eth smart phone shop eke apple care warranty claim karaddi customer shipping cost eka ema gewanna oni neda, Apple asia ehema oni na kiyala tamai kiyanne nam
I think 15 is good. But if you are someone who was with android, you will get the s23.. but if you sell it again, it is not like selling the 15 again, low price market
@@ManjulaDilrukshiOfficial It depends on the OS you used the most. Pixel is better if you use Android mostly. If it was with ios, 13 would be better.. The display of both of them is the same, but the performance is better on the 13. But when it comes to photos, pixel 8 is better. Videos are good on iPhone 13. The battery drain is also the same, but the iPhone 13 is a little bigger.. If you buy it and want to give it back, the iPhone 13 is the most affordable. If I was only with android, I would go for pixel. But im usually stay with ios, so i choose iphone 13.
ඔයාගෙ රිවිව්ස් නම් සුපිරි. අතාරින්න නම් එපා දිගටම කරන් යන්න. අනිත් අයගෙ නැති unique එකක් තියෙනව කැමරාව එහෙම perform කරන හැටි පෙන්නද්දි. අයියෙ base model එකට වඩා ප්‍රෝ එකට යන එක මිලත් එක්ක බැලුවම pro එකට යන එක පාඩුද? ලක්ශයක් විතරම වැඩිපුර දෙන්න වෙනවනෙ pro එකට යද්දි? ඒ ගාන වැඩිපුර දීල ඒකට යටකරන මුදල අපරාදයක්ද?
Thank u 🥹❤️❤️. . Base model එකකට වඩා pro එකකට යන එක තමයි හොද.. දැන් මේකට යනවට වඩා ඔයාට පුළුවන්නම් 13 pro max, 14 pro එකකට වගේ යන්න, අන්න එතන ලොකු up එකක් තියනවා... ඔයා කීවා වගේ 15 pro, pro max වලට යන එක අපරාදයක් වෙන්නෙ ටිකක් මුදල් අතින් තමයි.. ඒත් මේ 15 එකට වඩා වැඩි features ගොඩක් තියනවා.
අයියෙ මෙකෙ 128 එක අරන් ඉඩ මදි උනොත් කේබල් එකකින් pc එකට photo vedio අරගන්න පුලුවන් ද ඉඩ හදාගන්න? නැත්නම් google drive එකට වගේ upload කරන්න පුලුවන් ද phone එකෙන්ම? Plz reply😥
අයියා ගෙ ෆෝන් රීවීව් නියමයි පැහැදිලිව සුපිරයට කියල දෙනව දිගටම කරන් යන් 😃👍🔥
Thank u malli ❤️
Camera settings wla formats wlin resolution controll on krnna..ethkota setting ekk on wenwa "HEIF max"kiyla camera app eke..eka on krla 4to gniddi thama 48MP wadinnne..nththm 24MP wadinne..video eka supiri😍
Thank u ❤️ ඒක මට මිස් උන තැනක් මචං 🥹❤️ ස්තූති කිව්වට ❤️
By accidentally I saw your video it's good. I like way your explain. keep going good luck bro.❤💯
Thank you brother ❤️ You encouraged me ❤️
Phone එක අතට ගත්තා වගේ දැනුනා👍
Thank u mcn ❤️
Woow video eka quality gathi mokenda video kare edit kare mokenda nice
Se 2 එකෙන් video කරලා capcut PC එකෙන්.. මම ඉන්න ඒවා se2 එකේ front එකෙන්
niyamai aiye..❤ grade explanation 👍👍
Thank u 🩷🩷
Nice review machan✌️❤️
Thank u mcn ❤️❤️
Great explanation. Thank you !! Hope to buy this soon ❤
Thank u ❤️❤️🥹🥹
❤ මමත් ගත්තා iphone 15
Congratulations ❤️❤️
Used iphone ekak gannakota phone eka reset krala gaththoth battery boost kralada , 3U Tool report edit kralada kiyala balagnna puluwamda
දැන් nand ic එහෙම replace කරලා ඒවට පරන serial numbers පවා දෙන්න පුලුවන්. එතකොට 3u tool edit නැතුව රියල් තිබ්බත් අරහෙම කරාම 3u tool එකටවත් අහුවෙන්නෙ නෑ.. Genuine saler කෙනෙක් ගෙන් ගන්න ඕනෙ. ඒවගේම ටිකක් අත පත ගාද්දි phone එක ගැන තමන්ට දැනෙන විදිහට update වෙන්න ඕනෙ
AppleAsia හෙන බොරුකාරයෝ. මහරගම The smartphone shop එකට යන්න. ඇත්තටම එයාලගේ service එක හොඳයි. ගණන් සාධාරණයි.
❤️❤️
eth smart phone shop eke apple care warranty claim karaddi customer shipping cost eka ema gewanna oni neda, Apple asia ehema oni na kiyala tamai kiyanne nam
Tnx video ekt❤
Welcome ❤️❤️🥹
ඔය වගේ iphone 12 ගැන එකක් ගේන්නකෝ...
12 එකක් හොයාගන්න ඕනෙ 🥹
Supiriyak ❤
Thank u ❤️❤️
Heat wena case ekak thiyenawada
Dexter king awa suddah 🎉❤
Elma ❤️❤️🥹
iphone 15 එකෙන් කොලිටි වීඩියෝස්, පෝටෝස් ගන්න කැමරාව Setup කර ගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ඕනි
මේ video එකේම ටිකක් තියනවා මචං ❤️ ඒවා balance කරලා හොද output එකක් ගන්න පුළුවන්
@@SLzoneYT ❤️
IPhone එකකේ ගන්න හොද වශන් ඒක මොකද්ද කියන්නකෝ 🥲♥️
සිංගප්පුරු හොදය් ද
එහෙම එකක් නෑ බං. Region එක වෙනස් උනා කියලා hardweres වල වෙනසක් වෙන්නෙ නැ.. Software පැත්තෙන් තමා පොඩි පොඩි වෙනස්කම් වෙන්නෙ. දැන් හැබැයි LL/A වල Dual E sim තියෙන්නෙ, Physical Sim බෑ..
ඒ ඇරෙන්න අනිත්වා එහෙම අවුලක් නෑ.. අපිට ගොඩක් හම්බෙන්නෙ LL/A පරණ Models, J/A , HN/A , ZP/A ( Singapore ) , X/A, KH/A වගේ.. ඕවගෙ ඔක්කොම Hardweres එකයි. අවුලක් නෑ
Thanks ♥️😍
Mn brand new ganna inne kay ahuwe 😍♥️
@rcapocgaming879 අවුලක් නෑ ඕන එකක් ගන්න.. ❤️
අවංකවම ඔයා විතරයි බ්‍රෝ පැහැදිලිව හොඳට පෝන් රිවීවු කරන්නෙ (මොනවා හරි කියනවාට වඩා ඇත්තම කතා කරන එක වටිනවා ) දිගටම කරන් යමු ❤️❤️❤️
Thank u mcn ❤️❤️ loku haiyak ❤️🥹
Brother oyata loku gamanak tynwa...Oya widihata digatama karanna..Loku review ekak widihata...Ikmaninma dawasaka oya patta Thanakata ewi...Good luck brother ❤️🤟
Thank u ඒ වචන ටිකට 🥹🥹🥹. ලොකු හයියක් ❤️❤️
Good explained
Thank u ❤️
Keep it up
Thank you brother ❤️
ඇසලයා නෙද
ඕ. සහය අධ්‍යක්ෂක ❤️ සහ ප්‍රධාන නළුවා 😃
Super bro
❤️❤️
Ayiyah 8+ ek gana video ekk ooni
device ekak hoyagnna one
නියමයි❤
❤️❤️
Brother i phone 12mini එකට තව අවුරුදු කීයක් update දෙයිද 😊
2025 ios 19 එනවා. එතනින් පස්සෙ එන්නෙ පොඩි පොඩි securty වගේ ඒවා ( ios 19 අනු කාණ්ඩ ) ios 20 එන්නෙ නෑ.. ඒත් app store එකේ app updates එනවා 2028 අග විතර වෙනකන්. දැන් යන රටාව එක්ක වෙන්නෙ එහෙමයි
SUPERB VIDEO
Thank u ❤️❤️
Bro i phone se2 එකේ ලොකු update තව අවුරුදු කියක් වගේ එවිද😢
මේ අවුරුද්දෙන් පස්සෙ බොහෝ විට නැතිවෙනවා mcn. ios 18 න් පස්සෙ Ios 19 නැතිවෙයි..
💜️💜️
Nice
Thanks
Mee wge camera review ekak hoya hoya hitiyee nice video ❤️
Thank u 🥹🥹❤️
GOOD
💜️💜️
WOW
💜️💜️
Just buy and watching your video
Congratulations ❤️❤️
Iphone 14 එකේ Potrait Zoom එකක් නැද්ද
2x ඇති. 3x නම් තියෙයි කියලා හිතෙන්නෙ නෑ. මට device එකක් හම්බෙලා නෑ. 14 යන්න එපා. 15 ම යන්න
@@SLzoneYT Thanks Aiye🥰❤️
සුපිරි අයියේ හැමදේම දැනගන්න පුලුවන් උනා.මමත් 15 එකක් ගන්නයි හිතන් ඉන්නේ ඇත්තටම හොදයි නේද ඔයා විස්තර කරන විදිහටනම් මේක ගොඩක් හොදයි වගේ.
Thank u ❤️. Ow base model එකක් විදිහට අවුලක් නෑ.
❤️❤️
ගොඩක් වැදගත් අයියේ වීඩියෝ එක ගොඩක් දේවල් දැනගත්තා තැන්කියු❤❤❤❤❤🎉
Thank u ❤️❤️🥹
මෙන්න Review ...❤️🔥🔥
battery komada bro
දවස ශේප්. නෝමල් use නම් දවසටත් වඩා පුලුවන් data on එකේ
මම බලපු හොදම රිවිව් එක..ජය වේවා සහෝ
Thank u 🥹❤️❤️
14 used da 15 used ද අලුතින්ම ගන්න කෙනෙක්ට වටින්නෙ
15 used. 15 used හොයන්නනම් තාම අමාරුයු
watinawa
Thank u ❤️
Cenemetic mode eketh 3x wada
ඔව් ඒක මිස් උනා මට ❤️
iphone 15 vs Samsung S23 මේ දෙකෙන් ගන්න මොකක්ද හොද?
ඔයා කාලයක් හිටියෙ android ඒකනම් s23 යන එක හොදයි. මොනවද සාමාන්‍යයෙන් ඔයා කරන්නෙ?
15 එකට දැකපු හොදම review එක..😊❤
Thank u 🥹❤️
Mn use karanne 13 pro max ekak eka dila i phone 15 ekak ganna eka watinawada 👀
මටනම් හිතෙන්නෙ නෑ කියලා. මොකද මේක base model එකක්.. Bionic A16 chipset එක හම්බෙනවා 15 ට ගියොත්. අනිත් දේවල් එක්ක බලද්දි 13 pro max එක හොදයි..
15 pro යන්න පුලුවන්නම් අන්න ඒක වටිනවා
@@SLzoneYT Thank you Aiye
Super
❤️❤️
🤩🤩
💜️💜️
Samsumg 24 ultra vs iphone 15 මොක්කද හොද?
S24 ultra mcn ❤️
Supiri review ekk machan ❤
Thank u mcn 🥹❤️
Samsung s24 ultra or apple 15 pro max මේ දෙකෙන් ඔයාට හොද මොකක්ද
Android වලට කැමති, සමහර ෆීචස් අතින් එහෙම s24 ultra හොදයි. Resale value එකයි ios එක්ක බලද්දි 15 pro max හොදයි.. මම නම් ගත්තොත් ගන්නෙ 15 pro max. මොකද මම ගොඩක් ios එක්කම ඉන්න නිසා
Nice review. Thank you!
❤❤
දැකපු හොඳම රිවිව් එකක්.පෝන් එක අතේ තියන් චෙක් කලා වගේ දැනෙන්නෙ.❤
Thank you ❤️❤️🥹🥹
bro 1pro ekkt yana ekda hoda 15 base model ekkata yana ekada hoda
😊
❤️❤️
Supiri review ekaa. Man lankaawe dakapu hodama camera review eka❤❤
Thank u 🥹🥹❤️❤️
❤
❤️❤️
අයියෙ iphone 15 එක ගත්තෙ hn/A වර්ශන් එකද? ඒ කියන්නෙ ඉන්දියන් වර්ශන් එකද? ඒකෙයි ZP/A එකෙයි වෙනසක් තීද? එක තැනක zp/a එකේ මිල වැඩි නෙ ඉන්දියන් එකට වඩා.
වැඩි මිලට( 225000) zp/A එකක් ගන්නද? අඩු මිලට hn/A එකක්(218500) ගන්නද? කැමරාව තමා ප්‍රධානව බලන්නෙ. Zp/A ගත්තෙ නැතොත් සිග්නල් ප්‍රශ්න එනවද?
HN/A . කිසි අවුලක් නෑ ඒක ගන්න.. ඕවගෙ එහෙම වෙනස්කම් වෙන්නෙ නැ. CH/A හරි ZA/A හරි උනොත් Esim බෑ Physical Dual Sim පුළුවන්... එහෙම් කිසිම Signal ප්‍රශ්නයක් නෑ. මම කවදාවත් Region එක බලන්නෙ නෑ එකක් ගද්දි 🥹. මගෙ LL/A, J/A, VN/A වගෙ ඒවා තියනවා.
@@SLzoneYT zp/a එක ඇසෙම්බල් කරන්නෙ චයින නෙ. Hn/a එක ඇසෙම්බල් කරන්නෙ ඉන්දියා නෙ. ඉන්දියාවෙ කරත් එහෙම අවුලක් නැතිව ඇති නෙ, අපේ මතයක් තීනව නේ අපෝ ඉන්දියාවද ඒනම් අවුල් වගේ
@@thathsara3080 ඔව්. අනික තමයි ගොඩක් අය හිතන් ඉන්නවා zp/a කියන්නෙ singapore region කියලා. ඒකත් වැරදී.. ඉන්දියන් assemble උනා කියලා එහෙම කිසි අවුලක් නෑ.
Me phone eke selfie cam eken gaththa photos tikak grey colour ekak enawa neda?
Tiktok eketh godak videos dala thibba ee gana..
මටනම් එහෙම එකක් ෆීල් උනෙ නෑ හැබයි 🥹
අයියෙ මෙකෙ 128 එක අරන් ඉඩ මදි උනොත් කේබල් එකකින් pc එකට photo vedio අරගන්න පුලුවන් ද ඉඩ හදාගන්න? නැත්නම් google drive එකට වගේ upload කරන්න පුලුවන් ද phone එකෙන්ම? Plz reply😥
Icloud එකට දාන්න පුළුවන්.. ඔව් ලෙසියෙන්ම 3u tool app එක හරහා pc එකට දාන්න පුළුවන්. ❤️
@@SLzoneYT icloud එකට gb කීය වෙනකන් පුලුවන් ද free? Pc එකට අවුලක් නැතුව දාගන්න පුලුවන් නම් එච්චරයි, windows pc එකක් තියෙන්නෙ
5GB හම්බෙන්නෙ ෆ්‍රී. නැත්තන් මාසෙකට පොඩි ගානක් ගෙවලා ඔයාට storage buy කරන්න පුළුවන්... ඔව් කිසිම අවුලක් නැතුව pc එකට 3u tool වලින් file share කරන්න පුළුවන්
💜️💜️
❤👍
❤️❤️
Vlog වලට වගේ ගන්නවනම් editing අරව මේව ඇප් දාගන්නත් එක්ක 128gb ගන්න එක මදිද
ඔයා පැය ගනන් එක දිගට දවස් ගනන් 4k වගේ rec කරනවනම් 128 මදි වෙයි. නැත්තන් නම් අවුලක් නෑ..
OIS = Optical image stabilization
ඔව් ❤️
අයියෙ genext warranty ද හොද apple care warranty ද company warranty ද හේතු එක්කම කියන්න
Gnext ගත්තොත් warranty period එක අතරතුර ඔයාට මොකක් හරි රෙපෙයාර් එකක් ක්ලේම් එකක් ගන්න ඕන උනොත් ඔයාට දවස් දෙකක් ඇතුළත වගේ ඒ දේ ඉක්මනනින් කරගන්න පුළුවන්.. Apple care only තිබ්බොත් ඔයාට දවස් 45 ක් විතර යනවා ඒ දේ කරගන්න. Phone එක වෙන රටකට යනවා.. ඒක හදලා එනකන් ගොඩක් වෙලාවට ඔයාට use කරන්න වෙන phone එකක් දෙනවා
Pls let me know with 2.25 - 2.75 lack budget whichis the best for buy? 14 pro / 14pro max or 15 ?
Thanks
Iphone 14 pro max. But i choose 14 Pro, because im not like 14 pro max display size
Apple asia ekanma gatta 310,000/=
Gnext warranty එක එක්කද?
Camera eka gena baladdi 13pro ekakata yana ekada hoda iphone 15 ekakata yana ekada hoda
13 pro යන එක හොදයි.
Iphone 15 vs s23 which is to buy?
I think 15 is good. But if you are someone who was with android, you will get the s23.. but if you sell it again, it is not like selling the 15 again, low price market
අයියා xs max එක්ක icloud කඩලද කියලා හොයාගන්නෙ කොහොමද bylass වගෙ
ඒකනම් දන්නෙ නෑ 🥹.
❤❤❤
❤️❤️
Veido ekanam supiri 👌👍
Thank u ❤️❤️
🖤🖤
💜️💜️
Me dawas wala 13 ekak ganna eka paduida?(2lkr wage budget eka)normal use karanna photos walata gnne
Base model බලනවනම් 2lkr තියනවනම් තව පොඩ්ඩක් ඉවසලා බලලා යන්න 15 එකටම.. නැත්තන්. ඔයාට 13 pro එකක් වගේ හොයාගන්න පුළුවන් වෙයි. ඒකත් අවුලක් නෑ.
❤❤
❤️❤️
@SL Zone aiye used iphone 14promax ekada mekada hoda?
14 pro max එක හොදයි. හැබැයි හොද Condition තියෙන්න ඕනෙ
@@SLzoneYT thank you aiye 👍❤️
වටිනවා විඩියෝ එක මත් subscribe කරා ,මත් ගන්නවා ලබන මසේ මුන iphone 15 එකක්❤
Elo 🥹❤️❤️
Is the best choice to buy an iPhone 13 or a Pixel 8?
what is your opinion Ayye.
@@ManjulaDilrukshiOfficial It depends on the OS you used the most. Pixel is better if you use Android mostly. If it was with ios, 13 would be better.. The display of both of them is the same, but the performance is better on the 13. But when it comes to photos, pixel 8 is better. Videos are good on iPhone 13. The battery drain is also the same, but the iPhone 13 is a little bigger.. If you buy it and want to give it back, the iPhone 13 is the most affordable. If I was only with android, I would go for pixel. But im usually stay with ios, so i choose iphone 13.
Ayyage reviews mru 14 eke review ekkuth genn ah ❤️
Phone එක හම්බුන ගමන්ම දෙන්නම් ❤️
Ayy aple 13,14 green scren isu ek thiynw kiynw ne.etkot gnm ek awlk ndd
13, 14 වල අවුලක් නෑ. 13 pro, pro max වල අවුල තියනවා. ඊට වඩා ටිකක් අඩුවෙන් 14 pro වලයි pro max වලයි තියනවා. හැබැයි දැන්නම් දකින්න අහන්න වැඩියෙ නෑ. වාසනාව අවාසනාව තමා
Mchn laksh 2 asnn budget ekkt phone ekk bluwe thorgththe ( s24 basic model , s23 Ultra , ip 15 , ip 14 pro , pixel 8 pro ) oy tika smnyen camera , gaming , studying wlt thm focus krnne mkkd hodm device ek ?
Set ම S23 ultra තමා. ඒත් Display එක ගැන පොඩි බයක් තියනවා.. ඒ Risk එක ගන්න පුලුවන්නම් අවුලක් නෑ. Android mods app එහෙම use නොකර ඉන්න කෙනෙක් නම්, Android එක්ක ලොකුවට ගනුදෙනු නැත්තන් 14 pro හොදයි ❤️
@@SLzoneYT ado thnks u boz review krpn digtm ubt hod gmnk ynn puluwn fan base ek hodt hdgtthki fanslta ub response krn hind. Good luck mchn ! ❤️ puluwnnm 2.5 - 2 lks range eke hodm device ekk blal kiynnko studying wltnm ios wdiy set na ne nththn 14 pro ek hody samsung wlt thm asm dnut pwichchi krnne note 10+ ekk 💔
Thank u mcn ❤️🥹... Samsung එකක් තමා mcn එහෙනම් බලන්න වෙන්නෙ. Pixel පොඩ්ඩක් sure මදි. අරකෙත් ඉතින් Display cases වාසනාව අවාසනාව මත තමා ඉතින්.. Iphone එකක් අරන්. හීනියට පොඩි Android එකක් තියාගත්තොත් මොකෝ?
@@SLzoneYTi phone mn use krlm na white screen issue ekk thiynwd smhr model wl ? Studies wlt aulk ndd ios
@botloot3847 ios ecosystem එක මාරම esy, ඒත් අපිට යන්න සල්ලි මදි.. Screen case තියනවා. ඒත් ගොඩක් ඒවා Display Replace නොකර ගොඩ දාන්න පුලුවන්. 11, 12 සෙට් හොදටම හොදයි. 13 pro, pro max පොඩ්ඩක් කේස් වැඩී.. 14 pro , 14 pro max වලත් ලාවට තියනවා..
14pro or 15
14 Pro
@@SLzoneYTtype c na ned 14pro use ekak ganna kota 15 brand new ekak ganna puluwan
🥰🥰
💜️💜️
❤️❤️
iphone 14 pro max ekada hoda base 15 ekada
128GB eke hard eka madi nadda. System ekata space eka giyama?
කරන වැඩ අනුව තමා ඒක බලපාන්නෙ ඉතින්. නැත්තන් ඉතින් ශේප් use කරන්න පුලුවන්.
Indiyawe assemble karana phone hoda nadda
Awlk me. Me review karapu ekath Indian
keep it up
❤❤
I phone 13 pro or 15 .Which one is the best choice??
Iphone 13 pro
COLOR EKA NMA PATTA GATHI
15 එකේද?
Niyamai
❤❤
Good luck
Thank u ❤️❤️
Cinamatic 2x1 vitarai da thiyanna
3x nadda ?
Nehe 3X ne
Supper vidio ❤❤❤
Thank u ❤️
11pro එකට වඩා මේ කැමරා එක හොදයිද දෙකම use කරපු කෙනෙක්ගෙන් comment ekk oni
ඔව් 11 pro එකට වඩා හොදයි කියන්න පුළුවන්
Ayye pixel 8, 8a da iphone 15 da hoda? Compare karannko
Mata pixel ගැන idea එකක් නෑ තාම හරියට. Features බලලා Phone ගැන කියන්න පුළුවන්. ඒත් pixel වල එන common issue ගැන idea එකක් නෑ
Bro iphone 13 ekat ekka balddi camera eke loku wenasak thiyenvda? 🤔
සාමාන්‍යයෙන් තෙරෙනවා.. Bionic A16 නිසා හොද බැක් ප්‍රොසෙස් එකක් තියනවා කියලා තේරෙනවා, cinematic video ත් improve 13 එකට වඩා
13 pro ekka baladdi?
❤️
❤️❤️
ඇයි iphone disable වෙන්නේ
ගොඩක් වෙලාවට වෙන්නෙ වැරදි password ගැහුවොත්
හුත්තො