උත්සව සමයට අලුත්ම මැටී භාණ්ඩ මිලදී ගමු | Pottery Shop in srilanka | Colombo shopping

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @RavindaKumara-q9m
    @RavindaKumara-q9m Місяць тому +29

    ඇත්තටම සුපිරි කඩයක්.මන් සති දෙකකට කලින් මෙතනින් මැටි භාණ්ඩ මිලදි ගත්තා.මැටි බෝතල්,පිගන් වැනි භාණ්ඩ.මැටි බෝතලයේ වතුර මාරම සීතලයි ඒ වගේම කඩේ පුද්ගලයා ඉතාමත් සුහදශිලි පුද්ගලයෙක්.Recommended Place🫶

    • @piumipramudima3246
      @piumipramudima3246 Місяць тому +2

      Kiyada mati bothale

    • @RavindaKumara-q9m
      @RavindaKumara-q9m Місяць тому

      @@piumipramudima3246විවිධ ගණන් වලට තියෙනවා මෙයාලට call එකක් දිලා හරි නැත්නම් shop ඒකට ගිහින් බලන්න Maps එකේ තියෙනවා location SAKA Pottery Praviyh"කියලා serch කරන්න.

    • @dhammikamaggonage175
      @dhammikamaggonage175 Місяць тому

      ❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💜

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Місяць тому +8

    මට මැටි කඩ ළගින් යන්න බැහැ පිස්සුවක් හැදෙනවා😂😂.මටයි මගෙ හබීටයි මැටි බඩු වලට මාර ආසාවක් තියෙන්නේ .අපි දෙන්නා කන්නෙත් ලස්සන මැටි පිගානකින්.ඒකේ මාර ෆීලින්ග් එකක් තියෙන්නේ..මුලු ගෙදරම මැටියෙන් සම්පූර්ණ කරගන්න පුලුවන් අයිටම් මෙතන තියෙනවා නේ ..එන්නම්කො දවසක.මාර ලාබයි,සාධාරණයි මේ ගණන් වලට❤❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani Місяць тому +14

    නියම video එකක් ..මැටි හාන්ඩ හොද තැනක් හොය හොය හිටියේ. Thanks මේවගෙ තැනක් පෙන්නුවට.. Good day ..❤👍

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 Місяць тому +6

    ඕවා ලිපක තියල කැම උයාගන්නත් පුඵවන් විදියට හදන්න පුළුවන් නම් තවත් වටිනවා ජපන් කොරියන් ඒවත් ඔය වගේ ලස්සන ඒව තියෙනවා ඒව ලිපේ තියලා උයල එහෙමම කැම මේසෙට
    යවන්නත් පුළුවන් ඒවා ඉතින් ගොඩක් ගනන්නේ හැමෝටම ගන්නත් බැනේ අපේ රටේත් එහෙම හදන්න පුළුවන් නම් හොදයි❤❤❤❤

  • @lalitharanjani9264
    @lalitharanjani9264 Місяць тому

    බොහොම ස්තූතියි මෙහෙම වීඩියෝ එකක් දැම්මට
    🙏🌹🙏🌹🙏

  • @chandraseeligamage-k1r
    @chandraseeligamage-k1r Місяць тому +7

    හරි ලස්සනයි ❤

  • @samithumethnula998
    @samithumethnula998 Місяць тому +1

    නියමයි 👍 දවසක එනවා මැටි බඳුන් ගොඩක් ගන්න

  • @චමිලාදිල්හානි

    ❤ස්තුතියි හැම එකකම මිල ගණන් අහනවට නියමයි

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Місяць тому +1

    Attatama milath sadaranai.harima lassanai.

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 Місяць тому +1

    Atthatama godak lassanai ❤

  • @AM-dx9mi
    @AM-dx9mi Місяць тому

    Oh really nice items

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 Місяць тому +2

    අපිට ගන්න අපහසුයි තමයි.. ඒත් Finish කරපු ඒවා me prices වලට ගොඩක් සාධාරණයි.. idea price, brand price නැහැ කියලා හිතෙනවා.. මොකද fiishing clay නිර්මාණය හැමතැනම නැහැ..

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 Місяць тому +4

    උයන්න පුළුවන් වලන් මොඩි ෆයි කරන්නකෝ❤❤

  • @RaveendraNiroshn
    @RaveendraNiroshn Місяць тому +2

    ඇත්තටම ලාබඉ වගේ

  • @Nature.and.tips2
    @Nature.and.tips2 Місяць тому

    ❤❤❤

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 Місяць тому

    පුලුවන් අයට පුළුවන්. ඒත් මට ඒවයේ ගණන් ඇහුවම තියෙන එකම පාවිච්චි කරන්න පුලුවන්. අනිත් වැඩත් ඒ වගේම කරගන්නව කියල හිතෙනවා.

  • @vijithabandara7574
    @vijithabandara7574 Місяць тому +1

    👍👍👍👍👍👍

  • @Fouryou-mx1lk
    @Fouryou-mx1lk Місяць тому +2

    බොහොම ස්තූතියි ඉතා වටිනාම වැඩසටහනක් ඔයා අරන් ඇවිල්ල තියෙන්නෙ කරුණාකරලා වට්ස්ඇප් නම්බර් එක දැනගන්න පුළුවන්ද ස්තුතියි

  • @Chandoboy
    @Chandoboy Місяць тому

    Are they shipping to another country? Kindly let me know

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 Місяць тому +1

    Oya koppa kalayak gihama ai pus wage bedenne

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 Місяць тому +1

    හරියටම තැන කියන්න

  • @manofernando9918
    @manofernando9918 Місяць тому +1

    Do you guys have an FB page ? I want to share with you some pottery designs I'm saving on my mobile - they are all Korean designs with a glazed finish. Quality seems to be really good.

  • @Chandaniaa00
    @Chandaniaa00 Місяць тому

    👍👍👍

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul Місяць тому +2

    මට හිතෙනව දැන් දෙයියොත් මොඩිෆයි වෙලා ඇති කියලා😂😂😂😂😂

  • @chirathyasamarasinghe3477
    @chirathyasamarasinghe3477 Місяць тому +1

    මට ඕනේ ඉන්ෆරේඩ් කුකර් එකේ උයන්න පුලුවන් අඩිය ෆ්ලැට් මැටි වලං, කිසිම කඩේක නෑ..ඔයාල ගාව තියෙනව, ප්කීස් රිප්ල්‍ය් කරන්න. මේ වලං කොහෙවත් නෑ, ඔයාල හරි පුලුවන් නං හදන්න. පුලුවන් නං මදින්න, එහෙම ගොඩාක් හොදයි, මං තාම අඩිය ෆ්ලැට් වලං හොයනව, රොටි තැටියත් ඕනෙ. ප්ලිස්.

  • @sajeewanikaradanagoda9464
    @sajeewanikaradanagoda9464 20 днів тому

    Labai wage nadu ane

  • @KumudiniManel-dt8nr
    @KumudiniManel-dt8nr Місяць тому

    pirith kalaya alut aka apita genna ganna ona

    • @3sbro260
      @3sbro260  Місяць тому

      Shop ekata call karanna

  • @MalindaKumara-h6k
    @MalindaKumara-h6k 2 дні тому

    ව්

  • @tharanga2686
    @tharanga2686 Місяць тому

    කෑම උයන්න ගන්න මැටි භාජන නැද්ද එතන

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc Місяць тому +1

    එල්ලන පහන හදන්නෙ නැද්ද.

    • @3sbro260
      @3sbro260  Місяць тому

      Shop ekata call karanna

  • @lionheart-z7x
    @lionheart-z7x Місяць тому +2

    පොත් පැන් එහෙම තොග ගන්න පුලුවන් තැනක් දාන්න කො whosel

  • @lashinirujani8055
    @lashinirujani8055 Місяць тому +1

    අනේ මේ කියන තරම් මැටි බඩු ගනන් නෑ.මාත් මැටි බඩු shop එකක් කරන්නෙ.මාත් ගේන්නෙ finish බඩු හැබැයි මෙයාගෙ ගනම් ඇහුවාම පුදුම හිතෙනැවා.ඔහොම ගනන් කිව්වාම මිනිස්සු මැටි බඩු පාවිච්චිය අඩු කරනවා.ඔයිල් බර්නර් එකේ ගනන් ඇහුවම 😶

    • @dilumifernando6675
      @dilumifernando6675 Місяць тому +2

      ඔයාගේ shop එක තියෙන්නේ කොහෙද කියන්නකෝ

    • @Praveen.__25-j5z
      @Praveen.__25-j5z Місяць тому +1

      ඔයා වන්නියේද nethnm thama 1999ගනන් වල ජිවත් වෙන ඒ මානසික මට්ටමේ කෙනෙක්ද😅

    • @lashinirujani8055
      @lashinirujani8055 Місяць тому

      @@Praveen.__25-j5zමන් හිතන්නෙ ඔයා වන්නියෙ වෙන්න ඇති.බොරුවට ටිපර් වෙන්න එපා

    • @preethiperera9261
      @preethiperera9261 Місяць тому

      මේ බාන්ඩ වල ඇතුල මැදිල නෑ නේද පිට පැත්ත වගෙ .කෑම දාපුවාම තෙල් ගෑවුනාම සේදුවාම යයිද .

    • @Praveen.__25-j5z
      @Praveen.__25-j5z Місяць тому

      @@lashinirujani8055ඔයාගෙ Shop එක කොහෙද කියන්න බලන්න.oya ochraa minissunta mati aduwata denawa kiyana eke😅

  • @ThiwankaPerera-hr1sg
    @ThiwankaPerera-hr1sg Місяць тому

    Apith enawa

  • @asiriasanthi3208
    @asiriasanthi3208 Місяць тому +4

    Koheda thiyenne

  • @bikelover2011
    @bikelover2011 Місяць тому

    මූ කරන්නේ එක පැත්තකට බඩුවක් දම්මම ආපහු තවත් එ පැත්තට දෙන්නෙ නෑ.හට්ටි වල වැලි පෑදෙනව.අපෙන් 20000 ක් ගත්ත.හෙන ගහපන්.කිරි හට්ටි වගේ චුටි එව දුන්නෙ

    • @Praveen.__25-j5z
      @Praveen.__25-j5z Місяць тому

      මෝඩයෙක් වෙන්න එපා.හට්ටි වල ඔයාගෙ වැලි පැදුනානම් කඩේට කෝල් එකක් දෙන්න.මෙතන මෝඩ කම ප්‍රදර්ශණය නොකර ඔයාගේ😂

  • @duminda2081
    @duminda2081 Місяць тому +2

    අඩුවට නනකමර උපාන්ග ගන්න තැනක් දාන්නකෝ

    • @3sbro260
      @3sbro260  Місяць тому

      Video ekak dala tiyenne channel eke

  • @chaminda7176
    @chaminda7176 Місяць тому

    කොහෙද තැන