HOUSE KEEPING kiyanne hotel wala thiyana job ekakda ayya... mata e gena poddak kiyanawada. Mata malesiyan enna ewana VISA eke job eka thiyenne HOUSE KEEPING kiyala. Eka hotel side ekata adala job ekak kiyala thamai egrncy eken quwe
Visit visa avith job visa ghana ake hinayak wage wadak mokade agent la godak kattiya rawattanawa lankawe ayawa ithin ahemath visit visa avith job visa akata harawanna rm8000 malaysia salli walin yanewa
mama malayashiya companiyaka yaluwek wisit visa ewanawa kiwa.eya wada a companiye.mehema wada karanna puluwanda.compamiyen work visa hadala denawa.meka karanna puluwanda.kiyala denna
ඔයා කරන මේ හොද වැඩේට මම එක හිතින් සුභ පතනවා සහොදරයා ....බුදුසරණයි දෙවිපිහිටයි
ස්තුතියි👍
wosing hari showing hari
ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද, අපිට උදවු කරන්න මහත්තයා..ගොඩක් පින් ඔබතුමාට, බුදු සරණයි .
Met2go facebook page aketa enna call gannath puluwan
අනිවාර්යයෙන් අයියා malasiyan යන්ඩ හොඳ ajeneyak .වැඩ කරන්ඩ පුළුවන් හොඳ companies gana කියන්ඩ අයියා april වලට කලින් යන්ඩ පුළුවන් nam හොඳයි ..lanka ඉඳලා වැඩ කරලා අමාරුයි ගොඩ යන්ඩ .🙏 thank u.
අනිවාර්යෙන් ජනවාරි මාසයේ එන්න පුළුවන් විස ලැබුණම පණිවිඩයක් දෙන්නම්
@@Met2go මටත් යන්න ඔනි.මෙහෙම දුක් වින්දට ගොඩ යන්න අමාරුයි.මාර කට්ටක් කන්නෙ ලංකාවේ අපි දැන් 😔😔😔😔
@@tharanagahansi2681 වීසා ආපහු දැනුම් දෙන්නම්
වට්ස්ඇප් නම්බර් එකක් දෙන්න
@@tharanagahansi2681 met2go ෆේස්බුක් පේජ් එකට එන්න
Plastik campany yanna samanyen api geviyayuthu mudala kiyada?
Lkr450000
Mmm
Plastic campani yata enne kohomada wisthara kiyanawada
ඉදිරියේදි දැනුම් දෙන්නම්
Ayye man malesiyawe inne lagadi awe spita ejansiyen kiwe foklif kiyalai.eth api storuwaka leba wadakaranne,man weel loadar dannawa,foklif,laisan thiyanawa,barawahana laisanuth thiyanawa,,thama masayawath ne...kamath apihoyaganna one.hamadema apigane..oyawa sambandakaraganne kohomada
මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන යාළුවා මොකද ඔය forklift job තියෙන්නෙ කම්පැනි direct තමයි ලංකා ඉඳන් ඒ කම්පනයට එන්න පුළුවන් මොකද කම්පැනියෙන් direk visa issue කරල තමයි කට්ටිය මැලේසියාවට ගන්නේ ඉතින් ඒ කම්පනයෙ visit visa හෝ වෙනත් company wala visa තියෙන කට්ටියට වැඩ කරන්න බැහැ ඒකයි ඔතන තියෙන පස් ප්‍රශ්නේ
Tanx
Melesiyawe campny Wala apita gewana wetupa kiyada..aduma laksha 2kwath Ganna puluwanda
channel එකේ තව වීඩියෝ දෙක තුනක් තියෙනවා ඒකෙ මම දාලා තියෙයි මැලේසියානු rm එකක් දැන් අසූ හතරයි
Supper market එකක stock keeping job එකක කරන්න තියෙන්නේ මොනාද කියල දන්න කෙනෙක් කියන්න පුළුවන්ද
Aiya reply ekata thanks Mata ajancyan kuwa visa process ekata sathi 5 Yanaw February yanna puluwan keyala. eka harida?
(Good) met2go අපෙන් ඔබට සුභ පැතුම්
Ayye mama helth department ake aurudu 13 weda karala ain una.mage wayasa 39.ayye mata mokakda tiyenne job aka.mata hospital cleaning tiyenawada.
Hospital sambandayen job nam na
Video 1ta thenk aiye.man forklift operation kenek experience 5k wage.ikmanata eply karana widiya kiyannako .english oneda
ඉංග්‍රීසි ඕනි නෑ visa issue කරපු කමක් පණිවිඩයක් දෙන්නම්
දැනට මැලේසියාවේ කම්පැනියක forklift job තියෙනවා ඔයා දැන් මැලේසියාවද ලංකාවේද ඉන්නේ මේ ඊමේල් එකක් එවන්න differentexperiences60@gmail.com ඉක්මන් කරන්න
මහත්තයා මම මැලේසියා ඵ්න්න කැමතියි රැකියාවකට.නමුත් වීසා
හදන විදිහ දන්නේ නැහැ. මම ඔයාට මුදල් එවන්නම් ඔයාට පුලුවන්ද මට රැකියාවක් හොයලා වීසා හදලා දෙන්න ඔයාට ගොඩක් පින්.බුදු සරණයි.
මට උදව් කරන්න මහත්තයා.
මුදල් සම්බන්ධයෙන් කිසිම ගනුදෙනුවත් මම කරන්නැහැ මට පුළුවන් අවශ්‍ය තොරතුරු ටික ඔබතුමියට ලබාදීමට පමණයි දැනට visa 25 ක් ලැබිලා තියෙනවා හැබැයි agent වරයා කිව්වේ පිරිමි කට්ටිය 25ක් අර ගන්ඩ කියලා දැනට ලංකාවේ ඒජන්සි පහක් එක්ක අපි කතා කරල තියෙන්නෙ ඒ කට්ටිය ඇප්රුබල් දුන්න ගමන් විසිපස්දෙනෙක් අපි ගන්නවා මොනම හේතුව නිසා වත් වේ ලස්සන මුදල් දීලා රැවටෙන්න එපා
මහත්තයා මම පිරිමි කෙනෙක්.
ඔබතුමාට පුලුවන්ද මට ඒ ගැන
විස්තර එවන්න. ඒ සදහා කොපමණ මුදලක් සම්පූර්න
වැය වෙනවාද?.ඔබතුමාට
බුදුසරණයි.
@@sirasimixtv7930 met2go facebook පේජ් එකට එන්න
Ayye malesiyawata giyata passe medical fell unoth aith lankawata ewanawada
Ow
අයියෙ අපිත් එජන්සි එකකින් මැලේසියාවට ජොබ් visa දැම්ම තම යන්න අවේ නෑ NSK කියල සුපර් මාකට් එකක් ජනවාරියේ මුල යන්න පුලුවන් කිඋව තම visa ආවෙනම් නෑ දැන් මස 3.30ක් වෙනවා
දැනට මැලේසියාවේ රජයෙන් කිසිම වීසා එකක් ඉෂූ කරලා නැහැ ඒ නිසා ඔයාට ජනවාරි මාසය වෙනකන් බලන් ඉන්න වෙයි
@@Met2go මේ මාසෙ visa එනවා කිඋව
අනිවාර්යෙන් ජනවාරි වෙනවා ඔයා ලංකාව මුදලින් කීයක් වියදම් කරාද මැලේසියාවට එන්න
Visit visa awith wark parmit akak aran inna puluwanda aka nithyanukulada?
Bha dan malaysia we job na boruwate enna epa
Ha ayye.mata ape kollo 4k ennawa.cleaning hari kamak nha ayye.apita hoda agency akak kiyanna
Idiridi kiyannam met2go youtube channel akath akka inna
Vehikal pent tiyanawada
vehicle paint වැඩ එහෙම මැලේසියාව පුරවැසියන්ම අඩුපාඩුව පුරවනවා
ok
Electrician job kohomada set karanne
Electrician job nam na sory 😑
Hotel jobs (front desk) reception. Bank wala supper market wala jobs thiyenwada main city eke thiyena jobs thiyenwada
Main cithy wale job na bro
HOUSE KEEPING kiyanne hotel wala thiyana job ekakda ayya... mata e gena poddak kiyanawada. Mata malesiyan enna ewana VISA eke job eka thiyenne HOUSE KEEPING kiyala. Eka hotel side ekata adala job ekak kiyala thamai egrncy eken quwe
House keeping kiyanne gewal wale wadeta ne
G.m.sir.mamath mage yaluwan 2k yanna inne.eth wakanshi na kiyanawa.sirta puluwannam api thundenatath pihitak wenna.pastick kampaniyata yanna.b.s
මොකද දැනටත් කට්ටිය ගොඩක් ඉන්නවා මැලේසියාවට එන්න බලාගෙන තරහ වෙන්න එපා මම මේ කියන දේ අහලා channel එකේ පටන් ගැම්ම ඉදන් mail කරලා ජොබ් ඕනේ කියලා තියෙනවා පිළිවෙළට තමා මම විස ටිකයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ
Yawwe job wisa. Awith masa 2i. Medical gihin sini ahu una kiyala aith lankawata ewanna hadanawa. Mokadda karann puluwan kiyala kiyanawada
Vena vikalpayak na bro lankaweta enna venawa
Mehen kiyanne masa 6ta kalin idalai sini thibila thiyenne kiyala. Lankawe medical eken ehema prash na thiyanawa nam visa gahala yawanne na ne
@@malshakumara2661 hmmmm sini adu karaganne balanna
Thanks
Ane malli Mage putha malesiya yanna inne ikmanata yanna visit gihin job visa gahanavalu aka aththada kochchara kalayak Saha kochchara viyadam yanavada
Visit visa avith job visa ghana ake hinayak wage wadak mokade agent la godak kattiya rawattanawa lankawe ayawa ithin ahemath visit visa avith job visa akata harawanna rm8000 malaysia salli walin yanewa
අයියේ මම phone repairing nvq level 3 තියෙනවා පුලුවන් නමි ජොබි එකක් සෙටිකරලා දෙන්න
මං බලල පණිවිඩයක් දෙන්නම් 👍
මම මැලෙසියා ඇවිත් ඉන්නේ විසා ඇප්ලයි කරලා තියෙනවා කම්පැණි ජොබ් එකක් හොයලා දෙන්න පුලුවනද
Dan mama inne lankawe
L. Ramees
Restaurant field eke job nadda dr
Thiyenawa ekata visa tikak parakku wei mokade danate visa 25 avilla beduwa plastic company akaka
Forklift operator salary eka poddak kiyanna
Eka mama danne na bro
කොහොමද.අයියා.කතා.කරන්නෙ.මම.බහරෙන්.දැන්.මම.කුවෙට්.හිටියා
Met2go facebook page aketa enna
Ayye couple visa ekata kiyak withara yaida malasiya enna masa kiyak yaida pls kiyanako
Akkeneta lkr 700000 viyadam venawa
Thanks ayye
Ane godak pin aiya aitath paniwidayak denna
Ok
Factri vekansi gana vistaara tikak denna puluwnda.
visa issue කරන්න ජනවාරි මාසයේ ඉදිරියේදී මම සම්පුර්ණ විස්තර ටික දෙන්න
mama garment pathten enna haduwe.10da awata visa nadda
ගමන්ට් සයිඩ් එකේ ජොබ් නැහැ biscuit company ඊට පස්සේ plastic company මගේ job තමා තියෙන්නේ
yanna salli ayakaranawada
@@aravindaaravinda3864 ow
Lankawe salli walin padiya kiyada
Rm 2200 malaysian ringgit එකක් රුපියල් 84
1200 වගේ sallery එකකට මැලේසියා එන්න ඉන්නවා මගෙ මල්ලි කෙනෙක්.ඒක ගැටලුවක් නැද්ද
Dan malaysia we besic akama 1500 aniwaren denna one
@@Met2goඑහෙම කිවිවට ආවට පස්සෙ අවම ඒ sallery එක දෙයි සමහරවිට නේද
අද 10 නේ තාම මොකුත් විස්තරයක් නැද්ද ජොබ් වීසා ගහන්නේ නැද්ද තාම
මට තාම කිසිම අප්ඩේට් එකක් ආවෙ නැහැ ආපු ගමන් අනිවාර්යෙන් දැනුම් දෙන්නම්
@@Met2go අඩේ ලොකු උදව්වක් ඈ 😍
Bro man family ekka visit visa valatha vaut 90days ne velud eka mata thawa masa 3k chop ganna puluwantha
reason එක හරියට කියන්න ඕනේ එතකොට විස එක දික් කරගන්න පුළුවන්
Mata aurudu 48.mama malysiyave.electronic campany ekaka aurudu 10k indala tiyanava.basava puluvan.puluvanda.job ekakata appy karanna
සුළු දෙයක් මේ ජනවාරි visa apuwama අනිවාර්යෙන් කියන්නම්
Aiye math yanna inne nesasary teachers /dacare /preschool teachers hari mata igana ganna hari enna ona udukarannako aiye mata ane
February weddi enna udu karannako aiye
Ok ඉගෙන ගන්න යනවා නම් එන්න බිස්නස් විසා එකෙන්
Kohomada karanne kiyannako shuwar ajanciyak kiyannako
Ikmanin wadatika karaganna plz e wagema pinsiddawenawa aiye
Garment nathiwa job ekakata yanna kramayak kiyala denna
0711210861 wathapp call akak ganna
machan Funechar pelenting vecunsy nedda??
දැනට මේව වේකන්සීස් තමයි හම්බෙලා තියෙන්නෙ තව vecancy දෙක තුනක් තියෙනවා
Wahana tinkari weda job nedda aiye..plz....melesiya
දැනට තියෙන්නෙ මම channel එකේ දාපු වීඩියෝ දාපු ජොබ් ටික විතරයි
@@Met2go ok...thanks
Plz math job ekak bala kiyanna.clean job ekak unath kamk naha ....mn nursing karapu kenk....mata kohomada withsara dana ganne.
Met2go facebook page aketa enna
Lakawe mudalin kiyak wenwada
Lkr450000
ඉක්මනින් යන්න job visa එකක් ගන්නේ කොහොමද .ලංකාවේ ජීවත් වීමේ අවුලක් තියෙනවා den.බැකෝ වලට නැද්ද visa..
දැනට විස 25 යි අවුට් වෙලා තියෙන්නෙ පුළුවන් ඉක්මනට දැනුම් දෙන්නම් 👍
Cleaning supervicer /Security job theyenam udaw karannako
Ow
aiya mama malesiyawa enna mata puluwannam job akak hoyala danna puluwanda ..loku udawwak ..
Visit visa awoth mukuth karanna ba
kohomada sambanda wenne
ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මම ඉස්සරහදි ගේන්නම් තාම මේ ජොබ් වලට visa issue කරලා නෑ visa issue කරපු ගමන් පණිවිඩයක් දෙන්නම් ඔබ දුන් සහයෝගයට ස්තුතියි
Oya recommend karana agency ekak nadda lankawe.hama thanama horu inne ekai bro
ගොඩක් හොරු ඉන්න හින්දා තමයි මම රෙකමෙන්ඩ් කරන්නැත්තේ විස හම්බුනාම මට බය නැතුව විශ්වාසවන්තම ඒජන්සියක් ගැන ඕ කට්ටියට කියන්න පුළුවන් කලබල වෙන්න එපා ඕනතරම් job visa මැලේසියාවේ තියෙනවා
ඉදිකිරිමි අංශය රැකියා වක් කොහෙමද එන්නෙ පමට විස්තර දෙන්න
ඉදිකිරීම් ජොබ් වලට ජනවාරි මාසෙ තමයි visa issu කරන්නේ මම ඒ ගැන සම්පූර්ණ විස්තරයක් visa issue කරාම කියන්නම් හැබැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයට එද්දි හොඳ cover ඉන්සුරස් එකක් දාගත්ත නම් ගොඩක් හොඳයි මොකද මෙරට මැලේසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන බංගලාදේශ් පුද්ගලයන් එක ඉදිකිරීමකදී සාමාන්‍යයෙන් දහ දෙනෙක් විතර මිය යනවා ඒකයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තියෙන අවදානම් තත්ත්වය
Thama vacancies thiyanawada,wayase seemawak thiyanawada.
Balala kiyannam
Thank you brother. apita anivaren video 1k karanna.
අනිවාර්යයෙන්ම
mama malayashiya companiyaka yaluwek wisit visa ewanawa kiwa.eya wada a companiye.mehema wada karanna puluwanda.compamiyen work visa hadala denawa.meka karanna puluwanda.kiyala denna
Ehema wadeta ganne na company waleta godak kalathurakin thamai wadeta ganne malaysia yanewanam hodate kalpana karala hodeta hoyala balala yanna
Cleaning walata enna inne me 21 mage agreement eka thiyenawa balala poddak visthara kiyanna puluwanda godak pin oyata frist time thama enne e agreement eke hetiyata awulak nedda kiyala poddak visthara kiyala denna puluwanda
Ko ඇග්රිමන්ට් එක
Mate ewanna
@@Met2go kohomada ewanne fb messenger dannada
Messenger demma please balannako
@@Met2go ane please balala mata msg ekak dannako me godak pin
මම මැලෙසියා ජොඛ් එකකට යන්න ඛලා පොරොත්තුවෙන් ඉන්නෙ. නම්ඛර් එකකි ලඛා දෙනවද
0711210861 wathapp call akak ganna
Vekansi monada thiyenne
Daneta kattiya aran thiyenne ilaga set ake gaddi kiyannam
mata visthara kiyanda puluwanda
වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් met2go ෆේස්බුක් පේජ් එකෙන් මැසේජ් එකක් එවන්න
මලෙසියා යන්න හොද egency එකක් කියන්නකො
ඒජන්සි කාරයෝ ඔක්කොම හොරු රැවටෙන්න එපා
how can ge cecurity job in melesiya
I will definitely let you know when I get the visa in January
Komada sambanda wanna komada nmbarayak nadda
දැනට විස 25ක් ඇවිල්ල තියෙනව ඒක මේ වෙනකොට ලංකාවෙ තියෙන ඒජන්සි පහක් එක්ක කතා කරලා තියෙනවා
Lankawe apita mee welawe udauw karanawata oyata godak pin aiye
Thanks bro
Hi
Ane aiye maath yanna kemathi. Comapny ekakta. Kohomada apply krnne. Pls help krnnko. Kochchara wiyadamak yaida
අනිවාර්යෙන් සම්පූර්ණ විස්තරයක් visa issue කරාම කියන්නම් ඔබ දුන් සහයෝගයට ස්තුතියි
Lankawe sali walin kiyada
ලක්ෂ හතර හමාරයි විතර යනවා
මේ දවස්වල මැලේසියා රැකියා තියෙනවද ..මට දැන ගන්න ඕන මැලේසියා වලට කපල් වීසා දෙනවද කියල..අනේ ප්ලීස් විස්තර ටිකක් කියනවද
Cupels enawanam akkenta lkr700000 vithara yanawa
couple visa nadda jog walata enna plz reply
Thiyenawa cupels enawanam akkenekta lkr 700000 viyadam venawa
enna kochchara kal ynwada monada thiyena vacancy
@@heshanisandareka4535 channel ake vecancy tika thiyenawa
Mama forklift operator kenek kohomada apply karanne
දැන් ඔයා කොහෙද ඉන්නේ lanka weda
@@Met2go ow lankawe inne
අපරාදේ මැලේසියාවේ හිටියනම් මේ වෙලාවට forklift ජොබ් එකක් කරන්න තිබ්බා
@@Met2go apply karanne kohomada
@@Met2go yanna kiyak yanawada
draiwarla illala nadda
Na balamu idiriyedi
Apply karana vidiha kiyanna puluwanda
දැනුයි visa 25ක් අවේ
ගෙවල් වල වැඩට යවන හොද එජනියක් නැද්ද
Apo yanna epa gewal wale wadeta rate නිදාගන්න venne පැය තුනයි
Ane matath campaniyakata yanna udau karanna. Plz
විසා issu කරාම අනිවාර්යෙන් දැනුම් දෙන්නම් ස්තුතියි
@@Met2go ane apita danum denna. Tnks
Mama kemathi Yann Mata udau kanna pulwande
0711210861 wathapp call akak ganna
Aiya Mama sipping cargo interview pass mage salary 2650rm salary eka Harida,?
Ow hodai oyate (food and room) company yen dila selary Rm2650 denawa kiyanne hodai passe auruddak vithara giyama selary aka wadi karai
Clearner walata yanne kohomada
මම අද හවසට චැනල් එකෙන් අප්ඩේට් එකක් දෙන්නම්
Ok thanks
Aiye agency eken dena work permit visa EKa iwara unm apita malasiya inn gmn tawa visa dik karagnn barida ????
පුළුවන් දැනට ඔයා වැඩ කරන තැන oner ට කියලා එයාගෙ මාර්ගයෙන් වීසා එක ඇප්ලයි කරගන්න පුළුවන්
Aiye mata මැලේසියාවේ සුපර් මාකට් job ekkak hoyaganna onna kohomada enne hoda ඒජන්සි එකක් dannawanam kiyanbaki udau karannako plz
Ok
matath super market job ekak one
Ok visa apuwama kiyannam
aiyya mata udw karanwada. Malesiya anna. Man dan balagana innw visa danna kawadda kiyala
agent මට කිව්වේ ජනවාරි දහනයෙන් පස්සේ කියලා ලැබුන ගමන් දැනුම් දෙන්නම්
Garment job gana kiyannako.visthara danaganna cantak nambar ekak nadda
Garment job na ne 😑
Aiya mamat malaciya yanna hadanna mata kiuwa ajanciyan polwattaka wada tiyanna mata bayai prsnayak wai kiyala mata udau karanna plz oyaga nambar aka danawada
Polwathu na bro parissamen agency yen kiyak vithara illuwade malaysia enna
මම ඉන්නේ hongkong මගේ පුතා ලංකාවෙ එyàයා ඉලක්‍ට්‍රක් කෙනෙක් p... මට උදව්ක් කරන්න
Monawage udauwakda one
car service කරන්න පුලුවන්.සමිබන්ධ වෙන්නෙ කොහොමද සර්
Danum dennam
Tamath job vacancy tinawada malesiyan
Thawa vecancy tikak thiyenawa balamu idiriyedi දැනුම් දෙන්නම්
Mata plastic vada puluwan.ane kohomahari mawa dala dennako
අනිවාර්යෙන්ම චැනල් එකත් එක්ක ඉන්න විසූ කරපු ගමන් මම දැනුම් දෙන්නම් ස්තුතියි
Couple ekakata awith ekama thena job ekak karagena inna puluwanda aiya.
Cupels enawanam akkeneta lkr700000 vithara yanewa
Anea aiya apita job akak houala deannako.api cuapal akak.maleasiyavea ennea.loku udauvak
Job na ne dan balamu
සර්විස් වැඩ කරන්න පුලුවන්.සමිබන්ධ වෙන්නෙ කොහොමද
Met2go facebook page aketa enna
Visa issu karapuhama danum dimak karanna kiyak wiyadama yanawa da hoda ejansi ekak kiyanawada
අනිවාර්යෙන්ම 👍
මම මැලේසියා යන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ යන්න හොදම විදිය කියන්න කෝ...
Ok
20 boy 18 gril yanna puluwanda gamant visthtara dennako
ගාමන්ට් නැහැ බිස්කට් කොම්පැනියක plastic company එක restaurant මේ වලට තමයි vecancy තියෙන්නේ
Forklift operator vacancy walata salary kiyada
E gane wisthara mukuth mate kiuwe na
ලංකාවේ කාන්තාවන්ට මැලේසියාවේ ආරක්ෂාව තියෙනවද නැත්තං මැලේසියාවත් ඩුබායි ඕමාන් වගේ ගෑනු විකුණනවාද?..
කිසිම ප්‍රශ්නයක් නෑ ලංකාවේ කාන්තාවන්ට 100% ආරක්ෂාව තියෙන හොඳ රටක්
ෆෝක්ලිප්ට් වැඩ කරන අයට පඩි කොහොමද? එන්නෙ කොහොමද කියලා විස්තර දාන්නකෝ.
ඉදිරියේ දී සම්පූර්ණ විස්තර දෙන්නම්
දැන් ඔයා මැලේසියාව ඉන්න කෙනෙක්ද මට මේකට ඉක්මනට රිප්ලයි කරන්න
හොටෙල් වලට අනේ ප්ලීස් මට විස්තර ටිකක් දාන්න උදව් කරොත් ඔයාට ගොඩක් පින්
Met2go ෆේස්බුක් පේජ් එකට ඇවිල්ල මැසේජ් එකක් දාන්න
ජේසු පිහිටයි ඔබතුමාට
Jesu phitai ඔබටත්
Ayye mage mahaththayata rata yanna udaw karanna
Ok
Godak pin oyage answer ekata mage mahaththyawa malesia wadata dala denna company ekata nam wadath hodai gana kiyada ayye
Age limit eka kohomada.
18/55
Kohomada contact karaganne visa ganna puluwanda
විසා issu කරපුවාම සම්පූර්ණ විස්තරයක් මම දෙන්නම්