Book Mark | හිරුත් හිම පියල්ලක | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Episode - 31 | The Book Review

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ •

  • @madushanidissanayake1368
    @madushanidissanayake1368 Рік тому +6

    ආසම කවියෙක් එක්ක ආසම නිවේදිකාවක් ❤

  • @SinhalaMotivationalSongs
    @SinhalaMotivationalSongs Рік тому +4

    මාණික්කාවත තමයි වඩාත්ම රසවත්, මටනම්...
    සර් ව බලාපොරොත්ත්වෙන් හිටියේ ප්රියතම "bookmark වැඩසටහන තුලින්..❤❤❤
    මෙම වැඩසටහන ලස්සනට මෙහෙයවපු පාරමී සොයුරිය ඔබටත් ගොඩක් පින්..💙💙
    ✍✍✍✍

  • @gimsarakannangara
    @gimsarakannangara Рік тому +2

    මන් ගොඩකවෙල් සර්ගෙ ගමේමයි 😊කලාකරුවෙක්ගෙ වටිනාකම ඒ මනුස්සය ඉන්න්කන් කවදාව්ත් තේරෙන්නෑ 🥺 මේ මිනිස්සුන්ට තියෙන හැකියාව එක්ක මීට වඩා ලස්සන ජීවිතයක් ගතකරන්න පුලුවන්

  • @RamyaJayasuriya-wg6vz
    @RamyaJayasuriya-wg6vz 7 місяців тому +1

    Monatharam kavi thibunath mama aasama illandari handawe (mage aadareth ahmai thamai/

  • @chanaka461
    @chanaka461 8 місяців тому

    හැමදාමත් ආදරෙයි!. වත්මනේ අපූර්වතම කවියා ❤

  • @wisdomtv8034
    @wisdomtv8034 Рік тому +3

    හරිම ලස්සම කතා බහක්.....❤❤

  • @udayashantha8370
    @udayashantha8370 Рік тому +4

    අව්‍යාජ මිනිසෙක්..., සොඳුරු නිමේෂයක තනිවිමි... කවිය ගීතයක් ලෙසට කළ සුගායනයද සිත් ගතිමි ❤

    • @SinhalaMotivationalSongs
      @SinhalaMotivationalSongs Рік тому +1

      ඒක අැත්ත මහත්මයා.. "සෙංකොට්ටං" නවකතාව හරහා සර්`ව හදුන ගත්තේ..
      ඒ කාලේ නම් ලොකු පැහැදීමක් තිබුනේ නෑ.
      දොරමඩලා වැඩසටහනට අාවම ඒතුමා ගැන ලොකු ප්රසාදයක් අැතිවුනා..
      ඔබතුමාගේ වචනයට මම ඒකගයි.
      අව්‍යාජ මිනිසෙක්...

  • @hasinikafdo
    @hasinikafdo Рік тому +2

    මස්ඉඹුල සර් bookmark එකට එනකන් බලන් හිටියේ 😍📖️💚

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 Рік тому +1

    රූපවාහිනී නංගියේ කෝ මේකේ කලින් වීඩියෝ ටික.bookmak එපිසෝඩ් තිහක්ම නෑනේ youtube එකේ ........🙄😖😞

  • @NishadiThilakarathna-jy6eo
    @NishadiThilakarathna-jy6eo Рік тому +1

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 Рік тому +3

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ShamaliMenaka
    @ShamaliMenaka Рік тому +1

    me programme eke parana ewa balanna baida

  • @champaherath7302
    @champaherath7302 Рік тому

    ඔබේ කාව්‍ය මට ගුරුවරයකු වාන්න

  • @nic6434
    @nic6434 Рік тому +1

    🤔 'Promosm'

  • @nishanthamallawaarachchi3191

    මසාගේ අව්‍යාජත්වය සමස්ථ වැඩසටහන පුරාම විහිදෙනවා.

  • @cwoodward6614
    @cwoodward6614 Рік тому +1

    😅 "Promo sm"

  • @geethanjali8680
    @geethanjali8680 Рік тому +1

  • @kavishka_heshan
    @kavishka_heshan Рік тому +1