අඩු මිලකට වෙනස්ම අත්දැකීමක් 😳🚀 📸 iPhone 15 Unboxing & Review Sinhala

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 380

  • @kghjjay4360
    @kghjjay4360 8 місяців тому +54

    මන් දන්න කෙනෙකුත් ගත්ත වීඩියෝ වල දකිනව වගේ නෙමෙයි හෙන අමුතුයි පොඩියි පට්ට Cute

  • @isuru717
    @isuru717 8 місяців тому +10

    I got a blue iPhone 15. Used a redmi 8 pro before. Totally worth phone. Super battery and performance and camera

  • @dilshandhanushka9498
    @dilshandhanushka9498 8 місяців тому +10

    Iphone 15 පට්ට එත් battery චුට්ටක් මදී charging speed ගොඩක්ම fast කලින් එවත් එක්ක බලද්දී එක නිස ශෙප් 😊

  • @GayanthaAbeywickrama
    @GayanthaAbeywickrama 8 місяців тому +8

    Iphone 15 එකේ Camara Setting ගැන වීඩියෝ එකක් ඕනි.

  • @SL-Gan
    @SL-Gan 8 місяців тому +7

    USB C Charger port
    Camera review
    Gaming test
    වීඩියෝ තුනක් ඕනේ❤

  • @DilrukshiAhangama-t7i
    @DilrukshiAhangama-t7i 7 місяців тому +2

    🎉🎉congratulations bro, ඔයා කොහොම හරි 100k ගැහුවානෙ , 1m නුත් කොහොම හරි ගන්න

  • @BinanceTreding-cp7bz
    @BinanceTreding-cp7bz 4 місяці тому +1

    මෙතනදි කියන්නෙ මගෙ අදහස. Apple ඇරුනාම අනිත් ඔක්කොම android version samsung s24 ultra උනත් android වලින් ios නැත්නම් apple එකක් use කරද්දි feelings වෙනස් . Apple phone 12pro එකකට වඩා එකක් ගන්න ඕන , updeat වගෙ දේවල් අඩු වෙන නිසා. සාම්න්‍ය මනුස්සයෙකුට දරාගන්න හැකි මිලකට ඇයි apple වෙනම සීරියස් කිහිපයක් ගේන්නෙ නැත්තෙ. Redmi,xiaomi,samsung,oppo ,හැම එකක්ම android version එක එක විදියට තියෙනවා . 2024 එහාට ගැලපෙන්න . Apple X වගෙ low bugged වෙනම සීරියස් එකක්.
    SE සීරියස් එක ගත්තත් full disply එකක් නැති නිසා ටිකක් විතර ෆේල්. Iphone x එක හොදයි ඒත් ඉස්සරහට updeat වගෙ නැතිනිස ඒකත් ෆේල්

  • @KANEERA
    @KANEERA 8 місяців тому +3

    Hey congratulations ! 🎉Bro 15 eka already Ios 17.4 update eka thiyeda ?

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Ne thma awe nene 17.4

    • @KANEERA
      @KANEERA 8 місяців тому

      @@AppleThink Bro 17.4 update eke video ekak denna ✌️😁

  • @plrulz456
    @plrulz456 8 місяців тому +8

    මමත් පාවිච්චි කරන්නේ 15 එකක්,
    මේකට මම මාරු උනේ 7 එකක් පාවිච්චි කර කර ඉන්න ගමන්. මටනම් කියන්න වැරැද්දක් නැ.

    • @Nehara-z1p
      @Nehara-z1p 5 місяців тому +1

      Selfie cam eke photos wala grey colour ekak enawada? Tiktok videoswala dakke

  • @vhasith
    @vhasith 8 місяців тому +4

    Room eke video ekak one, lighting , camera gana

  • @Buddika_Mahesh
    @Buddika_Mahesh 3 дні тому

    දන්න කෙනෙක් කියන්නකො power bank ekakin iphone eka charge karoth battery health eka bahinvda

  • @dumindagunarathna8554
    @dumindagunarathna8554 7 місяців тому +2

    Man laga IPhone XR ekak thiynwa lagaka idan phone eka charger ekta conect karala tika welawak yaddi physical sim eke signel off wenwa esim eke witharai signel pennanne

  • @roshand42
    @roshand42 7 місяців тому +5

    ඉතා හොඳ phone එකක්. මමත් දැන් අරගෙන සතියක් විතර වෙනවා. පාවිච්චි කරපු පෝන් එකක් ගන්නවට වඩා. Brand new iPhone 15 එකක් ගන්න එක තමයි හොඳ. අවුරුද්දක ඇපල් කෙයා වොරන්ටියක් හම්බෙන නිසා . බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

    • @pasindu6378
      @pasindu6378 7 місяців тому +1

      Version eka mokdd bro?

    • @roshand42
      @roshand42 6 місяців тому

      @@pasindu6378 iPhone 15

    • @navindunipuna6877
      @navindunipuna6877 5 місяців тому

      Assembled koheda mchn

    • @roshand42
      @roshand42 5 місяців тому

      @@navindunipuna6877 indan bn

  • @The_ArtZ
    @The_ArtZ 8 місяців тому +15

    5:43 😅sirwtm දෙලොවක් මැද හිර වෙලා ඉන්න මම😂😂

  • @kevenchristie8676
    @kevenchristie8676 5 місяців тому +1

    Which model we should buy in sl?? Zpa is actually better than everything else?? Can you please tell me which is the good hna or zpa? And the price difference is 10k

    • @AppleThink
      @AppleThink  5 місяців тому +2

      Not any better but official version for SL is ZPA - but anyother versions can use without any issue in SL

  • @pubudithadhananjana
    @pubudithadhananjana 7 місяців тому +3

    අයියෙ ඔයා 128 gb version එකද ගත්තෙ 128gb මදි වෙන් නැති වෙයි නේද

    • @AppleThink
      @AppleThink  7 місяців тому +1

      Madi wen ne, onnm pen ekkt or ssd ekkt dagnna plwn usb c port nisa lesiyenm

    • @pubudithadhananjana
      @pubudithadhananjana 7 місяців тому

      @@AppleThink ow ne iphone 15 ekakata yana ekada hoda s24 ekakata yana ekada hoda?

  • @sidathnirmal7689
    @sidathnirmal7689 8 місяців тому +1

    Ayye mage thiyenneth 15 ekak. Oya kalin video ekak kiwwa wage 40-80 thamai charge karanne.
    1) Eth mama use karanne baseus powerbank ekak. Dock ekak neme. Eka hodada ?
    2) E wagema dawasata kipa sarayak ehema charge karana awlk nadda ?

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Puluwn nm original ma Apple chager ek use krnna 12500 wge future world eke

  • @senitha_
    @senitha_ 8 місяців тому +3

    Low power mode eka hariyatama use karanne kohomda kiyl video ekak one❤

  • @JCBMaka
    @JCBMaka 7 місяців тому +1

    You are the great motivater ever met in my life.

  • @chamilkumara5715
    @chamilkumara5715 2 місяці тому +3

    යූ ටියුබ් චැනල් එකක වැඩ ටික මේකෙන් හොඳට කර ගන්න පුලුවන්ද ?

    • @AppleThink
      @AppleThink  2 місяці тому

      Ow plwn me video eka shoot kle 15 ekn thmai

  • @viduramalinda
    @viduramalinda 8 місяців тому +2

    15 pro max ekk tiyenne mama laga.ara Oya kiuwa prolink 33v charger ekk pavicchi karatha pashnayak nedda. Apple ekkma ganna ekada hoda

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Pro link ekath Awlk ne , eth ithin 15 pro max ekk gththu kenek ta original apple chager ekk gnna plwn ne kohmth , 12500 wge wenne abans future wolrd thynwa

    • @viduramalinda
      @viduramalinda 8 місяців тому

      @@AppleThink 8+ keen mama update une .oyage video balala prolink charger ekk gatthe ekata. Ekama pavicchi karanna puluwanne pashnayak wenne nettham

  • @MalindaG
    @MalindaG 8 місяців тому +2

    Green is the Best! 💚 #iPhone15 #MintGreen

  • @thimilaabeysekara8673
    @thimilaabeysekara8673 5 місяців тому +1

    15 & 15 plus phones wala camera specs same unata samahara comparison videos wala video quality eka (stabilization) podi wenasak thiyanawa wage ne. Poddak explain karanna puluwan da 🙂

  • @isurubalasooriya4171
    @isurubalasooriya4171 8 місяців тому +5

    15 එකක් මිලදී ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද

  • @maleeshabuddhima286
    @maleeshabuddhima286 21 день тому

    ඇත්තටම ගෙවන ගානට මාරම වටින phone එකක්, ❤✌️

  • @TharushikaShehan.
    @TharushikaShehan. 3 місяці тому +1

    පොඩි ප්‍රශ්නයක් තියනවා මම කලින් පාවිච්චි කරේ 12 එකක් එකට camera lens protector එකක් ගහාලා තිබුනේ එක remove කරද්දි camera lens දෙක වටේ තිබුන ප්ලෙන්ට් එකත් එකත් එක්ක ගැලවිලා අවේ ගම් එකට දැන් මන් ලග 15න් blue colour එකක් තියනවා එකට camera lens protector ගැහුවොත් 12 එකට වුන දේක වෙයිද

    • @AppleThink
      @AppleThink  3 місяці тому +3

      Ewa ghnna epa , mechhr gnn dila research and develop krla lens ekk hdla ewnne photos quality ekt gnna , owa ghuwm wenne nikm plastic ekkin lens eka cover wen eka ,
      Carefully use krnna backcover ekk wtrk demama athi

    • @TharushikaShehan.
      @TharushikaShehan. 3 місяці тому

      @@AppleThink hari thanks 💙

  • @NUWANYT-mz8ye
    @NUWANYT-mz8ye 8 місяців тому +2

    ගොඩක් වටින video එකක් ❤ SuPiRi🇱🇰

  • @DenuwanKumarage
    @DenuwanKumarage 7 місяців тому +1

    Bro 15 එකට ProRaw support කරන්නෙ නැත්නම් මොකක්ද 48mp lens එකෙන් වෙන්නේ?

    • @AppleThink
      @AppleThink  7 місяців тому +1

      2x zoom , 3rd lens ekk thynwa wge use krn plwn eka nisa 24mp wlin
      14 pro eke hardware ma thyn nisa pro raw plw wen one unath eka den ne base model nisa , and normal photo ekk passe portrait krn feature ek 14pro wlt denneth ne 15 series eke sales wedi krgn one nisa

    • @DenuwanKumarage
      @DenuwanKumarage 7 місяців тому

      @@AppleThink එ කියන්නෙ telephoto lens එකක් නැතුවම 13 pro/14pro වලට සමාන portrait photos ගන්න පුලුවන්ද?

    • @AppleThink
      @AppleThink  7 місяців тому +1

      @@DenuwanKumarage ewata samanada nadda kynna nm hrytm blala ne but portrait hodai 15 eke,
      Telephoto lens ekk nathi aduwath 48MP 2x nisa cover wenwa ,
      14 pro wlt wda overall image quality ek nm hodai smart hdr 5 nisa , bright gthya wdi
      Eth overall 14pro wlt wda loku deyk expect krn knk 15 ekt nathuw 15 pro max ektm yna ek hodai camera side ekn

    • @DenuwanKumarage
      @DenuwanKumarage 7 місяців тому

      @@AppleThink Thank you bro 💜

  • @krishanthaudara4695
    @krishanthaudara4695 8 місяців тому +2

    අවුලක් නෑ.. හොඳයි. මම ලගත් දැන් මාස 2,3 ක ඉදන් තියෙනවා... හොඳට හොයලා ගණන් අඩු තැනකින් ගන්න. 2.60 ට වගේ ගන්නත් පුළුවන්...

    • @sachinvinodlk
      @sachinvinodlk 8 місяців тому

      battery life eka komada brother?

    • @krishanthaudara4695
      @krishanthaudara4695 8 місяців тому +1

      @@sachinvinodlk අවුලක් නෑ... මගේ දවසම වගේ data එහෙමත් ON එකේ තියෙන්නෙත්... අලුත් එක නිසා ගොඩක් වෙලාවට ඉන්නෙත් phone එකේ. ඒත් දවසට වඩා තියෙනවා... Doctor mobile එකෙන් 2.79 කට මම ගත්තේ...

  • @SlbRocky
    @SlbRocky 8 місяців тому +13

    ඔක දවස් 2 හිටිනවා battery ya

    • @rameshnugera8247
      @rameshnugera8247 5 місяців тому +1

      Ow battert dawas 2k thiyenawa normal use karala.

  • @rajapakshe6502
    @rajapakshe6502 7 місяців тому +1

    Aiya macbook air 2015 i7 8GB ekakata 16GB RAM එක්ක් ගහන්න පුළුවන් ද? .please reply mee ??

    • @AppleThink
      @AppleThink  7 місяців тому

      Be solded enne mthk wdyt

    • @rajapakshe6502
      @rajapakshe6502 7 місяців тому

      @@AppleThink i5 ඇවිල්ලා තිබිලා තියෙන්න් හැබැයි දැන් i7 .දැනටත් හොදටම වැඩ.මේක හරියටම හොයාගන්න විදියක් නැද්ද අයියා

  • @Oscarmaniac
    @Oscarmaniac 5 місяців тому

    Used 14 pro max එකක් අරන් අමාරුවේ වැටෙන්නේ නැතුව brand new 15 එකක් මමත් ගත්තා. ❤❤❤

  • @chathurajayashan9250
    @chathurajayashan9250 5 місяців тому +1

    Iphone 11 pro and 12 dekm ekm price neda aiya ynne...e deken gnnw nm mokadda recommend krnn puluwn...(camera/ perfomence )

    • @AppleThink
      @AppleThink  5 місяців тому +1

      Camera display- 11 pro
      More modern Look and feel - 12

  • @beauty_world_and_environment
    @beauty_world_and_environment 6 місяців тому +1

    මං ගාව තියෙන්නේ 14 pro එකක් , මං (iphone 15 )එක්කට යන එකද හොද? / නැත්තම් iphone 14 pro එක තියන් ඉන්නද?

    • @AppleThink
      @AppleThink  6 місяців тому +1

      Oka thyiagen idala 16 pro ekktm ynna , nathtm loku wenask denen ne genwana ganata

    • @beauty_world_and_environment
      @beauty_world_and_environment 6 місяців тому

      @@AppleThink thank you broo ❤️❤️

  • @videonetwork4958
    @videonetwork4958 8 місяців тому +2

    GeneXT warranty නැතුව Apple Care warranty විතරක් තියෙන phone එකක් ගන්න එකේ තියෙන අවාසි මොනවාද ?

    • @AppleThink
      @AppleThink  8 місяців тому +1

      Warnnty claim krn unoth thma ithin prashna enne naththm nm Awlk ne

    • @videonetwork4958
      @videonetwork4958 8 місяців тому

      ​@@AppleThinkApple Care warranty phone ekakata lankawedi warranty claim karana process eka mokakda? GeneXT/Future World repair walata bara ganne nadda?

    • @AppleThink
      @AppleThink  8 місяців тому +1

      @@videonetwork4958 eyalagen gnna ewa wtri gnne den , anith ewa api ape wiydmin yen one apple store ekai e warrnty ekt kyla mulin loku gnk gnne , aduwt aran Awlk une naththm labai , Awlk unoth e labe wge gnk ynwa ithin apita

  • @manojbandara6128
    @manojbandara6128 8 місяців тому +2

    Mn used karane 13 ekak but dana eka aran masa 3 k vage mata dan 13 pro ekakganna oni kiyqlw hithenava

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Plwnnm 15 ynna blnna , naththm 14 pro hari

    • @pavithanadeeshani3658
      @pavithanadeeshani3658 Місяць тому

      @@AppleThink14 pro eka market eke hoygann na ne . Eke mokak hri issue ekak tiyenvd

  • @mrmasif864
    @mrmasif864 6 місяців тому +1

    Aiye udawwak oni. 15ද 12proද හොද? දෙලොවක් අතර තනි වෙලා ඉන්නේ

  • @Queen55-m7h
    @Queen55-m7h 26 днів тому

    Apple care warranty & shop warranty wenasa poddk explain karanna Puluwanda aiye ❤

  • @OshadaWijayarathne-iv7vh
    @OshadaWijayarathne-iv7vh 7 місяців тому +1

    ගොඩක් අය මටත් කිව්වේ මේක හොදයි කියලා. සාමාන්‍යයෙන් මේකේ Price Range එක කොහොමද?
    (මාත් ගන්න ඉන්නේ. ඒකයි)

    • @AppleThink
      @AppleThink  7 місяців тому +1

      235-245 wge ynne den 128gb , price adu wedi wen plwn tikk $ ekth ekka

    • @sajanadharmakeerthi2432
      @sajanadharmakeerthi2432 7 місяців тому

      Brand new neda ​@@AppleThink

    • @AppleThink
      @AppleThink  7 місяців тому

      @@sajanadharmakeerthi2432 ow

  • @animationcartoon398
    @animationcartoon398 8 місяців тому +3

    Ayye puluwannam 12 mini eke review ekek karannako 😊

    • @needfultruth3140
      @needfultruth3140 8 місяців тому +1

      poor battery performance ... not worth in 2024

  • @aganthukaya9204
    @aganthukaya9204 5 місяців тому

    I phone over heat වෙන issue එක මොකක්ද

  • @dinethdeemantha6487
    @dinethdeemantha6487 8 місяців тому +14

    මේක බලන්නෙත් 15 එකකින් 😌

  • @vipassimayuragama9435
    @vipassimayuragama9435 5 місяців тому

    Which one is best in 2024 ?Iphone 14 pro max or iphone 15 plus

    • @AppleThink
      @AppleThink  5 місяців тому

      Plus ewa nm aran aye second hand denna amarui mehe , den price adu wela thyn nisa plwn nm 15 pro 128 ekkt hari ynna blnna

  • @gihan5746
    @gihan5746 7 місяців тому

    iPhone battery original replacement walata lankawe hoda thanak recommend krannako. 😢

  • @janathmendis
    @janathmendis 8 місяців тому

    Oya kiyapu okkoma futures hama 12 eken uda hama iphone ekakatama thiyanawa ban. 15 ekata wada loku wenasak wenawa kiyala hamoma leak walin kiyanne 16 eka gana. Mamath samahara vita 16 ekata yai.. ❤️‍🔥

  • @sunildissanayake
    @sunildissanayake 8 місяців тому +1

    Hi where you buy and how many GB thank

  • @sha.ggy_official
    @sha.ggy_official Місяць тому

    Singapore region iPhone eka hondada ???

  • @RajithThiwanka
    @RajithThiwanka 8 місяців тому

    Bro, Should I buy an iPhone 11 Pro or an iPhone 12?

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Depends on your choice, I’ll go for 12 due to modern design

  • @chamuboy9979
    @chamuboy9979 15 днів тому

    Iphone indian versions wala wenasa mokadda ?

  • @ashandammika5537
    @ashandammika5537 8 місяців тому +2

    Frame eka aluminium newei needa frame eka titanium walin ne hadala thiyenne🤔

    • @AppleThink
      @AppleThink  8 місяців тому +1

      Aluminum- pro wla titanium

  • @himanthapoornika6623
    @himanthapoornika6623 8 місяців тому +2

    Ai Sony camera eke vidio eka ayin kale ayye

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Eka den gennan nene , out of stock eka

  • @vhasith
    @vhasith 8 місяців тому +5

    15 ekak athe thiyan video eka balana mama😌

    • @kalanadesilva796
      @kalanadesilva796 7 місяців тому

      Overheat awlk ndd

    • @vhasith
      @vhasith 7 місяців тому

      @@kalanadesilva796 heat nam wenawa tikak eeth loku awlak na

  • @GreenHoriz234
    @GreenHoriz234 7 місяців тому +2

    Congratulations brother .කොහොම හරි 100k ගැහුවා නේ

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 8 місяців тому +1

    60Hz wenasa lokuwatama danenawa 1 year walata wada 120hz used kala kenekta...

  • @supunchathuranga4067
    @supunchathuranga4067 8 місяців тому

    Brother 15 eka genext warranty ekka ganna ekada hoda. Nathnam 1 year apple care warranty ganna ekada hoda. Mokada genext warranty ekka ganna giyoth saahena gaanak wenawane

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Ow e wdyt gnna eka thma hari wdya but budget eka amarui nm normal wdyt gnna , one year warranty ekk dena nisa Awlk ne but Awlk unoth eka shop ek anuwa wens wenwa handle krn wdya - warrnty eke thma wenasa naththm phone eka nm same bnew enne

  • @kushankavinda3507
    @kushankavinda3507 4 місяці тому

    Bro iphone 14 pro ekk gaththoth update eken passe green screen ewida naththan iphone 15 ekk ganna ekada hoda

  • @kavindradasanayaka7495
    @kavindradasanayaka7495 8 місяців тому +22

    Ai low power mood on karane inne battery full tiyedite

    • @AppleThink
      @AppleThink  8 місяців тому +13

      Eka nm e welwe nikm on wela thynne , system performance eka tikk adu krla Batry ek save wen ekane wenne low power mode ekn , background app refresh ehm stop wena nisa Batry ek save wenwa , e welwe priority ek dunne recording wlt

    • @adeeshaaaaa
      @adeeshaaaaa 8 місяців тому

      I​@@AppleThink

  • @Alexfernando2255
    @Alexfernando2255 5 місяців тому

    Aiye lankawe i phone 15 eka version dekak enawa neda. Hna & zpa kiyala. Me deke price difference eka 30,000k vithara wenawa. Eath deke wenasa hoyaganna baha. Ekak Singapore anith eka indian kiyanawa. Me deke wenasa gana tikak pahadili karanna puluwanda. Oyage versions gana video eka baluwa. Eath me deke wena wenama thiyena wenasa gana video ekak karanna puluwanda. Dan buy karana kenekta loku udauwak wei.
    Mama heta 15 ekak ganna yanawa. Video ekak karamna time madiy nam me comment ekata reply ekak hari daanna. Thank u

    • @AppleThink
      @AppleThink  5 місяців тому +1

      Version ek wenas unata phone eka okkoma same , zpA thma lnkawa aithi region eka , eth lnkwe onem region ekka phone ekk use krnna plwn , Dubai Japan usa indian one ekk plwn , eth zpa eka thma official eka lnkawt
      Kemathi one region ekk gnna phone okkoma ekai

    • @Alexfernando2255
      @Alexfernando2255 5 місяців тому

      Rata yanakota wadakaranne nathi wena seen ekak thiyenawada. January walin passe finland yanawa mama. Ehedi wada karanne nathi weida adu eka gaththoth

    • @AppleThink
      @AppleThink  5 місяців тому

      @@Alexfernando2255 weda krn nathi wen ne eth service and repair krgnna nm adala region eke apple store ekt ewnna wenwa , eka nisa inna country ekt adala region eke ekk gththma lesi

    • @Alexfernando2255
      @Alexfernando2255 4 місяці тому

      @@AppleThink thank u HNA eka gaththa

    • @Lisari.D
      @Lisari.D 4 місяці тому

      ​@@Alexfernando2255 Math ganna inne HN/A hodaida dr mata kiyannako

  • @Darshanaperera-96
    @Darshanaperera-96 8 місяців тому +2

    Ios 17.4 relese unama apitath a update eka labeida??

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Nethi Wei 15 series ek sell krgn neh hdnne apple la kohm hari

    • @Darshanaperera-96
      @Darshanaperera-96 8 місяців тому

      @@AppleThink mn gawa thiyenne num 15 pro max ekak🙂

  • @kavindra_Dasanayaka
    @kavindra_Dasanayaka 8 місяців тому

    Iphone 15 eke battery usage eka kohomada? Mokada mn ip 8 eke use karadiname attama epa una

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      15 wla nm ehm Awlkne Batry life ek hodai

  • @yctpanda7689
    @yctpanda7689 8 місяців тому +1

    I phone 15n eke battery eka rata nidgena nagitiddi 3%k wage bhla thiyenwa eka samnya deykd ayye

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Background app Mona hari refresh wenwa athi mn nm ehm count krla balala ne thma

    • @yctpanda7689
      @yctpanda7689 8 місяців тому

      @@AppleThink e refresh wena eka cansal karnn barida

  • @Hansaka_madhu
    @Hansaka_madhu 8 місяців тому +2

    Owage price ema kiyannath puluwannam hodai

  • @harshanichathu1110
    @harshanichathu1110 5 місяців тому +1

    15 eke camara settin gana kiyannko ayya

  • @RuvinaKumari-ys7ru
    @RuvinaKumari-ys7ru 5 місяців тому +4

    මන් ගාව තියෙන්නෙ අලුත්ම iphone 15 blue එකක් තියෙන්නෙ ඒක මගෙ හීනයක් වෙලා තිබුනෙ ඒත් මන් අද ඒක ගත්තා

    • @AppleThink
      @AppleThink  5 місяців тому +1

      Congratulations 🎉

    • @udarakandy
      @udarakandy 5 місяців тому

      Congratulations 👏😊

    • @omshakthi6425
      @omshakthi6425 2 місяці тому

      ​@@AppleThink128gb awulk nedda

  • @oshansl4064
    @oshansl4064 8 місяців тому +2

    Good explanation ❤

  • @Anythingpnb
    @Anythingpnb 8 місяців тому +1

    Ane ayye kiyannako iphone 11 ekakakt yana ekd honda 12 mini ekd kiyala....overall honda mokdda kiynnkoo❤❤❤❤

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      12 mini kynne 12 ekm thma , but Batry ek podi eka nisa 11 wlt eda batry nm adui , eth display camera chipset okkom 11 ekt wda hodai
      Plwnnm 12 ekkt ynna , naththm 11 pro

    • @Anythingpnb
      @Anythingpnb 8 місяців тому

      @@AppleThink Thank you ayyeee❣️

  • @rcgamer2801
    @rcgamer2801 8 місяців тому

    15 plus eke qulk nedda brother. ? 15 plus eke battery eka peya kiyk wage use krnna puluwanda

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Awlk ne eth price eke hariyt 15 pro ekkt ynn plwn 310 wge nm 15 plus ek 350 wge 15 pro eka

    • @rcgamer2801
      @rcgamer2801 8 місяців тому

      @@AppleThink 15 plus ek 310k wage wenne 2,90t th tiye. MN samanyen display eki battery time eki tma balanne . Eka nisa 15 plus ek aulk nedda

    • @AppleThink
      @AppleThink  8 місяців тому +1

      @@rcgamer2801 ehnm Awlk ne , 15 plus eke Batry ek gdk wela thynwa anith models okkotm wda

    • @rcgamer2801
      @rcgamer2801 8 місяців тому

      @@AppleThink thanks brother 🙂

  • @shyamaroshini
    @shyamaroshini 5 місяців тому +2

    14 pro or 15 ? Need help

    • @painboy66
      @painboy66 5 місяців тому

      15, there are battery issues in 14 pro

    • @iamabhiram7
      @iamabhiram7 5 місяців тому +1

      15

  • @MarinaPiumi-sn1wz
    @MarinaPiumi-sn1wz 8 місяців тому +1

    Brand new i phones ekk ganna thanak kiyannko

  • @sureshfernanandosuresh3143
    @sureshfernanandosuresh3143 6 місяців тому +1

    Aiye mata 12 pro max ekak theyenne mata eka gana vesthara tekak daganna one oyage pon no denna puluwanda 🙏🙏🙏

    • @AppleThink
      @AppleThink  6 місяців тому

      Instagram msg ekk dnna

  • @BenoliBandara
    @BenoliBandara 5 місяців тому

    Aiye dan 15plus ekak aran aye phone eka upgrade karana kaleka ee phone eka gaththu shop ekatama trade karanna puluwan nisa 15plus eka second hand mehe market nathi prashne ena ekak naha neda

    • @AppleThink
      @AppleThink  5 місяців тому

      Ne ehm nm prashnyk ne eth price eka tikk adu wei used market eke

  • @sldias5647
    @sldias5647 8 місяців тому +1

    mn lagath 15 ekak thiyenne 20 w adapter eken charge karddi heat wenw , eka battery health ekata balapanawada ?? parana 5w adapter ekk use krata kamk nadda ???

    • @AppleThink
      @AppleThink  8 місяців тому +3

      Podi heat ekk enwa , charger ek original ekk nm Awlk ne , plwnnm back cover ek glwla charg krnna

    • @isuru717
      @isuru717 8 місяців тому

      Lower w charger ekak ganna. Better for battery also

  • @stefannethan
    @stefannethan 8 місяців тому +7

    ඒ උනාට brother ඔයා 15 එකක් ගන්නවට වඩා 14 pro max එක්කට ගියානන් තමා මරු. Overoll ගත්තොත් ඕකට වඩා 14 pro max එක ඉස්සරහින් ඉන්නව

    • @AppleThink
      @AppleThink  8 місяців тому +8

      නෑ 15 එක හෝ 15 Pro Max තමා දැනට මට set ,
      15 එකෙත් usb c නිසා ssd එකකට උනත් ෆයිල් කොපි කරගන්න් පුලුවන් ( Pro එකේ නම් කෙලින්ම SSD එකට record කරගන්නම පුලුවන්)
      අනික බැටරිය සයිකල් කවුන්ට් 500 ගියාම තමා 15 වලට කලින් සීරිස් වලට 80% හෙල්ත් එක වෙන්න හදල තියෙන්නෙ , ඒත් 15 සීරිස් එකේ සයිකල් කවුන්ට් 1000 වෙද්දි හෙල්ත් එක 80% වෙනව කියල තමා apple එකෙන් ලඟදි කිව්වෙ (*under normal usage )
      සමහර විට මම 15 Pro Max එකකට යන්න ඉඩ තියනනව, නැත්නම් 16 Pro Max එනකම් 15 එක පාවිච්චි කරයි.
      කොහොම උනත් 15 එකේ ෆීලින් එක නම් හරි comfortble, iPod වගේ ෆීල් එකක් තියෙන්නෙ

    • @shyalindarubasinghe7141
      @shyalindarubasinghe7141 8 місяців тому +3

      Cycle count 78 k welath mage iPhone 15 eke health eka 100% thiyenawa thama…🥰

    • @theslexploresonalimbulana
      @theslexploresonalimbulana 8 місяців тому

      ​@@shyalindarubasinghe7141ඕක මොකක්ද මගේ 13 pro max එකේ cycle count එක 230 100% health eaka... Covers used කරන්නේ නැතුව charge කරනවානම් හරි used කරනවානම් battery health එක වැඩි කාලයක් අල්ලන් යන්න පුළුවන්, හැබැයි පරිස්සමින් පාවිච්චි කරන්න ඕනි... වැටුනොත් සොරි 🥺🥺... Games play නොකරන තරමට හොදයි...

    • @thGR8rv
      @thGR8rv 8 місяців тому +1

      320,000k withara dila 14 pro max used gnnwt wada 400,000kt 15 pro max ek gnn eka wasi . dn price aduyi liberty eken gnn gnnw nm .

  • @hasithamadushan8374
    @hasithamadushan8374 5 місяців тому

    16 serious එක ආවම 15 serious වල මිල අඩු වෙයිද?

    • @AppleThink
      @AppleThink  5 місяців тому +1

      Den adu wela thynne

  • @kasunkasushalya3401
    @kasunkasushalya3401 7 місяців тому

    trcsl approved nathi phone ekak eke awasi monada

  • @fC17H21NO4
    @fC17H21NO4 8 місяців тому +1

    Good review ❤

  • @tharinduyugantha1286
    @tharinduyugantha1286 7 місяців тому

    Mekta rply ekk one Man second hand i phone 13 pro max ekak gaththa eth eka charger ekata plug karapuwaham chargin pennanawa eth charg wenne naha 4n eka 2 parak 3 parak off krla on krla plug krhama charge wenwa mek fix krgnna krmayak kynnko plzzz😓😓

  • @samanjayasinghe8535
    @samanjayasinghe8535 8 місяців тому

    Aiye mage 15 pro max eka charge krapdhi heat wenawa it passe 80 percentage eken passe charging pause wennawa temperature eka adu unama charging resume wennawa kiyla notification deparak awa habai backcover eka thiyedhi charge kle eka loku prashnayakdha aiye

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Charger ek original ekkda , back cover ek remove krla chage krla blnna

    • @samanjayasinghe8535
      @samanjayasinghe8535 8 місяців тому

      @@AppleThink hari aiyee💛

  • @pubudithadhananjana
    @pubudithadhananjana 7 місяців тому +2

    128gb da

  • @pasinduwijerathne5950
    @pasinduwijerathne5950 8 місяців тому +1

    දන්න කෙනෙක් කියනවද Apple පොන් වල සීරියල් නම්බර් මොඩ්ල් නම්බර් වෙනස් කරන්න පුලුවන්ද කියලා

  • @LAHIRUKAUSHAL-q1v
    @LAHIRUKAUSHAL-q1v 6 місяців тому +2

    oyage videos nm maru aiye 😇

  • @ishanjayaweera9632
    @ishanjayaweera9632 7 місяців тому +1

    Battery eka gana expirence eka kohomada

    • @AppleThink
      @AppleThink  7 місяців тому

      Mge usage eke hatiyt nm gdak hodai ,

  • @charithamadusanka8494
    @charithamadusanka8494 8 місяців тому +2

    Oyge 6s eke video ekk ona

  • @dinidumahesha9388
    @dinidumahesha9388 7 місяців тому

    physical dual sim version eka lankawe sim damoth wada karanawada e versioneka hodada.

    • @AppleThink
      @AppleThink  7 місяців тому +1

      Ow weda krnwa , ekth thynwa sell krnna Awlk ne

  • @O.M.G..
    @O.M.G.. 8 місяців тому

    15 teliphoto lens eka nh neda ? 😢

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Ne e unata 48MP nisa 2X option ekk dila thynwa , hriyt telephoto lens ekk thynwa wge photos gn plwn e nisa

  • @aroshsuresh1779
    @aroshsuresh1779 7 місяців тому +1

    Good job 🎉🎉thank you

  • @PUBG-lm1gb
    @PUBG-lm1gb 5 місяців тому +1

    iPhone 60 hz kiynne android 120hz wgy thmi

  • @sasankakasun
    @sasankakasun 8 місяців тому +2

    I really like this color and design. It looks so fresh

  • @sandarulasantha3729
    @sandarulasantha3729 7 місяців тому +1

    Apple 15 pro eka american master copy eka aduwata thiye.diram.400 wage dubai wala.hondaida me phone.leda enawada?

    • @AppleThink
      @AppleThink  7 місяців тому +1

      Ita wda hodai e ganat thyn android ekk gnna

  • @senuga14
    @senuga14 8 місяців тому +2

    Aiye 13 pro max ekata wada 15 eka hodada

    • @The_ArtZ
      @The_ArtZ 8 місяців тому +1

      13 pro mx ekt wada 15 ek hondai bro

    • @AppleThink
      @AppleThink  8 місяців тому +1

      Used 13 PM wda nm bnew 15 hodai and safe

    • @senuga14
      @senuga14 8 місяців тому +1

      @@The_ArtZThank you bro❤

    • @senuga14
      @senuga14 8 місяців тому

      @@AppleThinkThanks Aiye ❤

  • @kamiyaofficial1129
    @kamiyaofficial1129 4 місяці тому

    Battery thathwe kohomada battery bahinawada

  • @Dul_m891
    @Dul_m891 7 місяців тому +1

    aiye oya green color eka gatte kohenda?

    • @AppleThink
      @AppleThink  7 місяців тому +1

      Shops wla thynwa gnna , mn nm gththe kurunegalin

  • @MeowOnLive
    @MeowOnLive 8 місяців тому

    Aiye mage iphone 14 eka nugegodadi nethi una horu aran mama antryak demma ane thawa hoyanna widiyak nedda ane video ekk kiyannako phone ekk nethi unoth houyanan widiyaha oya hodata pehedili karanawa kapati kam karala horage ganna widiha kiyl dennako 🥺🥺🙏🙏🙏

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      Apple ID ekn log wela pc ekkin lost mode dala blnna

  • @achiniupamalika3136
    @achiniupamalika3136 8 місяців тому +1

    Kohenda gaththe? Mokdda 15 wala international version eka?

    • @AppleThink
      @AppleThink  8 місяців тому

      There is no such thing as an "international" version of the iPhone. iPhones vary slightly from region to region, with the primary difference being the network bands supported

    • @achiniupamalika3136
      @achiniupamalika3136 8 місяців тому

      I saw your video about iphones versions.that's why ask this question.you mentioned that video try to buy international version

  • @සූකිරී-ග9ජ
    @සූකිරී-ග9ජ 8 місяців тому +1

    13 or 12 pro me deken hamadwkinm hond mokkd aiya

  • @MaduwaMadushan
    @MaduwaMadushan 5 місяців тому

    Ayye 13 mini එකද i phone 15 එකද අමෙ රිප්ලයි එකක් ඔනිමයි🥺❤️

    • @AppleThink
      @AppleThink  5 місяців тому

      15 ek gnna den gnn adu wela thynne

    • @MaduwaMadushan
      @MaduwaMadushan 5 місяців тому

      @@AppleThink අයියෙ 13 mini එකෙ බැට්ටිය එක දිගට යුස් කරොත් පැය කියක් වගෙ පුලුවන්ද

    • @MaduwaMadushan
      @MaduwaMadushan 5 місяців тому

      @@AppleThink ෆ්ලිස් රිප්ලයි එකක් දෙන්නකො

    • @AppleThink
      @AppleThink  5 місяців тому

      @@MaduwaMadushan Eka hariytm kynna amaryi, UA-cam eke search krla blnna

  • @SLAnimationStudioOfficial
    @SLAnimationStudioOfficial 2 місяці тому

    15 wala display ishu anawada anna nadda

  • @Bhagyaherath__
    @Bhagyaherath__ 8 місяців тому

    Portrait videos Gnna puluwn da 15 eken

  • @shadoff5020
    @shadoff5020 8 місяців тому +7

    ඔක්කොම හොදයි battery එක තමයි ! S24 ultra එක 54% දී 15promax එක 0 %යි 😖.

  • @KavishkaMuthuranga
    @KavishkaMuthuranga 2 місяці тому

    Used 15 ekakata yana ekada hoda 13pro ekakata yana ekd battery eka kikeda hoda දෙලොවක් අතර තනි වෙලා ඉම්නෙ 🤥😊