ජනතාවට නොමිලේ පොදු ප්‍රවාහන සේවා සපයන ලක්සම්බර්ග් ගැන පුදුම දේවල් 8ක් | Free transport in Luxembourg

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 156

  • @Dilisennaa
    @Dilisennaa Рік тому +113

    හොඳ නායකයෝ පහළ වෙලා රට හදනකම් බලා හිටියට වැඩක් නැහැ. හැමෝම හිතන්න "මම කවදාහරි මේ රට හදනවා" කියලා. ඒ අධිෂ්ඨානයෙන් යුතුව වැඩ කලොත් ඒ සඳහා ඔබට මාර්ගය හැදේවි. අපි අපේ රට හදමු. 🇱🇰❤💪💪

    • @gamingravidulk2007
      @gamingravidulk2007 Рік тому +6

      මත් 100/1000 එකගයි ඔයාත් එක්ක

    • @malizaperera
      @malizaperera Рік тому +4

      Yes your correct, will do

    • @kdgimhank
      @kdgimhank Рік тому +4

      අනිවාර්යයෙන් ❤

    • @lakshanchamika9492
      @lakshanchamika9492 Рік тому +3

      ඔව් ඒක ඇත්ත කොච්චර හොද පාලනයක් ආවත් රටේ මිනිස්සු අව්ල් නම් ඒ රට දියුනු කරන්න බෑනෙ

    • @Bts_army_sl_boy
      @Bts_army_sl_boy Рік тому

      @james silwerwood මොකද බක බක ගාන්නෙ

  • @CRJ661
    @CRJ661 Рік тому +28

    225 ටම බැනලා වැඩක් නෑ නෙලුම් කුලුනෙ කුරුටු ගී ටොයිලට් වල පෑඩ් හෑන්ඩ් ශවර් කඩලා 😂 සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සු තමා

  • @gihansathish6248
    @gihansathish6248 Рік тому +49

    අපිට මොනවගෙන් අඩුවක්ද රටේ... උගත් බුද්දිමත් රටට ආදරේ කරන පිරිසක් පාර්ලිමේන්තුවට යැඋවොත් අපේ රට දියුණුවක් ලබයී

    • @pclearner1118
      @pclearner1118 Рік тому +12

      එහෙම කරාට මදි මොකද ජනතාව අතරත් හොරු ඉන්නෝ

    • @CRJ661
      @CRJ661 Рік тому +7

      225 ටම බැනලා වැඩක් නෑ නෙලුම් කුලුනෙ කුරුටු ගී ටොයිලට් වල පෑඩ් හෑන්ඩ් ශවර් කඩලා 😂 සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සු තමා

    • @n.n.8402
      @n.n.8402 Рік тому +1

      ඇත්ත

    • @Bts_army_sl_boy
      @Bts_army_sl_boy Рік тому +1

      @@CRJ661 😂😂😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +33

    නොමිලේ තියා අපිට හිටගෙනවත් යන්න බෑ. 😪👍🏻

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ Рік тому +35

    මේවා දකිද්දි නම් ඇත්තටම දුකයි අපිම ගැන 😥

  • @nayanimadushika8925
    @nayanimadushika8925 Рік тому +2

    මේ රටට යන ක්‍රම .මොනවද ඕන .තියන ජොබ් ගැන එහෙම වීඩියෝ එකක් ඕන ප්ලීස් .අපිට යන්න මොන වගේ දේවල්ද ඕන කියලා .❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Рік тому +39

    වාසනාවන්ත මිනිස්සු ලක්සමිබර්ග් වලටත් වැඩිය ලස්සන රටක් වෙච්චි අපේ රටේ මේ කාලකණ්නි හොර දේශපාලුවො හින්ද අපි විදින දුක 😥😡😠

    • @anusararanwaka
      @anusararanwaka Рік тому +2

      aniwa eka hari

    • @sahanpraneeth3614
      @sahanpraneeth3614 Рік тому +4

      කකුල් දෙක බිත්තියකට හේත්තු කරල ඔලුවෙන් ඉන්න ටික වෙලාවක්.
      එතකොට මතක් වේවි කවුද පත්කළේ කියලා.

    • @CRJ661
      @CRJ661 Рік тому +7

      225 ටම බැනලා වැඩක් නෑ නෙලුම් කුලුනෙ කුරුටු ගී ටොයිලට් වල පෑඩ් හෑන්ඩ් ශවර් කඩලා 😂 සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සු තමා

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 Рік тому +1

      @@sahanpraneeth3614 කකුල්දෙක බිත්තියෙ තියල ඔලුවෙන් ඉන්න ඔන්නෑ යකෝ දන්න හින්ද තමයි කමෙන්ට් කරේ

    • @ravi167
      @ravi167 Рік тому +1

      @@reanukekarunarathne5626 amo amo hichchi traveller nogiya ratak na okkoma developed countries valata vada me guu goda lassanai kiyanavana kata arala thavath lajja nathuva ☠️

  • @otomanking3380
    @otomanking3380 Рік тому +6

    මගෙ ඉස්කෝලේ යන සීසන් එක නැති උනා දැන් දවසට රුපියල් 400ක් විතර වියදම් යනවා ඒ හින්දා මන් දැන් ඉස්කෝලේ යන්නේ දවස් දෙකකට සැරයක් වගේ .........අපි ol හින්දා අපිට ඉස්කෝලේ තියනවා 🙂🙂🙂

    • @madutharanga7654
      @madutharanga7654 Рік тому +1

      බයිසිකලයක් නැත්ද ....? බුදුසරණයි ....!

  • @1MTv-r9f
    @1MTv-r9f Рік тому +17

    අපි අමෝම අපේ ජීවෙතේ පොඩි පොඩි දේවල් වලින් වෙනස් වෙන්න පටන්ගමු..❤️
    පොඩි පොඩි දේවල් ගොඩක් ලොකු දේවල් වෙලා අනිවාරෙන් ආපහු අපිව හොයන් එනවමයි❤️
    විශ්වාස කරනවනන් විශ්වාස කරන්න,නැත්තන් ඒත් විශ්වාස කරන්න😍❤️😇

    • @gumuth3209
      @gumuth3209 Рік тому

      Ee katawa hariyatama hari. Podi podi deewal walin tamai loku loku wenaskam karanna puluwan.

    • @1MTv-r9f
      @1MTv-r9f Рік тому

      @@gumuth3209 🙃❤️

  • @prasangarajapaksha7978
    @prasangarajapaksha7978 Рік тому +24

    හරියටම කතිරේ ගහපු මිනිස්සු ❤️

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා Рік тому

      තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.

  • @manuthyensitha
    @manuthyensitha Рік тому +6

    Wow, this video is absolutely amazing! I was blown away by the quality and content of the video. You did an incredible job with the editing and the visuals were stunning. I also appreciated the message of the video and how well it was communicated. Keep up the great work and good luck with all your future endeavors!

  • @damithdushantha1772
    @damithdushantha1772 Рік тому +38

    ඒකට අපේ නාකි හැත්ත,,අතේ තියෙන තුට්ටු දෙකක්,,හූර ගෙන කන්න බලන්නේ...

    • @vidusha1112
      @vidusha1112 Рік тому +1

      මට පාර්ලිමේන්තුව කුඩුකරන්න හිතෙනවා

    • @user-wv1ku4ts6b
      @user-wv1ku4ts6b Рік тому +1

      @@vidusha1112 ඇයි පාර්ලිමේන්තුව කුඩු කරන්නේ?

    • @CRJ661
      @CRJ661 Рік тому +2

      225 ටම බැනලා වැඩක් නෑ නෙලුම් කුලුනෙ කුරුටු ගී ටොයිලට් වල පෑඩ් හෑන්ඩ් ශවර් කඩලා 😂 සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සු තමා යකාගෙ හැටියට විමානෙ එවගෙ තමා මිනිස්සුන්ට හරියනම පාලකයො හිගා කන්න හරි රට පලයල්ලා උබලගෙ ආකල්ප චේන්ජ් වෙයි 👍

    • @sahanpraneeth3614
      @sahanpraneeth3614 Рік тому +2

      @@CRJ661 අනිවාර්යයෙන්ම, ඒ වුණාට රට හදන්න කතාව අපේ ගොයියො.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +4

    Notification එක ආපු ගමන් බැලුවා...සුපිරි.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තේ විශ්ම ලෝකයෙන් තමයි.❤❤ බුදු සරණයි අයියේ..❤

  • @Livingnz-
    @Livingnz- Рік тому +13

    එක නම් පට්ට වැඩක් 😧☹️❤️

  • @summapradeep3184
    @summapradeep3184 Рік тому +1

    මේ රටේ එන්නෙ ගොඩක් සල්ලි තියෙන මිනිස්සු, මේ රටේ tax ගෙවන විදිහ ඇහුවොත් එපා වේව. මම ඉන්නෙ ජමනියෙ මෙහේ අපේ ගෙදර වැඩ කරන එක්කෙනා එන්නෙත් car එකෙන් 😂

  • @shashiiika
    @shashiiika Рік тому +10

    We need more Europe videos.😘💗✨

  • @hasiWills1021
    @hasiWills1021 Рік тому +9

    රටෙ ලොකූම සම්පත මානව සම්පත කලමනාකාරනය කිරීමයි රටක දියුනුවට හේතුව වෙන්නෙ, එතනදි ඒ රටෙ බව්තික සම්පත් අදාලම නෑ.

    • @madutharanga7654
      @madutharanga7654 Рік тому

      ඔන්න බන් උඹ වෙනස් වෙලා .... රටට බනින්නේ නැතිව අදහස් දක්වලා .... උබේ වෙනස වගේම රටත් වෙනස් වෙනවා .... පොඩි කාලයක් යාවි කිව්ව කාරණාව නම් සම්පූර්ණයෙන් ම ඇත්තමයි .... බුදුසරණයි ....!

    • @hasiWills1021
      @hasiWills1021 Рік тому +1

      @@madutharanga7654 gm, අනිවාර්යයෙන්ම , ඒත් දුක උබ ඉතින් දැකල තියෙන්නෙ මම බැනපු කමෙන්ට් විතරයි එහෙනම් ,

  • @mahissarabawantha
    @mahissarabawantha Рік тому +10

    ඒ වගේ රටක ඉපදෙන්න ඒ මිනිස්සු කොව්වර පිං කරන්න ඇතිද? 🥰 ( ඒ කට අපේ රට)🥺

    • @sahanpraneeth3614
      @sahanpraneeth3614 Рік тому +2

      නියම සිතුවිල්ල.
      පින් වැඩ කරනකම් බලන් ඉමු, ලබන ආත්මේ වගේ ගොඩයාවි.

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා Рік тому

      තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 Рік тому

      ​@@sahanpraneeth3614 ow පුළුවන් tharam in krmu e rataka ipadenna

  • @newboy285
    @newboy285 Рік тому +4

    Oracle ගැන වීඩියෝ එකක්

  • @Dasun_Kumara
    @Dasun_Kumara Рік тому +5

    Super✌️අන්තර්ජාලය හරහා කරන online බිස්නස් ගැන vidiyo එකක් ගේන්නකො(ඒවා හොදද නරකද online බිස්නස් කරල දියුණු විච්ච අය ගැන එහෙම)

  • @nwmedit25
    @nwmedit25 Рік тому +16

    රට දියුනු වෙන්න කලින් මිනිසුන්ගෙ ආකල්ප දියුනු වෙන්න ඕනී නේද? 🤔🙄

    • @SHAN-un8vr
      @SHAN-un8vr Рік тому +1

      බයියොන්ගෙ ආකල්ප .දැන් අනිත් උන්ගෙ ආකල්ප වෙනස් වෙලා තියෙන්නෙ.තාම අර හුචක්කො ටික ඉන්නවනෙ 😾

  • @sahanpraneeth3614
    @sahanpraneeth3614 Рік тому +1

    මාර්ග තදබදයට කාලීන විසදුමක්.
    පසු කාලෙක සහනදායී අයකිරීම් ක්‍රමයකට ඒ රජය නොගියොත් අවුරුදු 25 කින් පස්සේ වගේ ඔවුන්ට සත්‍ය අවබෝධ වේවි.
    සියලුම දේට අගයක්, මිලක් නියමව පවතින ලෝකයක යමක් නොමිලේ ලබාදීම කොයිතරම් ප්‍රායෝගික කියලා අදට ඔවුන්ට නොතේරෙන්නේ ඒ අද්දැකීම නොමැති නිසා.
    අද කොච්චර ශක්තිමත් ආර්ථිකයක් තිබුණත් සක්කරයාගේ පුතා වෛමටවත් හැමදාම සල්ලි අච්චු ගහන්න බැහැ මුදලේ අගය අවප්‍රමාණය වෙන්නේ නැති විදියට.

    • @werscom792
      @werscom792 Рік тому

      😂 ඔබ luxembourg ගැන දන්නෙ නෑ ඒකයි , ලංකාව වගේ නෙමෙයි හැම රටක්ම

  • @express6468
    @express6468 Рік тому +5

    අන්න දේශපාලන පොරොන්දු නම් පොරොන්දු. ඒකට අපේ උන් දෙන පොරොන්දු නමට විතරයි.

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 Рік тому +2

    මාත් සතියක් හිටියා ඔහේ.හරියට අපි පොඩි කාලේ ආච්චිලා කිව්ව දිව්‍යලෝකේ මම් දැක්කේ එහෙන්😹😹❤️

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 Рік тому

    මේවා දකින්න නැත්තම් තාම හිතන්නේ "පිංකෙත් හෙළ රන් දෙරණේ යලි උපදින්නට.... හේතු වාසනා වේවා..." කියලා.

  • @rasikadhammika5531
    @rasikadhammika5531 Рік тому

    ඔය කටහඩින්ම ඕස්ට්‍රේලියාව ගැන විඩියෝ එකක් ඉක්මනටම ඔන්නේ සහොදරයා💖💖💖

  • @kavindagihan
    @kavindagihan Рік тому +1

    A few of my friends work in Luxembourg and the tax is quite high. However they are earning enough income to travel over Europe and enjoy their life.

  • @LokaPuduma
    @LokaPuduma Рік тому

    රටේ බංකොලොත්බාවය සදහා සම්පූර්නයෙන්ම දේශපාලකයා වගකිව යුතුයි කියන්න මම කැමති නෑ.ඒ සදහා රටේ ව්‍යාපාරිකයන්, උගතුන් සියල්ලම වගකිව යුතුයි.
    Apple වැනි සමාගම් ලංකාවේ බිහි වී තිබුනානම් අපට මෙසේ සිදු නොවෙන්න තිබ්බ.මම නම් හිතන්නෙ මේකට දේශපාලකයට වඩා ලන්කාවෙ ඉන්න සාමානය ජනයා වන අප වග කිව යුතුයි.

  • @SHAN-un8vr
    @SHAN-un8vr Рік тому +1

    ඒ කෝච්චි වල ලස්සන

  • @nishantha1422
    @nishantha1422 Рік тому +7

    ඇත්තටම ඕවා අහනකොට ලන්කාවෙන් යන්න හිතනවා .

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා Рік тому

      තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.

  • @hasinthadilshan6334
    @hasinthadilshan6334 Рік тому +1

    අදත් මරු❤️❤️❤️❤️

  • @dhanushkafernando3495
    @dhanushkafernando3495 Рік тому +1

    Visma lokaya patta 👌👍🌹💐

  • @thushiweera6696
    @thushiweera6696 Рік тому +4

    I think its difficult to these things in Sri Lanka....but hope so....coz the private bus owners will start protesting etc. The biggest problem why Sri Lanka cant develop is coz all are so selfish.

  • @nuwandil9915
    @nuwandil9915 Рік тому

    Jiwath wenna hodama ratak.adath niyamai wishma lokaya..

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 Рік тому +1

    මේ වගේ රටවල ඉපදෙන මිනිස්සු අපිට වඩා පින් කරල තියෙනව නේද 🥲

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +2

    ලංකාවේ හවුල් ආණ්ඩු ආවොත් ඉවරයි දැනටත් පෙනවනේ.😪👍🏻

  • @SHAN-un8vr
    @SHAN-un8vr Рік тому +2

    මේ කටහඩවලුත් සෙට්.අරයම ඉන්න ඕනෙත් නෑ 😼😆

  • @SHAN-un8vr
    @SHAN-un8vr Рік тому +1

    මන් නම් යනවා රට.මේ නාකි මළපෙරේතයෝ අපිට ඉන්න දෙන් නැ..උන් තොරොන්චි වෙලා යන්නෙත් නෑ. හොරු නැති රටක් වෙච්ච කාලෙක ආයෙ එනආ

  • @rwknniroshani6240
    @rwknniroshani6240 Рік тому +2

    Mama 1
    Adath niyamai!

  • @gumuth3209
    @gumuth3209 Рік тому

    Balanna ee ratee aya kochara minisunta adareda kiyala. Car wala ganan wadi karann natuwa prashne wisadapu ekata godak pin

  • @ampitiyaradagaspana6261
    @ampitiyaradagaspana6261 Рік тому +4

    It's my dream country❤️❤️❤️

  • @animals9083
    @animals9083 Рік тому +3

    selena gomez genath video ekak dannako ❤

  • @rathnayaka4627
    @rathnayaka4627 Рік тому

    Thank you 🙏

  • @mrfaz-h9e
    @mrfaz-h9e Рік тому

    Lockeed Martin,Oracle,SAP companies gana one

  • @sandeevbandara4401
    @sandeevbandara4401 Рік тому +1

    ලක්සම්බර්ග් ගැන 2021 දිත් වීඩියෝ එකක් කරා

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Рік тому

    Lankawe nomile yanna dunnoth maruwata thiyei. ape minissu parampara pitinma rdhi pottani bendagena eyi rata watema wandanawe yanna. Lankawe minissu PATTA HORU saha boru KAIWARU KARAYO bro.... un innakalla mewa summa ape ratata.

  • @Niroshan369
    @Niroshan369 Рік тому

    Great 🤙💪👌

  • @ridmadinushan7887
    @ridmadinushan7887 Рік тому +4

    අපේ අක්කත් ඉන්නෙ ලක්සැම්බර්ග් වල 😇❤️‍🔥

    • @madutharanga7654
      @madutharanga7654 Рік тому +1

      අක්කා විවාහකද ...? බුදුසරණයි ....!

    • @ridmadinushan7887
      @ridmadinushan7887 Рік тому +1

      @@madutharanga7654 ow 😁❤️‍🔥

    • @madutharanga7654
      @madutharanga7654 Рік тому +1

      @@ridmadinushan7887 සිංහල පිරිමි යෙක් එක්කද ....? එහේ එක්කෙනෙක් එක්කද ....? පොඩි සමීක්ෂණයකට .... තරහා නැතිව ඇත්තම කියහාන් කෝ .... බුදුසරණයි ....!

    • @thizh_69
      @thizh_69 Рік тому

      Job vacancy ndda bn ehe normal qualification thiyna kenekta ynna

    • @prabathrangana3748
      @prabathrangana3748 5 місяців тому

      Malli. Rifugi apply karanna berida?

  • @joenjungkook4878
    @joenjungkook4878 Рік тому +4

    👍👍👍

  • @therelaxsubnow
    @therelaxsubnow Рік тому +1

    Danawathma arthikaya himi ratawal
    Monaco 🇲🇨
    Luxembourg 🇱🇺
    Visa ganna patta amarui

  • @chaminda23
    @chaminda23 Рік тому

    ape rate NPP balaya gaththoth nam balaoroththu tiyanna puluwan.. nethnam aurudu 100k giyath lankawe ohoma wenne nehe

  • @GamingBNL0.1
    @GamingBNL0.1 6 місяців тому +1

    aiye oya ratada hoda koreawada job kanna

  • @wasanthaekanayaka3162
    @wasanthaekanayaka3162 Рік тому

    අපේ දේශපාලනය කරන උන් සංසාරේ කවදාවත් මුනනොගැසේවා

  • @naliniwanasooriya1730
    @naliniwanasooriya1730 Рік тому

    wishma lokayaට ආස අය මේ පැත්තට

  • @asithmadusankamadurawala1388

    රටේ සෙනග හැදිල ඉනන ඔන මොනදෙ මරන්නත්

  • @amithachandima3318
    @amithachandima3318 Рік тому +1

    ලක්සම්බර්ග් වගේද ලකේ පංකාව.

  • @vasanthselvan6370
    @vasanthselvan6370 11 місяців тому

    Plz mata ansar ekk denna.

  • @wishmarusariya-8814
    @wishmarusariya-8814 Рік тому +3

    👍👍👍😍😍❤️

  • @sampathcanrarathna3388
    @sampathcanrarathna3388 Рік тому

    liechtenstein wala thamai eka pudgala adhayama wedima rata

  • @gumuth3209
    @gumuth3209 Рік тому

    Respect luxsonburge😘

  • @sudharshanikasthuri7252
    @sudharshanikasthuri7252 Рік тому

    මමත් කිසිම ආගමක් ආදාහන na

  • @kumarapgamage5259
    @kumarapgamage5259 Рік тому +3

    මනුස්සයන් ඉන්න රටවල් එහෙමයි මෙ රටවල ඉන්නේ සත්තුනෙ

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා Рік тому

      තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.

    • @kumarapgamage5259
      @kumarapgamage5259 Рік тому

      @@මව්බිමශ්රීලංකා සුද්දෙක් ආවට ටොෆි කොලයක් වත් පාරෙ දාන්නේ නෑ.අපෙ උන් ඉස්කොලේ යන ලමයි අයිස් පැකට් එකෙ ඉදලා මහ උන් ඛොන අරක්කු බෝතල් ඛියර් ටින් දක්වා හැම දෙයක්ම හැමතැනම දානව.මව්ඛිම කියන්නේ අම්මා කියන එක නෙද ඒ අම්මා මෙ රට රටෙ පරිසරය නෙද එතකොට තමන්ගේ අම්මා ව දූෂණය කරන දරුවන් හොදයි ද

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා Рік тому

      @@kumarapgamage5259 හැමෝම එහෙම නෑනෙ. සම-හරක් තමයි ඔය වැඩේ කරන්නෙ. අනික අපිට වඩා අන්ත විදියට හැසිරෙන අපිරිසිදු මිනිස්සු ඉන්න රටක් තමයි ඉන්දියාව කියන්නෙ. ඒත් ඉන්දියාවෙ ඉන්න මිනිස්සු කවදාවත් තමුන්ගෙ රටට ගරහන්නෙ නෑ. අද ඉන්දියාව න්‍යෂ්ටික අවි තියෙන ලෝක බලවතෙක් වෙලා ඉවරයි. ඒ නිසා අපේ අයගෙ බටහිර රටවල්වලට දුවන්න හදන වහල් මානසිකත්වය නැති කරල දාන්නම ඕනි.

    • @kumarapgamage5259
      @kumarapgamage5259 Рік тому

      @@මව්බිමශ්රීලංකා ඉතින් ඉන්දියාව බෞද්ධ රටක් නෙවෙයි නේ.ඛුදුන් වහන්සේ පරිසරය සොබාදහම තුළ ජීවත් උන ශාස්තෘන් වහන්සේ කෙනෙක් නෙ.ඉතින් උන් වහන්සේගේ ධර්මය අදහන මිනිසුන් ඒ වගේම වෙන්න ඕන නෙ

    • @kumarapgamage5259
      @kumarapgamage5259 Рік тому

      තමන්ගේ අඩුපාඩු වහගන්න ඛොරුවට රටට ආදරය කරන ඛව පෙන්වන්න රගපානව විතරයි.අපි තමයි හරි නම් ඇත්තටම රටට ආදරය කරන්නේ

  • @ishanlahiru3049
    @ishanlahiru3049 Рік тому

    Mehe lankawe ayath innv

  • @SLBusBoy5545
    @SLBusBoy5545 Рік тому +1

    Eke witharane ehema karanne😀

  • @Gsfittness
    @Gsfittness Рік тому +2

    🙏🙏🤗

  • @thevillageandme
    @thevillageandme Рік тому

    රන් කඳක් උඩ ඉඳ ෙගන අපිට හිඟාකන්න සැලැස්සුෙව ෙද්ශපාලක ෙයා

  • @gayanperera3185
    @gayanperera3185 Рік тому +1

    මෙන්න නියම බෞද්ධ නායකයෝ ඉන්න බෞද්ධ රටවල්. මම වැරදිනම් comment කරන්න 👍

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 Рік тому

      Ek buddagme raktak d

    • @gayanperera3185
      @gayanperera3185 Рік тому

      @@hirusenevirathna6737 නෑ. But buddhist teaching වල හරය භාවිතා කරන්නේ මේ වගේ රටවල්. අපේ රටවල වෙන්නේ Buddhist චාරිත්‍ර බදාගෙන ඉන්න එක විතරයි

  • @w.sithummihiranga9226
    @w.sithummihiranga9226 Рік тому +2

    ලංකාවේ පොදු ප්‍රවාහන සේවා නිකන් දෙනකන් බලන් ඉන්න මම 🥲

  • @lokuge360anuradha2
    @lokuge360anuradha2 Рік тому +1

    Ane math yanava දවසක 😍

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා Рік тому

      තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 Рік тому

    Me labba hadala wedak nehe .

  • @kasunmethbandara7576
    @kasunmethbandara7576 Рік тому +1

    පුළුවන් විදියට තමයි ගෝටාභය මහත්තය දුන්නේ කුහක වෙන්න එපා 😍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +2

    😍👍🏿

  • @sldiomendtv5840
    @sldiomendtv5840 Рік тому

    horu innkm apita heena meewa

  • @ReviewRccar
    @ReviewRccar Рік тому

    Godak adreyi me video eka genvt

  • @samithar8852
    @samithar8852 Рік тому

    ඒකට අපෙ උන්දලාගෙ මැතිවරණ පොරොන්දු 😅

  • @sepalajayasekara363
    @sepalajayasekara363 Рік тому +1

    අපේ රටේත් නොමිලේ පුවාහන පහසුකම්
    දෙනවා,ආණ්ඩුවේ රැස්වීම්වලට යන
    තකතිරුවන්ට???????

  • @prilabox6067
    @prilabox6067 Рік тому

    lokewate sudanthaka

  • @anthonynana9375
    @anthonynana9375 Рік тому

    No need to talk Luxembourg, our neber country Malaysia government given their people free bus service in every. City . Perpel color bus service free.

  • @geethakumudinie7935
    @geethakumudinie7935 8 місяців тому

    මේක මහ බලු රටක්

  • @ysmart9714
    @ysmart9714 Рік тому

    Asama ratak

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා Рік тому

      තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 Рік тому +2

    1st 👿💖

  • @gumuth3209
    @gumuth3209 Рік тому

    Ape un wagee namm car wala ganan wadi karanawa😂

  • @kumarasinghaweragama1643
    @kumarasinghaweragama1643 Рік тому

    Lankaweda oya Keyan Ratawalatawada Deunu Karanna Puluwan

  • @wizkalifa4014
    @wizkalifa4014 Рік тому +3

    එක ආත්මෙකවත් ආය ලන්කාවෙ ඉපදෙන්නෙපා 😶

  • @Bhash2023
    @Bhash2023 Рік тому

    ☭ඒ රටෙත් ජෙප්පො ඉන්නවා නේ❤😁

  • @busithakavinda7894
    @busithakavinda7894 Рік тому +2

    Ape rate minissu hora naki mayinawa Gedara ewuntawath wadaa wiswasu karapu eke prathipalaya ada labee atha🤬🤬🤬😓😓
    Kotipathi palakayo,Higana ratak
    Mayina uge pawula nam sanwardanaya Kara supiriyata🤬🤬
    Rest in hell naaki mayina🤬🤬

  • @Milroynishantha3261
    @Milroynishantha3261 Рік тому +1

    🌻🌸🌷💜🖤💛🧡❤💙

  • @madhu3565
    @madhu3565 Рік тому

    මේ ලෝකේ පෝසත් රටවල් තුන අතර තියෙන රටක්නේ

    • @anjanasenarath6545
      @anjanasenarath6545 6 місяців тому

      මම හිතන්නේ ධනවත් ම රට ලක්සම්බර්ග්

  • @gumuth3209
    @gumuth3209 Рік тому

    Sri lankawa watila kiyalamai hama video ekakma patan ganne😂

  • @kaween1066
    @kaween1066 Рік тому

    ලක්සම්බර්ග් වලටත් වඩා සිය ගුනයක් වාසනාවන්ත අපේ රට මේ කාලක්න්නි හැත්ත විනාස කරල

  • @chathurasandipa2198
    @chathurasandipa2198 Рік тому +1

    රනිල්ගෙ හීනයක්ද මේ?

    • @Livingnz-
      @Livingnz- Рік тому +4

      ඇයී එහෙම කියන්නෙ 🙄 රනිල්ගෙ සම්බන්දයක් මේකේ නැනෙ

    • @evopowerbomb3862
      @evopowerbomb3862 Рік тому +2

      කම්කරු කියලා උගෙ ගෑවිලාවත් තියනවද? 😴

  • @SLlion2005
    @SLlion2005 Рік тому +2

    අපේ පාලකයන්ට කණට දෙකක් ගහලා මෙවා පෙන්නන්න ඕනෙ. 😂

  • @chathu51
    @chathu51 Рік тому

    🤍💫

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial Рік тому +1

    😍