාලනය යටතේ. ඒ තමා NPP ආණ්ඩුවෙන් ඇති කරපු ස්ථාවරත්වය ශ්‍රී ලංකා ආර්ථිකයට කරපු වෙනස.
කොහොමත් උස්සව කාලෙට බඩු මිල වැඩි පොඩ්ඩක් හොයලා බලන්න කලින් කාල වල
චන්දේ දුන්නෙ සිලින්ඩරේටද පොහොට්ටුවටද 😂
Niyamai